ජීවිතේට දැකල නැති කෝටි ගාණක Arowana මාළු එකම තැනක | Arowana Aquarium Singapore (Sinhala)(2024)
ฝัง
- เผยแพร่เมื่อ 19 เม.ย. 2024
- Subscribe to Planet 361 - / planet361
මාළු හදන අය ගොඩක් ආස මාළුවෙක් තමයි Arowana . ලන්කාවෙ Arowana ගොඩක් ගණන් නිසා මෙයාව හදන එක අතෑරලා දාන්න ගොඩක් අය තීරණය කරලා තියනවා. නමුත් සින්ගප්පූරුවෙ Arowana breed කරන තැන ගොඩක් තියනවා. අද මම ඔයාලව එක්කගෙන යන්නෙ එහෙම Arowana මාළු breed කරලා සම්මාන දිනපු කෙනෙක් ළගට. ඔයාල ජීවිතේට දැකල නැති Arowana breeds මෙතන බලාගන්න පුළුවන්.
ඔයාල මාව අදුරගත්තෙ Planet 361 හරහා. වීඩියෝ ක්‍රීඩා වලට ආදරය කරන අය එකතුවෙලා ඉන්න Planet 361 ගැන සහ ඒ චැනල් එක කරගෙන යන මගෙ ජීවිතේ ගැන විශේෂ දේවල් බෙදාහදාගන්නයි මේක හැදුවෙ. එහෙනම් කට්ටියටම ජයවේවා!
Arowanas are freshwater bony fish of the subfamily Osteoglossinae, also known as bony tongues (the latter name is now often reserved for Arapaiminae). In this family of fish, the head is bony and the elongated body is covered by large, heavy scales, with a mosaic pattern of canals. The dorsal and anal fins have soft rays and are long based, while the pectoral and ventral fins are small. The name "bonytongues" is derived from a toothed bone on the floor of the mouth, the "tongue", equipped with teeth that bite against teeth on the roof of the mouth. The arowana is a facultative air breather and can obtain oxygen from air by sucking it into its swim bladder, which is lined with capillaries like lung tissue
ඉන්න බැරි කරන්න ද හදන්නේ මැට්ටෝ ...😍😍
මාළු දැක්කම ඉන්න අමාරුයි නේ
Eka patta video eka❤️❤️
ගොඩක් ස්තූතියි
❤❤❤❤ සුපිරි
Thanks buddy
Supiri saho ❤
Thanks buddy
Supiriyak ❤❤😊😊
Thanks brother
supiriyak ❤❤
Thanks buddy
Superb
Thanks brother
පට්ට
ගොඩක් ස්තූතියි
machan video eka supiri habai oya ekaa waradi deyk kiuwaaa . Arawanoo 2nnk ekamaTank ekee danna witharai bari. 2ta wadi onee ganak danna puluwan. ehama nathuwa ekama blood line ekaka wenna onee nhaa ekata innnaa
එහෙම scene එකක්ද තියෙන්නෙ. මම කියවල තියෙන්නෙ නම් අර විදියට. මාළු හදන කෙනෙකුත් ඒ කතාව කිව්වා. හැබැයි ඉතින් practically ගත්තම ඒව වෙනස් වෙන්න ඉඩ තියනව නේ
😍❤
Thanks buddy
Aiye puluwan nam malu farm ekaka video ekak one
ඉස්සරහට මම අනිවාර්යයෙන් යන්න හිතාගෙන ඉන්නවා
💖🔥
Thanks buddy
Niwadu dawase singapore videos tika bala bala hitiye :)
ගොඩක් ස්තූතියි ❤
wow
Thanks brother. ඔයාගෙ videos තව ටිකක් පිළිවෙලට කරලා හොඳ thumbnails එක්ක දාන්නකො
Thumbnail hadanne mokenda doctor , mata editing gana loku knowledge ekak nam na
👍Q&A
Will see
Aiyye Thankyou video ekata..aiyye MD 2exam pass wunama senior registrar knk ta salary kohomada? Normal Dr knk Ganna ganamada?Dane nathi nisai ahane specialist doctor knk lankawe uparima salary kocharak gannawada government hospital.
SR ගෙ salary එක MOටත් වඩා අඩුයි සමහර වෙලාවට. ඒව ගැනනම් කතා කරලා වැඩක් නැහැ. සාමාන්‍යයෙන් senior consultant කෙනෙක්ට government sector එකේ රුපියල් ලක්ෂ දෙකහමාරත් තුන හමාරත් අතර මුදලක් ලැබෙනවා මම දන්න තරමට
Thankyou ratharan aiyye.
❤❤❤😊😊😊😊
ගොඩක් ස්තූතියි
Arowana sihina ❤
අනිවාර්යයෙන්
අයියෙ betta fish ලගෙත් video එකක් ඔනෙ
මෙහෙනම් මම වැඩිය දැක්කෙ නෑ
Ohen mehata malu genna puluwan d ??
බැහැ. Quarantine apply කරලා, එයාල කියන විදියට බඩු ටික arrange කරගන්නම සෑහෙන කාලයක් සහ වියදමක් යනවා
Quin hu ekatath yanna..puluwan nam sadarana ganakata lankawata ewanna..
ඉස්සරහට බලමු. ලංකාවට එවන එක ලේසි වැඩක් නෙමේ brother
2:12 ටෙට්රා අරවානාගේ දවල් කෑමද?
වෙන්න පුළුවන්
Palaweni kena thamai, red tail golden arowana. meyage lankawe Mila 35000
ගොඩක් ස්තූතියි update එකට
Adee kasun aiye oya kettu wela ftta widiyata
මොන කෙට්ටුද, මහත් වෙලා ඉන්නේ 🥹
Oyata salli ewanna apita maluwek ewanna berida aiye
එහෙම ලංකාවට මාළු ගේන්න බෑ brother. Quarantine process එකක් තියනවනෙ
why arawana is so much pricey?
Just the Brand name, like Apple 😂
ඔයාගෙ මාලු ෆාම් එකේ තත්වෙ මොකද දැන්
ලගදිම video එකක් ගේන්නම්
ඔතන ඇරවාන පැටව් මිලදී ගැනීමට තියෙනවද
ඇයි video එක බැලුවෙ නැද්ද? ඉන්නවා
මොකක්ද ඇක්වේරියම් එකේ නමයි ඇඩ්රස් එකයි
ඔයා singapore වලද ඉන්නේ?
උයල කෑවොත් රසද දන්නෑ.
රස ඇති. අපි මෙහෙ ලස්සනට හැදුවට කොහොමත් ඇමේසන් ගංගාවෙ ද්‍රෝණියේ ජීවත් වෙන මිනිස්සුන්ගෙ ජනප්‍රිය කෑමක් තමයි ඔය
modayek wenna epaa buruwoo 😂
ලන්කාවේ ගාන අඩුයි බ්‍රෝ
මම හිතන්නෙ මෙයාලගෙ quality එක වැඩියි. මෙච්චර colourful අයනම් මම ලංකාවෙ කොහෙවත් දැකලා නැහැ
උන්ට කියපන් ඉන්න් පුලුවන් ඉඩක් දෙන්න කිය්ලා මේ අහින්සකයෝ ටිකට
ඔයා ඔය බලන්නෙ මාළුන්ගෙ පැත්තෙන්නෙ. නිකමට අයිතිකාරයගෙ පැත්තෙන් හිතල බලන්නකො. Space එක limited singapore වල මාළුන්ට වැඩි ඉඩක් දෙන්න ගියොත් කඩේ වහන්න තමයි වෙන්නෙ අයිතිකාරයට
ඔයා ඔය බලන්නෙ මාළුන්ගෙ පැත්තෙන්නෙ. නිකමට අයිතිකාරයගෙ පැත්තෙන් හිතල බලන්නකො. Space එක limited singapore වල මාළුන්ට වැඩි ඉඩක් දෙන්න ගියොත් කඩේ වහන්න තමයි වෙන්නෙ අයිතිකාරයට
Superb
Thanks buddy
❤️🔥
ගොඩක් ස්තූතියි
❤❤❤
Thanks buddy
❤❤❤
Thanks buddy