Egg curry with thick gravy by Apé Amma | බොරට උයන බිත්තර කරිය
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- Egg curry with thick gravy
ඊයේ අප්ලෝඩි කරපු විඩියෝ එකේ මම මේ බිත්තර ලේසියෙන් තම්බන හැටි කියලා දුන්නා. ඒ විඩියෝ ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබුනා, ගොඩාක් දෙනෙක් බලලා තිබුනා, පිට රට වලින් පවා ගොඩාක් දෙනෙක් ස්තුති කරලා එවලා තිබුනා. එ් බිත්තර උයපු විඩියෝව තමයි මේක.
අද ඔයාලට පුලුවන් රසවත්ව උකුවට බිත්තර මාළුව උයාගන්න.
Like "Apé Amma" fan page.
/ ape-amma-547954888741188
ඊයේ අප්ලෝඩි කරපු විඩියෝ එකේ මම මේ බිත්තර ලේසියෙන් තම්බන හැටි කියලා දුන්නා. ඒ විඩියෝ ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබුනා, ගොඩාක් දෙනෙක් බලලා තිබුනා, පිට රට වලින් පවා ගොඩාක් දෙනෙක් ස්තුති කරලා එවලා තිබුනා. එ් බිත්තර උයපු විඩියෝව තමයි මේක. අද ඔයාලට පුලුවන් රසවත්ව උකුවට බිත්තර මාළුව උයාගන්න.
මමත් හැදුවා, රසයි, අපේ අම්මා, ඔයාට ගොඩක් ස්තුතියි, ස්තුතියි ස්තුතියි 👍❤️
මම බිත්තර වෑන්ජනය හැදුවා හරිම රසයි නොදන්නදේ කියලා දෙනවාට බෙහෝමත් පිං❤❤❤
අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 65 රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා.
අපේ අම්මා චැනලයේ වීඩියෝස් 2100කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය.
පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි.
මා මේසේ පවසන්නට හේතුව ඔස්ට්‍රේලියාවේ සිට විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. ව
අපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි.
මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත.
වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න
සබ්ස්ක්‍රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි
2022-4-10 වන විට සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 24යි 70දාහයි.
2024.06.04 වන විට සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 30
th-cam.com/users/ApeAmmavideos
facebook.com/ApeAmmaFans/
අපිත් කාන්තාවෝ තමයි හැබැයි උයනවා තේරුමක් දන්නේ නැතුව.ඉතින් අපිට ප්‍රෙෂර්රුයි කොලස්ටරෝලුයි.ගොඩාක් ස්තුතියි අපේ අම්මා.
❤❤❤❤😢😢😢😢😢😢
ඕක මම හැදුවා හරිම රසයි
Apith haduva harima rasaii
Harima rasai adarei ape amma
I tried this recipe,it's delicious,thanks a million ape amma❤
Wow! yes it looks delicious👍👍
ඔබ තුමියට බොහොම පිං
Made this today.. very delicious. Thank you very much..
මේ බොර හොද්දත් එක්ක පාන් රොටි නියමෙට ගැලපෙනවා.
අපේ අම්මා නිසා මන් ගොඩක් කෑම ජාති හදනවස්
Math haduwa😁
Supiri video ekak! 👌 iye biththara thambana video eka nagala giya neda, dan ithin hoo gala kattiya biththara dai. hahaha😀
ඔව් ඔව් දැන් බිත්තර දාන්න පටන් ගන්නවා.
🙏🙏👍🥰🥰