පිට්ටු,ඉඳි ආප්ප, බත්, පාන් ඕනෑ දෙයක් රසට කන්න,බිත්තර කිරි හොදි,Egg Curry/ Biththara Kiri hodi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • පිට්ටු,ඉඳි ආප්ප, බත්, පාන් ඕනෑ දෙයක් රසට කන්න, ලේසියෙන්ම හදාගන්න පුලුවන්,
    බිත්තර කිරි හොද්ද
    Other Popular Videos :
    වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
    • වරදින්නෙ නැතුව චොකලට් ...
    බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
    • බටර් කේක් එක හදද්දී තව...
    ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
    • ප්‍රෙන්චි මැකරොන්ස් හර...
    පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
    • පාන් පිටි වලින් ,ආමන්ඩ...
    නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
    • නීට් එකට මාෂ්මෙලෝස් හද...
    🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
    • 🥥 🍬පොල් ටොෆී /Coconut ...
    ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
    • ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
    අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
    • අලිගැටපේර සහ යෝගට් පුඩ...
    රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
    • රෑ කෑමට පුලුන් වගේ සොෆ...
    තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
    Layered Paratta / Parotta ( Less oil)
    • තෙල් අඩුවෙන් හදපු ලේයර...
    join my Facebook page:
    / cooking-with-chef-shan...

ความคิดเห็น • 90

  • @bec3935
    @bec3935 2 หลายเดือนก่อน +6

    හැමදාම කිරි හොද්ද හදනකොට හිතනවා ඇයි අම්මා ගේ රස මට ගන්න බැරි කියලා. ඔයාගේ video එක බලලා හැදුව chef ඒ වගේම ආවා ඔයාට පින්. සුදුලුනු තුනපහ දාපුවම කිරි හොද්දේ නියම රස වෙනස් වෙනවා. මේක තමයි හරිම විදිය ❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 หลายเดือนก่อน +2

      @@bec3935 හරිම සතුටුයි..🥰

  • @damayanthiramayalatha3515
    @damayanthiramayalatha3515 ปีที่แล้ว +15

    ඔයා හරිම නිහතමානී කෙනෙක් අනේ .ඔයාලා වගේ අය තමයි සම්මාන ගන්න යවන්න ඕනෙ .තෙරුවන් සරනයි මැනික

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +3

      Metath wada Mona sammanada? Adarei e wachanetath..1👌🥰😂🥰

    • @neranjankaveesh
      @neranjankaveesh 10 หลายเดือนก่อน +1

      මැනික 😮‍💨

  • @Chandima9612
    @Chandima9612 10 หลายเดือนก่อน +3

    ❤ශානි මිස් ඔයාගෙ චැනල් එක හම්බුනේ ලගදි මට. ඔයා කියලා දෙන විදිහ හරි ආස හිතෙනවා. මේක හෙට හදනව. ස්තූතියි❤

  • @nayanahariwijethunga136
    @nayanahariwijethunga136 2 ปีที่แล้ว +7

    ගොඩාක් ස්තූතියි චෙෆ් මේ රෙසිපි එකට. පුතාලා දෙන්නයි මහත්තයයි මමයි සැරට කෑම කන්නෙම නැති තරම්. අපිට කියාපු රෙසිපි එක... 🙂🙂🙂

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +2

      Apith hari asai..sambolayak hada gaththanan hari..🥰

  • @pinirashmi
    @pinirashmi 2 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුති ආසම දෙයක් ඉදිආප්ප වලට 👍👍

  • @himanshi600
    @himanshi600 2 ปีที่แล้ว +5

    අද තමා ඔබතුමියගෙ වීඩියෝ බැලුවෙ. ඔබතුමිය ගොඩක් වටින දේවල් කියල දෙන්නෙ. පොඩි ඉල්ලීමක් තියෙනවා. ඔබතුමියට පුළුවන්ද vegetarian අය සදහා ම විශේෂ රසවත් බත් එකක් හදන හැටි කියල දෙන්න. 🙏🙏🙏

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +3

      Bohoma isthuthi 💐💐 me ekak .
      th-cam.com/video/dBhx7OdPEJQ/w-d-xo.html

    • @silunmusic1
      @silunmusic1 10 หลายเดือนก่อน +1

      😊😊😊😊😊 2:23

  • @Chanyana.4077
    @Chanyana.4077 4 หลายเดือนก่อน

    නියමයි. අද හැදුවා ගෙදර ❤

  • @DevindaChandrasiri
    @DevindaChandrasiri 7 หลายเดือนก่อน +1

    Top level එකටම හදාගත්තා මේක බලලා ❤

  • @thiliniathapattu6549
    @thiliniathapattu6549 2 ปีที่แล้ว +1

    වැඩි කතා නැතුව වැඩි වැඩ නැතුව රස කෑම අපට කියලා දෙන ඔයාට බොහොම ස්තූතියි.

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 ปีที่แล้ว +2

    හරි ලස්සන පාට ගොඩක් ඉස්තුතියි ම්ස්ට තෙරුවන් සරණයි

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 2 ปีที่แล้ว +1

    ගොඩක් හොඳයි ඇත්තටම

  • @chandrikapriyangani5308
    @chandrikapriyangani5308 2 ปีที่แล้ว +2

    ස්තුතියි chef god bless you 🙏❤

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි

  • @SanjeewaniAsoka
    @SanjeewaniAsoka 6 หลายเดือนก่อน

    Thank you apita mewa kiyala denawata budu saranai

  • @nirmalagunasekara8673
    @nirmalagunasekara8673 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @kavinduchamuditha9327
    @kavinduchamuditha9327 ปีที่แล้ว

    ස්තුතියි ❤

  • @Dularikanchani123
    @Dularikanchani123 2 ปีที่แล้ว +2

    Oyage resipi hariyatama hari
    Thank you very much .

    • @padmawanshathilake5168
      @padmawanshathilake5168 2 ปีที่แล้ว

      Biththara kiri hodda oyawagema lassani hodha suwadakuth denuna piliwelata kiyadeema gena thanks my dear neerogi heta dawasak

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Bohoma isthuthi ❤️

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      @@padmawanshathilake5168 Bohoma sthuthi 🥰

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 2 ปีที่แล้ว +1

    ඉඳිආප්ප සමඟ මාගේ ආසම කැම 😋🥰

  • @sharminifernando480
    @sharminifernando480 2 ปีที่แล้ว +3

    Thank you ❤️

  • @ThanujaHewapathirana
    @ThanujaHewapathirana ปีที่แล้ว

    Oluhal nethi ubata rasayi 😂❤❤

  • @prageethsanjaya9924
    @prageethsanjaya9924 2 ปีที่แล้ว +1

    Maget harima asa kamak thank you chef baked pasta recipe ekak kiyala dennako

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 2 ปีที่แล้ว +2

    Thanks for sharing

  • @sammanirathnayake3582
    @sammanirathnayake3582 5 หลายเดือนก่อน

    thanks, man ada haduwa

  • @chandiperera1725
    @chandiperera1725 2 ปีที่แล้ว +1

    චෙෆ් ඇල්වතුරෙන් අනන හාල්පිටි වලින් ඉඳිආප්ප හදන විදිහ වීඩියෝ එකක් කරන්න.

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 2 ปีที่แล้ว +2

    Kiri hodge suwada mehetath awa. Bohoma sthuthi.🌷🌷🌷

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +2

    Thanks dear

  • @bathribathri1500
    @bathribathri1500 2 ปีที่แล้ว +1

    Fantastic way of cooking a egg curry Thankyou for the recipe

  • @EndraniEndrani-rt3zq
    @EndraniEndrani-rt3zq 2 หลายเดือนก่อน

    Abirupana walata ratila thiyana bada gindarath thawa wadi wenawa K.o andana ake simawak na machan

  • @mihirasalk
    @mihirasalk 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි කියලා දුන්නට

  • @tharanga2686
    @tharanga2686 2 ปีที่แล้ว +1

    සම්පූර්ණ මාලුවෙක් බේක් කරන විදිහ කියලා දෙන්නකෝ

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Godak kalekata kalin ekak karala thiyanawa ❤️

    • @tharanga2686
      @tharanga2686 2 ปีที่แล้ว

      @@cookingwithchefshani ලින්ක් එක දෙනවද හොයාගන්න බෑ

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 ปีที่แล้ว +6

    සුදු ලූනු දාන්නෙ නෑ නේද..සුදුලූනූ සුද්ද කරද්දි මතක් උනේ විඩියෝ එකේ දැම්මේ නෑ නෙද කියලා..ආයිත් ඇවිත් බැලුවේ ඒකයි..😊

  • @thulithanambuhewa8720
    @thulithanambuhewa8720 ปีที่แล้ว

    කෑලි මිරිස් , තුනපහ, ගම්මිරිස් එපාද..?

  • @dnd4411
    @dnd4411 2 ปีที่แล้ว +1

    ඉදි ආප්ප මතක් උනේ දැක්ක ගමන් 😄

  • @sewwandirajapaksha947
    @sewwandirajapaksha947 2 ปีที่แล้ว

    චෙෆ් මාලු පාන් වගේ ඊස්ට් දාන ඒවගේ හදලා ඉවර උනාම ඊස්ට් රස දැනෙන හේතුව මොකක්ද. ස්තුතිය මේ රෙසිපි එකට

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Yeast wadi weema
      Dough eka pipila wadi weema
      Oven eka pre heat nokireema
      Rasne wadi dawasaka wage bohoma keti kalekin dough eka pipeema..( samanyen payak yanawa nan paya kalakin wage pipeema)

    • @sewwandirajapaksha947
      @sewwandirajapaksha947 2 ปีที่แล้ว +1

      @@cookingwithchefshani thank you 😘😘😘

  • @binarajayatissa9397
    @binarajayatissa9397 9 หลายเดือนก่อน +1

    Adath haduwa
    Hareeeme rasai

  • @lithulisenulya7803
    @lithulisenulya7803 5 หลายเดือนก่อน +1

    Super

  • @binarajayatissa9397
    @binarajayatissa9397 9 หลายเดือนก่อน

    Bohooo pin kiya dunnate
    Ade mate hembirissawe

  • @hiranthimunasinghe5468
    @hiranthimunasinghe5468 2 ปีที่แล้ว +3

    Thank you chef
    ❤️

  • @SA-dj2ro
    @SA-dj2ro 2 ปีที่แล้ว +2

    මට පොඩි ගැටළුවක් ආවා. සාමාන්‍යයෙන් මිටිකිරි දැම්මට පස්සෙ කිරි හොද්ද නොනවත්වා හැඳි ගාන්න ඕන කියල කියනවා කැටි ගැහෙන නිසා. හැබැයි මෙතැනදී කිරි ටිකක් හිඳෙනකම්ම හොද්ද උතුරුවනවා. හොද්ද කැටි ගැහුනෙ නෑ. එහෙම වුනේ කොහොමද...?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Handi gana gaman hinda ganna ganna..ethakota kata gahenne na..❤️

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 2 ปีที่แล้ว +1

    The simple basic recipes are the best.
    Love this.

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว +1

    Rasapatai.❤️❤️❤️😋

  • @lasidudilshan6230
    @lasidudilshan6230 7 หลายเดือนก่อน +1

    Pan genlla hodda hadanna baladdi ulu hal nehe mn den mkd kranne 😖

  • @pushpikasunimal
    @pushpikasunimal ปีที่แล้ว +1

    Thuna paha oona nedda

  • @hiruni8780
    @hiruni8780 2 ปีที่แล้ว +2

    😋❤️👍

  • @ChathuriSewwandi625
    @ChathuriSewwandi625 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @niwanthigajadeera4707
    @niwanthigajadeera4707 2 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹🌹🌹

  • @anushatissera5233
    @anushatissera5233 2 ปีที่แล้ว +2

    මම කලුකුඩු පොඩ්ඩක් දානවා

    • @surekanishani4771
      @surekanishani4771 2 ปีที่แล้ว

      මෙක කිරි හොද්දක් මස් හොද්දක් නෙවෙයි 🤣🤣🤣😋😋

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Ehemada..mama kiri hoddata nan danne na..❤️

    • @irujayarathna5217
      @irujayarathna5217 ปีที่แล้ว

      Math thuna paha tikak danawa

  • @jayaminiherath8754
    @jayaminiherath8754 11 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබතුමියට