අනේ දුවේ ඔයාට චොකලට් අරන් ආපහු ඔයාගේ සීයා එන්නේ නැහැ | යලි නොඑන ගමන යන පනාපුත‍්‍ර කුහුඹු පැණියා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • අපි කොහොමද රත්තරනේ ජැකා නැතුව මේ ගමන යන්නේ
    අනේ දුවේ ඔයාට චොකලට් අරන් ආපහු ඔයාගේ සීයා එන්නේ නැහැ
    මුළු රටම හඬවමින් යලි නොඑන ගමන යන පනාපුත‍්‍ර කුහුඹු පැණියා
    2023.10.12
    .
    #JacksonAnthony #Akiladhanudhdhara #Shalanitharaka #AsianMirrorSinhala #AsianMirror #ඒෂියන්මිරර් #lka

ความคิดเห็น • 510

  • @බොඩිමේඅපී-ඡ2ඣ
    @බොඩිමේඅපී-ඡ2ඣ ปีที่แล้ว +170

    කලාකරුවකුට වඩා මට දුක හිතුනේ ඒ තාත්තා කෙනෙක් සැමියෙක් ඒ දරුවන් බිරිඳ හැමදාම තනිවෙනවා මහා කලාකරුවනනි ඔබට මොක් සුව❤

    • @Dushanti
      @Dushanti ปีที่แล้ว

      Ai ban jarapassala enne me gollanta wagakeyanna ubala duk unata un thwa dawas tekakaking ape badu mudalin thama jeewath wenne

  • @imashisandunika5885
    @imashisandunika5885 ปีที่แล้ว +292

    අපිට ඔබතුමා ලගට ඇවිත් අවසන් ගෞරව දක්වන්න බැරි උනත් අපි හදවතිම්ම ඔබ තුමාට ගෞරව දක්වනව 😢 🙏🙏🙏🙏

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et ปีที่แล้ว +2

      Mama th,,, 🙏🙏🙏

    • @indranivkkrmasinhaindraniv5004
      @indranivkkrmasinhaindraniv5004 ปีที่แล้ว +3

      නිවන් සුව මොක්සුව ලැබේවා නොහැකි වුවහොත් නැවත සිරිලක අප අතරේ ඉපදේවා!!!

    • @SuseemaHettiarachchi
      @SuseemaHettiarachchi ปีที่แล้ว +4

      ඇත්තමයි ලගට ඇවිත් ගෞරවය දක්වන්න බැරි උනත් මුළු හදින්ම ගෞරව කරනවා නිවන් සුව අත් වේවා ජැක්සන් මහත්මයාණනි 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 මං ඩුබායි සිට

    • @FatimaDeSilva-dp5mn
      @FatimaDeSilva-dp5mn ปีที่แล้ว +2

      Niwansuwa Lebewa Obatumatha

    • @Douma-w6h
      @Douma-w6h ปีที่แล้ว

      ❤❤❤🙏🙏🙏🙏🙏😭😭😭😭

  • @malithierangika-z9w
    @malithierangika-z9w ปีที่แล้ว +449

    කොච්චර කලා කරුවන් මැරුණත් මේ වගේ දුකක් දැනිලා නෑ😢😢😢 නිවන් සුව 😢😢😢

    • @AmaliWijesinghe
      @AmaliWijesinghe ปีที่แล้ว +17

      අනේ මටත් එ් වගේමයි

    • @AmaliWijesinghe
      @AmaliWijesinghe ปีที่แล้ว +17

      මම අඬපු තරම්

    • @imashisandunika5885
      @imashisandunika5885 ปีที่แล้ว +22

      අනේ ඇත්තමයි මේ video බලන සැරයක් ගානෙම ඇඩෙනව😢😢

    • @sachinisalsani5749
      @sachinisalsani5749 ปีที่แล้ว +4

      Eka athths

    • @Chanuboy-yx7vj
      @Chanuboy-yx7vj ปีที่แล้ว +6

      ඇත්තටම මාර දුකයි 😔😔

  • @ashadulanjalee1884
    @ashadulanjalee1884 ปีที่แล้ว +125

    මේ දුක කොහොම දරාගන්නද????😢😢😢හරියට දැනෙන්නේ අපේ ගෙදර මෙහෙම වෙලා වගේ...ඔබට නිවන් සුව ලැබේවා අප්පච්චි 😢😢😢

  • @RemyaKanthi
    @RemyaKanthi ปีที่แล้ว +116

    සත්තකින්ම මෙතුමගෙ දේහය දකින කොට මටත් ඇඩුනා. .ඔබ තුමාට මොක්සුව ලැබේවා 😢🙏🙏

  • @GangaKumari-f4o
    @GangaKumari-f4o ปีที่แล้ว +140

    පරිනත පුස්තකාලය අද සාමදාන්යේ සැතපෙන්න යනව.ඔබතුමාට නිවන් සුව ලැබේවා !!!!.🙏🙏🙏🙏

  • @viduminilaksnika4222
    @viduminilaksnika4222 ปีที่แล้ว +157

    කොච්චර කලා කරුවන් මරණ යට පත් උනත් මේචිචර දුකක් දැනිලා නැහැ සුභ ගමන් ජැක්සන් සර් 😥😥😥😥

    • @niroshoniranavira4002
      @niroshoniranavira4002 ปีที่แล้ว +1

      එක නාමී ඇත්තමටන් 😥😥😥😥😥😥🙏🙏🙏🙏🙏

    • @Dushanti
      @Dushanti ปีที่แล้ว

      Ammo mari eka 😂😂😂😂😂

    • @WasanaKumari-f2i
      @WasanaKumari-f2i ปีที่แล้ว

      ඒක ඇත්ත පුදුම දුකක් දැනෙන්නේ

    • @amilagalkotuwa4612
      @amilagalkotuwa4612 ปีที่แล้ว

      ඒක ඇත්ත

  • @RenukaDamayanthi-np5vq
    @RenukaDamayanthi-np5vq ปีที่แล้ว +83

    ඒ අම්මට දරුවන්ට දැනෙන වේදනාව කොච්චර ද කියන්න බෑ අප්පා..කුමාරි අක්කේ සජිත අකිල මාදවී අපි නාවත් ඔයාලට ගොඩක් ආදරේ යි ..අපේ කලා කරුවානෙනි ඔබට අමා මහ නිවන්සුව ...

  • @nadeekakumari2189
    @nadeekakumari2189 ปีที่แล้ว +46

    ලගට ඇවිත් බලන්න නොලැබුනත් ඔබතුමාව හදවත ට ලොකු දුකක් දැනෙනවා ..ඔබතුමාට නිවන්සුව ලැබේවා 😭😭😭

  • @nuwankumara4014
    @nuwankumara4014 ปีที่แล้ว +37

    ඔබ තුමා ඉක්මන් භවයකදී උතුම් නිවනට පැමිනෙත්වා...මගෙ තාත්තගෙ අවසන් කටයුතු කරපු දවසෙත් මට මෙහෙම දුක දැනුන....බලාගෙන ඉන්න බෑ සර් ඇයි අපිව දාල ගියේ...ආයි ඒ කටහඬ ඇහෙනවනම් කියල හිතෙනව...නිවන් සුව සර්....

  • @dineshaherath
    @dineshaherath ปีที่แล้ว +20

    දෑස් කදුළුවලින් තෙත් කරපු එකම කලාකරුවාය .ළගම කෙනෙක් හැර ගියාදෝ කියලා සිතෙනවා. ඔබ‍ට නිවන් සුව කලාකරුවනි🙏🙏🙏🙏

  • @inokanimali7434
    @inokanimali7434 ปีที่แล้ว +17

    අද අපට දැනෙන්නේ
    විජය කුමාරතුංග නැති...උන දවස වගේ ලොකු වේදනාවක් ..නිවන් සුව ලැබේවා .ජැක්සන් ඇන්තනි කලාකරුවාණෙනි ඔබතුමාට 😢😢😢

  • @කුසුම්ප්රියදර්ශනී

    හෙලයේ මහා කලාකරැවානනී
    ඔබට නිර්වාන සුව අත්වෙීවා දෙවුමවු තුරැලේ සැතපේවා ජෙසුපිහිටයි සුබගමන් 🙏🙏🙏🙏

  • @ashen9449
    @ashen9449 ปีที่แล้ว +2

    කවදාවත් දැකල නැති කෙනෙක් වෙනුවෙන් මෙච්චර ඇඩෙනවනම් ගෙදර මිනිස්සුන්ට කොහොම දැනෙනව ඇද්ද..ඇත්තටම දැනෙන්නෙ ගෙදර කෙනෙක් නැති වෙලා වගෙ දුකක්.ඔබට අජරාමර නිවන් සුව 😢

  • @tharushikaandsinethmi305
    @tharushikaandsinethmi305 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා අසාහය රංගදරයාණෙනි

  • @damindasuranjith9410
    @damindasuranjith9410 ปีที่แล้ว +15

    ශ්‍රේෂ්ඨ කලාකරුවානනි ඔබතුමාට නිවන් සුව.😢😢😢🙏🙏🙏

  • @LalaniPriyanka-t2s
    @LalaniPriyanka-t2s ปีที่แล้ว +1

    රටෙ හැමොගෙම අප්පච්චි.එන්න බැරි උනත් මෙ දවස් ටිකෙම youtube එකෙන් බලුවෙ.අනෙ හරිම දුකය්.ඇහට කදුලක් අවෙ නත්නම් එ මනුස්සයෙක් නම් නෙවේ.සුබ ගමන් අප්පච්චි.😭😭😭😭

  • @jhlranaweera4338
    @jhlranaweera4338 ปีที่แล้ว +13

    යුග පුරුෂයාණෙනි ඔබට නිවන් සුව ලැබේවා !!! සජිත අකිල පුතනුවනි අප්පච්චිගෙ අඩුව යම් තරමින් හෝ පුරවන්නට ඔබලාට ශක්තිය ලැබේවා !!! කලා අඹරේ පුන්සඳ බැසගියා 💔💔💔 යලි ඔබ වැන්නෙක් දකින්නට ලැබෙන්නේ නැහැ .

  • @thusharamaduwanthi9375
    @thusharamaduwanthi9375 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා ඔබ තුමන්ට!!! 🙏🙏🙏💐

  • @sithu-ct8pw
    @sithu-ct8pw ปีที่แล้ว +5

    මෙච්චර දුකක් දැනිලා නෑ වෙන කිසි කලාකරුවෙක් නැති උනාම ❤️🥺 අනේ ආදරණීය කලාකරුවානෙනි❤🥺 ඔබට නිවන් සුව ❤️ මං ඔබතුමාට මෙච්චර ප්‍රිය රසිකයෙක් කියලා හදවතටම දැනුණෙ ඔබතුමාගෙ අභාවයෙන් පස්සෙ❤️

  • @thusharijayawardhana9824
    @thusharijayawardhana9824 11 หลายเดือนก่อน +1

    එතුමා නැතිවෙලා මාසයකට කිට්ටුයි video බලලා මමතාම අඩනවා...තමන්ගේ කෙනෙක් නැතිඋනා වගෙ හැගීමක් තියෙන්නේ.අපි එතුමට කොච්චර ආදරෙ කරලද😢😢

  • @janubaby6132
    @janubaby6132 ปีที่แล้ว +27

    හරිම දුකයි දෙය්යනේ , ආයේ ඔබතුමගේ රංගනයන් කවදා දකින්නද.නිවන් සුව ලැබේවා ඔබතුමන්ට😥😥

  • @m.g.youtubechannel9087
    @m.g.youtubechannel9087 ปีที่แล้ว

    එක ඇත්තම තමයි මේම කාලාකරුවා අපිට හිටපු සම්පතක් එකයි අපේ සිත්වලට මෙතුමව අපිට ගොඩක්ම දැනුනේ කියාගන්න බැරි දුකක් තියෙන්නේ හිතේ ඔබ කේසේහෝ සුවපත් වෙයි කියා අප සැම බලාපොරොත්තුවෙන් හිටියා නමුත් එය අසාර්ථක වුනා ඔබ මුලු ලෝකකේටම වටින වස්තුවක් ඇත්තටම ඔබට සුභ ගමන් කාලාකරුවානනී

  • @nethu6598
    @nethu6598 ปีที่แล้ว +2

    අපි හැමෝම අකමැත්තෙන් උනත් යන්න ඕන ගමනක් මේක..😔නිවන් සුව 🙏

  • @isharashehani9425
    @isharashehani9425 ปีที่แล้ว +6

    නිවන් සුව ලැබේවා ජැක්සන් සර්ට.කවදාවත් කිසිම භවයක මෙවන් විපතක් නොවේවා ❤❤😢😢😢

  • @champifernando5704
    @champifernando5704 ปีที่แล้ว +1

    ජෙසු පිහිටයි

  • @nimashahansani-f9o
    @nimashahansani-f9o ปีที่แล้ว +17

    ඔබට නිවන් සුවය ලැබේවා😢😢😢

  • @nadheekalka933
    @nadheekalka933 ปีที่แล้ว +7

    ඇත්තමයි කලාකරුවන් කීදෙනෙක් නැතිවුනාද මේ වගේ දුකක් මට කවදාවත් දැනිලා නෑ ඔබට සුබ ගමන් 😢😢😢😢😢😢

  • @anulasudrshanisudar251
    @anulasudrshanisudar251 ปีที่แล้ว +11

    ❤❤❤❤ඉතිහාසයේ සාහිත්‍යයේ මාහා වීරුවා පුදුම දුකක් හිතට දැනෙනවා ඔබට නිවන් සුව අත්වේවා ❤❤❤😪

  • @rashmimalsha8271
    @rashmimalsha8271 ปีที่แล้ว +18

    මෙච්චරකල් කලාකරුවො කීදෙනෙක් නැතිවුනත් මෙහෙම වේදනාවක් දුකක් දැනිල නෑ.රටකටවත් ගෙනිහින් ප්‍රතිකාර කරන්න බැරි උනාද දෙවියනේ.😢😢😢😢 මේ ගැන මතක්වෙන ගානෙ ඇස්වට කදුලු එනව.😢

  • @dinithithakshila7834
    @dinithithakshila7834 ปีที่แล้ว +20

    සිනමාවේ වීරයා ඔබට නිවන් සුව සුභ ගමන් 😢🙏

    • @Dushanti
      @Dushanti ปีที่แล้ว

      Eka thama ada theyena senama holl tkath wehela theyenne

  • @sanjeewanihatton2562
    @sanjeewanihatton2562 ปีที่แล้ว +20

    මගේ තාත්තා නැතිවෙලා.මේ වේදනාව මමත් විදවලා තියෙනවා.මේ දරුවන් බිරිඳ දුක් වේදනා කොහොම දරාගන්න ද

    • @Dushanti
      @Dushanti ปีที่แล้ว

      Ai ban mahenda enne duka nethi karanna

  • @kavindyanethmini2940
    @kavindyanethmini2940 ปีที่แล้ว +7

    මෙතුමාගේ සලංහංතේ බලද්දි මං පොඩියි
    නමුත් ඒ කාලේ ඉදන්ම ආසම කරපු අතිදක්ෂ කලාකරුවෙක්.දුකයි අද ඔහු යන්නම ගිහින්😢.ජැකා සර් ඔබට නිවන් සුව පතනවා🙏🙏

  • @mashi9485
    @mashi9485 ปีที่แล้ว +7

    අපිට මෙච්චර දුකයි නම් අනේ ඒ පවුලේ අය කොහොම දරාගන්නද 😥 නිවන් සුව ලැබේවා !

  • @kumaridishsanayake100
    @kumaridishsanayake100 ปีที่แล้ว +25

    උබ තුමා රුපවාහිනී යෙන් දුටුවන් හැබැහින් දක්කල නෑ එත් මාරම දුකයි 😭😭😭😭නිවන්සුව රංග දරයාණනි

  • @shashininikeshala1365
    @shashininikeshala1365 ปีที่แล้ว +1

    මේ තරම් කවදාවත් මන් කලාකරුවෙක් නැති උනාට අඬ්ලා නෑ.. දුක් වෙලා නෑ.. ඒ තරම් හිතට දැනුන කෙනෙක්... ❤❤

  • @SriLanka-gv7se
    @SriLanka-gv7se ปีที่แล้ว +9

    මේ රටේ ඉපදීමම අවාසනාවක් මේ උතුම් මිනිසා නොමරා මැරූ කඩප්පුලි පක්ෂදෙකක නරුමයින් සතුටුවුනාට ලංකාවාසී ගුණගරුක යහපත් මිනිසුන් ඔබසමගයි. නැවත කුහක මිනිසුන් අතරේ මේරටේ නොඉපදි නිවන්සුව පතමි.

  • @kanchanaperera9059
    @kanchanaperera9059 ปีที่แล้ว +9

    අපි බලන් හිටියා ඔබතුමා සුව වෙලා එනකම් ඒත් ...

  • @PushpaKumari-uv7hm
    @PushpaKumari-uv7hm ปีที่แล้ว +1

    මට දැනුනෙත් අපේ ගෙදර කෙනෙක් මැරිලා වගේ .කෙතරම් කලාකරුවන් මියැදුනත් මෙතරම් නම් දුකක් දැනිලා නෑ.ගෙදර අය විතරක් නෙමෙයි .එතුමා බොහෝ දෙනෙක් අඩවලා අද යන්නෙ.නිවන් සුවය ලැබේවා ..කළාකරුවානෙනි.

  • @asankajayamaha648
    @asankajayamaha648 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා
    ඉතා දක්ෂ පණ්ඩිත කෙනෙක්
    වටිනා කම ගැන කිව්වැහැකි
    පව්
    දුකයි තමයි
    ඒ වුණාට මේ සසර ගමන දාලා යන්න වෙනවානේ
    දක්ෂ දරුවෝ ටිකක් හදලා තියෙනවා
    දක්ෂ කලා කරුවෙක්
    මැරුණට පස්සේ කොහොම යනවාද කියලා දන්නේ නෑ
    මිනි මරුවෙක් නෙවෙයි
    සැනසිම හමුවේවා

  • @nuwanthihettiarachchi2333
    @nuwanthihettiarachchi2333 ปีที่แล้ว +5

    ගෙදර කෙනෙක් නැති උනා වගේම හිතට ලොකූ වේදනාවක් දැනෙන්නේ...
    දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න අර සුදත්ත කියන එකා funeral එකට ආවද කියලා..
    නිවන් සුව ලැබේවා...

  • @Skgamage-we6bx
    @Skgamage-we6bx ปีที่แล้ว +1

    නොහැකි උනත් එන්න ට දුර බැහැර බැවින් ,,,,පවසමි දුක මෙලෙස පවුලේ සැමට සිතින් ,,,අප්පච්චී ඔබයි රටට ම සිතැගි ලෙසින් ,,,අත් වේවා ,,! නිවන මාවතෙ දොරටු නිතින් ,,,,,

  • @nalumrasika9915
    @nalumrasika9915 ปีที่แล้ว

    ජීවිතේ යථාර්තය තේරුම් කර දුන් අප්පච්චි ඔබ‍ට නිවන් සුවය අත් වේවා 🙏🙏🙏.. සමාව දෙන්න අවසන් ගෞරවය දක්වන්න ඔබේ දෙපතුල ලගට එන්න බැරි උනාට🙏🙏🙏..අදහන බුදුන් නමින් සත්තයි හදවත රිදෙනවා...

  • @chaviandfamilyvlogs869
    @chaviandfamilyvlogs869 ปีที่แล้ว +3

    මෙච්චර දුකක් නම් දැනිලා නෑ කලා කරුවෙක් මිය ගියහම, ඔබට මිනිසුන් අසීමිතව ආදරය කර තිබෙනවා සර් එත් ඔබ මේවා දකින්නට අප අතර නෑ, සියල්ල ඉස්සරහටත් සිදුවෙමින් පවතීවි ඒ මහා පුස්තකය නැතුව, ඉතින් පතන්නම් ඔබට අමා මහා නිවන්සුව 😢🙏

  • @chinthajayawardana9194
    @chinthajayawardana9194 ปีที่แล้ว

    කලා ලොවේ හිටපු ලස්සන ම ආදරණීය ම පවුල..ඇස්වහ වැදුනද මන්දා..
    සිතට දැනෙන දුක දරාගන්න බැරිතරම් ... ඔහුට සමකල හැකි වෙන කිසිවෙක් නෑ..

  • @ශ්රියානිපුෂ්පලතා

    අපිට .....මට ගොඩක් දුකයි බලන හැමදාම කදුදු ආවාඔබෙන් ලෝකා ඉගෙන ගත් දේ බොහොමයි ජැක්සන් මහත්තයො ඒ පින ඇති ඔබ තුමාට බුදුන් වහන්සේට ත් කොතරම් නින්දා කලාදා අතීතේ මිනිස්සු ඔබතුමා ටා එච්චර නෑ තිබ්බත් ඔබ තුමා ගනන් ගත්තෙත් නෑ ඔබ ධර්මය අවබෝදය කල මිනිසෙක් බව නම් මම දනිමී ඔබ තුමා පැතූ බෝදියක්වේ නම් ඒ උතුම් බෝදියකට පැමිනෙත්වා තෙරුවන් සරන්නයි ජේසු පිහිටයි

  • @ranjaniamunugama5122
    @ranjaniamunugama5122 ปีที่แล้ว

    නිවන්සුව සර් ඔබතුමාට.....හදවතේ සිටි චරිතයක් .....ආපහූ මෙවැනි චරිතයක් මේ පොලොවට බිහි නොවේවි...

  • @Deshaa_R
    @Deshaa_R ปีที่แล้ว +10

    අනේ මට නම් මේක හීනයක් වගේ දෙයියනේ🥲 🥺🥺

  • @dinithithakshila7834
    @dinithithakshila7834 ปีที่แล้ว +11

    ලගට ඇවිත් අවසානේට බලාගන්න බැරි වුනත් මෙහෙම දැකලා ගොඩක් දුක් වුනා ගවුරවයක් කරා

  • @JayanthiPushpakumari-ml3xz
    @JayanthiPushpakumari-ml3xz ปีที่แล้ว

    උතුම් නිර්වාන සුවයම ලැබේවා හෙලයේ මහා රංගධරයාණෙනි🙏🙏🙏

  • @menulimenuli1900
    @menulimenuli1900 ปีที่แล้ว

    නිවන් සුව මහා රංග darayaneni....🙏🙏🙏

  • @thusharimendis8637
    @thusharimendis8637 ปีที่แล้ว +1

    මගේ තාත්තා මිය ගිහින් අවුරුදු 12 පිරෙනවා .මගේ තාත්තා වෙනුවෙන් මට ඇති වූ ඒ හැගිම අද නැවත ඒ විදියටම මට දැනුනා.ඔබ තුමාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏

  • @IATtripleblast
    @IATtripleblast ปีที่แล้ว +6

    එයා අපි හැමෝගෙම අප්පච්චි❤😭

  • @priyankagamage4754
    @priyankagamage4754 ปีที่แล้ว

    සියලු sanskara dharmayan aniththayai...අවසන් බුද්ධ වචනය. ඔබ thumanta අමා මහ නිවන් සුව ලැබේවා!

  • @yamunarathnayaka682
    @yamunarathnayaka682 ปีที่แล้ว +1

    සොඳුරු අනතිමානී බහුශ්‍රැත භාවය රැගෙන රෑපය අතැර එතුමා සුගතියක දැන් නොහඬන්න සොයුරිය,දියණිය,දරුවනේ බෞද්ධ සංස්කෘතිය⁣ට,බුදුරජාණන්වහන්සේ කෙරෙහි දක්වන ලද අචලප්‍රසාදයම ඇති එතුමාට අවසන් චුතිසිත සුගතියක පිහිටුවා ගැනීමට. මෙතුවක් එතුමිය දරුවන් සහ පවුලේ ඥාතීන් විසින් උපේක්ෂාවෙන් ප්‍රාර්ථනාවන්ගෙන් එතුමාගේ සුවය පැතුවත් මෙහි ⁣නැවත නොපැමිණියේ එනිසයි! මේ වසර65 ක් රැව්දුන් නාමය තව සියවස් ගනනාවක් හඳවත්වල ජීවමානවේවි!
    කුමන ආගමක් ඇදහුවත් මනුස්ස වූ සැමටම අප සිදුකරනුලබන හොඳසහ නරක මත සැමට පොදුවූ එකම ස්වර්ගයක් ( දිව්‍යලෝක6) සහ අපාය4 ක් උප්පත්තිය ලබනබව ලෝක සත්‍යය වූ සනාතනවූ ධර්මතාවයයි.එයට ජාති,ආගම්,අදාල නැත සෑම උපන් සත්වයන්ටම පොදුයි!
    🙏🙏🙏🌼🌼🌼☸️🪔👌

  • @maashamaasha8395
    @maashamaasha8395 ปีที่แล้ว +4

    මගේ තාත්තා නැතිවුණා වසර තුනකට පමන පෙර.ඒ දැනුන වේදනාව වගේ වේදනාවක් දැනෙන්නේ මෙය දකින හැම වාරෙම.

  • @amarakumariherath4635
    @amarakumariherath4635 ปีที่แล้ว +8

    ජැක්සන් ඇන්තනී ට ආදරය නොකරපු කෙනෙක් හිටියා නම් ඒ කිසිම කලා රසයක් නොදන්නා පට්ට කුහකයෙක්..

    • @Dushanti
      @Dushanti ปีที่แล้ว

      Ane ban mun kalawa nowe kale desapalanaya kalawa kalanam ada e kalawa hegaman yanawada

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 ปีที่แล้ว

    ඔබට සුභ ගමන්. සසර වසන තුරු කිසිම භවයක මෙවන් අකල්මරණයකට ගොදුරු නොවේවා

  • @NiroshaDeepani
    @NiroshaDeepani ปีที่แล้ว +1

    Godak duka හිතුනා ,,කලාකරුවන් කොච්චර නැති unath me wage දුකක් කාටවත් hithila nh,,ඇත්තටම gdk katath wada mata හිතුණා ,,obata නිවන් සුව piyaneni 🙏🙏🙏😔

  • @ShiromiEkanayaka-d9m
    @ShiromiEkanayaka-d9m ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා ඔබ තුමාට.!!!!!!!!

  • @DmDinushikaAsanthiDinu
    @DmDinushikaAsanthiDinu ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා ,,

  • @shakyatharunethu8063
    @shakyatharunethu8063 ปีที่แล้ว

    අපිට බලන්න එන්න බෑ, අපි ගොඩාක් දුරයි. අපි මේ දවස් කිහිපයේම විඩියෝ බලමින් ඔබේ ගුන සිහිකරමින් අවමංගල්‍යට සහභාගි උනා. අපි අතින් වෙන සෑම පුන්‍යක්‍රියාවකම පින් ඔබට අනුමෝදන් වේවා! එය ඔබට නිවන්සුව ලැබීමට හේතු වාසනා වේවා.!!!!!

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 ปีที่แล้ว +2

    කියන්න බැරි තරම් වේදනාවක් ..අපේ අප්පච්චි නැති උනේ අවුරුදු 87.
    ඒත් මේ තරම් දුකක් දැනුනා මට එදත් .
    සසර මග කෙටිවේවා 🙏🙏රංගධරයානෙනි..🙏🙏

  • @hemamalipriyanthika2525
    @hemamalipriyanthika2525 ปีที่แล้ว

    අනේ කොච්චර ලස්සන පව්ලක්ද, දැන් මුල් පුරුක සමු අරන්.. ඔබ තුමාට යලි උපදින ආත්මෙක මෙවන් අකල් මරනයක් සිදු නොවේවා.. නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏

  • @ayeshathushani1975
    @ayeshathushani1975 ปีที่แล้ว +6

    සොදුරු කලාකරුවානෙණි ඔබ තුමාට උතුම් නිර්වාණයම පසක් වේවා,,,,,!!! සුභ ගමන්,,,,,,,

  • @renukadamayanthi1099
    @renukadamayanthi1099 ปีที่แล้ว +1

    අමා මහා නිවන් සුව ලැබේවා ....ලැබේවා...ලැබේවා....උපදින කිනම් භවයක මෙවන් අකල්මරණයකට ගොදුරැ නොවේවා....

  • @InokaNadeeshani-no3gh
    @InokaNadeeshani-no3gh ปีที่แล้ว

    Ane kochchara watina manussathwayak da nathi une apita. Thaththe oyata niwan suwa labewa ❤

  • @MiyuranganiWijewardhana
    @MiyuranganiWijewardhana ปีที่แล้ว +1

    ස්වර්ගය තිබුනටත් වඩා ලස්සන වෙවි 😔,මෙවැනි කලා කරුවන් නැවත කිසිම දිනෙක මේ දරණිතළේ තුල බිහිනොවන බව නොඅනුමානයි,ඔබට අමා මහ නිවන් මොක්සුව කලා කරුවානනි 🙏

  • @TravelalongNZ
    @TravelalongNZ ปีที่แล้ว

    අවුරුද්දක් පවුලේ අය වගේම අපිත් බලාගෙන හිටියා එතුමා නැගිටිනකල්. ඒවගේම මිනිස්සු කියන කතා වලට ඉතා වේදනාවෙන් ඉවසා සිටියා පවුලේ අය වගේම. හැබැයි ඒවාට විරුද්දව වතාවක් දෙකක් පෝස්ට් දැම්මා. කෙනෙක් ගේ මරණය ප්‍රර්ථනා කරන අශිෂ්ට මිනිසුන් අතර ඔබ නැවත නොඉපදේවා. එතුමාගේ පවුලේ සැමට මෙතුවක් තිබූ ශක්තිය තව දුරටත් පවතීවා.

  • @asankalakmal7153
    @asankalakmal7153 ปีที่แล้ว +1

    මේ තරම් ග්‍රාමීය ජීවත් උනත් අපිට මෙතුමා රටක් වටිනවා ඔබට නිවන් සුවය ලැබේවා .....

  • @AdeeshaKavinda-e7l
    @AdeeshaKavinda-e7l ปีที่แล้ว +1

    ඔබේ මතකය සදා අමරනීයයී ඔබට නිවන් සුව😣😣😣😣😭😭😭😭

  • @manjulaprasad5648
    @manjulaprasad5648 ปีที่แล้ว

    අවංකව මට මෙතුමා කවදාවත් මට මුනට හම්බ වෙලා නැ එත් මට මොහු දකික්දි හදවත ගැහෙනවා එතරම් හිත හොඳ හිතට වැදුණු මහත්තයෙක් මට ඇඩෙනවා මොහු කොහෙ දැක්කත් ඔබට සුභ ගමන්

  • @indrani2243
    @indrani2243 ปีที่แล้ว

    Mee duka mee daruwo බිරිඳ kohoma daraa gannada obathumata niwansuwa ලැබේවා 😢😢😢😢

  • @fierytrainer101
    @fierytrainer101 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා !!!!

  • @rashiniayeshika1865
    @rashiniayeshika1865 ปีที่แล้ว +1

    සාමදානයෙන් සැතපෙත්වා!❤

  • @kaveeshadilshani9742
    @kaveeshadilshani9742 ปีที่แล้ว

    පුර්වෘත්තයක නිමාව නිවන් සුව ලැබේවා ජැක්සන් මහත්තයා 🙏🙏

  • @jayanthikumari3051
    @jayanthikumari3051 ปีที่แล้ว

    දරාගන්න ගොඩාක් අමාරුයි ,නිවන් සුව ලැබේවා කලාකරුවනී ඔබ තුමා ලෝකයක් ඇඩෙව්වා,,,ඇත්තටම මාර දුකයි

  • @lalanikirindeaarachchi7290
    @lalanikirindeaarachchi7290 ปีที่แล้ว +1

    අපිට මේ වගේ දුකක් දැනෙනව නම් දරුවන්ට බිරිඳට කොහොමට ඇද්ද,හතුරෙක්ට වත් මෙවන් අකල් මරණයක් නොවේවා. ජැක්සන් ඇන්තනී මහත්මානනි ඔබට නිවන්සුව !...

  • @Sachithrapriyadarshani9410
    @Sachithrapriyadarshani9410 ปีที่แล้ว +2

    ලගට ආවිත් අවසන් ගෞරවය දක්වන්න බෙරි උනට. අපි හදවතින් දුක් වෙනවා! ලගම කෙනෙක් නති උන වගෙ දෙනෙන්නෙ. නිවන් සුව ලබේවා! සකල කලකරුවනනි❤

  • @sumithrarajapaksha6292
    @sumithrarajapaksha6292 ปีที่แล้ว +3

    මෙච්චර දුකක් නම් දැනිල නෑ කවදාවත් නිවන් සුව ලැබේවා

  • @lakmikasiriwardana5756
    @lakmikasiriwardana5756 ปีที่แล้ว

    obathumage aduwa katawath purawanna be...apitath dukai godak duwekta thaththa godak watinawa...obata niwan suwa lebewa

  • @maduvanthichandrasiri747
    @maduvanthichandrasiri747 ปีที่แล้ว

    Ekanam aththa aye kawadawath dakinna hambawenne na kiyala daneddi papuwa pichchenawa එතුමාට නිවන් සුවලැබේවා!!!!

  • @sudeshikamelani5931
    @sudeshikamelani5931 ปีที่แล้ว

    කලා කරුවාණෙනි, ඔබතුමා සදා අමරණීයයි,

  • @pathummalporu5692
    @pathummalporu5692 ปีที่แล้ว

    Ratama hadawamin obatumage adaraniya darupaulat dala me yanne kohe unat ara Rajitha kiyana sinduwe obatuma kiuwa bage atta wei kiyala mata hitenawa obema putu wewa kiyala kiuwe❤Obatuma kohe giyat Ajaramara Niwansuwa labewa suba gaman🙏

  • @dayaranidealwis251
    @dayaranidealwis251 ปีที่แล้ว

    A great multitalented artist that left his image and legacy to future generations. Jackson Anthony, you left us too soon ,leaving a vacuum that wouldn’t be filled for a long time to come. Wish you attain that permanent happiness in Nibbana.

  • @chandrikatennakoon5464
    @chandrikatennakoon5464 ปีที่แล้ว

    😂😂😂😂😂😂😂😂 හරිම දුකයි. ඔබට උතුම් නිවනින්ම සැනසීම ලැබේවා.

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 ปีที่แล้ว +1

    සජිත අයියේ ඔයා කොහොමද ඔහොම අඩන්නෙ නැතුව ඉවසන් ඉන්නේ 😭😭😭💔

  • @VindulaNethmini-iy2bn
    @VindulaNethmini-iy2bn ปีที่แล้ว +1

    ඔබගේ නික්මයාම අප හට මහා විශාල ශෝකයකි ඔබට නිවන් සුවය ලැබෙවා...😭😭😭

  • @kumudhuniwanninayaka1231
    @kumudhuniwanninayaka1231 ปีที่แล้ว

    නිවන්සුව ලැබේවා කලාකරුවාණෙනි...😢

  • @m.fernandopercey6718
    @m.fernandopercey6718 ปีที่แล้ว +1

    සුභගමන් මහා රංගධරයානනි

  • @samodhadesilva8907
    @samodhadesilva8907 ปีที่แล้ว +2

    මාධවි හිටිය තැන ,ඔය විදියටම ලගට වෙලා මම හිටියා, ඒකමයි මතක් වෙන්නේ..දුවෙක්ටම විතරයි ලගම ඉන්න පුඑවන් ....😢😢

  • @ShehaniPushpaKumara
    @ShehaniPushpaKumara ปีที่แล้ว +1

    සාමදානයෙන් සැතපේවා..🙏

  • @thisarafernando7899
    @thisarafernando7899 ปีที่แล้ว

    අනේ මොන අපරාධයක්දමේ.රත්තරන් කදක්මේ.අපි ආදරෙයි අප්පච්චි.අනේ අපිට ඔයාව බේරගන්න බැරි උනානෙ. නිවන් සුව මහා පුස්තකයාණෙනි

  • @sujeewapushpakumara3508
    @sujeewapushpakumara3508 ปีที่แล้ว

    ඔබතුමාට නිවන්සුව

  • @isharamaduranga1739
    @isharamaduranga1739 ปีที่แล้ว +1

    කොචිචර අය නැති වුනාදමෙි දුක දරාගන්න අාමරැ අැයි😂😂😂😂😂😂

  • @champaprathiraje7663
    @champaprathiraje7663 ปีที่แล้ว

    I have gone through this experience when my husband lost at the age of 50 in 2011 I have come so far to now with my two children in God's grace and mercy. So same Lord be with you sister Kumari. God bless you 'll

  • @Sachi833
    @Sachi833 ปีที่แล้ว +1

    අනේ ඒ අප්පච්චි තුරුලෙ.හිටපු එයාලට දැනෙන වේදනාව.ඒ ස්වාමියා වෙනුවෙන් ජීවිතේම කැපකරපු ඒ ගැහැනියගෙ වේදනාව.

  • @UmashaKumuduni-xm8jc
    @UmashaKumuduni-xm8jc ปีที่แล้ว +2

    මෙ වගෙ දුකක් කවසාවත් දැනිලා නැහැ දෙයියනේ 🙏🙏😭ඔබ තුමාට නිවන් සුව🙏🙏🥺

  • @Madukasagara25
    @Madukasagara25 ปีที่แล้ว +5

    රටට හොද කලා කරුවෙක් අහිම් උනා මාරම දුකයි නිවන්සුව ලැබේවා 😢

  • @rujaranasinghe5662
    @rujaranasinghe5662 ปีที่แล้ว +1

    මුල්ම හදීසී අනතුර දැන ගන්ට ලැබුනු ව්ටත් ඉක්මන් සුවය පැතුවා. ඒත් මේතරම් වට්නා මහත්මයෙක් අප අතරින් වෙන්වුනා. ඉතාමත් දුකයි. කියා නිමකරන්ට අපහසුයි ඒ වේදනාව.