ඉතාලියේ පිට්සා හදන්නේ මෙහෙමයි | How to make an original Pizza

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ธ.ค. 2020
  • How to make an original Pizza in Italy
    ඉතාලියේ පිට්සා හදන්නේ මෙහෙමයි. මේ කෑමේ නම පීසා නෙවෙයි පිට්සා. ලංකාවෙ කියන ආකාරය සම්පූර්ණම වැරදියි. පීසා ලියන්නෙ නගරයක නමක්.
    පිට්සා ඉතාලියෙන් ලොවට හඳුන්වා දුන් ඉතාලියේ ප්‍රධාන ආහාරයක් උනත් ලංකාවෙ හුඟක් අය ඒක දන්නෙ නෑ. අපේ රටේ ආකාරයට ඒකට වෙනස් දේවල් දාල අපිට හොඳ විදියට හදා ගැනීම ගොඩක් හොඳයි. ඒත් ලංකාවෙ පිට්ස එක හදන රොටිය ගොඩක් ඝන කම වැඩියි. සමහරවිට චීස් ඇතුළු අනෙත් දේවල් මිළ ගොඩක් වැඩි නිසා ඒව අඩුවෙන් දාල පිටි රොටිය වැඩියෙන් ඝන කමට හදනවද කියලත් මට හිතුනා ලංකාවෙ පිට්ස දැක්කම.
    එහෙම පිටි ඝන කමට දාල හදන එකට ඉතාලියෙ කියන්නෙ පිට්ස Pizza නෙමෙයි. ඒවයේ නම ෆොකාච්චා Focaccia ෆොකාච්චා හදන්නෙ හුඟක් දුරටම හතරැස් හැඩයෙන්.
    Facebook : / lokewatesudanthaka
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    #LokewateSudanthaka #SudanthakaVlog #How_to_make_pizza

ความคิดเห็น • 432

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 2 ปีที่แล้ว +6

    විශේෂයෙන් ඔබෙ පැහැදිලි කිරීම හරිම සිත් ගන්නා සුළු යි.....මොනතරම් කාලයක් රටවල ජීවත් වුනත් ඉංග්‍රීසි කලවම් නොකර හරිම සරලව අපේ කතා කරන විදියටම ඔබ හැමවිටම පෙන්වනවා

  • @bimsaram4632
    @bimsaram4632 3 ปีที่แล้ว +34

    අයියෙ ඔයාගෙ විඩියෝ ආසාවෙන් බලනවා.
    වෙලාව තියන විදියට බලාගෙන යනවා ඔයා දාපු පරන විඩියෝත්.
    බුදු සරණයි!

  • @shashikalavithanage128
    @shashikalavithanage128 3 ปีที่แล้ว +31

    ඔක්කොම වීඩියෝ ටික බලලා ඉවරයි..මේකට addict වෙලා😍 ලස්සනයි

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබට ගොඩක් 🌹🌹 දන්න අයට බලන්න කියන්න 🌹

    • @sharminiabayaratna1624
      @sharminiabayaratna1624 2 ปีที่แล้ว

      Yep addicted so so much

  • @dumindabandara150
    @dumindabandara150 3 ปีที่แล้ว +29

    ඔබ තුමා හරිම සුන්දර මනුස්සයෙක්. කරන සියලු කටයුතු සාර්ථක වෙන්න ඔිිනි.

  • @nafeesahamed253
    @nafeesahamed253 2 ปีที่แล้ว +5

    I've watched almost all the videos of you, You're very humble with what u do.
    May God bless you with every success.

  • @sam69xxx1
    @sam69xxx1 3 ปีที่แล้ว +4

    I enjoy watching that you slowly getting up ladder with subscribers 👏 greetings from 🇬🇧🇱🇰👍

  • @sachinthaillangakoon6546
    @sachinthaillangakoon6546 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි videos .පිළිවෙලට ඉදිරිපත් කරනවා..ජයවේවා

  • @shamalperera4875
    @shamalperera4875 3 ปีที่แล้ว +3

    හරිම ආසයි ඔබතුමා ගේ ව්ස්තර කිරීම .ඔබේ වීඩියෝ ලංකාවේ අපිට ගොඩාක් ව්ටිනකම වැඩි ඔබතුමා ගේ දැනුම එකතු කර අපිට පැහැදිලි කිරීම නිසයි....ඔබතුමා no1 presenter කෙනෙක් වනවා ලංකාවේ .....ජයවේවා ...

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි මල්ලි ❤️❤️❤️❤️

  • @nadeeshashiranthi8608
    @nadeeshashiranthi8608 2 ปีที่แล้ว

    Asa hithenawa oyage vidio s walata maarama lassanai♥️♥️♥️

  • @amalchaminda9630
    @amalchaminda9630 2 ปีที่แล้ว

    පට්සා ගැන දැන ගත්තා දැනුම ලබා දුන්නාට බොහොම ස්තුතියි ගොඩාක් පින්!
    💜💜💜💜

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 3 ปีที่แล้ว

    Very nice job bro,, thanks for sharing this video, very useful,,😀👌

  • @samudhrikadhabare7106
    @samudhrikadhabare7106 ปีที่แล้ว

    ඔබ හරිම වටිනා දෙයක් මේ වීඩියෝ එකෙන් දකින්න සැලස්සුවේ..ගොඩක් ස්තූතිය් සහෝදරයා.👍

  • @kumudukumari4924
    @kumudukumari4924 2 ปีที่แล้ว

    Oba harima sundara manussayek. Oba syalu denata devi pihitai

  • @shamilajayaneththi835
    @shamilajayaneththi835 2 ปีที่แล้ว

    Adai obage vidio dekke.balanna balanna asai.den digatama balanawa.tnx

  • @user-oh4mf2rl2h
    @user-oh4mf2rl2h 3 ปีที่แล้ว +2

    Video goodk lassnai parsmin budu sarnai lassna video tawa danna jaya wawa

  • @Dula4356
    @Dula4356 3 ปีที่แล้ว

    Lassani video walata addit velawage balanwa. Niyami.. Budusaranai!

  • @sisirakumara8512
    @sisirakumara8512 3 ปีที่แล้ว

    Beautiful,, thanks,, 🙏 Sisira

  • @sasmithajayathilaka1107
    @sasmithajayathilaka1107 3 ปีที่แล้ว

    A great video.
    GOOD LUCK.

  • @champakodithuwakku3359
    @champakodithuwakku3359 2 ปีที่แล้ว

    ඔබට ගොඩක් ස්තුතියි අපට පෙන්වදුන්නට

  • @padminichandralatha246
    @padminichandralatha246 2 ปีที่แล้ว

    beautiful video thanks

  • @malkanthisenanayake3517
    @malkanthisenanayake3517 3 ปีที่แล้ว +1

    I like your videos.supetb. Budusaranayi. Jawewa...

  • @ashokasamarasinghe3748
    @ashokasamarasinghe3748 2 ปีที่แล้ว

    ඔබ‍ට මේකට යුතුවලට මම ඉතාම ඉස්තුති වන්ත මෙනිසා නොදන්න අයට හරිම විදියට කරන්ට දැනුම ලබාගත්තා ඔබ‍ට ඉස්තුවන් ත වෙනවා 👍

  • @adtele2965
    @adtele2965 2 ปีที่แล้ว

    Nicely doing your all vedios.thank you..

  • @tmhkcbthennakoon
    @tmhkcbthennakoon 2 ปีที่แล้ว +1

    හරිම නිහතමානීව කරන මේ වැඩසටහන් මම අගයමි 💐

  • @janeshsandaruwan4065
    @janeshsandaruwan4065 2 ปีที่แล้ว +1

    පිට්සා කැවට, ඔරිජිනල් පිට්සා හදන විදිය දැනාන් හිටියෙ නැ , ඔබ තුමා නිසා ඒ ගැන හරියට පැහැදිව දැන ගත්තා , හැම විඩිඔ එකාක්ම බලනවා 🌍 💞

  • @lankawimalasena7075
    @lankawimalasena7075 3 ปีที่แล้ว

    We are happy to see your program. Thanks.😍❤️💐💐

  • @techmastersl2839
    @techmastersl2839 3 ปีที่แล้ว +2

    vade kiyanne katha karaddi mara lassanai

  • @ishuyanthi1467
    @ishuyanthi1467 3 ปีที่แล้ว +2

    Im a pizza chef in sri lanka. This is great vedio. Hv to take so many things from this vedio as a chef. Thank you so much.

  • @chathukoshala4924
    @chathukoshala4924 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි 😃😘💐

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 2 ปีที่แล้ว

    නියමයි සර් හරියටම පිස්සා හදන විදිය දැන ගත්තා.නියමයි .👍👍👍💯💯💞

  • @nihalranasinghe8616
    @nihalranasinghe8616 3 ปีที่แล้ว

    thank you sir, nice video, keep it up

  • @lankawimalasena7075
    @lankawimalasena7075 3 ปีที่แล้ว

    We are very happy with your program thanks.😍😍❤️❤️💐💐

  • @samsongamalathge1788
    @samsongamalathge1788 ปีที่แล้ว

    ගොඩක් ස්තුතිය

  • @rohanattanayaka1145
    @rohanattanayaka1145 3 ปีที่แล้ว

    Hmmmmm....nice.....

  • @chamalkanchana
    @chamalkanchana 2 ปีที่แล้ว +1

    Niyama video ekak rasa kamak pizza 🍕

  • @prabuddikasimmons9599
    @prabuddikasimmons9599 3 ปีที่แล้ว +2

    Not hungry, but good experience. I am waiting for your next program. Thanks

  • @yasasediriweera8281
    @yasasediriweera8281 3 ปีที่แล้ว +11

    හරි ලස්සනයි අයියේ වැඩේ, ඔයා වැඩසටහන කරන ව්දිහ හරිම පැහැදිලියි, ඉතාලියට ආවා වගේ..දිගටම වැඩේ කරන් යමු..
    Italy එන්න ආසව වැඩ් වෙනවා..👍☸️✝️💙

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +4

      ඔවු මටත් ඕන ලංකාවෙ රට යන්න ආස හැම කෙනෙක්ටම ඒ අධිෂ්ඨානය දෙන්නයි. 😊❤️

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว +1

      @@lokewatesudanthaka ඔව් අයියේ එක ඔයිගොලලො කරන ලොකු දෙයක්, මොකද ගොඩක් දෙනා නිවැරැදි දෙයක් කියන්නේ නැහැ නේ, ඉතින් මේ කරන දේ ම්ල කරන්න බැහැ, පුලුවන් නම් ඉතාලියට මෙහෙ ඉදන් නිවැරැදි ව එන ව්දිහ එහෙ ඇව්ත් ජිවත් වෙන්න ඔනේ ව්දිහ වැනි දේවල් ගැන හැකි ආකාරයෙන් දැනුවත් කරන්න.. whatsapp group එකක් තිබ්බත් හොදයි, එතකොට එ හරහාත් කැමති අයට අදහස් හුවමාරු කර ගන්න හැකියි නේ..මන් වත්තල 👍☸️✝️💙🤝

  • @udayak.a.n7932
    @udayak.a.n7932 2 ปีที่แล้ว

    Gdk watinawa,,obata godak pin 😍 මගේ හීනයක් ඉතාලිය

  • @indikarubasinghe7835
    @indikarubasinghe7835 3 ปีที่แล้ว +6

    Thank you 😍😍

  • @travelwithsonhemalsenula4763
    @travelwithsonhemalsenula4763 3 ปีที่แล้ว +1

    man hoyapu video eka hamba una asawen baluwe

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว

    Super good luck 👍👍👍👍

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 3 ปีที่แล้ว

    Math okkoma balala iwerai.dan thawasarayak balanawa.ane harima asai.apinodanna monatharam dewal danagannawada.marenakan igenaganna dewal tiyanawa.obatuma loku pinak me keranne.wiyadam keragena kalaya mahansiya balanne nathuwa.mewa dakela danuma monatharam labagannawada.watinakamanimakeranna baha.budusaranai.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️❤️❤️🌹🌹

  • @damayanthiedirisinghe5957
    @damayanthiedirisinghe5957 2 ปีที่แล้ว

    Pisa kiwwa apita Hari mama kiyala dunnata Saha ema addakeema labs dunnata tnx bs

  • @priyanthasilva2495
    @priyanthasilva2495 3 ปีที่แล้ว +6

    We are hungry for immigration information ,enjoy your pizzas but Don,t forget us Thank you dear for today’s update

  • @amilaasanka123
    @amilaasanka123 3 ปีที่แล้ว

    Great video බුදු සරණයි!..................

  • @ni_shan54
    @ni_shan54 3 ปีที่แล้ว

    🇱🇰😍❤️ nice vlog mister keep it up

  • @sujithpriyantha909
    @sujithpriyantha909 2 ปีที่แล้ว

    ඔයා නම් පට්ට අයියේ... නියමයි....

  • @AnimationTv07072020
    @AnimationTv07072020 3 ปีที่แล้ว

    හරිම ලස්සන වැඩසටහනක් ❤️

  • @sumithhettiarachchi7449
    @sumithhettiarachchi7449 3 ปีที่แล้ว

    Niyamai ayye supiri video eka.math pizza hadanawa restaurant ekaka Maldives wala👍👍

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි මල්ලි ❤️❤️

  • @kasunliyanage9416
    @kasunliyanage9416 3 ปีที่แล้ว

    Thank you for sharing with us..

  • @erandaprasad1234
    @erandaprasad1234 3 ปีที่แล้ว

    නියමයි..

  • @thelife8836
    @thelife8836 3 ปีที่แล้ว +2

    Thank you

  • @gayanhasaranga3649
    @gayanhasaranga3649 2 ปีที่แล้ว

    ස්තූතියි

  • @ceylonuk6250
    @ceylonuk6250 3 ปีที่แล้ว +1

    Nallu good luck 🌹💕

  • @thilinaampana1002
    @thilinaampana1002 3 ปีที่แล้ว +2

    Great video

  • @abesiriwardhanalakmali1268
    @abesiriwardhanalakmali1268 2 ปีที่แล้ว

    ස්තුතියි ඹයාට

  • @anurashantha3737
    @anurashantha3737 2 ปีที่แล้ว

    Harema saralai ekata mehe pizza ostarla thank for your effort

  • @sisirakumara8512
    @sisirakumara8512 2 ปีที่แล้ว

    😀😀😀😀🌹🌹🌹🌹ඉතා ලස්සනයි.. මල් දුපත. ස්තූතියි. ❤️

  • @ashensachin7433
    @ashensachin7433 2 ปีที่แล้ว

    ඔබතුමත් දැන් මට පවුලේ කෙනෙක් වගේ හැමදාම video බලන නිසා ❤️

  • @himinlk
    @himinlk 3 ปีที่แล้ว +3

    Useful

  • @samanmaleewickramasinghe3632
    @samanmaleewickramasinghe3632 3 ปีที่แล้ว

    ස්තුතියි

  • @PrasannaAloka
    @PrasannaAloka 3 ปีที่แล้ว +2

    අනූනමවන සහයෝගය මගෙන් අයියා

  • @malamala2143
    @malamala2143 3 ปีที่แล้ว +4

    ලස්සනයි,හොදයි,අදයිබැලුවෙි,ලන්කාවටගියපුහම,බිස්නස්,එකක්කරනඅයට,ගොඩාක්වටිනව,ස්තුතියි,ජේසුපිහිටයි

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ඔව් මේක බලල හරි ලංකාවෙ හොඳට ලාබෙට දුන්නොත් හරි ❤️😊

  • @amilaniroshan7682
    @amilaniroshan7682 2 ปีที่แล้ว

    great ❤️

  • @AravindaDESILVA1961
    @AravindaDESILVA1961 2 ปีที่แล้ว

    New boxes , nice

  • @madusani8619
    @madusani8619 2 ปีที่แล้ว

    Super bro

  • @rathnayakemayumi3268
    @rathnayakemayumi3268 3 ปีที่แล้ว

    You are very lucky my dear .you around over the world. I like your all Vedios because that Vedios are very important. Specialy i like that portland jail.thats very sarrow full vedio.thanks for you.may lord Budda bless you and your family.

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 ปีที่แล้ว

    great sharing😍😋💖👍

  • @dakshikarasanjali1174
    @dakshikarasanjali1174 3 ปีที่แล้ว

    නියමයි😀😍😍😍😍😍😍😍😍😍😍

  • @nimnaravishan3633
    @nimnaravishan3633 3 ปีที่แล้ว

    Harima asawen balanawal

  • @keshankularathne1955
    @keshankularathne1955 3 ปีที่แล้ว

    නියමයි සර්

  • @_fernando___10
    @_fernando___10 2 ปีที่แล้ว +1

    ⭐️⭐️💖💖

  • @anandarathana
    @anandarathana ปีที่แล้ว

    රසවත් ඇති මරු

  • @user-pu2ry5mj9g
    @user-pu2ry5mj9g 3 ปีที่แล้ว +1

    හොඳ වැඩසටහනක්.

  • @phantele7164
    @phantele7164 3 ปีที่แล้ว

    Ela ela thank you

  • @kasunchathuranga8832
    @kasunchathuranga8832 3 ปีที่แล้ว

    බොහෝම ස්තූති!
    මම ඔබතුමාගේ මෙම වැඩසටහන ආසාවෙන් නරඹනවා.....
    මට කවදාවත් ම දකින්න නොලැබෙන ආසකරන මෙවැනි video දර්ශන ඔබතුමාගේ චැනලය හරහා දකින්න ලැබීමම වසනාවක් ලෙස කියන්න කැමතියි!
    බොහොම ස්තුතියි!!!!!!
    තෙරුවන් සරණයි ඔබ සැමට.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබට 👍❤️❤️

  • @nameless7278
    @nameless7278 3 ปีที่แล้ว +2

    Ko apitaaa😄♥️

  • @TecklaWeerakoon
    @TecklaWeerakoon 2 ปีที่แล้ว

    😍😍😍👍

  • @shyamalijayawardhana3687
    @shyamalijayawardhana3687 3 ปีที่แล้ว

    niyamai................. katata kelath unanawa.

  • @pizzaconnection7104
    @pizzaconnection7104 3 ปีที่แล้ว

    Grazia amigo...

  • @sanjeewagunathilaka342
    @sanjeewagunathilaka342 3 ปีที่แล้ว +1

    Oya lassanata wadasatahana karanawa

  • @yurainsanthush6752
    @yurainsanthush6752 3 ปีที่แล้ว +1

    Super Channel....Subcribed....

  • @thusharamudithananda8400
    @thusharamudithananda8400 3 ปีที่แล้ว

    Pitsa harima rasai

  • @nadund1
    @nadund1 2 ปีที่แล้ว

    👌

  • @imasiranda1
    @imasiranda1 3 ปีที่แล้ว +4

    We are waiting your visa program next episode.

  • @gayanhettige9932
    @gayanhettige9932 2 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතියි මේවැනි වටිනා දෙවල් අපිට දකින්න සලස්සනවාට සහ ඔබ ඒ වෙනුවෙන් ගන්න මහන්සියට..❤️❤️👍👍

  • @koreanvibes9230
    @koreanvibes9230 ปีที่แล้ว

    💖💖

  • @kasunchamara9425
    @kasunchamara9425 3 ปีที่แล้ว

    Thanks dr

  • @ranavisenanayake454
    @ranavisenanayake454 3 ปีที่แล้ว

    ❤️🔥

  • @anuradhadasanayake3007
    @anuradhadasanayake3007 3 ปีที่แล้ว

    ayiye oyata katha karanna asi.... nihathamani kenek... superb..

  • @pradeepkumara8686
    @pradeepkumara8686 3 ปีที่แล้ว

    Godak isthuthi aiye..

  • @monsterfishdiaries6124
    @monsterfishdiaries6124 3 ปีที่แล้ว +2

    Super

  • @ekalamahavishnumahadevalay3569
    @ekalamahavishnumahadevalay3569 2 ปีที่แล้ว

    👍

  • @weaponspecialist
    @weaponspecialist 3 ปีที่แล้ว +1

    Super super

  • @premadasakariyawasam7538
    @premadasakariyawasam7538 3 ปีที่แล้ว +2

    Goo good

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි තාත්තේ ❤️🌹

  • @shakeebnizvi7540
    @shakeebnizvi7540 3 ปีที่แล้ว +2

    😍😍😍👌😋

  • @prasadidamgodage2889
    @prasadidamgodage2889 3 ปีที่แล้ว

    ඔබ හැමදේම නිවැරදිව පැහැදි කරනව මමත් ඉතාලියේ සිට ඔබට සුභ පතනව !!

  • @sampathgamagedara9817
    @sampathgamagedara9817 3 ปีที่แล้ว +1

    👌 නියමයි වීඩියෝ ඔබ තුමාගේ ...ලන්කාවේත් 5*හොටෙල් වල ඉන්නව නියම පීසා චෙෆ්ලා..එයලත් හරිම රෙසිපි ෆලෝ කරනවා ..ගොඩක් අය පිටරටවල හොටෙල් වල ඉතාලි චෙෆ්ලා එක්ක වැඩ කල අය...මන් මේක කිව්වේ එයාලව අගය කරන්න මිසක් ඔබගෙ වීඩියෝ එක නරකයි කියන්න නෙවෙයි ...සමාවෙන්න අය්යන්ඩී😍 වැරදි දෙයක් කියවුනානම්🙏🙏🙏

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +1

      ඔව් සම්පත් අපේ අය ගොඩාක් දක්ශයි. ඕනම දෙයක් ඉක්මනම අල්ල ගන්න පුළුවන් අපේ අයට.

  • @dumalihewavithana3867
    @dumalihewavithana3867 3 ปีที่แล้ว +3

    yummy....🍕🍕🍕

  • @wkhmallikaarachchi4537
    @wkhmallikaarachchi4537 2 ปีที่แล้ว

    Ok!