Fish Hobby එකට බැහැපු බෝම්බේ 💣😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 มี.ค. 2024
  • Hello guys 👋
    Today's video brings to you a description of the prehistoric legendary Arowana book written for Arowana lovers by Theran Kavindu brother who is always with us in our aquarium hobby.
    Our thanks to Brother Theran for inviting us The Fishyflex for the market launch of this book.
    පොත මිලදී ගත හැකි ස්ථාන 👇
    Monster fish enthusiast - Maharagama - 076 688 6442
    Northwest Aquarium - delkada / maharagama - 011 280 4567
    The Fish stop - nadimala dehiwala - 076 340 5321
    Bright Aqua - Panadura - 0112 659 659
    Aqua discovery - wattala hunupitiya - 077 298 6856
    Monster relam - Rathnapura - 071 491 2686
    Aquatic ideas -Delkanda - 071 388 8855
    Gimhan anju - kaluthara - 071 589 1842
    Wasantha aquarium - Battaramulla - 077 363 8538
    DJ Aquarium - Bambalapitiya - 077 996 3148
    Monster fishery - athurugiriya - 077 337 3293
    Fish Diary - Galle - 077 773 3230
    The Fishyflex Aquarium - Kadawatha - 075 491 0654, 077 892 5362
    Sisara aquarium- piliyandala - 070 670 1188
    Isuru aquarium - aluthgama - 077 319 9134
    Isuruaquarium.com
    Koko app, Cash , visa, master credid, esay cash ,
    Qurier / web site.
    🔴 We would like to clarify to you that WE DO NOT PROMOTE OR ADVOCATE VIOLENCE AGAINST ANIMALS but always stand up for animal rights and take action where animals need care and help.
    Pet lovers are welcome to stay tuned to this channel for informative content.
    Like, share, subscribe and click_the_Bell_icon_too ❤
    ⭕ The Fishyflex Aquarium සේවාවන් සඳහා Facebook සහා WhatsApp හරහා සම්බන්ධ වෙන්න... 👇
    🔹️Facebook Page - / the-fishyflex-20769093...
    🔹️ WhatsApp channel - whatsapp.com/channel/0029Va4s...
    ⭕ Other Sites
    🔸️TH-cam - / @thefishyflex
    🔸️️Instagram - invitescon...
    🔸️Tiktok - vm.tiktok.com/ZSJ9wuWg5/
    #arowana #thefishyflex #trending

ความคิดเห็น • 267

  • @thefishyflex
    @thefishyflex  4 หลายเดือนก่อน +3

    පොතෙහි මිල 5500/=
    පොත මිලදී ගත හැකි ස්ථාන 👇
    Monster fish enthusiast - Maharagama - 076 688 6442
    The Fishyflex Aquarium - Kadawatha - 075 491 0654, 077 892 5362
    Northwest Aquarium - delkada / maharagama - 011 280 4567
    The Fish stop - nadimala dehiwala - 076 340 5321
    Bright Aqua - Panadura - 0112 659 659
    Aqua discovery - wattala hunupitiya - 077 298 6856
    Monster relam - Rathnapura - 071 491 2686
    Aquatic ideas -Delkanda - 071 388 8855
    Gimhan anju - kaluthara - 071 589 1842
    Wasantha aquarium - Battaramulla - 077 363 8538
    DJ Aquarium - Bambalapitiya - 077 996 3148
    Monster fishery - athurugiriya - 077 337 3293
    Fish Diary - Galle - 077 773 3230
    Sisara aquarium- piliyandala - 070 670 1188
    Isuru aquarium - aluthgama - 077 319 9134
    Isuruaquarium.com
    Koko app, Cash , visa, master credid, esay cash ,
    Qurier / web site.

    • @thisumbandara2097
      @thisumbandara2097 4 หลายเดือนก่อน

      අයියේ පොත ගෙවන්න ගන්න බැරිද

  • @thefishkingdom.
    @thefishkingdom. 4 หลายเดือนก่อน +13

    අරවානා විතරක් නෙවෙයි මෝන්ස්ටර් හැම මාලුවෙක් එක්කම වගේ හැප්පිලා , එයින් ලැබුණු අවුරුදු ගානක පලපුරුද්ද , අත්දැකීම් වල හොදම ප්‍රතිඵලය . ❤️ හදවතින්ම සුබපතනවා තෙරාන් අයියේ ❤️👏 ශ්‍රි ලංකාවේ Fish Hobby එකේ හැරවුම් ලක්ෂයක් වෙන්න පුලුවන් මේ කරපු වැඩේ ... 🔥❤️

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน +1

      Yeah, it’s true ❤

  • @pramith250ps
    @pramith250ps 4 หลายเดือนก่อน +10

    Nicely explained Theran. Best wishes ❤. Thank you යසිරු 🤝.

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน +1

      Thank you for your valuable comment ayye ❤

  • @anuhas9219
    @anuhas9219 4 หลายเดือนก่อน +2

    Superb aiya ❤ pattama watina video ekak ❤

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      Thank you malli ❤

  • @PawaraAqua
    @PawaraAqua 4 หลายเดือนก่อน +8

    හොදට පැහැදිලි ව කියලා දෙනව....මරු 👌...cam quality එකත් හොඳයි යසිරු අයියේ...❤

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      Thank you malli ❤

  • @yasod23
    @yasod23 4 หลายเดือนก่อน +2

    Gammak thama.. ❤️🤣🎉✨

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน +1

      Thank you ❤️

  • @saraniekalpana7004
    @saraniekalpana7004 4 หลายเดือนก่อน +5

    හරිම ආඩම්බරයි ටෙරාන් පුතේ ඔයා ගැන...ඉදිරිය පැහැදිලියි.. ඔබට හදවතින්ම සුභ පතනවා..!

  • @gesanduperera1948
    @gesanduperera1948 4 หลายเดือนก่อน +1

    Great work.Conragulations for 60 K ❤❤❤

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน +1

      Thank you so much ❤

  • @pasiya765
    @pasiya765 4 หลายเดือนก่อน +1

    වැඩේ සුපිරි දිගටම කරන් යන් ඔහොම ජය❤️

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @ishangavidu2945
    @ishangavidu2945 4 หลายเดือนก่อน +4

    ලොකු දැනුමක් ලැබුණා අයියා ඉස්සරහටත් මේ වගේ වටින විඩියෝස් කරමු 💗 ටෙරාන් අයියටත් බොහොම ස්තුතියි 💗

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน +2

      Thank you malli ♥️

  • @nilangagamege2048
    @nilangagamege2048 4 หลายเดือนก่อน +2

    Superb මල්ලී.. Tank එකත් ලස්සනටම වැදිලා නේ.. ❤❤❤❤

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      ඔව් අයියේ.. Thank you so much ❤️

  • @vihangaproduction6919
    @vihangaproduction6919 4 หลายเดือนก่อน +2

    A new chapter begins to Arowana Lovers. ❤ Excellent job!😊 niyami yasiru aiya nice video thank you ❤😊

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน +1

      Thank you too ❤

  • @user-cq6re8fy9b
    @user-cq6re8fy9b 4 หลายเดือนก่อน +3

    Tnx...දන්නෙ නැති ගොඩක් දේවල් ඉගෙනගත්තා.....❤️❤️

  • @Good-bye4u
    @Good-bye4u 4 หลายเดือนก่อน +2

    හැමදාම හොද දේවල් තමා ඉදින්...
    ලොකුකම් නැති නිහතමානී චරිතයක් ...ඕනම දෙයක් ඉතා පැහැදිලිව කියනවා .. සුභ පතනවා ...🎉

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      ආදරෙයි ❤

  • @wasanthamarasingha785
    @wasanthamarasingha785 4 หลายเดือนก่อน +2

    සුපිරිම වැඩක් තමා🦈🐡🐠🐠🐠🐠🐠🐬🐬🐬🐬🐬🐬🐬🐬🐬🐬🐬🐬🐬🐬🐬🐬🐬🐬🐬🐬🐬🐬🐬🐬🐬👍👍👍👍👍🎉🎉🎉🎉🎉

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      Thank you ❤️

  • @OshMa-tf5ck
    @OshMa-tf5ck 4 หลายเดือนก่อน +1

    සුපිරිම සුපිරි වැඩක් තෙරාන් ඇයියෙ❤️✨👏🏻

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      Thank you ❤

  • @nadunnadun9258
    @nadunnadun9258 4 หลายเดือนก่อน +1

    supiriyak theran aiye ❤❤❤niyamai yasiru aiya ❤

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      Thank you malli ❤

  • @RAMESHK-sp2ok
    @RAMESHK-sp2ok 4 หลายเดือนก่อน +1

    අදනම් මාරම Quality content ekak ❤

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      Thank you brother ❤

  • @sewangalaapi7788
    @sewangalaapi7788 4 หลายเดือนก่อน +1

    ලස්සන වැඩක්.සුබ පැතුම් ..🎉🎉❤❤

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤️

  • @udithmasarasa7063
    @udithmasarasa7063 4 หลายเดือนก่อน +1

    Thawa thawa video oni aiye. Yasiru ayiya eka දිගටම video danavanam asai

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      දෙන්නම් මල්ලියා ❤

  • @udayangadananjaya2639
    @udayangadananjaya2639 4 หลายเดือนก่อน +1

    ගොඩක් වටින වීඩියෝ එකක් අයියේ❤❤❤❤❤❤❤

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි මල්ලි ❤

  • @chathuramadushan1701
    @chathuramadushan1701 3 หลายเดือนก่อน +1

    ලස්සන වැඩක් මත් ඇරොවනෙක් හදනවා අලුතින් ඇරොවන හදන්න ඉන්න අයට ගොඩක් හොද දැනුමක් ලබගන්න පුළුවන් වෙයි ❤️❤️🌹🌹🌹🌹

    • @thefishyflex
      @thefishyflex  2 หลายเดือนก่อน

      Thank you ❤️

  • @Vihanga_2007
    @Vihanga_2007 4 หลายเดือนก่อน +1

    වීඩියෝ එක දැක්කත් හිත පිරෙනවා.....❤

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      ❤️❤️

  • @Z3US_GAMING11
    @Z3US_GAMING11 4 หลายเดือนก่อน +1

    field ekatama watina wadak

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      Thank you ❤️

  • @MatheeshaNethsara-hh7hw
    @MatheeshaNethsara-hh7hw 4 หลายเดือนก่อน +1

    Vidio එක පට්ට කොලිටි aiye good luck

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      Thank you malli ❤

  • @sahanwijenayake6311
    @sahanwijenayake6311 4 หลายเดือนก่อน +1

    Best wishes Theran Aiya❤.
    Thank you Yasiru aiye, for the video with very important information about the bomb that came to the fishy hobby 🔥❤️

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      Thank you for your valuable comment malli ❤

    • @sahanwijenayake6311
      @sahanwijenayake6311 4 หลายเดือนก่อน

      @@thefishyflex ❤️❤️

  • @geethperera4605
    @geethperera4605 4 หลายเดือนก่อน +1

    Congrats lokka❤

  • @tinusha-so1mp
    @tinusha-so1mp 4 หลายเดือนก่อน +1

    අදත් supiriyak 💚

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      Thank you ❤

  • @nipunaashvin
    @nipunaashvin 4 หลายเดือนก่อน +1

    Great work ayye💪❤🔥

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      Thank you ❤️

  • @fourbyfourrox
    @fourbyfourrox 4 หลายเดือนก่อน +1

    Excellent work,,,, thanks 👌

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      Thank you too! ❤

  • @AmonGoth-1933
    @AmonGoth-1933 4 หลายเดือนก่อน +2

    සරලව සහ සංක්ෂිප්තව : ඕනම වර්ගයෙ ඇරවානෙක් හදන්න අවමයෙන් අඩි 6 × 2 × 2 වත් ලොකු ටැංකියක් ඕනෙ. ඔක්සිජන් දන්නෙ නැතුව හදන්නයි , අඩි 4 ටැංකියක දාල හදන්නයි වගෙ ගොන් තර්ක ගේන්න එපා එහෙමනම් නම්බු පිටින් ගෝල්ඩ්ෆිෂ් ල ටිකක් හදාන ඉන්න කවුරුත් මුකුත් කියන්නෙ නෑ 🙂
    • මේ පොත මාරම වටිනවා ... I have no words ❤❤❤❤❤

  • @chamalperera1494
    @chamalperera1494 4 หลายเดือนก่อน +1

    Superb aiye ♥️

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน +1

      Thank you malli ❤

  • @user-ranindu
    @user-ranindu 4 หลายเดือนก่อน +1

    Nice explaining brother ❤

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      Thank you brother ❤

  • @WGDgamlathgamlath326
    @WGDgamlathgamlath326 4 หลายเดือนก่อน +1

    වීඩියෝ එක සුපිරි

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      Thank you ❤

  • @kasundelans
    @kasundelans 4 หลายเดือนก่อน +1

    Niyamai ❤

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      Thank you ❤️

  • @wenushabandara7115
    @wenushabandara7115 4 หลายเดือนก่อน +1

    Video akh patta quality ❤

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      Thank you so much ❤

  • @lakmalprasad3099
    @lakmalprasad3099 4 หลายเดือนก่อน +1

    ඒක නියමයි😮

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      Thank you ❤

  • @user-cw5lb8ot7o
    @user-cw5lb8ot7o 4 หลายเดือนก่อน +1

    Niymi aiye ❤

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      Thank you ❤

  • @pabanthabometh8445
    @pabanthabometh8445 4 หลายเดือนก่อน +1

    නියමයි 👍

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      Thank you ❤️

  • @badnotiya9244
    @badnotiya9244 4 หลายเดือนก่อน +1

    Eee aiyanam mara charithayak ❤️

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      අනිවා ❤️

  • @thilinasesath3869
    @thilinasesath3869 4 หลายเดือนก่อน +1

    thanks for include isuru aquarium.i ordered .

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      Thank you too ❤

  • @anupaanuhas
    @anupaanuhas 4 หลายเดือนก่อน +1

    නියමයි අයියෙ

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      Thank you malli ❤

  • @dinukagimhan4234
    @dinukagimhan4234 4 หลายเดือนก่อน +1

    Supiri teran Bro

  • @anjugamage8594
    @anjugamage8594 4 หลายเดือนก่อน +1

    Ado supiriyak yayiye ❤❤❤❤

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      Thank you malli ❤

  • @user-wo7jw2fz5u
    @user-wo7jw2fz5u 4 หลายเดือนก่อน +1

    සුපිරි 😊😊

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      Thank you ❤️

  • @SL.VehicleHub
    @SL.VehicleHub 4 หลายเดือนก่อน +2

    ❤🎉🎉 videos dn ටිකක් quality
    Cam ekk bassala wage

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      Much love ❤

  • @ManojProyankara-wl9gn
    @ManojProyankara-wl9gn 4 หลายเดือนก่อน +1

    wow yasiru lassana wela fatta bro adare ❤

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      ආදරෙයි ❤

  • @dilanweerasooriya
    @dilanweerasooriya 4 หลายเดือนก่อน +1

    Jaya wewa Yasi❤

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      ජය ඩිලා ❤

  • @S_HEHAN
    @S_HEHAN 4 หลายเดือนก่อน +1

    සුපිරි

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      Thank you ❤

  • @yakadaheena74
    @yakadaheena74 4 หลายเดือนก่อน +3

    පළවෙනි like එකයි comments එකයි මගෙන්

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน +1

      ආදරෙයි ❤

  • @slblack2888
    @slblack2888 4 หลายเดือนก่อน +1

    Aith awane ❤

  • @Yaniya830
    @Yaniya830 4 หลายเดือนก่อน +1

    නංගිලා මල්ලිල හැම දෙනාටම ආරාධනා කරනවා ෆීල්ඩ් එකට එකතු වෙන්න කියලා . 💗

  • @ALc330
    @ALc330 4 หลายเดือนก่อน +2

    ආදරෙයි ❤

  • @ShanilkaDilshan-cx1qu
    @ShanilkaDilshan-cx1qu 4 หลายเดือนก่อน +1

    Aththtama Watina Wedak Filed akata ❤

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      Thank you ❤

  • @hemamalaniranasingha
    @hemamalaniranasingha 4 หลายเดือนก่อน +2

    යසිරු අයියටයි කවිදු අයියටයි සුභ පතනවා ❤. thefishyflex අයියා හින්දා තමා මට පොතක් ගන්න පුලුවන් වුනේ 👍🙏🙏❤බොහොම ස්තූති ❤

    • @hemamalaniranasingha
      @hemamalaniranasingha 4 หลายเดือนก่อน +2

      ඇත්තටම ගොඩක් ස්තූති ඒ පොත ඉතාමත්ම සාධාරණ මුදලකට අලෙවි කරාට❤ 🙏🙏

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน +2

      ආදරෙයි ❤️

    • @kasunnimna7461
      @kasunnimna7461 4 หลายเดือนก่อน +1

      පොත ඔයා කීයකටද ගත්තේ?

    • @hemamalaniranasingha
      @hemamalaniranasingha 4 หลายเดือนก่อน +1

      Rs.5500.

  • @phkeerthi2298
    @phkeerthi2298 4 หลายเดือนก่อน +3

    පිටිපස්සෙ ටැංකිය ගැනත් වීඩියෝ එකක් ඕන මාලු ගැන

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน +3

      කරමු අපි එකක් ❤

  • @thilinanethmina6824
    @thilinanethmina6824 4 หลายเดือนก่อน +1

    Helllo bosa❤

  • @AmonGoth-1933
    @AmonGoth-1933 4 หลายเดือนก่อน +1

    ලංකාවෙ තිබ්බ සාම්ප්‍රදායික අඩි 4 ටැංකිය අභිබවා කරපු next level නිර්මාණයක් ♥️ . ඉස්සර මම පොඩි කාලෙත් අපෙ ගෙදර සිල්ව ඇරවානෙක් හිටියා එයා ගෙනාපු දවසෙ ඉදන් අවුරුදු 3ක්ම අඩි 4 ×2 ටැංකියක දාලා හිටියෙ. සම හරක් Aquarium shops වලින් තමා ඔය ගොන් idea එක දාන්නෙ ඒගොල්ලොන්ගෙ ඇරවානලාව විකුනගන්න. පොඩි ටැංකි සයිස් කියනවා. අපෙ පැත්තෙ නම් තාම එහෙමයි.

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      ඇත්ත..දුකට කරුණක්..ඒක වෙනස් කරන්න තමයි අපි වෙහෙසෙන්නෙ ❤️

  • @gesanduperera1948
    @gesanduperera1948 4 หลายเดือนก่อน +1

    ආසම මාලුවෙක් හදන්න තරන් ටෑන්ක් එකක් නැති හින්දා තාමත් බලන් ඉන්නවා ❤

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน +1

      හොඳ තීරණයක් ❤

  • @sltechworld5234
    @sltechworld5234 4 หลายเดือนก่อน +1

    Saltwater tank ගැන වීඩියෝ ඕන❤

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      ඉස්සරහට දෙන්නම් ❤

  • @DilshanDananjaya
    @DilshanDananjaya 4 หลายเดือนก่อน +1

    ♥️👌🔥

  • @vikumherath9635
    @vikumherath9635 4 หลายเดือนก่อน +1

    Theran boss❤

  • @nirozza
    @nirozza 4 หลายเดือนก่อน +1

    Wow

  • @dineththarunidu288
    @dineththarunidu288 4 หลายเดือนก่อน +1

    Nice broo ❤🎉🎉

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      Thank you bro ❤

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      Thank you bro ❤

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      Thank you bro ❤

  • @thefish_producer
    @thefish_producer 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤we are loving you❤❤❤❤

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      Thank you ❤

  • @chomoddilshan671
    @chomoddilshan671 4 หลายเดือนก่อน +1

    ❤️👍

  • @hasithajayasundara1574
    @hasithajayasundara1574 4 หลายเดือนก่อน +1

    ♥️♥️♥️

  • @9614HhhaD
    @9614HhhaD 4 หลายเดือนก่อน +1

  • @Fishlovers-DEVINDA
    @Fishlovers-DEVINDA 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @chethiyabowegoda6487
    @chethiyabowegoda6487 4 หลายเดือนก่อน +1

    දොස්තර හොඳ හිත❤❤

  • @YasapalaRamanayaka
    @YasapalaRamanayaka 4 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @slgamingxpert8916
    @slgamingxpert8916 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @TheekshanaAbhiman-ie6em
    @TheekshanaAbhiman-ie6em 4 หลายเดือนก่อน +1

    ❤❤❤😊

  • @user-zb2fj9si8x
    @user-zb2fj9si8x 4 หลายเดือนก่อน +1

    ❤🎉

  • @user-ky1kl1lz6v
    @user-ky1kl1lz6v 4 หลายเดือนก่อน +2

    1st 😂

  • @KaweeshPahesara
    @KaweeshPahesara 3 หลายเดือนก่อน +1

    2feet tank ekakata sponge filter ekak athi weida yasiru aiye?

    • @thefishyflex
      @thefishyflex  3 หลายเดือนก่อน

      දාන මාලු අනුව තීරණය වෙන්නෙ

  • @kawindasha275
    @kawindasha275 2 หลายเดือนก่อน +1

    african cichlid vs arawana aka tank akaka hadanna puluwanda

    • @thefishyflex
      @thefishyflex  2 หลายเดือนก่อน

      ගැලපෙන්නෙ නැහැ..හදන එක 50% 50%

  • @user-kn5gl3rw1y
    @user-kn5gl3rw1y 4 หลายเดือนก่อน +2

    Pitipasse tank ake size aka kiyada

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      8 × 2.5 × 2.5

  • @isindupehelitha5266
    @isindupehelitha5266 4 หลายเดือนก่อน +1

    English translation ekakuth thiyenawanam mara watinawa

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      බලමු ❤️

  • @lahirupramodya1891
    @lahirupramodya1891 4 หลายเดือนก่อน +2

    ආදරෙයි සුද්දා උබ හින්දා මාලු හ්දන්න තවත් ආසා උණා

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      හොඳට හදමු ❤️

  • @wasanthamarasingha785
    @wasanthamarasingha785 4 หลายเดือนก่อน +2

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ranjithkumarathunga299
    @ranjithkumarathunga299 4 หลายเดือนก่อน +2

    paludarium ekek oni

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      හදමු ❤️

  • @Sl-iv1hv
    @Sl-iv1hv 4 หลายเดือนก่อน +2

    Album tika iwarada❤

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      තියෙනවා

  • @anuhassithmal9762
    @anuhassithmal9762 4 หลายเดือนก่อน +1

    😄😍😍😍😍😍😍😍

  • @ishangavidu2945
    @ishangavidu2945 4 หลายเดือนก่อน +1

    අයියා පොත ගන්නේ කොහොමද book shop wala ganna puluwanda den

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      අපෙන් ගන්න පුළුවන්.. ❤

  • @phkeerthi2298
    @phkeerthi2298 4 หลายเดือนก่อน +1

    කොල්ලා ලස්සන වෙලා 😂✌️

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน +1

      Thankq ane 😂❤

  • @pabanthabometh8445
    @pabanthabometh8445 4 หลายเดือนก่อน +1

    Adiyak loku black eye albino arowanek kiyak wenawada

  • @madushimayadunna198
    @madushimayadunna198 4 หลายเดือนก่อน +1

    Keep going 😍❤

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      Thank you, I will ❤

  • @rmhemalatha9267
    @rmhemalatha9267 4 หลายเดือนก่อน +1

    Oka gane kohomatha

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      Check the description and watch the video too

  • @25goodes
    @25goodes 4 หลายเดือนก่อน +2

    pothe price kohomada

  • @Funnyonly940
    @Funnyonly940 4 หลายเดือนก่อน +1

    Kiyada book eka

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      5500/=
      0754910654

  • @KaveeshaLakshan-so8bv
    @KaveeshaLakshan-so8bv 4 หลายเดือนก่อน +2

    අයියේ අඩි 6 ක විතර ලිං කැටයක් කීයක් විතර වෙයිද ? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ

  • @user-cq6re8fy9b
    @user-cq6re8fy9b 4 หลายเดือนก่อน +1

    Book eka oder karala genna ganna berida

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน +1

      පුළුවන් call එකක් දෙන්න 0754910654

    • @user-cq6re8fy9b
      @user-cq6re8fy9b 4 หลายเดือนก่อน

      @@thefishyflex 👍

  • @AmonGoth-1933
    @AmonGoth-1933 4 หลายเดือนก่อน +1

    • මේ දවස්වල ෆොටෝ එකක් fb එකේ Share වෙනවා ඇලිගේටර් ගා කෙනෙකුයි Albino Silver Arowana කෙනෙකුයි නුවර වැවට දාලා ඉන්න එකක්. ඒකෙ ඇත්ත නැත්ත කොහොමද දැනගන්නෙ ? ඇලිගේටරයව නම් මම වීඩියෝ එකකින් දැක්කා.. ඒඋනාට ඇරවානා ??

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      ඒ post දදා කියවන අයගෙන් තමයි අහන්න වෙන්නෙ

  • @kasunpresad9657
    @kasunpresad9657 4 หลายเดือนก่อน +1

    2024 fish tank වල මිල ගනන් දාන්නකො ප්ලීස්

  • @gamhewagewasantha
    @gamhewagewasantha 4 หลายเดือนก่อน +1

    සුපිරිම වැඩක්

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      Thank you ❤

  • @OSHANPETS
    @OSHANPETS 4 หลายเดือนก่อน +2

    Price kiyada aiye video eke kiwwe na ne🙃

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน +1

      5500/= ❤

  • @user-ql1wl4ys3n
    @user-ql1wl4ys3n 12 วันที่ผ่านมา +1

    Potak ganna puluwanda

    • @thefishyflex
      @thefishyflex  12 วันที่ผ่านมา

      Call එකක් දෙන්න

  • @InoshaNimhara
    @InoshaNimhara 4 หลายเดือนก่อน +1

    Aiye oyage serama malu inna video ekka dennooo😅

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      ටිකක් ඉන්න වෙනෝ ❤

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      ටිකක් ඉන්න වෙනෝ ❤

  • @pabanthabometh8445
    @pabanthabometh8445 4 หลายเดือนก่อน +1

    Math patan gatte oscar gen