ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම කැමතිම පද ගලපන්නෙක් ඉලක්ශ කියන්නෙ.. උගේ හැම පද ගැලපුමක්ම පිස්සුවක්... කැමතිම වචන පිටකරන්නා වජිර ජයවර්දන, උබේ හැම වචනයක්මත් පිස්සුවක්..මරු ඒ පිස්සො දෙන්නෙගෙ එකතුවනම්...❤❤❤❤❤ආදරෙයි හැමදාම...
@@randinuhewagamage6007 ස්තූතියි❤️
යතුර මත පැටැවෙච්ච..බර තිබුණාලු ලෙස උච්ච.. සැමදාම පාපිස්සට යට වෙච්ච ..රිදුම් දුටුවා යලි ඔවුන් හමුවෙච්ච...❤❤❤❤
ලස්සන වචන හිමි මිනිසුන් ලස්සනයි. ආදරනීයයි.💝🙏💝🙏💝🙏
Ilaksha ge asama kawiyak ' යතුර පාපිස්ස යට'..ඒවා කවි නෙමෙයි තව කෙනෙක්ගෙ හිතක්.වජිර මහතා.❤️❤️
@@KrishKg-eb7py ස්තූතියි ❤️🫡
සුපිරිම වැඩසටහනක් !!!
මගෙ ජීවිතයම කවි පොතක්....ජීවිත්වුනා ඇතියි.....හිතෙන හැමවෙලෙම මා ජීවත්වුනේ පන්හිදෙන් දරුවෙකු බිහිකරල.....ඒ කවි මගෙ දරුවො කරගෙන
නිවන් යන්නට පැතුවාට....යන්න බැ දරුවන් අතැර....අනෙ ඔය හුස්ම නොලැබුන දවස් එමට.......මගෙ ආදරය ඔබට සිහි උනොත් දිනක.........ඇව්ත් යන්නකො සබද මා ඔබෙයි තවම..........
කවි හිතක් වැලපෙනවා රහසේමඒක කඳුළු කවි වෙනවා නොදැනීමකවිකමය පෙම්බැන්දෝ විඳින්නේ සැනසීමකවි හිතේ වන කඳුළු හැදින්නේ නෑ තාම
අවිවාහක අයෙක් තරම් විවාහකයෙක් ගැන තවදූරටත් දන්න කෙනෙක් තවත් නෑ.
අපේ කවියකටත්..ඉඩක් දෙන අලුත් ආරම්භයක් .you tube එක තුළින් පටන් ගන්න..ලස්සන වචන ගොඩාක් මිනිස්සු ළඟ හදවතේ විතරක් තියෙනවා.ඒවා එළියට දෙන්න අලුත් පාරක් කපන්න ආරාධනා කරනවා..🙏
ඔහු ගැහැනියක තුලින් දුටු දේ ඉතා අගනීයයි
ආදරය යනු අප්‍රකාශිත කවියක්*!කවියකින් පුළුවන් නව නළු රස මවන්නකවියෙකුට පුළුවන් ඉන් එක් එක් රසඉස්මතු කරන්නසහෘදයෙකුට පුළුවන් එ රස විඳින්න....කවියේ රස කවියාගෙදෘෂ්ටි කෝණය මත වෙනස් වෙයිදෘෂ්ටිය කොණය මත වෙනස් වන කවියකින්කවියා ගැනවත් කවි ගැනවත් ප්‍රකාශ කල නොහැක *එබැවින් ප්‍රේමයත් කවියකි!* *කිසිදා කිසි දිනක ප්‍රකාශ කර* *අවසන් කළ නොහැකි*💜️!Chathu
Adaraniya Minisun. 🌟🌹
හිතට සැනසීමක් දෙන වැඩසටහන් කොටසක්❤
@@DJMASTER5432 ටික ටික එකතු කරමු
mara lassana voice ekak
Great. All the very best officer.
Excellent Vajira❤
Ganu gena otchara kavi sindu. Kupadi thamai. Gas mal ahasa kotchara lassanada.
Wajira oba lanka...wata awada...sathutak......♥️♥️♥️♥️♥️♥️
ඉලක්ෂ 💓 කැමතිම කවියා
මට හිතෙනව මෙහෙම දෙයක්.ඒ ගෑණු කෙනා තමන්ගෙ ස්වාමිපුරුෂයාට තදින්ම ආදරේ කරනවා.ඒ නිසා දෙන්නෙක් අතර ආදරේ බෙදිල යනවට එයා කැමති නෑ.යතුර පාපිස්ස යට ආයෙ එන්න හිතුනොත් එන්න කියන වචනෙ කිව්වට එයා ඇත්තටම කියන්නෙ මේ මනුස්සයා කැමති තැනට යන්න ආයෙ එන්න එපා කියලඑයා වෙනුවෙන්ම ඉන්නවනම් එදාට යතුර අරගෙන තමන්ගෙ විතරක්ම වෙන්න කියන ගැඹුරු පණිවිඩයක් මේකෙ ගැබ් වෙලා තියෙනව කියල මට හිතෙනවා
Mewa ahagan innakota welawa yanawa danennewath naha....ilalsa❤❤❤
පිරිමි ත් නිරුවත් කරන්න මොකද ගෑනු අපිට වඩා පිරිමි ගොඩක් දරුනුයි අපි ස්ංවේදී වැඩියි...ඒත් පිරිමි නිසා ම වෙන්න පුළුවන්
💜️💛
මල්ලී, කවිය ගැන ඔබ කථාකරන හැම මොහොතකම, ඔබ වජිර නොව, වජිර කවියා බවට පත්වෙන, තවත් අපූරු අවස්ථාවක්. " යතුර පාපිස්ස යට" කවියෙන් ඔබ්බට විහිදාලූ, ජීවිතයේ සැඟවුණු එහෙත් අපූරු අත්දැකීමක සුන්දරත්වයත්, නිර්මාණ ප්‍රභාවත්, ඔබ මතු කරන්නේ, ගැඹුරු පතලයකින් දුර්ලභ මැණිකක් සොයාදෙන, පතල් කරුවෙකු ලෙසින්.
@@ranjithdesilva4526 ස්තූතියි රංජිත් අයියා❤️🫡
. On ❤😊😊
❤❤ඔයාගෙ hadath kaviyak ම තමයි wajira මහත්මයා
✨💖
❤❤
මගෙත් මෙි වගෙ කවියක් තියෙනවා...එවන්න විදියක් කියන්න වජිර මහත්මයා
@@KumariHitinayake inbox කරන්න FB
🎉🎉🎉🎉🎉
@@damika-ku9ge ස්තූතියි ❤️🫡
Vajira malli den kavi 10ta gee 10k program eka karanne nedda
@@RamaniMalkanthi-k6y මම චරණේ නෑ දැං
අනේ මට මේ ඉලක්ශ සම්බන්ද කරගන්න පුළුවන් විදිහ කියන්න මට මෙයාගෙන් කවියක් ලියන්න මගේ දරුවා මහත්තයා ගැන
Ok
Okay boi
මම කැමතිම පද ගලපන්නෙක් ඉලක්ශ කියන්නෙ.. උගේ හැම පද ගැලපුමක්ම පිස්සුවක්... කැමතිම වචන පිටකරන්නා වජිර ජයවර්දන, උබේ හැම වචනයක්මත් පිස්සුවක්..
මරු ඒ පිස්සො දෙන්නෙගෙ එකතුවනම්...❤❤❤❤❤
ආදරෙයි හැමදාම...
@@randinuhewagamage6007 ස්තූතියි❤️
යතුර මත පැටැවෙච්ච..
බර තිබුණාලු ලෙස උච්ච..
සැමදාම පාපිස්සට යට වෙච්ච ..
රිදුම් දුටුවා යලි ඔවුන් හමුවෙච්ච...❤❤❤❤
ලස්සන වචන හිමි මිනිසුන් ලස්සනයි. ආදරනීයයි.💝🙏💝🙏💝🙏
Ilaksha ge asama kawiyak ' යතුර පාපිස්ස යට'..ඒවා කවි නෙමෙයි තව කෙනෙක්ගෙ හිතක්.වජිර මහතා.❤️❤️
@@KrishKg-eb7py ස්තූතියි ❤️🫡
සුපිරිම වැඩසටහනක් !!!
මගෙ ජීවිතයම කවි පොතක්....ජීවිත්වුනා ඇතියි.....හිතෙන හැමවෙලෙම මා ජීවත්වුනේ පන්හිදෙන් දරුවෙකු බිහිකරල.....ඒ කවි මගෙ දරුවො කරගෙන
නිවන් යන්නට පැතුවාට....යන්න බැ දරුවන් අතැර....අනෙ ඔය හුස්ම නොලැබුන දවස් එමට.......මගෙ ආදරය ඔබට සිහි උනොත් දිනක.........ඇව්ත් යන්නකො සබද මා ඔබෙයි තවම..........
කවි හිතක් වැලපෙනවා රහසේම
ඒක කඳුළු කවි වෙනවා නොදැනීම
කවිකමය පෙම්බැන්දෝ විඳින්නේ සැනසීම
කවි හිතේ වන කඳුළු හැදින්නේ නෑ තාම
අවිවාහක අයෙක් තරම් විවාහකයෙක් ගැන තවදූරටත් දන්න කෙනෙක් තවත් නෑ.
අපේ කවියකටත්..ඉඩක් දෙන අලුත් ආරම්භයක් .you tube එක තුළින් පටන් ගන්න..ලස්සන වචන ගොඩාක් මිනිස්සු ළඟ හදවතේ විතරක් තියෙනවා.ඒවා එළියට දෙන්න අලුත් පාරක් කපන්න ආරාධනා කරනවා..🙏
ඔහු ගැහැනියක තුලින් දුටු දේ ඉතා අගනීයයි
ආදරය යනු අප්‍රකාශිත කවියක්*!
කවියකින් පුළුවන්
නව නළු රස මවන්න
කවියෙකුට පුළුවන් ඉන් එක් එක් රස
ඉස්මතු කරන්න
සහෘදයෙකුට පුළුවන් එ රස විඳින්න....
කවියේ රස කවියාගෙ
දෘෂ්ටි කෝණය මත වෙනස් වෙයි
දෘෂ්ටිය කොණය මත වෙනස් වන කවියකින්
කවියා ගැනවත්
කවි ගැනවත් ප්‍රකාශ කල නොහැක
*එබැවින් ප්‍රේමයත් කවියකි!*
*කිසිදා කිසි දිනක ප්‍රකාශ කර*
*අවසන් කළ නොහැකි*💜️!
Chathu
Adaraniya Minisun. 🌟🌹
හිතට සැනසීමක් දෙන වැඩසටහන් කොටසක්❤
@@DJMASTER5432 ටික ටික එකතු කරමු
mara lassana voice ekak
Great. All the very best officer.
Excellent Vajira❤
Ganu gena otchara kavi sindu. Kupadi thamai. Gas mal ahasa kotchara lassanada.
Wajira oba lanka...wata awada...sathutak......♥️♥️♥️♥️♥️♥️
ඉලක්ෂ 💓 කැමතිම කවියා
මට හිතෙනව මෙහෙම දෙයක්.ඒ ගෑණු කෙනා තමන්ගෙ ස්වාමිපුරුෂයාට තදින්ම ආදරේ කරනවා.ඒ නිසා දෙන්නෙක් අතර ආදරේ බෙදිල යනවට එයා කැමති නෑ.යතුර පාපිස්ස යට ආයෙ එන්න හිතුනොත් එන්න කියන වචනෙ කිව්වට එයා ඇත්තටම කියන්නෙ මේ මනුස්සයා කැමති තැනට යන්න ආයෙ එන්න එපා කියල
එයා වෙනුවෙන්ම ඉන්නවනම් එදාට යතුර අරගෙන තමන්ගෙ විතරක්ම වෙන්න කියන ගැඹුරු පණිවිඩයක් මේකෙ ගැබ් වෙලා තියෙනව කියල මට හිතෙනවා