Arowana fish care in sinhala |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ส.ค. 2022
  • Monster Silver Arowana!! |Monster fish හදන අයටත් හදන්න කැමති අයටත් මෙන්න A to Z දැනගන්න
    #arowana #monsterfish #Sl_Anush
    අපේ විසිතුරු මත්ස්‍ය ව්‍යාපාරයට වගේම සුරතලේට මසුන් හදන අයට අදාළ වීඩියෝ වල ලින්ක් පහතින් දාල තියෙන්නෙ 👇
    අපේ වීඩියෝ වල තියෙන ගොවිපලවල් සමග සම්බන්ධ වීමට අවශ්‍ය සියලුම තොරතුරු වීඩියෝ පටය තුල ඇතුළත් කර තිබේ අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට එම දුරකථන අංක ඔස්සේ කතා කර අවශ්‍ය තොරතුරු ලබා ගන්න👇
    විසිතුරු මාලු හදන අය වෙනුවෙන්ම
    දන්න නොදන්න හැමදේම පලපුරුද්ද සමග වැදගත් කරුණු බොහෝමයක් අපි ගේනවා හැමදාම ඔයාලට 👇
    විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේදී වගේම ගෙදර හුරතලේට හදන අය සඳහ වැදගත් බොහෝ දේ අපේ නාලිකාව තුල ඇත👇
    අපේ youtube channel එකට ගිහින් ඔබට ඒ අවශ්‍ය දේවල් නරඹන්න පුළුවන් 👇
    පහතින් ඒ සම්බන්ධ වීඩියෝ වල ලින්ක් තිබෙනවා 👇
    මාලුවෙක් නිවරැදිව බලාගන්න හැටි මාලු වර්ග අනුව (ලෙඩ වර්ග. දෙන බෙහෙත්. ගැහැණු-පිරිමි හදුනා ගැනීම . කෑම, ඒ, ඒ වර්ග වලට අදාළ බොහෝ දේ)
    මාලු ගැන වීඩියෝ 👇👇👇
    • fish care A to Z
    ඔවුන්ට ලෙඩක් හැදුනොත් දෙන්න සුදුසු බෙහෙත්
    • Diseases affecting orn...
    මාලු ටැංකි:සිමෙන්ති ටැංකි හදන හැටි ඇතුළුව සමිපුර්ණ
    • Ciment tank | mud pond...
    මාලු ගන්න පුලුවන් ගොවිපලවල් අවශ්‍ය වර්ග අනුව, වගේම ඩිලිවරි කරන ගොවිපලවල් ගැන👇👇
    • Fish farm | Aquarium t...
    උවමනා කරණ උපකරණ අපිට ලේසියෙන්ම හදා ගන්න පුුලුවන් දේවල් හදන විදිහත් එක්ක (විදුලිය නැති වෙලාවට ඔක්සිජන් දෙන්න විදියක්) 👇👇
    • Equipment needed in or...
    ඒක එක මාලු වර්ග නිවරැදිව අබිජනනය කරන ව්දිහ සරලව 👇👇
    • Fish Breeding A to Z
    මාලු හදන අයට තියෙන ගැටලුවක් තවත් කෑම වර්ග මොනාද කියන එක ඒ දෙවල් ගැන විස්තර දෙන්න හොදම කෑම වර්ග ලොකු අයට පැටවුන්ට 👇👇
    • fish food
    තව ගොඩක් දේවල් ගැන දැන ගන්න එකතුවෙන්න අපිත් එක්ක අපේ චැනල් එකේ ලින්ක් එක 👇👇
    / slanushtt
    මොනා හරි දැනගන්න උවමනා උනොත් එන්න අපේ පේජ් එකට
    Fb page : profile.php?...
    Thank you watching

ความคิดเห็น • 196

  • @SheltonManage
    @SheltonManage 28 วันที่ผ่านมา

    ඔයාගේ වීඩියෝ නියමයි මල්ලී හොඳට පැහැදිලි කරනවා... හැබැයි අර වෙන අයත් එක්ක කරන සාකච්චා ඒ්වානම් ටිකක් අවුල් ....

  • @slfishworld6043
    @slfishworld6043 2 ปีที่แล้ว +7

    ගොඩක් වැදගත් ❤❤☺️

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +2

      thanks brother, ❤️❤️😍👍

  • @defendersrilanka7181
    @defendersrilanka7181 2 ปีที่แล้ว +1

    නියමයි අයියෙ ජය වේවා

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      ජය වේවා මල්ලි ❤️❤️

  • @fishfarming8524
    @fishfarming8524 2 ปีที่แล้ว +2

    niyamai brother ❤️❤️

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      thanks brother ❤️❤️❤️

  • @ndanil555
    @ndanil555 ปีที่แล้ว +2

    වීඩියෝඑක නියමයි

  • @mohommednawshad2037
    @mohommednawshad2037 ปีที่แล้ว +9

    මාලු ගැන හොද දැනුමක් තියන හොද දැනුමක් ගන්න පුළුවන් නියම විඩියො එකක් ජය වේවා ❤️

    • @SLAnushfish
      @SLAnushfish  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️❤️❤️👍

  • @vishwapawan9503
    @vishwapawan9503 ปีที่แล้ว +1

    වැදගත් වීඩියෝ එකක්

    • @SLAnushfish
      @SLAnushfish  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️❤️

  • @user-bh4fs7gz8v
    @user-bh4fs7gz8v 2 ปีที่แล้ว +1

    හොද වැඩක් අයියේ..asian arawana ගැනත් video එකක් ඕනේ

  • @DilishaChandani-en1no
    @DilishaChandani-en1no 4 หลายเดือนก่อน +2

    meyalage male/female patiya kaledima hoyanna puluwanda.
    male/ female hoyanna puluwan aduma wayasa kiyada.

  • @BASSBOOSTERSONG
    @BASSBOOSTERSONG ปีที่แล้ว +5

    අයියාගෙන් තමා අපි තොරතුරු දැනගන්නෙ

  • @niroshadamayanthi-wq9kb
    @niroshadamayanthi-wq9kb 4 หลายเดือนก่อน

    ❤niymi

  • @agroaqua_revolution9364
    @agroaqua_revolution9364 ปีที่แล้ว +1

    Silver patau tikak one danna thanak thiyenawada hoda saththu breed akakata ganna

  • @Cherryfootball11
    @Cherryfootball11 2 ปีที่แล้ว +2

    එල ❤️

  • @_Teshan_x_
    @_Teshan_x_ 9 หลายเดือนก่อน +1

    Carf malu ekka dana puluwanda

  • @madushanka7917
    @madushanka7917 2 ปีที่แล้ว +1

    Super bro monster set ekak hadanna hithan inne.🙏🙏🙏😍😍👈🐬

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      eka මාරු ❤️❤️👍

  • @Vinex_2k05
    @Vinex_2k05 6 หลายเดือนก่อน

    Fish Pellet deela hadanna puluwanda ayya

  • @paranamanageprasad2682
    @paranamanageprasad2682 2 ปีที่แล้ว +1

    Ela Ela

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      😍😍❤️❤️

  • @harshalakmalee6238
    @harshalakmalee6238 2 ปีที่แล้ว +1

    Meyalata appex eka hodaida?

  • @_Teshan_x_
    @_Teshan_x_ 9 หลายเดือนก่อน +1

    Carf malu inna tankiyata danna puluwanda?

  • @kapiladhrmapriyanka3208
    @kapiladhrmapriyanka3208 2 ปีที่แล้ว +1

    ❤️🔥

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      ❤️❤️❤️😍👍

  • @9614HhhaD
    @9614HhhaD 2 ปีที่แล้ว +4

    ❤️❤️

  • @gishansilva1674
    @gishansilva1674 10 หลายเดือนก่อน

    Mata asian green arawana ekek ganna puluwan kohenda?

  • @thefishkingdom.
    @thefishkingdom. 2 ปีที่แล้ว +3

    ❤️👍

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      ❤️❤️👍👍

  • @radulproduction9604
    @radulproduction9604 6 หลายเดือนก่อน +2

    Pond walata hodada

  • @sakkumukku5337
    @sakkumukku5337 ปีที่แล้ว +1

    Silver arawanek mila komada medawas wala

  • @bhanukasachintha5866
    @bhanukasachintha5866 ปีที่แล้ว +3

    මම ආසම මාලුවෙක් ටැන්කියක්නම් හැදුවා තව ටිකකාලයක් ඉන්න වෙයි වගේ මාලිවෙක්නම් ගන්න .ගොඩක් දේවල් දැනගත්තා මාලුවා ගැන සුපිරි වීඩියෝ එකක්

    • @SLAnushfish
      @SLAnushfish  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️❤️👍

  • @official5260
    @official5260 10 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

    • @SLAnushfish
      @SLAnushfish  9 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @airdropKolla
    @airdropKolla 2 หลายเดือนก่อน +1

    අනුරාධපුර වගේ පැත්තක හදන්න බෑද arowana ...mud pond වල

  • @radulproduction9604
    @radulproduction9604 6 หลายเดือนก่อน +2

    Arowana ekka hadanna puluwan malu monawada

  • @traveldiaries6078
    @traveldiaries6078 2 หลายเดือนก่อน +1

    Ara jardini arawana khoada inne

  • @9614HhhaD
    @9614HhhaD 2 ปีที่แล้ว +4

    Pearl අරවාන asian arawana වර්ගයක්ද

  • @malindukeshan8444
    @malindukeshan8444 2 ปีที่แล้ว +11

    ඔයාල ලග යින්න මොන්ස්ටර් මාලු වර්ග පහලින් comment කරන් යන්න 😘😘

  • @sanathbalasuriya3211
    @sanathbalasuriya3211 2 ปีที่แล้ว +3

    මම 1වනියටcomments කරෙ😁😁😁

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      thanks brother ❤️❤️❤️😍

  • @dahamchamikara8381
    @dahamchamikara8381 ปีที่แล้ว +2

    marble catfish gana video ekak oni

  • @adithasathnidu4823
    @adithasathnidu4823 ปีที่แล้ว +1

    Black eka innava neda

  • @mrbhashi1808
    @mrbhashi1808 2 ปีที่แล้ว +3

    මම හදන්න ආසම මාලුවෙක්

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      ❤️❤️👍👍

  • @chamodpriyadarshana312
    @chamodpriyadarshana312 ปีที่แล้ว +4

    අපෙ arowana කෙනෙක් ඉන්නවා. ඌට පන තියෙන අය කන්නෙ . හල්මැස්සො වගෙ අය කන්නැ . මට මරැනු මලුන්ට පුරැදු කරන්නෙ කොහොමද කියන්නකො

  • @roshanipradeepika7618
    @roshanipradeepika7618 2 ปีที่แล้ว +1

    😲😲😲😲😲😘😘

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      😍😍😍❤️❤️👍

  • @sldailyfish2023
    @sldailyfish2023 2 ปีที่แล้ว +1

    😘👍🙏

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      😍😍❤️❤️👍👍

  • @ranminachamikara
    @ranminachamikara หลายเดือนก่อน +1

    Arawana price

  • @kaveedhdesilva5641
    @kaveedhdesilva5641 10 หลายเดือนก่อน +1

    Meyalata anivaryen oxygen setup ekak danna oneda tank ekata
    filter setup ekakui

    • @hemamalaniranasingha
      @hemamalaniranasingha 3 หลายเดือนก่อน +1

      ගොං පුෂ්න අහන්න එපා . 😂😂

  • @user-ym8zh7ei2r
    @user-ym8zh7ei2r 9 หลายเดือนก่อน +1

    Mayala tika kalakin kama kanna tuwa yanna ai

  • @b.swishwa1312
    @b.swishwa1312 2 ปีที่แล้ว +1

    තව vidieo one

  • @ThamaraAthapaththu
    @ThamaraAthapaththu 2 หลายเดือนก่อน +1

    Arvanlt oksign ond

  • @BASSBOOSTERSONG
    @BASSBOOSTERSONG ปีที่แล้ว +2

    අඩි 2 දිග් කෙනෙක් අර දික් වෙන රෙඩ් එක 16500

  • @englishv2vspoken244
    @englishv2vspoken244 ปีที่แล้ว +2

    Aiya mage arowana 6 inch.... Eyawa..... Oxygen supply ekak nathi hoda water condition ekak thiyena pond ekata danna barida..... 6*3*3size....... Ehema danwanam pomd eke kochchara usakata water level eka thiya ganna weida🙂.. Plz reply

    • @SLAnushfish
      @SLAnushfish  ปีที่แล้ว

      0763320219 ANZ කරන්න බැරි උනොත් tex ekak danna OK

  • @mezzie_7
    @mezzie_7 ปีที่แล้ว +2

    Discus lath ekka hadanna puluwan da?

  • @bhagyaisanka4237
    @bhagyaisanka4237 2 ปีที่แล้ว +1

    Oya parl arowana hitiya tank eka ogollangeda

  • @Sathirasathira-nt5st
    @Sathirasathira-nt5st 11 หลายเดือนก่อน +1

    Aiye arowana vikunanana nadda

  • @b.swishwa1312
    @b.swishwa1312 2 ปีที่แล้ว +3

    Ikman ta asion aravana gana vidieo ona 👍👍👍👍

  • @englishv2vspoken244
    @englishv2vspoken244 ปีที่แล้ว +1

    Aiya pond ekaka arowana hadanna barida.... Hoda water condition ekak thiyagen.... Oxygen dannama oneda..... Tank eka adi 6*3*3

    • @SLAnushfish
      @SLAnushfish  ปีที่แล้ว

      puluwan cover karanna wei

  • @damithshiwantha1638
    @damithshiwantha1638 2 ปีที่แล้ว +2

    මාබල් ගැන විස්තරයක් දෙන්නකො

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      marble catfish ගැන video තියනවා poddak බලන්න අපේ channel ekata ගිහින්

  • @manujarashminda
    @manujarashminda 11 หลายเดือนก่อน +1

    Ayye piranha la hadanna pulvn d meya ekka

    • @SLAnushfish
      @SLAnushfish  11 หลายเดือนก่อน

      malli පොඩි කාලේ ඉඳන් haduwoth aulak na eth වෙනම hadanna

  • @Akindupetshow_SL
    @Akindupetshow_SL 2 ปีที่แล้ว +3

    මෙයාලට (මොන්ස්ටර්ස්ලට) ඉස්සො,සාලයො,හාල්මැස්සො සුද්ද කරන හැටි වීඩියො එකක් දාන්නකො

  • @user-tq9gl9cn6d
    @user-tq9gl9cn6d 8 หลายเดือนก่อน +3

    පොන්ඩ් එකෙ ෆිල්ටරයක් නැතුව හදන්න බැරිවෙයිනේද🥲

  • @samithadilshan3700
    @samithadilshan3700 ปีที่แล้ว +2

    Simenthi tank ekaka arwana hadanna puluwanda aiye

  • @b.swishwa1312
    @b.swishwa1312 2 ปีที่แล้ว +2

    Aurudu 3-4 aravana nadda

  • @High_Capacity-SL
    @High_Capacity-SL ปีที่แล้ว +1

    Bro Mata Silver Arowana Patiyek Ganna Puluwan Da

    • @SLAnushfish
      @SLAnushfish  ปีที่แล้ว

      අපි laga naha aquarium shop gana videos thiyanawa poddak බලන්න අපේ channel ekata ගිහින් ඒවගෙන් ගන්න පුළුවන්

  • @sujithkumarapranandu427
    @sujithkumarapranandu427 10 หลายเดือนก่อน +1

    🌹⃝✥⃟☺️᭄ꦿ ʙᴇꜱᴛ ❤️⃟✦⃝̮̮̮̯̯̯😌

    • @SLAnushfish
      @SLAnushfish  10 หลายเดือนก่อน

      👍👍👍💐💐💐💐❤️❤️

  • @shehan5171
    @shehan5171 ปีที่แล้ว +1

    Drop ai hadunama monawada karanna oni

  • @sanjeewaprashan3510
    @sanjeewaprashan3510 ปีที่แล้ว +1

    අයියෙ ජයන්ට් ගුරාමිත් එක්ක ඇරවානා හදන්න පුළුවන් ද?

  • @heshanthiwanka5211
    @heshanthiwanka5211 ปีที่แล้ว +1

    අනිත් මාලුත් එක්ක එකට දාල හදනවනම් අඩි පහේ ටැන්කියට ගුරාමි කැට්ෆිශ් ඉන්න තනි මාලුවෙක් ගෙනත් දානවනම් ඇරපයිමෙක් දාන්නද ඇරවානෙක් දාන්නද කෝකද හොද තනි එකාහදන්න

    • @SLAnushfish
      @SLAnushfish  ปีที่แล้ว

      malli oya comment ගොඩක් දාලා තිබුණා පැහැදිලි කරන්න amarui comment වලින් 0763320219 ANZ කරන්න බැරි උනොත් tex ekak danna OK

  • @sanjeewabandaara4946
    @sanjeewabandaara4946 ปีที่แล้ว +2

    ලකිවිෂ් මාලු ඉන්නවා

  • @isuruprabhath7920
    @isuruprabhath7920 2 ปีที่แล้ว +2

    Mth asai me job eks karann mt udau karann puluwanda

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @sanathbalasuriya3211
    @sanathbalasuriya3211 2 ปีที่แล้ว +3

    😁😁😁😁😁😁😁

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️😍

  • @sanilkasrimal7927
    @sanilkasrimal7927 ปีที่แล้ว +2

    අයියේ ඔස්කලාට දවසට තුන් පාරක් කෑම දුන්නට කමක් නැද්ද

  • @santhushavinas7263
    @santhushavinas7263 2 ปีที่แล้ว +1

    මම කලින් මලු හදපු කෙනෙක් නමුත් මලු මැරේන්න ගත්තම එපා උනා ඉට පස්සෙ මෙයාලාගෙ චැනල් එක සේටි උනට පස්සෙ ආයෙ මාලු හදන්න ගත්ත

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      ❤️❤️❤️😍😍👍❤️🙏

  • @notforme7777
    @notforme7777 9 หลายเดือนก่อน +1

    Silver arawana kenek ganna thanak nadda rs3000 wage

    • @SLAnushfish
      @SLAnushfish  9 หลายเดือนก่อน +1

      අපේ shop gana videos thiyanawa ape channel eke poddak බලන්න ඒවගෙ ගන්න පුළුවන්

  • @buddikaananda8703
    @buddikaananda8703 ปีที่แล้ว +1

    Mt kiyannakoo meyalata denna sudusu kama warga anika denna oni komadai

    • @SLAnushfish
      @SLAnushfish  ปีที่แล้ว

      video eke තියනවා

  • @englishv2vspoken244
    @englishv2vspoken244 ปีที่แล้ว +1

    Aiya mage podi arowanata Angeles la kotala...... Eyage waral kala..... Godak...... Agata damaged na.......... Eyaage waral walata monawa hari treatment ekak thiyeda... Plz reply......

    • @SLAnushfish
      @SLAnushfish  ปีที่แล้ว

      engel ain karanna රෝග පාලනය ගැන video තියනවා poddak බලන්න අපේ channel ekata ගිහින්

  • @mississippigaminglk9748
    @mississippigaminglk9748 2 ปีที่แล้ว +3

    ගම්පහ අවටින් අරවානා පැටව් හොයාගන්ඩ පුලුවන්ද

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      puluwan aquarium shop ගැන සමිපුර්ණ video thiyanawa poddak බලන්න අපේ channel ekata ගිහින්

  • @VijithaVigitha
    @VijithaVigitha ปีที่แล้ว +1

    Meyalawa ගන්න farm එකක් කියන්න කෝ kagallata laga kohen hari

    • @SLAnushfish
      @SLAnushfish  ปีที่แล้ว

      aquarium shop gana videos thiyanawa poddak බලන්න අපේ channel ekata ගිහින් ඒවගෙන් ගන්න පුළුවන්

  • @sldailyfish2023
    @sldailyfish2023 2 ปีที่แล้ว +1

    Aravana breeding ekk danna

  • @slgaiyaban4495
    @slgaiyaban4495 ปีที่แล้ว +2

    මට පැටවු ගන්න ඔීන

  • @Iththawaa
    @Iththawaa ปีที่แล้ว +2

    බ්‍රො කිලීවලටත් මලුවා මැරේනව බන් එක ගැනත් පොඩ්ක් බලන්න

  • @kavingaghfish4635
    @kavingaghfish4635 ปีที่แล้ว +1

    ඩිස්කස් එක්ක හදන්න පුලුවන්ද

  • @b.swishwa1312
    @b.swishwa1312 2 ปีที่แล้ว +2

    Big size silva arowana price kohomeda loku size walin ganna nadda

  • @BASSBOOSTERSONG
    @BASSBOOSTERSONG ปีที่แล้ว +4

    මට කියන්න මෙයාලට නොර්මල් මලුන්ට දෙන කැම එක දුන්නොත් කයිද නැද්ද

  • @pahannethsara7461
    @pahannethsara7461 ปีที่แล้ว +1

    මල්ලි ඇරවානා මාළුවෙක් ගන්න තැනක් කියන්නකො

    • @SLAnushfish
      @SLAnushfish  ปีที่แล้ว

      අයියා අපේ aquarium shop gana videos thiyanawa poddak බලන්න අපේ channel ekata ගිහින් ඒවගෙන් ගන්න පුළුවන්

  • @suwarnasiri2933
    @suwarnasiri2933 6 หลายเดือนก่อน +1

    😒🙄ම්න් ඇලිබිනො අරවන ගෙනවෙ 4chm 8500

  • @medhahiroshini5662
    @medhahiroshini5662 ปีที่แล้ว +1

    අයියෙ ඇරවානා රෙඩ් ටේල් ගෝල්ඩ් එක්කෙනෙක් ඉන්නවා එයා කන්නෙම නෑනෙ මොනවද කරන්න ඕන,බැරිමතැන පොඩි කාෆ් එකෙක් දුන්නා ඌ නම් කෑවා, ඉක්මනට පිලිතුරක් කියන්න පුලුවන්ද ප්ලීස් 🙏

    • @SLAnushfish
      @SLAnushfish  ปีที่แล้ว

      එයාට ඕනේ කෑම කොහොමද කියන එක තේරෙනවානේද අනිත් ඒවට ටික ටික තමයි හුරු කරන්න වෙන්නේ

    • @medhahiroshini5662
      @medhahiroshini5662 ปีที่แล้ว +1

      නෑඅයියෙ මේ ලගදි ඉදන් තමා කන්නෙ නැත්තෙ,පණු බෙහෙත් දෙන්නේ කොහොමද

    • @SLAnushfish
      @SLAnushfish  ปีที่แล้ว

      පණු බෙහෙත් ගැන සමිපුර්ණ වීඩියෝ තියෙනවා පොඩ්ඩක් බලන්න අපේ චැනල් එකේ හරියට දෙන්න ඒත් අමාරු නමි sl anush fb page ekata msg ekak danna OK

  • @PrasadMadusanka-tw1hw
    @PrasadMadusanka-tw1hw 6 หลายเดือนก่อน

    හරක් හාට් එක හැමදාම දෙන්න හොද නැද්ද

  • @yomalsoysa7785
    @yomalsoysa7785 ปีที่แล้ว +1

    Mayalata adi 3 tank akak haduvata kamak nada

    • @SLAnushfish
      @SLAnushfish  ปีที่แล้ว

      lokuwata hadaganna eka hodai

    • @yomalsoysa7785
      @yomalsoysa7785 ปีที่แล้ว +1

      @@SLAnushfishනැ මන් කියන්නෙ අඩි 3 ටැංකිය විදිහට උ හැදෙයිද

    • @SLAnushfish
      @SLAnushfish  ปีที่แล้ว

      👍👍

    • @yomalsoysa7785
      @yomalsoysa7785 ปีที่แล้ว +1

      @@SLAnushfish ඔවු ද නැද්ද

    • @SLAnushfish
      @SLAnushfish  ปีที่แล้ว

      3 අවුලක් නැ 4 පුළුවන් නම් ගොඩක් හොඳයි

  • @heshanthiwanka5211
    @heshanthiwanka5211 ปีที่แล้ว +1

    මෙයාලට සාමානය පැලට් කන් නැද්ද අනිත් මාලුත් එක්ක හදන්න බැද ගුරාමි කැට්ෆිශ්

  • @Kavindu_Nethmina
    @Kavindu_Nethmina ปีที่แล้ว +3

    ඇරවානගෙ ඩ්‍රොප් අයි වෙන එකට විසදුමක් තියනවද??

  • @vishwapawan9503
    @vishwapawan9503 ปีที่แล้ว +1

    මෙයාලට අඩි අටේ ටැංකියක් ඇතිද අරවානා තුන්දෙනුකුට ඇතිද

  • @sanjeewabandaara4946
    @sanjeewabandaara4946 ปีที่แล้ว +2

    මුන් ට ඔක්සිජන් ඕනිම ද

  • @jungleboy1730
    @jungleboy1730 ปีที่แล้ว +2

    ඇරවානා බෝ කරන්නේ කොහොමද වීඩියෝ එකක් කරන්න

    • @SLAnushfish
      @SLAnushfish  11 หลายเดือนก่อน

      👍👍👍😍

  • @nilukathushari7955
    @nilukathushari7955 ปีที่แล้ว +2

    ඔක්සිජන් දාන්න ම ඕනද

    • @SLAnushfish
      @SLAnushfish  ปีที่แล้ว +1

      ehemama නැහැ ලොකු tank ekaknam

    • @nilukathushari7955
      @nilukathushari7955 ปีที่แล้ว +2

      POND එකක ඇරවානා හදන්න බැරිද

    • @SLAnushfish
      @SLAnushfish  ปีที่แล้ว

      👍👍

  • @sadishapansilu5038
    @sadishapansilu5038 2 ปีที่แล้ว +10

    මගෙ. ඇරවානා. පැනලා. මැරැන.අඩියට.වාඩා.ලොකු. වෙලා.හිටියේ. දුකයි. අයියේ 😣😣😣😣

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      aiyooo 😂😂😂

    • @_SLR_ALFA_FF_
      @_SLR_ALFA_FF_ 4 หลายเดือนก่อน

      අපිට පුකද 😂😂😂😂

    • @SlGaniya
      @SlGaniya 3 หลายเดือนก่อน

      Tank size eka mokafda😊

  • @rrfffrrrt6760
    @rrfffrrrt6760 ปีที่แล้ว +1

    අරවානා මාලු පොකුනු වල හදන්න පුලුවන්ද

    • @SLAnushfish
      @SLAnushfish  ปีที่แล้ว +1

      puluwan හොඳ arakshawak athuwa hadann

  • @sandun2421
    @sandun2421 2 ปีที่แล้ว +2

    Man asai oyaga vidios valata price dantako oya free dilevary kranavada

    • @sanathbalasuriya3211
      @sanathbalasuriya3211 2 ปีที่แล้ว +1

      😁

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      delivery නැහැ අපේ channel ekata ගිහින් බලන්න aquarium shop ගැන සමිපුර්ණ video thiyanawa ඒවගෙ ඉන්නවා ගෙන්නා ගන්න පුළුවන්

    • @sandun2421
      @sandun2421 2 ปีที่แล้ว +1

      Big paku fish oyala gava innavada price kiyada 2000/3000 da

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      0763320219

    • @sandun2421
      @sandun2421 2 ปีที่แล้ว +1

      Oyalaga Kandy shop akak thiyanavada

  • @tharukadineth6162
    @tharukadineth6162 2 ปีที่แล้ว +4

    අයියෙ ඔයාව connecte කරගන්න number එක දෙන්නකො

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      0763320219

    • @tharukadineth6162
      @tharukadineth6162 2 ปีที่แล้ว +2

      @@SLAnushfish thank ayiye

    • @tharukadineth6162
      @tharukadineth6162 2 ปีที่แล้ว +2

      @@SLAnushfish ayiye whatsapp number එකක් නැද්ද🤔

  • @lalithvidyarathna1941
    @lalithvidyarathna1941 ปีที่แล้ว +1

    ආසියන් නෙමෙයි ඒෂියන්

  • @tharukamallawa8095
    @tharukamallawa8095 ปีที่แล้ว +1

    ඔයාගෙ නම්බර් එක එවන්න .....

  • @jagathkumara6621
    @jagathkumara6621 2 ปีที่แล้ว +2

    තවම හොයා ගන්න බැරිවුන මළුවෙක්.

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      silver Arowana ඉන්නවා දැන් aquarium wala

  • @chamindageepolawattha1242
    @chamindageepolawattha1242 ปีที่แล้ว +1

    💗💗💗💗

    • @SLAnushfish
      @SLAnushfish  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

  • @aquariumfish3842
    @aquariumfish3842 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️👍😍

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️😍😍👍👍