ජපානයේ ගොමිකඩ කියන්නේ මොනවද ? | SECOND HAND SHOP IN JAPAN | Hithumathe JAPAN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 238

  • @Dulara_
    @Dulara_ 2 ปีที่แล้ว +22

    ජපානයේ විවිද දේවල් අපිට පෙන්වන ඔයාලට
    බොහොම ස්තූති 😍😍😍

  • @thara-aa9141
    @thara-aa9141 2 ปีที่แล้ว +9

    ඔයාලා නිසා මේ වීඩියෝ බලන වෙලාවෙ ජපානයේ ඉන්නවා වගේමයි දැනෙන්නේ Much love Hithumathe Japan ❤️‍🔥😍

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ගොඩක් ආදරෙයි ❤️

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 2 ปีที่แล้ว +4

    💚❤️💙 wenasma vidihe dewal penwanawata ස්තුතියි ජයවේවා අයියා අක්කා ... කෑම ගැන වීඩියෝවක් කරමුත 💙❤️❤️💚

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      කරමු කරමු 🤗❤️

  • @lithmalgunawardana6288
    @lithmalgunawardana6288 2 ปีที่แล้ว +3

    අක්කට තමයි ඒ තොප්පිය ලස්සනම 😍, කැමරා lens විතරක් තියෙන ලොකු කඩ තියෙනවා කියලා අහල තියෙනවා චාන්ස් එකක් හම්බුනොත් අපිට පෙන්නන්න ලස්සන වීඩියෝ එකක් අරන් ආවට තැන්කියු♥

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම පෙන්වන්නම් 😍❤️

  • @adeeshasithum6723
    @adeeshasithum6723 2 ปีที่แล้ว +4

    සුපිරියක් තමා නියමයි අක්කි & අයියේ පරිස්සමින් ඉන්න එහෙනම් දිගටම video බලනවා 😘❤️🥺😍

  • @thuviniravishari7781
    @thuviniravishari7781 2 ปีที่แล้ว +7

    පුලුවන් නම් ජපානයේ තියෙන සාම්ප්‍රදායික ගමකට ගිහින් එහෙ කෑම බීම ගැන program එකක් කරන්නකෝ ❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      දැනට කරලා තියෙනවා බලන්නකො නිවාඩු වෙලාවක...ආයෙත් දවසක යන්නම්කෝ

    • @pathum8023
      @pathum8023 2 ปีที่แล้ว

      Ow ane😍😍😍

  • @adithyasemina9063
    @adithyasemina9063 2 ปีที่แล้ว +4

    Oyalage video eke background use karana track ganne kohenda ?

  • @rashinthasithum6627
    @rashinthasithum6627 2 ปีที่แล้ว +2

    නංගි මම රෂින්ත ගෙ අම්මා .ඔයා ලා හොඳ ට වැඩෙ කරන වා .ලස්සන යි .වැදගත් ගොඩක් දෙවල් අපි වෙනුවෙන් කැප වෙලා කරන වා .මල්ලි ත් හොඳ යි .👍❤️.අපි ඔයා ලා දෙන්න ට සුබ පතවා ...තව ත් ලස්සන video ekak in හමුවෙමු ...💐💐💐💐💕👍

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තූතියි 😍❤️ අඳුර ගැනීම ලොකු සතුටක්...

  • @SriLankanHappyFeet
    @SriLankanHappyFeet 2 ปีที่แล้ว +3

    That’s a nice place by initiated with a different perspective 😍 Thanks a lot for bringing these amazing videos as always guys 😍

  • @koshalalakshan8774
    @koshalalakshan8774 2 ปีที่แล้ว +1

    මම ඔයාලාගෙ යුටියුබ් චැනල් එකෙ විඩියො ගොඩාක් බලලා තියනවා
    ඔයාලාට පුලුවන්ද
    ජපානයෙ භාෂා පාසල කට ඇතුළත්වන අකාරය හා අධ්‍යාපනයෙන් ටික ටික ඉහලට යන අයුරු
    ( ඒ කියන්නෙ කැම්පස් යනකම් ) ගැන විඩියොවක් දෙනවාද

  • @Imsha234
    @Imsha234 2 ปีที่แล้ว +5

    ඔන්න අද කලින්ම ඔයාලව බලන්න ආවෝ 😍😍😍😍😘😘😘😘😘😘

  • @kiwanthashenal
    @kiwanthashenal 2 ปีที่แล้ว +6

    සුපිරි වැඩක්.❤️ජපනෙ හැම තැනටම ගෙනියනව අපිව.ගැම්මක් අයියෙ,(නයන) 🤣අක්කෙ.....👍😁❤️❤️❤️

  • @danukaoutomakanical2858
    @danukaoutomakanical2858 2 ปีที่แล้ว +4

    ලැන්වේජ් ස්කූල් ගැන විස්තරයක් ගේන්නකෝ ලොකු උදවුවක් අනිත් එක හොද ඒජන්සියක් ගැන

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      කතා කරන්න පුළුවන් හොඳ agency ගැන නම් දන්නේ නෑ Danuka..
      Language school ගැන video එකක් කරන්නම්❤️

  • @rashisandu617
    @rashisandu617 2 ปีที่แล้ว +2

    තැන්ක් යූ අක්කි & අයියා ආදරෙයි ❤ හැමදාමත් වගේ ලස්සන වීඩියෝ එකක් අපිට බලන්න අරන් එනවට ❤❤❤❤❤❤ 😘😘😘😘😘😘

  • @rashutv2374
    @rashutv2374 2 ปีที่แล้ว +2

    ලස්සන වීඩියෝ එකක් අක්කා & අයියා 🥰 ජපන් විස්තර අපිත් එක්ක බෙදා ගන්නවට ස්තූතියි 😍🥰😘❤💜

  • @binurikasandeepani3957
    @binurikasandeepani3957 2 ปีที่แล้ว +2

    Akka & aiya utsunomiya wala vedio ekk krnna pluwnd plzz.. hmdam vedios blnwa. Lassni akki

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      අපිට ටිකක් දුරයි ඒ පැත්ත. ඉතින් ලොකු වෙනසක් නෑ ඒ පැත්තත්.ට්‍රයි කරන්නම් ඒ පැත්තට දවසක යන්න😍

    • @binurikasandeepani3957
      @binurikasandeepani3957 2 ปีที่แล้ว

      @@HithumatheJAPAN thnk you akkii 💜️

  • @weneedpeace92
    @weneedpeace92 2 ปีที่แล้ว +6

    pls tell me name of this background song

    • @Iroshan-h6j
      @Iroshan-h6j 8 หลายเดือนก่อน

      😢

    • @weneedpeace92
      @weneedpeace92 8 หลายเดือนก่อน

      I need the name of the background music. it's like 80s music

  • @asnifernando6788
    @asnifernando6788 2 ปีที่แล้ว +2

    Thank you so much akki, ayya for this video 😘❤🙏

  • @nuwanhasindu
    @nuwanhasindu 2 ปีที่แล้ว +4

    Good night, ලස්සන vlog 1❤️

  • @slsasa4621
    @slsasa4621 2 ปีที่แล้ว +2

    Adath supiriyak jaya wewa!

  • @anushanilmini6787
    @anushanilmini6787 2 ปีที่แล้ว +3

    Thanks oyalata Meka pennuwata.pls me shop eka japane koheda thiyenne

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      හැමතැනකම වගේ තියෙනවා

    • @nalikakapurubandara5584
      @nalikakapurubandara5584 2 ปีที่แล้ว

      Super video nicely presented but i specially want to know where this place is .this shop is nicely arranged plz mention the name

  • @Vihara_perera
    @Vihara_perera 2 ปีที่แล้ว +2

    අනේ අක්කා shopping krna volg ekk oni adum wala pric ekkann 🥺🥺🥺🥺

  • @thilinasadaruwan6791
    @thilinasadaruwan6791 2 ปีที่แล้ว +5

    ඔව් මට පේනවා ලගදිම දෙන්නව ගහලා පන්නනවා ශොප් එකකින් ඕම ආතල් අරගෙන😅😁😁😁🤭

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +2

      කොහේ ගියත් ආතල් එකේ ඉන්න ඕනේ 😂ගහලා පැන්නුවත්

  • @lithulikinthara883
    @lithulikinthara883 2 ปีที่แล้ว +3

    I went this shop in 2018 year

  • @lalithkithsiri
    @lalithkithsiri 2 ปีที่แล้ว +3

    ජපානෙ සිට ලංකාවට ජංගම දුරකථන එවන්න බැරි ප්රස්නයක් තියනවද? මගෙ යාළුවෙක් ඉන්නවා ජපානේ එයා කියනවා දුරකථනයේ බැටරිය නිසා ශ්‍රී ලංකාවට එවන්න බැරිලු ඒක ඇත්තද මට කියන්න පුලුවන්ද?

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      Electric කිසිම දෙයක් එහෙම එවන්න බෑ
      Ship කරලා හෝ එන කෙනෙක් අතේ තමා එවන්න පුළුවන්

  • @dasun_tharu
    @dasun_tharu 2 ปีที่แล้ว +4

    අක්කයි අයියයි ජිවත්වෙන ප්‍රදේශය මොකද්ද😊

  • @pabasarasandeepani4472
    @pabasarasandeepani4472 2 ปีที่แล้ว +2

    License eka ganna eka gana vedio ekak karannako aiyeee.plzzzzzzz.watinamaa vedio ekak wei ekaa

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම කරන්නම්❤️

  • @time-to-travel0504
    @time-to-travel0504 2 ปีที่แล้ว +2

    හායී අයියා & අක්කා ❤❤අදයී චැනල් එක දැක්කේ... ඔන්න subscribe කලා ❤❤❤

  • @thisaruyasanjith
    @thisaruyasanjith 2 ปีที่แล้ว +3

    මේ.. අක්කා පොඩ්ඩක් ලස්සන වෙලා..🤭🤭❤️

  • @pandamaproductions.4179
    @pandamaproductions.4179 ปีที่แล้ว

    ජපානයේ අර්ධකාලීන රැකියා ( අරුබයිතො , කියලා නේද ජපන්වලින් කියන්නේ) ගැන විස්තර කරගන වීඩියෝ එකක් දාන්න පුලුවන් ද ?

  • @warnajithsasmitha2950
    @warnajithsasmitha2950 2 ปีที่แล้ว +2

    අය්යෙ අක්කෙ ඔයාල දෙන්න food challenge එකක් කරන්නකෝ

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      එකක් කරලා තියෙනවා..තව ඉස්සරහට එකක් කරන්නම්කෝ

  • @buddhimalakshan8510
    @buddhimalakshan8510 2 ปีที่แล้ว +2

    Ada thama baluwe supiri ❤️🔥

  • @Motivationspire1
    @Motivationspire1 2 ปีที่แล้ว +2

    Huga dawasakin ogollonge video ekak balanne online awata videos balanna bari una
    Kohoma unath niyama video eka

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ❤️🥺

  • @Shevon2024
    @Shevon2024 2 หลายเดือนก่อน

    @hithumatge japan e yen walindh ayye prices thibbe bro

  • @kawindirajapaksha3798
    @kawindirajapaksha3798 2 ปีที่แล้ว +2

    හායි 👋👋👋 අක්කී අයියා කොහොමද දෙන්න මරැවට වැඩේකරා හරි මටනම් හිතගියේ බෑග් වලට තමයි.පරිස්සමින් ඉන්න හොදේ දෙන්නම බුදු සරණයි.😊😊😊🙏🙏🙏

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      හිත යන ඒවා ගොඩක් තියෙනවා ඒ ශොප්වල 😅
      ගොඩක් ආදරෙයි ❤️

  • @rebeka_8176
    @rebeka_8176 2 ปีที่แล้ว +2

    ඔය දෙන්න යන හැම තැනම අපිවත් එක්කන් යනවට Thank you 😄second hand badu kiyla kiynna ba 🙄

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      එදා ඉඳන් අද වෙනකම් අපි එක්කම ඉන්නවට ගොඩක් ආදරෙයි 😍❤️

  • @sachithnikash3998
    @sachithnikash3998 2 ปีที่แล้ว +2

    මේ වගේ තව 2nd hand shop වල නම් කියන්නෙකෝ...

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      Video එකේ කියන නම් ටික තමා ඉතින් 😁

  • @kasunmaduranga2541
    @kasunmaduranga2541 2 ปีที่แล้ว

    roland fantom x6 keyboard මිල
    roland xp 60 keyboard මිල හොයල කියනවද. මම ඔයාලගෙ වීඩියෝ බලන කෙනෙක්.

  • @ashendimalka4664
    @ashendimalka4664 ปีที่แล้ว

    අයියෝ අක්කියෝ...😘❤️ කොණ්ඩෙ වවල ඉන්නෙ.රැවුලත් වවල ඉන්නෙ 😁...ඉතින් school යනකොට කොණ්ඩ රැවුල් කපන්න ඔනිද ....☹️.....පනවගේ ආදරේ කොණ්ඩෙ...

  • @gamingindika6306
    @gamingindika6306 2 ปีที่แล้ว +2

    thanx you

  • @BABLUyt3183
    @BABLUyt3183 2 ปีที่แล้ว

    Balanna kochchara deyakda me wage dewal japan wala thiyna eka.. lankawe second hand wikunane gini ganatabe e athin japanaya kochchara hodaida..

  • @Travelineurop
    @Travelineurop 2 ปีที่แล้ว +3

    Travel video dann.💚💚

  • @RAWANAREMIX
    @RAWANAREMIX 2 ปีที่แล้ว +5

    Hi Hi Onna math Awoooooooo😍😍😍😍😘😘😘😘😘

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      Rawana boy 😍❤️

    • @RAWANAREMIX
      @RAWANAREMIX 2 ปีที่แล้ว +1

      @@HithumatheJAPAN 🥰❤️

  • @lalaninirosha3712
    @lalaninirosha3712 2 ปีที่แล้ว +2

    ජපානයේ ,🎌අපි දැකල නැති
    දේවල් පෙන්නුවට ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏😍😍😍😍😍😍😍😍😍😍😍😍🇯🇵🇯🇵අවා වගේ

    • @lalaninirosha3712
      @lalaninirosha3712 2 ปีที่แล้ว +1

      ලස්සනයි විඩියෝ එක ,😀😀😀😀මාරයි ,🎌🎌🎌🎥🎥🎉🎉🎉🎉

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ❤️

  • @Dimz_tharux
    @Dimz_tharux 2 ปีที่แล้ว +2

    ඔයාලා Japan වලට ගියෙ කොහොමද Job වලටද නැත්තම් Study වලටද

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ජපානයට job visa දෙන්නෙ නෑ... අපි ආවේ student

  • @Hiru__Kulathilaka
    @Hiru__Kulathilaka 9 หลายเดือนก่อน

    අක්කා අයියා ඔය දෙන්නම ගොඩක් ලස්සනයි 🥰.
    🤗🙋🌼💙💫

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 ปีที่แล้ว

    ඔය දෙදෙනාට ස්තූතියි වීඩීයෝව ලස්සනයි ඔය දෙදෙනා ලංකාවේ කොහේද

  • @SD-uj5mu
    @SD-uj5mu 2 ปีที่แล้ว +4

    RC car shop ekakata kawadda yanneee??

  • @madukakawshalya8311
    @madukakawshalya8311 2 ปีที่แล้ว +4

    Superb ❤️

  • @dilumsubodha2960
    @dilumsubodha2960 2 ปีที่แล้ว +3

    ජපන් ජාතිකයන්ගෙත් දුප්පත් අය ඉන්නවද?? පුදුමයිනේ... 🤔🤔 video eka patta..❤️‍🔥

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +2

      ජපානය කියලා නැ දුප්පත් අය ඉන්නවා..🥺 thank you dilum ❤️

  • @isharaivory2556
    @isharaivory2556 2 ปีที่แล้ว +2

    Nice video ✌🏻

  • @thushan3950
    @thushan3950 2 ปีที่แล้ว +3

    Wow 🤩

  • @weneedpeace92
    @weneedpeace92 2 ปีที่แล้ว +2

    pls tell me the name of open track

  • @RO-me1gl
    @RO-me1gl 2 ปีที่แล้ว

    supiri akke ayye

  • @dualtraveling8685
    @dualtraveling8685 2 ปีที่แล้ว +2

    සුපිරි සුපිරී♥️👍

  • @sasikaumayanga6718
    @sasikaumayanga6718 2 ปีที่แล้ว

    සුපිරී දෙන්නම♥️ අපිට ඕනී දෙයක් ගෙන්න ගන්න පුලුවන්ද🙄

  • @mr_fenix9688
    @mr_fenix9688 2 ปีที่แล้ว +2

    Shop eke aya be like=yakoo wanam araganillakoo ai bn😁

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      අරගත්තා යකෝ 🤣

  • @segawunulokaya1
    @segawunulokaya1 2 ปีที่แล้ว +6

    My dream

  • @DonzfromJAPAN
    @DonzfromJAPAN 2 ปีที่แล้ว +2

    Japan love this video ♥️♥️

  • @pasinduniranjana5768
    @pasinduniranjana5768 2 ปีที่แล้ว +2

    අක්කල මොනවද කරන ජොබ් ඒවට පඩි ඒම කෝමද

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      වයසයි පඩියයි අහන්න හොඳ නෑ කියලා කියමනක් තියෙනවා 🤗😀

  • @dasunmalintha8680
    @dasunmalintha8680 2 ปีที่แล้ว +3

    hee hee light thiyenawa welawata
    naththan meeka balannath na😅😅

  • @shehanofficial12
    @shehanofficial12 2 ปีที่แล้ว +2

    Mm ennwa lagana සතියේ enmm baln oylawa

  • @wavestyle7265
    @wavestyle7265 2 ปีที่แล้ว +1

    අනේ ෂෝයි 😊...

  • @niharakethmini97
    @niharakethmini97 2 ปีที่แล้ว +2

    Me vlog ekth mru akka❤

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      අනේ 😍
      ආදරෙයි නංගා ❤️

  • @IsuruKumara-o7n
    @IsuruKumara-o7n 9 หลายเดือนก่อน

    Aduwata smartboard gann theak dannawada .pls rply

  • @oshinimaleesha7235
    @oshinimaleesha7235 2 ปีที่แล้ว

    Godak thanks. Mewa pennuwata. Japanese walin cargo danna be neda anith ratawala wage

  • @BABLUyt3183
    @BABLUyt3183 2 ปีที่แล้ว

    Thankyou so much

  • @Monster601byd
    @Monster601byd ปีที่แล้ว

    මාත් එන්න ඉන්නේ අයියේ ssw visa ලගදි🇯🇵❤️

  • @vidu8071
    @vidu8071 2 ปีที่แล้ว +5

    කැමරා ශොප් එකක් පෙන්නුවොත් නරකද?????😅

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      නරක නෑ හොඳායී 🤗❤️

    • @vidu8071
      @vidu8071 2 ปีที่แล้ว

      @@HithumatheJAPAN එහෙනම් ඉක්මනින් දාන්ට ඒකත්😍

  • @amithamila2984
    @amithamila2984 2 ปีที่แล้ว

    Aduwata I pohon nadda ekak ganna

  • @Cricket-yn5xs
    @Cricket-yn5xs 2 ปีที่แล้ว +1

    Mt nm ps4 eka thama
    Superb work...

  • @harshakasun1577
    @harshakasun1577 2 ปีที่แล้ว +1

    Japane wahana mila ganan genath dannako video ekak

  • @MultiRukshan
    @MultiRukshan 2 ปีที่แล้ว +2

    Superb

  • @RO-me1gl
    @RO-me1gl 2 ปีที่แล้ว

    playstation 3 game cd ekak kiyak withara wenawada japan wala ayye?????

  • @pasinduprasanna3867
    @pasinduprasanna3867 ปีที่แล้ว

    watinawa godak.. super

  • @thirumalaivasan3511
    @thirumalaivasan3511 2 ปีที่แล้ว

    Please put English words on the video

  • @IndikaJayarathna
    @IndikaJayarathna 2 ปีที่แล้ว +1

    නියමයි නියමයි එල❤❤❤❤❤

  • @sadininisansa9385
    @sadininisansa9385 ปีที่แล้ว +1

    Koheda maka thiyanna

  • @rhythmmusic7534
    @rhythmmusic7534 2 ปีที่แล้ว

    සුපිරි ❤️🔥

  • @dileepayeshmantha6611
    @dileepayeshmantha6611 11 หลายเดือนก่อน

    Supiri❤

  • @nayanijayawardhana4545
    @nayanijayawardhana4545 9 หลายเดือนก่อน

    Japan katana shop ekkak karannako brother.

  • @janiduravihara8035
    @janiduravihara8035 2 ปีที่แล้ว

    Pet shop gana vedio ekak karannako

  • @chrishanofficial101
    @chrishanofficial101 2 ปีที่แล้ว +2

    Akkge hinawa 🥰

  • @vikumshahara
    @vikumshahara 2 ปีที่แล้ว +4

    ❤️

  • @diyasen527
    @diyasen527 2 ปีที่แล้ว

    Me denna joke wadasatahanakut karanne ane supiriyata tiyei 😘👊❤️❤️🤟

  • @Dushan-Madushanka
    @Dushan-Madushanka 2 ปีที่แล้ว +2

    conversation asse music danna epa pahadili ne mokawath!

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      Kade mahaththatata kiwwata sadde adu kale nane 😀

  • @chamaraprasanna9905
    @chamaraprasanna9905 2 ปีที่แล้ว +5

    ❤️❤️

  • @salaninagahawaththa5524
    @salaninagahawaththa5524 2 ปีที่แล้ว +4

    👌👌

  • @therelaxsubnow
    @therelaxsubnow 2 ปีที่แล้ว

    oyala koi kaleda japan giye mokakda agency aka

  • @dinithanuhas2295
    @dinithanuhas2295 2 ปีที่แล้ว +2

    Kohomadaaaaa oya dennata

  • @sachinthakumarasinghe4308
    @sachinthakumarasinghe4308 2 ปีที่แล้ว +3

    🤩

  • @shenalchathuranka4965
    @shenalchathuranka4965 2 ปีที่แล้ว

    Anthima tika patta

  • @rashmikafreefire9809
    @rashmikafreefire9809 2 ปีที่แล้ว +1

    Oka khd thiyenne Shizuoka walada

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ජපානයේ හැමතැනම තියෙනවා

  • @hasirudesilva
    @hasirudesilva 2 ปีที่แล้ว +4

    🇯🇵❤️❤️

  • @chamiwithshashi6774
    @chamiwithshashi6774 2 ปีที่แล้ว +2

    toppiyak aran neda😁

  • @roshanlakvijitha6336
    @roshanlakvijitha6336 2 ปีที่แล้ว +3

    👌👌👌😊😊

  • @nishanthabandara2805
    @nishanthabandara2805 ปีที่แล้ว

    Dekala purudui hodatama

  • @chanuxsenavirathna
    @chanuxsenavirathna ปีที่แล้ว

    Jbl gena oni

  • @ranjanranjan3926
    @ranjanranjan3926 ปีที่แล้ว

    Nanngi iphon ak gana barida

  • @chamodsandeepa7061
    @chamodsandeepa7061 2 ปีที่แล้ว

    oyala japan wala koheda inne