ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉතාමත් විශිෂ්ට ගණයේ අපූරු තාත්වික නිර්මාණයක් බව මෙම රූප රාමු දුටුවම නිසැකවම හැගෙනවා. අපෙන් ගිලිහි යන සොකරි නඩගම ඉතාමත් තාත්විකව , අලංකාර කොට, දක්ෂ කලා කරුවන්ගෙන් සමන්විත, අපුරු චිත්‍රපටයක් ලෙස අපට දායාද කරන ඔබට ගොඩක් පින් . ❤️❤️🙏 (මහා මොළ කරු ජැක්සන් ඇන්තනි මහතා සහ අනෙකුත් සියළුම දෙනාට )අපෙ රටෙන් ගිලිහි යන මෙවන් කලාවන් , තවත් නව නිර්මාණ ලෙස බිහි වේවා කියා ප්‍රාර්ථනා කරමි !!!🙏🙏🙏🇱🇰🇱🇰🇦🇪
අාසාවෙන් ඉන්නෙ බලන්න
ජැක්සන් ඇන්තනී මහත්තයාට හදවතින්ම සුබ පතනවා ඔබගේ යූ ටියුබ් නාලිකාව මේ රටේ හොඳම යූ ටියුබ් නාලිකාවක් බවට පත්වේවා කියල
අපූරුයි ජැක්සන් අයියා හැමදාමත් ඔයා මිනිසුන්ට බලන්න දෙන film ආදර්ශයක් laba දෙනවා tawath ශක්තිය දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි ජෙසු පිහිටයි 🙏🙏🙏🌹🌹
හරිම ලස්සනයි කියලා හිතෙනවා .සුබ පතනවා ඔබට ..🙏
ෂා හරිම ලස්සන ඇති කියලා හිතෙනවා ... ඔබ සැමට උතුම් ශ්‍රී දලදා හාමුදුරුවන්ගේ පිහිටයි ..
ජැක්සන් ඇන්තනි අත ගැහුවොත් සුපිරිම කතාව ක් බලන්න පුලුවන්
ඉක්මනින්ම බලන්න ආසාවෙන් ඉන්නව ජැක්සන් ඇන්තනි නම් පතාක කලාකරුවාගේ අනගි නිර්මාණය
ගොඩාක් ආදරෙයී ඒ උතුම් දක්ශ කලාකරුවට.
අනගි බවනියයි කලාකරැවානනි ඔබේ නිර්මාණය ජයවේවා ආදරේයි ගොඩාක් 🙏🙏❤️
නියමයි නියමයි හරෙන්ද්‍ර කුතුහලයක් එක්ක මෙවැනි වටිනා දේයකුත් දුන්නාට..
Aniwarenma
Minidu Induwara 🙏
අම්මෙ මේ දවස්වල අපේ රටේ ප්‍රදාන මාතෘකාව හඬ පට ..මම හිතුව හරේන්ද්‍ර ජයලාලුත් ඒ ජරාවට අත දාල කියල..
අනේ මත් හිතුවේ එහෙමයි
@මදු Madu Music අනේ මමත් හිතුව ඒත් එහෙම නෙමෙයි මම නම් හිතන්නෙ නැහැ හරේන්ද්‍ර ජයලාල් වගේ වැදගත් මනුස්සයෙක් ඒ තරම් පහත් තත්වයකට වැටෙයි කියලා .
හොඳ වේලාවට මම හිතුවෙ ලස්සන වැඩක් වෙන්න ඇති කියලා හරේන්ද්‍ර එතරම් පහත වැඩ කරන කෙනෙක් වෙන එකක් නෑ
ජැක්සන් sir කරන්නේ සුපිරි වැඩ ...අහන්න බලන්න දෙයක් නැහැ ඒකෙ ...suwer shot 🙏🙏🙏🙏
හඩ පටි කියනකොට බැලුවෙ මොකක්ද කියල හරිම ලස්සන ඇති සැමට තෙරැවන් සරණයි ❤❤❤සුභපතනව ඔබගේ යු ටියුබ් නාලිකාව සාර්ථක වෙිවා
aniwaryen mekath honda kala nirmanayk wenawamai.ape ratata watina mewan nirmana kerimath sathutu wenawa.thanks🙋♀️🙋♀️🙋♀️🙋♀️
ලස්සනයි සුපිරි වැඩක්
හම්මෝ මම හිතුවේ වෙන දෙයක්.බය හිතුනා.අඅපේ රටේ දැවැන්තයෝ කලා ලොවේ.තෙරුවන් සරනයි.
ජැක්සන් ඇන්තනී කියන්නේ අපේ ජාතික සම්පතක්.ඒ වගේ ම තමයි ඒ මුළු පවුලම අපට සම්පත්.යූටියුබ් නාලිකාවත්, සියලු කටයුතු සාර්ථක වේවා.බුදුසරණයි .
Amooo head laen man hithuwa anagaththu awa kiylai 😃😃hida nirmanyak thank u &oll the best🙌🙌
අම්මෝ මං බයවුනා......අනිවාර්යයෙන් බලනවා....රටටම වටින සම්පතක් ජැක්සන් ඇන්තනී කියන්නේ ...ජෙසු පිහිටයි ...
ජැක්සන් ඇන්තනී කියන්නේ කලාවට ආදරේ ඇති නියම කලා කරුවෙක්.ඔහුගේ මුළු පවුලම මේ රටට වටිනා සම්පතක්.💖💖💐💐
හම්මො හඩපට අහන්න දුවගෙන ආපු තවත් අය ඉන්නවද මං වගේ
හදවතින්ම සුබ පතනව ජැක්සන් anthoney යූ ටියුබ් නාලිකාව දියුණුවෙන් දියුනුවට පත් වේවා !!!!
ඝ
ජැක්සන් අංකල්ට පිං සිද්ද වෙන්න හොද නිර්මාණයක් බලාගන්න පුලුවන්..දැන් ලංකාවේ හැදෙන චිත්‍රපටි, නාට්‍ය , මියුසික් විඩියෝ, , සිංදු මොනවද? බලන්න පුලුවන්ද,අහන්න පුලුවන්ද? ඔබතුමාට තව තවත් මෙවැනි නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා..
ජැක්සන් සර් දෙයක් කරොත් ඒ ගැන අහන්න දෙයක් නැ, ලස්සන සිනමා නිර්මාණයක් විය යුතුමයි,, ජැක්සන් ඇන්තනි කියන්නේ අපේ රටෙි බිහිවුණු අති දක්ශ කළාකරුවෙක්, තවත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබෙිවා , බුදුසරණයි දෙවිපිහිටයි ඔබතුමාට
නියමෙටම අරිනවා...ඇතුළට ම වැදුනද? :-)
විපුල කුලරත්න පොන්නයා , ඇයි උබට ඇරගන්න ඔනද සක්කිලි බල්ලා ,, කාලකන්නි පොන්න කැරියා,,
ලස්සනයි 👌👌🌹🌹
ඉක්මනට බැලූවාය.. මොනවා බලන්නද..නියමයි..
චුටි පුතාගේ නැටුම් ටික නම් මල් හතයි. හරි අගෙයි. ගොඩක් ලස්සනයි.
හරෙන් ඇත්ත ට හිතුවෙ රන්ජාගෙ අතට කොහොමද ජැක්සන් මහතා වගෙ කෙනෙක් අහුවුනෙ කියලා .හරිම ලස්සනට රගපාලාත් තියෙන ලස්සන කතාවක් .ඉක්මනින් බලන්නට පුළුවන් වෙයි .ඉදිරි අනාගතය සුබ වෙවා..බලාපොරොත්තු ඉස්මතු කරන්ගනට ලබෙවා .බුදුසරණයයි
Maru aiye oyata atulu group ekatama ashirwada karana niyamai ane apitath one balanna eth balamu
හඩ පට 🤣නියමයි අයියේ
Can't wait to watch it. When will it be releasing? ❤❤👍👍
Harima. Lassanaii. Theruwan. Saranai
Ammo mama baya wechcha tharama mechchara ratata adarsayak una pawlath me hadapata walata gawilada kiyala theruwan saranai
supiri wadak wage. lankawe youtube kiyana eka lassana karanawata thanks.
Hello my friend keep up uploading videos God Bless
Excellent all the best 😘
Harima.lkssani.budusarani
නියම චිත්‍රපටියක්නෙ... සුපිරි...
Ana mama bayatama baluwa na ana dan tamai agata latika awa harima sook jayawawa
දැනමුතුකමින් ඔබ්බට ගිහින් හැකියාවට අත දෙමින් ලක් මවට සේවය කරන්මුලු ලොව බබලයි මෙතුමානන් 🌹🌹🌹🌹
අතිතය සිහිගන්වන දෙයක්ම තමයි ඉතින් කරන්නේ හරිම වැදගත් ස්තුතියි උතුමාණන්
මුල් දර්ශනයටම එන්න ආසයි.... ජැක්සන් ඇන්තනී මහත්මයාගෙ වැඩක් නෙ... චැනල් එකටත් Subscribe වුනා...ස්වර්ණවාහීනීයෙ තවත් එක් ස්වර්ණමය නියමුවෙක් TH-cam එකට පැමිණීම ගැන සතුටුයි..අපි හරිම වාසනාවන්තයි..⚡🌻
බය වෙන්න එපා.හරේන්ද්‍ර දුන්නොත් නියම දෙයක් තමයි.👍👍👍👍
උඩුගම් බලා පිහිනන මිනිස්සු..ජය වේවා!
අනේ සහෝ hedline එක නම් කොහෙත්ම ගැලපෙන්නේ නැහැ ,,, මිනිසුන්ට කුතුහලය ඇතිකරන්න එපා ,,, ඔබ ගොඩක් හොඳටම video කරන කෙනෙක් ,,,
Davasen 1 million subscribe ලැබේවා jackson මහතාගේ you tube channel ekata
mama ahuwa ewata uththara dunne na ne chandana gunawardenage interview eke... balan giyama obath "like higannek"
Headline එක මාරු කරන්න. එකපාරටම බය උනා. අරන් ගොන් රන්ජන්ගේ මගුල නිසා ලංකාවේ කලා ලෝකෙම එපාවෙලා අපිට තියන්නේ දැන්. අපි ලන්ඩන් වල ඉන්නේ. ජැක්ෂන් පව්ල දිහා බලන්නේ වැදගත් විදියට.වැදගත් විදියේ වැඩක් කරනකොට වැදගත් headline එකක් දාන්න.මේ දවස්වල අපි බලාගෙන ඉන්නේ කව්ද මිනිසුන් අතර තිරිසන්නු ඉන්නේ කියලා. ජැක්ෂන් පව්ලට එහෙමවත් අපහාසයක් වෙනවට අපි කැමති නැහැ.බුදුසරණයි හැමෝටම. 🙏🙏🇬🇧 god luck 💅😘
Good luck ! God bless 🙏🙏🙏
ඔයාගේ. Video හැමොම බලනවා සර් අනික් TH-cam කාරයො ගානට වැටෙන්න එපා හෙඩ් ලයින් එක ඇත්ත දාන්න බොරු හෙඩ් ලයින් වලින් හිටි කරන්න එපා එහෙම උනොත් unsubscribe කරයි මිනිස්සු ගොඩක් අය බොරැවට කැමති නැහැ ඔයාගේ හොද දෙයක් වත් බලන එකක් නැ
අනිවාර්යයෙන් ,,, තුට්ටු දෙකට වැටෙන්න එපා ,,,හරේන්ද්‍ර සහෝ
Pudumaakaara aadarayak saha ape kamak hadawathata danenawa dewiyanee....a hamadenagema rangana wilasaya sabawinma agaya kala yuthui.. wiyadam kala mudalin thamantawath ratatawath kisiwekutath arthawath yamak kala nohaki bolanda nirmana bohomayak tibena mewan kaalayaka mewani sambhawya anagi amila nirmaana wandaneeyai.... pudumaakaara sathutak danenwa sinhala bauddhakama gana.... sahaya unu oba samata aneka waarayk pin..
Attatama,hada,pata,kewama,hita,gassuna,film,1,lassanai,
Wow niyamai👍👍👍
Balanna nam godak asa hithenawa. Mokada ethuma athi wishishta kala karuwek
Harima lassànai Dan Dan ape ganu wili waha gannawa wagei osariya Sarita adapuhama Mona tharam lassanada
ජැක්සන් පව්ලටම ආදරෙයි මන් හැමදාමත් ..සජිත්ගෙ නැටුම් බලන්න ගොඩක් ආසයි ..ගහේ කටු උල් කරන්න ඕනෑ නැහැ ..බුදු සරණයි හැමෝටම ..සජිත් පුතා 🙏🙏🙏
Wooow niyamai...super
Niyamai
Jayawewa jackson මහත්මයාණෙනි
Lassanai ❤️💐
Duka hithuna ekaparata jaksan sir ruth e jarawata ahu welada kiyala.niyamai nalapu tika wisistai.bs..
Anna lassana hada patiyek harendra .THANKS..ranja ge ewa wageda..
අපේ රටට සම්පතක් .
ජැක්සන් මහත්මයාගේ වැඩක් නම් ආයි කතා දෙකක් නෑ සුපිරි වැඩක් තමයි
අනෙ මාත් අසාවෙන් ඉන්නවා බලන්න එ ජැක්සන් ඇන්තනී වගෙ ලංකාවට ආදරෙ කරන උතුම් මිනිසෙක් කරපු ලස්සනම දෙයක් නිසා...ජෙසු පිහිටයි ..!
Bibila kotagama balagaree...😘😘😘😘
තරහ කාරයෙක් වුවත් උගේ දුකක් ආපදාවක් මගින් අපි අපේ වාසියක් හදා නොගත යුතුය.
Thanks.
සුබපැතුම් 💖💖💖💖💖
lassanai godak.
Lassanai ikmanata balanna puluwan wei neda🙂
නියමයි 👌👌👌
මම හිතුවා සුන්දර වැඩක් ඇති කියලා තෙරුවන් සරණයි
නිවේදනය කරන ගෑනිව දකිද්දිත් FILM එක බලන්නැතුව ඉන්න හිතෙන්නෙ මට විතරද.
Capital Lanka CL ඇය දක්ෂ නිවේදිකාවක් නේද මගෙ සොයුර ?
Capital Lanka පුදුමේ මට. හිතුන. එකම. තවත්. කෙනෙක්ට. හිතුන.. එක .
Harindra Jayalal ඔන්න. මලේ.. . වැරදුන ඔයාට.. .. . කටට. නිවනක්.. නැතිව. කියවන. එකද. මලේ. දක්ෂකම. ගිරඋනුත් හෙට. ලංකාවේ නිවේදකයෝ වෙයි දැන්. ඉන්න නිවේදක උන්නැහැලගෙන්.. මගේ. තේරීම 1. ඔබ.. .. .. Jaca also not bad. අනේ. මලේ. විල්සන්. ගුනරත්න. මහත්මයාව. ආයේ. ගේන්න.. හැබැය් .පැය2ක් at-lees . . . සිංදු. දෙක. තුනකුත්. කියවමු. . මේක. ඉටු. කලයුතුම. ඉල්ලීමක් ඔබේ. ගමන. සුබයි.. අපි. ඔබ. සමගයි
ow ekanm eththa.
Truth machan,
Wow lassanai
Patta ane
lankawe enna pathaaka pawurshayak thiyana garu kala utu watina manussayak.obata sadaa jaya Jakson sir!!!!
Super dancer........
මෙන්න නලු නිලියො අදරෙයි කවද හො මෙවට ජෙක්කශන් mahattati මෙ සිනමව විනස කරන අව මෙ පර වෙස ගෙනුන් සිමවෙන් අයින් කරන්න අපෙ ලමයින්ටද නරබන්න පුලුවන් ලස්සනම රන්ගනයක්
FANTASTIC HEADING!
ජනතාව නොදැන හැබිලියට රිංගාසිටි යහපාලන මියන් එලවා දැමු ගොධාභයජනතාවනී මේ හඩ පට වලින් කියා පානුයේ ජනාතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂයේ හා ද්‍රවිඩ ජාතික සන්ධානයේ හා මුස්ලිම් කොංග්‍රසයේ මැති ඇමතිවරු යහපාලනය කියමින් ඔවුන්ගේ පක්ෂවලට සම්බන්ධිත අහිංසක ජනතාවගේ හා අනිත් ජාති ආගම් පක්ෂ භෙදයෙන් තොරව දූපත් පොහොසත් බේදයෙන් තොරව ආබාදිත රොහල්ගත අහිංසක රොගීන් කියා වේනසක් නැතිව එදිනෙදා පැයෙන් පැය විනාඩියෙන් විනාඩිය ජනතාවගේ මුදල් කොල්ලකමින් නිරර්ථක දුරකථන කථාබහකට කාලය කා දමනුයේ මාසයය අවසන්ව ලැබෙන මන්ත්‍රි වැටූපට වගකීමටයමේසේ මේ යහපාලන නපුන්සකයින් කාලය කාදමද්දි දරුමල්ලන් සිටින අහිංසක දුප්පත් ජනතාව අහස පොළොව ගැටලා කල්පනා කරනුයේ හෙට දිනයේ උදෑසන ආහාරය පාසැලට ගොස් ප්‍රසිද්ධියේ ආහාර ගැනීම ට ලමයින්ට සකස්කර දෙනුයේ කෙසේද කියාය ය නොකා නොබී කුලීවැඩට ගියද ලමයාට නින්දාවක් නොවන්නට නියම පොසතුන් විලසින් ආහාර ටික කැම පෙට්ටිය දමා දෙන්නේ විදේශීය ගණිකාවන් ඉදිරියේ තම තත්ත්වය රැක ගැනීමට ලක්ෂ ගණන් වල අත් ඔරලෝසු බදපටි ඇදූම් ආයිත්තම් වලින් සැරසේන ජනාතා විමුක්ති පෙරමුණේ සල්ලාලයන්ගේ පාදඩ සිතුවිලි වලින් සිත පුරවාගෙන නොවන්නේයජනතාවනී ඔබ සිතුවාද ඔබ ගේ මව පියා දරුවා සමග වැඩි මනත් නොව ඔවුන් ජීවතුන් අතර සිටින්නේ ද කියා දැන ගැනීමට ඔවුන්ගේ මුවින් බමණ එක් වදනක් තමන්ගේ දෙසවනට ගොදුරු කර ගැනීමට දුරකථන දෙක සම්බන්ධ වු විනාඩියට ඔබගේ දාඩිය මහන්සියෙන් හම්බ කළ රූපියල් ශත වලින් ගෙවු මුදලින් හරියටම බාගයක් රන්ජන් රාමනායක වැනි නපුංසක සල්ලාලයන්ට සෙල්ලම් කීරීමට ඔබ විසින් වැයකර ඇති බව ඔබ නොසිතූවා නොවේදලොතරුයි විකුණන අබාධිත අසරණයන්ගේ ලොතරයිය රූපියල් 30 කර කොමිස් මුදල කොල්ල කන විට ඔබගේ දූරකතනයට සියයට 50 බදු ගසා ඔබේ මුදල් කොල්ලකා ඒ මුදල් මැති ඇමතිවරුන්ට නොමිලේ කථා කිරීමට යොදන අයුරු ජනතාව නොසිතුවා නොවේද එයට ජනතාව වශයෙන් ලැජ්ජා විය යූත්තේ යඑහෙත් එක්සත් ජාතික පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණේ මුස්ලිම් කොංග්‍රසයේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ රාජ්‍ය නොවන සංවිධාන වල පමණක් නොව විදේශීය සංවිධාන වල මිනීමරු කුමන්ත්‍රණ රාශියකට ජනතාව වෙනුවෙන් තමන්ගේ ජීවිත පූජාවේන් ජනාධිපති ධුරයට පත් ගොඨාභය රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ සුසංයෝගය තමන්ට චන්දය දුන් නොදුන් සියළුම ජනතාවගෙන් හොර රහසේම ඔබේ දුරකතනයෙන් කොල්ලකමින් තිබු ජනතාවගේම මුදල් සියයට 50 බදු මුදල් අහොසිකර සාමන්‍ය සාධාරණ බදු ප්‍රමාණයට අඩුකලේ සුවිසර්ලන්ත නාඩකමටත් පෙර ගොඨාබය මහින්ද සුසංයෝගය තුල දුරකථන වලින් කාලයකන මැති ඇමතිවරු ලෙසින් පෙනීසිටින මංකොල්ල කරුවන් ට ඉඩක් නැති බව නිහඩවම කියාපාමින් ඔබගේ වටිනා ජන්දයට සෑබෑ වටිනාකමක් එක් කරමින් බව ජනතාව වටහාගත යුත්තේ යඒ අනුව තමන්ගේ මුදල් හොර රහසේ කොල්ල කෑ එක්සත් ජාතීක පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණේ මුස්ලිම් කොංග්‍රසයේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ නපුංසක පාදඩයන්ව ගම්මට්ටමින් ම කොන්කිරීමට දුරකථන භාවිතා කරන සියළුම ජනතාව පෙරමුණ ගත් යුත්තේ යෑ
ඇත්තටම ලස්සනයි
ලස්සනයි
බුදු අම්මෝ බය උන තරමක්...😂😂😂 හිතුවා ජැක්සන් සරුත් ඉවරයි කියලා..
Kalekin honda film ekk wage..jaya wewa..
Sitha niyamai hodata raga panawa
Ma hadapata sooi😍
මේ නිවෙදිකාව කාගෙ කවුද ...👍👍😀
අම්මෙ ඉතින් උදාරි😘
jaywewa Jeka
ෆැශන් ඩිසයින් බලන්න කැමති ඔයාට මිතුරියගෙන් ආදරණීය ඇරයුමක් ❤️❤️🙂🙂
නියමය්
අයියෝ හ..ජයලාල්
බුදුඅම්මෝහ් මම හිතුවෙත් ඉවරයි කියල
ශ්‍රී ලාංකික , පතාක කලා පවුල ..
N❤❤❤❤❤❤😢😢😢😢😢
👍😘🙏
අම්මෝ මන් හිතුව හරේන්ද්‍ර මහත්තයත් හඩපට කුනු ගොඩට අත ගැහුවයි කියලා බැලින්නම් නියම වැඩක් නෙ
අම්මොයි 😱 බය හිතුණා හ්ම් විඩියෝ කියන කොටත්
Ane kavada Da Anne appa
❤️❤️❤️❤️❤️
අම්මෝ 😍😍😍😍😍
ඉතාමත් විශිෂ්ට ගණයේ අපූරු තාත්වික නිර්මාණයක් බව මෙම රූප රාමු දුටුවම නිසැකවම හැගෙනවා. අපෙන් ගිලිහි යන සොකරි නඩගම ඉතාමත් තාත්විකව , අලංකාර කොට, දක්ෂ කලා කරුවන්ගෙන් සමන්විත, අපුරු චිත්‍රපටයක් ලෙස අපට දායාද කරන ඔබට ගොඩක් පින් . ❤️❤️🙏
(මහා මොළ කරු ජැක්සන් ඇන්තනි මහතා සහ අනෙකුත් සියළුම දෙනාට )
අපෙ රටෙන් ගිලිහි යන මෙවන් කලාවන් , තවත් නව නිර්මාණ ලෙස බිහි වේවා කියා ප්‍රාර්ථනා කරමි !!!🙏🙏🙏🇱🇰🇱🇰🇦🇪
අාසාවෙන් ඉන්නෙ බලන්න
ජැක්සන් ඇන්තනී මහත්තයාට හදවතින්ම සුබ පතනවා ඔබගේ යූ ටියුබ් නාලිකාව මේ රටේ හොඳම යූ ටියුබ් නාලිකාවක් බවට පත්වේවා කියල
අපූරුයි ජැක්සන් අයියා හැමදාමත් ඔයා මිනිසුන්ට බලන්න දෙන film ආදර්ශයක් laba දෙනවා tawath ශක්තිය දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි ජෙසු පිහිටයි 🙏🙏🙏🌹🌹
හරිම ලස්සනයි කියලා හිතෙනවා .සුබ පතනවා ඔබට ..🙏
ෂා හරිම ලස්සන ඇති කියලා හිතෙනවා ... ඔබ සැමට උතුම් ශ්‍රී දලදා හාමුදුරුවන්ගේ පිහිටයි ..
ජැක්සන් ඇන්තනි අත ගැහුවොත් සුපිරිම කතාව ක් බලන්න පුලුවන්
ඉක්මනින්ම බලන්න ආසාවෙන් ඉන්නව ජැක්සන් ඇන්තනි නම් පතාක කලාකරුවාගේ අනගි නිර්මාණය
ගොඩාක් ආදරෙයී ඒ උතුම් දක්ශ කලාකරුවට.
අනගි බවනියයි කලාකරැවානනි ඔබේ නිර්මාණය ජයවේවා ආදරේයි ගොඩාක් 🙏🙏❤️
නියමයි නියමයි හරෙන්ද්‍ර කුතුහලයක් එක්ක මෙවැනි වටිනා දේයකුත් දුන්නාට..
Aniwarenma
Minidu Induwara 🙏
අම්මෙ මේ දවස්වල අපේ රටේ ප්‍රදාන මාතෘකාව හඬ පට ..මම හිතුව හරේන්ද්‍ර ජයලාලුත් ඒ ජරාවට අත දාල කියල..
අනේ මත් හිතුවේ එහෙමයි
@මදු Madu Music අනේ මමත් හිතුව ඒත් එහෙම නෙමෙයි මම නම් හිතන්නෙ නැහැ හරේන්ද්‍ර ජයලාල් වගේ වැදගත් මනුස්සයෙක් ඒ තරම් පහත් තත්වයකට වැටෙයි කියලා .
හොඳ වේලාවට මම හිතුවෙ ලස්සන වැඩක් වෙන්න ඇති කියලා හරේන්ද්‍ර එතරම් පහත වැඩ කරන කෙනෙක් වෙන එකක් නෑ
ජැක්සන් sir කරන්නේ සුපිරි වැඩ ...අහන්න බලන්න දෙයක් නැහැ ඒකෙ ...suwer shot 🙏🙏🙏🙏
හඩ පටි කියනකොට බැලුවෙ මොකක්ද කියල හරිම ලස්සන ඇති සැමට තෙරැවන් සරණයි ❤❤❤සුභපතනව ඔබගේ යු ටියුබ් නාලිකාව සාර්ථක වෙිවා
aniwaryen mekath honda kala nirmanayk wenawamai.ape ratata watina mewan nirmana kerimath sathutu wenawa.thanks🙋♀️🙋♀️🙋♀️🙋♀️
ලස්සනයි සුපිරි වැඩක්
හම්මෝ මම හිතුවේ වෙන දෙයක්.බය හිතුනා.අඅපේ රටේ දැවැන්තයෝ කලා ලොවේ.තෙරුවන් සරනයි.
ජැක්සන් ඇන්තනී කියන්නේ අපේ ජාතික සම්පතක්.ඒ වගේ ම තමයි ඒ මුළු පවුලම අපට සම්පත්.යූටියුබ් නාලිකාවත්, සියලු කටයුතු සාර්ථක වේවා.බුදුසරණයි .
Amooo head laen man hithuwa anagaththu awa kiylai 😃😃hida nirmanyak thank u &oll the best🙌🙌
අම්මෝ මං බයවුනා......අනිවාර්යයෙන් බලනවා....රටටම වටින සම්පතක් ජැක්සන් ඇන්තනී කියන්නේ ...ජෙසු පිහිටයි ...
ජැක්සන් ඇන්තනී කියන්නේ කලාවට ආදරේ ඇති නියම කලා කරුවෙක්.ඔහුගේ මුළු පවුලම මේ රටට වටිනා සම්පතක්.💖💖💐💐
හම්මො හඩපට අහන්න දුවගෙන ආපු තවත් අය ඉන්නවද මං වගේ
හදවතින්ම සුබ පතනව ජැක්සන් anthoney යූ ටියුබ් නාලිකාව දියුණුවෙන් දියුනුවට පත් වේවා !!!!
ඝ
ජැක්සන් අංකල්ට පිං සිද්ද වෙන්න හොද නිර්මාණයක් බලාගන්න පුලුවන්..දැන් ලංකාවේ හැදෙන චිත්‍රපටි, නාට්‍ය , මියුසික් විඩියෝ, , සිංදු මොනවද? බලන්න පුලුවන්ද,අහන්න පුලුවන්ද? ඔබතුමාට තව තවත් මෙවැනි නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා..
ජැක්සන් සර් දෙයක් කරොත් ඒ ගැන අහන්න දෙයක් නැ, ලස්සන සිනමා නිර්මාණයක් විය යුතුමයි,, ජැක්සන් ඇන්තනි කියන්නේ අපේ රටෙි බිහිවුණු අති දක්ශ කළාකරුවෙක්, තවත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබෙිවා , බුදුසරණයි දෙවිපිහිටයි ඔබතුමාට
නියමෙටම අරිනවා...ඇතුළට ම වැදුනද? :-)
විපුල කුලරත්න පොන්නයා , ඇයි උබට ඇරගන්න ඔනද සක්කිලි බල්ලා ,, කාලකන්නි පොන්න කැරියා,,
ලස්සනයි 👌👌🌹🌹
ඉක්මනට බැලූවාය.. මොනවා බලන්නද..නියමයි..
චුටි පුතාගේ නැටුම් ටික නම් මල් හතයි. හරි අගෙයි. ගොඩක් ලස්සනයි.
හරෙන් ඇත්ත ට හිතුවෙ රන්ජාගෙ අතට කොහොමද ජැක්සන් මහතා වගෙ කෙනෙක් අහුවුනෙ කියලා .හරිම ලස්සනට රගපාලාත් තියෙන ලස්සන කතාවක් .ඉක්මනින් බලන්නට පුළුවන් වෙයි .ඉදිරි අනාගතය සුබ වෙවා..බලාපොරොත්තු ඉස්මතු කරන්ගනට ලබෙවා .බුදුසරණයයි
Maru aiye oyata atulu group ekatama ashirwada karana niyamai ane apitath one balanna eth balamu
හඩ පට 🤣
නියමයි අයියේ
Can't wait to watch it. When will it be releasing? ❤❤👍👍
Harima. Lassanaii. Theruwan. Saranai
Ammo mama baya wechcha tharama mechchara ratata adarsayak una pawlath me hadapata walata gawilada kiyala theruwan saranai
supiri wadak wage. lankawe youtube kiyana eka lassana karanawata thanks.
Hello my friend keep up uploading videos God Bless
Excellent all the best 😘
Harima.lkssani.budusarani
නියම චිත්‍රපටියක්නෙ... සුපිරි...
Ana mama bayatama baluwa na ana dan tamai agata latika awa harima sook jayawawa
දැනමුතුකමින් ඔබ්බට ගිහින්
හැකියාවට අත දෙමින්
ලක් මවට සේවය කරන්
මුලු ලොව බබලයි මෙතුමානන්
🌹🌹🌹🌹
අතිතය සිහිගන්වන දෙයක්ම තමයි ඉතින් කරන්නේ හරිම වැදගත් ස්තුතියි උතුමාණන්
මුල් දර්ශනයටම එන්න ආසයි.... ජැක්සන් ඇන්තනී මහත්මයාගෙ වැඩක් නෙ...
චැනල් එකටත් Subscribe වුනා...
ස්වර්ණවාහීනීයෙ තවත් එක් ස්වර්ණමය නියමුවෙක් TH-cam එකට පැමිණීම ගැන සතුටුයි..
අපි හරිම වාසනාවන්තයි..
⚡🌻
බය වෙන්න එපා.හරේන්ද්‍ර දුන්නොත් නියම දෙයක් තමයි.👍👍👍👍
උඩුගම් බලා පිහිනන මිනිස්සු..
ජය වේවා!
අනේ සහෝ hedline එක නම් කොහෙත්ම ගැලපෙන්නේ නැහැ ,,, මිනිසුන්ට කුතුහලය ඇතිකරන්න එපා ,,, ඔබ ගොඩක් හොඳටම video කරන කෙනෙක් ,,,
Davasen 1 million subscribe ලැබේවා jackson මහතාගේ you tube channel ekata
mama ahuwa ewata uththara dunne na ne chandana gunawardenage interview eke... balan giyama obath "like higannek"
Headline එක මාරු කරන්න. එකපාරටම බය උනා. අරන් ගොන් රන්ජන්ගේ මගුල නිසා ලංකාවේ කලා ලෝකෙම එපාවෙලා අපිට තියන්නේ දැන්. අපි ලන්ඩන් වල ඉන්නේ. ජැක්ෂන් පව්ල දිහා බලන්නේ වැදගත් විදියට.වැදගත් විදියේ වැඩක් කරනකොට වැදගත් headline එකක් දාන්න.මේ දවස්වල අපි බලාගෙන ඉන්නේ කව්ද මිනිසුන් අතර තිරිසන්නු ඉන්නේ කියලා. ජැක්ෂන් පව්ලට එහෙමවත් අපහාසයක් වෙනවට අපි කැමති නැහැ.බුදුසරණයි හැමෝටම. 🙏🙏🇬🇧 god luck 💅😘
Good luck ! God bless 🙏🙏🙏
ඔයාගේ. Video හැමොම බලනවා සර් අනික් TH-cam කාරයො ගානට වැටෙන්න එපා හෙඩ් ලයින් එක ඇත්ත දාන්න බොරු හෙඩ් ලයින් වලින් හිටි කරන්න එපා එහෙම උනොත් unsubscribe කරයි මිනිස්සු ගොඩක් අය බොරැවට කැමති නැහැ ඔයාගේ හොද දෙයක් වත් බලන එකක් නැ
අනිවාර්යයෙන් ,,, තුට්ටු දෙකට වැටෙන්න එපා ,,,හරේන්ද්‍ර සහෝ
Pudumaakaara aadarayak saha ape kamak hadawathata danenawa dewiyanee....a hamadenagema rangana wilasaya sabawinma agaya kala yuthui.. wiyadam kala mudalin thamantawath ratatawath kisiwekutath arthawath yamak kala nohaki bolanda nirmana bohomayak tibena mewan kaalayaka mewani sambhawya anagi amila nirmaana wandaneeyai.... pudumaakaara sathutak danenwa sinhala bauddhakama gana.... sahaya unu oba samata aneka waarayk pin..
Attatama,hada,pata,kewama,hita,gassuna,film,1,lassanai,
Wow niyamai👍👍👍
Balanna nam godak asa hithenawa. Mokada ethuma athi wishishta kala karuwek
Harima lassànai Dan Dan ape ganu wili waha gannawa wagei osariya Sarita adapuhama Mona tharam lassanada
ජැක්සන් පව්ලටම ආදරෙයි මන් හැමදාමත් ..සජිත්ගෙ නැටුම් බලන්න ගොඩක් ආසයි ..ගහේ කටු උල් කරන්න ඕනෑ නැහැ ..බුදු සරණයි හැමෝටම ..සජිත් පුතා 🙏🙏🙏
Wooow niyamai...super
Niyamai
Jayawewa jackson මහත්මයාණෙනි
Lassanai ❤️💐
Duka hithuna ekaparata jaksan sir ruth e jarawata ahu welada kiyala.niyamai nalapu tika wisistai.bs..
Anna lassana hada patiyek harendra .THANKS..ranja ge ewa wageda..
අපේ රටට සම්පතක් .
ජැක්සන් මහත්මයාගේ වැඩක් නම් ආයි කතා දෙකක් නෑ සුපිරි වැඩක් තමයි
අනෙ මාත් අසාවෙන් ඉන්නවා බලන්න එ ජැක්සන් ඇන්තනී වගෙ ලංකාවට ආදරෙ කරන උතුම් මිනිසෙක් කරපු ලස්සනම දෙයක් නිසා...
ජෙසු පිහිටයි ..!
Bibila kotagama balagaree...😘😘😘😘
තරහ කාරයෙක් වුවත් උගේ දුකක් ආපදාවක් මගින් අපි අපේ වාසියක් හදා නොගත යුතුය.
Thanks.
සුබපැතුම් 💖💖💖💖💖
lassanai godak.
Lassanai ikmanata balanna puluwan wei neda🙂
නියමයි 👌👌👌
මම හිතුවා සුන්දර වැඩක් ඇති කියලා තෙරුවන් සරණයි
නිවේදනය කරන ගෑනිව දකිද්දිත් FILM එක බලන්නැතුව ඉන්න හිතෙන්නෙ මට විතරද.
Capital Lanka CL ඇය දක්ෂ නිවේදිකාවක් නේද මගෙ සොයුර ?
Capital Lanka පුදුමේ මට. හිතුන. එකම. තවත්. කෙනෙක්ට. හිතුන.. එක .
Harindra Jayalal ඔන්න. මලේ.. . වැරදුන ඔයාට.. .. . කටට. නිවනක්.. නැතිව. කියවන. එකද. මලේ. දක්ෂකම. ගිරඋනුත් හෙට. ලංකාවේ නිවේදකයෝ වෙයි දැන්. ඉන්න නිවේදක උන්නැහැලගෙන්.. මගේ. තේරීම 1. ඔබ.. .. .. Jaca also not bad. අනේ. මලේ. විල්සන්. ගුනරත්න. මහත්මයාව. ආයේ. ගේන්න.. හැබැය් .පැය2ක් at-lees . . . සිංදු. දෙක. තුනකුත්. කියවමු. . මේක. ඉටු. කලයුතුම. ඉල්ලීමක් ඔබේ. ගමන. සුබයි.. අපි. ඔබ. සමගයි
ow ekanm eththa.
Truth machan,
Wow lassanai
Patta ane
lankawe enna pathaaka pawurshayak thiyana garu kala utu watina manussayak.obata sadaa jaya Jakson sir!!!!
Super dancer........
මෙන්න නලු නිලියො අදරෙයි කවද හො මෙවට ජෙක්කශන් mahattati මෙ සිනමව විනස කරන අව මෙ පර වෙස ගෙනුන් සිමවෙන් අයින් කරන්න අපෙ ලමයින්ටද නරබන්න පුලුවන් ලස්සනම රන්ගනයක්
FANTASTIC HEADING!
ජනතාව නොදැන හැබිලියට රිංගාසිටි යහපාලන මියන් එලවා දැමු ගොධාභය
ජනතාවනී මේ හඩ පට වලින් කියා පානුයේ ජනාතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂයේ හා ද්‍රවිඩ ජාතික සන්ධානයේ හා මුස්ලිම් කොංග්‍රසයේ මැති ඇමතිවරු යහපාලනය කියමින් ඔවුන්ගේ පක්ෂවලට සම්බන්ධිත අහිංසක ජනතාවගේ හා අනිත් ජාති ආගම් පක්ෂ භෙදයෙන් තොරව දූපත් පොහොසත් බේදයෙන් තොරව ආබාදිත රොහල්ගත අහිංසක රොගීන් කියා වේනසක් නැතිව එදිනෙදා පැයෙන් පැය විනාඩියෙන් විනාඩිය ජනතාවගේ මුදල් කොල්ලකමින් නිරර්ථක දුරකථන කථාබහකට කාලය කා දමනුයේ මාසයය අවසන්ව ලැබෙන මන්ත්‍රි වැටූපට වගකීමටය
මේසේ මේ යහපාලන නපුන්සකයින් කාලය කාදමද්දි දරුමල්ලන් සිටින අහිංසක දුප්පත් ජනතාව අහස පොළොව ගැටලා කල්පනා කරනුයේ හෙට දිනයේ උදෑසන ආහාරය පාසැලට ගොස් ප්‍රසිද්ධියේ ආහාර ගැනීම ට ලමයින්ට සකස්කර දෙනුයේ කෙසේද කියාය ය නොකා නොබී කුලීවැඩට ගියද ලමයාට නින්දාවක් නොවන්නට නියම පොසතුන් විලසින් ආහාර ටික කැම පෙට්ටිය දමා දෙන්නේ විදේශීය ගණිකාවන් ඉදිරියේ තම තත්ත්වය රැක ගැනීමට ලක්ෂ ගණන් වල අත් ඔරලෝසු බදපටි ඇදූම් ආයිත්තම් වලින් සැරසේන ජනාතා විමුක්ති පෙරමුණේ සල්ලාලයන්ගේ පාදඩ සිතුවිලි වලින් සිත පුරවාගෙන නොවන්නේය
ජනතාවනී ඔබ සිතුවාද ඔබ ගේ මව පියා දරුවා සමග වැඩි මනත් නොව ඔවුන් ජීවතුන් අතර සිටින්නේ ද කියා දැන ගැනීමට ඔවුන්ගේ මුවින් බමණ එක් වදනක් තමන්ගේ දෙසවනට ගොදුරු කර ගැනීමට දුරකථන දෙක සම්බන්ධ වු විනාඩියට ඔබගේ දාඩිය මහන්සියෙන් හම්බ කළ රූපියල් ශත වලින් ගෙවු මුදලින් හරියටම බාගයක් රන්ජන් රාමනායක වැනි නපුංසක සල්ලාලයන්ට සෙල්ලම් කීරීමට ඔබ විසින් වැයකර ඇති බව ඔබ නොසිතූවා නොවේද
ලොතරුයි විකුණන අබාධිත අසරණයන්ගේ ලොතරයිය රූපියල් 30 කර කොමිස් මුදල කොල්ල කන විට ඔබගේ දූරකතනයට සියයට 50 බදු ගසා ඔබේ මුදල් කොල්ලකා ඒ මුදල් මැති ඇමතිවරුන්ට නොමිලේ කථා කිරීමට යොදන අයුරු ජනතාව නොසිතුවා නොවේද එයට ජනතාව වශයෙන් ලැජ්ජා විය යූත්තේ ය
එහෙත් එක්සත් ජාතික පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණේ මුස්ලිම් කොංග්‍රසයේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ රාජ්‍ය නොවන සංවිධාන වල පමණක් නොව විදේශීය සංවිධාන වල මිනීමරු කුමන්ත්‍රණ රාශියකට ජනතාව වෙනුවෙන් තමන්ගේ ජීවිත පූජාවේන් ජනාධිපති ධුරයට පත් ගොඨාභය රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ සුසංයෝගය තමන්ට චන්දය දුන් නොදුන් සියළුම ජනතාවගෙන් හොර රහසේම ඔබේ දුරකතනයෙන් කොල්ලකමින් තිබු ජනතාවගේම මුදල් සියයට 50 බදු මුදල් අහොසිකර සාමන්‍ය සාධාරණ බදු ප්‍රමාණයට අඩුකලේ සුවිසර්ලන්ත නාඩකමටත් පෙර ගොඨාබය මහින්ද සුසංයෝගය තුල දුරකථන වලින් කාලයකන මැති ඇමතිවරු ලෙසින් පෙනීසිටින මංකොල්ල කරුවන් ට ඉඩක් නැති බව නිහඩවම කියාපාමින් ඔබගේ වටිනා ජන්දයට සෑබෑ වටිනාකමක් එක් කරමින් බව ජනතාව වටහාගත යුත්තේ ය
ඒ අනුව තමන්ගේ මුදල් හොර රහසේ කොල්ල කෑ එක්සත් ජාතීක පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණේ මුස්ලිම් කොංග්‍රසයේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ නපුංසක පාදඩයන්ව ගම්මට්ටමින් ම කොන්කිරීමට දුරකථන භාවිතා කරන සියළුම ජනතාව පෙරමුණ ගත් යුත්තේ යෑ