Yako. Thopi wage harak innakam me rata kawadawath gods ganna ba. Thope molawal wala thiyenne asuchi da? Ma maussayawa embalm karala thiyenne. Athula ta danna ona ewa dala lassana ta miniya hadala thiyenne.
What an incredibly talented genius you are in all dimensions and perspectives of Cinema, History, Drama, Teledarama and all other fields you have been engaged with enormous talents and dedication!!! It is an 'occupational hazard you faced as you took all the risks to contribute to another classical cinema creation Sinhabahu You are such a wonderful human being with humanity and simplicity: That's the very reason I came to pay my last respect to you this afternoon!!!! MAY YOUR SOUL REST IN ETERNAL BLISS OF PEACE IN HEAVEN!!!!!!!!!
Of course madavi ,you are right.your father is very sensitive man.I learnt lot of things from your father.he is a talented teacher..Rest in peace mr.jackson anthony .😢
අප්පච්චීව අරන් යනවා 😥
හදවතට දැනුනා ඒ වචන ටික 😔
නිවන්සුව ලැබේවා !!
අනේ කොච්චර වේදනාවක් හිතේ තද කරන්ද ඒ දෝනි අප්පච්චි ගැන කතා කරේ😢😢😢😢
ඔබ තුමාට මෝක්ශ සම්පත ලැබේවා ❤😢😢😢😢
එතුමා නිදි වගේ .අවුරුද්දක් ලෙඩ වෙලා හිටිය කියල කියන්නවත්
බැහැ .එතුමාට ඉක්මන් භවයකදීම නිවනින් සැනසීම ලැබේවා ..😢😢😢😢
😢
අනේ ජැක්සන් අයියාට මෙවැනි අකල් මර්න්‍යක් නොවේ ව අජරාමර්‍ර මර්‍ර නිවන් සුව ලැබේවා
ජයරත්නටයි ක්‍රෙඩිට් එක.
Embalm eka deela thiyanawa supiriyatama.
එම්බාමි එක තිතටම දීල තියෙනව.
ඔබ මෙවන්වූ පියෙකුට දියණියක් වීම භාග්‍යයකි. එහෙත් මෙවන්වූ දුක්ඛිත, කෙටි අවසානයක් නිවන් දක්නා ජාති දක්වා ඔබ පියානන්හට ලඟා නොවේවායි අපේ පැතුමයි.
අනේ හොරු අරන් ගියා කියන්න එපා එක තැන් වෙලා ඉන්නට වඩා ඔහොම සමූ ගැනිම ගැන සතුටු වන්න
අප්පච්චි හොරු අරන්ගියා 🥺 ඒත් අපෙ හිත්වල අමරණීයයි . දුවෙක්ට තාත්ත කෙනෙක් නැති වෙනව කියන්නෙ 😓 ජීවිතේ ම නැ,වගෙ තමා එකම හයිය .හතරවරම් දෙවියො තමා තාත්ත කෙනෙක් ගෙදර ට ♥️🥺🙏
එතුමා අපිව කලාවෙන් සතුටු කලා.අද අපිත් ගියා අපේයුතුකම ඉටුකරන්න.හරියට නිදාගෙන ඉන්නවා වගෙයි. ඔබතුමාට සුබ ගමන් අාදරණීය කලාකරැවානෙනි.😢
මං දැක්ක සිය ගනන් කමෙන්ට් පහුනු කාලෙ එතුමා මැශින් එකේ ගහල හිටිය කියල බැනල තිබුනෙ ..මං හැමදාම ඒ කමෙන්ට් දිහා බලල කලකිරුන.මට සතුටුයි මං හීනෙකින්වත් එතුම ගැන එහෙම දෙයක් නොහිතපු එකට.මගෙ ඇස් වලටත් කඳුළු එනව.මගේ කෙනෙක් නැතිඋනා වගේ.එතුමා අලුත් ජීවිතයක් අලුත් තැනක ලබන්න ඇති.අපි හැමෝම තාවකාලිකව එන්න යන්න ආපු තැනක් මේක.කවද කාට කොයි වෙලේ යන්න වෙයිද දන්නෙ නෑ
ඒ වචන ටික හදවතටම වැදුනා. මොනවා කරන්නද. අපි හැමෝම මැරෙනවා. හිත හයිය කරන් ඉදිරියට යන්. (නිවන් සුව ඔබට )
ඔයාගේ අප්පච්ච් මිය ගියේ නෑ අපේ හදවතේ සදාතනික ව ලැගුම්ගත් මිනිසා ජැක්සන් 🙏🙏🙏🙏
හරිම දුකයි ඒත් ඉපදෙන හැම අයෙක්ම මිය යෑම ලෝක ධර්මතාවයක් ඉක්මන් භවයකදීම ඔබට ඒ උතුම් අමා මහා නිවනින් සැනසෙන්නට ලැබේවා🙏
ඔබ වෙනුවෙන් ඔය ගමන යන්න වෙනත් කෙනෙකුට පුලුවන්නම් මම කැමතියි යන්න මොකද ඒ තරම් ඔබේ හැකියාව අපේ දරුවන්ට වටිනවා 😢😢😢😢😢😢😢😢
ලංකාවේ ඉපදුනේ නැතිව ඉන්දියාවේ ඉපදුනානම් ජැක්සන් ඇන්තනි කලාකරුවා මොන තරම් අගය කරාවිද...අති දක්ෂ අති විශිෂ්ඨ බව මෙතුමා කල නිර්මාණ වලින් ඔප්පු කර තියෙනවා ..😮😮😮
Niwasuwa. Labawa.
මාධවී ,අප්පච්චි නතර කළේ ඔයාල තුන්දෙනාම අම්ම එක්ක යන පාර හදල තියලයි.ඔයා ඒ දැවැන්ත ගමන ආරම්භ කරන තුරු අපි බලාසිටිනවා.ජැක්සන් ඔබට අපේ උත්තමාචාරය!
නිවන් සුව ලැබේවා .හොද කලාකරුවෙක් නැති උනේ ලංකාවට 😥😥
ලස්සන වදන් ටිකක් දුන්නේ මාදවී අක්කෙ ..... 🎉
Rest in pleace 😢
කවදාවත් මේ වගේ සොදුරු මිනිස්සුන්ට නිගා කරන්න එප..ගෞරවනීය මිනිසෙක්..පියෙක්..කලාකරුවෙක්...පුස්තකාලයක්...අපේ සිත් සතන් පිනවූ මෙතුමන්...නැතිවීම..අපට වඩා බිරිදට..දරුවන්ට දැනෙනවා..දෙවනුව අපට..වෙන කතන්දර නොකියා මේ කලාකරුවන් හට අවසාන ගමන යන්න සුභ පතන්න...අපේ රටේ ප්‍රසිද්ධියට කලාකරුවන් පාවිච්චි කරනවා..එහෙම කියලා දේශපාලනය කිය කියා නම හංවඩු ගහන්න් එපා..ඒක.මහ පවක්....මම හදවතින්ම ආදරේ කරන උතුම් මිනිසෙක්..ඔහුගේ පලමු කතාව වන් පලිගු මැනිකේ ඉදන් මේ වන තෙක් සියලු ටෙලිනාට්‍ය ..සිනමා...මා විසින් නරඹා තියෙනවා..එකකට එකක් වෙනස්...සජිත් මල්ලි....අකිල මල්ලි ...මේ තාත්තගෙන් හිස්වූ අඩුපාඩුව පිරිමහයි.....නමුත් තාත්තට කියපු සමහරක් නිසා පුතාලා කලාවගැන කලකිරෙයිද දන්නෙ නෑ..එහෙම වෙන්න එපා.ග්ල් ගහන්නෙ පල ඇති රුකට...ඉදිරියට යමු..ඔබතුමාට නිවන් සුව ලැබේවා .......😢😢😢❤❤🙏🙏
ඔව්...ඔව් ඒ නිසා වෙන්න ඇති ගිහින් රාජපක්ෂලාට පුක දීලා වාසි අරගෙන රාජපක්ෂලා බුදුන්ගේ ඥාති වෙනවා කියලා කිව්වෙ, මොනවා උනත් ජනතාවට කරපු හානි වලට මු වගේ උන් මීට කලින් තමයි යන්න තිබුනෙ.
සත්‍ය වශයෙන්ම 😢😢😢😢
True❤❤
පලිගු මැණිකේ නාට්‍ය ස්‍රියන්ත මෙන්ඩිස් නේද ඉන්නෙ ?
Very true 😢. How sad. Sri Lanka lost a walking encyclopedia.
Ow....සිනමාව...වේදිකාව...ටෙලිනාට්‍ය...සංගීතය...චිත්‍ර කලාව...ගේය පද රචනය....ඉතිහාසය ...නර්තනය ....මේ හැම දෙයක්ම දරා ගත් එක් සොදුරු මිනිසෙක්...සකල කලාවේ සක්විති ඔබයි ........😢😢
රටට වටිනා මිනිසෙකු අපට අහිමි වුණා .ඔබ තුමා ta නිවන් සුව ලැබේ වා!!!!!!!
ලස්සන පවුලක් සොදුරු කලාකරුවෙක් හොද පියෙක් සොදුරු මිනිසුන් අතර සොදුරු දක්ස මිනිසෙක් ලෙස නැවත ඉපදේවා ඔබ කලාලොවට අව්ස්‍යමයි නිර්වානය දක්වා යන ගමනේ අපිට යලි යලිත් මුනගැසේවා නිවන්සුව ලැබේවා ඔබ තුමාට
අපගේ ගුරුතුමාගේ අගය නැතිවු පාඩුව දැනෙන්නෙ පාසැල් ළමුන්ට නැතුව මේ ජඩ පාලකයන්ට නොවේ එතුමා නැතුව කවුරු හිටියත් වැඩක් නෑ තෙරුවන් හා දෙවිවරු සත්‍ය පෙන්වයි වෙලවට.
අනේ ඒ ටික ඇහුවාමනම් දුක හිතුනා දුවෙකුගේ ආදරේ නිවන් සුව ජැක්සන් මහතාණෙනි 🙏🏻🙏🏻
හොදට හිට්පු මනුස්සයෙක් කියන්න එතුමාගේ රූපය සාක්කී😞නිවන් සුව ඔබතුමාට
Mata th eka ma hithuna..🥺🥺
Yako. Thopi wage harak innakam me rata kawadawath gods ganna ba. Thope molawal wala thiyenne asuchi da? Ma maussayawa embalm karala thiyenne. Athula ta danna ona ewa dala lassana ta miniya hadala thiyenne.
Aduma gaane kathaa karannawath iganagaththanam rata tikakwath hadei
Oyala wage minissu innakl.tama me rata hadanna bari minisaunnta katha karanna igena ganna oni issaroma cocchara watina manussayekkda me lankawata
කලා කරුවාණෙනි ඔබට නිවන් සුවයම ලැබේවා 🙏🙏🙏
මගේ හදවතේ හිටිය සොදුරුම කලාකරුව තමයි මෙතුමා.. ලොකු වේදනාවක් හිතට දැනෙනවා.. දරුවොන්ට කොයි තරම් වේදනාවක් ඇතිද හිනාවෙලා හිටියට..නිවන් සුව ලැබේවා..😢😢😢
ජැක්සන්ව මිහිදන් කලද.ඔහුගේ නාමය මිහිදන්කල නොහැක.නිවන්සුව.
Aiye obata newan suwa
මාදවි දුව අනෙ හරිම දුකයි ඔයාගෙ අප්පචි හොඳ කෙනෙක් ආදරණියිය ඔහුට නිවනෙ සුවය ලැබෙවා🙏 ජැස්සන් ඇන්තනී කලාකරුවනනි ඔබටද නිර්වාන සුවය ලැබෙවා🙏🙏🙏 මෙවන් අකල් මරනයක් නොවෙවා 🙏
මහා ගාන්ධර්වයානෙනි...... 'ඔබතුමාට උතුම් නිර්වාණ සුවය ලැබේවා......
මේ ශ්‍රේෂ්ඨ මිනිසාගේ නමින් සියලු බෞද්ධයන් ප්‍රබල පින් අනුමෝදන් කර කළගුණ සළකමු!🙏
පවුලේ හිතවතෙක් හෝ ඥාතියෙකු නොවේ. ඒත් සැබෑවටම රටට , අපේකමට ආදරය කළ මිනිසෙක් නිසාත් , ඔහුගේ දැනුමෙන් නිසි ප්‍රයෝජන ගත නොහැකි වූ නිසාත් ඒ වියෝව දරාගන්න අමාරුයි .
ජැක්සන් ඇන්තනී ආදරණීය කළාකරුවාණෙනි, ඉක්මන් භවයකදීම ඔබට ධර්මාවබෝධය ලැබේවා ! ඔබ කළ සේවයට බොහොම පින්!🙏💐❤️
මේ දැඩි වේදනාකාරී අවස්ථාවේ ශක්තිමත්ව ඊට මුහුණ දීමට පවුලේ සැමට සියලු ශක්තිය ලැබේවා !
❤❤❤❤😢😢😢😢😢😢😢😢
🙏🙏🙏
😢😢
ඇත්තටම ඔබ බෞද්ධ ශිෂ්ඨාචාරයට මනරම් පුනර්ජීවනයක් ලබා දුන්නා.ඵ් කුසල් බලයෙන් ඔබේ සසර යහපත් වේවා.තෙරුවන් සරණයි සැමදාටම
ඇත්තටම අපි දන්නේ රුපවාහිනිය තුලින් විතරක් උනාට ඇත්තටම කරපු වැඩසටහන් බලනකොට අපි දන්නවාමෙතුමන් දැනුම් සවුරක් මුලු ලන්කාවටම කියාගත නොහැකිපාඩුවක් ඔබට නිවන් සුව ...මෙවන් අකල් මරනයක් යලිත් ආත්මයක සිදු නොවේවා
අප්පච්චිව එක්කගෙන යනවා 🥺 ඒ වචන 💔
අපේ ආදරනිය කලාකරුවා ජැක්සන් ....... ඔබේ නිර්මාණය නිසා අපි බොහෝම සතුටු වුනා . ඒකට බොහෝම ස්තූතියි. අපේ තරුණ කාලයේ , ලංකාවට TV එක ආපු අලුත මෙතුමාගේ නාට්‍ය ගොඩාක් ටිවී එකේ බලලා සතුටු වුන මතකයන් එමටයි. ඒ එක්කම ඒ කාලේ වේදිකාවේ මෙතුමාගේ දක්ශ රංගනයන් බලන්න අපි වාසනාවන්ත වුනා . එතුමාව පුද්ගලිකව හදුනන්නේ නැති වුනත් , ඔහුගේ මේ වියෝව , හදවත පතුලටම තදින් දැනුනා , ඇස් වලින් නොදැනුවත්වම කදුලු ගලන්න පටන් ගත්තා. අපි නිතරම පවුලේ හැමෝම සතුටු වෙන වෙලාවට , එතුමා ගැයූ දෑස පියා ගත් කල ගීතය ගායනා කරනවා. ඉතිං මෙතරම් අපේ සිතට ලංවුනු තවත් කලාකාරයෙක් නැති තරම් . ජැක්සන් සහෝදරයා ඔබ නිදහසේ නිදියන්න.... සැනසීමෙන් ජේසු ගාවට යන්න.... May your sweet soul rest in peace ❤
ඔබතුමාට.හරිම.ආදරේ. කිසිම. වරදක්. දකින්නැහැ.වටිනා.නිහතමානි.චරිතයක්. රටට.වස්තුවක්. අහිමි.වුනා. නිවන්.සුව.පතමි
ඔබ වැනි අදරනීය උතුම් මිනිසෙක් අහිමි වීම අපට දරා ගන්න බෑ අපි අතරම යලි ඉක්මනට ඉපදේවා..
මේ වෙනකල් එතුමා ගෙ නිර්මාණ බැලුවා..දරාගන්න බැරි තරම් දුකයි..ප්‍රාර්ථනා කලේ මා කල කුසල් බලයෙන් ඉක්මනින් සුවපත් වේවා කියලා ..😢😢.බලන්න එන්න ඕනි..එත් අපි අවාසනාවන්තයි මේ වෙද්දි අපි ලන්කාවෙ නෑ...ලක් මව් තුරුලට උතුම් මිනිසත් භවයක් ලැබ ඉක්මනින්ම පැමිනේවා..
සොදුරු මිනිසෙකුගේ...විශිශ්ඨ රංගන ශිල්පියෙක්..ආදරනීය පියෙක්..ආදරනීය සැමියෙක් නැති පාඩුව නම් දැනෙයි..උතුම් ඌ නිර්වානයම ලැබේවා ...නිවනින් නිවනටම පත් වේවා...හොද තැනක ජන්ම උපත්තිය ලැබේවා...ජැක්ශන් ඇන්තනි මහත්මයානනි ගොඩක් දුකක් මේ වෙච්ච විපතට...ඔබට නිවන් සුව ලැබේවා ......
සිනමාවේ සොඳුරු මිනිසා ඔබට නිවන් සුව
ඉක්මන් භවයකදීම නිවනින් සැනසීම ලැබේවා🙏
මට තාමත් දරාගන්න බැ...අඩනවා.එිත් මට එතුමා වෙනුවෙන් එන්න බැරි උනා.මගෙ අම්ම Heart patient කෙනෙක්.මෙි හැම News එකක්ම බලන්නෙ වැලිසර Hospital ඉදල.සුභ ගමන් සර්..මාධවී නංගියේ ඔබට දිරිය හා ශක්තිය නිබදවම.ජේසු පිහිටයි 🙏
ගොඩාක් බලාපොරොත්තු වෙන් හිටියා ඔහු නැවත සුවව් අප අතරට එයි කියලා. ඔහුව හොරු අරන් ගියා වගේ. නිවන් සුව ඔබට.🎉🎉🎉🎉
අකාල සන්ද්‍යා නාට්‍යයේ ...නාගසිංහ "වෙස් වලාගත් පුංචි මැණිකා සමග අන්තිම සටනට මට යන්න අවසර කියලා රජතුමාට කියද්දී ඔබට ජය කියලා රජතුමා කියනවා...කතාව ඉවර වෙන්නේ නාගසිංහගේ උපෙක්ශා සහගත හිනාවෙන්....
මට ඒ හිනාව තාම මතකයි....අකල් වියෝවකින් නික්ම යන ජැක්සන් ඇන්තනී ,ඔබ අපේ කාලයේ අපේ ඇස් වලින් දැක්ක උතුම් කලාකරුවෙක්.........
පන වගේ ආදරෙයි පවුලේ සැමට මාහත්මයානෙනි ඔබ හොද ආත්මයක ඉපදෙනවාමයි සුබ ගමන් 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කලා කරුවාණෙනි ඔබට නිවන් සුවය ලැබේවා.ගොඩක්ම දුකයි .ඔබ වැනි උත්තමයෙක්ගේ වියෝ වීම.ආදරණිය අප්පච්චි කෙනෙක්.❤️❤️❤️❤️ මතු සසරකවත් මෙවන් අකල් මරණයක් සිදු නොවේවා.ඉක්මන් භවයක ඉපදේවා🙏🙏🙏🙏🙏😥😥😥😥😥❤❤❤❤❤❤❤❤
කොහොමත් තාත්තා කෙනෙක් නැති අඩුව වැඩියෙන්ම දැනෙන්නේ දුවෙක්ටම තමයි. මොනා කරන්නද ඉතින්. නිවන් සුවය ලැබේවා.
ගොඩක් දුකයි මාදවි අපි හැමෝම ගොඩක් ඔයාගේ අප්පචට ආදරය කලා,,අකිල ස්ජිත් මල්ලිලා දෙන්නා ඒ අඩුව පුරවාවී එතුමා එතුමා මෙන්න අති දක්ෂ දරුතුන්දෙනෙක් කලාලොවට දායාද කලා,ඒ කෙසේනමුත් අපිට නැතිවුනෙ අති දක්ෂ රංගධරයෙක් අපෙන් සමුගත්තා,,අපේ අනාගත පරපුරට ඒ දස්කම් විස්කම් ඔහුගෙන් දකින්නට නැ අය,😢😢😢😢
උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා 🙏🙏🙏🙏🙏🌹🌹🌹
සොඳුරු කලාකරුවාණණි ඔබට සුභ ගමන් අපි හැමදාම ඔබට ආදරේයි
අනේ මාත් ආදරය කරපු නිහතමානී රන්ගනශිල්පියෙක්.ඔහු වෙනුවෙන් මේ වැටෙන හැම විඩියෝ එකක්ම මම මලදිවයිනේ ඉදන් බලන්නේ හරිම දුකින්.ඔබතුමාට අජරාමර නිවන් සුවය ලැබේවා!!ලන්කාවේහිටියනම් මාත් මේ වෙනකොට ඔබතුමා බල්ස්න්නා ඇවිල්ලා.😢
කලාලෝකයේ හිස්තැනක් ඇතිකරමින් අකාලයේ මෙලොව්න් සමුගත් ආදරනීය සොදුරු මිනිසා..ජැක්සන් ඇන්තනි කලාකරුවාණෙනි ඔබට නිවන් සුව ලැබේවා ..ගග දිගේ ගොස් සලන්හන්තේ කියන්නට ආයෙත් කිසිම කෙනෙකුට බැරිවේවි..ඔබ ම්නිසුන්ගේ හදවතේ හැමදාම ජීවත්වේවි ..🙏🙏😥
ඔයාලට සියලු විශ්ව ශක්තිය ලැබේවා අප්පච්චි වගේම රටට වටිනා කෙනෙක් වෙන්න 🙏🙏❤️
ඒ සොදුරු , නිහතමානී මිනිසාට සුභ ගමන් 🙏🙏🙏
"😪රංඟන මහා පුරුෂයාට😪
😪නිවන් දොර ඇරේව!😪
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සුබම සුබ දින පතන මොහොතේ ඉතා දුක්බර පුවත ඇසුවා.
මගේ හදවත කඩා වැටෙනව එතුමගේ රුව නෙතින් දුටුවා.
මෙලෙස සිදු උනෙ ඇයිද මරණය කරපු පාපය කිමද ඇසුවා.
අනේ දෙවියනි උනිද විපතක් උලම හඬමින් යන්න යනවා.
😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪
මෙතුමගේ ගුණ ලියන්නට නමි කවි එනව ඟග වාගෙ ගලලා.
රෝහලේ වසරකට වැඩියෙන් හිටියෙ සිහිසන් නොමැත වීලා.
ඔබගෙ සෙවනැලි මතක තියලා මරුව තුරුලට ගියපු දැකලා.
වනේ වන් හතුරෙ කුටවත් නොවනු මේ දුක කියමි පතලා.
😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪
අපගෙ ඇසකන් පිනපු රඟදර ඔබයි ලොවටම උතුමි වස්තුව.
ඇසුවනමි අප්පචිචි කවුරුද එනමි ජැක්සන් තමයි ඉර්තුව.
රටට සමිපත උදාකර දුන් සිය දහස් ඇස් ඇරපු සිරිදුව.
යනවදෝ අද ගිනිම දීලා වැළපෙනව ආදරේ ලක් මව.
😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪
පිපුන නෙළුමක් වගේ හැඩවී පරවෙලා නුඹ මිලින වෙනවා.
එමලෙ සුවඳම ගාන්ඨාභය පැතිරිලා නුඹෙ සුවඳ දෙනවා.
සුදුම පිරුවට ඇඳල පේවිල නිසල දේහය බලා සිටිනව.
අජර නිවනය පතනවා මම හැඬූ කඳුලින් දවස ගෙවනව.
😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪
මවිබිමට නුඹ කරපු සේවය ගිනෙස් පොතෙ සට හනක් තබනව.
මහා රඟදර ජැකාමයි ලොව පිනෙන් ජනිතව උපත ලබනව.
උපන සසරෙදි නොවනු මේ දුක නිවන මග දොර විවිර කරනව.
දෙපා අල්ලා වදින්නමි මම යන්න ස්වරගෙට කඳුළු පිසනව.
😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪
2023-10-10
😪😪😪😪😪
සී සපුතන්ත්‍රි .
😪😪😪😪😪
නිවසේ සිට.
😪😪😪😪😪
මෙතුමාට නිවන් සුව ලැබේවා. ආදර රංඟදරයානනි. අපේ කඳුළු නිම නොවෙයි
නිවන් සුවය ලැබෙවා මෙවැනි අකල් මරණක් කිසිදු ආත්මයක නොවේවා ඔබතුමාට!!!!!
ඔබේ පියා ඔබට තරම් කිසිවෙකුට ආදරය කලේ නැහැ. මෙවන් මිනිසෙකුගේ දියනිය වීමට ඔබ පින් කර තිබුනා. හදවතේ ඇති වේදනාව හොඳට පේනවා. මාධවී ජීවිතේ වැරදුනු තැන් හදාගෙන තාත්තගේ නම රැකගෙන ජීවත් වෙන්න. ඔබේ පියාගේ නම සදාකාලිකව කලා ලොවේ රැදී තියෙනවා. ඔහු වන් කෙනෙක් ඉතිහාසයේ හිටියෙත් නැහැ. නැවත ඇති වෙන්නෙත් නැහැ.
ජැක්සන් මහතා මොන ආගමේ වුනත් ඒ අමා නිවන් සුව බොහෝදුර නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා !!!
රටට වටිනා කලාකරුවෙක් අහිමි විමදුකක් ඔබට.සුබගමන්😢😢
කලා කරුවාණෙනි ඔබට නිවන් සුවයම ලැබේවා
ජයරත්න අංකල්ව promote උනා ඒකෙන්..වැඩේ දීල තියෙනව සුපිරියට..🙂
ඕනෑම කෙනෙක්ට අය්තිය තියනවා ඔනෑම දේසපාලනයක නිරත වන්න ඒ වගෙම ඕනෑම කෙනෙක්ට අය්තියක් තියනවා දේසපාලනයට කඩේ යන්න ඒක මිනිස් අයිතිවාසිකමක් මේ තරම් නොහික්මුනුකම් කරන්න පුලුවන්ද මේ උතුම් මිනිසාට
කොච්චර ආදරෙයිද කියනවා නම් හැප්පිච්ච දවසෙ ඉඳලම නිවන් සුව පැතුවා මිනිස්සු 😇
🐃🐃🐃🐃🐃🐃🐃
ow ea wage rata kalakanni hitiye
අපි නම් එහෙම පැතුවේ නැ.
නිවන් සුවය ලැබේවා 😥😥😥
අපි එතුමාට ගොඩක් අදරේයි ❤
ළමයි, කටේ දිවේ නොගෑවෙන්න බොරු කියන්න මාර දක්ෂයි. එතුමා දක්ෂ මනුස්සයෙක් බව නම් ඇත්ත.
ඔබට නිවන් සුව. 🙏🙏🙏
මම අසම කලා කලාකරුවෙක් ඔබ තුමාට නිවන් සුව පතමි
ඔබෙ අහිමි විම රට ලෝකු පාඩුවක් මේවගේ බුදිමත් කෙනෙක් අයේ කවදා දකින්නද එතුමා කලා කරයෙක්ට එහේ ගිය උතුම් චරිතයක් මේ දුකිත ලෝකයෙන් මිදි සවර්ග ලෝකයේ දේවියන් සම සිටින බව මම දනවා නමුත් අප ගැන අනුකම්පා කරලා අයේත් දවසක ඇවිත් යන්න එන්න ඔබතුමාගේ හඩ අහන්න ආසාවෙන් බලා සිටින මම බුදුසරණ දේවි පිහිටයි උබතුමාට...😢😢😢😢
අනේ ගෙදර ඉදන් බලන අපිටත් මෙච්චර දුකක් දැනෙන්වනම් සහෘදයානෙනි ඔබ නිවනින් සැනසේවා ඔබ නැති අඩුව අපි හැමෝටම. කියාගන්න බැරිතරමටම දැනෙනවා ...ඒ අඩුව පුරවන්න ඔබ වැන්නෙක් යලි මේ මිහිපිට බිහි නොවේවි😔😭🙏🏻🙏🏻❤️
කලාවෙි සක්විති තුමනි ඔබට ශුභ ගමන්
අනේ එ් ටික දුක් වෙන්න එපා එයා ගියාට එ් හඩ රුව හැමදාම අපි එක්ක ජිවත් වෙනවා . නිවන් සුව අාදරනීය කලාකරුවානනි
ශ්‍රේෂ්ඨ කලා කලාකරුවානනි ඔබතුමාට නිවන් සුව සුව අත් වේවා
❤😥❤😥
ඔබට නිවන් සුව මහා කලාකරුවානෙනී .ඔබ සදා අමරනීයයී ❤
Ane hari dukaii 😢😢😢 paw 😢😢 niwan suwa appachchi😢😢
තමුන්ගේ බොරු රගපෑමට අපි රැවටෙන්නෙ නෑ
ඔබලා ඒ මනුස්සයා අසනීප කාලේ නටපු නාඩගම් දන්නවා.
බොරුවට අඩන්න එපා ඉතිං 🥲තාත්තා ඇදේ ඉන්න කොට අලුත් කසාදයක් කරගත්ත. Tv Show , Party ආතල් එකේ හිටියනෙ ඉතිං 🥱නාමල් පිහිටයි.🤞
Great Speach....
Madawi..one of the JAKA's extensions
Jackson Anthony is the iconic eminant person i ever had in my life so rest in the peace SIR.😢😢
නිවන් සුව ලැබේවා🥺🥺🥺 අපේ මහා කලාකරුවාණෙනි 🙏🙏🙏
එතුමාට සුබ ගමන් රංග ධරයාණණි
නිවන් සුව ලැබේවා සොඳුරු කලාකරුවානණේ..
නිවන් සුව ඔබ තුමාට 🙏 අමරනීය චරිතයක් .❤
නිවන් සුව ලැබේවා !🙏🙏🙏 සොදුරු කලාකරුවාණෙනි,❤❤❤
What an incredibly talented genius you are in all dimensions and perspectives of Cinema, History, Drama, Teledarama and all other fields you have been engaged with enormous talents and dedication!!!
It is an 'occupational hazard you faced as you took all the risks to contribute to another classical cinema creation Sinhabahu
You are such a wonderful human being with humanity and simplicity: That's the very reason I came to pay my last respect to you this afternoon!!!!
MAY YOUR SOUL REST IN ETERNAL BLISS OF PEACE IN HEAVEN!!!!!!!!!
නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා...jacson මහතාට
අනේ ඒ දරු දුක පේනවද?? මෙච්චර වටිනා කෙනෙක්ට අභය දානය නොලැබුණේ ඇයි??💔💔💔
ආදරණීය කලාකරැවානෙනි ඔබට නිවන්සුව ලැබේවා.❤
එතුමාගේ ජිවීතය බේර ගන්න මගේ පණ ඉල්ලුවනම් මන් දේපාරක් හිතන්නේ නැතුව දෙනවා මොකද ඒ තරම් වටින මනුෂ්‍යත්වය පිරි කෙනෙක්🥺ඔබ තුමන්ව දකින්න තිබුනනම්😢 නිවන්සුව ලැබේවා 🙏
නිවන් සුව ලැබේවා සුන්දර කලාකරුවානනී ගොඩාක් දුකයි 😔😔😔
Suwapath nindak "APPACHITA" !!! 🙏🙏
🙏
අනේ හාමුදුරුවනේ අපි හුනුපිටිය ගංගාරාමයේවත් පැය කීපයක් තබා මේ මහා මිනිසාට ගෞරව කරමු
Of course madavi ,you are right.your father is very sensitive man.I learnt lot of things from your father.he is a talented teacher..Rest in peace mr.jackson anthony .😢
නිවන් සුව පතමි පියාණෙනී ඔබට🙏🙏🙏
නිවන් සුව ලැබේවා ඔබ තු සොඳුරු මිනිසෙක් තවත් මෙවන් මිනිසෙක් යළි සී ලංකාවට ඉපදේවා.ගිහින් ගෙන් අවසර දෙන්න දුකයි ඒත් කියන්න වෙනවා සුභ ගමන්
සොදුරු මිනිසෙක් දැයෙන් සමුගත්තා. සුභ ගමනක් ....
niwan suwaya labewa laqnkawe hitapu wadagath editharaq hoda ahinsaka kala karuwek nathi une niwan suwaya labewa budusaranai...........
😢😢😢😢😢😢බුදු සරණයි
නිවන් සුව ලැබේවා යන තනක සතුටින් ඉන්න 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
චන්ඩි කුමාරි අපිටත් දුකයි ඔයාගේ අප්පච්චි ගේ අකල් මරණය ගැන ..
එතුමා සොදුරු මිනිසෙක් ..ඒත් අපි කාටත් කොයි මොහොතේ හෝ ලගා වෙන නියත දෙයක් මරණය ..
භව ගමන සුවපත් වේවා ..
Harima dukai😢jakshan anthani kala karuwanani obata moksha suwa labewa !
Ane harima dukai .oba thuamata නිවන් සුව lebwwa .😢😢.budusaranai
එතුමාට නිවන් සුව ලැබේවා
කලා කරැවානේනී ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි නිවන් dakithwa
කලාකරැවාණෙනි ඔබට නිවන්සුව ලැබේවා