සතර කමටහන් වඩමු සසර දුකින් අත්මිදෙමුු | පූජනීය ධම්ම මුදිතා මෙහෙණින් වහන්සේ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 54

  • @ShiromiJayaweera-k3g
    @ShiromiJayaweera-k3g หลายเดือนก่อน +3

    🙏🙏🙏සුවපත් වේවා.

  • @kumarasiridulani3241
    @kumarasiridulani3241 2 หลายเดือนก่อน +9

    ගරැ මෙහෙනින් වහන්සේ ට නිදුක් නීරෝගී සුවපත් භාවය හා දීර්ඝායු සම්පත් ලැබේ වා කියා අඨිටාන කරමි .

  • @IsurusenaWidanagamage
    @IsurusenaWidanagamage 3 หลายเดือนก่อน +18

    පින්වත් අරිය මෙහෙනින්වහන්සේට නිදුක් නීරෝගි චිරජීවනය අදිශ්ටාන කරමි. සුවපත් වෙත්වා. 🌸🌸🌸🙏🙏🙏

  • @AnulaAbeynayake
    @AnulaAbeynayake หลายเดือนก่อน +4

    ගරුතර මෙහෙණින් වහන්ස ඔබ වහන්සේගේ ධර්ම දේශනාව ඉතාමත් සුපැහැදිලිව තේරුම් ගැනීමට පහසු වුණා එය මා ලද පෙර පිනක් සේ සිතමි ඒ පින් බලෙන් ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී උතුම් වූ අරහත් ඵලයෙන්ම සැනසේවා තෙරුවන් සරණයි

  • @ukvinu569
    @ukvinu569 2 หลายเดือนก่อน +7

    ,ඔබවහන්සේනිදුක්වෙත්ව

  • @ruwansrinarayana9424
    @ruwansrinarayana9424 3 หลายเดือนก่อน +5

    පින්වත් තෙරනින් වහන්සේට තව තවත් දහම් දේශනා පැවැත්වීමට ශක්තිය ,නිදුක් නීරෝගී සුවය ලැබේවා.. 🙏🙏🙏🙏🙏..ඔබ වහන්සේ ද ප්‍රාර්ථනීය බෝදියකින් අමා මහා නිවන්සුව ලැබේවා ..🙏🙏🙏🙏🙏

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 หลายเดือนก่อน +5

    මොන තරම් හදවතට දැනෙන්නම දේශණා කලාද ඔබ වහන්සේ මතු බුදු බවම ලබන්නට හේතු වාසනාම වෙිවා!!!මෑණියන් වහන්ස.

  • @sriyalathawijesooriya8228
    @sriyalathawijesooriya8228 3 หลายเดือนก่อน +5

    වට්නා දේශනාවකි.සාදු .සාදු .සාදු .

  • @hemanthakumara5356
    @hemanthakumara5356 21 วันที่ผ่านมา +3

    සුවපත් වේවා..

  • @udaniliyanage6729
    @udaniliyanage6729 3 หลายเดือนก่อน +6

    ආර්‍ය්යන් වහන්සේට නීරෝගි සුවයම ලැබේවා කියා අදිට්ඨාන කරමි සුවපත්වේවා !!!

  • @chandimalalani2022
    @chandimalalani2022 3 หลายเดือนก่อน +8

    🙏🙏🙏සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏

  • @NalikaNilanthi-s9s
    @NalikaNilanthi-s9s 3 หลายเดือนก่อน +5

    ධර්මය පැහැදිලි කර දුන් අර්ය්‍යන් වහන්සේට neduk neroge suwey 🙏 ලැබේවා බුදුසරණ

  • @shamaniroshani6006
    @shamaniroshani6006 3 หลายเดือนก่อน +4

    Oba wahansege desanawa thulin daham getalu rashiyakata pilithuru labuna sadu sadu sadu

  • @rdvishaka2451
    @rdvishaka2451 3 หลายเดือนก่อน +14

    ගරු මෙහෙණින් වහන්සේට , අරිය උත්තමාවියන් වහන්සේට කායික නිදුක් නිරෝගී භාවය අඩිෂ්ඨාන කරමි. වහ වහා අරිහත් භාවය පූර්ණය වේවා.🙏🙏🙏

  • @miyurinweeraman715
    @miyurinweeraman715 2 หลายเดือนก่อน +2

    Oba wahansege aramya athi sthanya pawasana men gaurawayen illa sitimi

  • @lalanivanaguru7095
    @lalanivanaguru7095 3 หลายเดือนก่อน +6

    උත්තමාවිය පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 3 หลายเดือนก่อน +7

    පිංවත් භික්ෂුණීන් වහන්සේට මාගෙ ගෞරවනීය 🙏🙏🙏🙏🙏🙏🙏🙏 පුද කරමි.මේ 🌼🌼🌼🌼🌼🌼🌼🌼වලින් ඔබතුමිය පුදමි.

  • @namodabuddini7747
    @namodabuddini7747 3 หลายเดือนก่อน +22

    මේදර්මය් ඉතාමත් සරලව පැහැදිලි කරදුන් ඔබවහන්සේට පරමනිබ්බාන සුවයෙන් සුවපත් වේවා ඔබ ව්හන්සේ මේදේසනා කරන ලද දර්මයම ඇති නිවන් දකින්නට ඒතරම් විසිස්ටයි

    • @KamalaPiyaseeli-o5j
      @KamalaPiyaseeli-o5j หลายเดือนก่อน

      ආශ්චර්යයක්මයි මේ⁣ දෙසුම.ඔබ උත්තමාවිය , මහ අරිහතුන් වහන්සේ අතලු සියලු උතුමන්ට කායික මානසික සුවයම ⁣වේවා.

  • @kanthinarayana9712
    @kanthinarayana9712 2 หลายเดือนก่อน +5

    💐💐💐🙏🙏🙏

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 3 หลายเดือนก่อน +7

    ඔබ වහන්සේට කායික නීරෝගී බාවයම ලැබේවා🙏

  • @salonsasra
    @salonsasra 3 หลายเดือนก่อน +4

    සුවපත් වේවා....

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 3 หลายเดือนก่อน +13

    මෙම උතුම් සිරි සද්ධර්ම දේශනාව නැවත නැවත ශ්‍රවණය කර ගන්න..මනාව වටහාගන්නට පුලුවන් .උතුම් අරිය උත්තමවියට නිදුක් නිරෝගී සුවතාවයත් දීර්ඝායුෂත් අදිඨ්ටාන කරමු ...🙏🙏🙏🎉🎉🎉🙏🙏🙏🎉🎉🎉🎉

    • @GampahaMirigama-p5l
      @GampahaMirigama-p5l 3 หลายเดือนก่อน +3

      මගේ සතුරෝද මේ දහම අසත්වා ඔවුන්ද වහවහා සසරදුකින් අත්මිදෙන මේ පිලිවෙල අනුගමනය කරත්වා

    • @thankyouksiriwardana6902
      @thankyouksiriwardana6902 2 หลายเดือนก่อน +3

      සියල්ලෝම මේ දර්මය අවබෝධ කරගනිත්වා ! නැවත නැවත ශ්‍රවණය කරන්න .සියලු සත්වයෝ සුවපත් වේවා

    • @thankyouksiriwardana6902
      @thankyouksiriwardana6902 2 หลายเดือนก่อน +1

      🙏🙏🙏

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 3 หลายเดือนก่อน +5

    සුවපත් වේවා

  • @finipackholding4092
    @finipackholding4092 3 หลายเดือนก่อน +7

    ඔබ වහන්සේට කායික සුවපත් භාවය අධිෂ්ඨාන කරමි .සියලු සත්ත්වවයෝ පරමනිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @ShehaniDulanjani
    @ShehaniDulanjani 3 หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏 සුවපත් වේවා

  • @nandaniedharmasena3329
    @nandaniedharmasena3329 3 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු

  • @gagaminihettiarachchi57
    @gagaminihettiarachchi57 2 หลายเดือนก่อน +3

    🥺🙏🙏

  • @lalanaekanayake248
    @lalanaekanayake248 3 หลายเดือนก่อน +4

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 3 หลายเดือนก่อน +4

    🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 3 หลายเดือนก่อน +4

    🙏🙏🙏🌷🌷🌷

  • @gunarathnamenike8551
    @gunarathnamenike8551 3 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemamaliranawake8663
    @hemamaliranawake8663 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @luminadesilva3917
    @luminadesilva3917 3 หลายเดือนก่อน +5

    🙏🙏🙏

  • @WasanthiWanniarachchi-j6g
    @WasanthiWanniarachchi-j6g 3 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShanthiSunila
    @ShanthiSunila 3 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏

  • @vithanagemedical-ms3yw
    @vithanagemedical-ms3yw 3 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @buddikarasangani4948
    @buddikarasangani4948 3 หลายเดือนก่อน +4

    🙏🙏🙏

    • @PriyanthiWatawala
      @PriyanthiWatawala 3 หลายเดือนก่อน +2

      Nibbana suwayen suwapathw wewa

  • @indunildammika139
    @indunildammika139 3 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏

  • @senarathnalmc2368
    @senarathnalmc2368 3 หลายเดือนก่อน +4

    🙏🙏🙏

  • @hemamaliranawake8663
    @hemamaliranawake8663 3 หลายเดือนก่อน +4

    🙏🙏🙏

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 3 หลายเดือนก่อน +4

    🙏🙏🙏

  • @senarathnalmc2368
    @senarathnalmc2368 3 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @KgskaushalyaKaushalya
    @KgskaushalyaKaushalya 2 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @MuthukudageSubashini
    @MuthukudageSubashini 2 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏

  • @sanjeewak8261
    @sanjeewak8261 22 วันที่ผ่านมา +2

    🙏🙏🙏