නොනවතින මාතෘකාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 291

  • @hewapathiranagethilakarath144
    @hewapathiranagethilakarath144 วันที่ผ่านมา +22

    මම ඔබතුමාට ලියන පළවෙනි කමෙන්ට් එක්කයි මේ ඔබතුමා ඉතාම දාර්ශනික අදහසක් ඉදිරිපත් කලා එනම් හොඳ මිනිහෙක් සහ හොඳ පාලකයෙක් වෙන්නට එක සැරේ වෙන්නට නොහැකි බව

  • @erandakapukotuwa5913
    @erandakapukotuwa5913 วันที่ผ่านมา +56

    FAKE news එකක් දැම්මාම, එකට සමාව ගන්න එකත්, FAKE news එක දැම්ම පිටුවේ මුල් ප්‍රාමානයෙන්ම සමාව ගත යුතු බවට නිතී සංශෝධනය කරානම් හරි.......නැත්නම් පොඩියට සමාව ඉල්ලලා නිකන් ඉන්නවා....

    • @prasadkumanayake3785
      @prasadkumanayake3785 วันที่ผ่านมา +9

      එකඟයි. කවුරුවත් නොදකින තැනක පළකිරීම තක්කඩිකමක්..

  • @ThusharaLaxman-w4k
    @ThusharaLaxman-w4k 2 วันที่ผ่านมา +31

    ජන මන පෑදවීමට තව තවත් ශක්තිය ලැබේවා

  • @sachchadis8883
    @sachchadis8883 วันที่ผ่านมา +63

    88/89දි පුතානෝ ගෙ අප්ප මාධ්‍ය වේදීන්ට කොරපු හරිය අමතක වෙන්න මමනම් තවම මැරිල උපන්නෙ නෑ.

    • @gamakumara3525
      @gamakumara3525 วันที่ผ่านมา

      Well said !!!

    • @sunithafernando7638
      @sunithafernando7638 วันที่ผ่านมา

      පුදුමයි,jvp එකෙන් මැරුව ලිස්ට් එකට විජේකුමාරනතුංගගේ නම නොකීවේ සජබේ උන්.😂

  • @sf9714
    @sf9714 วันที่ผ่านมา +43

    උපකරණ රාජ්‍ය ආයතන වලට ප්‍රදානය පිලිබඳව නලින්දගෙ කතාව සම්පූර්ණයෙන් සත්‍යයි. ඒ විදිහට හිතූ හිතූ ක්‍රමයට උපකරණ ඕනෑ ඕනෑ ආයතන වලට ලබා දීම නිසා වෙලා තියන අවුල දැකගන්න පුළුවන් වියළි කලාපයේ පන්සලකට පාසැලකට ගියාම.

    • @HarshaniWijerathne-r9d
      @HarshaniWijerathne-r9d วันที่ผ่านมา +4

      සමහර පාසල් වලට දීලා තියෙන plastic උපකරණ එහෙම දාන්න තැනක් නැතුව ඔහේ තැන් තැන්වල දාලා තියෙනවා

    • @varuniperera3032
      @varuniperera3032 วันที่ผ่านมา +1

      Not only those kind of donations but, Laptops and Computers too. There are computers donated as requested by the schools and Pirivenas which are gone waste due to unavailability of proper computer labs and AC.

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 วันที่ผ่านมา +43

    කොන්ද කෙලිං තියාගෙන වැඩ කරණ අනුර ,නලින්ද,බිමල්,ලාල්,විජිත ,හරිනි ගැන අපි ආඩම්බරවෙමු.

    • @ishannalinda8342
      @ishannalinda8342 วันที่ผ่านมา +1

      කොහෙද කොන්ද කෙලින්.159 දීලා තියෙද්දිත් වැනි වැනී ඉන්නවා..ඔඔහොම ගහල ගහලා මිනිස්සුන්ගෙ ඇතුලේ මතයක් හැදුවට පස්සෙ උඩ බලන් ඉන්න තමයි වෙන්නෙ

    • @shanepereraedu
      @shanepereraedu วันที่ผ่านมา

      @@ishannalinda8342 එකඟයි. මෙච්චර පාච්චල් වෙනව බලන් ඉන්න ලැජ්ජයි. 🤦‍♂️

    • @kg94837
      @kg94837 วันที่ผ่านมา

      මේ ජඩ මාධ්‍යය සමාජ මාධ්‍ය බයියෝ දැන් යන්නේ පාලනය කරන්න බැරි විදියට. කොට්ටච්චිට කල දේ ඉතාම අසික්කිතයි. මාලිමාව බය නැතිව මුන්ව පාලනය කරන්න. අහිංසක මිනිස්සුන්ට, ඇත්ත ලියන කතා කරන ජනමාධ්‍යවේදීන්ට හානියක් නොවන තාක් කල් අපි මාලිමාව එක්ක ඉන්නවා.

    • @gajalanka95
      @gajalanka95 วันที่ผ่านมา

      ​@@ishannalinda8342ඒකත් ප්‍රශ්නයක් තමා තව මාසයක් විතර දීලා බලමු

  • @sampathprasadana5309
    @sampathprasadana5309 วันที่ผ่านมา +6

    ස්තූතියි ඔබ මේ කරන පැහැදිලි දැනුවත් කිරීම් වලට❤️

  • @gunapalasuduwella8830
    @gunapalasuduwella8830 วันที่ผ่านมา +40

    නලීන්ද ජයතීස්ස එඩිතරව කටයුතු කිරීම ගැණ ආඩම්බරයි.දෙකට දෙවා රණේ වැඩ කල නොහැකිය.

  • @sucharithanirmal2388
    @sucharithanirmal2388 วันที่ผ่านมา +15

    සහතික ඇත්ත භාරත....❤❤❤

  • @kanishkagamage6628
    @kanishkagamage6628 วันที่ผ่านมา +7

    ඔබගේ කතාව සාධාරණයි .කොහොම කිව්වත් යථාර්ථය තේරුම් ගන්න බැරි පූර්ව ළමා සංවර්ධනය නොවිච්චි උන් ගිහියෝ වගේම පැවිද්දොත් ඉන්නවා ඉන්නවා කණගාටුව ඒකයි

  • @Tryandreams
    @Tryandreams วันที่ผ่านมา +16

    ස්තුති සර් වටිනවා පැහැදිලිකිරිම

    • @Sajithjalani
      @Sajithjalani วันที่ผ่านมา

      ආණ්ඩුවේ කක්කි හෝදන ප්‍රංශ සරණාගත ඩෝබි… පොහොට්ටුවටත් අන්තයි මේ හෝදන හේදිල්ල😂😂 පාස්කු ප්‍රහාරෙට සැකපිට නේද මේ භාරත ප්‍රංශෙට පැන්නෙ😂

    • @MudiyanselageHerath
      @MudiyanselageHerath วันที่ผ่านมา

      පොහොට්ටු ගොට්ටෙක් ට රිදිලා මෙන්න

    • @shanepereraedu
      @shanepereraedu วันที่ผ่านมา

      @@Sajithjalani අඩෝ ඔව්මයි කොහොමද දැනගත්තෙ? රහස් පරීක්ෂක මොලයක්නෙ ඔයාට තියෙන්නෙ කුලියට යූටියුබ් කමෙන්ට් ගහ ගහ හිටියට. සෙල්ලන් නෑ 😯

  • @sriyanimangalika5571
    @sriyanimangalika5571 วันที่ผ่านมา +21

    අපිව හිතෙන තරම් රාජ්‍යය පාලනය ලේසි නෑ .. ඔබ ලොකු මෙහෙයක් කරනවා ... මම හිතනවා බොහෝ දෙනෙක් ඔබෙන් රටේ නිවැරැදි තොරතුරු ලබා ගන්නවා .. owl නොකර owl ලිහාගන්න NPP එකට උදවු කරන ඔබට ජය ...

  • @kokilafernando1486
    @kokilafernando1486 วันที่ผ่านมา +7

    බොහොම ස්තූතියි දැනුවත් කලාට

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q วันที่ผ่านมา +8

    සුභ සන්ධාවක් දෙදෙනාටම🙏❤❤❤ පැහැදිළි එකගයි 👍❤❤❤ කොන්ද පන් ඇතුව තීරනයක් ගන්න ඔන. මොකද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ මේ රට උන් නෙමෙයිද ඔය පත්තර කාරයෝ

  • @WeerarathnaHewage
    @WeerarathnaHewage วันที่ผ่านมา +4

    නලින්ද හරියට හරි තමාගෙ නිවරැදි ආකල්පය කීම ඒක තමා වෙන්න ඕන

  • @manojpemarathna2028
    @manojpemarathna2028 วันที่ผ่านมา +14

    දළදාවට ලබ්බ කියපු උන් දැන් කතරගමට සාදු කියනව..🙏 🙏 සාදු සාදු සාදු ...😂

  • @shanepereraedu
    @shanepereraedu วันที่ผ่านมา +10

    මේකෙ ප්‍රශ්නෙ තියෙන්නෙ NPP එකට social media වල attack කරන්නෙ තනි තනි මිනිහ නෙමෙයි. ලක්ශ ගණන් followersල ඉන්න page කාරයන්ට සල්ලි දීල sponsored සහ නෝමල් post දම දම. ඒකටම support කරන comment ගැසීම රැකියාවක් කරගත්තු trolling farms වල අය ටික දුරක් අර පෝස්ට් කරේ තියාගෙන යනව. ඊටපස්සෙ සාමාන්‍ය අය බැනල කමෙන්ට් දානව. ඒ පෝස්ට් එකට වැටෙන comments positiveද negetiveද කියල facebook එකට අදාල නෑ දිගින් දිගටම post එක up වෙවී ශෙයා වෙනව ෆේස්බුක් පෝස්ට් නිව්ස් කියල හිතන් ඉන්න මෝඩ මිනිස්සු අතරෙ කසුකුසුව පටන් ගන්නකල්. මේ රැල්ල යන්නෙ අදක ඊයෙක ඉදල නෙමෙයි 2024 ජූනි මාසෙ විතර ඉදල. ජනාධිපතිවරණ මහමැතිවරණය නැවතුනාට වැඩේ තාම යනව.
    මේ රැල්ල නවතින්නෙත් නෑ පහුගිය දූශන වංචා වලට සම්බන්ද ඇමතිල එකා දෙන්න ඇතුලට දානකල්. මහින්දල රනිල්ලට පස්සෙ අත තියනකල් පන්දම් කාරයො ටික දාගෙන යන්න ඕනෙ.
    මහින්ද රනිල් දිලිත් කියන්නෙ දේවාල. ඉස්සෙල්ලම දේවාලෙට ගැහුවම කපුවො ටික රෙද්ද කරේ තියන් එනව. ඒක නිසා කට බලියන් කෑ ගහන කපුවන්ගෙ වැඩ කිඩ වලට අවුරුදු දහයකට පහලවකට ඇප නැති වෙන්න අඹරල ඇතුලට යවන්න ඕනෙ දේවාල ඩෝසර් කරන්න කලින්. ඒකෙ අනිත් පැත්ත කරන්න ගියොත් (මන්ත්‍රීලව ඇමතිලව ඉස්සෙල්ල ඇතුලට නොදා මහින්දට ‍රනිල්ට අත තියන්න ගියොත්) වෙන්නෙ ලොකූ ඝෝශාවක් එක්ක එහෙන් මෙහෙන් රැලි මාලා පටන් ගන්න එක. දෝලාව කරේ තියන් යන උන්ට ගහල ඕනෙ ඇතුලෙ ඉන්න නිලමෙට සබ්බුව දෙන්න.
    හැබැයි නීතිපතිටයි අධිකරණ වලටයි අල්ලස් දූශන, වත්කම් විමර්ශන වගේ ඒවයි කටු කාපු බහිරවයො තියාගෙන ඔය ෆයිල් අත ගගා මේ අවුරුදු 5 ඉවර වෙනකල් ඇද ඇද ඉන්න පුලුවන්. උන්ව ඉවත් නොකරන තෙක් ආණ්ඩුවට නෙමෙයි රටටම ඔලුව උස්සන්න උන් ඉඩ තියන්නෙ නෑ.

  • @nimu9175
    @nimu9175 วันที่ผ่านมา +17

    සුවපත් සැදෑවක් වේවා ඔබ දෙදෙනාටම
    උතුම් තෙරුවන් සරණයි !🙏❤

  • @malanisamaraweera6333
    @malanisamaraweera6333 วันที่ผ่านมา +3

    Niyama katawa
    Excellent. Great speech.
    Thank you sir

  • @dayaranidealwis251
    @dayaranidealwis251 วันที่ผ่านมา +1

    Thank you for talking about this issue over and over again.Highly commendable the way you explain matters in very bold terms..
    Love you son.

  • @sf9714
    @sf9714 วันที่ผ่านมา +42

    සාගරිකා ගෝමස් ඝාතනය කලේ හේමා පේමදාසගේ නියෝගයෙන් බව මුන්ට අමතකද?

    • @donwinjesinhga7358
      @donwinjesinhga7358 วันที่ผ่านมา +3

      ඔව් ඔය මිනී මැරුම් ගොඩක් JVP account එකට දැම්මේ මුන් ටික.

    • @nilanthakumaraekanayake6110
      @nilanthakumaraekanayake6110 วันที่ผ่านมา

      මොකද ඒ කතාව හරියට දන් නෑ

    • @kg94837
      @kg94837 วันที่ผ่านมา +2

      ජේවීපී එකට දැම්ම ඒවා විතරක් නෙමේ කොටින්ට දැම්ම ඒවත් ඒ අයගෙම ඒවා බව මිනිස්සු දන්නේ නැහැ කියලා හිතන්නේ.

    • @emersonfernando8241
      @emersonfernando8241 วันที่ผ่านมา +4

      සජියා සාගරිකා ගෝමස් එක්ක යාලු වෙලා හිටියා ඒකට හේමා ලෝක්කි කැමති උනේ නැ එකේ ප්‍රතිපලයක් හැටියට තමයි සාගරිකා මැරුම් කන්නේ ඒකාලේ ඔක්කොම ගියේ j v p එක පිටිං මම ජෙප්පෙක් නෙමෙයි

    • @inokakuda7621
      @inokakuda7621 วันที่ผ่านมา +1

      Anjala senviratnge konde kepwe sajit ekka yalukiyala hema pemadasa

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 วันที่ผ่านมา +3

    පුතා භාරත අදත් හවස හෑල්ල ඇහුව බැලුව මොනව කියන්නද ඔබ දෙපලට බුදු සරණයි ❤❤❤❤❤❤

  • @indikabandara6814
    @indikabandara6814 วันที่ผ่านมา +45

    සේපාල් අහගෙන නේද ඉන්නේ? මේ කියන්නේ ඔයා ගැනද මන්දා හිතුනේ නැද්ද?

    • @mohamedmurshid9574
      @mohamedmurshid9574 วันที่ผ่านมา +4

      Eyama gana thamai 😂

    • @nirmaladevi4023
      @nirmaladevi4023 วันที่ผ่านมา +10

      සේපාලට හොද මුදලක් කවුරු හරි ගෙවනවා කියා හොදටම තේරෙනවා . කුහක කහත් මුහුණ බැලුවම පේනවාද.

  • @jahimakanthi6687
    @jahimakanthi6687 วันที่ผ่านมา +12

    පියානෝ කරපුවාම ජවිපෙ පිටින් යැව්වා එදාත් අද පුතනෝ කරන්නෙත් ඒ ටිකමයි

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 วันที่ผ่านมา +5

    Thank you very much Baratha Sir You are very loyalty ❤❤❤❤

  • @maheshperera1892
    @maheshperera1892 วันที่ผ่านมา +2

    Thanks Bharatha. You are doing a great service.

  • @MahipalaLiy
    @MahipalaLiy วันที่ผ่านมา +14

    ආන්ඩුව විවේචනය කරන කිසිම කෙනෙක් වර්තමාන පාලන තන්ත්‍රය පිළිබඳව ඓතරම් අවබෝධයක් නොමැති බවයි පේන්නෙ බාල අවලාද වලින්.විපක්ෂයක් හැටියට තාර්කික නෑ.

    • @anurabandara9803
      @anurabandara9803 วันที่ผ่านมา +1

      ඒක ට්කක් එහා මේහා පේන්නේ නෑ........නමුත් පාලන තන්ත්‍රය තුල එලියට නොපෙනෙන දේවල් සිදු වෙනවා,සිදු කරනවා........බාහිරින් දකින්න තරම් එලියක්,ශබ්දයක් නෑ.......... ආර්ථික වශයෙන් කඩා වැටීම තුල බඩ පිනුම් ගහන්න බෑ..........මගේ විශ්වාසය දැනෙන තරමින් ඉදිරියේදී වෙනස්කම් සිදුවෙයි....සොරුව්ව කැඩුවා වගේ නොවෙයි,තරමින් ජල මට්ටම ඉහල යයි ......... කොහොම නමුත් හිටපු මජර තක්කඩි දෙසපාලුවන් අතට ආයෙත් රට දෙන්න බෑ........ ජයවේවා යාලුවා.......

  • @merilchristo4784
    @merilchristo4784 วันที่ผ่านมา +6

    Great explain that discussion thanks ❤

  • @priyanijayasinghe2263
    @priyanijayasinghe2263 วันที่ผ่านมา +5

    හොඳටම පරාද වෙලා යන එන මං නැතිව සිටිනා රංචුවකට දැන් ඉතිරි වෙලා තියෙන්නෙ ඔච්චරයි. විපක්ෂ කඳවුරේ මඩ ගැසීමේ, කුණු ඇවිස්සී මේ ප්‍රවීනයන් රැසක් සිටිනා බැව් අප කවුරුත් හොඳින් දන්නා දෙයක්.
    දැන් ඔවුන්ට ඉතිරිව ඇත්තේත් එපමණ යි. ඉතින් ලැබූ ස්වර්ණමය අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය නොගෙන සිටින්නේ කෙලෙසද?
    ඔවුන්ගේ සිඟිති මොලයට දැනුම් තේරුම් යන පරිදි මෙම මඩ ගැසීම් වලින් හුදී ජනයා වත්මන් ආණ්ඩුව කෙරෙහි කලකිරීමට සලස්වා, හුදී ජන ප්‍රසාදය නැවත ඔවුන් වෙත හරවා ගැනීමක් සිදුවේ යැයි සිතෙනවා ඇති.
    අහෝ ඔවුන් වැටී සිටිනා මුලාව!

  • @User29438
    @User29438 วันที่ผ่านมา +9

    88,89 කවුද රිචඩ් ද සොයිසා සාගරිකා ගෝමස් තේවිස් ගුරුගේ ප්‍රේම කීර්ති ද අල්විස් මැරුවෙ ඔය ප්‍රේමදාස මිනීමරුව නේ අපි තාම ජීවත් වෙනව සමගි ජන බල්ලොනේ

  • @athulahemantha149
    @athulahemantha149 วันที่ผ่านมา +13

    ජයවේවා බාරත👍👍👍

  • @thakshisenani3075
    @thakshisenani3075 วันที่ผ่านมา +2

    Oba thuma kiya denawa haryatama❤❤❤❤❤sthuthi

  • @ruwinimendis4731
    @ruwinimendis4731 วันที่ผ่านมา +1

    88/89 ඝාතන රැල්ල නැවත නැවත මතක් කරල දෙන එක හොඳයි.එයාලගේ memory lostවෙලා නිසා.ඔබතුමාට සහ වාසනා දියණියටත් නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා යි පතමි .🎉🎉🎉

  • @samarathungahallinnage1713
    @samarathungahallinnage1713 วันที่ผ่านมา +16

    කාරිගෙ චැනල් එක හා. නන්දන වීරරත්න ගේ සාකච්ඡා බලන්න

  • @pasanmanoj9681
    @pasanmanoj9681 วันที่ผ่านมา +13

    0:38= උදේ හෑල්ලේ සංක්ෂිප්තය පැහැදිලි කිරීම
    2:21= සජබයේ විහිලු සහගත මාධ්‍ය නිවේදනය හා 'නොනවතින මාතෘකාව' .
    16:04= බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශය.
    20:14= e-traffic app එක
    24:16= comments බැලීම හා අදහස් දැක්වීම

    • @BharathaThennakoon
      @BharathaThennakoon  วันที่ผ่านมา +1

      Thanks

    • @vitharana3784
      @vitharana3784 วันที่ผ่านมา

      පසන් මහත්තයා,මේ විදියට ප්‍රේක්ෂකයාට සහාය වෙන ලංකාවේ එකම තැනැත්තා Respect !

    • @pasanmanoj9681
      @pasanmanoj9681 วันที่ผ่านมา

      ​@@BharathaThennakoon,
      ❤😊

    • @pasanmanoj9681
      @pasanmanoj9681 วันที่ผ่านมา

      ​@@vitharana3784,
      ස්තූතියි ! 😊

  • @isurudemansala6487
    @isurudemansala6487 วันที่ผ่านมา +2

    Thank you!

  • @kulasirisenevirathna908
    @kulasirisenevirathna908 วันที่ผ่านมา +2

    Respect son. Love you. ❤ ❤

  • @isurus_niriella6583
    @isurus_niriella6583 วันที่ผ่านมา +47

    සජබෙ ඔච්චර නටන්නෙ නැතුව පුලුවන් නම් සජිත්ගෙ ෆේස්බුක් පේජ් එකෙ පෝස්ට් වලට 😂 රිඇක්ට් දාන අයව අන්බ්ලොක් කරන්ඩ කියාන් අයියෙ 😂

    • @dineshkumara8465
      @dineshkumara8465 วันที่ผ่านมา +4

      මාව බ්ලොක් කරලා මාස අටක් 😂

  • @Tryandreams
    @Tryandreams วันที่ผ่านมา +7

    අය්යෝ තියෙන මජර වැඩ ඔක්කොම කරලා මිනීත් මරලා හිරෙ ගියාම, සැපෙ ඉන්න ටිවි ඇදන් පහසුවට බාත්‍ රුම් අම්මො මරු,🤔

  • @niranjalanavaratne207
    @niranjalanavaratne207 วันที่ผ่านมา +1

    Thank you Barath for explaining so well

  • @Pathmasiri-en1fz
    @Pathmasiri-en1fz วันที่ผ่านมา +6

    අනික් අය කෙසේ වෙතත් 88/89 කාලයේ ප්‍රේමකිර්ති අල්විස් මැරුවේ කවුද කියන එක එතුමාගේ බිරිද කියලතිබුන රිචඩ්සොයිස මාද්‍යවේදීයාගේ සිද්දියත් ජනතාව දන්නව සජබෙ ට අමතක උනාට ඒ මාද්‍ය නිදහස අපට මතකයි පුතානෝගෙන් අහල වැඩිවිස්තර දැනගනිල්ල

  • @clementfernando3914
    @clementfernando3914 วันที่ผ่านมา +15

    පක්ෂය මොක වුනත්, වැරැද්ද දුටු තැන , දඬුවම් ලබාදිය යුතුමයි,කට වැසිය යුතුමයි.🎉🎉

  • @UD-95
    @UD-95 วันที่ผ่านมา +19

    භාරතගේ වචන වලින්ම
    "බලි වෙනයි තොවිල් වෙනයි"

  • @madurapeiris341
    @madurapeiris341 วันที่ผ่านมา +1

    Thank you

  • @rasikamayakaduwa-nu9ky
    @rasikamayakaduwa-nu9ky วันที่ผ่านมา +2

    👍👍👍👍👍👍👍

  • @SujeewaLekamalage
    @SujeewaLekamalage วันที่ผ่านมา +4

    USA පොලිස් වාහනයෙන් ඉස්සරහින් යන වාහනයේ නම්බර් ප්ලේට් එක ස්කෑන් කළහම උගේ සබ්බ සකලමනාවම වැටෙනවා ..
    ආයේ චරිත සහතික ග්‍රාම සේවා සහතික අවශ්‍ය නෑ
    පොලිස් කාරය අදාල පුද්ගලයා ගාවට එන්නේ ඌ ගැන හොද අවබෝදයක් ඇතුව ...

  • @sepalikasene4164
    @sepalikasene4164 วันที่ผ่านมา +1

    👍🙏❤️

  • @MudiyanselageHerath
    @MudiyanselageHerath วันที่ผ่านมา +11

    සජියට කඩේ යන හිරු තහනම් කරයි කියලා බයට සජියා දගලන්නෙ හිරු දෙරන විතරනෙ උන්ට කඩේ යන්නෙ😂😂😂😂😂

  • @varunidissanayaka9209
    @varunidissanayaka9209 วันที่ผ่านมา +1

    NPP should stay true to its values,, take clean action and challenge these baseless accusations. This behavior must be condemned at every turn. You are doing a good job of it.

  • @akalankaskapuwella8227
    @akalankaskapuwella8227 วันที่ผ่านมา +1

    ❤❤😊

  • @rathnayaka4627
    @rathnayaka4627 วันที่ผ่านมา +1

    thanks bharatha ❤❤❤❤❤❤❤

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 วันที่ผ่านมา +10

    අපි මේ රට හරි විදියට වෙනස් කරමු භාරත පුතා.
    ඔව්.
    අපට එය කරන්න පුලුවන්.

  • @anurabandara9803
    @anurabandara9803 วันที่ผ่านมา +1

    ආයුබෝවන්.........

  • @chandrsiriherath4327
    @chandrsiriherath4327 วันที่ผ่านมา +2

    💕💕💕🙏

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 วันที่ผ่านมา +5

    සවස හෑල්ල. ❤🎉🎉.

  • @nidukiunr3564
    @nidukiunr3564 วันที่ผ่านมา +3

    අද කතාව ඇහුවම සිංදුවක් මතක් උනා.. *සේපාලිකා මලයි සුදු පාට මීදුමයි* සිංදුව 😂😂

  • @RomylynCaluban-ez7bh
    @RomylynCaluban-ez7bh วันที่ผ่านมา +1

    Oyage ude kathawath godak wadagath hawasa kathawath niyamai kochchara wada thibunath hamadama balanawa❤

  • @yvonnethomas380
    @yvonnethomas380 วันที่ผ่านมา +1

    ❤️🙏

  • @Warunsampath-wg3kf
    @Warunsampath-wg3kf วันที่ผ่านมา +7

    ගොඩක් යූටියුබ් උනුත් නලින්දට හීනියට ගේමක් ගහනවා. එකම අවුල මේ ආන්ඩුව ඕන එකෙක්ට ඕන ඕන දේවල් කරල පාඩුවේ ඉන්න දෙන්නේ ඇයි කියන එක. ඇක්ශන් එකක් ගන්නෙම නෑ ෆේක් නිවුස් ගැන.

    • @DammikaW48474
      @DammikaW48474 วันที่ผ่านมา +1

      ඇත්ත. අර SL Economist කියල හරියට ජවිපෙ යි ජාතික ජන බලවේගය යි ලොවට දානය කලේ උන්දැ වගෙ කියෝන හාදයෙක් ඉන්නෙ. උන්දැත් අන්න නලින්දට ගහල වීඩියෝ එකක් දාල තිබුන.

  • @PradeepAbeysekara
    @PradeepAbeysekara วันที่ผ่านมา +7

    ඔය ව්‍යංගයෙන් කියන්නේ නාකි රැවුල ගැන නේද. මිනිහට දැන් අතීතය සංපුර්ණයෙන් අමතක වෙලා. මැරිලා නැවත ඉපදිලා

  • @NayankaBandara
    @NayankaBandara 4 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏💪

  • @kumarihewage8298
    @kumarihewage8298 วันที่ผ่านมา +1

    Sthuthi❤

  • @navodyavidumini200
    @navodyavidumini200 วันที่ผ่านมา +2

  • @piyaldesilvadevanarayana5891
    @piyaldesilvadevanarayana5891 วันที่ผ่านมา +5

    ලංකාවේ හැම ආයතනයක්ම දූෂිත නිසා තමයි හැම අංශයක්ම අනුමාන කරගෙන ක්ලීන් ශ්‍රී ලංකා පටන් ගෙන තියෙන්නෙ . එය මුලින්ම යොදවන්න ඕන නීතිය ක්‍රියාත්මක වන තැන්වලට ඉතා ඉක්මනින් නැත්නම් ගොඩක් වැඩ අවුල් , ජාතික කොඩිය අනෙක් පැත්ත හරවලා බඳින තැන ඉඳන් පිරිසිදු වෙන්න ඕන .
    තව ඉස්සරහට තවඉරිදෙනවා ගොඩක් අයට මොකද වාසියකුත් නැ කලින් වාසි ගත්තුවා ඉදිරියට හිඟවෙන නිසා😄🤣😆

  • @smhs3313
    @smhs3313 วันที่ผ่านมา +6

    හැබැයි හිරේ යන උන්ට සැප දෙන්න ගියොත් එලියෙ ඉන්නවට වැඩිය ආස වෙයි හිරගෙදර ඉන්න.😂😂 අපේ ලන්කාවෙ අය එහෙමයි.

  • @Everybodyisrich
    @Everybodyisrich วันที่ผ่านมา +3

    සමාජ මාධ්‍ය වල පල් හෑලි විතරක් නෙවෙයි, රජය කරන සාධනීය දේවල් ගැන කතා කරන්න, clean sri lanka වැඩ සටහනට අරමුදල් සොයාගැනීමට උදව් කරමු.

  • @sunethradamayanthi9955
    @sunethradamayanthi9955 วันที่ผ่านมา +5

    බලේ ඉන්නකොට එකක්. බලේ නැති වෙලා කුල්ල කුජීත උනාම හැම එකේම වැරදි හොයනවා.

  • @NimalKarunarathna-i8o
    @NimalKarunarathna-i8o วันที่ผ่านมา +1

    Oyapatta marathon putha❤

  • @Tryandreams
    @Tryandreams วันที่ผ่านมา +2

    ❤❤❤❤

  • @upulsamantha1752
    @upulsamantha1752 วันที่ผ่านมา +14

    තාම පරණ පුරුදු මුන්ගේ අයින්වෙලා නැහැ, ජනතාව හැටියට අපි ඕකුන්ට එරෙහිව නැගී සිටිය යුතුයි

    • @SLKnown
      @SLKnown วันที่ผ่านมา

      නොබල ඉන්න එක තමා කරන්න ඕනෑ

  • @prabathkeerthisingha
    @prabathkeerthisingha วันที่ผ่านมา +7

    නලින්ද ගේ කතාවේ කිසිඅවුලක්ම
    නෑ .

  • @udarakularathne5680
    @udarakularathne5680 วันที่ผ่านมา +1

    ඇත්තම කියනවා නම දුමින්දයව බන්ධනාගාරයේ තියනවට වඩා උගේම ගෙදර නිවාස අඩස්සියෙ තියන එක, ආණ්ඩුවටත්, රටටත්, අපිටත් හොදයි.අඩුම ගානේ හිරුඑක fake news වලින් මිනිස්සුන්ගේ ඔලු කන එක හරි නවතීනේ.

  • @disanayakakumari4809
    @disanayakakumari4809 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Chavini2000
    @Chavini2000 วันที่ผ่านมา +2

    දිලිත් ගැන කිව්ව විදිහ මරු හැබැයි (අල්ලපු ගෙදර කතාව)

  • @vihangasilva7947
    @vihangasilva7947 วันที่ผ่านมา +2

    10:28 සේපාල් 😁😁

  • @MudiyanselageHerath
    @MudiyanselageHerath วันที่ผ่านมา +5

    සේපාලිකා ගැන නෙ කිව්වෙ අපිට තේරේ😂😂😂😂😂😂

  • @gaminiabeyratne775
    @gaminiabeyratne775 วันที่ผ่านมา +5

    කථානායකවරයාගේ සිද්ධිය සම්බන්ධයෙන් දනහිසෙන් උඩට ගන්නැති නැතැයි කීවා දන හිසෙන් උඩට නෙවෙයි නහයෙන් උඩටත් ගිහිල්ලයි ඒ ප්‍රශ්නෙ නැවතුනේ නමුත් ජනාධිපතිතුමා සැමට නීතිය එක හා සමාන බව පැවසුවා.
    ඔය කට කැඩිච්ච කතා කියන හැමෝටම ජනපතිතුමාගෙන් පාඩම් ඉගෙන ගන්න තියෙනවා.

  • @sujithdezoysa8376
    @sujithdezoysa8376 วันที่ผ่านมา +3

    හරි , දේශපාලක යින් පැත්තක තියමු.. ඔය කියන රාජ්‍ය නිලධාරීන්ගේ සැක වත්කම් වත් නැවත අයකර ගැනීමට...
    අතිරික්තය ඉවත් කල යුතුමය..

  • @kolithamendis2780
    @kolithamendis2780 วันที่ผ่านมา +1

    👍

  • @oshanwijesinghe2234
    @oshanwijesinghe2234 วันที่ผ่านมา +23

    පත්තර පේස්බුක් වලින් ගහලා jvp කාරයෝ වට්ටන්න හිතන වුන්ට පිස්සු

  • @shanepereraedu
    @shanepereraedu วันที่ผ่านมา +3

    මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරල දුමින්ද සිල්වට සාදාරණය ඉශ්ට කරා නම් හිරු එක වහල දානව. ආයෙ ඉතින් මොනව ගැන කියල කාව බලයට ගෙන්නල මොනව ලබා ගන්නද 🤷‍♂️

  • @JayanthaRathnasiri-x9i
    @JayanthaRathnasiri-x9i วันที่ผ่านมา +5

    දැන් ඉතින් ඔක්කෝම උදවිය අහිංසක අවංක නිහතමානී අය රජය හැර

    • @ricvibesinc1
      @ricvibesinc1 วันที่ผ่านมา

      Zee oppwrsition...is pawns p's w's & s's..

  • @osithawaruna3081
    @osithawaruna3081 วันที่ผ่านมา +7

    ජාතික ප්‍රතිපත්ති වල අවශ්‍යතාව තදින්ම මේ රටට දැනෙන දෙයක්. කාලරාමුව අවුරුදු 5-10-15-20-30-50-100 උනත් කමක් නැ හැබයි මොන ආන්ඩුව තිබුණත් ජාතික සැලස්මක් හැදුවම එක දිගටම ක්‍රියාත්මක විය යුතුයි. ලංකාවේ නැති වුනාට ලෝකේ රටවල් ක්‍රියාත්මක වෙන්නේ ඒ වගේ දිගු කාලින සැලසුම් අනුව. ලංකාව කියන්නේ එදා වෙල ටුවර් සිස්ටම් එකක් තිබුන රටක්, ඒක කොහොමත් වෙනස් කරන්න හරිම අමාරුයි මොකද ඒවගේ දෙයක් තේරුම් ගන්න පුලුවම් සන්සුන් මනසක් සහිත පුද්ගලයෝ හරිම අඩුයි. මොකද දන්නවද ගොඩක් මිනිසුන් තම තමන්ගේ පුද්ගලික ඇජෙන්ඩා වලට අනුව තමයි ක්‍රියාතමක වෙන්නේ. හොදම උදාහරණයක් තමයි ම්ත්තල ගුවන් තොටුපලේ වී ගබඩා කලා කියන සිද්දිය ,ඒක එහෙම උනානම් උනේ ජාතික ප්‍රතිපතියක් නොමැති නිසා. එක් නායකයෙක් කල දෙයක් අනික් නායකයා විසින් .නොසලකා හැරිම කියන්නේ පුද්ග්ලික ඇජෙන්ඩා. තව දුරටත් එසේ නොවිය යුතුයි. ජාතික ප්‍රතිපත්ති සැකසීම සැම විටම විශේශක්ඣ් කමිටු හරහා සිදුවිය යුතු අතර ආණ්ඩුවක් මාරු විම මගින් එම කණ්ඩායම් වලට බලපැම් සිදු නොවන අතර ජාතික ප්‍ර්තිපත්ති නිශ්චිත අරමුණක් කරා ඔවුන් විසින් මෙහෙයවමින් අන්ඩුව සමග කටයුතු කල යුතුය.එවිට වසර 200 පසුව හෝ අරමුණු ඉටුවනු ඇතැයි මාගේ සිතුවිල්ල. ජයවේවා.

  • @asithachathu2974
    @asithachathu2974 วันที่ผ่านมา +3

    9.58 😂😂slvlogලත් ඉන්නවා ඒ ගොඩේ දැන්..

    • @samranawaka6127
      @samranawaka6127 วันที่ผ่านมา +1

      ow ow un nam amu gobba set ekak

  • @neethajayaweeea3760
    @neethajayaweeea3760 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉!!!!

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z วันที่ผ่านมา +9

    ඔය ලිස්ට් එකේ මිනිස්සු ඔක්කොම මැරුවෙ R.ප්‍ර්‍රේමදාසගෙ මිනීමරු හමුදා.

    • @donwinjesinhga7358
      @donwinjesinhga7358 วันที่ผ่านมา +1

      ඔව් ඒවා JVP කවුන්ට් එකට ඕකුන් දැම්මේ. අපි මැරිලා උපන්නේ නෑ.

  • @MrSleeping
    @MrSleeping วันที่ผ่านมา +5

    අනිවාරෙන් ඊලඟට බිමල් ට තමා...

  • @LeyanaarachigePerera
    @LeyanaarachigePerera วันที่ผ่านมา +6

    සැලෙන්න එපා පහම මාලිමාව යනවා..😊

  • @sentapt8387
    @sentapt8387 วันที่ผ่านมา +1

    I would suggest that you do a program on " murders during R. Premadasa regime."

  • @ishannalinda8342
    @ishannalinda8342 วันที่ผ่านมา +3

    ආන්ඩුවට කොන්දපන තිබ්බනම් මෙහෙම වෙන්නෙ නෑ..ඕනම දේකට සීමාවක් තියෙනවා..හිරු එක කුඩු වෙන්න්ගහනවා ඒ අස්සෙ දුමින්දට සැපේ ඉන්න දීලා බලන් ඉන්නවා..දැන් නම් මේ කැද ගතිය එපා වෙලා තියෙන්නෙ..

    • @shanepereraedu
      @shanepereraedu วันที่ผ่านมา

      ඇත්ත. ප්‍රජාතාන්ත්‍රවාදය කියන්නෙ නිවට කමට නෙමෙයි. අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට වඩා ආණ්ඩුවට තේරෙන්න ඕනෙ මේ හැප්පෙන්නෙ civilized මිනිස්සු එක්ක නෙමෙයි අමු සක්කිලි එක්ක කියල.
      උන්ට බෙහෙත් දෙන්න කලින් නීතිපති, අභියාචනාධිකරණ, අල්ලස් හා දූශන, අපරාධ විමර්ශන, වත්කම් විමර්ශන, බුද්ධි අංශ වල ඉන්න පරණ කටු කාපු බල්ලො එක්කො ගෙදර යවන්න ඕනෙ නැත්තම් ඉක්මනට ඉහල පුටු ටික ස්ථාන මාරු කරල වැඩ කරන්න පුලුවන් රවී, ශානි වගේ කොන්ද පණ තියන එවුන්ට අදාල තනතුර භාර දෙන්න ඕනෙ.
      කටු කාපු බල්ලො ඇතුලෙ තියාගෙන කිසිම දාක ආණ්ඩුවට නෙමෙයි රටටම ඔලුව උස්සන්න බෑ උන් ඔලුව උස්සන්න දෙන්නෙත් නෑ. වැනි වැනි කැඳ තීරණ ගන්න ගමන් නිල නිවේදන දිදී හිටියොත් අවුරුදු 5ම විහිලුවක් වෙවී ඉදල පොහොට්ටුව ආයෙ ඔලුව උස්සනව. මිනිස්සු effort දාල අධික බලයක් අරන් දුන්නට දැන් මිනිස්සුන්ට ගිහින් පරණ හොරුන්ට සබ්බුව දෙන්න වෙලා තියෙන්නෙ ආණ්ඩුවට බම්බු ගහගන්න කියල.
      එපා වෙලා තියෙන්නෙ දැන් මේ කැඳ නිවේදන. ආණ්ඩුව නෝන්ඩි වෙන හැටි බලන් ඉන්න අපිට ලැජ්ජයි. මේක ඉවසීම නෙමෙයි අසරණ කම සහ බයගුලුකම වගෙත් තේරෙනව 🤦‍♂️

  • @nelu114
    @nelu114 วันที่ผ่านมา +3

    The boy who cried wolf වගේ එකක් වෙනව ඔය චැනල් දෙකටම නුදුරේදීම 😊

  • @sandaruwanigunaratne1653
    @sandaruwanigunaratne1653 วันที่ผ่านมา +5

    සාගරිකා ගොමස්, රිචර්ඩ් de Soyza.... ගැන අපි අහලා තියෙන්නේ වෙන කථාවක් භාරත.

    • @UD-95
      @UD-95 วันที่ผ่านมา

      අපිත් ආසයි ඒ කතාවත් දැනගන්න..

    • @varuniperera3032
      @varuniperera3032 วันที่ผ่านมา

      Yes, Sagarika Gomes's case was a private revange. Her elder brother was at SL Navy and found out the truth. The criminals got the due punishment naturally. Richard de Silva's case...refer to his mother's statements and book. Premakeerthi de Alwis .... his son and wife has revealed wot happened and who's responsible.

    • @SLKnown
      @SLKnown วันที่ผ่านมา

      ප්‍රේමකීර්තිත් වෙන කතාවක්

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 วันที่ผ่านมา +1

    Definitely next leader Nalinda❤❤❤❤

  • @roshanmallawaarachchi4508
    @roshanmallawaarachchi4508 วันที่ผ่านมา +10

    අර රැව්ල ගැන නේද මේ කිව්වෙ😂😂

    • @thushalwithanage6671
      @thushalwithanage6671 วันที่ผ่านมา +2

      Yes speak kiyana eka

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r วันที่ผ่านมา +1

      සේපාල මාස්ටර් කාරයා ගැන තමා කුහක ඊර්ෂ්‍යා කාරය ආන්ඩු. වැටෙන කල් සතුටෙන් ඉන්න එකා දැන් උගේ vedio බලන අය නැ .

  • @gaminijayasekara2705
    @gaminijayasekara2705 วันที่ผ่านมา +3

    Well said, අර කුහක සේපාල ගැන කියපු ටික නම් පට්ට..
    ඔය සේපාල යට හි ටෝල පුක් ගහන්න ඕන.

  • @niroshankrishantha6636
    @niroshankrishantha6636 วันที่ผ่านมา +1

    Aniwaryenma janathawata yahapath theerana ganeemedi rajaya sruju theerana gatha uthumai.

  • @ravindradharmaratne274
    @ravindradharmaratne274 วันที่ผ่านมา +3

    50-50 ලෙස සලකමින් රජයේ අතපසුවිම් හෝ ප්‍රමාදයන් ගැන කතා කරමු.

  • @shanepereraedu
    @shanepereraedu วันที่ผ่านมา +5

    09:40 මේ කියන්නෙ සේපාල් ගැන නම් නෙමෙයි ඕන් 🙌😌

  • @sunjjewarohan2271
    @sunjjewarohan2271 วันที่ผ่านมา +1

    Ara naaki rawulata a kalaye deiyo budun arahan unata dan maara hoda welane.onna niyama niragamika pakeerla

  • @yasankamadhushan
    @yasankamadhushan วันที่ผ่านมา +1

    Videos හැමදාම බලනවා. Video එක අන්තිමට comment කියවනකොට දාන සද්දෙ හුරු වෙලා. දෙයක් කල්පනා කරනකොට වෙනව කියපල්ලකො 😂