මේ ආදරයට නම් ඇස්වහක් වදින්න එපා සතුටු කඳුලු අතරින් මතක් කළ ආදර කතාව

แชร์
ฝัง

ความคิดเห็น • 128

  • @chaaru7425
    @chaaru7425 2 ปีที่แล้ว +149

    අනේ හැමෝටම ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න වාසනාව ශක්තිය ධෛර්‍ය ලැබෙන්න ඕනි.හදවතින්ම සුභ පතනවා..

  • @deshradeshra3526
    @deshradeshra3526 2 ปีที่แล้ว +74

    අනේ ඇස් වලට කදුලු ආවා😢❤️ සේරමලාට හැමදාමත් ආදරෙන් ඉන්න ලැබේවා❤️

  • @nim...9463
    @nim...9463 2 ปีที่แล้ว +65

    අනේ වාසනාවන්ත මිනිස්සු ❤️🙏උඩ පෙනුම සල්ලි හැමදේම තිබිලත් අවංක ආදරය නොලැබෙන මිනිස්සු අතරේ ඔබලා ඇත්තෙන්ම වාසනාවන්තයි❤️

  • @thanurirameesha8250
    @thanurirameesha8250 2 ปีที่แล้ว +32

    ඔයාලා හැමෝම ගෙඩාක් අදරෙය .රංගන අයියා ඔබටත් පිං ඔබලාට දලදා සාම්දු පිහිටා ආරක්ෂාව ලැබේවා හරිම ලස්සනයි

  • @rathnayake1989
    @rathnayake1989 2 ปีที่แล้ว +143

    හැමදේම තිබුණත් ගැළපුනත් හැර යන්න අඩුපාඩු සොයන මිනිසුන්,ගැහැණුන් අතරේ සැබෑම කරුණාව සෙනෙහස තියෙන මෙවැනි අය සමාජයට ආදර්ශයක්...

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 2 ปีที่แล้ว +92

    මිනිසුන්, ගැහැනුන් තමන් අංග සම්පුරණව ඉපදිලත්, පාට අඩුයි කොන්ඩෙ ටිකයි කියමින් තමන් තමන්වම අවතක්සේරු කරගන්න ගන්නවා. මේ අය දිහා බලලා සතුටුවෙන්න. මෙයාලා කොච්චර සතුටින් ජීවත් වෙනවාද කියලා. අපිට මොන අඩුපාඩුද. හොද අංග සම්පූර්ණ අපි අපි ගැන අවතක්සේරු නොවි. තියෙන ස්වරූපය වෙනස් නොකර මේ ඉන්න ටික කාලෙ සතුටින් ජීවත් වෙමු.

  • @chamodahirushika4137
    @chamodahirushika4137 2 ปีที่แล้ว +87

    හෙලුවෙන් නටන නලු නිලියන් ගෙන්න ගෙන උන්ගේ හෙලුව පෙන්නනවට වඩා මෙවැනි අය ගෙන්නලා මේ කරපු වැඩේ ඉතාම හොදයි

    • @jayasingheww7764
      @jayasingheww7764 2 ปีที่แล้ว +1

      Ou ane.thiyana unma genalla gift malu malu denawata wediya meka koi tharam hodada

  • @chootydoni2229
    @chootydoni2229 2 ปีที่แล้ว +20

    ඔයාලා හරි වාසනාවන්තයි.අපිට අද හැමදේම ලැබිලාත් අපි ගොඩාක් දුකින් කලකිරීමකින් විතරයි ඉන්නේ.ඒ අතින් ඔයාට හම්බ උනූ සහාකරු සහ සහකාරියන්ට පින් ඔයාලාව සතුටින් තියෙනවාට.ඔයාලට කවදාවත් වරදින්න එපා සතුටින් පරිස්සමින් ඉන්න හැමදාමත් ...බුදු සරණයී

  • @kumudukumari4302
    @kumudukumari4302 2 ปีที่แล้ว +4

    ස්තුතියි යාලුවා. මේවගේ අහිංසක අය. මේ. වැඩසටහනට. කැදේවුවාට මේ රටේ ජනතාවගේ ආදරය ඔබලාට සත්තයි සියලුම දෙනා මගේ සහෝදරයො. බුදු සරණයී හොඳින් ඉන්න සුබ පැතුම් තෙරුවන් සරණයි

  • @sithuperera9083
    @sithuperera9083 2 ปีที่แล้ว +17

    හරිම අාදරණියයි අවංක අාසරය හැමදාම ලස්සනයි❤❤❤❤❤

  • @thamalihansima1657
    @thamalihansima1657 2 ปีที่แล้ว +27

    රංගන අයියා ඇතුලූ ස්වර්ණවාහිනවාහිනියේ කණ්ඩායමටම මගේ හද පිරි ස්තූතිය මේ වගේ උතුම් දේවල් කරනවට විනෝදය සමග මේ කට්ටියගේ හැකියාවන් බලාගන්න ඒක ගොඩක් ලොකූ අවස්තාවක් 🥰🥰🥰🥰 ගොඩක් පිං 🥰🙏 ඉස්සරහටත් මේ වගේ හොද හොද කටයූතූ කරන්න පුලුවන් ශක්තිය ලැබෙන්න කියලා සුභ පතනවා හදවතින්ම 🙏🥰 හිත ඉල්ලන තරූ හිතට වැදෙන්නම දෙනවා 🥰🥰🥰🥰🥰🥰🥰ගුඩ්ලක් 🥰🥰🥰

  • @sandunidilrukshi1770
    @sandunidilrukshi1770 2 ปีที่แล้ว +5

    ඇත්තමයි ආදරේ තමයිලු මිනිස්සුන්ව ජීවත් කරවන්නේ. ඉතින් අඩුපාඩු නැති අසුන්දර ජීවිත අතරේ මේ වගේ ජීවිත දැක්කාම ගොඩක් සතුටුයි. සිරසට ගොඩක් ස්තූතියි.

  • @indraniamarasingha9902
    @indraniamarasingha9902 2 ปีที่แล้ว +57

    ආදරයට ඇස් අන්ධයි කොල්ලෝ
    ආදරයට ගැලපෙන්න ඔින එකම දේ
    අවන්ක කම.

  • @sudeeshkodikara3376
    @sudeeshkodikara3376 2 ปีที่แล้ว +15

    ඇත්ත ටම කිව්වොත් හිත ඉල්ලන තරු කියන්නේ ඇත්තටම ලස්සන වැඩ සටහනක් අද නම් ඇහැට කදුලක් ඉනුවා සමහර චැනල් වල නිලියෝ නලුවෝ කියන පව්ඩර් බාබාලා ගෙන්නනවට වැඩිය අනිත් වැඩසටහන් වලිනුත් මේ වගේ ආදර්ශයක් පෙන්වන දෙයක් කරොත් ලොකු දෙයක් 🙏😕

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 2 ปีที่แล้ว +7

    හරිම ආදර්ශමත් වැඩසටහනක්...බුදු සරණයි හැමෝටම..

  • @AsiSandaruwan3001
    @AsiSandaruwan3001 2 ปีที่แล้ว +7

    වැඩසටහනේ නමට දැන් තමයි නියම ගැම්ම හිත ඉල්ලන තරු ඉන්නේ මේ❤️

  • @thiliniperera2095
    @thiliniperera2095 2 ปีที่แล้ว +28

    හරිම ලස්සනයි .
    සියලුම දෙනාට තෙරුවන් සරණයි .🙏🙏🙏🙏🙏🙏

    • @sanjeewasanjeewa1209
      @sanjeewasanjeewa1209 2 ปีที่แล้ว

      හරිම ලස්සනයි සියලු දෙනාට ඛුදුසරනයි

  • @srimathichandrika8107
    @srimathichandrika8107 2 ปีที่แล้ว +21

    ලස්සනයි ලස්සනයි .❤️❤️❤️❤️

  • @දමයන්තිරාජපක්ෂ
    @දමයන්තිරාජපක්ෂ 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි කපල් පිටින්ම හිටියානම්

  • @kaushalyawijesinghe8772
    @kaushalyawijesinghe8772 2 ปีที่แล้ว +3

    Boruwata Nalu Niliyange Wikara walata wada godak lassana programme ekak Supiri Dakshayo

  • @Esum11123
    @Esum11123 2 ปีที่แล้ว +8

    මෙවන් දේ දැකීමත්, ඇසීමත් සතුටක්.. සුබ පතනවා හැමෝටම..

  • @shyamiarosha6448
    @shyamiarosha6448 2 ปีที่แล้ว +3

    අපි හැමෝම මිනිස්සු.හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔක්කෝටම😊

  • @gamikalakruwan1370
    @gamikalakruwan1370 2 ปีที่แล้ว +1

    ඔබ සියළු දෙනාටම... හැමදාම සතුටින් ඉන්න සුභ පතනවා!,
    ජයෙන් ජයම වේවා

  • @marishavla1481
    @marishavla1481 2 ปีที่แล้ว +3

    ඔයාලා සියලුම දෙනා ගොඩක් ලස්සනයි , ජේසු පිහිටයි බුදු සරණයි ඔයාලා සැමටම 🙏❤️🙏❤️💕💕💕💕

  • @dayanifonseka831
    @dayanifonseka831 2 ปีที่แล้ว +11

    බොහොම ස්තුතිය රංගන ඔබට

  • @dulanjamihirani
    @dulanjamihirani ปีที่แล้ว +2

    ආදරය ❤️ කෙතරම් බලගතුද?
    යන්න පේනවා මේ ආදරනීය හදවත් තුළින් ......💞

  • @rashmadhu8627
    @rashmadhu8627 2 ปีที่แล้ว +11

    ලස්සන ප්‍රෝගැම් එකක්❤️❤️❤️

  • @jananisp9284
    @jananisp9284 2 ปีที่แล้ว +15

    අනේ ශෝයි ❤️🙂👍💐

  • @nirmalaveerasingh7204
    @nirmalaveerasingh7204 2 ปีที่แล้ว +3

    රංගන දැන් ඉදිරිපත් කරන ප්‍රෝග්‍රෑම් නම් හරිම ලස්සනයි

  • @babidushan8787
    @babidushan8787 2 ปีที่แล้ว +4

    නොගැපිමි ලස්සනට ගලපගෙන ඡීවිතේ විදින වාසනාවන්ත මිනිස්සු

  • @thakshilasandeepani2936
    @thakshilasandeepani2936 11 หลายเดือนก่อน +1

    ආදරය අන්දයි....ඒක අදයි දැක්කෙ තේරුම් ගැනීම සහ අවංක කම❤❤❤❤❤❤❤

  • @kasunkms3522
    @kasunkms3522 2 ปีที่แล้ว +1

    රංගන අයියා ඔයාට මෙවැනි අලුත් අදහස් එක්ක සමාජයට වැදගත්කමක් ලැබෙන වැඩසටහන් කරන්න තවත් ශක්තිය ලැබේවා

  • @musicsl3597
    @musicsl3597 2 ปีที่แล้ว +3

    අනේ හරිම ලස්සන ආදරයක්

  • @dilhanwijewardana188
    @dilhanwijewardana188 2 ปีที่แล้ว +3

    Godak lassanai oyala hamoma. Sathutui me wage wada satahan karana eka gana rangana aiye. Suba pathanawa oyala hamotama.

  • @chamarapradeep8324
    @chamarapradeep8324 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි සියලු දෙනාටම දිර්ඝායුෂ සමිපත්තියම ලැබේවා🙏🙏🙏🙏

  • @ranilkumara565
    @ranilkumara565 2 ปีที่แล้ว +5

    මනුස්සකම තාමත් මෙලොව තියෙනවා

  • @bkanchani2
    @bkanchani2 2 ปีที่แล้ว +10

    Mata harima satutui dhrshani akka..... 💐 💐 💐

    • @bkanchani2
      @bkanchani2 2 ปีที่แล้ว +2

      Dhrshani akka atula aiya..... Oba dedenata dirgau labewa... Hamadama satutin inna.... 💐 💐 💐 😍😍😍

  • @hasarageeganage3589
    @hasarageeganage3589 2 ปีที่แล้ว +3

    Pudumakarai!😢😢😢hamadema hamadama labewa!

  • @savithmiwijayathunga1373
    @savithmiwijayathunga1373 2 ปีที่แล้ว +2

    Rangana aiye oyat thawa thawath me wage programs krann shakthiya labewa 🙏🙏🙏🙏

  • @ayomaliwathsala6459
    @ayomaliwathsala6459 2 ปีที่แล้ว +1

    ඇත්තමයී මෙන්න නියම ආදරය.suba pethum hemotama

  • @sadasi6159
    @sadasi6159 2 ปีที่แล้ว +4

    අඩේ නියමයි

  • @ema504
    @ema504 2 ปีที่แล้ว +2

    E okkoma family ake kattiya genawanam meetath wada lassanai

  • @amashasathsarani122
    @amashasathsarani122 2 ปีที่แล้ว +3

    හරිම ආදරණීය
    යි.

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว +4

    බාහිර ඔපයට මුල්තැන දීලා විවාහ වෙලා මානසික සැනසීමක්, හොද ආර්ථිකයක් නැතිව අපා දුක් විදින සමහරුන්ට මේවා දකිද්දී
    🤔🤔🤔

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 2 ปีที่แล้ว +7

    හැමෝටම ආදරෙයි.

  • @sriyakumari4314
    @sriyakumari4314 2 ปีที่แล้ว +2

    අද හොඳයි වැඩ සටහන

  • @slcreativemedia1979
    @slcreativemedia1979 2 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @ruchirasurangika6644
    @ruchirasurangika6644 2 ปีที่แล้ว +2

    ලස්සනයි ane g b

  • @nilakshiathapaththu1590
    @nilakshiathapaththu1590 2 ปีที่แล้ว +1

    ❤❤❤❤ oyala okkowannama dewi pihitaii

  • @rupamangalika4767
    @rupamangalika4767 2 ปีที่แล้ว +1

    ඔයාලට ආදරෙයී අපී

  • @rashmicool1931
    @rashmicool1931 2 ปีที่แล้ว +1

    Nimal sar kiyanne godak hoda kenek mata ugannapu hoda sinhala sar kenek issara apita godak awawada dila godak hoda widiyata apita selakuwa hemadama hodin inda sar bandarana nayaka widyalaya sarta mataka eti ewagema sarta hitapu hoda golayek mama rashmi

  • @kavindudilshan9501
    @kavindudilshan9501 2 ปีที่แล้ว +1

    lassana pawl tikak godak lassanai

  • @shannath3889
    @shannath3889 2 ปีที่แล้ว +4

    ඇයව විවාහ වෙලා ඉන්නෙ මිනිසෙක් නෙවෙයි දෙවියෙක් ,🙏

  • @sujaniwarnasuriya3158
    @sujaniwarnasuriya3158 2 ปีที่แล้ว +2

    Budu saranai siyaluma denatama.

  • @gimanthakalhara6158
    @gimanthakalhara6158 10 หลายเดือนก่อน +1

    නුඹ අවාසනාවන්ත වෙන්නේ කෙසේද සහෝදරයා...?😊💕

  • @thamarathamara7618
    @thamarathamara7618 2 ปีที่แล้ว +3

    හැමදාම සතුටින් ඉන්න ලැබේවා හැමදෙනාටම ..🙏🙏🙏🙏🙏🙏

  • @hasansanjaya9901
    @hasansanjaya9901 2 ปีที่แล้ว +2

    Suba pathum hamotama

  • @kumaa.ranasinghe31
    @kumaa.ranasinghe31 2 ปีที่แล้ว +2

    මෙන්න Valentine's Day 🥰🥰

  • @mariyaimarina2183
    @mariyaimarina2183 2 ปีที่แล้ว +1

    Hemotama budu saranai

  • @chamarakasun6280
    @chamarakasun6280 2 ปีที่แล้ว +1

    බුදු සරණයි ❤️❤️❤️❤️

  • @nirashanethmini39
    @nirashanethmini39 2 ปีที่แล้ว +4

    අනේ ❤️❤️🌹🌹

  • @shashiniwijesundara7917
    @shashiniwijesundara7917 2 ปีที่แล้ว +1

    අද තමයි velantine's day💝

  • @cafi_wlkz
    @cafi_wlkz 2 ปีที่แล้ว +2

    Great work Rangana.

  • @sandraadel7398
    @sandraadel7398 2 ปีที่แล้ว +1

    Aeththatama, adare, kiyanne meka, thama❤️❤️❤️❤️

  • @milanpriyankara1648
    @milanpriyankara1648 2 ปีที่แล้ว +1

    හොද වැඩ සටහනක්

  • @gayanimadushani8507
    @gayanimadushani8507 2 ปีที่แล้ว

    Aththama adare kiyanne mekata tama. Oyala hamoma godak waasanawanthai.

  • @senevirathneherath2563
    @senevirathneherath2563 2 ปีที่แล้ว +1

    rangana ayye oyanam mahathma manussayek

  • @shanikadilrukshi5983
    @shanikadilrukshi5983 2 ปีที่แล้ว +9

    Ane deiyane attatama deviyek

  • @rose-ux2cr
    @rose-ux2cr 2 ปีที่แล้ว +1

    Harima lassanai 😚 🥺 ♥ ❤ 💖

  • @priyanganinalika4675
    @priyanganinalika4675 2 ปีที่แล้ว

    බුදු ..සරණ යි

  • @priyangani2549
    @priyangani2549 2 ปีที่แล้ว

    Wow jeewithe palamu vathawara me vage vedasatahanskata meweni Aya genveema

  • @pirithikadesilva3535
    @pirithikadesilva3535 2 ปีที่แล้ว +4

    Ane me wage kanthawak harima wasanawak

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 2 ปีที่แล้ว +1

    Budusaranai ❤️🙏

  • @අහිංසකාවී-ඞ3ඩ
    @අහිංසකාවී-ඞ3ඩ 2 ปีที่แล้ว +13

    ♥️♥️

  • @nadeekaholmqvist5978
    @nadeekaholmqvist5978 2 ปีที่แล้ว +1

    God Bless you all ❤️❤️

  • @gunathilakapradeepa2555
    @gunathilakapradeepa2555 2 ปีที่แล้ว +2

    Sampurna wadasatahana one

  • @mallithnadeeshan7667
    @mallithnadeeshan7667 2 ปีที่แล้ว +1

    හරිම ආදරණීයයි ❤❤❤

  • @tamillifesajini
    @tamillifesajini 2 ปีที่แล้ว +1

    දෙමළ ඉගෙනගන්න ආස අය මේ පැත්තටත් එන්න... 🤩 මුල සිට සරලව පැහැදිලිව... 🥰

  • @divyaomali1234
    @divyaomali1234 2 ปีที่แล้ว +1

    Rangana aiye ..oya me karan weda niyamii e wagema transgender kenkwath genwala...samajaye e aya gena thiyana weradai wetaheem nethi karann...mama psychiatrist doctor kenk nisai kiynne

  • @chamilaperera3162
    @chamilaperera3162 2 ปีที่แล้ว +2

    අද හොදයි මේ Program එක...අර නළු ..නීලියන්ට වඩා...👍

  • @ayeshaperera7292
    @ayeshaperera7292 2 ปีที่แล้ว

    Jesu pihitai hamotama

  • @dulmigunasekara3063
    @dulmigunasekara3063 2 ปีที่แล้ว

    Ane hamotama sathutin unna labewa❤

  • @anusharanhoti
    @anusharanhoti 2 ปีที่แล้ว +6

    😘😘😘😘😘

  • @dinadinu9811
    @dinadinu9811 2 ปีที่แล้ว +4

    ❤️❤️♥️

  • @sriyaniwasantha1822
    @sriyaniwasantha1822 2 ปีที่แล้ว

    Mama anduwa.me pissu wikara karana rate me adaraya.oyala godaak pinwanthai

  • @sashinibalasooriya8778
    @sashinibalasooriya8778 2 ปีที่แล้ว +4

    😥❤️❤️

  • @pushpa7460
    @pushpa7460 2 ปีที่แล้ว +4

    ❤❤❤❤❤👍🙏🙏

  • @shainshadow1233
    @shainshadow1233 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @sanurisilva1963
    @sanurisilva1963 2 ปีที่แล้ว +1

    😍❤

  • @chathukichathuki7117
    @chathukichathuki7117 2 ปีที่แล้ว

    Waasanawan

  • @lakshikasewwandi4782
    @lakshikasewwandi4782 2 ปีที่แล้ว +1

    ❤️😍

  • @agarunika238
    @agarunika238 2 ปีที่แล้ว

    👍👍

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    💕💕💕💕💕💕

  • @nilupulinuwandara6144
    @nilupulinuwandara6144 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @iprabathjayasinghe6963
    @iprabathjayasinghe6963 2 ปีที่แล้ว

    ❤😍❤

  • @ishanidarshika6732
    @ishanidarshika6732 2 ปีที่แล้ว

    🙏🙏❤️❤️

  • @sandunidilrukshi1770
    @sandunidilrukshi1770 2 ปีที่แล้ว

    Sorry ස්වර්ණ වාහිනී හොදේ

  • @damindupaththuwearachchi7351
    @damindupaththuwearachchi7351 2 ปีที่แล้ว

    ♥♥♥

  • @rashiniprabodha2932
    @rashiniprabodha2932 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @tharushikakaushani2368
    @tharushikakaushani2368 2 ปีที่แล้ว

    🥺❤