Well explained. Thank you very much for your guidance. The people who use the public transportation suffers a lot with these crazy decorations , high volume music, very dangerous driving and useing their hand phones while driving. Government should bring tuff law's and should charge these careless drivers with a high amount of FINES LIKE OTHER COUNTRIES. ❤❤😊😊❤😊
You're correct. Better to leave Sri Lanka rather than cleaning Sri Lanka. People living in Sri Lanka will never change. We're lucky to live in a country where the law & order prevailing
Bharatha, your work is truly inspiring. How you educate people about the rule of law and raise awareness about building a fair and just society is so important for the future of Sri Lanka. Your dedication to restoring trust and understanding in a system that has suffered from corruption gives us hope for real and meaningful change. Thank you for standing strong as a voice for justice and empowerment, especially during these challenging times.⚖📚✊
The government should firmly stand on safety policies and NOT backdown now. If this government cannot change this crazy, illegal, dangerous behaviors no one will be able to.
I have an experience recently in uk for about 3 months. For these 3 months l heard only two horn sounds, one from motorbike. It's a must to establish road decipline and road rules immediately over the country. No arguments. All these oppose this activities may voters of opposition parties.
රජය කොන්ද කෙලිං තියාගෙන දිගටම වැඩ කරන්න .එවිට අනුරත් දිනුම් අපිත් දිනුම් රටත් දිනුම් .හෑල්ලට ස්තුතියි .
76 වසරක සාපය අවසන් කරන්නට දායක වුණු දමිළ මුස්ලිම් බර්ගර් මැලේ සහ සිංහල, සියලුම ශ්‍රී ලාංකිකයන්ට බෙහෙවින්ම ස්තුතිය!
🧭❤️🧭❤️🧭❤️🧭❤️ NPP 💯🚩🚩
ස්තුතියි භාරත .වාහන වල තොරොම්බල් අයින් කරන වැඩේට මම එක පයින් සහයෝගය දෙද්දි හස්බන්ඩ් කියනවා ඒක ප්‍රමුඛතාව නෙවෙයි කියලා .මම කිව්වේ ප්‍රමුඛතාවක් නෙවෙයි නීතිය ක්‍රියාත්මක වීම මේ කියලා .දැන් මේ වීඩියෝව සම්පූර්ණයෙන් ඇස්සෙව්වා.උත්තරය හ්ම්ම් තැනට ආවා.
හ්ම්ම් ..හ්ම්ම් .😅😅
ඹය ගානට හස්බන්ඩා කන්ට්‍රෝල් කරගන්න පුලුවන් කියන්නේ ඉතින් වාව් තමයි.
ඔයා වගේ තේරුම් කරදීමේ හැකියාව ඇති බිරින්දෑ වරුන් සහ එය සාවධානව අසා පිලිගන්නා ස්වාමි පුරුෂයන් රටටම වාසනාවක්. 👍
😂😂😂
පිරිමි අපිට සිද්ධ වෙන්නේ මේකම නේද? ගෙදර දොරේ වැඩ කරන්නේ නෝන වුනාට..එයාල කියන දේ අහගෙන බයෙන් ඉන්න වෙන්නේ පිරිමි අපිටම නේද ?
ඔබ තුමාගේ මෙි වැයම අති විශිශ්ටයි අපේ මෙි ගොඩක් මිනිසුන්ට මෙි දෙවල් තේරැමි කරල දෙන්න හරි අමාරැයි ❤❤❤❤
නියමයි භාරත
මම අදහසක් කියන්නද භාරත ,අපේ ලංකාවේ මිනිස්සු 77න් පස්සේ ඇති වුන ආණ්ඩු කරපු හරිය තමයි ,කිසිම නීතිගරුක බවක් නැති මිනිස්සු සමාජය තුල බිහිකිරීම ,ඒ ආකල්ප වෙනස් කිරීම බොහොම අමාරු වෙයි,
පසු ගිය රජයවල් නීතිය පිලිබද තිබුන සැලකිල්ලේ ප්‍රමානය නිසා තමයි මේ තත්වය වෙලා තියෙන්නෙ. නීතිය ගැන අවබෝදයක් ලබාගන්න භාරත මහත්මයාගෙ මේ වීඩියෝ බලන්න කියල මම ඉල්ලා සිටිනවා.
මේ රටේ ගෝත්‍රික වාදී මානසිකත්වයයකින් පෙලෙන මිනිස්සු තමයි වැඩිපුර ඉන්නෙ... ඒ නිසා මේව තේරුම් කරල දෙන්න අමාරුයි මහත්තයෝ.. පාදඩ දේශපාලන විසින් තමයි මේ සමාජය ගොඩනගල තියෙන්නෙ මේව තේරුම් ගන්න හැකි මිනිස්සු ඉන්නෙ අතලොස්සක් විතරයි. ඉතින් කොහොමද මේ රට හදන්නෙ.ඒත් අපි උත්සාහ කරල බලමු..ඔබ තුමාගේ වෑයම අගය කරම්.
එහෙම තිබුණ රටවල් ගොඩක් පස්සේ දියුණු වුනානේ....සිංගප්පූරුව....හොංකොං වගේ රටවලත්...චීනය, කොරියාව වගේ රටවලත් ඉස්සර තිබුණේ බොහෝ දුරට ඔහොම නේද? ප්‍රංශය, එංගලන්තය, රුසියාව වගේ රටවලුත් ගොඩක් ඉස්සර හොදම තත්වයේ තිබුණෙ නෑනේ..මුලදි දැඩි නීති වලිනුත්, අධ්‍යාපනය සහ වෙනත් ක්‍රම වලින් ආකල්පමය වෙනසක් ඇති කිරීම තුලිනුත් මෙය කළ හැකියි....දවසෙන් දෙකෙන් නම් අමාරුයි 🥺
Eththama thamai.
අ 💓 අනාගතය
නු 💓 නුඹයි
ර 💓 රටේ
කොහොම කිවුවත් මෙක නතර කරන්න එපා.නීතියට වැඩ කරන්න.ඔබට❤️❤️
මාලිමා ආන්ඩුවෙන් අපි බලාපොරොත්තුවුනේ නීතීගරැක රටක්, ඒනයින් සියළුම ආකාරයේ නීතී විරොදී ක්‍රියාකාරකම් නැවැත්වීමට නීතිය ක්‍රියාත්මක කරන බලදාරීන් වග බලාගත යුතුයි.
මේ ක්‍රියාත්මක වන්නේ මේ රටේ මෙතෙක් ක්‍රියාත්මක නොවුනු පසුගිය රජයන් විසින් පනවන ලද නීති.
මිනිස්සු පිහිට ඉල්ලලා දේවාලේ යනවා..
කපුවලා..බස්නායකලා පිහිට ඉල්ලා පොළිසි උසාවි එනවා..🤭🤭🤭🤭
😂😂😂😂😂😂
අයියා ඔයාගේ වීඩියෝස් හැමදාම බලනවා.රටේ සිද්ද වෙන දෙවල් ගොඩක් හොදට තෙරුන් කරලා දෙන එක සුපිරි..ජය හොදේ❤❤❤
ක්ලීන් ශ්‍රී ලංකා එක යටතේ අපේ රටේ ලිංමැඩියන්ගේ,වහලුන්ගේ ගැතිකම් කරන උන්ගේ මොලේ හෝදලා ඉන්න ඕනී සේරන්ටම කලින්..උන්ට මේ රට දියුණු වෙන්න ඕනී නෑ ..එක්කෝ මේ සෙට් එක කොහෙට හරි පටවන්න ඕනී නැවකට දාලා නැත්නම් කටුනායකින් ප්ලේන් එකක නංගලා දියුණු රටක් පෙන්වන්න ඕනී..🥹
ජනාධිපතිතුමනි,කිසිම මොහොතක මේ නීති අකුලගන්න එපා..මේ රට හදන්න පුලුවන් ඔබට විතරයි..මකලා හරි හදන්න ඕනී..ජයවේවා ඔබතුමාට 💪💪🙏❤️🙏☝️☝️
👍👍👍👍
සිංගප්පූරුව අද ඔය තත්ත්වයට ගේන්න එරට ජනාධිපතිවරයා සමහර දැඩි තීන්දු ගත්තා.ඒ නිසා රජය අනිවාර්යයෙන්ම දැඩිව නීතිය ක්‍රියාත්මක කල යුතුයි.කොහොමටත් වැල්ලේ පාහරන උන්ට වැසිකිලි පුරුදු කරන්න අමාරුයි .
සිංගප්පූරුවේ ඒ තීරණ ගත්තෙ හැට වසරකට පෙර එරට *අගමැති* වූ ලී ක්වාන් යූ මහතා විසිනුයි.
සිංගප්පූරුවේ ජනාධිපති ධූරය රාජ්‍යයේ ceremonial position එකක් මිස නීති සම්පාදනය ඒවා ක්‍රියාත්මක කරවීමට අදාල බලතල තියෙන ධූරයක් නෙවෙයි!
0:15= සංවාද මවන 'යකඩ හීන' , එදා මෙදාතුර විවිධ ආණ්ඩු මැවූ, බොඳවූ 'හීන'
6:42= Clean Sri Lanka හි සැබෑ යථාර්ථය
10:10 = 'ගුටිකන කසුන්' ගේ ඉල්ලීම හා මෝටර් රථ ප්‍රවාහන පනතේ අන්තර්ගතයන්
15:20 = "දණ්ඩ නීති සංග්‍රහය ක්‍රියාත්මක කරන්න එපා...."
24:17= පිට වූ විභාග ප්‍රශ්න පත්තර
30:24= සමන් දේවාලයේ අවුල
31:21= "ජනපති නීතිපති හමුවේ වුනේ මොනවාද ?"
37:09= comments බැලීම හා අදහස් දැක්වීම
❤
@@pasanmanoj9681 thanks
@@BharathaThennakoon,
❤😊
පුතා oba depalata jayama wewa !!!!❤❤❤❤❤
අවසානයේ ඔබ කියපු කතාව මසුරං...... ලංකාවහදනවාට වඩා හැදුන රටකට යන එකට....බුලත් කෙල ගැහිල්ලෙන් පටන් ගන්න ඕන භාරත...
Bulath witak kanna deepan wasthuwe
ඔක කරන්න ගියොත් චිරාත් කාලයක් පැවතඑන සිංහල සංස්කෘතිය වෙනස් කරන්න උත්සාහ කරනවා කියලා අපේ එවුන් මැරෙන්න හදනවා. ගම්මන්පිලයා ප්‍රවෘති සාකච්චාවක් තියලා විට කාල පෙන්නනවා
@@sarathwickramarathne5092 එහෙම බය උනොත් අපේ රට සදහටම ඔතනම තමයි...අනික ගම්මන්පිලලා කියන්නෙ මොකුන්ද?
බුලත් වලට බාල්දියක් ඇද්දොත් හාමුදුරුවන් වීදි බහිනවා ,නාග ලෝකයේ අහවල් බ්‍රහ්මයා දීපු බුලත් කොලේට අත නොතබනු කියලා බස් ,ත්‍රීවීලර් කාරයෝ වගේ නෙවෙයි හාමුදුරුවන්ට කෙලින් උනොත්
Npp eka ගැන ඔයාට තමයි කියන්න පුලුවන් හොදේ අනිවාර්යයෙන්ම ඔයාට විතරයි කියන්න තියෙන්නේ මට නම් මගේ හිතේ තියෙන දේ ඔයා කියන වා එක හරියටම හරි අප්පා ❤❤❤❤❤❤❤
අවුරුදු හැත්තෑ හයක් රට කෑවා වගේම මේ ජනයාගේ මනසත් විනාශ වෙලා තියෙන්නේ මේ අය කෝවක දාලා මැකුවත් හදාගන්න අමාරුයි. 😢
අපි ඉතාලියේ වසර 30 අධික කාලයක් රථවහන නීති උල්ලංඝනය කරන්නේ නැහැ සියළුම යුරෝපයේ රටවල බස් අංක සහ යන මාර්ගය සදහන් කරඇත.
අස්වැසුම ලබා දීමේදි ග්‍රාම නිලධාරි ඇතුළු තිදෙනෙකු ගෙන්වත් යුත් කමිටුවක් නිවෙස් වලට එවන්න.
It's good idea
මට හිතෙන්නෙ රට හදාගන්න බැරි උනේ පාලයකගෙ වැරැද්ද නිසා නෙවෙයි රටෙ මිනිස්සු නිසා
Well sai
Nona wathwa nithi kriyathmaka kala youti. Me anduwen kale nethi nam karanna kenek netha.
බව් බබා කැමති නැහැ එයාව පෙට් කරන්නෙ නැතිව වෙන අවදානයක ඉන්නවට ❤
නෑ නෑ.ඕන වැරදි වැඩක් කරන්න දීල රජය නිහඩවම හිටියා.
ඔයි කතාව හරියටම හරි අයියා
මේ රටේ නීතිඥයන් නීතිය ව්කුණං කනවා..
ගුරුවරු අධ්‍යාපනය විකුණං කනවා. ..(හොඳින් හෝ නරකිං..)
වෙද්දූ ලෙඩ විකුණං කනවා... ලේසි නෑ....
මේ රටේ අධ්‍යාපනේ ඛේදවාචකය තමා ඔය පොඩි කොල්ලො ගේ විරෝධය
විකුනං කන්නැතුව කොහොමද ඕයි ඒ මිනිස්සු ජීවත් වෙන්නෙ
සහතික ඇත්ත.බස් කාරයෝ ජනතාව අපහසුතාවයකට පත් කරමින් ගමනාගමනය විකුණුම් කනවා.
ඇත්ත 👍
ස්තුතියි ඔබතුමාට !!!
මාලිමා රජය කරන්න පටන් ගත්ත හැම වැඩකටම බාධා කර ආණ්ඩුව අපහසුතාවයට පත්කර සතුටුවන විශේෂයෙන්ම 76 ශාපයේ හවුලට නොබියව ඉදිරියටම යමු ජනපතිතුමා ඇතුලු සියලුම නියෝජිතයිනි.
ඔබතුමාලා සැමට නීතිය යුක්තිය සාධාරණය අගයන බහුතර ජනතාවගේ ගෞරවය හිමිවේ.
නැවතත් නොසැලී ඉදිරියටම යමු.
අනිවාර්යයෙන්ම අයියා
භාරත අද සවස මගේ නිවසට පැමිණි මගේ මිත්‍රයෙකු වුනු සජබ හිටපු පළාත් පාලන අපෙක්ෂකයෙකු මගෙන් අහනවා ..දැන් JVP ආණ්ඩුව හොදද කියලා ....ඔහු පැමිණියේ ඔහුගේ තවත්....ඔහුගෙන් යැපෙනවා යැයි හැගෙන.......යහලුවන් දෙදෙනෙකු සමගින්........එම යහලුවා අහනවා මගෙන් JVP ආණ්ඩුව දැන් හොදද කියල.........මට දෙන්න හැකි වූ උත්තරය වූයේ ..........මේ ආණ්ඩුව මහජනයා ගෙනාවෙ ඔයාල කියන එවුන් ඔයාලත් ඇතුලුව කරන ලද කුණුහරුප වලට එරෙහිව නොවෙයිද ....අද එහෙම එවුන් නැතුව ඇත්ද..? හැබැයි 3% තවම ඉන්නවා ........මමත් කිසිවක් බලාපොරොත්තු නොවී ......අවුරුදු 49 ක් බලා සිටියා..සිහිනයක් සැබෑවීම පිළිබදව මම සතුටුයි ලාල් කාන්ත ගැන එයාලම කියනවා එයා ගොඩක් හොදයි කියලා ....ඒ කුමණ පදණමකින්ද..කියලා මට නොතේරුණත් ම්......මම කිව්වා දළ මතකයට අනුව ලාල්.මගේ සමකාලිනයෙක්....Tilwn අයියත් එහෙමයි...ඒත් අනුර .....මම දන්නා රෝහණ සහෝදයටත් වඩා (මට වැටහුණු අයුරින් ) දක්ශයෙක් කියල කිව්වා .....විවාදයට විවුර්තයි ...Maturity කියන්නෙ වයස ව්තරක් නෙවෙයි........වයසත් දැණුමත්....අපේක්ෂාවත් සමපාත වියවුතු නොවේද ...?උන් මගින් පැන ගියා...මට හිතෙනවා උන්ට කොන්දක් නැහැ ........පිළිතුරු නැහැ......වගේම බයයි.........
භාරත පුතා ඊයෙ හවස හෑල්ලට බොහෝම ස්තුතියි අද තමයි බැලුවෙ ❤❤❤❤❤
කලින් ආන්ඩු වගෙ නෙවි මාලිමාව වෙනස් අපිත් ලේස්ති නම් වෙනස වෙය්,වෙනස් නොවෙන අයවෙනස් කරය් 👍
ඔය බස් ගැමුණු ව කවුරු හරි ටිකට් එකක් අරන් දීල රටකට යවන්න. Public transport කියන්නේ මොකක්ද කියල ඉගෙන ගන්න.
Noise pollution වලට ඵරෙහිව ජනතාව මානව හිමිකම් යන්න. ඔය කර්නකටෝර සංගිතය නැවැත් විය යුතුමයි. හෝන් සද්ද සමගම.😢
එහෙම කියන්නෙපා .. ඔයා මානව හිමිකම් යන්න ගැමුනු අයියා… අපි ඉන්නව😂
True
Good idea 😂
එකම වෙනස මේ ආංඩුව මැද්දට පනින උන් මේ ආංඩුවට සම්බන්ධ වුන් නෙමේ. ඒ නිසා අනුරවත් ආංඩුවවත් බය වෙන්න ඕනේ නැහැ මේ කාලකන්නින්ට. ජනතාව බහුතරය ඉන්නේ ආංඩුව එක්ක. දකුණු කොරියාව ආජෙන්ටිනාව නැගිට්ටේ විශාල කැපකිරීම් කරලා. ඒ නායකයෝ කෙලින් හිටියා. ඊළඟ මැතිවරණයේ පරාජය වුනත් කමක් නැහැ ගන්න ඇති උපරිම ශක්තිමත් තීරණ අරන් මේ රට හදන්න පටන්ගන්න. ජනතාවට ඕනේ නැත්නම් රට හදාගන්න ජනතාව කැමති දෙයක් කරයි.
අවසානයේ සිදු උනේ මතට තිත නොව තිතට මත ගියා රාජ්ය අනුග්‍රහය සහිතව 😊
බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤❤❤❤බාරත
Great teacher and a fantastic lecturer. Excellent knowledge. What else can I say. 👍👍🙏🙏♥️♥️
භාරත සහෝදරයා ඔයාට ගොඩක් ස්තුතියි අපිව දැනුවත් කරනවට, ගෝඨාභය කාලේ අයාලේ හිතපු අපව ඔබ යථාර්තය තේරුම්කරලා දීලා මම අද ඔබේ අදහස් වලින් ටිපර් වලින් එන අයට නීතිය ගැන කියන්න ඉගෙනගෙන ටිපර් වල හයිඩ්රොලික් බස්වන්න කතා කරන්න පුරුදුඋනා, ස්තූතියි ඔබට🙏💖
ජපානය කොරියාව අන්තිම අඩියට වැටුන වේලාවේ මිනිස්සු රජයත් එක්ක එකතුවෙලා ඒ රටවල් ගොඩගත්ත පැය 8ක් නෙමෙයි ඊටවඩා වැඩියෙන් දවසට වැඩ කරල අපේ රටේ උන් ගැන ඒකට හරි කනගාටුයි රජයට තනියෙන් වැඩ කරන්න වෙලා රටේ මිනිස්සු කොටසක් ඊට විරුද්දවාදිකම් කරන කොට....
සුබ සැන්දෑවක් වේවා!
අදත් තනි අතින් වාහන ධාවනය තවමත් අතරින් පේර තිබුණත් වැඩේ ලස්සනට යනවා.ගාරු පාය දෙපස සීනිගම දේවාලය ඉදිරිපිට පැයක කාලයක් පොලිතින් ඉවත් කලා පමණයි.මේ කතාව 12 දක්වාම කරන්න.
"පොහොසත් ලස්සන රටක්" දැකලා අත්විඳලා නැති මිනිස්සුගෙන් කොහොමද මේක තේරුම් ගයි කියලා හිතන්නෙ. අන්ධයාට කොකා ගැන කියනවා වගෙ.
( දෘශ්‍ය අබාධ ඇත්තන්ට අපහාස කිරීමක් නොවේ උපමාවක් පමනි )
කුඩු වලට වඩා භයානකයි වාහනවල යකඩකෑලි එල්ලන එක කුඩුවලින් මැරෙන්නේ උගේ කැමැත්තෙන් යකඩකෑලි වැදිලා මැරෙන්නෙ පාරෙයන මිනිස්සු ඒවා හයිකිරීමත් තහනම් ඒ වගේම ඒවා විකිනීම ලගතබාගැනීමත් තහනම් කරානම් වැඩේ එතනින් ඉවරයි වාහන ලක්ෂගානක් තිබුණත් විකුනන එවුන් ඉන්නේ ටිකයි
ශෝයි බව්වා
Thank you ❤❤❤❤❤
ඔයාගේ අතේ එල්ලෙන එක්කෙනාට තියෙන්නේ හරිම ආදරනීය මූනක්..❤
ආදරෙයි හැමදාමත්
හරි බුදු පිලිමයක්, බෝධියක්, චෛත්‍යක් ඔක්කොම තියන් ගියා කියමුකෝ, දැන් හැප්පුනාට පස්සේ ඔය බුදුපිලිමේ කුඩු බෙලි ලෙප්ට්, චෛත්‍ය චොප්පං, බෝධියේ කොල උඩින් වහන යනව. ශ්‍රද්ධාව පැත්තෙන් ගත්තාම එහෙම උනාම ඒක බුදු හාමුදුරුවන්ට කොච්චර අපහාසයක්ද. හරි නම් ඔය වගේ වෙනවා කියලා හාමුදුරුවරුයි මුලින්ම පාරට බහින්න ඕන බුදු පිලිම වාහන ඉස්සරහ ගහන් යන එක නවත්තන්න.
හරියට හරි. මිනිස්සු බස් එකකට ත්‍රීවීලරයකට නගින්නෙ ගමනක් බිමනක් යාගන්න මිසක් දෙයියො බුදුන් වඳින්න නෙවෙයිනේ. අදහන ආගමක් ඒ පන්සල් පල්ලි කෝවිල් ගිහින්හරි බැරිනං තමතමන්ගෙ ගෙදරහරි අදහාගත්තම ඉවරයිනෙ. ඒක පෞද්ගලික වැඩක්! පොදු මගී ප්‍රවාහන සේවා වාහනවල වැදගත් වෙන්නෙ ඒවට නගින මිනිස්සුන්ගෙ සැපපහසුවයි ආරක්ෂාවයි සෑහෙන තරමට තියෙනවද කියන එක ව්තරයි. ඒවා ගැන කිසිම තැකීමක් නැතුව පිළිම දේවරූප මල්මාල සැරසිලි තොරොම්බල් වාහනේ කොච්චර ගොඩගහගත්තත් වැඩක් නෑ අවදානමයි අනතුරුයි වැඩිවෙනව විතරයි.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Love you both ❤❤❤❤❤❤❤❤❤thank you ❤❤❤❤❤❤👍🙏👍🙏❤️👍🙏🙏👍❤️
clean sri lanka"යටතේ රටෙි පිරිසිදු භාවය විතරක් නෙවිනේ..හැම දෙයක්ම වැරදි නවැරදි විය යුතුයිනේ..
පාරේ trafic,වාහන වල වැරදි නිසා මිනිසුන්ට වන හානි,කුඩු,හැමදේම..
ඒකට තව එකක් එකතු විය යුතුයි..මෙි ගැන නිති වරෝධි උනත්,ගොඩාක් අය කථා නෙකරන "පන්සල් "වලින් නිකුත් වන ශබිද විකාශන යන්ත්‍ර නිසා පන්සල් අවට සිටින මිනිසුන්ට වන හිරිහැර..
චිවරධාරින් හා එහි වැඩ කරන නූගත් මිනිසුන් නටන මෙි නාඩගම අවට මිනිසුන්ට හා පරිසරයට හරි විනාශයක්.
මහ පාන්දර 5ඉදන් ශබිද විකාශන යන්ත්‍ර මගින් මිනිසුන්ට නිදා ගන්න නැ පිරිත් දානවා.
පෝයට කනක් ඇහෙන්න නැ..
අවට අය කැමති හෝ අකමැති එ බණ වැඩසටහන් අහන්න ඕන..
ගෙදර අපිට ඕන බනක් අහන්න බැ..අපිට කැමත්නමි නිදාගන්න බැ..එයාලගේ බණ අහන්නම ඕන.
කිවිවම කියනවා "පන්සල් ලග මොකටද ගෙවල් හදා ගත්තේ,අහගෙන ඉන්න බැරිනමි ගෙවල් දාලා යන්නළු.."
ඔය බුදු දහම නෙවි..ආගමික බලහත්කාර කමක්..
මෙිවා ගැනත් කවුරු අකමැති උනත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි නේද..කරුනාකර ඊලඟ vedioඑකෙන් දන්වන්න කාටද කථාකල යුතු clean sri lanka යටතේ..මම මොරටුව,ලක්ෂපතිය.
කරුනාකර මෙි ගැන ටිකක් දැනුවත් කරන්න.මෙික 95%පන්සල් අවට ඉන්න මිනුසුන්ට කරන හිරිහැරයක්.
ගෙයක් මිනිසුන් ගන්නැ පන්සල ලඟ කියලා..
ශබිද විකාශන යන්ත්‍ර සමා කරදර කිරිම සමිපුර්ණයෙන් තහනමි.නමුත් චීවරධාරින් මිනිසුන්ට වන හිරිහැරය ගානකට ගන්නැ.
Good morning ❤❤🎉🎉sir NPP ජය වේවා All the best good luck
Love your last bit of explanation about “ All in ONE package 🤪🤪🤪”.
මම ඉතාලියේ වාහන පදවන්නේ 1995 සිට, මම කවදාවත් මාර්ග නිති කඩලා නැ, ඒවාගේම මම මේ රටේ නිතියට අනුව ක්‍රියාකරනවා, හේතුව තමා මාගේ වටිනා කාලය නිරපරාධයේ විනාශ කරගැනිමට මම කැමති නැ,
👍🏻💐
Well explained. Thank you very much for your guidance. The people who use the public transportation suffers a lot with these crazy decorations , high volume music, very dangerous driving and useing their hand phones while driving. Government should bring tuff law's and should charge these careless drivers with a high amount of FINES LIKE OTHER COUNTRIES. ❤❤😊😊❤😊
Mr.Baratha you have being v sarcastic & fenny
But absolutely 💯 👌
විභාග අවනීති කරවුන්ට දෙන්න ඕන දඩුවමක් අනෙක් උන්ටත් උණ ගැනෙන්න
You're correct. Better to leave Sri Lanka rather than cleaning Sri Lanka. People living in Sri Lanka will never change. We're lucky to live in a country where the law & order prevailing
It's very true I also feel same
Even if I coming to sri lanka for Holiday I also don't like
Thank you
34:17 ශෝක් බව්වා 😘💜️
thanks bharatha
මේ අදත් දැක්කා ලොකු පෝච්චියක බෝ පැලෙ බස් එකේ ,,,මිනිස්සු හැමෝම එකතුවෙලා හරි උද්ගෝසන කරන්න ලේස්ති වෙමු ,පොදුවාහන අපෙ පහසුවටය් ඕනා අපි අපෙ මිනිස්සුනෙ යන්නෙ ඕවය්
මමත් දැකලා තියෙනවා .😅
ජනාධිපතිතුමෝ ,ගන්න තීරණය ආණ්ඩුව පත්කලේ කවුද කියලා කියලා අවශ්‍ය නැත . කවුරු මොනවා කීවත් නිවැරදිව ගන්න . ජානතාව ඔබලා සමග ඉන්නවා . ඔය එක හාල්කෑලි කියන ඒවා ගනම් ගන්න එපා . නැතිනම් මේ රට හදාගන්න බැරි වෙනවා . එමනිසා නීති -රීති රටට ගැලපෙන ව්ධියට කරන්න .
ආංඩු ගන්න තීරණයක්වත් ක්‍රියාකරන්න බැරිනම්, බස් අයිතිකාරයන් හාරපන්සියයකට, තුන්රෝදරථ හිමියන් සියයකට හමාරකට, හාල් වෙලෙන්දුන්ට බිත්තර මුදලාලිලාට ආංඩුවේ තීරණ වෙනස් කරන්න පුලුවන්නම් මොන මගුලකටද තුනෙන් දෙකක් තියාගෙන ඉන්නෙ. කලින් ආංඩුවලට හේතුවක්වත් කියන්න පුලුවන් වුනා සංධාන පක්ෂ වලින් බලපෑම් තියනවා කියලා. මේකට ඒකත් නෑ.
❤THANKS MR BARATHA ❤
Bharatha, your work is truly inspiring. How you educate people about the rule of law and raise awareness about building a fair and just society is so important for the future of Sri Lanka. Your dedication to restoring trust and understanding in a system that has suffered from corruption gives us hope for real and meaningful change. Thank you for standing strong as a voice for justice and empowerment, especially during these challenging times.⚖📚✊
_very beautifully said, mate! thank you._
අවුරැදු ගණණාවක් ජරා ජිර්ණ වෙච්චරටක් සුද්ධ කරන්න අමාරැයි මිනිසුන්ගේ මණස පිරිසිදු නැහැ නේ
අනතුරු වැළැක්වීමට ගන්නා පියවර k misa මෙය cleen ලංකා වැඩසටහන නොවන බව වත් තේරුම ගන්න munta මොළය k නැද්ද ?
Excellent explanation ❤❤❤❤
Very good explanation
Respect sir
The government should firmly stand on safety policies and NOT backdown now. If this government cannot change this crazy, illegal, dangerous behaviors no one will be able to.
Aayobowan....sir.❤❤❤❤❤❤❤❤
ප්‍රශ්ණ ඔක්කොම එකට ගොඩ ගැහිලා වගේ දැනෙනවා.
❤❤❤ thanks
ආයුබෝවන් ...❤❤❤
Thank you good explain
අනුර කීවා මතකද මිනිසුන් නේ තියෙන නීතිය හොද ටම ඇති කුියාත්මක නොකිරීම නිසා තමයි . ඉතින් දැන් නීති බලගන්වමින් පවතී .
දවසක් ඉස්කෝල ඇරෙන වෙලාවක ගමනක් යන්න මම බස් එකක වාඩි වෙලා හිටියා. ඒ වෙලාවෙ බස් එක පිරිල තිබ්බ පාසල් ළමයි ගෙන්. බස් එකේ TV එකක් දාල තිබුණ. ඒ TV එකේ දාල තිබුණෙ ළමයෙකුට තියා වැඩිහිටියෙකුටවත් බැලීමට සුදුසු මියුසික් වීඩියෝ නෙමේ. හරිම අපහසුතාවයක් දැණුනෙ. ඒත් මගේ ගමන යන්න ඕනෙ නිසා බැස්සෙ නෑ. අර පාසල් ළමයි සේරම ටීවි එක දිහා බලාගෙන හිටියෙ. පොදු ප්‍රවාහන සේවයක තිබිය යුතු අවම සදාචාරයවත් එතන තිබුණෙ නෑ. මේ වැඩපිළිවෙල ගැන දැනගත්ත මුල්ම වෙලාවෙ මට මතක් වුනේ ඔය සිදුවීම.
Great explain ❤
Glad you think so!
I have an experience recently in uk for about 3 months. For these 3 months l heard only two horn sounds, one from motorbike. It's a must to establish road decipline and road rules immediately over the country. No arguments. All these oppose this activities may voters of opposition parties.
සමහරු. මගීපූවාහන. වාහන. ගමරාලගෙ, වංගෙඩිය, කරගන්න. එපැකියමු
බව් බව් කැමරාව ඉස්සරාහට ඇවිත් ❤එයා බලනවා කාටද මේ කතා කරන්නේ කියලා
Sir eyatath monawa hari ethi kiyanna me track lanthe ayata
Respect son. ❤❤
අපේ❤රටකවදාවත්😂හදන්න 😂ඉඩදේන්නැ😂අනුර කුමාර ❤බුදුසරණ යීඔබට
කෙලින්ම අවුරැදු 10කට හිරේ යවන්න.බරපතල වැඩ ඇතිව.හුරතල් එපා.ඔිවා කර කර ඉන්න වෙලාවක් නෑ.බැටන් අරගෙනපස් සනොබලාදුවන්න ඔින.අනික තමයි එක එකා කියන පදේට නටන්න එපා. එතකො ටඑලුවා කරගහ ගෙන ගියා වගේ වෙනවා.කඩිනමි පියවර ගන්න.
_බස්කාරයින්ගේ භක්තිය ශර්ධාව දෝරෙ ගලනවා._
An urgent shift in attitude is needed!
this initiative is ultimately for saving lives … this should be the slogan. The focus of the campaign.
Good sounding go ahead!
රට හැදෙනවට කැමති නැති පිරිස සතුටු කරන්න එක ක්‍රමයයි තියෙනනෙ...🥳 අනුර ට ත් පිස්සු නේ පරණ රට හදපු අයගෙන් උපදෙසුත් අරන් රයාලා කරාට වඩා දෙයක් කරගෙන කීයක් හරි හම්බකරලා ඒ අය වගේ🤷🏻♀️👩⚖️ මෙයාලත් ක්ලීන් වෙන එක , සල්ලි ටිකක් පිටරට බැංකුවල දාලා ආයෙත් ඇවිත් පුළුවන් නම් හොයන්න කියලා ආයෙත් මන්ත්‍රී කෙනෙක් වෙලා අභියෝග කරන එක් . දැන් ඉන්න අයගෙ හීන වලට ඉඩදීලා 😂
මොකට මහන්සි වෙනවද මේ මිනිස්සු ... පැරදුන අය කියන විදියට රට දියුණු වෙලානේ තියෙනනෙ . අපේ ළමයි න්ගෙ ළමයින්ටත් පුළුවන් ඉතියෝපියාවේ රැකියාවල් කරන්න .😢😂😂😂 ඔය තප්පුලන අය කැමති ඕකට නේ . මන්නම් කියන්නේ ඔය ජංගම දේවල වල පූජාව කරන්නත් අවසර දෙන්න කියලා එතකොට මගීන්ගෙ හීනත් සම්පූර්ණ වෙනවා මැරෙන්න කලින් 😊😂 අවසන් කටයුතු වලට රජයෙන් කීයක්හරි දුන්නම ඉවරයි ( විරුද්ධ අය ඕකනේ බලාපොරොත්තු වෙනනෙ)
අපට උගන්නපු සර් කෙනෙක් ඉස්සර කිවා.
අපේ මිනිස්සුන්ට වැසිකිළියට යන්න පුරැදු කරන්න සැහෙන කාලයක් ගියාලු.තාම අපේ ගමේ එකෙක් ඉන්නව ඌට බඩවැටි ගානේ රිංගලාමයි පුරුදු.
දෙවියෝ වදින්න ඕන ගෙදර රථවාහන වල ඒවා අවශ්‍ය නැහ.
හායි ටෘඩෝ, කාලෙකින් ඔයාව දැක්කෙ.
පහල තැන ඉදන් නීතිය වල්වැදුනු රටක නීතිය ක්‍රියාත්මක කිරීම නව රජයට එල්ලවී ඇති විශාල අභියෝගයක්
මා දැකපු දෙයක් තමයි සිංගප්පූරුවෙ නීතිය හරියටම ක්‍රියාත්මක වෙනවා. මිනිස්සුත් නීතිගරුකයි. ඒ නිසා ඒ රටේ මිනිස්සු බයෙන් සැකයෙන් තොරව ගෞරවාන්විතව ජීවත් වෙනවා.
සහෝ,
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සංකල්පය මේ බිමේ පැළකරවාගැනීමට අදාළව රාජ්‍යයේ බලය අත්පත්කරගැනීමේ වැදගත්කම සම්බන්ධව අදහසක් දක්වන්න.
Niyamai iii.. halla..
ඔබ තුමාට අද කියන්නේ තවත් අවදානය යොමු කල යුතු යැයි සිතුනු දෙයක් පිලිබද කියන්න ලොතරැයි ජයග්‍රහණ කෝටි 15,20 යනකන් දිනුම් හිර කරන් ඉන්නවා සාමාන්‍ය මිනිසුන්ට යම් දියුණුවක් ලබන්න කෝටි යක් 2 ක් ඇති ,ජයග්‍රහකයන් වැඩි කරලා,ඒ පවුල් වල දත්තයන් රජය ලබගතහොත් නිසි ආයෝජනය න් ට ඒ අය යොමු කළහොත් ඔය අස්වැසුම ජිවනාදාර වගේ සුබසාධන පවුල් ප්‍රමාණය අඩු කල හැකියි නේද
Aniwaryenma wahana suddaya kala youtui....
😊
❤❤
ආයුබෝවන්.....,..
මට තේරෙන්නේ නැති දෙයක් තමා, වාහන මොඩිෆයි කරලා එයට අවසර ගෙන අදාල මුදල් ගෙව්වම එම වාහනයෙන් අනතුරු වෙන්නේ නැද්ද කියලා
මතට තිත. තිතට මත් උනා.
Kleen sri lanka වැඩසටහන යටතේ වත් අධිකරණය නම් කොනක සිට සුද්ද කරන්නම ඕන