ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම සාමාන්‍යයෙන් 🍕 නොකන කෙනෙක්. ඒත් මේ 🍕 එක දැක්කම ඇත්තටම ආස හිතුනා.. අනිවාර්යයෙන් මේක හදනවා.. thank you so much chef 🙏👌🙂
Thank you
Thanks
@@TravelWithChef නියමයි
@@pramudikarajakaruna2599
හරිම ලස්සනට කියල දුන්නා.හදන්නත් ලේසිම එකක්. බොහොම ස්තුතියි ඔබතුමාට! අදම හදනවා.
මම ඉන්නෙ සවුදි රටේ ගොඩාක් ස්තූතියි චෙෆ්.මං හැම කෑමක්ම හදන්නෙ ඔබ තුමාගෙ වීඩියෝ ස් බලල.කවදාවත් වරදින්නෙ නෑ .මන් වැඩ කරන්නෙ කිචන් එකක.ගොඩාක් වටිනව ඔබ තුමාගෙ චැනල් එක .❤❤❤❤❤
Thank you so much ❤️ Stay safe 👍
Pizza source eka haduwe conkase eka blend karalada?
chef... pizza eka tikak crispy nethuwa soft ekata ganne kohomada ???? Chefge pizza eke wage pizza gough hatharata wena karanne nethuwa thunata withara wen karath harida... ??? 👩🍳
අද. මම. මේක. හදනවාඔයාගේ. කෑම. හරිම. රසයිමම. ඩූබායි පදින්චය. ඔයාට. ගොඩක්. ස්තූතියි
ඔබතුමාගේ වීඩියෝ බලන්න ගොඩාක් ආසයි. හරිම පිළිවෙලට පැහැදිලිව කියල දෙනවා.ගොඩාක් ස්තූතියි ...😍😍😍
Thank u chef.මම හැදුවා පිසා 2ක්ම හොදට soft එකට ආවා.thank u very much.අනිත් චැනල්වල වැල්වටාරම්වලට වඩා ඔබගේ චැනල් එක ගොඩක් හොදයි.
Dough eka kochara welawk tygann pluwnda maximum
Did you cook chicken before you put it in as toppings. How you marinade can u let me know the ingredients?
දැනුවත් කරාට බොහොම ස්තුතියි 🙏🙏🙏
Chef, 3.19 min කෑලි වලට කැඩෙනවනම් මොකද කඑඅන්න ඔනි?
Chef, mth heduwa,eth uda kara wenawa cheese,meda rack eke demme..yatama rack ekeda danna one ethkota
අවන් එකේ ගින්දර වැඩි ඒකයි එහෙම කර වෙන්නේ... ගින්දර අඩු කරල දාන්න ..මැද ට්‍රැක් එකේ කමක් නෑ
@@TravelWithChef thank u very much
Sir මට පාන්පිටි 1kg එකකට හරියන Pizza recipe එක දෙන්න පුළුවන් ද?
Chicken pizza eka hadanna ona karana amudrawya tika monawada
බෝහොම ස්තුතියි පැහැදිලිව හරියට යොදන පුමානය සමග ඉතාමත් සරලව කිවාදෙනව ඹනම කෙනෙකුට තෙරැමි ගන්න පුලුවන්....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Mata bargar bun eke dow eka hariyatama kiya denawada
1 large පීසා එකකට cheese gram කීයක් යනවද?
Pizza වලට දාන්න පුලුවන් හොඳම මොසරැල්ලා චීස් මොනවද ගන්න තියෙන්නෙ කොහෙද
Apita re dough eka hadala pipenda thiyanda puluwanda room temperature eke pahuwada ta ganda
එලී කියන්න එපා ශීතකරණ තියන්න
pizza tray eka wenuwata oven eke tray eka gaththata kamak nadda
Mekta pizza souse ekama ganna onida.naththam tomato Souse eka hariyanne nadda.mekta reply ekak oniiii
Pizza sauce
baking temperature?
Chef mama එයාෆයර් eke haduwa pizza eka uta hodata cook wela eth yata cook wela na aiye
හරියට හදනවා නම් අවන් එකක් ඕන
Piti moliya frige aka dala thiyagnna kohomada ai hadannna ganna kohomada chef
Chef oven ekata danna kalin tomato ketchup dammta kamak nadda
Mama hadapu eke rasa nam shape. But crust eka hariyata pata wela awe na. Dough eka hari gihin nadda?
pizza dough එක එක පිපිලා මදි ඒ වගේම අවන් එකේ උෂ්ණත්වය මදි
ගොඩක් ස්තුතියි ඔබ තුමාට, මම ගොඩක් රෙසිපීස් බැලුව මේ චැනල් එකේ. අනිත් චැනල් වලට වඩා පැහැදිලි සහ අහන් ඉන්න පහසුයි. අමතර ස්ටයිල්ස් නැති නිසා.මගේ ටෝස්ටර් අවන් එකේ mode 3k තියෙනවා. bake, broil, toast. මම bake(bottom heat) දැම්මේ Celsius 180 ට. pizza වලට හොඳම mode එක මොකක්ද? ටෝස්ටර් අවන් එකක් pizza වලට adjust කර ගන්න විදිය video එකක් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේ දවස් වල මම outdoor wood fired brike oven එකකුත් හදන ගමන් :) blogs වල තිබුන 800 Fahrenheit (~425 Celsius) වලට රත් වෙන්ව කියල pizza අවන්ස්.හරියටම pizza එක ගන්න හොඳම විදියට අවන් එක හදා ගන්නේ කොහොමද කියල දැන ගන්න කැමතියි.
Chef pizza akata demme Mona mosarella cheese akada ? Aka greater karapu akakda ?
Chef me souse 1 hadanna widiha kiyala denna puluwnda.mushroom aniwaryenma daganna onida cheff
මොනවාද මේ cheese ,mosaralla?
Me mozerella cheese kohenda hoyaganna puluwan
🙏 Sir monathelda piti anana kota danne Awan eke kiweni thattuweda danne Uda yata dekema gindara danawada
Owe
Chiken saha hathu pizza ekata danna kalin hadaganna hati kiyanna pl
Chicken කොහොමද දාන්නේ?
චෙෆ්,සෝස් එක කඩෙන් ගත්ත එකක්ද? පුලුවන්නම් චිකන් සහ සෝස් එක හදා ගන්න විදිය කියා දෙන්න.ගොඩාක් ස්තූතියි ඔබතුමාට
¹¹
👍👍👍👍👍👍👍
😂
Chef pizza සෝස් එක ගෙදරදී හදාගන්න විදිහ කියන්නකෝ
Thank u.. Apita lesiyen hoya ganna puluwan badu walin hadana vidiya kiya dunnata.. 👍👍👍
I made this pizza with chef's guidance,, it's very internet. Pizza is very taste. Thank you chef..
චෙෆ් මේ සෝස් එක හදාගන්න විදිහ ගැනත් ඉදිරියේදී වීඩියෝ 1ක් කරන්න පුළුවන් ද....
Ow
අනේ මටත් ඒක දැන ගන්න ඕනි
චෙෆ් සෝස් එක හදා ගන්නේ කොහොමද කියලා දෙන්න පුලුවන් ද
වීඩියෝවක් තියෙනව බලන්න මෙයාගෙ
Mozzarella chess eka nathuwa wena chess ekak use karanda barida cheaf ? Pizza soaus ekak hada ganna vedio ekak karanda puluwan n am hodia cheaf
Tasty shredded cheese
@@TravelWithChef Thank u very much Chef
Me try ake pramanaya kiyanna puluwan da chef.. Ma laga thiyana try aka 12 inch👌👌🤔🤔🤔
Pizza එකේ edge එක soft එකට ආවෙ නැහැ. ඒ ඇයි
ඩෝ එක පිපිලා මදි
Thank u chef. Pizza dough ekaka milk powder dane nadda
නැහැ
Apata pizza tray ekak nethiwita aluminium piyanak ganna berida.
පුළුවන්
Thanks sir
200g mona pramana tray ekatada?
Pizza තැටී වෙනුවට වෙන දෙයක් භාවිතා කරන්න පුලුවන්ද?? ඇලුමිනියම් පියනක් වගේ .
ම්ම්ම්.....ගොඩාක් රසයි වගේ..😄😄😄😄😄මොකද කියන්නෙ කමුද යාලුවනේ..👍👍
Time eka kochchar wela thiyanna oneda.normal awan ekkanam
Chef pitza eka bake karaddi top and bottom heat eka digatama thiyanawada nathnam topings wadipura bake weida.
දෙකම එක සමාන ගින්දර තියාගන්න
Chef oya cheese kohenda ganne api ganna awa kapanna ona karadarai kohenda ganne
Oven Kochchara wela thiyanna one da kiyala kiyanne na ne
පාට වෙලා bake වෙනකන්
Chef bake wena time eka temperature eka kohomada
Oven ekata daddi udai yatai dekama heat wenna danawada chef
ඔව්
Pizza walata danna hoda mozzarella cheese brand ekak kiyannako 😶
මමත් හැදුවා හොඳටම ආව .ස්තුතියි ඔබට .
How much is the pre heating time Chef?
180C
Chef, use karapu tray eke size inches kiyada??
අඟල් 11
Thank u chef
Chef pizza eka beak krata passe wate soft gathiyak na kara wela wage thiyenne ai kiyl poddak dana ganna puluwn da
I am from Vietnam. I always follow your recipes Desha. Thank you very much..
❤👍
විකුනන්න pizza හදනවනම් ඩෝ එක හදාගෙන තියාගන්න පුලුවන්ද ....එහෙම හදනවනම් තියාගන්නෙ කොහොමද chef
ඔව් එහෙම ඩෝ එක හදලා ශීතකරණ තියාගන්න පුළුවන් දවස් දෙකක් තුනක් ...
@@TravelWithChef බොහොම ස්තූතියි ඔබ තුමාට
Monawada dapu cheese warge
ඔලිව් ඔයිල් ඕනේමද ?
Eeest wenuwata baking powder danna berida.den gedar eeest nane.nice pizza
ඔව් එහෙමත් පුළුවන් නමුත් ඊස්ට් තමය හරිම
Dear chef, I always follow up u , and trying your recipes, very clear explanations, best presentations, weldone,
Thanks chef
අත්‍යවශ්‍ය දේ පමනක් ඉතා ඉක්මනින් පැහැදිලිව කියා දෙනව
කිසිම ගුරු මුශ්ටියක් නෑ ඔබ ලග..ඔබට ගොඩක් පින්..🙏හැමෝම වෙනුවෙන් .
Thank you 👍
චෙෆ් අපි හරිම කැමතයි ඔයාගෙ කෑම වලට ,පිට්සා හැදුවා ...ගොඩක් ස්තුති පිට්සා සෝස් එක හදන විදිය කියල දෙන්න ...මේ ඩෝ එක කලින් හදල ෆිජ් එකේ තියාගන්න බැරිද
chef, lankawe kothmale eke mozarella eka hodaida
හොඳයි 👍
Thank you chef l no how to make.The pizza but.some time something missing now l learn forme you .👍😢✌
to all the people who are watching comments before make thisTHE RECIPE WORKS !
මොන පිටි වර්ගද ගන්න හොදම. අපි ගන්න පාන් පිටි මේකට හොදද. නැතිනම් වෙන වර්ගයක් තියනවද
පාන් පිටි ප්‍රශ්නයක් නෑ
Chefge recipe hariyatama hari.e widiyatama haduwoth waradinna.ikmanata 100k wewa kiyala pathanawa👍
මෙම door එක ෆ්‍රිජ් එකේ දාලා දවස් කීයක් තියාගන්න පුලුවන්ද? ඔබතුමාගේ වීඩියෝ ගොඩක් හොඳයි
2days
දොරක් මොකටද ෆිජ් එකේ දමන්නෙ..!🤣 dough
Polthel kmk nadda
@@bandulahewamanage9059 ඕයි ඕයි🤣🤣💔💔
door නෙවෙයි dough 👍🤣
ඒ සෝස් එක කඩෙන් ගන්න පුළුවන්ද? ඒකෙ නම මොකක්ද? .ඒ වගේම කියලා දෙන විදිහ හරිම පැහැදිලියි.ඔබතුමාට ගොඩක් ස්තුතියි.
ගොඩක් ඉස්තූතියි 😮😮😮........ God bless you .
Asai hadanna gas lipe hadaganna berida sir
පුළුවන් ඒත් අවන් එක තරම් සාර්ථක නෑ
pizzasos wenuwata nomal tommato sos ekak bawitha karanna baridha
එවිට පැණි රස වැඩි වෙනවා
Microwave එකේ හදන්න පුළුවන් ද
බැහැ
chicken roast karalada danne? sauce eka mokakda?
රෝස් කලහම ටිකක් රසයි ඒකයි..
චෙෆ්..business ekak widiyata pizza karaddi pizza daugh eka fridge eke thiyagann puluwan recipe ekak hoo method ekak kiyanna puluwan da
Chicken amuwenda danne chef?
Cooked කරලා
@@TravelWithChef Thank you very much dear chef.I tried your malu ambulthiyal and watalappam. Those were very delicious.Everyone loved my malu ambulthiyal.Thank you very much for teaching us how to cook easily.
Chilen eke hadane koho made
Mn haduva.Ammo Mara rasai.thank you so much chef❤
මම අද හැදුවා මට ගොඩක් ලකණු ඒ ගෞරවය ඔබ තුමාට ස්තුති ගොඩක් 🙏🙏🙏🙏
Thanks අයියා 👂👍 බුදු සරණයි දෙවි පිහිටයි 🙏
Wow.. නියමයි Chef...පුළුවන් නම් කියන්න..Business Purpose කරනවා නම් හොඳ Oven Model එකක්, Pizza එක කපන්න හොඳ Knife Modle එකක්, Pizza Dough එකට දාන Source වර්ගය සහ ගන්න Cheese 🧀 වර්ගය.Thank you
SOS eka hadaganna kohomada
ඔන්න අද තමයි මම ඔයාගේ vedio බැලුවේ sub කරා 👍👍👌👌👌❤🇱🇰
Wedi katayan ne harima saralai ...harima pahadili...mama me hadanne 3weni parata....
Origano demme nahene
Chef me eka pizza ball ekak dana tray eke size eka keeyada inches
Pipenna kochhara wela thiyanna onida
2 hour
මේ සෝස් එක මොකද්ද චෙෆ්
Looks good.Thank you for the receipe.
ගෑස් ලිපේ හදන්න බැරිද
අවන් එකේ පීසා එකට දාන්නේ දෙන්න උඩයට තියන එකද එහෙම නැතිනම් තනි ඉර තියන එකද කියලා චෙෆ්
උඩයි යටයි දෙකම
Mekata danne unu wathurada cold wathurada
මද රස්නෙ වතුර
Oil monaada damme
Chef මේකට තක්කාලි සෝස් දාන්න පුලුවන්ද
Thank you chef
මම සාමාන්‍යයෙන් 🍕 නොකන කෙනෙක්. ඒත් මේ 🍕 එක දැක්කම ඇත්තටම ආස හිතුනා.. අනිවාර්යයෙන් මේක හදනවා.. thank you so much chef 🙏👌🙂
Thank you
Thanks
@@TravelWithChef නියමයි
@@pramudikarajakaruna2599
@@pramudikarajakaruna2599
හරිම ලස්සනට කියල දුන්නා.හදන්නත් ලේසිම එකක්. බොහොම ස්තුතියි ඔබතුමාට! අදම හදනවා.
මම ඉන්නෙ සවුදි රටේ ගොඩාක් ස්තූතියි චෙෆ්.මං හැම කෑමක්ම හදන්නෙ ඔබ තුමාගෙ වීඩියෝ ස් බලල.කවදාවත් වරදින්නෙ නෑ .මන් වැඩ කරන්නෙ කිචන් එකක.ගොඩාක් වටිනව ඔබ තුමාගෙ චැනල් එක .❤❤❤❤❤
Thank you so much ❤️
Stay safe 👍
Pizza source eka haduwe conkase eka blend karalada?
chef... pizza eka tikak crispy nethuwa soft ekata ganne kohomada ???? Chefge pizza eke wage pizza gough hatharata wena karanne nethuwa thunata withara wen karath harida... ??? 👩🍳
අද. මම. මේක. හදනවාඔයාගේ. කෑම. හරිම. රසයිමම. ඩූබායි පදින්චය. ඔයාට. ගොඩක්. ස්තූතියි
ඔබතුමාගේ වීඩියෝ බලන්න ගොඩාක් ආසයි. හරිම පිළිවෙලට පැහැදිලිව කියල දෙනවා.ගොඩාක් ස්තූතියි ...😍😍😍
Thank u chef.මම හැදුවා පිසා 2ක්ම හොදට soft එකට ආවා.thank u very much.අනිත් චැනල්වල වැල්වටාරම්වලට වඩා ඔබගේ චැනල් එක ගොඩක් හොදයි.
Dough eka kochara welawk tygann pluwnda maximum
Did you cook chicken before you put it in as toppings. How you marinade can u let me know the ingredients?
දැනුවත් කරාට බොහොම ස්තුතියි 🙏🙏🙏
Chef, 3.19 min කෑලි වලට කැඩෙනවනම් මොකද කඑඅන්න ඔනි?
Chef, mth heduwa,eth uda kara wenawa cheese,meda rack eke demme..yatama rack ekeda danna one ethkota
අවන් එකේ ගින්දර වැඩි ඒකයි එහෙම කර වෙන්නේ... ගින්දර අඩු කරල දාන්න ..මැද ට්‍රැක් එකේ කමක් නෑ
@@TravelWithChef thank u very much
Sir මට පාන්පිටි 1kg එකකට හරියන Pizza recipe එක දෙන්න පුළුවන් ද?
Chicken pizza eka hadanna ona karana amudrawya tika monawada
බෝහොම ස්තුතියි පැහැදිලිව හරියට යොදන පුමානය සමග ඉතාමත් සරලව කිවාදෙනව ඹනම කෙනෙකුට තෙරැමි ගන්න පුලුවන්....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Thank you
Mata bargar bun eke dow eka hariyatama kiya denawada
1 large පීසා එකකට cheese gram කීයක් යනවද?
Pizza වලට දාන්න පුලුවන් හොඳම මොසරැල්ලා චීස් මොනවද ගන්න තියෙන්නෙ කොහෙද
Apita re dough eka hadala pipenda thiyanda puluwanda room temperature eke pahuwada ta ganda
එලී කියන්න එපා ශීතකරණ තියන්න
pizza tray eka wenuwata oven eke tray eka gaththata kamak nadda
Mekta pizza souse ekama ganna onida.naththam tomato Souse eka hariyanne nadda.mekta reply ekak oniiii
Pizza sauce
baking temperature?
Chef mama එයාෆයර් eke haduwa pizza eka uta hodata cook wela eth yata cook wela na aiye
හරියට හදනවා නම් අවන් එකක් ඕන
Piti moliya frige aka dala thiyagnna kohomada ai hadannna ganna kohomada chef
Chef oven ekata danna kalin tomato ketchup dammta kamak nadda
Mama hadapu eke rasa nam shape. But crust eka hariyata pata wela awe na. Dough eka hari gihin nadda?
pizza dough එක එක පිපිලා මදි ඒ වගේම අවන් එකේ උෂ්ණත්වය මදි
ගොඩක් ස්තුතියි ඔබ තුමාට, මම ගොඩක් රෙසිපීස් බැලුව මේ චැනල් එකේ. අනිත් චැනල් වලට වඩා පැහැදිලි සහ අහන් ඉන්න පහසුයි. අමතර ස්ටයිල්ස් නැති නිසා.
මගේ ටෝස්ටර් අවන් එකේ mode 3k තියෙනවා. bake, broil, toast. මම bake(bottom heat) දැම්මේ Celsius 180 ට. pizza වලට හොඳම mode එක මොකක්ද? ටෝස්ටර් අවන් එකක් pizza වලට adjust කර ගන්න විදිය video එකක් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේ දවස් වල මම outdoor wood fired brike oven එකකුත් හදන ගමන් :) blogs වල තිබුන 800 Fahrenheit (~425 Celsius) වලට රත් වෙන්ව කියල pizza අවන්ස්.
හරියටම pizza එක ගන්න හොඳම විදියට අවන් එක හදා ගන්නේ කොහොමද කියල දැන ගන්න කැමතියි.
Chef pizza akata demme Mona mosarella cheese akada ? Aka greater karapu akakda ?
Chef me souse 1 hadanna widiha kiyala denna puluwnda.mushroom aniwaryenma daganna onida cheff
මොනවාද මේ cheese ,mosaralla?
Me mozerella cheese kohenda hoyaganna puluwan
🙏
Sir monathelda piti anana kota danne
Awan eke kiweni thattuweda danne
Uda yata dekema gindara danawada
Owe
Chiken saha hathu pizza ekata danna kalin hadaganna hati kiyanna pl
Chicken කොහොමද දාන්නේ?
චෙෆ්,සෝස් එක කඩෙන් ගත්ත එකක්ද? පුලුවන්නම් චිකන් සහ සෝස් එක හදා ගන්න විදිය කියා දෙන්න.ගොඩාක් ස්තූතියි ඔබතුමාට
¹¹
¹¹
👍👍👍👍👍👍👍
😂
Chef pizza සෝස් එක ගෙදරදී හදාගන්න විදිහ කියන්නකෝ
Thank u.. Apita lesiyen hoya ganna puluwan badu walin hadana vidiya kiya dunnata.. 👍👍👍
I made this pizza with chef's guidance,, it's very internet. Pizza is very taste. Thank you chef..
චෙෆ් මේ සෝස් එක හදාගන්න විදිහ ගැනත් ඉදිරියේදී වීඩියෝ 1ක් කරන්න පුළුවන් ද....
Ow
අනේ මටත් ඒක දැන ගන්න ඕනි
චෙෆ් සෝස් එක හදා ගන්නේ කොහොමද කියලා දෙන්න පුලුවන් ද
වීඩියෝවක් තියෙනව බලන්න මෙයාගෙ
Mozzarella chess eka nathuwa wena chess ekak use karanda barida cheaf ? Pizza soaus ekak hada ganna vedio ekak karanda puluwan n am hodia cheaf
Tasty shredded cheese
@@TravelWithChef Thank u very much Chef
Me try ake pramanaya kiyanna puluwan da chef.. Ma laga thiyana try aka 12 inch👌👌🤔🤔🤔
Pizza එකේ edge එක soft එකට ආවෙ නැහැ. ඒ ඇයි
ඩෝ එක පිපිලා මදි
Thank u chef. Pizza dough ekaka milk powder dane nadda
නැහැ
Apata pizza tray ekak nethiwita aluminium piyanak ganna berida.
පුළුවන්
Thanks sir
200g mona pramana tray ekatada?
Pizza තැටී වෙනුවට වෙන දෙයක් භාවිතා කරන්න පුලුවන්ද?? ඇලුමිනියම් පියනක් වගේ .
පුළුවන්
ම්ම්ම්.....ගොඩාක් රසයි වගේ..😄😄😄😄😄මොකද කියන්නෙ කමුද යාලුවනේ..👍👍
Time eka kochchar wela thiyanna oneda.normal awan ekkanam
Chef pitza eka bake karaddi top and bottom heat eka digatama thiyanawada nathnam topings wadipura bake weida.
දෙකම එක සමාන ගින්දර තියාගන්න
Chef oya cheese kohenda ganne api ganna awa kapanna ona karadarai kohenda ganne
Oven Kochchara wela thiyanna one da kiyala kiyanne na ne
පාට වෙලා bake වෙනකන්
Chef bake wena time eka temperature eka kohomada
Oven ekata daddi udai yatai dekama heat wenna danawada chef
ඔව්
Pizza walata danna hoda mozzarella cheese brand ekak kiyannako 😶
මමත් හැදුවා හොඳටම ආව .ස්තුතියි ඔබට .
How much is the pre heating time Chef?
180C
Chef, use karapu tray eke size inches kiyada??
අඟල් 11
Thank u chef
Chef pizza eka beak krata passe wate soft gathiyak na kara wela wage thiyenne ai kiyl poddak dana ganna puluwn da
I am from Vietnam. I always follow your recipes Desha. Thank you very much..
❤👍
විකුනන්න pizza හදනවනම් ඩෝ එක හදාගෙන තියාගන්න පුලුවන්ද ....එහෙම හදනවනම් තියාගන්නෙ කොහොමද chef
ඔව් එහෙම ඩෝ එක හදලා ශීතකරණ තියාගන්න පුළුවන් දවස් දෙකක් තුනක් ...
@@TravelWithChef බොහොම ස්තූතියි ඔබ තුමාට
Monawada dapu cheese warge
ඔලිව් ඔයිල් ඕනේමද ?
Eeest wenuwata baking powder danna berida.den gedar eeest nane.nice pizza
ඔව් එහෙමත් පුළුවන් නමුත් ඊස්ට් තමය හරිම
Dear chef, I always follow up u , and trying your recipes, very clear explanations, best presentations, weldone,
Thank you
Thanks chef
අත්‍යවශ්‍ය දේ පමනක් ඉතා ඉක්මනින් පැහැදිලිව කියා දෙනව
Thank you
කිසිම ගුරු මුශ්ටියක් නෑ ඔබ ලග..
ඔබට ගොඩක් පින්..🙏
හැමෝම වෙනුවෙන් .
Thank you 👍
චෙෆ් අපි හරිම කැමතයි
ඔයාගෙ කෑම වලට ,පිට්සා හැදුවා ...ගොඩක් ස්තුති පිට්සා සෝස් එක හදන විදිය කියල දෙන්න ...මේ ඩෝ එක කලින් හදල ෆිජ් එකේ තියාගන්න බැරිද
chef, lankawe kothmale eke mozarella eka hodaida
හොඳයි 👍
Thank you chef l no how to make.
The pizza but.some time something missing now l learn forme you .👍😢✌
to all the people who are watching comments before make this
THE RECIPE WORKS !
මොන පිටි වර්ගද ගන්න හොදම. අපි ගන්න පාන් පිටි මේකට හොදද. නැතිනම් වෙන වර්ගයක් තියනවද
පාන් පිටි ප්‍රශ්නයක් නෑ
Chefge recipe hariyatama hari.e widiyatama haduwoth waradinna.ikmanata 100k wewa kiyala pathanawa👍
Thank you
මෙම door එක ෆ්‍රිජ් එකේ දාලා දවස් කීයක් තියාගන්න පුලුවන්ද? ඔබතුමාගේ වීඩියෝ ගොඩක් හොඳයි
2days
දොරක් මොකටද ෆිජ් එකේ දමන්නෙ..!🤣 dough
Polthel kmk nadda
@@bandulahewamanage9059 ඕයි ඕයි🤣🤣💔💔
door නෙවෙයි dough 👍🤣
ඒ සෝස් එක කඩෙන් ගන්න පුළුවන්ද? ඒකෙ නම මොකක්ද? .ඒ වගේම කියලා දෙන විදිහ හරිම පැහැදිලියි.ඔබතුමාට ගොඩක් ස්තුතියි.
Pizza sauce
ගොඩක් ඉස්තූතියි 😮😮😮........ God bless you .
Asai hadanna gas lipe hadaganna berida sir
පුළුවන් ඒත් අවන් එක තරම් සාර්ථක නෑ
pizzasos wenuwata nomal tommato sos ekak bawitha karanna baridha
එවිට පැණි රස වැඩි වෙනවා
Microwave එකේ හදන්න පුළුවන් ද
බැහැ
chicken roast karalada danne? sauce eka mokakda?
රෝස් කලහම ටිකක් රසයි ඒකයි..
චෙෆ්..business ekak widiyata pizza karaddi pizza daugh eka fridge eke thiyagann puluwan recipe ekak hoo method ekak kiyanna puluwan da
Chicken amuwenda danne chef?
Cooked කරලා
@@TravelWithChef Thank you very much dear chef.
I tried your malu ambulthiyal and watalappam. Those were very delicious.
Everyone loved my malu ambulthiyal.
Thank you very much for teaching us how to cook easily.
Chilen eke hadane koho made
Mn haduva.Ammo Mara rasai.thank you so much chef❤
Thank you
මම අද හැදුවා මට ගොඩක් ලකණු ඒ ගෞරවය ඔබ තුමාට ස්තුති ගොඩක් 🙏🙏🙏🙏
Thank you
Thanks අයියා 👂👍
බුදු සරණයි දෙවි පිහිටයි 🙏
Wow.. නියමයි Chef...
පුළුවන් නම් කියන්න..
Business Purpose කරනවා නම් හොඳ Oven Model එකක්, Pizza එක කපන්න හොඳ Knife Modle එකක්, Pizza Dough එකට දාන Source වර්ගය සහ ගන්න Cheese 🧀 වර්ගය.