ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම ආසියාවේ, යුරෝපයේ බොහෝ රටවල ඇවිදලා තියෙනවා. දැනට ඉන්නේ ඇමරිකාවේ. ලංකාවේ වගෙ අවිනීතික රියැදුරන් මම ගියපු කිසිම රටදී දැක්කේ නැහැ. මොවුන්ට විරුද්දව නීතීය ක්‍රියාත්මක විය යුතුයි. උන් ස්ට්‍රයික් කරාට කමක් නැහැ. රජය කෙලින් සිටිය යුතුයි.
India,bangaladash,pakistan ගිහිං නෑ/ ආසියාවේ ඇවිදල තීනව කියුව නිසා ඇහුවෙ😂😂😂😂😢
@@sckaushalya7752 දකුනු ආසියාව ගැන නෙමේ මං හිතන්නේ මෙයා කියන්නේ
@@sckaushalya7752 අපිත් ඉන්දියාවෙ බංගලාදේශෙ උන්ව අගය කරල ඒ වගේම හැසිරෙමු කියල නේ ඔයා මේ කියන්නෙ? 😍
ඒ රටවල් වල රියදුරු බලපත්‍රය දෙන්ඩ ඉස්සර මොලේ දෙනවා , ලංකාවේ මොලේ නැති එවුන්ට රියදුරු බලපත්‍රය දෙනවා, ඒකයි වෙනස
It's true 👍
රට හදන්නයි චන්ද ගොඩ දාන්නයි දෙකක් කරන්න බෑ රිදෙන උන්ට රිදේවි අන්තිමට රටේ කොහේ හරි විනයක් පිලිවෙලක් වෙනව නම් එච්චරයි ❤❤
Exactly❤
මිනිසුන්ගේ ජීවනෝපාය සුරක්ෂිතව තබා ගනිමින්, ඔවුන් නිවැරදි දේ කරන්නේ නම්, ඔවුන්ට සැබවින්ම ඡන්ද අහිමි නොවනු ඇත.
බස් ගැමුණු කියලා තියනවා උද්ඝෝසණ කරවා.නැතිනම් මානව හිමිකම් යනවය කියා.ගැමුණු හිතාන ඉන්නේ ලංකාවේ ඉස්සර හිටිය මහජනයා ඉන්නේ කියා හා මානව හිමිකම් එක කිුයාත්මක වන්නේ බස් සංගම් අයිති කාරයන් කිහිප දෙනෙක් වෙනුවෙන් නම් ලක්ෂ දෙසිය දහනවයකට කරච්චල් හොන්,කැලි බෑලි වලින් රියදුරාට වත් හැරෙන්න බැරි කෑලි එල්ලාන,පාරේ යන මහජනයගේ ඇස් නිලන්කාර වන්න ලයිට් දමාගෙන යාමෙන් අපහසුථාවයට පත් වන මහජනයා වෙනුවෙන් නොවේ නම් ඒ මානව හිමිකම් ආයතන වලට නම් දෙවිපිහිටයි තමයි කියන්න තියෙන්නේ.අපට ඇවැසි නීතී ගරුක විනය ගරුක රටක් නිසයි අප මේ රජය පත් කර ඇත්තේ .ඒ වෙනුවෙන් රජය වැඩ කරන්නේ නම් ඒ වෙනුවෙන් අප කල හැකි ඔිනෑම දෙයක් කරන බව මතක තබා ගත යුතුය.
හරිනම් බස් ගැමුණු නෙමෙයි අපියි මානව හිමිකම් යන්ඩ ඕනි කනක් ඇහිලා බස් එකේ යන්ඩ නෑ කියලා.
මම ඉන්නේ ජපානේ මෙහේ බස් රත රියදුරෙක් කියන්නේ ඉහල වැටුපක් ලැබෙන රැකියාවක්. ඒ ඔවුන් දරන මිනිස් ජීවිත වල වගකීමට. ටයි දාලා වාහනේ එලවන්නේ, බස් එකේ තොරොම්බල් නෑ,අඩුම කැසට් එකක් වත් නෑ බස් එකේ අඩුම මගීන් කතාකරන්නෙවත් නෑ කවුරුවත් බස් එකේ අඩුම call එකක් ගන්නේ නෑ ඒ යන අනික් මගීයාට කරදරයක් වෙයි කියලා ජපන්නු හිතන නිසා. මේවා වෙනස් විය යුතුයි
මේ රටේ අයියෝ ගොබ්බයෝ වෙනස් කරන්න හරිම අමාරුයි. ඒ අයව ඒ මට්ටමට ගේන්න තව අවුරුදු 100ක් යනවා. අපේ මිනිස්සු හරිම ආත්මාර්ථකාමීයි
❤❤
කොහොම හරි මේ නරකාදිය ගොඩ දැම්මොත් අනුර තමයි මිනිහා ❤❤
💐❤
මෙච්චර කල් මේ රටේ ආණ්ඩු ගොඩාක් තිබිලා බව දැන් හොඳටමපැහැදිළියි. එක ආණ්ඩුවක් රට පාලනය කරනවා දකින්න අපි කැමතියි. හාල් පාලනය ඩඩ්ලිගේආණ්ඩුවෙන්. බස් පාලනය ගැමුණුගෙන්. ආණ්ඩු ගොඩාක්තියෙන එක තනි ආණ්ඩුවක්කිරීමත් ක්ලීන් ශ්‍රී ලංකා තමයි.
බස් වර්ජනය කලොත් රජයට පවරා ගෙන ලංගම හරහා ධාවනය කල යුතුයි
අන්න හරි ඒ මුදලුත් රජයටබොහොම හොදයි
හදවතින්ම ස්තුතියි භාරත සහෝදරයා ඔබගේ සේවයට
හෙන ගහනවා වගේ හෙඩ් ලයිට් අනිත් වාහන වලට ලොකු හිරිහැරයක්. පොලීසිය ඒ පිළිබඳව අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත්.
කොහොම නමුත් දෙරණ සහ හිරු ආයතන දෙකේ අසත්‍ය ප්‍රචාර සදහා වහා ක්‍රියාත්මක උනේ නැත්නම් මේ ආණ්ඩුව සහ අනුරට කෙලවෙනනේ හෙමින් නෙමෙයි..
බය වෙන්න එපා ගත්තේ දෙන්න නෙවෙයි මැතිවරණ ආපහු තියනවාද නැද්ද කියලා යෝජනාවක් ඉක්ක්මනට ගේන්න ඕනේ
Mun three weel pakaaaaaa hoyanawa kudu walin rata ewari anura dissanayaka ko 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
අර බස් රථ සංගමයේ සභාපති කියන ගැමුණු කියන කෙනාට රටේ නීතිය මුලින්ම උගන්වන්න ඕන.මිනිහ කියනව බස් රත ඇතුලේ නීතියට අනුව ක්‍රියා කරන්නේ නැති අයට එරෙහිව ක්‍රියා කරන්න පොලීසියට බලය නැතිලු.කොන්දොස්තරලට පුට් බෝඩ් එකේ යන්න හැකියාවක් තිබෙනවලු. බස් රත ඇතුල නීති විරෝධී වැඩ කරන්න දෙන නීතියෙන් මුක්ත ප්‍රදේශයක් කියල මේ මී හරක හිතනව ඇති.එහෙම නැත්නම් මේ බූරුවා හිතනවා ඇත්තේ බස් රථය ඇතුලෙ තිබෙන්නේ පිටසක්වල ලෝකයක් කියල වෙන්න ඇති.මුන් වගේ හරක් සභාපති කරගෙන තිබෙනග් බස් හිමියන්ගෙන් නීතිගරුක බස් සේවයක් බලාපොරොත්තු වීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීම වගෙ වැඩක් කියලයි මට හිතෙන්නේ.
Aniwaryenma, eyalata ohoma news mawanna dunnoth sorry thamai
හිරු ඒකේ කියන ඒව අහන්නේ 2.5 උන් සෙට් එකයි SJB සෙට් එකක් විතරයි, උණුත් දන්නවා බෝරු දන්නේ කියලා
බස් සේවකයන්ට නිළ ඇඳුමක් යෝජනා කරමු. ලංගමෙන් පටන් ගනිමු.
එහෙම ඕනෙ නෑ. නීතියට අනුව ගියා නම් ඇති
CTB eka patan gata nam Pvt Co. ibema patan ganneewi...
කිසිදු සහනයක් නොදිය යුතුය. නීතිය අකුරටම ක්‍රියාත්මක විය යුතුයි. ඔවුන් ධාවනයෙන් ඉවත්වන්නේනම් ධාවන බලපත්‍ර අවලංගුකර ඒ සඳහා නව බස්රථ ගෙන්වා ලංගමය ශක්තිමත් කරමු. අපි ඡන්දෙ දුන්නෙ හුරතල් කරන්න නෙවි කෙලින් තීරණ ගැනීමටයි.
මොන දේ කරන්න ගියත් විවේචන ..ඇත්ත ඇති සැටියෙන් පිළි ගන්න අකැමැති වීම .. බාල පරම්පරාවට වැරැදි ආදර්ශ දීම ..මේ තමයි අපේ රටේ විදිය.. 🌙 හද පෙන්නද්දි ඇගිල්ල දිහා බලලා පිළිතුරු දීම ..මේ දේවල් තමයි clean කළ යුතුම .. නිරතුරුවම නිවැරැදි දේ පෙන්නා දෙමින් රට ආරක්ෂා කර ගනිමු .. ඔබට ජය ...
_පිළිම තියාගෙන වැඳවැඳ දුප්පත් මගියාගේ රුපියල දෙක මංකොල්ල කනව._
සම්පූර්ණ ඇත්ත. .ඒ මදිවට බෝ පැලත් තියෙනවා බස් ඇතූළෙ 😅😅😅.හැබැයි ඉතුරු සල්ලි නම් දෙන්නේ නැහැ...
Ticket issu kireema aniv. Karanna. Ape jeewithakale rata haden awa dakinna asai
ඇයි රේස් ගිහිල්ලා අම්ම මතක් කරල කුනුහරුපෙන් බැන ගන්නවා. බුදුපිලිමෙ ඉස්සරහ😂😂😂
Mekanam aththa. Eka illuwoth podii salli ne UN laga😂😂😂😂
@@shiromawijekoon1057ඇයි උන් හෝන් කරද්දි මොනාහරි හේතුවක් නිසා ඉදිරියෙන් යන වාහනයට උන්ට ඉඩ දී ගන්න බැරි උනොත්..හප්පලා මරන්න වගේ ඇඟට කපලා දාන තග කොහොමද..බස් ගැමුණු ඒවට මොනාද දන්නේ නෑ කියන්නේ..
සුබ සන්ධ්‍යාවක් 💜ක්ලීන් කිව්වම වැඩිපුරම බය වෙන්නෙ දූෂිත තක්කඩි දිලිත් එකකෙනෙක් අනෙකා රෙනෝ ඒ අතින් බැලුවම ඔබ වැනි මාධ්‍යවේදීන් රටට සම්පතක් නිතරම හරි වැරදි පෙන්වන පුද්ගලික වාසි නොතකා පුද්ගලික අයට කඩේ නොයා රට වෙනුවෙන් කතා කරන. ඇත්තටම අපට පාට පක්ෂ වැදගත් නැ වැදගත් වෙන්නෙ රටේ ඉදිරි ගමන. මන්ද අපි පාසැල් යන කාලෙත් දියුණු වෙමින් පවතින රටක් තාමත් එය එහෙම මයි එයයි හිතට අමාරු මෙච්චර මේ දියුණු ලෝකේ පුංචි රටකට වෙලා තියෙන අකරතැබ්බිය දිහා බැලුවම. බසයක රියදුරා එහි යන මගීන්ගෙ ජීවිත ආරක්ෂා කරන්න ඕන ගමනාන්තය තෙක්. නැතුව එය දේවලයක් පන්සලක් චිත්‍රපට ශාලාවක් මියුසිකල් ශෝ හෝල් එකක් නොව මගීන් ප්‍රවාහනය කරන වාහනයක් බව මතක තබාගත යුතුයි.
අනිවාර්යයෙන්
Okey
මගී ප්‍රවාහනය මෙන්ම සිසුන් ප්‍රවාහය වෙනම ප්‍රමිතියක් තිබිය යුතුය
මං ගමේ බස්සෙකේ යාම නවතා අවුරුදු තුනකට වැඩියි බස්සෙකේ ලවුඩ්ස්පීකරයෙන් නැගෙන හඬ දරා ගන්න බැරි නිසා.කිලෝමීටර් දෙකකට වැඩි දුරක් පයින් ගියා .දැන් යන්නෙ ලංගම බස්වල විතරයි .තාමත් ඒ පුද්ගලික බස්වල සද්දෙ එහෙමමයි .අන්න ඒකත් නවත්තන්න ඕනෙ .අපි බස්සෙකට නගින්නෙ ගමන් යන්න මිසක් සිංදු අහන්න නෙවෙයි කියල උන් දැන ගන්න ඕනෙ .
Yes...strongly agree ...!
අ ♥️ අනාගතය නු ♥️ නුඹයිර ♥️ රටේ
😂😂
සහතික ඇත්ත. මෙි වැරදි සියල්ල නිවැරැදි විය යුතුයි. තෙරමිබල්, සැරසිලි, ආගමික දැවැන්ත පුවරැ, කන පැලෙන සිංදු ( ඔලුව කැක්කුමයි බහින කොට) ටෙලිවිෂන් සියල්ල නතර කලයුතුමයි. පුතේ ❤❤❤🎉🎉🎉🎉. මෙි අය අදහන ආගමකුත් නෑ. යන මිනිසුන්ට නිවනකුත් නෑ.
සම්පූර්ණ ඇත්ත. ..
වර්ජනය කරන උන්ට දඩුවම් දිය යුතුයි...අපි බලය දුන්නේ ඒකට තමයි
මාස තුනකට වතාවක් බස්රථවල තත්ව පරීක්ෂාවක් මෙන්ම රියදුරන්ගෙ සෞඛ්‍ය තත්වයත් පරීක්ෂා කිරීම ඉතාම වැදගත්
වටින කතාවක්. හොදට රිසච් කරලා පදනමක් ඇති පැහැදිලි කිරීමක්.
ඇත්තටම හරි අසෝබනයි. ඇස් වලට අමාරුයි මගින්ගේ කන් වලට ශබ්ද අහිතකරයිමෝඩ කමට කල දෙයක් වයිරසයක් වෙලා
භාරත පුලුවන් නම් මේ මිනිස්සු මකල හරි මේ වැද්‍ර් තේරුම් කරල දෙන්න ජය වේවා
76 වසරක සාපය අවසන් කරන්නට දායක වුණු දමිළ මුස්ලිම් බර්ගර් මැලේ සහ සිංහල, සියලුම ශ්‍රී ලාංකිකයන්ට බෙහෙවින්ම ස්තුතිය! 🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️ NPP 💯🚩🚩
_ඩ්‍රයිවරයයි කොන්දයි හයියෙන් අහන මළජරා සිංදු මගියාත් අහන්න ඕනෙද._
Agree. ❤
I too...!
මම ලන්කාවට නොයන හේතු කිපයකින් එකක් තමා පාරෙ කිසිම විනයක්, නිතියක් නැති කම. මගෙ නිවාඩු, මගෙ සල්ලි, මගෙ කාලය, මගෙ සතුට වියදම් කරනවා කරදයක් නොවි පන බෙරගෙන ගිහින් එන්න පුලුවන් රටකට.
ඇත්තටම හොඳ වැඩපිළිවෙළක් .කෑ ගහන අයට කෑගහන්න කියල රටේ නීතිය ක්‍රියාත්මක කරන එක ආණ්ඩුවෙ වගකීම.එසේ කල යුතු වන්නේ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙනි.
අනිවාර්ය යෙන් ම
එකෙන්ම ඇත්ත,පුදුම වදයක් බස් වීල් මෙ රටට,වී දුවන්නෙ රටෙ kammalima සෙට් එක...අද උදෙත් අම්ම කෙනෙක් යටකරගෙන ගියා බස් කරයෙක,ඒ අම්මා කුඩුපට්ටම් උනා,මුන් මෙ බස් වීල් සරසලා තියෙන විදිහට පාරවල් පේන්නෙ නැහැ උන්ට,වීල් එක පාර බාලන්නෙ පාර මැදට අරගෙනඅනිවාර්යයෙන් මුන් මට්ටු කරන්නම් ඕනෙ සිංහල ජාතිය බේරගන්නනම්අවුරුද්දකට 2000,3000 යටකරගෙන යනව මුන්....ඒ ජිවිත වලට තොරොම්බල් කඩ කාරයො වගකියන්නෙ නැහැ,මෙව්න්ගෙ මොලෙ කිසිම දිඋනුවක් නැහැ ටික කාලයක් යන්කොට හරියයි
කදිමයි ඔබේ අදහස් අපි අගය කරමු තවත් රටවල් වල ඇති යහපත් දේ මේ රටේ ජනතාවට දැනුවත් කිරීම ඉතාම අගෙයි ඇත්තටම මෝඩ බයියොන්ට මේ සිදුවීම් වල වටිනාකම ක් තේරෙන්නෙ නෑ මොන්ගල් රියැදුරෝ කෑලි එල්ලගෙන නටනවා
ගස් බැමුණුවගෙ පුපට සුදු යකඩ බටයක් බස්සල ඉන්ඩ ඕනේ සේරෝටම කලින්...😅😅
කටුකම්බිත් ඕනැ
බස් ගැමුණුවා ගස් බදින්න ඕන. බස් ප්‍රස්න 50% විසදෙනවා.
භාරත පුතා ඉදිරියටත් ඔයවිදියට කරගෙන යන්න ජය තෙරුවන් සරණයී
පොලිසියේ පාරේ ඉන්න මහත්වරු අසරණයි . ලොකු ලොකු අයගේ බස් ඇල්ලුවොත් ලොක්කන්ගෙන් සබ්බුව ලැබෙනවා . ලොක්කෝ ගොඩාක් අය බස් ලොක්කන්ගේ යාලුවෝ. ගොඩාක් අවස්ථා වළ බස් අල්ලපු ගමන්ම කෝල් එනවා . ඒනිසා ඒ විදිහේ බස් දකිනකොට ගොඩාක් කාර්ය බහුල වෙලා අහක බලාගන්න හරි නොදැක්කා වගේ ඉන්න හරි වෙනවා. මේක ඒ වගේ සුන්දර ආශ්චර්යජනක දේසයක්.
👍👍
මගී ප්‍රවාහන බස් ඇතුලෙ කන් පැලෙන මියුසික්, ඇස් නිලංකාර වෙන ලේසර් උසාවි නියෝගෙකින් තහනම් කරන්න ඕනෙ. ඊටපස්සෙ පොලිස්සියට බනින්න බෑනෙ. ලයිට් දාගෙන කාවඩි නටන්න ඕනෙ නම් ඔක්කොම හයි කරගෙන ගෙදර තියාගන්න ඕනෙ. මගී ප්‍රවාහනේට පර්මිට් අරගෙන පාරට බස් දානව නම් ඒක ඒ විදිහට තියෙන්න ඕනෙ. නැත්තම් ඕන මගුලක් දාගෙන මිනිස්සු පටවගන්නෙ නැතුව තනියම පාරෙ ගියා නම් ඉවරයි ආසාව ඉවර වෙනකල්ම. මේ වදේ දැන් අවුරුදු කීයක් තිස්සෙද ලංකාවෙ මිනිස්සු විඳින්නෙ 🤷♂️🤦♂️
😊😊😊😊😊
අනිවාර්යයෙන්ම ඔය විකාර බස් ක්‍රමානුකූල කළ යුතුමය
බස් ගැමුණු හිතං ඉන්නෙ ඌ දුටු ගැමුණු කියලා😂😂😂😂
ඒකනං අපිත් පිලිගන්නවා.
😂😂😂😂😂
රජය මේ ලොරි බොඩි බස් නැතිව ඇත්ත බස් 1000 ක් මේ අය වැයෙන් ගේනවා කිවා.
සෑම අංශයකටම පොදු දේ තමයි වැරැද්ද සිද්ද වෙන පලමු අවස්ථාවේදීම නිවරිදි නොකිරීම.වැරැද්ද කාලයක් තිස්සේ සිද්ද වෙන්න ඉඩ හැරිලා වැරැද්ද ස්තාවර උනාම නිවරිදි කරන්න ගියාම තමයි ගැටුම.කොහොම උනත් මේවා නිවරිදි විය යුතුමයි
🔺අද දන්නේ ලංකාවේ බාගෙට බාගයක් බස් අයිතිකාරයෝ කියලා...පුදුම විරෝදයක් ආන්ඩුවට..ආන්ඩුවේ මේ තීරණය හොදයි.හැබැයි තව දේවල් ඇඩ් වෙන්න ඕන.සහ මිනිස්සු වෙනුවෙන් තීරණ ගද්දි ඒක අවසානයක් වෙනකන් ගෙනියන්න ඕනපොදු ප්‍රවාහන සේවය කියන්නේ තොරණක් නෙවෙයි..ඒක සුවපහසු වෙන්න ඕන ආරක්ශිත වෙන්න ඕන..බස් එකකට නැග්ගොත් මහන්සියට නිදාගන්න බෑ කන පැලෙන්න මියුසික්වින්ඩ්ස්ක්රීන් එක පේන්නේ නෑ වටේම මල් ගහලා සරසලාපාරේ යන උන් පවා ගැස්සෙන හෝන්බහින හෝල්ට් එකක් හොයන්න බෑ වටේටම කලුවරයිඇස් නිලංකාර වෙන පාට පාට ලයිට්..ඊට පස්සෙ සෙමි ලක්ශරි කිව්වට තනිකර ජරාගොඩක් ප්‍රෝඩාවක්.වැඩියෙන් සල්ලි ගන්න එක විතරයි..හවස කොටුවෙන් වගේ AC එකක නැග්ගොත් හිටගෙන යන්න වෙන්නෙ මුලු ගානම ගෙවලා...ඒ අස්සේ බුලත් විට කකා ඩ්‍රයිව් කරන ඩ්‍රයිවරුයි කොන්දොස්තරයිකුඩු ගහලා වගේ නට නටා රේස් යන ගමන් මිනිස් ජීවිත තබේකට මායිම් නොකරන ඩ්රයිවර්ලාගමනෙන් බාගට බාගයක් පෝන් එක කනේ තියන් තනි අතින් බස් එක එලවන්නෙකිසිම චාරයක් නැතුව මගීන්ට කතා කරන කොන්දොස්තරලාමේ ඔක්කොම හෑදෙන්න ඕන...විනය තියෙන ආරක්ශිත ප්‍රියමනාප සේවයක් තියෙන්න ඕන..බස් එකක ඉස්සරහ සීට් එකක ඉදගෙන යන්න එතකොට තේරෙයි මෙච්චර අනතුරු වෙන්නෙ ඇයි කියලා..බ්‍රේක් එකක් ගැහුවොත් හැමෝගෙම අත පය ඇබරෙනවා...ඇගම එහේ මෙහේ හැපෙනවා.වයසක අම්මලා තාත්තලා පොඩි උන් බිම..අන්න ඒම ස්පීඩ් එකක යන්නේයකඩ බාර් ගොඩක් ගහල හිර වෙන්නම හදපු බස් එකක අනතුරක් වුනොත් මගීන්ට වෙන හානිය වැඩි සාමාන්‍ය බස් එක්කට වඩා...දියුණු රටවල පොදු ප්‍රවාහනයට අදාලව කරන මොඩිෆිකේශන් කියන්නේ සුවපහසුව ආරක්ශාව වැඩි කරන එක.නැතුව තොරොම්බල් කරත්ත වගේ බස් හදන එක් නෙවෙයි..තමන් ආස මොඩිෆිකේශන් සිංදු ලයිට් තමන්ගේ පුද්ගලික වාහනවලට කරගන්න.
අපි කැමතියි අපේ රටේ හොඳ බස් ඩැයිවර්ලා ඉන්නවා ට හොඳම නිතිය තමා රජය අරගෙන ඉන්නේ අපි කැමතියි මේ නිතියට මේ නිතිය නතර කරන්නම එපා පොලිස්පති තුමනි ❤❤දිකටම කරගෙන යන්න බස් ස්ටැයික් කලොත් දමන්න ලංගම බස් අපට ඒ ඇති
ඇත්තටම හොඳ දෙයක් පිට රටවල ඔය විකාර නෑනේ
Low බජ්ට් නයිට් ක්ලබ් ඒක නියමයි😅
මාලු ටැංකිය
ගමනා ගමනය කියන්නේම අපායක් බස් එකකට නැගීම ජීවිතයත් මරණයත් අතර සටනක් අත පය පණ නැති මගියෙකු නැගීම උගේ අවසානයයි
මේවාට මූලික හේතුව නූගත් රියැදුරන්ගේ සහ කොන්දොස්තර කරුවන්ගේ නොහැදුනු, නොදැමුනු කම සහ පහත් රුචිකත්වයයි.
කිසිම විනයක් නැහැ කනට කරදර විදියට සිංදු දමලා බොහොම හොද වැඩක් පැහැදිලි කිරීම ගොඩක් වටිනවා ♥️
ට්‍රැපික් වැරැදි හොයන්න ඕන සියල්ල නිවැරදි කලපසු වෙනකරණ්න දෙයක් නැතිඋනාමද මගී ප්‍රවාහන බස් රථවැරදි හොයන්න ඕන.බස් රථයට ගොඩවූ වෙලාවේ සිට කංඅඩි පැලෙන තරමට සබ්දය සහිත සංගීතය ඇත්තටම කන්දොස්කිරියාවක්.ඒවගේම අනවශ්‍ය වර්ණ, විදුලි දහරා,සවිකිරීම නිසා වෙනත් බස් රථයක රියදුරෙකු ඒදෙස බැලූවිට ඇක්සිඩන්ට් එකක් වීමේ අනතුර බලපාන්නෙ බසයේ ගමන් කරණ අයටනේ.නීතිවිරෝධී සවිකිරීම් ඉවත් කරණවට විරුද්ධත්වයක් දක්වන එවුන්ට නෙවෙයි.
මිනිස් ජීවිතයක වටිනාකම එතරම් පහළට වැටිලා
ඇත්තටම හොද වැඩක් .මොන තොරොම්බල් වැඩද.අපේ මිනිසුන් කරන්නෙම විකාර තමා .
සුභ සැන්දාවක් ❤🎉සහතික ඇත්ත කථාව පිට රට වලත් බස් තියෙනවා අපේ ලංකාවේ වගේ බස් වල තරම් තියා කොටින්ම තොරාන් ගහගෙන යන්නේ නැ භාරතගේ සර්ගේ පැහැදිලි කිරීම හරිම වටිනවා ❤❤❤❤❤
Aduma hon ekak vath gahanne ne
අපිත් ඩුබායි ඉන්නේ අනෙක් රටවල් වල අත් දැකීම් නැ .මෙරට විදියට පොදු ප්‍රවාහන නීති මාර්ග නීති කවදා හැදෙයි ද .ආන්ඩුව එක පැත්තක පොලිසිය හමුදාව රාජ්‍යය නිලධාරීන් බහුතරයක් ආන්ඩුව සමඟ නැ විපක්ෂ එකක් වත් ආන්ඩුව සමඟ නැ ජනතාව බාගෙට භාගයක් ආන්ඩුව සමඟ නැ .මෙහෙම බෙදිලා ඉන්න තුරා නම් සක්කරය ආවත් ඔය රටනම් හදන්න බැ ..
වහාම දිනයක් ප්‍රකාශයට පත්කරල වාහනවල අනවස්‍ය දේවල් ඉවත් කරගන්න සලස්වන්න ඉන්පසුව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න ඕනෑ
නියම කතාව මල්ලි හරිම සතුටුයි
කොහොමත් රියදුරන්ට නිතිරීති අත්‍යවශ්‍යයි විනයක් තියෙනන්නම ඔනේ තමන් කරනරැකියාවට ගරු කලයුතුයි ක්ලින් ශ්‍රීලංකා ජයවේවා ❤️වාහන කැරොල් කරන්න අනවශ්‍යයි. AKD❤❤❤❤❤
තාමත් මිනිස්සු migrate කරන ප්‍රදානථම හේතුවක් මේක. .කිසිම දිනක මාර්ග විනයක් හදන්න බැහැ. එක්කෝ බස් සංගම්, three wheel සංගම්, හැම සංගමයම කියන විදිහට ආණ්ඩුව නටන්න ඕනේ, එහෙම නැත්තන් ඊළඟ චන්දෙදි පරදිනවා 😔..අද පාරක හරි විදිහට සිග්නල් එකක් දාලා යන මිනිහා පිස්සෙක් ගානට ගනන් ගන්නේ. Colour lights වලදී තැඹිලි පාට වැටෙන්න කලින් පිටිපස්සේ එකා horn ගහනවා පලයන් කියලා. ...මේවා කථා කරන වෙලාවේ IELTS කර ගන්න එක තමයි අන්තිමට වටින්නේ 😒
ස්තුතියි ❤❤ අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක කල යුතුයි ❤❤❤ බස් මoතීරු නීතිය ක්‍රියාත්මක වීම හොදයි.❤❤
මේ තොරොම්බල් බස් වල යන අපිබ්තමයිදන්නෙ ඒවගෙ රගේ ඔලුව කැරකෙනවා වගේ ඇතුලට ගිහාම ඇස් නිලංකාර වෙනවා හරි අමාරුයි , ඊටත් වඩා මහා හයියෙන් අහගෙන ඉන්න බැරි රචනාවල් වගෙ සිංදුත් දානවා😢
ඔව් එපාම වෙන්නේ ඒ සින්දු අහන් ඉන්න ගියහම.
@@nayaniishfulපිරිමින්ගෙ වැලපුම් ගී, මටනම් අප්පිරියයි.එක දවසක් ඕකෙ සද්දෙ අඩුකරන්න කිව්වම කොන්දොස්තර කියනවා driver ට නින්ද යනවලු
භාරත මම මෑතකදි බදුල්ල බස් එකක ආවා රෑ... මට හම්බ උනේ ටිකක් ඉස්සරහා අසුනක්.... මට කෙලින් නිවෙන දැල් වෙන led පටියක් දැල් වෙනවා ඇත්තටම නිදාගන්නත් බෑ ඇස් පියා ගත්තමත් ඒ එලියේ සැර ඇස් වලට වදිනවා පැය හතරක ගමනක් මම ආවේ පුදුම අපහසුවෙන්
රටක දියුණුවට මේ සියල්ල හරිමගට ගැනීම වැදගත්.මෙතුවක් කල් රට බල්ලට ගිහින් තිබුණෙ.මේ රට ඉදිරියට ගෙන යද්දි අකුල් හෙලන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.
තමන් ගැන විදිතරක් හිතන ආත්මාර්තකාමි මිනිස්සු ඉන්න හිරු වගේ ජඩ තියනකම් මේ රට හදන්න බෑ.ඔබගේ කැපවීමට තුති.❤❤
හොඳ පැහැදිලි කිරීමත් භාරත මහත්තයා ඔබතුමාට ගොඩාක් ඉස්තුති ජනතාව දැනුවත් කිරිම ගැනට ❤❤❤❤❤❤❤❤❤❤
පොඩි කාලෙන්ම ලංකාවෙන් ඇවිත් ලෝකේ බොහෝ රට වල ඇවිද ඇති මමත් ලෝකයේ කිසිම රටක මේවගේ ප්‍රවාහන සේවාවක් දැකලා නෑ...මේ බස් ගෑනනම් නීතිය ක්‍රියාත්මක කල යුතු යැයි සිතමි .
අවුරුදු තිහක් වෙනව රටින් පිටවෙලා වෙනරටක ජීවත්වෙනව වාහන හෝන් සද්ද දහ පාරක්වත් ඇහිලානෑ
Eka eththa math
ඔවු අනේ .ලංකාව ට ගිහිල්ලා ගමනක් යන්න බස් එකේ යන්න ගියාම පටන් ගත්ත වෙලාවෙ ඉදලා ගමනාන්තය ට යන කල් පුදුම බියක් වගේම කලකිරිමක් .හිතා මතා එකෙක් ඇගේ අතුල්ලන කොට මොනා හරි කිවුවොත් .කියන්නේ සැපපහසුකම් ඇතුව යන්න ගන්න එපැයි වාහනයක් ඕන් දෙන උත්තර වනචර එවුන් .පොදු ප්‍රවාහනයනයේ තියෙන වැරදි කෝටියක් සමහර මගින් කොන්ද රියදුරන් එහෙන් වෙලෙන්දො සද්දෙ ගැට කපන්නෝ.ඇගේ අතුල්ලා සුවන්ව්න්දන ලබන එවුන් 🙆🙆🙆🙆🙆
වත්මන් ගැටළු පිළිබඳ ඔබේ විශ්ලේෂණ අගය කරමු.
මෙන රටක මෙන අශීලාචාර ක්‍රම තිබූනට රටක් ශීලාචාර වෙන්ඩ ඕනේ . ලංකුවේ මහ ඡනතාවත් ඉල්ලීම් කල යූතුයි සීලාචාර ගමනක් යන්න ප්‍රවාහනයක්
පොදු පුවාහන සේවාව පත්වි ඇති අවාසනාවන්ත තත්වය වෙනස් කිරිමට කිනමි නිතියක් යටතේ හෝ පියවර ගැනිම අනිවාර්යෙන්ම කල යුතුමය.thanks
අපි බස් එකකට ගොඩ වෙන්නේ නිදහාසේ යන්න.. එත් නිදහසක් නැ තනිම කරච්චලේ.... සිංදු අහන්න අපි හැමොම කැමතයි එත් Driver ට Conductor ට ඕනැ සිංදුව උන්ට ඕනැ උපරිම ශබ්දයෙන් අපි ඇසිය යුතුද? අපට call එකක් ආවත් එකට පිලිතුරැ සපයන්නවත් බැ එ තරම් කරච්චලේ... Driver Phone එක බිම තියන්නැ ඌ ඇවිදින් තැන් තැන් වල මුදල් ගරහ ගන්න එකාලත් එක්න call එකේ... අර බස් එක දැන් මෙතනින් ගියා... අරක අන්න අපිට පිටිපස්සේ එනවා වගේ රට අල්ලන්න වාගේ ඌ Busy... හැම තැනම Bus වලින් මුදල් ගන්න පතාලය....
සහතික ඇත්ත
ඒ කතාව ඇත්ත. මෝටර් සයිකලය යන්නම් බැ රෑට .තොරන් වගේ බස් එන්නේ. දරුවෝ අරං යද්දි නවත්ත ගන්න ඔනී .නැත්නම් හැප්පිලා මැරෙනවා ..ඒ ලයිට් එලියට
ඒක ඇත්ත කතාව අපිඉතා කැමතිම නීතිය නිසිලෙස ක්‍රියාත්මක විය යුතුය
බොහොම ස්තුති දැනුවත් කිරීම මේ සම්බන්ධව ❤
Thank you Great job ❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍
මිනිස්සු බහුතර බලයකින් රජයක් පත්කර ගත්තෙ පඩත්තර බස් ගැමුණුවට ඕන විදියට නටන්න නෙවෙයි..
අහ් හවසත් හෑල්ල ඇවිත්❤ අයියට බස් පිස්සො බනීව්.එයාලා ඇවිස්සිලා ඉන්නෙ 😊😊.
බස් එක ඇතුලේ කැසට් කඩයක් කරන්න එපා. 1.අවිනීත සින්දු (උන්ට ඕන දහජරාව)2. ඒවා නිතර අහන දරුවන්ගේ මනසට වෙන හානිය3. පාඩුවේ නින්දක් දාගෙන යන්න ඉන්න මහන්සි වුන මිනිස්සු.4. ශබ්ද වලට අකමැර්හි අය5. කන් වලට ඉතා අහිතකර ශබ්ද දූශනය6. පොත් කියවන අය/පාඩම් කරන අය7.කල්පනා කරන අය8. සෙල් පෝන් භාවිතා කරන අය.9. ඉතා අහිතකර රුචියකට පරපුර ඇද දමන බයිලා .
චන්දේ දුන්නේ හොද දේ කරයි කියලනේ . එහෙනම් ඉදපල්ලා රට හොදට හදනකන්.
මහත් දවල් ගිනි මද්දාහනේ ඉහෙන් කනෙන් දාඩිය දාගෙන තෙරපි තෙරපි ඉන්නැද්දි .කන පැලෙන්න සවුන්ඩ් දාගෙන මිනිස්සුන්ට වයසක උදවියට පැවිද්දන්ට පුදුම වදයක් මිනිස්සුන්ට තියෙන්නේ.වහාම නිතිය කිුයාත්මක කරපල්ලා
නීතිය ගැන බොහෝ දේ දැනුවත් කිරීම අගය කරමි…කාලයක් කරගෙන ආ මහජන හිංසාව නතර කිරීමට අනීතික ක්‍රියා දැන්වත් නතර කිරීමට කටයුතු කිරීම ඉතා වැදගත්….
You are💯 correct!!!!!
නීතිය හරියටම ක්‍රියාත්මක කරන නිලදාරින්ට හිසනමා ආචාර කරන වා. අපිත් මේ බස්වල ගමන් කරන සාමන්‍ය අය.හරිම ඉසරදයක් මේ සබ්ද, තොරොම් බල් එල්ලන් යාම.
I am a bus driver at Los Angeles metro. It’s great service to the community. Well disciplined, committed to keep grateful. Customer service
හොඳ තිරණ යක් 👍
බස් වල කළයුතුම අත්‍යවශ්‍ය වැදගත්ම හොඳ දෙයක්.ආගන්තුක ප්‍රදේශයක බසකින් ගමන් කරන කෙනෙකුට පැහැදිලිව ඉදිරිය නොපෙනෙන සේ තොරොම්බල් මෝස්තර නිසා මගින් දැඩි අපහසුතාවට පත්වන අවස්ථා එමටයි.
Hodawadak niyamai baratha❤
100% එකඟයි 👍👍👍💖
දවසක් මම බසයට නැගලා holt 2 ක් විතර ගිහින් බැස්සා....ගමනාන්තය එහෙමම තිබියදී...අැයි දන්නවද...අැතුලෙ ඉන්න බැහැ...වටේට ලයිට් කැරකෙනවා..එ් මදිවට කන පැලෙන්න සින්දු....හිසරදේ හැදුනා..
බුදුසරණ යීඔබතුමන්ට බාරත ❤❤❤❤❤❤❤❤❤💕💕💕💕🙏🙏🙏🙏🙏🙏😊
💖💖💖💖💖💖💖💖💖💖💖💖.....මේන් ඇවිත්..
Excellent bro excellent
බස් එක 14:16 ට ගොඩවුන ගමන් අසන්නට වෙන්නේ මහා ජරා සින්දු . රියදුරා අසා සින්දු . මගියාට පොතක් පත්තර යක් බලා ගමන යන්න විදීයක් නොමැත .
100% agreed what this government stated to impliment traffic rules.
No loud music while driving buses, respect for others comfort, specially older people,
බස් එකේ ඉස්ස්‍ර දෙක දුන්නේ නැහා දැං රුපියල් පහා දෙන්නේ නැහා
මේක FB Upload කරන්න පුලුවන්නම් හොදයි.
ස්තුතියි භාරත
Absolutely correct❤
සුවපත් සැදෑවක් වේවා ඔබ දෙදෙනාටම.අද වීඩියෝ එකක් දැක්කා. ත්‍රි රෝද රථ වල තිබෙන කුඩා බුදු පිලිම පවා පොලීසියෙන් අයින් කල බව.ඒගැන අසතුටිනුයි එම රියදුරු මහතුන් කතාකලේ .
_වින්ස්ක්‍රීන් එක අයින් කරල බ්ලොක් ගල් බිත්තියක් බැඳල පොඩි සිදුරක් තියාගෙනත් මගමරුවෝ බස් එළවාවි._
හැටන් බස් අනතුර දවසෙත් කීවා....
So TrueThankg you
Good evening Mr barata tennakon ❤❤❤❤❤
මේකට හරියන අහපු පරණ විහිළුකතාවක් තියෙනවා ආච්චි කෙනෙක් පැමිණිල්ලක් දැම්මලු වෑර්ලස් එකක් ඇවිල්ලා ඇගේ හැප්පුනා කියලා බලනකොට ත්‍රීවීලර් එකක් හැප්පිලා තියෙන්නේ😂😂😂😂😂😂
ආච්චි කියල තිබුනේ රෙකෝර්ඩ් බාර් එකක් ඇඟේ හැපුනා කියලා.
ඒකාබද්ධ සේවාව නම් එපා. CTB හොද කලමනාකාරනය ක් සමග දියුණු කරනවා නම් හොද යි. ඒකාබද්ධ උනාම next CTB නම් ඉස්සෙල්ලා ගිය private bus කොටනවා CTB එනතුරු . CTB අවහිර කරනවා . ටිකක් හරි නිදහසේ යන්න පුළුවන් CTB bus වල විතරයි
අනේ මේක එෆ්බී අප්ලෝඩ් කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි fb එකයි ඉවරයි මේ බොඩි පාට්ස් ගලවනවට විරුද්ධව පෝස්ට් යනවා
ගත්ත තීරන ආපහු හරවන්නෙ නැතිව ඉදිරියටම යන්න වෙයි. සමහරක් බොරැ නීති ගැන කිය කිය මාධ්‍ය සංදර්ෂන කියල අඩාල කරන්න ගොඩක් අය ඉදිරියට එන බව පේනවා. රිදෙන අය තමයි කෙඳිරි ගාන්නෙ
Thank you ❤
මම ආසියාවේ, යුරෝපයේ බොහෝ රටවල ඇවිදලා තියෙනවා. දැනට ඉන්නේ ඇමරිකාවේ. ලංකාවේ වගෙ අවිනීතික රියැදුරන් මම ගියපු කිසිම රටදී දැක්කේ නැහැ. මොවුන්ට විරුද්දව නීතීය ක්‍රියාත්මක විය යුතුයි. උන් ස්ට්‍රයික් කරාට කමක් නැහැ. රජය කෙලින් සිටිය යුතුයි.
India,bangaladash,pakistan ගිහිං නෑ/ ආසියාවේ ඇවිදල තීනව කියුව නිසා ඇහුවෙ😂😂😂😂😢
@@sckaushalya7752 දකුනු ආසියාව ගැන නෙමේ මං හිතන්නේ මෙයා කියන්නේ
@@sckaushalya7752 අපිත් ඉන්දියාවෙ බංගලාදේශෙ උන්ව අගය කරල ඒ වගේම හැසිරෙමු කියල නේ ඔයා මේ කියන්නෙ? 😍
ඒ රටවල් වල රියදුරු බලපත්‍රය දෙන්ඩ ඉස්සර මොලේ දෙනවා , ලංකාවේ මොලේ නැති එවුන්ට රියදුරු බලපත්‍රය දෙනවා, ඒකයි වෙනස
It's true 👍
රට හදන්නයි චන්ද ගොඩ දාන්නයි දෙකක් කරන්න බෑ රිදෙන උන්ට රිදේවි අන්තිමට රටේ කොහේ හරි විනයක් පිලිවෙලක් වෙනව නම් එච්චරයි ❤❤
Exactly❤
මිනිසුන්ගේ ජීවනෝපාය සුරක්ෂිතව තබා ගනිමින්, ඔවුන් නිවැරදි දේ කරන්නේ නම්, ඔවුන්ට සැබවින්ම ඡන්ද අහිමි නොවනු ඇත.
බස් ගැමුණු කියලා තියනවා උද්ඝෝසණ කරවා.නැතිනම් මානව හිමිකම් යනවය කියා.ගැමුණු හිතාන ඉන්නේ ලංකාවේ ඉස්සර හිටිය මහජනයා ඉන්නේ කියා හා මානව හිමිකම් එක කිුයාත්මක වන්නේ බස් සංගම් අයිති කාරයන් කිහිප දෙනෙක් වෙනුවෙන් නම් ලක්ෂ දෙසිය දහනවයකට කරච්චල් හොන්,කැලි බෑලි වලින් රියදුරාට වත් හැරෙන්න බැරි කෑලි එල්ලාන,පාරේ යන මහජනයගේ ඇස් නිලන්කාර වන්න ලයිට් දමාගෙන යාමෙන් අපහසුථාවයට පත් වන මහජනයා වෙනුවෙන් නොවේ නම් ඒ මානව හිමිකම් ආයතන වලට නම් දෙවිපිහිටයි තමයි කියන්න තියෙන්නේ.අපට ඇවැසි නීතී ගරුක විනය ගරුක රටක් නිසයි අප මේ රජය පත් කර ඇත්තේ .ඒ වෙනුවෙන් රජය වැඩ කරන්නේ නම් ඒ වෙනුවෙන් අප කල හැකි ඔිනෑම දෙයක් කරන බව මතක තබා ගත යුතුය.
හරිනම් බස් ගැමුණු නෙමෙයි අපියි මානව හිමිකම් යන්ඩ ඕනි කනක් ඇහිලා බස් එකේ යන්ඩ නෑ කියලා.
මම ඉන්නේ ජපානේ මෙහේ බස් රත රියදුරෙක් කියන්නේ ඉහල වැටුපක් ලැබෙන රැකියාවක්. ඒ ඔවුන් දරන මිනිස් ජීවිත වල වගකීමට. ටයි දාලා වාහනේ එලවන්නේ, බස් එකේ තොරොම්බල් නෑ,අඩුම කැසට් එකක් වත් නෑ බස් එකේ අඩුම මගීන් කතාකරන්නෙවත් නෑ කවුරුවත් බස් එකේ අඩුම call එකක් ගන්නේ නෑ ඒ යන අනික් මගීයාට කරදරයක් වෙයි කියලා ජපන්නු හිතන නිසා. මේවා වෙනස් විය යුතුයි
මේ රටේ අයියෝ ගොබ්බයෝ වෙනස් කරන්න හරිම අමාරුයි. ඒ අයව ඒ මට්ටමට ගේන්න තව අවුරුදු 100ක් යනවා. අපේ මිනිස්සු හරිම ආත්මාර්ථකාමීයි
❤❤
කොහොම හරි මේ නරකාදිය ගොඩ දැම්මොත් අනුර තමයි මිනිහා ❤❤
💐❤
මෙච්චර කල් මේ රටේ ආණ්ඩු ගොඩාක් තිබිලා බව දැන් හොඳටම
පැහැදිළියි. එක ආණ්ඩුවක් රට පාලනය කරනවා දකින්න අපි කැමතියි. හාල් පාලනය ඩඩ්ලිගේ
ආණ්ඩුවෙන්. බස් පාලනය ගැමුණුගෙන්. ආණ්ඩු ගොඩාක්
තියෙන එක තනි ආණ්‌ඩුවක්
කිරීමත් ක්ලීන් ශ්‍රී ලංකා තමයි.
බස් වර්ජනය කලොත් රජයට පවරා ගෙන ලංගම හරහා ධාවනය කල යුතුයි
අන්න හරි ඒ මුදලුත් රජයටබොහොම හොදයි
හදවතින්ම ස්තුතියි භාරත සහෝදරයා ඔබගේ සේවයට
හෙන ගහනවා වගේ හෙඩ් ලයිට් අනිත් වාහන වලට ලොකු හිරිහැරයක්. පොලීසිය ඒ පිළිබඳව අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත්.
කොහොම නමුත් දෙරණ සහ හිරු ආයතන දෙකේ අසත්‍ය ප්‍රචාර සදහා වහා ක්‍රියාත්මක උනේ නැත්නම් මේ ආණ්ඩුව සහ අනුරට කෙලවෙනනේ හෙමින් නෙමෙයි..
බය වෙන්න එපා ගත්තේ දෙන්න නෙවෙයි මැතිවරණ ආපහු තියනවාද නැද්ද කියලා යෝජනාවක් ඉක්ක්මනට ගේන්න ඕනේ
Mun three weel pakaaaaaa hoyanawa kudu walin rata ewari anura dissanayaka ko 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
අර බස් රථ සංගමයේ සභාපති කියන ගැමුණු කියන කෙනාට රටේ නීතිය මුලින්ම උගන්වන්න ඕන.මිනිහ කියනව බස් රත ඇතුලේ නීතියට අනුව ක්‍රියා කරන්නේ නැති අයට එරෙහිව ක්‍රියා කරන්න පොලීසියට බලය නැතිලු.කොන්දොස්තරලට පුට් බෝඩ් එකේ යන්න හැකියාවක් තිබෙනවලු. බස් රත ඇතුල නීති විරෝධී වැඩ කරන්න දෙන නීතියෙන් මුක්ත ප්‍රදේශයක් කියල මේ මී හරක හිතනව ඇති.එහෙම නැත්නම් මේ බූරුවා හිතනවා ඇත්තේ බස් රථය ඇතුලෙ තිබෙන්නේ පිටසක්වල ලෝකයක් කියල වෙන්න ඇති.මුන් වගේ හරක් සභාපති කරගෙන තිබෙනග් බස් හිමියන්ගෙන් නීතිගරුක බස් සේවයක් බලාපොරොත්තු වීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීම වගෙ වැඩක් කියලයි මට හිතෙන්නේ.
Aniwaryenma, eyalata ohoma news mawanna dunnoth sorry thamai
හිරු ඒකේ කියන ඒව අහන්නේ 2.5 උන් සෙට් එකයි SJB සෙට් එකක් විතරයි, උණුත් දන්නවා බෝරු දන්නේ කියලා
බස් සේවකයන්ට නිළ ඇඳුමක් යෝජනා කරමු. ලංගමෙන් පටන් ගනිමු.
එහෙම ඕනෙ නෑ. නීතියට අනුව ගියා නම් ඇති
CTB eka patan gata nam Pvt Co. ibema patan ganneewi...
කිසිදු සහනයක් නොදිය යුතුය. නීතිය අකුරටම ක්‍රියාත්මක විය යුතුයි. ඔවුන් ධාවනයෙන් ඉවත්වන්නේනම් ධාවන බලපත්‍ර අවලංගුකර ඒ සඳහා නව බස්රථ ගෙන්වා ලංගමය ශක්තිමත් කරමු. අපි ඡන්දෙ දුන්නෙ හුරතල් කරන්න නෙවි කෙලින් තීරණ ගැනීමටයි.
මොන දේ කරන්න ගියත් විවේචන ..ඇත්ත ඇති සැටියෙන් පිළි ගන්න අකැමැති වීම .. බාල පරම්පරාවට වැරැදි ආදර්ශ දීම ..මේ තමයි අපේ රටේ විදිය.. 🌙 හද පෙන්නද්දි ඇගිල්ල දිහා බලලා පිළිතුරු දීම ..මේ දේවල් තමයි clean කළ යුතුම .. නිරතුරුවම නිවැරැදි දේ පෙන්නා දෙමින් රට ආරක්ෂා කර ගනිමු .. ඔබට ජය ...
_පිළිම තියාගෙන වැඳවැඳ දුප්පත් මගියාගේ රුපියල දෙක මංකොල්ල කනව._
සම්පූර්ණ ඇත්ත. .ඒ මදිවට බෝ පැලත් තියෙනවා බස් ඇතූළෙ 😅😅😅.
හැබැයි ඉතුරු සල්ලි නම් දෙන්නේ නැහැ...
Ticket issu kireema aniv. Karanna. Ape jeewithakale rata haden awa dakinna asai
ඇයි රේස් ගිහිල්ලා අම්ම මතක් කරල කුනුහරුපෙන් බැන ගන්නවා. බුදුපිලිමෙ ඉස්සරහ😂😂😂
Mekanam aththa. Eka illuwoth podii salli ne UN laga😂😂😂😂
@@shiromawijekoon1057ඇයි උන් හෝන් කරද්දි මොනාහරි හේතුවක් නිසා ඉදිරියෙන් යන වාහනයට උන්ට ඉඩ දී ගන්න බැරි උනොත්..හප්පලා මරන්න වගේ ඇඟට කපලා දාන තග කොහොමද..බස් ගැමුණු ඒවට මොනාද දන්නේ නෑ කියන්නේ..
සුබ සන්ධ්‍යාවක් 💜
ක්ලීන් කිව්වම වැඩිපුරම බය වෙන්නෙ දූෂිත තක්කඩි දිලිත් එකකෙනෙක් අනෙකා රෙනෝ ඒ අතින් බැලුවම ඔබ වැනි මාධ්‍යවේදීන් රටට සම්පතක් නිතරම හරි වැරදි පෙන්වන පුද්ගලික වාසි නොතකා පුද්ගලික අයට කඩේ නොයා රට වෙනුවෙන් කතා කරන. ඇත්තටම අපට පාට පක්ෂ වැදගත් නැ වැදගත් වෙන්නෙ රටේ ඉදිරි ගමන.
මන්ද අපි පාසැල් යන කාලෙත් දියුණු වෙමින් පවතින රටක් තාමත් එය එහෙම මයි එයයි හිතට අමාරු මෙච්චර මේ දියුණු ලෝකේ පුංචි රටකට වෙලා තියෙන අකරතැබ්බිය දිහා බැලුවම.
බසයක රියදුරා එහි යන මගීන්ගෙ ජීවිත ආරක්ෂා කරන්න ඕන ගමනාන්තය තෙක්. නැතුව එය දේවලයක් පන්සලක් චිත්‍රපට ශාලාවක් මියුසිකල් ශෝ හෝල් එකක් නොව මගීන් ප්‍රවාහනය කරන වාහනයක් බව මතක තබාගත යුතුයි.
අනිවාර්යයෙන්
Okey
මගී ප්‍රවාහනය මෙන්ම සිසුන් ප්‍රවාහය වෙනම ප්‍රමිතියක් තිබිය යුතුය
මං ගමේ බස්සෙකේ යාම නවතා අවුරුදු තුනකට වැඩියි
බස්සෙකේ ලවුඩ්ස්පීකරයෙන් නැගෙන හඬ දරා ගන්න බැරි නිසා.
කිලෝමීටර් දෙකකට වැඩි දුරක් පයින් ගියා .
දැන් යන්නෙ ලංගම බස්වල විතරයි .
තාමත් ඒ පුද්ගලික බස්වල සද්දෙ එහෙමමයි .
අන්න ඒකත් නවත්තන්න ඕනෙ .
අපි බස්සෙකට නගින්නෙ ගමන් යන්න මිසක් සිංදු අහන්න නෙවෙයි කියල උන් දැන ගන්න ඕනෙ .
Yes...strongly agree ...!
අ ♥️ අනාගතය
නු ♥️ නුඹයි
ර ♥️ රටේ
😂😂
සහතික ඇත්ත. මෙි වැරදි සියල්ල නිවැරැදි විය යුතුයි. තෙරමිබල්, සැරසිලි, ආගමික දැවැන්ත පුවරැ, කන පැලෙන සිංදු ( ඔලුව කැක්කුමයි බහින කොට) ටෙලිවිෂන් සියල්ල නතර කලයුතුමයි. පුතේ ❤❤❤🎉🎉🎉🎉. මෙි අය අදහන ආගමකුත් නෑ. යන මිනිසුන්ට නිවනකුත් නෑ.
සම්පූර්ණ ඇත්ත. ..
වර්ජනය කරන උන්ට දඩුවම් දිය යුතුයි...අපි බලය දුන්නේ ඒකට තමයි
මාස තුනකට වතාවක් බස්රථවල තත්ව පරීක්ෂාවක් මෙන්ම රියදුරන්ගෙ සෞඛ්‍ය තත්වයත් පරීක්ෂා කිරීම ඉතාම වැදගත්
වටින කතාවක්. හොදට රිසච් කරලා පදනමක් ඇති පැහැදිලි කිරීමක්.
ඇත්තටම හරි අසෝබනයි. ඇස් වලට අමාරුයි මගින්ගේ කන් වලට ශබ්ද අහිතකරයි
මෝඩ කමට කල දෙයක් වයිරසයක් වෙලා
භාරත පුලුවන් නම් මේ මිනිස්සු මකල හරි මේ වැද්‍ර් තේරුම් කරල දෙන්න ජය වේවා
76 වසරක සාපය අවසන් කරන්නට දායක වුණු දමිළ මුස්ලිම් බර්ගර් මැලේ සහ සිංහල, සියලුම ශ්‍රී ලාංකිකයන්ට බෙහෙවින්ම ස්තුතිය!
🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️ NPP 💯🚩🚩
_ඩ්‍රයිවරයයි කොන්දයි හයියෙන් අහන මළජරා සිංදු මගියාත් අහන්න ඕනෙද._
Agree. ❤
I too...!
මම ලන්කාවට නොයන හේතු කිපයකින් එකක් තමා පාරෙ කිසිම විනයක්, නිතියක් නැති කම. මගෙ නිවාඩු, මගෙ සල්ලි, මගෙ කාලය, මගෙ සතුට වියදම් කරනවා කරදයක් නොවි පන බෙරගෙන ගිහින් එන්න පුලුවන් රටකට.
ඇත්තටම හොඳ වැඩපිළිවෙළක් .කෑ ගහන අයට කෑගහන්න කියල රටේ නීතිය ක්‍රියාත්මක කරන එක ආණ්ඩුවෙ වගකීම.එසේ කල යුතු වන්නේ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙනි.
අනිවාර්ය යෙන් ම
එකෙන්ම ඇත්ත,පුදුම වදයක් බස් වීල් මෙ රටට,වී දුවන්නෙ රටෙ kammalima සෙට් එක...අද උදෙත් අම්ම කෙනෙක් යටකරගෙන ගියා බස් කරයෙක,ඒ අම්මා කුඩුපට්ටම් උනා,මුන් මෙ බස් වීල් සරසලා තියෙන විදිහට පාරවල් පේන්නෙ නැහැ උන්ට,වීල් එක පාර බාලන්නෙ පාර මැදට අරගෙන
අනිවාර්යයෙන් මුන් මට්ටු කරන්නම් ඕනෙ සිංහල ජාතිය බේරගන්නනම්
අවුරුද්දකට 2000,3000 යටකරගෙන යනව මුන්....ඒ ජිවිත වලට තොරොම්බල් කඩ කාරයො වගකියන්නෙ නැහැ,මෙව්න්ගෙ මොලෙ කිසිම දිඋනුවක් නැහැ
ටික කාලයක් යන්කොට හරියයි
කදිමයි
ඔබේ අදහස් අපි අගය කරමු
තවත් රටවල් වල ඇති යහපත් දේ මේ රටේ ජනතාවට දැනුවත් කිරීම ඉතාම අගෙයි
ඇත්තටම මෝඩ බයියොන්ට
මේ සිදුවීම් වල වටිනාකම ක්
තේරෙන්නෙ නෑ
මොන්ගල් රියැදුරෝ
කෑලි එල්ලගෙන නටනවා
ගස් බැමුණුවගෙ පුපට සුදු යකඩ බටයක් බස්සල ඉන්ඩ ඕනේ සේරෝටම කලින්...😅😅
කටුකම්බිත් ඕනැ
බස් ගැමුණුවා ගස් බදින්න ඕන.
බස් ප්‍රස්න 50% විසදෙනවා.
භාරත පුතා ඉදිරියටත් ඔයවිදියට කරගෙන යන්න ජය තෙරුවන් සරණයී
පොලිසියේ පාරේ ඉන්න මහත්වරු අසරණයි . ලොකු ලොකු අයගේ බස් ඇල්ලුවොත් ලොක්කන්ගෙන් සබ්බුව ලැබෙනවා . ලොක්කෝ ගොඩාක් අය බස් ලොක්කන්ගේ යාලුවෝ. ගොඩාක් අවස්ථා වළ බස් අල්ලපු ගමන්ම කෝල් එනවා . ඒනිසා ඒ විදිහේ බස් දකිනකොට ගොඩාක් කාර්ය බහුල වෙලා අහක බලාගන්න හරි නොදැක්කා වගේ ඉන්න හරි වෙනවා. මේක ඒ වගේ සුන්දර ආශ්චර්යජනක දේසයක්.
👍👍
මගී ප්‍රවාහන බස් ඇතුලෙ කන් පැලෙන මියුසික්, ඇස් නිලංකාර වෙන ලේසර් උසාවි නියෝගෙකින් තහනම් කරන්න ඕනෙ. ඊටපස්සෙ පොලිස්සියට බනින්න බෑනෙ. ලයිට් දාගෙන කාවඩි නටන්න ඕනෙ නම් ඔක්කොම හයි කරගෙන ගෙදර තියාගන්න ඕනෙ. මගී ප්‍රවාහනේට පර්මිට් අරගෙන පාරට බස් දානව නම් ඒක ඒ විදිහට තියෙන්න ඕනෙ. නැත්තම් ඕන මගුලක් දාගෙන මිනිස්සු පටවගන්නෙ නැතුව තනියම පාරෙ ගියා නම් ඉවරයි ආසාව ඉවර වෙනකල්ම. මේ වදේ දැන් අවුරුදු කීයක් තිස්සෙද ලංකාවෙ මිනිස්සු විඳින්නෙ 🤷♂️🤦♂️
😊😊😊😊😊
අනිවාර්යයෙන්ම ඔය විකාර බස් ක්‍රමානුකූල කළ යුතුමය
බස් ගැමුණු හිතං ඉන්නෙ ඌ දුටු ගැමුණු කියලා😂😂😂😂
ඒකනං අපිත් පිලිගන්නවා.
😂😂😂😂😂
රජය මේ ලොරි බොඩි බස් නැතිව ඇත්ත බස් 1000 ක් මේ අය වැයෙන් ගේනවා කිවා.
සෑම අංශයකටම පොදු දේ තමයි වැරැද්ද සිද්ද වෙන පලමු අවස්ථාවේදීම නිවරිදි නොකිරීම.වැරැද්ද කාලයක් තිස්සේ සිද්ද වෙන්න ඉඩ හැරිලා වැරැද්ද ස්තාවර උනාම නිවරිදි කරන්න ගියාම තමයි ගැටුම.කොහොම උනත් මේවා නිවරිදි විය යුතුමයි
🔺අද දන්නේ ලංකාවේ බාගෙට බාගයක් බස් අයිතිකාරයෝ කියලා...පුදුම විරෝදයක් ආන්ඩුවට..
ආන්ඩුවේ මේ තීරණය හොදයි.හැබැයි තව දේවල් ඇඩ් වෙන්න ඕන.සහ මිනිස්සු වෙනුවෙන් තීරණ ගද්දි ඒක අවසානයක් වෙනකන් ගෙනියන්න ඕන
පොදු ප්‍රවාහන සේවය කියන්නේ තොරණක් නෙවෙයි..ඒක සුවපහසු වෙන්න ඕන ආරක්ශිත වෙන්න ඕන..
බස් එකකට නැග්ගොත් මහන්සියට නිදාගන්න බෑ කන පැලෙන්න මියුසික්
වින්ඩ්ස්ක්‍රීන් එක පේන්නේ නෑ වටේම මල් ගහලා සරසලා
පාරේ යන උන් පවා ගැස්සෙන හෝන්
බහින හෝල්ට් එකක් හොයන්න බෑ වටේටම කලුවරයි
ඇස් නිලංකාර වෙන පාට පාට ලයිට්..
ඊට පස්සෙ සෙමි ලක්ශරි කිව්වට තනිකර ජරාගොඩක් ප්‍රෝඩාවක්.වැඩියෙන් සල්ලි ගන්න එක විතරයි..
හවස කොටුවෙන් වගේ AC එකක නැග්ගොත් හිටගෙන යන්න වෙන්නෙ මුලු ගානම ගෙවලා...
ඒ අස්සේ බුලත් විට කකා ඩ්‍රයිව් කරන ඩ්‍රයිවරුයි කොන්දොස්තරයි
කුඩු ගහලා වගේ නට නටා රේස් යන ගමන් මිනිස් ජීවිත තබේකට මායිම් නොකරන ඩ්‍රයිවර්ලා
ගමනෙන් බාගට බාගයක් පෝන් එක කනේ තියන් තනි අතින් බස් එක එලවන්නෙ
කිසිම චාරයක් නැතුව මගීන්ට කතා කරන කොන්දොස්තරලා
මේ ඔක්කොම හෑදෙන්න ඕන...විනය තියෙන ආරක්ශිත ප්‍රියමනාප සේවයක් තියෙන්න ඕන..බස් එකක ඉස්සරහ සීට් එකක ඉදගෙන යන්න එතකොට තේරෙයි මෙච්චර අනතුරු වෙන්නෙ ඇයි කියලා..
බ්‍රේක් එකක් ගැහුවොත් හැමෝගෙම අත පය ඇබරෙනවා...ඇගම එහේ මෙහේ හැපෙනවා.වයසක අම්මලා තාත්තලා පොඩි උන් බිම..අන්න ඒම ස්පීඩ් එකක යන්නේ
යකඩ බාර් ගොඩක් ගහල හිර වෙන්නම හදපු බස් එකක අනතුරක් වුනොත් මගීන්ට වෙන හානිය වැඩි සාමාන්‍ය බස් එක්කට වඩා...
දියුණු රටවල පොදු ප්‍රවාහනයට අදාලව කරන මොඩිෆිකේශන් කියන්නේ සුවපහසුව ආරක්ශාව වැඩි කරන එක.නැතුව තොරොම්බල් කරත්ත වගේ බස් හදන එක් නෙවෙයි..තමන් ආස මොඩිෆිකේශන් සිංදු ලයිට් තමන්ගේ පුද්ගලික වාහනවලට කරගන්න.
අපි කැමතියි අපේ රටේ හොඳ බස් ඩැයිවර්ලා ඉන්නවා ට හොඳම නිතිය තමා රජය අරගෙන ඉන්නේ අපි කැමතියි මේ නිතියට මේ නිතිය නතර කරන්නම එපා පොලිස්පති තුමනි ❤❤දිකටම කරගෙන යන්න බස් ස්ටැයික් කලොත් දමන්න ලංගම බස් අපට ඒ ඇති
ඇත්තටම හොඳ දෙයක් පිට රටවල ඔය විකාර නෑනේ
Low බජ්ට් නයිට් ක්ලබ්
ඒක නියමයි😅
මාලු ටැංකිය
ගමනා ගමනය කියන්නේම අපායක් බස් එකකට නැගීම ජීවිතයත් මරණයත් අතර සටනක් අත පය පණ නැති මගියෙකු නැගීම උගේ අවසානයයි
මේවාට මූලික හේතුව නූගත් රියැදුරන්ගේ සහ කොන්දොස්තර කරුවන්ගේ නොහැදුනු, නොදැමුනු කම සහ පහත් රුචිකත්වයයි.
කිසිම විනයක් නැහැ කනට කරදර විදියට සිංදු දමලා බොහොම හොද වැඩක් පැහැදිලි කිරීම ගොඩක් වටිනවා ♥️
ට්‍රැපික් වැරැදි හොයන්න ඕන සියල්ල නිවැරදි කලපසු වෙනකරණ්න දෙයක් නැතිඋනාමද මගී ප්‍රවාහන බස් රථවැරදි හොයන්න ඕන.බස් රථයට ගොඩවූ වෙලාවේ සිට කංඅඩි පැලෙන තරමට සබ්දය සහිත සංගීතය ඇත්තටම කන්දොස්කිරියාවක්.ඒවගේම අනවශ්‍ය වර්ණ, විදුලි දහරා,සවිකිරීම නිසා වෙනත් බස් රථයක රියදුරෙකු ඒදෙස බැලූවිට ඇක්සිඩන්ට් එකක් වීමේ අනතුර බලපාන්නෙ බසයේ ගමන් කරණ අයටනේ.නීතිවිරෝධී සවිකිරීම් ඉවත් කරණවට විරුද්ධත්වයක් දක්වන එවුන්ට නෙවෙයි.
මිනිස් ජීවිතයක වටිනාකම එතරම් පහළට වැටිලා
ඇත්තටම හොද වැඩක් .මොන තොරොම්බල් වැඩද.අපේ මිනිසුන් කරන්නෙම විකාර තමා .
සුභ සැන්දාවක් ❤🎉
සහතික ඇත්ත කථාව පිට රට වලත් බස් තියෙනවා අපේ ලංකාවේ වගේ බස් වල තරම් තියා කොටින්ම තොරාන් ගහගෙන යන්නේ නැ භාරතගේ සර්ගේ පැහැදිලි කිරීම හරිම වටිනවා ❤❤❤❤❤
Aduma hon ekak vath gahanne ne
අපිත් ඩුබායි ඉන්නේ අනෙක් රටවල් වල අත් දැකීම් නැ .මෙරට විදියට පොදු ප්‍රවාහන නීති මාර්ග නීති කවදා හැදෙයි ද .ආන්ඩුව එක පැත්තක පොලිසිය හමුදාව රාජ්‍යය නිලධාරීන් බහුතරයක් ආන්ඩුව සමඟ නැ විපක්ෂ එකක් වත් ආන්ඩුව සමඟ නැ ජනතාව බාගෙට භාගයක් ආන්ඩුව සමඟ නැ .මෙහෙම බෙදිලා ඉන්න තුරා නම් සක්කරය ආවත් ඔය රටනම් හදන්න බැ ..
වහාම දිනයක් ප්‍රකාශයට පත්කරල වාහනවල අනවස්‍ය දේවල් ඉවත් කරගන්න සලස්වන්න ඉන්පසුව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න ඕනෑ
නියම කතාව මල්ලි හරිම සතුටුයි
කොහොමත් රියදුරන්ට නිතිරීති අත්‍යවශ්‍යයි විනයක් තියෙනන්නම
ඔනේ තමන් කරනරැකියාවට ගරු කලයුතුයි ක්ලින් ශ්‍රීලංකා ජයවේවා ❤️වාහන කැරොල් කරන්න අනවශ්‍යයි. AKD❤❤❤❤❤
තාමත් මිනිස්සු migrate කරන ප්‍රදානථම හේතුවක් මේක. .කිසිම දිනක මාර්ග විනයක් හදන්න බැහැ. එක්කෝ බස් සංගම්, three wheel සංගම්, හැම සංගමයම කියන විදිහට ආණ්ඩුව නටන්න ඕනේ, එහෙම නැත්තන් ඊළඟ චන්දෙදි පරදිනවා 😔..අද පාරක හරි විදිහට සිග්නල් එකක් දාලා යන මිනිහා පිස්සෙක් ගානට ගනන් ගන්නේ. Colour lights වලදී තැඹිලි පාට වැටෙන්න කලින් පිටිපස්සේ එකා horn ගහනවා පලයන් කියලා. ...මේවා කථා කරන වෙලාවේ IELTS කර ගන්න එක තමයි අන්තිමට වටින්නේ 😒
ස්තුතියි ❤❤ අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක කල යුතුයි ❤❤❤ බස් මoතීරු නීතිය ක්‍රියාත්මක වීම හොදයි.❤❤
මේ තොරොම්බල් බස් වල යන අපිබ්තමයිදන්නෙ ඒවගෙ රගේ ඔලුව කැරකෙනවා වගේ ඇතුලට ගිහාම ඇස් නිලංකාර වෙනවා හරි අමාරුයි , ඊටත් වඩා මහා හයියෙන් අහගෙන ඉන්න බැරි රචනාවල් වගෙ සිංදුත් දානවා😢
ඔව් එපාම වෙන්නේ ඒ සින්දු අහන් ඉන්න ගියහම.
@@nayaniishfulපිරිමින්ගෙ වැලපුම් ගී, මටනම් අප්පිරියයි.එක දවසක් ඕකෙ සද්දෙ අඩුකරන්න කිව්වම කොන්දොස්තර කියනවා driver ට නින්ද යනවලු
භාරත මම මෑතකදි බදුල්ල බස් එකක ආවා රෑ... මට හම්බ උනේ ටිකක් ඉස්සරහා අසුනක්.... මට කෙලින් නිවෙන දැල් වෙන led පටියක් දැල් වෙනවා ඇත්තටම නිදාගන්නත් බෑ ඇස් පියා ගත්තමත් ඒ එලියේ සැර ඇස් වලට වදිනවා පැය හතරක ගමනක් මම ආවේ පුදුම අපහසුවෙන්
රටක දියුණුවට මේ සියල්ල හරිමගට ගැනීම වැදගත්.මෙතුවක් කල් රට බල්ලට ගිහින් තිබුණෙ.මේ රට ඉදිරියට ගෙන යද්දි අකුල් හෙලන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.
තමන් ගැන විදිතරක් හිතන ආත්මාර්තකාමි මිනිස්සු ඉන්න හිරු වගේ ජඩ තියනකම් මේ රට හදන්න බෑ.ඔබගේ කැපවීමට තුති.❤❤
හොඳ පැහැදිලි කිරීමත් භාරත මහත්තයා ඔබතුමාට ගොඩාක් ඉස්තුති ජනතාව දැනුවත් කිරිම ගැනට ❤❤❤❤❤❤❤❤❤❤
පොඩි කාලෙන්ම ලංකාවෙන් ඇවිත් ලෝකේ බොහෝ රට වල ඇවිද ඇති මමත් ලෝකයේ කිසිම රටක මේවගේ ප්‍රවාහන සේවාවක් දැකලා නෑ...මේ බස් ගෑනනම් නීතිය ක්‍රියාත්මක කල යුතු යැයි සිතමි .
අවුරුදු තිහක් වෙනව රටින් පිටවෙලා වෙනරටක ජීවත්වෙනව වාහන හෝන් සද්ද දහ පාරක්වත් ඇහිලානෑ
Eka eththa math
ඔවු අනේ .ලංකාව ට ගිහිල්ලා ගමනක් යන්න බස් එකේ යන්න ගියාම පටන් ගත්ත වෙලාවෙ ඉදලා ගමනාන්තය ට යන කල් පුදුම බියක් වගේම කලකිරිමක් .හිතා මතා එකෙක් ඇගේ අතුල්ලන කොට මොනා හරි කිවුවොත් .කියන්නේ සැපපහසුකම් ඇතුව යන්න ගන්න එපැයි වාහනයක් ඕන් දෙන උත්තර වනචර එවුන් .පොදු ප්‍රවාහනයනයේ තියෙන වැරදි කෝටියක් සමහර මගින් කොන්ද රියදුරන් එහෙන් වෙලෙන්දො සද්දෙ ගැට කපන්නෝ.ඇගේ අතුල්ලා සුවන්ව්න්දන ලබන එවුන් 🙆🙆🙆🙆🙆
වත්මන් ගැටළු පිළිබඳ ඔබේ විශ්ලේෂණ අගය කරමු.
මෙන රටක මෙන අශීලාචාර ක්‍රම තිබූනට රටක් ශීලාචාර වෙන්ඩ ඕනේ . ලංකුවේ මහ ඡනතාවත් ඉල්ලීම් කල යූතුයි සීලාචාර ගමනක් යන්න ප්‍රවාහනයක්
පොදු පුවාහන සේවාව පත්වි ඇති අවාසනාවන්ත තත්වය වෙනස් කිරිමට කිනමි නිතියක් යටතේ හෝ පියවර ගැනිම අනිවාර්යෙන්ම කල යුතුමය.thanks
අපි බස් එකකට ගොඩ වෙන්නේ නිදහාසේ යන්න.. එත් නිදහසක් නැ තනිම කරච්චලේ.... සිංදු අහන්න අපි හැමොම කැමතයි එත් Driver ට Conductor ට ඕනැ සිංදුව උන්ට ඕනැ උපරිම ශබ්දයෙන් අපි ඇසිය යුතුද? අපට call එකක් ආවත් එකට පිලිතුරැ සපයන්නවත් බැ එ තරම් කරච්චලේ... Driver Phone එක බිම තියන්නැ ඌ ඇවිදින් තැන් තැන් වල මුදල් ගරහ ගන්න එකාලත් එක්න call එකේ... අර බස් එක දැන් මෙතනින් ගියා... අරක අන්න අපිට පිටිපස්සේ එනවා වගේ රට අල්ලන්න වාගේ ඌ Busy... හැම තැනම Bus වලින් මුදල් ගන්න පතාලය....
සහතික ඇත්ත
ඒ කතාව ඇත්ත. මෝටර් සයිකලය යන්නම් බැ රෑට .තොරන් වගේ බස් එන්නේ. දරුවෝ අරං යද්දි නවත්ත ගන්න ඔනී .නැත්නම් හැප්පිලා මැරෙනවා ..ඒ ලයිට් එලියට
ඒක ඇත්ත කතාව අපිඉතා කැමතිම නීතිය නිසිලෙස ක්‍රියාත්මක විය යුතුය
බොහොම ස්තුති දැනුවත් කිරීම මේ සම්බන්ධව ❤
Thank you Great job ❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍
මිනිස්සු බහුතර බලයකින් රජයක් පත්කර ගත්තෙ පඩත්තර බස් ගැමුණුවට ඕන විදියට නටන්න නෙවෙයි..
අහ් හවසත් හෑල්ල ඇවිත්❤ අයියට බස් පිස්සො බනීව්.එයාලා ඇවිස්සිලා ඉන්නෙ 😊😊.
බස් එක ඇතුලේ කැසට් කඩයක් කරන්න එපා.
1.අවිනීත සින්දු (උන්ට ඕන දහජරාව)
2. ඒවා නිතර අහන දරුවන්ගේ මනසට වෙන හානිය
3. පාඩුවේ නින්දක් දාගෙන යන්න ඉන්න මහන්සි වුන මිනිස්සු.
4. ශබ්ද වලට අකමැර්හි අය
5. කන් වලට ඉතා අහිතකර ශබ්ද දූශනය
6. පොත් කියවන අය/පාඩම් කරන අය
7.කල්පනා කරන අය
8. සෙල් පෝන් භාවිතා කරන අය.
9. ඉතා අහිතකර රුචියකට පරපුර ඇද දමන බයිලා .
චන්දේ දුන්නේ හොද දේ කරයි කියලනේ . එහෙනම් ඉදපල්ලා රට හොදට හදනකන්.
මහත් දවල් ගිනි මද්දාහනේ ඉහෙන් කනෙන් දාඩිය දාගෙන තෙරපි තෙරපි ඉන්නැද්දි .කන පැලෙන්න සවුන්ඩ් දාගෙන මිනිස්සුන්ට වයසක උදවියට පැවිද්දන්ට පුදුම වදයක් මිනිස්සුන්ට තියෙන්නේ.වහාම නිතිය කිුයාත්මක කරපල්ලා
නීතිය ගැන බොහෝ දේ දැනුවත් කිරීම අගය කරමි…කාලයක් කරගෙන ආ මහජන හිංසාව නතර කිරීමට අනීතික ක්‍රියා දැන්වත් නතර කිරීමට කටයුතු කිරීම ඉතා වැදගත්….
You are💯 correct!!!!!
නීතිය හරියටම ක්‍රියාත්මක කරන නිලදාරින්ට හිසනමා ආචාර කරන වා. අපිත් මේ බස්වල ගමන් කරන සාමන්‍ය අය.හරිම ඉසරදයක් මේ සබ්ද, තොරොම් බල් එල්ලන් යාම.
I am a bus driver at Los Angeles metro. It’s great service to the community. Well disciplined, committed to keep grateful. Customer service
හොඳ තිරණ යක් 👍
බස් වල කළයුතුම අත්‍යවශ්‍ය වැදගත්ම හොඳ දෙයක්.
ආගන්තුක ප්‍රදේශයක බසකින් ගමන් කරන කෙනෙකුට පැහැදිලිව ඉදිරිය නොපෙනෙන සේ තොරොම්බල් මෝස්තර නිසා මගින් දැඩි අපහසුතාවට පත්වන අවස්ථා එමටයි.
Hodawadak niyamai baratha❤
100% එකඟයි 👍👍👍💖
දවසක් මම බසයට නැගලා holt 2 ක් විතර ගිහින් බැස්සා....ගමනාන්තය එහෙමම තිබියදී...අැයි දන්නවද...අැතුලෙ ඉන්න බැහැ...වටේට ලයිට් කැරකෙනවා..එ් මදිවට කන පැලෙන්න සින්දු....හිසරදේ හැදුනා..
බුදුසරණ යීඔබතුමන්ට බාරත ❤❤❤❤❤❤❤❤❤💕💕💕💕🙏🙏🙏🙏🙏🙏😊
💖💖💖💖💖💖💖💖💖💖💖💖.....මේන් ඇවිත්..
Excellent bro excellent
බස් එක 14:16 ට ගොඩවුන ගමන් අසන්නට වෙන්නේ මහා ජරා සින්දු . රියදුරා අසා සින්දු . මගියාට පොතක් පත්තර යක් බලා ගමන යන්න විදීයක් නොමැත .
100% agreed what this government stated to impliment traffic rules.
No loud music while driving buses, respect for others comfort, specially older people,
බස් එකේ ඉස්ස්‍ර දෙක දුන්නේ නැහා දැං රුපියල් පහා දෙන්නේ නැහා
මේක FB Upload කරන්න පුලුවන්නම් හොදයි.
ස්තුතියි භාරත
Absolutely correct❤
සුවපත් සැදෑවක් වේවා ඔබ දෙදෙනාටම.අද වීඩියෝ එකක් දැක්කා. ත්‍රි රෝද රථ වල තිබෙන කුඩා බුදු පිලිම පවා පොලීසියෙන් අයින් කල බව.ඒගැන අසතුටිනුයි එම රියදුරු මහතුන් කතාකලේ .
_වින්ස්ක්‍රීන් එක අයින් කරල බ්ලොක් ගල් බිත්තියක් බැඳල පොඩි සිදුරක් තියාගෙනත් මගමරුවෝ බස් එළවාවි._
හැටන් බස් අනතුර දවසෙත් කීවා....
So True
Thankg you
Good evening Mr barata tennakon
❤❤❤❤❤