Univotec | නොමිලේම උපාධිය හදාරන්න පුළුවන් විශ්වවිද්‍යාලයක් වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය | UoVT

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024

ความคิดเห็น • 206

  • @universityofsrilanka8316
    @universityofsrilanka8316  3 ปีที่แล้ว +5

    univotec.ac.lk/index.php/university-of-vocational-technology-call-for-applications-for-degree-programmes/ me link ekta ghin aplication eka download krla fill krnna itapasse,
    Director General
    University of Vocational Technology
    No.100,
    Kandawala,
    Ratmalana. me adress ekta yvnna one yvddi lium kware uda vam kelavare oya apply krnne al vlinda NVQ vlinda kiyla liynna, University of Vocational Technology, Account Number 0070308457, Bank of Ceylon, Ratmalana Branch e vgema me acount ekta rs1000 deposit krla e slip ekai,al,ol result sheet vla copyith yvnna

    • @DananjayaGalagoda
      @DananjayaGalagoda 2 ปีที่แล้ว +1

      අක්කා මේ අවුරුද්දට තාම ඇප්ලිකේශන් කෝල් කරල නැද්ද

    • @universityofsrilanka8316
      @universityofsrilanka8316  2 ปีที่แล้ว +1

      @@DananjayaGalagoda tma na malli

    • @universityofsrilanka8316
      @universityofsrilanka8316  2 ปีที่แล้ว +1

      @@DananjayaGalagoda tma na malli

    • @DananjayaGalagoda
      @DananjayaGalagoda 2 ปีที่แล้ว

      @@universityofsrilanka8316 අක්කා මේකට ඇප්ලයි කරද්දි එකවැර කෝස් කීයකටද ඇප්ලයි කරන්න පුලුවන්

    • @fazlafazil
      @fazlafazil ปีที่แล้ว

      Akki mekata intake karanna kochara kalayak yanavadha?

  • @kanishkasandaruwan5813
    @kanishkasandaruwan5813 3 ปีที่แล้ว +11

    සහෝදිරිය ඔබගේ විඩියෝ ඉතාමත් වැදගත් මමත් මෙම විශ්ව විදයාලෙයේ අවසන් අවසර ශිස්‍යෙක්. ඒ වගෙම පොඩි නිවරැදි කිරිමක් කරන්න ඔනෙ අඩු රිස්ල්ට් වලින් නෙමේ ඉහල z අගයකින් තමා ගන්න්නේ. අනිත් එක univotec කියන නම නෑ දැන් uovt තමා කියන්නෙ. එ වගෙම ඔබගේ විඩියෝ ඉතාමත් වැදගත්

    • @universityofsrilanka8316
      @universityofsrilanka8316  3 ปีที่แล้ว

      thanku mn title ekta e nma damma ,oya kivwa hri 1. gnan z one degree ekta ynna

    • @emalkahasintha3944
      @emalkahasintha3944 3 ปีที่แล้ว

      Mn a/l comse kare 0.42 z eka mata meka karna baida

    • @thakshilasewwandi3906
      @thakshilasewwandi3906 3 ปีที่แล้ว

      Kanishka sandaruwan, මේ campus එකේ තියෙනවා ද primary education degree එක ? උදව් කරන්න ඒ මට දැන ගන්න

    • @BLACK-vc1cp
      @BLACK-vc1cp 2 ปีที่แล้ว

      Oyata Degree Complet karanna kochchra kalayak giyada...plz reply ...mage z eka 0.9...ict degree ekak karanna ona....nvq level 4 thiynwa

    • @BLACK-vc1cp
      @BLACK-vc1cp 2 ปีที่แล้ว

      Samahara aya kiyanawa awurudu 6k withara yanawalu degree Complete krnn..eka aththada

  • @nishanthagmage6395
    @nishanthagmage6395 2 ปีที่แล้ว +19

    නංගියේ මල්ලියේ උබලගෙ හොදට මේ කියන්නෙ. හොදට මේ ටික කියවපං මේ මගුලට එන්න කලින්. මේකට එන්න කලින් කියන සුරංගනා කතා ආවට පස්සෙ නෑ. ටික කාලෙකින් උබලට හිතෙයි කරගත්ත ගොංකමක් කියල. මෙහේ හරියට ලෙක්චර්ස් කෙරෙන්නෙ නෑ, ප්‍රැක්ටිකල් ටික කරගන්න සම්පත් නෑ computer lab එහෙම බාර දීල තියෙන්නෙ හරි සුදුසුකමක් දැනුමක් නැති මැටි ගෝතයන්ට, exam වල result වෙලාවට දෙන්නෙ නෑ ඒවගෙ වැඩ කරන්නෙ robotsල ටිකක්.ලමයෙක්ට හරි තොරතුරක් දැනගන්න ක්‍රමයක් නෑ. හෙට තියන දේකට mail එකක් දාන්නෙ අද රෑට. උබලට කැම්පස් එක ගැන හිතාගන්න පොඩි උදාහරනයක් කියන්නද , උබලට සල්ලි දාල රිසිට් එක mail කරන්න කියපු mail address එක දිහා බලපං. ඔය වගේ gmail address එකක් වගකිවයුතු කැම්පස් එකක account department එකක් use කරයිද? අන්න ඒ වගේ තමයි මේකෙ ඇතුලෙ වෙන අනිත් හැමදේමත්. නිකන් ජාමෙ බේරගන්න ඇපෙන් බේරෙන්න තමයි හැම වැඩේම වෙන්නෙ. ලංකාවෙ තියන වැඩිම කල් අදින කැම්පස් එක මේක තමයි. උබලට ඩිග්‍රි එක දෙන්නෙ හැරමිටියෙන් යන වයසට ආවම. කැම්පස් එක ගැන පුදුම කලකිරීමක් වෛරයක් ඇති කරවල තමයි උබලට ඒක දෙන්නෙ. office එකේ වැඩකරන්න ඉන්න staff එක අමුම අමු පිස්සො ටිකක් ඉන්නෙ. උබලට ජීවිතේට වැඩක් කරගන්න වෙන්නෙ නෑ.
    මේකෙ පාරවල් අතුගාන එකාගෙ ඉදන් VC දක්වා සියලුම අය කරන්නෙ බෝලෙ පාස් කර කර ඉන්න එක විතරයි. කිසිම දෙයක වගකීමක් ගන්න කෙනෙක් නෑ, කිසිම දෙයක් නියමිත කාලය ඇතුලත කරනව වගේ දේවල් මේක ඇතුලෙ කවදාවත් වෙන්නෙ නෑ. ලමෙයක්ට ප්‍රශ්නයක් කතා කරන්න බෑ පවුද්ගලිකව පලි ගන්නව. c දේවි කියල එකියක් ඉන්නව උබල පේපර් එකට ලකුනු 100 ලීවත් දෙන්නෙ C විතරයි, ලමයින්ගෙන් පලිගන්න එක විතරයි එයා හරියට කරන්නෙ. ඇබුල කියල එකෙක් ඉන්නව ජීවිතේට දෙයක් උගන්නන්නෙ නෑ ලෙක්චර්ස් වල කාලෙ කකා ඉන්නව විතරයි. හැබැයි එයාල සේරම ඉහල තනතුරු දරන අය. ඔය වගේ තමයි අනිත් බහුතරයත් එක එක පිස්සු, විෂය උගන්නන එක ඇරෙන්න අනිත් හැමදේම එයාල කරනව. සමහර ලෙක්චර්ස්ල ඉන්නව මේකෙ මුල් ඇදපු ඒ අයගෙ නොමනා වැඩ නිසා මේකෙ හොදට උගන්නපු හොද උගත් මින්ස්සුු මේක දාල ගියා. දැං ඉතුරු වෙලා ඉන්නෙ නිකම්ම නිකං ලෙක්චර්ස්ල ටිකක් විතරයි. ඒ අයට හරියට සුදුසුකම් ටිකවත් නෑ. බොරුනම් ඇවිල්ලම බලපල්ල. උබල පනයනකන් කරන assignments, projects නිකන්ම missplace වෙනව. ලකුනු දෙන්නෙ මූන බලල.
    මේ දවස් වල මේක corona නිරෝධායනයට දීල, ලමයින්ට ඉගෙන ගන්න විදියක් නෑ, exam තියන්න විදියක් නෑ. ඒ වගේ දෙයක් ආවම උඩ පැනගෙන දෙනව මොකද මේකෙ වැඩ කරන අයට ගෙදර ඉදන් ආතල් එකේ ඉන්න පුලුවන් නිසා. නිකං හිතපල්ල තව වෙන වසංගතයක් ආව කියල. මේ කැම්පස් එක තමයි මුලින්ම උඩ පැනල කැම්පස් එක දෙන්නෙ ඒ වැඩ ටික කරගන්න. මේකෙ ඉන්න බලධාරීන්ට ඕන මේක පවත්වගෙන යන්න නෙවෙයි, පවත්වගෙන යනව වගේ පෙන්වල පුලුවන් තරමක් මේක වහල දාල තමන්ගෙ වෙන පවුද්ගලික වැඩ ටික කරගන්න විතරයි. මේකෙ හරියට කරන එකම වැඩේ කැම්පස් එක වහන එක විතරයි. උබලගෙ වටිනා කාලය නාස්ති කර නොගෙන සල්ලි හිගා කාල හරි ප්‍රයිවට් degree එකක් කරගනිල්ල. මං ඔය කියපු දේවල් බොරුනම් මේකෙ මේ දවස් වල ඉගෙන ගන්න ඕනම කෙනෙක්ගෙන් අවංකවම ඔය විස්තර ටික අහල බලන්න. ලංකාවෙ dropout rate එක වැඩිම කැම්පස් එක මේක. අන්තිම semester වල ඉන්න අහිංසකයො ටික කොටි වලිගෙ අල්ලගත්ත වගේ යන්තම් අල්ලන් ඉන්නව මෙච්චර දුරක් ආව කරුමෙ කියල. ඒත් මුල් semster වල ඉන්න අය සෑහෙන්න dropout වෙනව ඇත්ත දැනගත්තම. සති අන්ත පාටමාලා එහෙම කරන්න තියා හිතන්නවත් එපා. පව් ඒ ලමයි. අවුරුදු 6ක් විතර කරනව degree එක.
    මං හිතනව මං මේ කරගත්තෙ පිනක් කියල, අපි වැටුන වලේ ඔයාලත් වැටෙන්න එපා. තව ඕනතරම් හොද අවස්තා තියනව ජීවිතේ ගොඩදාගන්න. මේ නරා වලට වැටිල අපරාදෙ ඔයාලගෙ කාලය නාස්ති කරගන්න එපා. මං කියන දේවල් විස්වාස නොකර මේ කැම්පස් එකේ මේ දවස් වල ඉගෙන ගන්න ලමයින්ගෙන් මේ විස්තරේ අහල බලල ඔයාලම තීරනය කරන්න. එන්න කලින් හොදට දහස් වතාවක් හොයල බලන්න..

    • @anjanihungampala6077
      @anjanihungampala6077 ปีที่แล้ว +1

      Thnk you aiye

    • @umaya6030
      @umaya6030 ปีที่แล้ว

      Ane aiye me aththakda mawa select wela kiyala kiwwa degree ekkata mata dan heta interview habai eeye hawasa tama call kale interview kiyala ... ekenma habai mata theruna samanyen interview call karadii sathiyakata wath kalim kiyanawanee ... anika saturday call kale monday kiyala school leaving eka aragannewath komda weekend ek call kalama

    • @hasii1957
      @hasii1957 9 หลายเดือนก่อน

      Mamath e gna godak wisthara hoyana gaman inne aiye. Oyta godkpin aththa kiyla dunnata. Udin bluwta penen nhne athule wenne mokakda kyla. Okkomla kynne hoda withrai. Oyta godk thnks

    • @Eshata1533
      @Eshata1533 9 หลายเดือนก่อน

      ​@@umaya6030ඔයා ගියාද මේකට මේ කියන විදියට හොද නැත්ද මේක අනේ මට කියනවද

    • @Deminiavanthika
      @Deminiavanthika 8 หลายเดือนก่อน

      Meka aththakda ayya

  • @maheshikasumanasiri8582
    @maheshikasumanasiri8582 3 ปีที่แล้ว +4

    පොඩි නිවැරැදි කිරීමක් කරන්න ඕනෙ, UVT එක ආරම්භ කරේ 2018 නෙමෙයි, act no 31 පාර්ලිමේන්තු පනත යටතේ 2008 ආරම්භ කරේ.

    • @barneycasting8331
      @barneycasting8331 11 หลายเดือนก่อน

      UGC එක යටතේ තියෙන රජයේ විශ්ව විද්‍යාල සමග සමාන කරන්න බැහැ. බලාගෙනයි පිටරට මේ උපාධිය ප්‍රථම උපාධියක් හැටියට පිලිගන්නවා ද කියල දන්නෙත් නැහැ.

  • @MMTSMarasingheMANB
    @MMTSMarasingheMANB 3 ปีที่แล้ว +2

    මේ විශ්වවිද්‍යාලය පාලනය වන්නේ නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ සහ නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ

  • @didulangawickramarachchi389
    @didulangawickramarachchi389 3 ปีที่แล้ว +8

    මම දැනට machanical NVQ 5 හදාරමින් ඉන්නේ අවසන් වසරේ. මම හිතන් ඉන්නවා Manufacture වලින්ම කරන්න. මේක part time විදිහට කරන්න කොච්චර කාලයක් යනවද? part time කරත් කෝස් එක ෆ්‍රී ද?

    • @Zekara_gaming2k
      @Zekara_gaming2k 2 ปีที่แล้ว

      NvQ 5 කරන්න මුදල් අයකරනවද?

  • @thilinithakshila5421
    @thilinithakshila5421 3 ปีที่แล้ว

    Thank you so much akke apiwa danuwath krnwat

  • @pratheeshadewmini175
    @pratheeshadewmini175 ปีที่แล้ว

    මට මේකෙ film and television වලට ඇප්ලයි කලා.. මට එක්සෑම් එකට ඇඩ්මිෂන් ආවා.. එතකොට ඒ පේපර් එකට එන්නේ මොන වගේ ප්‍රශ්නද.. ප්‍රශ්න 20ක් තියෙනවා කියලා තිබ්බේ ඒත් මොනවගේද කියලා හිතාගන්න බෑ මේ මාසේ තමයි එක්සෑම් එක තියෙන්නේ..

    • @hirunipabasara1336
      @hirunipabasara1336 ปีที่แล้ว +1

      මටත් ටෙස්ට් එකක් ආවා

    • @pratheeshadewmini175
      @pratheeshadewmini175 ปีที่แล้ว

      @@hirunipabasara1336 13 වෙනිදා නේද

  • @dilanilakshika1469
    @dilanilakshika1469 3 ปีที่แล้ว

    Thankx akk.. fashion design side ekata apply krna puluwn da meke?

  • @nethmineranjana9431
    @nethmineranjana9431 ปีที่แล้ว +1

    2022(2023) A/l karapu ayata apply karanna puluwnda gazette velada

  • @disanayaka6752
    @disanayaka6752 2 ปีที่แล้ว +1

    akke mt wada adu results tiyana ayatath awilla mt awe natte ei e 😓 mge z eka 0.98 engineering technology walim

  • @thakshilasewwandi3906
    @thakshilasewwandi3906 3 ปีที่แล้ว +1

    Technology විෂයයන් විතර ද තියෙන්නේ ? මේ campus එකේ තියෙනවා ද primary education degree එක ? උදව් කරන්න ඒ මට දැන ගන්න

  • @virulhansaja
    @virulhansaja 3 ปีที่แล้ว +2

    Tecnical college wala engineering course karala univotec aka degree aka karanna aurudu keeyak yanawada?

  • @ravishkavinda4492
    @ravishkavinda4492 3 ปีที่แล้ว +1

    Application එකේ colour print එකක්ද යවන්ඩ ඕනේ??

  • @hirudithakshila7985
    @hirudithakshila7985 3 ปีที่แล้ว

    Godk thnks akki kypu vidiytm univotech gna video ekk krt❤️ univo tech ekt cll krm kwwa august weddi application cll kryi kyla puluwnnm application cll krm video ekk krnn akki 😊good luck

  • @ChaNukadc
    @ChaNukadc 2 ปีที่แล้ว +1

    A/L ඉවර වෙලා nvq 5 කරලා අවොත් film degree එක කරන්න Z score එක එහෙම ඕනෙද

  • @glowwithnameesha1438
    @glowwithnameesha1438 2 ปีที่แล้ว +1

    Akki mn HND In English course ek denat krn ynawa. Mt HND complete krla, e diploma ek top up krgnn Univotec ynn pulwn d? Teaching job gnn pulwn d🥺

  • @naliii5985
    @naliii5985 2 ปีที่แล้ว

    Akke mama kelaniya campus ekata yana gaman meeketh degree ekk ganna puluwanda ?

  • @_melani_sathsarani__9141
    @_melani_sathsarani__9141 ปีที่แล้ว

    Ict paththen thiyena course tika karala yanna puluwan feild eka gana kiyannako mn 2021 al kare

  • @hiroshinihettiarachchi7624
    @hiroshinihettiarachchi7624 ปีที่แล้ว

    2019 A/l kare mn HNDE karala meke Degree eka complete karanna puluwanda

  • @prathibhaparami5055
    @prathibhaparami5055 2 ปีที่แล้ว

    Open university fashion designing degree ekd hoda University college Higher national diploma wak krna ekda kiynnko

  • @lasanthajanaka8824
    @lasanthajanaka8824 3 ปีที่แล้ว

    Mata preschool techer trening nvq 4 tynawa monaqada apply karanna pluwan course

  • @dinushithakshila6851
    @dinushithakshila6851 ปีที่แล้ว

    Akke 2022 january A/L krpu ayt twm gazzet kle ndda reply krnnko.

  • @chalanitharanga6842
    @chalanitharanga6842 3 ปีที่แล้ว +1

    2019 A/l karapu ayata apply karanna baida?

  • @erandierandi7255
    @erandierandi7255 3 ปีที่แล้ว

    Akki mata AL subject 2i thiyenne art kare mn mata apply karanna puluwanda?

  • @pabodhalakshani3425
    @pabodhalakshani3425 2 ปีที่แล้ว

    Uvt ekata awama z ekakin yanna behe . Ihala z ekak one uvt yanna. Eka niweradi kranna sahodariya.

  • @savindijayasinghe4366
    @savindijayasinghe4366 ปีที่แล้ว

    Application dnne කොහොමද lectures tiynne weekend

  • @ram763
    @ram763 ปีที่แล้ว

    අක්කි 1.2000 පුළුවන් ඇති නේද apitude ලියලා හ‍රි කමක් නහැ......

  • @theekshanadilshan4532
    @theekshanadilshan4532 2 ปีที่แล้ว

    Electronics nvp 4 gaththu ayant monawada thiyanne

  • @bhanu7732
    @bhanu7732 2 ปีที่แล้ว

    අඩු රිසාල්ට් ද කියල බැලුවැහැකි මේ පාර Z එක බැලුවම

  • @imavlogs7172
    @imavlogs7172 3 ปีที่แล้ว +1

    Akke puluwan nam aniwaryayenma application call kaloth vedio ekak daanna please 👍👍😘😘

  • @kokokavi3463
    @kokokavi3463 3 ปีที่แล้ว

    Akke al wlt commerce kle eth ict kle na management degree ek karanna puluwnda

  • @kavindusathsara3300
    @kavindusathsara3300 3 ปีที่แล้ว +1

    Univotec eka ta me mase 30 wenakan application call karala thiyene wa ekata apply karana hati podak video ekak karane puluwan de

  • @prabathchamara4057
    @prabathchamara4057 3 ปีที่แล้ว

    👍

  • @sarathabayarathna9705
    @sarathabayarathna9705 ปีที่แล้ว

    කලා විෂයයන් කළ වයස් සීමා නොමැති උපාධි පාඪමාලා නැතිද

  • @imashabandara2589
    @imashabandara2589 3 ปีที่แล้ว

    Ada application call kara neda? Apply krna widiya video ekakin krnn puluwnd akki

  • @nirmalapriyadarshani8711
    @nirmalapriyadarshani8711 3 ปีที่แล้ว

    Man aplycation eka puravala thiyenne varadiyata eka aye hadanna barida

  • @lakshithamihiran7404
    @lakshithamihiran7404 2 ปีที่แล้ว

    Meka bilding service digree eken iesl membership gnna berida

  • @kavindusathsara3245
    @kavindusathsara3245 3 ปีที่แล้ว +1

    Open university eke register වුන අයට univotec ekata yanna puluwanda?

  • @dhananjanienimesha7571
    @dhananjanienimesha7571 3 ปีที่แล้ว

    Akke dn lockdown nisa closing date eka wwns krida

  • @sulakshananirmalihewawitha449
    @sulakshananirmalihewawitha449 3 ปีที่แล้ว

    Akke mm a/L maths kre mt thiyenne s2i akke mt mekt aply krnn puluwnd

  • @Kaweesathsarani1368
    @Kaweesathsarani1368 3 ปีที่แล้ว

    Mn technical college eke NVQ 4 karanna inne.mn maths kale.s2.civil engineering course ekak karanna inne.technical college eke aluth lamai badawagannawada dn?

  • @rameshmadusanka9448
    @rameshmadusanka9448 3 ปีที่แล้ว

    Al csf tiyenawa maths walin. Nvq 4 tiyenawa mta degree akak karanna puluwnd??

    • @universityofsrilanka8316
      @universityofsrilanka8316  3 ปีที่แล้ว

      Tva eka nvq level ekak tiyenna onee al nathi unta kmak na hbai koiktath apply krla blnna nvq vlin apply krna pramane adu unoth chance ekak hmbei

  • @malindaaberathna2939
    @malindaaberathna2939 3 ปีที่แล้ว

    Akke city university genat video akak dannakoo

  • @Sasi1234-o7g
    @Sasi1234-o7g 3 หลายเดือนก่อน

    Z core කොහොමද බලන්නේ

  • @sajithpiyumal9159
    @sajithpiyumal9159 2 ปีที่แล้ว

    Andra wota veldin karanne kohomada

  • @deshithajayawardhana
    @deshithajayawardhana 2 ปีที่แล้ว

    Me university eke register unama unregister wenna puluwanda

  • @madhumalidilhani3466
    @madhumalidilhani3466 3 ปีที่แล้ว

    Akke man 4th shy result tiyenne A/L barida mekata apply krn?

  • @nipunherath1593
    @nipunherath1593 3 ปีที่แล้ว

    Diploma tiyanawanan degree kalaya adu wenawada

  • @asankahemashri9169
    @asankahemashri9169 3 ปีที่แล้ว

    Univertec ghll ඉංජිනේරුවෙක් wenna plwnd

  • @savindijayasinghe4366
    @savindijayasinghe4366 ปีที่แล้ว

    English o/l c nm.puluwanada english degree apply kranna

  • @rukshanweerakkodi415
    @rukshanweerakkodi415 10 หลายเดือนก่อน

    මිස් 2022/2023 ගැසට් කරලා ද

  • @wimukthigamage8146
    @wimukthigamage8146 3 ปีที่แล้ว

    Mama 4th shy kale campus select eth campus apply krna widiyk nha 4th shy nisa mta me campus ekata apply krna pluwnda.age balanwda english degree ekata.fee monwthma pay kranna nathda

    • @universityofsrilanka8316
      @universityofsrilanka8316  3 ปีที่แล้ว

      Puluwan mn hitna vidiyta fees na nomile

    • @isurukumara7280
      @isurukumara7280 ปีที่แล้ว

      4th shy kara kiynne skip kar kard kare ,,,, m 3rd shy ek skip karl 4th shy karot m karnne 3rd ekne etkot camps ynnt beid

    • @sachinthadilshan1010
      @sachinthadilshan1010 ปีที่แล้ว

      @@isurukumara7280 shy එකක් skip කරලා කරා නම් පුලුවන් .

  • @chamalshan9791
    @chamalshan9791 3 ปีที่แล้ว

    Akke Mata a/l walata c2s1 thiyenne English f.mata mekata apply karanda puluwanda.applycation fill karana vedio ekak ikmanin karannako please!!!!!!!

    • @universityofsrilanka8316
      @universityofsrilanka8316  3 ปีที่แล้ว +1

      Ow oyata apply krnna puluwan malki me pra tec ayta vitrk tibba degree vltath maths ayta apply krnna puluwan

    • @universityofsrilanka8316
      @universityofsrilanka8316  3 ปีที่แล้ว +1

      univotec.ac.lk/index.php/university-of-vocational-technology-call-for-applications-for-degree-programmes/ me link ekta ghin aplication eka download krla fill krnna itapasse,
      Director General
      University of Vocational Technology
      No.100,
      Kandawala,
      Ratmalana. me adress ekta yvnna one yvddi lium kware uda vam kelavare oya apply krnne al vlinda NVQ vlinda kiyla liynna, University of Vocational Technology, Account Number 0070308457, Bank of Ceylon, Ratmalana Branch e vgema me acount ekta rs1000 deposit krla e slip ekai,al,ol result sheet vla copyith yvnna

    • @pushparamani2706
      @pushparamani2706 2 ปีที่แล้ว

      2020 AL / karapu ayata applycation kadewwada me campus aeke නේවාසික පහසුකම් thiyeda

  • @travelwithlife6604
    @travelwithlife6604 3 ปีที่แล้ว

    Akke tamil translation degree ekk nedd meke

  • @kasunmadusanka9250
    @kasunmadusanka9250 3 ปีที่แล้ว

    application eka puravana vidiya video ekak karanna ko akke

    • @universityofsrilanka8316
      @universityofsrilanka8316  3 ปีที่แล้ว

      eka amaru na nangi univotec.ac.lk/index.php/university-of-vocational-technology-call-for-applications-for-degree-programmes/ me link ekta ghin aplication eka download krla fill krnna itapasse,
      Director General
      University of Vocational Technology
      No.100,
      Kandawala,
      Ratmalana. me adress ekta yvnna one yvddi lium kware uda vam kelavare oya apply krnne al vlinda NVQ vlinda kiyla liynna, University of Vocational Technology, Account Number 0070308457, Bank of Ceylon, Ratmalana Branch e vgema me acount ekta rs1000 deposit krla e slip ekai,al,ol result sheet vla copyith yvnna

  • @Sunethra533
    @Sunethra533 9 หลายเดือนก่อน

    2022 ayata yanna barida

  • @charuniumanda7950
    @charuniumanda7950 ปีที่แล้ว

    Sangeeth digriyak nedda

  • @dulanihansika2423
    @dulanihansika2423 3 ปีที่แล้ว

    Me aurudde tama gatte nadda lamai

  • @shiranthishiranthi3052
    @shiranthishiranthi3052 2 ปีที่แล้ว +1

    UGC approved da?

  • @sahandilanka8342
    @sahandilanka8342 3 ปีที่แล้ว

    Ol maths enngish s තියෙන්නෙ ඒක අව්ලක්ද

  • @ndmusiccreations8162
    @ndmusiccreations8162 2 ปีที่แล้ว

    tama apply krnn puluwnd akke

  • @emalkahasintha3944
    @emalkahasintha3944 3 ปีที่แล้ว

    Man o/l english fail a/l pass mn 2021 o/l english liynwa mata mekata apply karna baida

    • @universityofsrilanka8316
      @universityofsrilanka8316  3 ปีที่แล้ว

      samhra degree vlta english illan na prashnyk na e nisa

    • @emalkahasintha3944
      @emalkahasintha3944 3 ปีที่แล้ว

      @@universityofsrilanka8316 eke ihala z ekak ilanwasda man 0.42 dear

  • @dilshanaravinda1048
    @dilshanaravinda1048 3 ปีที่แล้ว

    Mama a/l 2020 3rd shy kara akata sss thunak thiyanava mata makata apply karanna puluvanda

    • @universityofsrilanka8316
      @universityofsrilanka8316  3 ปีที่แล้ว

      Ow puluwan

    • @dilshanaravinda1048
      @dilshanaravinda1048 3 ปีที่แล้ว

      @@universityofsrilanka8316 mata thama a/l result sheet aka labuna na aka aulak vaida

    • @universityofsrilanka8316
      @universityofsrilanka8316  3 ปีที่แล้ว

      @@dilshanaravinda1048 na ktavth lbila na mn hitnne internet eken gtha result sheet eke copyk yvnna

  • @isuruboteju6295
    @isuruboteju6295 3 ปีที่แล้ว

    Degrees weekend කරන්න පුලුවන්ද?

    • @tmtech7691
      @tmtech7691 3 ปีที่แล้ว

      Ow..smhara ew puluwn machn

  • @thilinidilshara6825
    @thilinidilshara6825 ปีที่แล้ว

    English degree aka karaka teacher kenekwenna puluwan da akkii

  • @vijinisureka
    @vijinisureka 3 ปีที่แล้ว

    Akke mage biology s agriculture c chemistry f mata meke degree karanna berida

  • @piyalgunasekara863
    @piyalgunasekara863 2 ปีที่แล้ว

    මට අක්කිව සම්බන්ධ කර ගන්න පුලුවන් විදිහක් කියනවද

    • @piyalgunasekara863
      @piyalgunasekara863 2 ปีที่แล้ว

      මට අක්කි මෙකට අැප්ලයි කරන විදිහ ටිකක් දැන ගන්න පුලුවන්ද

  • @ayasaneththasinha9503
    @ayasaneththasinha9503 2 ปีที่แล้ว

    Fashion desaing nadda

  • @chandrajmalani1798
    @chandrajmalani1798 11 หลายเดือนก่อน

    ආර්ට් කරල බැරි ද

  • @piyalgunasekara863
    @piyalgunasekara863 2 ปีที่แล้ว

    English Mediymd කරන්නේ cos ,ඔක් කොම

  • @tharushinimadurangi8805
    @tharushinimadurangi8805 3 ปีที่แล้ว

    2016 AL karapu kenekta English eka karanna puluwanda... eken teaching yanna puluwan kiyanne aththada? Second sitting eken English walata credit pass ekak thibunata kmk nadda .

    • @universityofsrilanka8316
      @universityofsrilanka8316  3 ปีที่แล้ว

      Me pra aplication call krnne mn hitna vidiyta 2020 al krapu ayta hbai oya nvq krla tiyenvnm nvq vlin apply krathaki

    • @tharushinimadurangi8805
      @tharushinimadurangi8805 3 ปีที่แล้ว

      @@universityofsrilanka8316 ane ehemada.... kalin AL karapu ayata bhda e kiyanne 😥😥😥😥 mn aquinas english dip ekanm.kala

    • @universityofsrilanka8316
      @universityofsrilanka8316  3 ปีที่แล้ว

      @@tharushinimadurangi8805 eke nvq complete venvda kiyla hoyla blnna ehemnm krnna puluwan

  • @tharushygamage9322
    @tharushygamage9322 3 ปีที่แล้ว

    Government campus ekak igena gna gmn mekata apply krna ba neda akke

  • @harshiwickramasooriya231
    @harshiwickramasooriya231 3 ปีที่แล้ว

    online ක්‍රමයට දේශන පවත්වනවා ද

  • @savindijayasinghe4366
    @savindijayasinghe4366 ปีที่แล้ว

    It english degree kranna brid

  • @ishenranushka6947
    @ishenranushka6947 3 ปีที่แล้ว

    AL කරන්නෙ නැතුව මේක කරන්න බැරිද

  • @imavlogs7172
    @imavlogs7172 3 ปีที่แล้ว

    Akke man A/l etech kale mata S3 apply karanna puluwanda

  • @malithchathuranga8712
    @malithchathuranga8712 2 ปีที่แล้ว

    IESL denne na neda?

  • @tharushiakhila2452
    @tharushiakhila2452 3 ปีที่แล้ว

    Me degree programmes part time nedda ?

  • @sanduarambage8887
    @sanduarambage8887 3 ปีที่แล้ว

    Application cl kalama danuwath karanna pls

  • @ishanilakshika6364
    @ishanilakshika6364 3 ปีที่แล้ว

    2018 A/L lamayita apply karanna puluwanda

  • @dhanushkadilshan6632
    @dhanushkadilshan6632 3 ปีที่แล้ว

    Civil engineer ehm ndd

  • @travelwithbingu2870
    @travelwithbingu2870 3 ปีที่แล้ว

    Mn commerce karanne Ict ekka

  • @thilinithakshila5421
    @thilinithakshila5421 3 ปีที่แล้ว

    -.7143 z ekat danna barid akke

  • @pasidutaranga6180
    @pasidutaranga6180 ปีที่แล้ว

    22,23t gaththad akkee..plz kiynn koo

  • @pasidutaranga6180
    @pasidutaranga6180 ปีที่แล้ว

    Akkeee2023t kattiy gthrhad

  • @kavindusathsara3300
    @kavindusathsara3300 3 ปีที่แล้ว

    Thama application call karla nadda

  • @theekshanakaumadi7713
    @theekshanakaumadi7713 3 ปีที่แล้ว

    2020 A/l kre bio system technology ekka ICT kre CCS results ekak tyna kenekt apply krnn puluwnd

  • @madhushanirathnayaka3051
    @madhushanirathnayaka3051 3 ปีที่แล้ว

    මිස් මම 2018 Al කලේ.මට පුලුවන්ද මේකට apply කරන්න

  • @maheshillangakoon
    @maheshillangakoon 2 ปีที่แล้ว

    Nishantha Gmage
    1 day ago
    නංගියේ මල්ලියේ උබලගෙ හොදට මේ කියන්නෙ. හොදට මේ ටික කියවපං මේ මගුලට එන්න කලින්. මේකට එන්න කලින් කියන සුරංගනා කතා ආවට පස්සෙ නෑ. ටික කාලෙකින් උබලට හිතෙයි කරගත්ත ගොංකමක් කියල. මෙහේ හරියට ලෙක්චර්ස් කෙරෙන්නෙ නෑ, ප්‍රැක්ටිකල් ටික කරගන්න සම්පත් නෑ computer lab එහෙම බාර දීල තියෙන්නෙ හරි සුදුසුකමක් දැනුමක් නැති මැටි ගෝතයන්ට, exam වල result වෙලාවට දෙන්නෙ නෑ ඒවගෙ වැඩ කරන්නෙ robotsල ටිකක්.ලමයෙක්ට හරි තොරතුරක් දැනගන්න ක්‍රමයක් නෑ. හෙට තියන දේකට mail එකක් දාන්නෙ අද රෑට. උබලට කැම්පස් එක ගැන හිතාගන්න පොඩි උදාහරනයක් කියන්නද , උබලට සල්ලි දාල රිසිට් එක mail කරන්න කියපු mail address එක දිහා බලපං. ඔය වගේ gmail address එකක් වගකිවයුතු කැම්පස් එකක account department එකක් use කරයිද? අන්න ඒ වගේ තමයි මේකෙ ඇතුලෙ වෙන අනිත් හැමදේමත්. නිකන් ජාමෙ බේරගන්න ඇපෙන් බේරෙන්න තමයි හැම වැඩේම වෙන්නෙ. ලංකාවෙ තියන වැඩිම කල් අදින කැම්පස් එක මේක තමයි. උබලට ඩිග්‍රි එක දෙන්නෙ හැරමිටියෙන් යන වයසට ආවම. කැම්පස් එක ගැන පුදුම කලකිරීමක් වෛරයක් ඇති කරවල තමයි උබලට ඒක දෙන්නෙ. office එකේ වැඩකරන්න ඉන්න staff එක අමුම අමු පිස්සො ටිකක් ඉන්නෙ. උබලට ජීවිතේට වැඩක් කරගන්න වෙන්නෙ නෑ. මේකෙ පාරවල් අතුගාන එකාගෙ ඉදන් VC දක්වා සියලුම අය කරන්නෙ බෝලෙ පාස් කර කර ඉන්න එක විතරයි. කිසිම දෙයක වගකීමක් ගන්න කෙනෙක් නෑ, කිසිම දෙයක් නියමිත කාලය ඇතුලත කරනව වගේ දේවල් මේක ඇතුලෙ කවදාවත් වෙන්නෙ නෑ. ලමෙයක්ට ප්‍රශ්නයක් කතා කරන්න බෑ පවුද්ගලිකව පලි ගන්නව. c දේවි කියල එකියක් ඉන්නව උබල පේපර් එකට ලකුනු 100 ලීවත් දෙන්නෙ C විතරයි, ලමයින්ගෙන් පලිගන්න එක විතරයි එයා හරියට කරන්නෙ. ඇබුල කියල එකෙක් ඉන්නව ජීවිතේට දෙයක් උගන්නන්නෙ නෑ ලෙක්චර්ස් වල කාලෙ කකා ඉන්නව විතරයි. හැබැයි එයාල සේරම ඉහල තනතුරු දරන අය. ඔය වගේ තමයි අනිත් බහුතරයත් එක එක පිස්සු, විෂය උගන්නන එක ඇරෙන්න අනිත් හැමදේම එයාල කරනව. සමහර ලෙක්චර්ස්ල ඉන්නව මේකෙ මුල් ඇදපු ඒ අයගෙ නොමනා වැඩ නිසා මේකෙ හොදට උගන්නපු හොද උගත් මින්ස්සුු මේක දාල ගියා. දැං ඉතුරු වෙලා ඉන්නෙ නිකම්ම නිකං ලෙක්චර්ස්ල ටිකක් විතරයි. ඒ අයට හරියට සුදුසුකම් ටිකවත් නෑ. බොරුනම් ඇවිල්ලම බලපල්ල. උබල පනයනකන් කරන assignments, projects නිකන්ම missplace වෙනව. ලකුනු දෙන්නෙ මූන බලල. මේ දවස් වල මේක corona නිරෝධායනයට දීල, ලමයින්ට ඉගෙන ගන්න විදියක් නෑ, exam තියන්න විදියක් නෑ. ඒ වගේ දෙයක් ආවම උඩ පැනගෙන දෙනව මොකද මේකෙ වැඩ කරන අයට ගෙදර ඉදන් ආතල් එකේ ඉන්න පුලුවන් නිසා. නිකං හිතපල්ල තව වෙන වසංගතයක් ආව කියල. මේ කැම්පස් එක තමයි මුලින්ම උඩ පැනල කැම්පස් එක දෙන්නෙ ඒ වැඩ ටික කරගන්න. මේකෙ ඉන්න බලධාරීන්ට ඕන මේක පවත්වගෙන යන්න නෙවෙයි, පවත්වගෙන යනව වගේ පෙන්වල පුලුවන් තරමක් මේක වහල දාල තමන්ගෙ වෙන පවුද්ගලික වැඩ ටික කරගන්න විතරයි. මේකෙ හරියට කරන එකම වැඩේ කැම්පස් එක වහන එක විතරයි. උබලගෙ වටිනා කාලය නාස්ති කර නොගෙන සල්ලි හිගා කාල හරි ප්‍රයිවට් degree එකක් කරගනිල්ල. මං ඔය කියපු දේවල් බොරුනම් මේකෙ මේ දවස් වල ඉගෙන ගන්න ඕනම කෙනෙක්ගෙන් අවංකවම ඔය විස්තර ටික අහල බලන්න. ලංකාවෙ dropout rate එක වැඩිම කැම්පස් එක මේක. අන්තිම semester වල ඉන්න අහිංසකයො ටික කොටි වලිගෙ අල්ලගත්ත වගේ යන්තම් අල්ලන් ඉන්නව මෙච්චර දුරක් ආව කරුමෙ කියල. ඒත් මුල් semster වල ඉන්න අය සෑහෙන්න dropout වෙනව ඇත්ත දැනගත්තම. සති අන්ත පාටමාලා එහෙම කරන්න තියා හිතන්නවත් එපා. පව් ඒ ලමයි. අවුරුදු 6ක් විතර කරනව degree එක. මං හිතනව මං මේ කරගත්තෙ පිනක් කියල, අපි වැටුන වලේ ඔයාලත් වැටෙන්න එපා. තව ඕනතරම් හොද අවස්තා තියනව ජීවිතේ ගොඩදාගන්න. මේ නරා වලට වැටිල අපරාදෙ ඔයාලගෙ කාලය නාස්ති කරගන්න එපා. මං කියන දේවල් විස්වාස නොකර මේ කැම්පස් එකේ මේ දවස් වල ඉගෙන ගන්න ලමයින්ගෙන් මේ විස්තරේ අහල බලල ඔයාලම තීරනය කරන්න. එන්න කලින් හොදට දහස් වතාවක් හොයල බලන්න.

  • @sachini6031
    @sachini6031 ปีที่แล้ว

    art akk ict krpu knkt ynn brd meket

  • @universityofsrilanka8316
    @universityofsrilanka8316  3 ปีที่แล้ว +2

    ⁣aplication call කරලා දැන්,apply කරන්න පුළුවන් අවසාන දිනය 2021.08.31

    • @ruwanchalitha9529
      @ruwanchalitha9529 3 ปีที่แล้ว

      ලින්ක් එක දාන්නකො

    • @universityofsrilanka8316
      @universityofsrilanka8316  3 ปีที่แล้ว

      @@ruwanchalitha9529 univotec.ac.lk/index.php/university-of-vocational-technology-call-for-applications-for-degree-programmes/

    • @syxx2919
      @syxx2919 2 ปีที่แล้ว

      2022 application ගැනත් video ekk krnnko

    • @universityofsrilanka8316
      @universityofsrilanka8316  2 ปีที่แล้ว

      @@syxx2919 tma application call krla na malli,campus aplication call krla tika dwaskin meke aplication call krnne mn aniwaryen kiynnm ethkota

    • @syxx2919
      @syxx2919 2 ปีที่แล้ว

      @@universityofsrilanka8316 hari akke

  • @maduwanthinirmala7762
    @maduwanthinirmala7762 2 ปีที่แล้ว

    Art karpu ayata monawada tiyenne mewage ewa

  • @nadeekamadhushan3544
    @nadeekamadhushan3544 3 ปีที่แล้ว

    Univertech geset kla ned

    • @universityofsrilanka8316
      @universityofsrilanka8316  3 ปีที่แล้ว

      oww apply krnna

    • @nadeekamadhushan3544
      @nadeekamadhushan3544 3 ปีที่แล้ว

      Video ekk krnnko akke

    • @universityofsrilanka8316
      @universityofsrilanka8316  3 ปีที่แล้ว +1

      @@nadeekamadhushan3544 univotec.ac.lk/index.php/university-of-vocational-technology-call-for-applications-for-degree-programmes/ me link ekta ghin aplication eka download krla fill krnna itapasse,
      Director General
      University of Vocational Technology
      No.100,
      Kandawala,
      Ratmalana. me adress ekta yvnna one yvddi lium kware uda vam kelavare oya apply krnne al vlinda NVQ vlinda kiyla liynna, University of Vocational Technology, Account Number 0070308457, Bank of Ceylon, Ratmalana Branch e vgema me acount ekta rs1000 deposit krla e slip ekai,al,ol result sheet vla copyith yvnna

    • @nadeekamadhushan3544
      @nadeekamadhushan3544 3 ปีที่แล้ว

      @@universityofsrilanka8316 thnks ❤️

  • @kavirajapaksha2871
    @kavirajapaksha2871 3 ปีที่แล้ว

    Akke meke courses english medium da

  • @chamalshan9791
    @chamalshan9791 3 ปีที่แล้ว

    Closing date eka danawada meke please

  • @maduwanthinirmala7762
    @maduwanthinirmala7762 2 ปีที่แล้ว

    මං මිඩියා කලා අනේ මං 2021ලිවුවෙ මෙකට ඇප්ලයි කර්න්නෙ කොහොමද කියන්න

  • @hikkaboy8846
    @hikkaboy8846 3 ปีที่แล้ว

    Al aya ganneth appitude test ekenda.. nathnm appitude test eka thiyenne nvq karapu ayata witharda

  • @gayasrisandunika7328
    @gayasrisandunika7328 3 ปีที่แล้ว

    Akke mn bio system technology kale S3k thiyenne mata mekata apliy karanna puluwanda

  • @malindaaberathna2939
    @malindaaberathna2939 3 ปีที่แล้ว

    Akke 2020a/l katapu ayata tama apply karan barida