Anjalin gunathilaka sahara සමග ජනප්‍රිය ගීත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • / jcrfilms333vv
    / ruwan_jayasekara
    web.facebook.c...

ความคิดเห็น • 365

  • @sarathnishantha203
    @sarathnishantha203 3 หลายเดือนก่อน +31

    මේ ගීත කොකිලාවිය ලගට අදටත් ඉදිරියටත් කිසිම අයකුට ළං විය නොහැක.අදටත් මිංඉදිරියටත් මේම ගිත ඉදිරියෙන් .කියන්න වචන නැ එතරම් ලොක ජනතාව ඇය සමග හදබැද ඉවරයි..🙏🙏

  • @Niroshfootage
    @Niroshfootage ปีที่แล้ว +14

    ❤❤කැමතිම සින්දු සෙට් එකක්.

  • @athulaekanayake7831
    @athulaekanayake7831 ปีที่แล้ว +29

    ඔබගේ කටහඬ සදා අමරනීයයී...❤️❤️❤️....

  • @tikiribandathennakoon3028
    @tikiribandathennakoon3028 10 หลายเดือนก่อน +30

    උතුම් වු නිවන් සුව පතමු හොදේ 🙏🙏🙏🌺🏵️🏵️🌺🙏🙏🙏🙏❣️❣️❣️❣️✌✌✌✌🇱🇰🌏

  • @manujaharshani124
    @manujaharshani124 ปีที่แล้ว +35

    එදා මෙදා තුර බිහිවූ සුමිහිරි ම හඬ....නැවත එනු මැන ඒ සුමධුර හඬ රැගෙන......❤️❤️🙏🙏❤️❤️

  • @samidhisanulya5345
    @samidhisanulya5345 ปีที่แล้ว +6

    අනිවාර්යයෙන්ම පෙර ආත්මයෙත්..මෙි..ආත්මයෙත් පිං.කරලා..තිබෙනවා මෙි හඩ.අසන්නට....අමාමහා නිර්වානයම උදා.වෙිවා සදා.අමරනියයි...ඔබව..

  • @dananjayakalinga6881
    @dananjayakalinga6881 2 ปีที่แล้ว +17

    සහරා බෑන්ඩ් එකේ සින්දු එදා ඉඳන් අහන අපට වෙනස දැනෙනවා මේක සහරා නමින් වෙන බෑන්ඩ් එකක් ගහපු එකක් ලඟින්වත් තියන්න බෑ

  • @kasunmadusanka8085
    @kasunmadusanka8085 2 ปีที่แล้ว +45

    මාලනි ෆොන්සේකා විජේකුමාරතුන්ග
    HR ජොතිපාල
    ඇන්ජලි
    ලතාවල්පොල
    මිල්ටන්
    ඔක්කොම සංසාරයේ පතාගේන ආව අය...

    • @apelokayak642
      @apelokayak642 2 ปีที่แล้ว +8

      අනේ ඔව් ,උන්නා නම්,සදා....

    • @mrgayuyt2807
      @mrgayuyt2807 2 ปีที่แล้ว

      th-cam.com/video/gESt9AeS4O4/w-d-xo.html

    • @IndikaRajasekara
      @IndikaRajasekara 3 หลายเดือนก่อน

      😊

    • @K.a.malaniPerera
      @K.a.malaniPerera หลายเดือนก่อน

      ඒ අතරට රූකාන්ත සහ චන්ද්‍රලේඛා මහත්ම මහත්මීන් ද ඇතුළත් වේ

    • @DarshanagunathilakaGunathilaka
      @DarshanagunathilakaGunathilaka 25 วันที่ผ่านมา

      සුජාතා අත්තනායක මහත්මියත් එ අතර ඉන්නවා

  • @dilandilan3455
    @dilandilan3455 ปีที่แล้ว +6

    මේ සුපර් ෆ්‍රෙන්ස් තමයි සහාරා නෙමෙයි ඒ කාලේ මියුසික් වලින් බැන්ඩ් හොයපු කොල්ලො අපි එකට දැන් මෙලො රහක් නැහැ සවුන්ට් එකෙක්ටවත් හරියට ගහගන්න බැහැ තාක්ෂණය දියුනුවෙලත්

    • @himalfernando4129
      @himalfernando4129 ปีที่แล้ว

      aniwaryayenma super friends kiyanne MARAMA band ekak. math baluwa sahara kiytanne charter ekak. mechchara lassana music kohenda kiyala. s/f milton mallawarachchi, surendra perera karala thibuna. marama lassanayi. s/f echchara prasidda na. eht niyamayi. eyala polonnaruwa paththe JAYAMA WEWA

  • @ruwansamarawickrama1782
    @ruwansamarawickrama1782 ปีที่แล้ว +27

    කනට මි් පැනි වක්කරනවා වගේ ලස්සනයි සුපිරි.❤❤❤✨️✨️✨️🎶🎶🎶🙏🙏🙏

  • @violetthiththagallegamage2362
    @violetthiththagallegamage2362 ปีที่แล้ว +16

    ආදරේ කරන ගීත කෝකිලාවි 🌹🌹👍

  • @WasanaWasana-f8d
    @WasanaWasana-f8d 8 หลายเดือนก่อน +5

    රත්තරං මිනිස්සු ..රත්තරං සින්දු...පව් බන් දැං ලංකාව

  • @kkdkoralage2790
    @kkdkoralage2790 2 ปีที่แล้ว +14

    ඔබතුමිය නොමැකෙන මතකයක්.ඒත් මේ ගීතවල අර්ථවත් පද රචනය කළ සියලු කළාකරුවන් අති විශිෂ්ඨ දක්ෂ අය.එදා ඒ ශිල්පීන්ගේ මව්බස අධ්‍යනය සාහිත්‍ය දැනුම හා මනස ගුණධර්ම හරි නිරවුල්.ඒ ගීතවලට වචන දීපු අය.....ඔබ සියලු දෙනා අප අතරට නැවත පැමිණේවා.ඔබ සියලු දෙනාට නිවන් සුව ලැබේවා.ජීවමානව සිටින අය වේ නම් ආයුබෝවේවා.තෙරුවන් සරණයි.

  • @GaminiPerera-m8e
    @GaminiPerera-m8e 4 วันที่ผ่านมา

    හරිම උදරයි❤️❤️

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 ปีที่แล้ว +50

    💗💗🌷🌷 මම ගොඩාක් ආදරය කරන ගීතයක් ඔබ තුමිය යලි අප අතර ඉපදේවා සදා අමරණියයි..

  • @chandrikapriyadarshani1703
    @chandrikapriyadarshani1703 ปีที่แล้ว +45

    අලුත් නිර්මාන කොතෙක් බිහිවුනත් දසක ගනනාවක් ඉදිරියට මෙවැනි ගීත සදා නොමැකෙයි

  • @SriyaniPushpalatha-sv2nt
    @SriyaniPushpalatha-sv2nt 7 หลายเดือนก่อน +1

    Asama dindu tika thiyava ❤️❤️

  • @සමීරනුවන්-ඹ3ල
    @සමීරනුවන්-ඹ3ල 2 ปีที่แล้ว +2

    මන් මේ සින්දු අහන කී වෙනි වතාවද කියල මන් දන්නෙත් නෑ

  • @pahasarapravine1699
    @pahasarapravine1699 8 หลายเดือนก่อน +10

    නිසංසලයි සීතයි කෝ

  • @vipuljayasundara8576
    @vipuljayasundara8576 2 ปีที่แล้ว +61

    මේ සිංදු මේ හඩින් කොච්චර ඇහුවත් එපාවෙන් නෑ❤️❤️❤️❤️

  • @sarwangawedakama7340
    @sarwangawedakama7340 3 ปีที่แล้ว +7

    Godak ලස්සනයි katahada ahanna ahanna asa හිතෙනවා

    • @giyumithisara3640
      @giyumithisara3640 2 ปีที่แล้ว +2

      Uba dan kale kollekda kellekda 😂😂😂😂😂

  • @ranjhdharmadeva7707
    @ranjhdharmadeva7707 ปีที่แล้ว +27

    ලංකාවේ no 1...එ මිහිර අවුරුදු ගානක් ලොකයෙ සැරිසරන බව නොරහසකි ....

  • @silunivihansa9870
    @silunivihansa9870 2 ปีที่แล้ว +27

    නොමියෙන ගී රාවයක් ❤️

  • @ranjanijayathilake1118
    @ranjanijayathilake1118 9 หลายเดือนก่อน +10

    මිනිස්සුන්ට දැනෙන පීඩනයට ලොකු අස්වැසිල්ලක්.🎉🎉🎉❤❤❤❤❤❤👍👍🌹🌹

  • @kpjp1012
    @kpjp1012 ปีที่แล้ว +9

    ඒ ගීත ඒහඩ ජීවතය ජීවත් කරවනව,දුකේදී,සැපේදී දෙකේදිම❤️🙏 නිවන් සුව ලැබේවා,ආදරණීය ඔබතුමියට🙏❤️

  • @dhipthiimara3233
    @dhipthiimara3233 3 ปีที่แล้ว +5

    🌷super

  • @nilanthinila1633
    @nilanthinila1633 6 หลายเดือนก่อน +9

    ඔබ තුමිය තමයි මගේ දුක් ගන්නා රළ උනේ ලංකාවේ වගේම පිට රට වලත් නිවන් සුව ලැබේවා මෑණියනි 😢😢😢😢

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 2 ปีที่แล้ว +10

    මධු රස බිංදු කලතා සවනත රැන්දූ
    හඬින් උමතු වී අසනෙමි මේ සිංදු

  • @apmkidschannel3365
    @apmkidschannel3365 2 ปีที่แล้ว +28

    හදේ නොමැරෙන සුන්දර ගීත එකතුවක්.. අමරණීයයි..

  • @SiriwardhanaBollegala
    @SiriwardhanaBollegala 4 หลายเดือนก่อน +2

    මේ තරමි ලස්සන ලයාන්විත හඞක් ආදරණීය හඞක් තවත් නම් කොහිද.සම්මානනීය භඞවල් තවතවත් ඉහලට එසවූයේ මේ භඞ නොවේද.ඇතැමි ගොන් ජජ්ලාගෙන් ලකුනු අරන් උඩ පනින උඩැක්කි වලින් හානි වන්නේද මේ වගේ රටක් ලෝකයක් වටිනා අපි අදහන කලාකරුවන්ට.ය.ඵහෙත් යමක් දනිමි බොරුවට ආයුෂ නැත.එය ධර්මතාවයකි.

  • @lanka7781
    @lanka7781 ปีที่แล้ว

    Sinduwak album ekak gaikawak..kisima tenka comment wala akurakin wath werddk dakinna nha ..ekata den tiyna sindu .....mehma sindu ahnna ehenna pin krla api ....🔊🔊🔊🔊🎶

  • @bassalk612
    @bassalk612 2 ปีที่แล้ว +1

    Godak lassanai

  • @lalanidamayanthi2242
    @lalanidamayanthi2242 ปีที่แล้ว +6

    ලස්සනම ගීත ටික.......❤️❤️❤️🌹🌹🌹 ආදරෙයි ඇන්ජි...........නිවන්දක්නා ජාති දක්වා අප අතරම ඇන්ජි වෙලාම ඉපදේවා .........🙏🙏ඇන්ජිගෙ තව සිංදු ටිකක් ඕන.

  • @pasibrogeming9567
    @pasibrogeming9567 ปีที่แล้ว +12

    මේ සින්දූ මේ හඩින් කොච්චර ඇහුවත් එපා වෙන්නෙනෑ👌

  • @sithilawijerathna-xu7tz
    @sithilawijerathna-xu7tz หลายเดือนก่อน

    ඇන්ජලින් ගුනතිලක මහත්මිය......
    ඉන්ද්‍රානි පෙරේරා මහත්මිය......
    සුජාතා අත්තනායක.......
    චන්ද්‍රලේකා මහත්මිය....
    ...❤

  • @sethuliakitma6861
    @sethuliakitma6861 2 ปีที่แล้ว +5

    මේ සන්ගීතයනම් super friend තමා..මොකද පෑඩ් ඩ්‍රම්ස් ටෝන් වලින් කියන්න පුලුවන්.....නියමයි sound නම්..පැහැදිලියි...මේ සහරා නෙවේ..

    • @madusankaliyanage7299
      @madusankaliyanage7299 2 ปีที่แล้ว +1

      Ow super friends Hadakuth enawa eth me super friends newe mokada mn gawa cassette eka thiyenawa . Seeduwa sarasi meyalage sajeevi prasanga 1 2 ahala balanna 👍

    • @dilandilan3455
      @dilandilan3455 ปีที่แล้ว +1

      සහාරා නෙමෙයි සුපර් ෆෙරෙන්ස් වගේ තමයි මාත් හිතන්නේ🤔🤔🤔🤔🤔

  • @rohinibandara195
    @rohinibandara195 ปีที่แล้ว

    Kawadath adarei❤❤❤❤

  • @kalyanirajapasha8653
    @kalyanirajapasha8653 2 ปีที่แล้ว +53

    මෙවැනි උතුම් ගයන සිල්පින් නැවත බිහිවෙවා

    • @roshansirantha3745
      @roshansirantha3745 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් ❤️❤️

    • @tharuu7190
      @tharuu7190 2 ปีที่แล้ว +2

      🙂😂👍

    • @Musicandtecpodda1234
      @Musicandtecpodda1234 6 หลายเดือนก่อน

      ♥️🙏

    • @VeluSangili
      @VeluSangili 6 หลายเดือนก่อน

      Qfw. ;​@@roshansirantha3745

  • @prakcyrohinifarnandowarnak9886
    @prakcyrohinifarnandowarnak9886 11 หลายเดือนก่อน +2

    කොච්චර ඇහුවත් ආයෙ ආයෙම අහන්න හිතෙන සිංදු

  • @JayasooriyaAthapaththu
    @JayasooriyaAthapaththu 4 หลายเดือนก่อน

    Everyonelikes...more.similar..to.hindi.songs

  • @devindithiloka2512
    @devindithiloka2512 2 ปีที่แล้ว +2

  • @m.prinzediasrathnayakedias8870
    @m.prinzediasrathnayakedias8870 2 ปีที่แล้ว +2

    ❣❣❣❣❣❣❣❣❣❣❣

  • @ashenshenuk6475
    @ashenshenuk6475 2 ปีที่แล้ว +8

    ලස්සනයි😊

  • @K.hSomnas
    @K.hSomnas 4 หลายเดือนก่อน

  • @nimnathareesha6475
    @nimnathareesha6475 2 ปีที่แล้ว +9

    No words to saying perfect song😍😍😍😍❤❤❤❤❤❤👍👍👍👍👍🙏🙏🙏🙏 adra adu wanna

  • @lakshmanliyanage4004
    @lakshmanliyanage4004 2 ปีที่แล้ว +114

    සාපරාදි පාපතර රටෙහි.මද අස්වැසිල්ලක් ලැබෙන්නෙ ඇන්ජලින්.ජෝති, ලතා, විජය,මාලනි,නන්දා, අමරදේව,කපුගේ,ලන්ත්‍රා,බෙග් වැනි අය නිසයි

    • @kkdkoralage2790
      @kkdkoralage2790 2 ปีที่แล้ว +18

      ඇයි පව්කාරය නුඹයි.මේ පින්වත් රටේ ඉපදීමටත් පෙර පින් ඕන.තොපිට මේ රටේ වටිනාකමක් නොදැන කියන දේවල් වලට නුඹලාට පව් පිරේවි.මගේ රට, මේ දේශය උතුම්.

    • @linalady3152
      @linalady3152 2 ปีที่แล้ว +1

      @@kkdkoralage2790 we 111😀😃😄

    • @shyamamendisamahapatabendi3071
      @shyamamendisamahapatabendi3071 ปีที่แล้ว +1

      ආඌ

    • @shyamamendisamahapatabendi3071
      @shyamamendisamahapatabendi3071 ปีที่แล้ว +3

      ඹ ඹ හා ගිණුම්කරණය ආ

    • @shyamamendisamahapatabendi3071
      @shyamamendisamahapatabendi3071 ปีที่แล้ว +2

      @@kkdkoralage2790 ගැන ශ්රී ලංකාවේ පළමු ජනාධිපතිවරිය එ

  • @sujithpremachandra9344
    @sujithpremachandra9344 3 หลายเดือนก่อน +1

    ඇන්ජලින් අම්මා ඔයාට නිවන් සුව අත්වේවා.... අපේ දෙසවන් මෙතරම් රසවත්ව පිනව්වට ඔබ තුමියට ගොඩක් පිං... 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾❤️❤️💪🏾💪🏾💪🏾💪🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @NishanthiMunasinghe-xm6ql
    @NishanthiMunasinghe-xm6ql 6 หลายเดือนก่อน +1

    දැන් කියන සිංදු කාටද මතක කියන්න මේ ගීත තාමත් අපේ මුවෙහි හැමවෙලාවෙම කියන්න පුලුවන්

  • @nishantinishanti8694
    @nishantinishanti8694 2 ปีที่แล้ว +3

    කොච්චර ඇහුව th ඇති වෙන්න ne

  • @miraniwijesekera544
    @miraniwijesekera544 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤ kawdawath hithe nomakena hnda sada jeewamanai Amaraniyaai ❤❤❤❤❤❤❤❤

  • @chaminiwathsala7972
    @chaminiwathsala7972 2 ปีที่แล้ว

    Love

  • @jcrlanka
    @jcrlanka  2 ปีที่แล้ว +15

    JCR LANKA FB page web.facebook.com/jcrfilms333Vv

  • @amilafernando3721
    @amilafernando3721 ปีที่แล้ว

    ❤️

  • @wishu2020nz
    @wishu2020nz 2 ปีที่แล้ว +71

    අහිමි උනත් ඇය මේ හඩ නොමැකේ සසර වසනාතුර..දහසක් දෙනා ඔබේ හඩින් සැනසූ ගීත කෝකිලාවනි ඔබට අමහා මහා නිවන් සුව..😢😢🙏🙏💐💐

    • @kumarasilva2411
      @kumarasilva2411 2 ปีที่แล้ว

      099 iui óooh iiiìin iuíuiiui IP iIP IP ioiiiiiihg ooooIP oup IP ll

    • @tharuu7190
      @tharuu7190 2 ปีที่แล้ว +1

      😂🙂👍

    • @ashenshenuk6475
      @ashenshenuk6475 2 ปีที่แล้ว +2

      කැතයි😒

  • @chamindaranathunga1783
    @chamindaranathunga1783 ปีที่แล้ว +1

    කියන්න වචන නැ

  • @KhandhiLanka
    @KhandhiLanka 29 วันที่ผ่านมา

    මොකද අප්පා සින්දු ටික කරලා තියෙන්නේ

  • @user-yd4ji1ng1n
    @user-yd4ji1ng1n 2 ปีที่แล้ว +47

    මේ ගීත සදහා කැපවූ සියලු දෙනාට අපගේ ස්තුතියි

  • @AnushaKumudini-y1c
    @AnushaKumudini-y1c 29 วันที่ผ่านมา

    හරිම ලස්සන ගිත් ටිකක් හදවතට දැදැනෙන ❤❤❤

  • @palithahs2575
    @palithahs2575 ปีที่แล้ว +1

    Oba.tumiya.ada.apa.atara.netat.obe.handa.sada.amaraneeyai

  • @tamadubashini7989
    @tamadubashini7989 ปีที่แล้ว +1

    ඉයාකැතෙබැඅහන්නඅප්පිරියයි

  • @robinsanjeewa6133
    @robinsanjeewa6133 3 หลายเดือนก่อน

    Me,hadawal,walata,garu,karapan,mewa,supiri,hadawal,moda chonlata,kiwwe

  • @SalilaindumaFernando
    @SalilaindumaFernando 5 หลายเดือนก่อน

    Man kamathi ma sindu ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sudathsunendra1080
    @sudathsunendra1080 10 หลายเดือนก่อน +1

    Aeththemma obala apata amaraniyai.nevatha aee hadama a hanna lebeeva

  • @jayanthathilakasiri5818
    @jayanthathilakasiri5818 2 ปีที่แล้ว +2

    Ewanna eq😂😁😂🦊🦊

  • @SalilaindumaFernando
    @SalilaindumaFernando 5 หลายเดือนก่อน

    Man kamathi ma sindu ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MaduMadu-ng8nc
    @MaduMadu-ng8nc 10 หลายเดือนก่อน +2

    ආසම ගායිකාවන් ♥♥

  • @dananjayakalinga6881
    @dananjayakalinga6881 3 ปีที่แล้ว +6

    sahara neme flashback da koheda

    • @premilasulochana8481
      @premilasulochana8481 3 ปีที่แล้ว +2

      Flashback lata mehema musik denna ba halo😆

    • @pwprabath8190
      @pwprabath8190 3 ปีที่แล้ว +3

      Flashback
      Eakeinne
      Kabbo
      Modahuththala

    • @ravindumadushan2103
      @ravindumadushan2103 2 ปีที่แล้ว +3

      කැසට් යුගයේ ෆ්ලෑශ්බැක්ල වෙලේ හානව මචන්. නදීරයි, කිංස්ලියි නැත්නම් තවත් හානව..

  • @kavindudilshan9347
    @kavindudilshan9347 หลายเดือนก่อน

    එදා සහරා සුපැහැදිලි බැකින් ❤❤❤

  • @lakruwan8566
    @lakruwan8566 2 ปีที่แล้ว +1

    සුවර්ද back කරන්නේ sahara කියලා..

  • @lakshmanp2501
    @lakshmanp2501 2 ปีที่แล้ว +43

    ඇන්ජලින් ඔබෙ හඩ මොනතරම් මදුර ද,, ඔබ නැතත් ඔබගෙ හඩ අමරණීයයි ,,

    • @indragamage8153
      @indragamage8153 ปีที่แล้ว +3

      Anee api hariiiima asa karana සිංදු sada amaraniyai

    • @sunilaranjani4303
      @sunilaranjani4303 6 หลายเดือนก่อน

      මේ ගායක ගායිකාවන් අපේ රටේ නැවතත් උපදීවා.

    • @aruniranaweera3450
      @aruniranaweera3450 3 หลายเดือนก่อน

      🎉

  • @11uthika
    @11uthika 3 หลายเดือนก่อน +1

    Superb songs Collection ❤

  • @shanikaariyaratna8445
    @shanikaariyaratna8445 2 ปีที่แล้ว +23

    Great old voices of this great nation that will always be alive.

    • @jayanthathilakasiri5818
      @jayanthathilakasiri5818 2 ปีที่แล้ว

      We2w😁🦍🐒🦍🦍🐒🦍🦊🦊🐒🚼🚰🚼🚼🚼🛂🚮🦊🦊🚼🦊🌏🌋🍊🍅

    • @dula8665
      @dula8665 2 ปีที่แล้ว

      3 eek 33e3

  • @renukaperera-yr7dd
    @renukaperera-yr7dd ปีที่แล้ว +1

    Nise baby

  • @sarwangawedakama7340
    @sarwangawedakama7340 3 ปีที่แล้ว +5

    Onna katahadanam best ko dan gaikawange sindu ahanna bane මිහිරි na anjlin sada oba amaraniya katahada apwa wasi kala

  • @SalilaindumaFernando
    @SalilaindumaFernando 5 หลายเดือนก่อน

    Me phone eka aithi mata e nisa mage utb eka mata denna mage pohen eken mata ona vidiyata sindu danna puluwan

  • @ChamilaAdd
    @ChamilaAdd 9 หลายเดือนก่อน +2

    ලස්සන ❤❤❤

  • @Nila-z8v
    @Nila-z8v 4 หลายเดือนก่อน

    Me sahara allbum ekk newei..me super friends....😂

  • @JankaSampth-g1h
    @JankaSampth-g1h 3 หลายเดือนก่อน

    Aurni piris saharaa kiyanne band ekak newe බ්‍රෑන්ඩ් එකක්... සුපිරි

  • @universal_angell
    @universal_angell 2 ปีที่แล้ว +1

    rathran kata hadata adre kotewarayak

    • @nilushaniaththanayaka260
      @nilushaniaththanayaka260 ปีที่แล้ว +1

      Niymai.ane.sada.amaraneeyayai.oba.thumi.......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘❤️❤️❤️❤️❤️😘😘😘😘😘

  • @chandikasenarath9348
    @chandikasenarath9348 3 ปีที่แล้ว +9

    sahara band eka thamai play karanne.. sahara flash newe..

  • @nayanakumari3133
    @nayanakumari3133 8 หลายเดือนก่อน

    Sada අමරණීය සිංදු කොච්චර ahauwath epa වෙන්නේ නැහැ ❤️❤️❤️❤️

  • @l.smalkanthi5392
    @l.smalkanthi5392 2 ปีที่แล้ว

    You tube pakkunge subtitled niyamai pako oka ainkarapan neththam api ayin venavaa

  • @samidhisanulya5345
    @samidhisanulya5345 ปีที่แล้ว

    චිත්‍රපටි මැවිලා...පෙනෙවා.නෙද...ආවා...සොයා ආවා....සොයා....ආ..ද..රේ..

  • @tmhemantha371
    @tmhemantha371 2 ปีที่แล้ว +1

    Mewage watina githa hamadama aehenna salaswana obathumanlata goodak pin💙❤️👍

  • @amilasandaruwan2152
    @amilasandaruwan2152 3 ปีที่แล้ว +14

    රොන් මසුරන් සිංදුව තමයි සුපිරියට ගැහුවේ.

  • @maanelbalasuriya5423
    @maanelbalasuriya5423 2 ปีที่แล้ว +12

    මම අසම ගායිකාවක් තව තවත් මෙවැනි සින්දු දන්න

  • @gayansampath9097
    @gayansampath9097 ปีที่แล้ว +1

    ලස්සනයි ❤️❤️❤️❤️

  • @priyanthikawijewickrema1087
    @priyanthikawijewickrema1087 10 หลายเดือนก่อน +2

    Still love these songs

  • @සෙල්ලක්කාරයා-බ1ඩ
    @සෙල්ලක්කාරයා-බ1ඩ 2 ปีที่แล้ว +1

    a denena hegimatath adareyi

  • @tamadubashini7989
    @tamadubashini7989 ปีที่แล้ว

    කිබිබ

  • @RanthunuRathnaweera-in6rt
    @RanthunuRathnaweera-in6rt 5 หลายเดือนก่อน +1

    Fuck

  • @sampath6581
    @sampath6581 ปีที่แล้ว

    Mama puduma widoyata aadare karane hsdak meathumiyage narhi una mama godak duk una

  • @thushansanjeewa1717
    @thushansanjeewa1717 9 หลายเดือนก่อน +1

    සුපිරි❤❤❤❤

  • @hewagamagedammikaprasad4125
    @hewagamagedammikaprasad4125 ปีที่แล้ว

    Rajitha dilruksi tirisan wesiyek.

  • @pradeepkumarachandra-rn5ni
    @pradeepkumarachandra-rn5ni 2 หลายเดือนก่อน

    ආදරණීය මෑණියන්ගේ ලස්සන සිංදු ආදරෙයි අපි හැමදාම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lalanidamayanthi2242
    @lalanidamayanthi2242 ปีที่แล้ว

    Karoke ත් පටන්ගන්න...good luck

  • @SonaliPramudika
    @SonaliPramudika 9 หลายเดือนก่อน +1

    ❤🙏❤️🙏

  • @shiromiperera6267
    @shiromiperera6267 2 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්

  • @MsUk-nx8lg
    @MsUk-nx8lg 10 หลายเดือนก่อน +1

    Bl

  • @mrmmohamed239
    @mrmmohamed239 ปีที่แล้ว

    NOMAKENA.SINDU.MIHIRI.HADA.SMARANEEYAI