රොටී,බත් ඕන දෙයක් එක්ක, රසට කන්න හදපු බිත්තර කරිය .Tasty Egg Masala Curry. With English Subtitles

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • 🥚🍛Egg Masala Curry 🥚🍛
    🥚🍛බිත්තර මසාලා කරිය 🥚🍛
    රතු පාටට, රස පාටට දැක්ක ගමන් කටට කෙල උනන , බිත්තර කරියක් හදාගන්න කැමතිද?
    මස් මාලු වල නම් ස්වභාවයෙන්ම තෙල් තියනවනෙ. ඒ වුනාට එලවලු වර්ග, ධාන්‍ය වර්ග, බිත්තර වගේ දේවල් ,තෙල් ගොඩක් නොදා , තෙම්පරාදුවට ගත්ත තෙල් ටික විතරක් මේ විදියට උඩට මතු වෙනකන් උයාගන්න එකත් වෙනම කලාවක්. ( කඩවල් වල නම් කරන්නෙ ඉව්වට පස්සේ ආපහු උඩින් තෙල් දාන එක).
    මම අද මේ කරිය හැදුවෙ චපාතිත් එක්ක කන්න. බත් එක්ක වුනත් හරිම රසයි. මේකත් එක්ක ලූණු සම්බෝලයක් හදා ගත්ත නම් වෙන මොකුත් ඕනෙ නෑ.
    Ingredients අවශ්‍යද්‍රව්‍ය:
    Boiled Egg තම්බා ගත් බිත්තර ( I took 8 )
    Finely chopped Onion කුඩාවට කපාගත් ලූණු 1/2 big ones
    Ginger කුඩාවට කපාගත් ඉගුරු 1tbsp
    Garlic සිහින්ව කපාගත් සුදු ලූණු 1tbsp
    Medium size tomatoes සාමාන්‍ය ප්‍රමණයේ තක්කාලි ගෙඩි 🍅 2
    Corriander leaves කොත්තමල්ලි කොල 🍃
    Few Dried Chillies වියලි මිරිස් කීපයක්
    Cumin seeds සූදුරු ඇට 1tsp
    Cinnamon Sticks කුරුදු පොතු 2
    Corriander Powder කොත්තමල්ලි කුඩු 1tbsp
    Cumin Powder සූදුරැ කුඩු 1tbsp
    Cut Green chillies අමු මිරිස් 2-3
    Red Chili 🌶 Powder මිරිස් කුඩු 1 tbsp
    Salt for taste ලුණු අවශ්‍ය පමණට
    Suger for taste සීනි අවශ්‍ය පමණට
    Oil තෙල් ස්වල්පයක්
    Other Popular Videos :
    වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
    • වරදින්නෙ නැතුව චොකලට් ...
    බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
    • බටර් කේක් එක හදද්දී තව...
    ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
    • ප්‍රෙන්චි මැකරොන්ස් හර...
    පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
    • පාන් පිටි වලින් ,ආමන්ඩ...
    නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
    • නීට් එකට මාෂ්මෙලෝස් හද...
    🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
    • 🥥 🍬පොල් ටොෆී /Coconut ...
    ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
    • ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
    අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
    • අලිගැටපේර සහ යෝගට් පුඩ...
    රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
    • රෑ කෑමට පුලුන් වගේ සොෆ...
    තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
    Layered Paratta / Parotta ( Less oil)
    • තෙල් අඩුවෙන් හදපු ලේයර...
    join with my Facebook page:
    / cooking-with-chef-shan...

ความคิดเห็น • 103

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 ปีที่แล้ว +5

    හොදටම රසට කන්න පුලුවන් බිත්තර කරිය දැක්කමත් බඩ පිරැනා 🙏 ස්තුතියි දුව ඔයාට 👍👍🌹🌹❣️❣️❣️

  • @tharyshikamalshani8931
    @tharyshikamalshani8931 2 ปีที่แล้ว +4

    අලුතින් උයන්න හදන අපිට පැහැදිලිව කියා දෙනවා 😍..ස්තුති ..

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 10 หลายเดือนก่อน +1

    Wow super sonic fantastic👌 recipe 🙏 Thank U so much Chef for Ur lovely video 👍👌🤩🤗

  • @user-oh1tu4sx6e
    @user-oh1tu4sx6e 2 ปีที่แล้ว +1

    I made this for lunch today. it was great. my son doesnt eat meat. everyday he gets eggs fried or boiled. this was a change. thank u soooo much.

  • @amcpaththanayaka1958
    @amcpaththanayaka1958 ปีที่แล้ว +1

    rasata ethi hadala kiyannam.
    budusaranai oyata

  • @somasoma6520
    @somasoma6520 ปีที่แล้ว +1

    ඔයට මම ගොඩක් අදරොයි මම ඔයගො කැම හදනවා ඔයට ගොඩක් ස්තුතියි තොරැවන් සරනයි

  • @madushapeiris4784
    @madushapeiris4784 5 หลายเดือนก่อน

    Rasa recipe ekata thank you chef hadala rasa baluwa.

  • @vimalavimala8612
    @vimalavimala8612 2 ปีที่แล้ว

    රස ඇති හදල බලන්න ඕන කියල දුන්නට ගොඩක් ස්තුතියි

  • @mallikadesilva5777
    @mallikadesilva5777 2 ปีที่แล้ว +1

    Oyage cooking recipes hama ekakma harima watinawa. Yamak egana ganna puluwan. Pahadili kirima very good. Take care. Budusaranai.

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 2 ปีที่แล้ว +1

    Obey menus Harima pahadiliwa kiyala Denawa. Obata bohoma sthuthi. 🌷

  • @geethamolligoda9087
    @geethamolligoda9087 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි , රස පාටයි. 🙏🙏🙏

  • @kuwaitkuw9297
    @kuwaitkuw9297 8 หลายเดือนก่อน +1

    Thanks a lot medam.tommoro I will be going to cook this recepi

  • @loranthiweerakoon2011
    @loranthiweerakoon2011 ปีที่แล้ว +1

    Looks really nice..thank you chef.. going to make this today

  • @fathimanooriya2267
    @fathimanooriya2267 ปีที่แล้ว

    Mouth watering recipe . learnt a lot from you instead of cooking cooking the same old ways . thank you so much .

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 ปีที่แล้ว +1

    As usual an excellent recipe.
    Thank you.

  • @indrajanani9038
    @indrajanani9038 2 ปีที่แล้ว +1

    Reali I like it thank s keep it up

  • @ranjaniwelgama7147
    @ranjaniwelgama7147 2 ปีที่แล้ว +1

    හදනවා පුතා හැම එකම ඔයාගෙ කැම බලනවා බුදුසරනයි පුතා🙏🏼🙏🏼👍❤️❤️

  • @sriyakodisinghe7569
    @sriyakodisinghe7569 2 ปีที่แล้ว +1

    Ada mama me curry eka haduwa. Harima rasai. Rulang rotti ekka thamai gatthe. Gedara hamoma rasai kiwwa
    Thanks a lot

  • @RemiseRemise
    @RemiseRemise 2 ปีที่แล้ว

    Looks very good & colourful.,tks...

  • @gowridias6979
    @gowridias6979 2 ปีที่แล้ว +1

    Thank you Chef God bless🧡 mn banis haduwa hriyata awa rasat hodai 🤔2 vitara paluna

  • @sharminifernando480
    @sharminifernando480 2 ปีที่แล้ว +1

    Thanks for the recipe God bless you 💖

  • @janakiewijekoon1050
    @janakiewijekoon1050 2 ปีที่แล้ว +1

    I like your all recipes, well done, can you pls let me know how to make chocolates, with nuts and fruits?

  • @keyrose1012
    @keyrose1012 ปีที่แล้ว

    I made it. Very testy. Thanks mrs.

  • @lakmaliniluka4451
    @lakmaliniluka4451 ปีที่แล้ว

    🙏👍 ගොඩක් ස්තූති රෙසිපි එකට...❤️🇨🇦

  • @isetunga
    @isetunga 2 ปีที่แล้ว +2

    Dear chef Shani, i have no words to thsnk you! It was a hit among the vegetarians at christmas party! Thanks for sharing!

  • @sriyaniweerasinghe1844
    @sriyaniweerasinghe1844 2 ปีที่แล้ว +1

    As I am allergic to tomato s, what can I use instead of that. Thanks a lot for the good recipe

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      You can use Capsicum if you need it red..but don't use too much..taste also different and very strong..or either use some cream and make it as a creamy curry still taste good though

  • @saranageemunasinghe8461
    @saranageemunasinghe8461 2 ปีที่แล้ว +1

    Thank you chef.

  • @nethupatathshara6495
    @nethupatathshara6495 2 ปีที่แล้ว +1

    හ්ම් රස පාටයි

  • @dilhanisamarajiwa6150
    @dilhanisamarajiwa6150 9 หลายเดือนก่อน

    Meka heduwa chef maru. Thank you, chef..❤

  • @dillrukshimedagedara976
    @dillrukshimedagedara976 ปีที่แล้ว

    මං අද රෑට කන්න හැදුවා අක්කි.SUPERB පට්ට රසයි

  • @mallikamendis1430
    @mallikamendis1430 2 ปีที่แล้ว +1

    Thank u chef Budu Saranai

  • @Kumari-rv8cb
    @Kumari-rv8cb 8 วันที่ผ่านมา +1

    Thank you

  • @meniksenaratne3546
    @meniksenaratne3546 2 ปีที่แล้ว +1

    Looks yummy , want to try this weekend 😍

  • @nirmalapeiris8398
    @nirmalapeiris8398 ปีที่แล้ว

    Thanks 🙏 God bless you 💝

  • @aa.d.jranasingha8512
    @aa.d.jranasingha8512 2 ปีที่แล้ว +1

    Thanks for the egg recipe. Never seen it before. Thank you again.

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    Good luck dear

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 2 ปีที่แล้ว +1

    Adh kamati rasipi akak 🥚🌶🍅

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    Thanks dear

  • @damindathushara1297
    @damindathushara1297 2 ปีที่แล้ว +2

    Mama harima kamathi

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 9 หลายเดือนก่อน

    ❤ ස්තූතියි.

  • @judithrajapakshe374
    @judithrajapakshe374 2 ปีที่แล้ว

    Thank you very much 👍👍

  • @mallikaasoka1040
    @mallikaasoka1040 ปีที่แล้ว

    Thanks a lot.

  • @lakyshawineetha7988
    @lakyshawineetha7988 2 ปีที่แล้ว

    Mama Haduwa Rasai 👍👍

  • @dulariwas5951
    @dulariwas5951 7 หลายเดือนก่อน

    Wow

  • @WasanthiFernando-rz5el
    @WasanthiFernando-rz5el 23 วันที่ผ่านมา

    ❤❤

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 ปีที่แล้ว

    Thank you ❤🇺🇸

  • @rajashilpagemallika5165
    @rajashilpagemallika5165 10 หลายเดือนก่อน

    අනේ බොහෝම ස්තුතියි❤

  • @rupikajayasekara1654
    @rupikajayasekara1654 2 ปีที่แล้ว

    From where did you get those pans and kitchen aid blender

  • @ckgckg2176
    @ckgckg2176 2 ปีที่แล้ว +1

    Thank you👍

  • @ayeshadamayanthi3950
    @ayeshadamayanthi3950 2 ปีที่แล้ว

    Ane thakkali godak dapuwahama abul rahak en nadda

  • @namalperera5055
    @namalperera5055 2 ปีที่แล้ว +1

    Yammy..👍❤❤

  • @sriyanijayawardana5613
    @sriyanijayawardana5613 2 ปีที่แล้ว +1

    Rasata hadanawa wagema walan ganne kohenda

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Ha ha..🥰 Kaden kaden. ammath genalla denawa samahara ewa..🥰

  • @thamaraweerasekara7742
    @thamaraweerasekara7742 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @wnimali7968
    @wnimali7968 2 ปีที่แล้ว +1

    👍👍

  • @sureshindika8275
    @sureshindika8275 2 ปีที่แล้ว

    Thank u akka❤

  • @priyangikafonseka1226
    @priyangikafonseka1226 ปีที่แล้ว

    👍

  • @rahmikakanathage1403
    @rahmikakanathage1403 ปีที่แล้ว

    මමහරිම ආසාවෙන්බලන්නෙ එතරමි පැහැදිලියි

  • @trickytheclownphase0770
    @trickytheclownphase0770 2 ปีที่แล้ว +1

    How to contact description box

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Ingredients අවශ්‍යද්‍රව්‍ය:
      Boiled Egg තම්බා ගත් බිත්තර ( I took 8 )
      Finely chopped Onion කුඩාවට කපාගත් ලූණු 1/2 big ones
      Ginger කුඩාවට කපාගත් ඉගුරු 1tbsp
      Garlic සිහින්ව කපාගත් සුදු ලූණු 1tbsp
      Medium size tomatoes සාමාන්‍ය ප්‍රමණයේ තක්කාලි ගෙඩි 🍅 2
      Corriander leaves කොත්තමල්ලි කොල 🍃
      Few Dried Chillies වියලි මිරිස් කීපයක්
      Cumin seeds සූදුරු ඇට 1tsp
      Cinnamon Sticks කුරුදු පොතු 2
      Corriander Powder කොත්තමල්ලි කුඩු 1tbsp
      Cumin Powder සූදුරැ කුඩු 1tbsp
      Cut Green chillies අමු මිරිස් 2-3
      Red Chili 🌶 Powder මිරිස් කුඩු 1 tbsp
      Salt for taste ලුණු අවශ්‍ය පමණට
      Suger for taste සීනි අවශ්‍ය පමණට
      Oil තෙල් ස්වල්පයක්

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      There's a down arrow that says ""show more ": under my Cooking with Chef Shani name, and it's there.

  • @user-if9jw8kc7s
    @user-if9jw8kc7s 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @ramyapremadasa9998
    @ramyapremadasa9998 2 ปีที่แล้ว

    Thanks

  • @damayanthisenadipathige7064
    @damayanthisenadipathige7064 2 ปีที่แล้ว +1

    ❤️❤️🌷🌷

  • @thilinisilva2794
    @thilinisilva2794 2 ปีที่แล้ว +1

    🥰🥰🥰

  • @gangaperera5246
    @gangaperera5246 2 ปีที่แล้ว

    හරිම රස පාටයි. මාලු මෙහෙම හදන්න පුළුවන් ද.

  • @හිතුවක්කාරි-ඨ2ඬ
    @හිතුවක්කාරි-ඨ2ඬ 2 ปีที่แล้ว

    👍🌺🌺

  • @rupaaththanayak1134
    @rupaaththanayak1134 2 ปีที่แล้ว

    Hodin idiripath karanawa

  • @umeshsandeep8115
    @umeshsandeep8115 2 ปีที่แล้ว

    ස්තුති මැඩම් ...