w premarathna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 50

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 2 หลายเดือนก่อน +9

    මෙන්න අපේ රටේ ගායකයෝ කියලා වැඩක් නෑ ඒ තරම් කනට මිහිරි අහන්න අහන්න ආසයි

  • @sunilleewanage
    @sunilleewanage หลายเดือนก่อน +5

    කෙතරම් සුමියුරු ගායනා ද-මේවා තමයි ගීත

  • @kusumawathi6624
    @kusumawathi6624 2 ปีที่แล้ว +22

    මම ආසම ගායකයෙක්.එයා මියගොස් තියෙද්දිත් තාමත් ඒහඩ අහන්න මම ගොඩක් පින් කරලා ඇති .අහන්න අහන්න ආසයි.සැගවිලා තියෙන ලස්සන සින්දු.අද කාලේ මේ වගේ ගීත ඇහෙන්නෙ නැහැ .සහෝදරයා ඔබට නිවන්සුව

  • @UdayaKumara-i2r
    @UdayaKumara-i2r หลายเดือนก่อน +2

    සිසිර සේනාරත්න විල්බට් ඇන්තනී W ප්‍රේමරත්න එක වගේමයි ගායනා කරපු සිංදු ටික නම් ඉතාමත්ම ලස්සනයි
    ❤❤❤❤ 👍👍👍 🌹🌹

  • @AnushaNilanthi-zp5jx
    @AnushaNilanthi-zp5jx 4 วันที่ผ่านมา +1

    අමරනීය මිනිසුන් ,,,

  • @MudithaWeerakkody-nq3ys
    @MudithaWeerakkody-nq3ys 20 วันที่ผ่านมา +1

    Lassana sindu. Asai alanna.🎉🎉❤❤😊

  • @gaminibandarap8833
    @gaminibandarap8833 ปีที่แล้ว +8

    හරිම මිහිරියි....ප්‍රේමරත්න මහතාණනි, ඔබට නිවන් දූව පතමි....👃👃👃

  • @chandrikawijesooriya6530
    @chandrikawijesooriya6530 2 ปีที่แล้ว +17

    අමුතුම මිහිරක් ඇති මේ සිංදු දැන් අහන්න නෑ.ස්තූතියි . පදවැල් බලන්න තිබුනා නම් තවත් හොදයි .

  • @tironkumara9293
    @tironkumara9293 2 ปีที่แล้ว +7

    Kisida nomiyena Amaraneeya geetha.. w premarathne oba Ape Hadawathwala sada Amaraneeyai

  • @aravindahemachandra5222
    @aravindahemachandra5222 ปีที่แล้ว +6

    කොච්චර ලස්සන සිංදු ද 👍👍👍

  • @chandanasamaraweera8703
    @chandanasamaraweera8703 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤ ලස්සනයි

  • @PrasadEnterprises-jn7lc
    @PrasadEnterprises-jn7lc หลายเดือนก่อน +1

    Beautiful song list ❤❤❤❤
    W.Premaratna.❤❤❤❤

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 7 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤🙏.හරිම ලස්සනයි

  • @madumalbandara6518
    @madumalbandara6518 2 ปีที่แล้ว +5

    මමත් ආසා me වගේ සිංදු අහන්න den kale සිංදු ද meloo rasak neee

  • @malanandani7956
    @malanandani7956 ปีที่แล้ว +2

    අහන්න අහන්න ආසයි . එතරම්ම ම්හිරියි.

  • @KasunWijesinghe-z7x
    @KasunWijesinghe-z7x ปีที่แล้ว +6

    Woow superb ...👍

  • @NirmalaKarunasinghe
    @NirmalaKarunasinghe 4 หลายเดือนก่อน +4

    ඇත චන්දන හිමේ, විහිලියගේ ආස සින්දු දෙකක්.... සාගර මත සඳ... ලස්සනම ලස්සනයි. ♥️

  • @nihalrathnayaka6798
    @nihalrathnayaka6798 หลายเดือนก่อน +1

    ලස්සනයි. ♥️🇫🇮

  • @laksila7367
    @laksila7367 9 วันที่ผ่านมา

    සදා නොමැකෙන මනරම් ගීත

  • @natureeye7389
    @natureeye7389 9 หลายเดือนก่อน +2

    Beautiful song from film sepata soya.ananda jayarathna and sandya Kumari.

  • @chandanawijekumara545
    @chandanawijekumara545 ปีที่แล้ว +6

    අනේ මේ රත්තරන් ..ගායකයෝ පවි ..ඒ රහට ගහන්න ..බොරැ ශෝ දාන .. කාලකන්නි අද ..

  • @hemalathahemalatha7019
    @hemalathahemalatha7019 2 ปีที่แล้ว +4

    මම ආ ස ම ගිත 👍👍👍👍👍👍

  • @ChandimalPradeepa
    @ChandimalPradeepa หลายเดือนก่อน +2

    තනිකරම Million pereraමහත්මයාගේ වොයිස් එක තියෙන්නේ

  • @Perera.212
    @Perera.212 หลายเดือนก่อน +1

    Miss these songs

  • @kandynatureandwildlife9035
    @kandynatureandwildlife9035 24 วันที่ผ่านมา

    We used to hear those songs when we small60s

  • @mallikabandaragoda3025
    @mallikabandaragoda3025 ปีที่แล้ว +3

    Favorite song ❤

  • @damayanthiwijesinha6316
    @damayanthiwijesinha6316 2 ปีที่แล้ว +5

    Lassanama sindu godak stutie

  • @sarikaweerasinghe1045
    @sarikaweerasinghe1045 2 ปีที่แล้ว +4

    අහගෙන ඉන්න ආසයි

  • @NiroshanWijekoon-g9z
    @NiroshanWijekoon-g9z หลายเดือนก่อน

    superb...

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 6 หลายเดือนก่อน

    ලස්සනයි මෙම ගීතයත් චැනල් එකේ හැම ගීතක්ම බොහොම ස්තූතියි චැනල් එක අයිති ඔයා ටත් ගීත අයිති ගායක ගායිකාවන් ටත් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ 💥💥💥💥💥💥💥💥💥💥 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 👍👍👍👍👍👍👍👍👍👍 👏👏👏👏👏👏👏👏👏👏👏 👌👌👌👌👌👌👌👌👌👌 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥 💟💟💟💟💟💟💟💟💟💟 ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️ 💖💖💖💖💖💖💖💖💖💖 🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍

  • @manushanirmal
    @manushanirmal ปีที่แล้ว +4

    ❤️🔥 w premarathna

  • @ranjithsilva1928
    @ranjithsilva1928 ปีที่แล้ว +3

    මිරිගුව

  • @sanjayasamaranayake545
    @sanjayasamaranayake545 2 ปีที่แล้ว +2

    rasaya dena muth mee withe.. miriguwaki manu jeewithe ....

  • @natureeye7389
    @natureeye7389 2 ปีที่แล้ว +3

    🔥🔥🔥⭐⭐⭐🙏🙏🙏

  • @upaliwijayabandara1099
    @upaliwijayabandara1099 2 ปีที่แล้ว

    ඒ මේකේ මේචීන්නු නෙවෙයිනේ අමකර සරින් ගීතය අපි කොණ්ඩෙ බැඳපු හින්නො නෙවෙයියි

  • @ManjulaFernando-b8d
    @ManjulaFernando-b8d วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @ManjulaFernando-b8d
    @ManjulaFernando-b8d หลายเดือนก่อน

    Wow

  • @hmcm5741
    @hmcm5741 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️

  • @kumarigodigamuwa6542
    @kumarigodigamuwa6542 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @AnneFelicia-f3g
    @AnneFelicia-f3g 6 วันที่ผ่านมา

    👍👍👍👍👍

  • @jcrlanka
    @jcrlanka  2 ปีที่แล้ว +2

    JCR LANKA FB PAGE web.facebook.com/jcrfilms333Vv

  • @dhammikmalkanthi9510
    @dhammikmalkanthi9510 7 หลายเดือนก่อน

    1

  • @RanjithGunarathne
    @RanjithGunarathne หลายเดือนก่อน

    විහිලියගේ...??? විහිලුවක්ද...?

    • @RanjithGunarathne
      @RanjithGunarathne หลายเดือนก่อน

      ඒ මදිවට අමකර 'පුරවි' සරින්...

  • @HUAWEIY-ly6oo
    @HUAWEIY-ly6oo ปีที่แล้ว

    විහිලියගෙ නෙමෙයි නෙ යෙහෙළි ය ගෙ

  • @artsandeducation7716
    @artsandeducation7716 หลายเดือนก่อน

    විහිලිය නෙවෙයි හුත්තෝ මිහිලිය වශයෙන්නිවැදි විය යුතුයි