බෙරවිල ඓතිහාසික උමං මාර්ගය | දෙවන කොටස| Historical tunnel part 2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 24

  • @dayanandakatugahage6525
    @dayanandakatugahage6525 15 วันที่ผ่านมา +1

    අම්බලකන්දේ ගුරුගල්ලැවත්තේ සොනකලෙනහා සම්බන්ධ වන මේ උමග දැන වැහිල තියෙන්නේ මාතලාගල ඇතුලෙන් තිබිල තියෙන්නේ.

  • @buddikaganeshajayawardahna1489
    @buddikaganeshajayawardahna1489 หลายเดือนก่อน +5

    උමං පිලිබදව ගවේශනය කරනවිට හොද ටෝච් එකක් අරගෙන ගියොත් ගොඩක් සාර්තක වෙයි කරන්න යන දේ.ඒ වගේම ඒ පිලිබද හොද අවබෝදයකින් සහ එම ස්තානය ගැන විස්තර කල හැකි දැනුමක් තියෙන පුද්ගලයෙක් සමග ගියොත් ඔබට ඔබ කරන දේ ගැන වටිනාකම වැඩි කර ගත හැකිවෙයි.මෙය මගේ පුද්ගලික මතය බවත්.ඉදිරි වැඩටික සාර්තක කර ගැනීමටත් මම ඔබට සුබ පතමි.

    • @GAYAN-e2f
      @GAYAN-e2f  หลายเดือนก่อน +1

      ඒ අදහස සම්පූර්ණයෙන්ම ඇත්ත..බොහෝ දෙනෙක් කිව්වා ඔය අදහසම ඉතින් ආපහු දවසක මේ ස්ථානයේ වීඩියෝ එකක් කරනවා හොඳ දැනුවත් කෙනෙක් එක්ක ගිහින් අවශ්‍ය උපකරණ ඇරන් ගිහින්... කලින් විඩියෝ දෙක විධිමත්ව කරගන්ට බැරි උනා...ස්තුතියි ඔබේ අදහස් වලට 🙏

  • @menurisanjana918
    @menurisanjana918 หลายเดือนก่อน +2

    Our beautiful villege❤

  • @Ishudulanja4728
    @Ishudulanja4728 หลายเดือนก่อน +1

    මගෙ ගම❤... මාතලාගල මේ🥰

  • @Balsbogoda23
    @Balsbogoda23 หลายเดือนก่อน +11

    උමග පෙන්නන්ඩ ආවනන් හොද ටෝච් එකක් අරන් එන්ඩ

    • @Sachiduroshan
      @Sachiduroshan หลายเดือนก่อน

      එකගයි

  • @trianglelivingcare4000
    @trianglelivingcare4000 หลายเดือนก่อน +1

    Wade hodi awshya upakarana geniyanna

  • @vipuldesilva315
    @vipuldesilva315 2 หลายเดือนก่อน

    Thank you bringing a uncommon cave in srilanka.

  • @DhammikaPatirathne
    @DhammikaPatirathne หลายเดือนก่อน +2

    ඔය පර්වතයට කියන්නේ මාතලාගල

  • @Upulmadusanka-hx1ie
    @Upulmadusanka-hx1ie 3 หลายเดือนก่อน +1

    ❤❤

  • @danu...6558
    @danu...6558 หลายเดือนก่อน +3

    මෙ මාතලා ගල .ඔය උමග ගෙඩක් දුරට නෑ අපි ඇතුලට ගිහින් තියෙනව ඔහෙ බලනවනම් තවත් තැන් ගොඩක් තියෙනන

    • @GAYAN-e2f
      @GAYAN-e2f  หลายเดือนก่อน

      ආපහු යන්ට අදහසක් තියනවා..හොඳට මේ පැත්ත මේ දේවල් ගැන දන්න කෙනෙක් එක්ක. මේ වීඩියෝ වල උන සියලුම අඩුපාඩු නැතිව පෙර සූදානමින්...

    • @danu...6558
      @danu...6558 หลายเดือนก่อน +2

      @@GAYAN-e2f එනවනම් කතාකරන්න💪

    • @GAYAN-e2f
      @GAYAN-e2f  หลายเดือนก่อน +1

      නම්බර් එකක් දාල තියන්ට පුළුවන් නේද 👍

  • @ThusanthaPathirana-z8v
    @ThusanthaPathirana-z8v 24 วันที่ผ่านมา +1

    Thoppiya galawanna oyage

  • @lilamanifernando8201
    @lilamanifernando8201 2 หลายเดือนก่อน +1

    Wisthara karanawa madi neda .👍❤

  • @everfun2691
    @everfun2691 2 หลายเดือนก่อน +1

    🥰🥰🥰🥰

  • @MadushankaLakshan-u1n
    @MadushankaLakshan-u1n 3 หลายเดือนก่อน +1

    👍

  • @chinthanakumara8918
    @chinthanakumara8918 27 วันที่ผ่านมา +1

    MEKATA YANNE KOHOMADA ARNAYAKIN

    • @GAYAN-e2f
      @GAYAN-e2f  27 วันที่ผ่านมา

      දොලොස්බාගෙට ඇවිත් උඩුවැල්ල, මල්ගොල්ල හරහා පටිතලාව පහුකරලා බෙරවිලට, බෙරවිල කෙළවරේ තියෙන්නෙ ...යන්ට ලේසි මෙතෙන්ට බයික් එකෙන් ලගටම පුළුවන් ....යද්දිම කන්ද පෙන්වා මාතලාගල

  • @sherontrawis5650
    @sherontrawis5650 หลายเดือนก่อน +1

    ganna poyan, hoda eliyak aran yanna, penne nanh mokuth

  • @MahindaRajapaksha-w9j
    @MahindaRajapaksha-w9j หลายเดือนก่อน +1

    MALLI, Tawa. Umagak.tiyanawa