ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හැමදාම කිරි හොද්ද හදනකොට හිතනවා ඇයි අම්මා ගේ රස මට ගන්න බැරි කියලා. ඔයාගේ video එක බලලා හැදුව chef ඒ වගේම ආවා ඔයාට පින්. සුදුලුනු තුනපහ දාපුවම කිරි හොද්දේ නියම රස වෙනස් වෙනවා. මේක තමයි හරිම විදිය ❤
@@bec3935 හරිම සතුටුයි..🥰
ඔයා හරිම නිහතමානී කෙනෙක් අනේ .ඔයාලා වගේ අය තමයි සම්මාන ගන්න යවන්න ඕනෙ .තෙරුවන් සරනයි මැනික
Metath wada Mona sammanada? Adarei e wachanetath..1👌🥰😂🥰
මැනික 😮💨
❤ශානි මිස් ඔයාගෙ චැනල් එක හම්බුනේ ලගදි මට. ඔයා කියලා දෙන විදිහ හරි ආස හිතෙනවා. මේක හෙට හදනව. ස්තූතියි❤
♥️
ගොඩාක් ස්තූතියි චෙෆ් මේ රෙසිපි එකට. පුතාලා දෙන්නයි මහත්තයයි මමයි සැරට කෑම කන්නෙම නැති තරම්. අපිට කියාපු රෙසිපි එක... 🙂🙂🙂
Apith hari asai..sambolayak hada gaththanan hari..🥰
අද තමා ඔබතුමියගෙ වීඩියෝ බැලුවෙ. ඔබතුමිය ගොඩක් වටින දේවල් කියල දෙන්නෙ. පොඩි ඉල්ලීමක් තියෙනවා. ඔබතුමියට පුළුවන්ද vegetarian අය සදහා ම විශේෂ රසවත් බත් එකක් හදන හැටි කියල දෙන්න. 🙏🙏🙏
Bohoma isthuthi 💐💐 me ekak .th-cam.com/video/dBhx7OdPEJQ/w-d-xo.html
😊😊😊😊😊 2:23
ගොඩක් ස්තුති ආසම දෙයක් ඉදිආප්ප වලට 👍👍
Aniwaryenma ❤️
Top level එකටම හදාගත්තා මේක බලලා ❤
නියමයි. අද හැදුවා ගෙදර ❤
වැඩි කතා නැතුව වැඩි වැඩ නැතුව රස කෑම අපට කියලා දෙන ඔයාට බොහොම ස්තූතියි.
Bohoma sthuthi oyata
හරි ලස්සන පාට ගොඩක් ඉස්තුතියි ම්ස්ට තෙරුවන් සරණයි
Bohoma sthuthi oyata ❤️
ස්තුතියි chef god bless you 🙏❤
🙏🙏🙏
ගොඩක් හොඳයි ඇත්තටම
Sthuthi 😊
Thank you apita mewa kiyala denawata budu saranai
Abirupana walata ratila thiyana bada gindarath thawa wadi wenawa K.o andana ake simawak na machan
බොහොම ස්තුතියි
💐💐
Thank you ❤️
👍❤️❤️
Maget harima asa kamak thank you chef baked pasta recipe ekak kiyala dennako
👍👍💐💐
Oyage resipi hariyatama hariThank you very much .
Biththara kiri hodda oyawagema lassani hodha suwadakuth denuna piliwelata kiyadeema gena thanks my dear neerogi heta dawasak
Bohoma isthuthi ❤️
@@padmawanshathilake5168 Bohoma sthuthi 🥰
බොහොම ස්තූතියි කියලා දුන්නට
❤️❤️
ස්තුතියි ❤
Fantastic way of cooking a egg curry Thankyou for the recipe
My pleasure 😊
Thanks for sharing
My pleasure ❤️
ඉඳිආප්ප සමඟ මාගේ ආසම කැම 😋🥰
Mageth..❤️
චෙෆ් ඇල්වතුරෙන් අනන හාල්පිටි වලින් ඉඳිආප්ප හදන විදිහ වීඩියෝ එකක් කරන්න.
👍❤️
Thanks dear
💐❤️
ස්තුතියි
thanks, man ada haduwa
සම්පූර්ණ මාලුවෙක් බේක් කරන විදිහ කියලා දෙන්නකෝ
Godak kalekata kalin ekak karala thiyanawa ❤️
@@cookingwithchefshani ලින්ක් එක දෙනවද හොයාගන්න බෑ
Thank you chef ❤️
කෑලි මිරිස් , තුනපහ, ගම්මිරිස් එපාද..?
Oluhal nethi ubata rasayi 😂❤❤
The simple basic recipes are the best.Love this.
Yes I love them most ❤️
Kiri hodge suwada mehetath awa. Bohoma sthuthi.🌷🌷🌷
Adath haduwaHareeeme rasai
🥰👍
Super
Thanks
චෙෆ් මාලු පාන් වගේ ඊස්ට් දාන ඒවගේ හදලා ඉවර උනාම ඊස්ට් රස දැනෙන හේතුව මොකක්ද. ස්තුතිය මේ රෙසිපි එකට
Yeast wadi weemaDough eka pipila wadi weemaOven eka pre heat nokireemaRasne wadi dawasaka wage bohoma keti kalekin dough eka pipeema..( samanyen payak yanawa nan paya kalakin wage pipeema)
@@cookingwithchefshani thank you 😘😘😘
සුදු ලූනු දාන්නෙ නෑ නේද..සුදුලූනූ සුද්ද කරද්දි මතක් උනේ විඩියෝ එකේ දැම්මේ නෑ නෙද කියලා..ආයිත් ඇවිත් බැලුවේ ඒකයි..😊
Bohooo pin kiya dunnateAde mate hembirissawe
ඉදි ආප්ප මතක් උනේ දැක්ක ගමන් 😄
මට පොඩි ගැටළුවක් ආවා. සාමාන්‍යයෙන් මිටිකිරි දැම්මට පස්සෙ කිරි හොද්ද නොනවත්වා හැඳි ගාන්න ඕන කියල කියනවා කැටි ගැහෙන නිසා. හැබැයි මෙතැනදී කිරි ටිකක් හිඳෙනකම්ම හොද්ද උතුරුවනවා. හොද්ද කැටි ගැහුනෙ නෑ. එහෙම වුනේ කොහොමද...?
Handi gana gaman hinda ganna ganna..ethakota kata gahenne na..❤️
Rasapatai.❤️❤️❤️😋
Pata wagema rasai..❤️
Pan genlla hodda hadanna baladdi ulu hal nehe mn den mkd kranne 😖
😋❤️👍
Thuna paha oona nedda
One na ,mehema hadala balannako..❤️
❤❤❤
👍👍👍👍👍❤️❤️❤️❤️❤️
Thanks shani
🌹🌹🌹🌹🌹🌹🌹
මම කලුකුඩු පොඩ්ඩක් දානවා
මෙක කිරි හොද්දක් මස් හොද්දක් නෙවෙයි 🤣🤣🤣😋😋
Ehemada..mama kiri hoddata nan danne na..❤️
Math thuna paha tikak danawa
බොහොම ස්තුතියි ඔබතුමියට
හැමදාම කිරි හොද්ද හදනකොට හිතනවා ඇයි අම්මා ගේ රස මට ගන්න බැරි කියලා. ඔයාගේ video එක බලලා හැදුව chef ඒ වගේම ආවා ඔයාට පින්. සුදුලුනු තුනපහ දාපුවම කිරි හොද්දේ නියම රස වෙනස් වෙනවා. මේක තමයි හරිම විදිය ❤
@@bec3935 හරිම සතුටුයි..🥰
ඔයා හරිම නිහතමානී කෙනෙක් අනේ .ඔයාලා වගේ අය තමයි සම්මාන ගන්න යවන්න ඕනෙ .තෙරුවන් සරනයි මැනික
Metath wada Mona sammanada? Adarei e wachanetath..1👌🥰😂🥰
මැනික 😮💨
❤ශානි මිස් ඔයාගෙ චැනල් එක හම්බුනේ ලගදි මට. ඔයා කියලා දෙන විදිහ හරි ආස හිතෙනවා. මේක හෙට හදනව. ස්තූතියි❤
♥️
ගොඩාක් ස්තූතියි චෙෆ් මේ රෙසිපි එකට. පුතාලා දෙන්නයි මහත්තයයි මමයි සැරට කෑම කන්නෙම නැති තරම්. අපිට කියාපු රෙසිපි එක... 🙂🙂🙂
Apith hari asai..sambolayak hada gaththanan hari..🥰
අද තමා ඔබතුමියගෙ වීඩියෝ බැලුවෙ. ඔබතුමිය ගොඩක් වටින දේවල් කියල දෙන්නෙ. පොඩි ඉල්ලීමක් තියෙනවා. ඔබතුමියට පුළුවන්ද vegetarian අය සදහා ම විශේෂ රසවත් බත් එකක් හදන හැටි කියල දෙන්න. 🙏🙏🙏
Bohoma isthuthi 💐💐 me ekak .
th-cam.com/video/dBhx7OdPEJQ/w-d-xo.html
😊😊😊😊😊 2:23
ගොඩක් ස්තුති ආසම දෙයක් ඉදිආප්ප වලට 👍👍
Aniwaryenma ❤️
Top level එකටම හදාගත්තා මේක බලලා ❤
නියමයි. අද හැදුවා ගෙදර ❤
වැඩි කතා නැතුව වැඩි වැඩ නැතුව රස කෑම අපට කියලා දෙන ඔයාට බොහොම ස්තූතියි.
Bohoma sthuthi oyata
හරි ලස්සන පාට ගොඩක් ඉස්තුතියි ම්ස්ට තෙරුවන් සරණයි
Bohoma sthuthi oyata ❤️
ස්තුතියි chef god bless you 🙏❤
🙏🙏🙏
ගොඩක් හොඳයි ඇත්තටම
Sthuthi 😊
Thank you apita mewa kiyala denawata budu saranai
Abirupana walata ratila thiyana bada gindarath thawa wadi wenawa K.o andana ake simawak na machan
බොහොම ස්තුතියි
💐💐
Thank you ❤️
👍❤️❤️
Maget harima asa kamak thank you chef baked pasta recipe ekak kiyala dennako
👍👍💐💐
Oyage resipi hariyatama hari
Thank you very much .
Biththara kiri hodda oyawagema lassani hodha suwadakuth denuna piliwelata kiyadeema gena thanks my dear neerogi heta dawasak
Bohoma isthuthi ❤️
@@padmawanshathilake5168 Bohoma sthuthi 🥰
බොහොම ස්තූතියි කියලා දුන්නට
❤️❤️
ස්තුතියි ❤
Fantastic way of cooking a egg curry Thankyou for the recipe
My pleasure 😊
Thanks for sharing
My pleasure ❤️
ඉඳිආප්ප සමඟ මාගේ ආසම කැම 😋🥰
Mageth..❤️
චෙෆ් ඇල්වතුරෙන් අනන හාල්පිටි වලින් ඉඳිආප්ප හදන විදිහ වීඩියෝ එකක් කරන්න.
👍❤️
Thanks dear
💐❤️
ස්තුතියි
thanks, man ada haduwa
සම්පූර්ණ මාලුවෙක් බේක් කරන විදිහ කියලා දෙන්නකෝ
Godak kalekata kalin ekak karala thiyanawa ❤️
@@cookingwithchefshani ලින්ක් එක දෙනවද හොයාගන්න බෑ
Thank you chef
❤️
කෑලි මිරිස් , තුනපහ, ගම්මිරිස් එපාද..?
Oluhal nethi ubata rasayi 😂❤❤
The simple basic recipes are the best.
Love this.
Yes I love them most ❤️
Kiri hodge suwada mehetath awa. Bohoma sthuthi.🌷🌷🌷
💐💐
Adath haduwa
Hareeeme rasai
🥰👍
Super
Thanks
චෙෆ් මාලු පාන් වගේ ඊස්ට් දාන ඒවගේ හදලා ඉවර උනාම ඊස්ට් රස දැනෙන හේතුව මොකක්ද. ස්තුතිය මේ රෙසිපි එකට
Yeast wadi weema
Dough eka pipila wadi weema
Oven eka pre heat nokireema
Rasne wadi dawasaka wage bohoma keti kalekin dough eka pipeema..( samanyen payak yanawa nan paya kalakin wage pipeema)
@@cookingwithchefshani thank you 😘😘😘
සුදු ලූනු දාන්නෙ නෑ නේද..සුදුලූනූ සුද්ද කරද්දි මතක් උනේ විඩියෝ එකේ දැම්මේ නෑ නෙද කියලා..ආයිත් ඇවිත් බැලුවේ ඒකයි..😊
Bohooo pin kiya dunnate
Ade mate hembirissawe