ඔබට නිතරම ලෙඩ දුක් , අසනීපද ? එහෙනම් මේ බණ ටික අහන්න | Galigamuwe Gnanadeepa Thero Bana | 2022 Bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024

ความคิดเห็น • 712

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 2 ปีที่แล้ว +192

    සාදූ සාදු සාදු !!! ඉතාමත් වටිනවා මේ ධර්ම දේශනා ව දේශනාකල පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @ashasureni7989
    @ashasureni7989 ปีที่แล้ว +14

    සාදු සාදු 🙏🙏🙏ඔබවහන්සේටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා ..

  • @chandrakoumari8581
    @chandrakoumari8581 2 ปีที่แล้ว +20

    සාධූ 🙏, සාධූ 🙏 , සාධූ 🙏 .
    නමෝ භුද්දාය ☸️ 🙏🙏🙏 .
    පින්වත් ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏.
    ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 .

  • @maheshikajayawardhana2267
    @maheshikajayawardhana2267 10 หลายเดือนก่อน +12

    🌼🌼🌼 පින්වත් ස්වාමින්වහන්ස, ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි.සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼

  • @moonshine253
    @moonshine253 ปีที่แล้ว +16

    සියළු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් ම්දෙත්වා ! 🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු !

  • @chathrubandara5279
    @chathrubandara5279 ปีที่แล้ว +12

    සාදු 🙏සාදු🙏සාදු🙏 සියලු සත්වයො සුවපත් වෙත්වා .!!!ගරු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @nawodiduwara9939
    @nawodiduwara9939 ปีที่แล้ว +13

    සාදු සාදු බොහෝ දේ ජිවිතේට ඉගෙන ගන්න පුළුවන් උනා ඔබ වහන්සේට දීර්ගායුස ලැබේවා 🌸🌸🙏🙏🙏

  • @nilakshikumari4982
    @nilakshikumari4982 ปีที่แล้ว +11

    Oba wahanseta niduk nirogi suwapath dergayupaththiya labewa 🙏🙏🙏
    Hitha niwana maha sanasimak danenwa mehema darma deshana ahenddi....
    Sadu! Sadu!! Sadu!!!

  • @harshinadishani152
    @harshinadishani152 ปีที่แล้ว +15

    සාදු සාදු සාදු.... සියලුම සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා.
    පින්වත් ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා..🙏🙏🙏🙏

  • @buddikaviduranga9409
    @buddikaviduranga9409 2 ปีที่แล้ว +11

    සාධු සාධු සාධු 🌼🌼🙏🙏🙏🌼🌼
    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේ ට 🌸🌸
    🌼🌼🌼තෙරුවන් සරණයි 🌼🌼🌼

  • @sdsaskia7188
    @sdsaskia7188 2 ปีที่แล้ว +37

    සෞදි අරාබියේ සිට රැනින්දට. යැමට අපේ හාමුදුරුවනේ දීර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼දරුවන් ගේ. ලෙඩ දුක් සුව ලැබේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sitharacosta2
    @sitharacosta2 ปีที่แล้ว +9

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා... උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා..🙏

  • @imenterprises7898
    @imenterprises7898 ปีที่แล้ว +11

    සාදු! සාදු! ඔබවහන්සේගේ අපූරු දර්ම දේශනයක් ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා.

    • @sirimathikarunarathna2439
      @sirimathikarunarathna2439 ปีที่แล้ว +1

      Oba wahanseeta siyalu kusal, haneerogi bawa labeewa. Sasara aawasanyyee niwanin sanaseema labeewa. Theruwan saranayi

  • @SarathDasanayaka-bk4pb
    @SarathDasanayaka-bk4pb ปีที่แล้ว +6

    ඔබ වහන්සේට ටත් මිනිසුන්ට පිහිට වෙන්න sakthiya ධෛර්යය ලැබේවා theruwan saranai ඔබ වහන්සේට

  • @PradeepMarasinghe-z6h
    @PradeepMarasinghe-z6h 5 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි ! සාධූ" සාධූ" සාධූ" ...සියලු සත්වයෝ නිදුක් වේවා .....නීරෝගී වේවා ....සුවපත් වේවා .......

  • @damecafiris5703
    @damecafiris5703 ปีที่แล้ว +12

    මෙි දෙසනාව හිතට මහ අවබොද්ධ වටහා ගත යුතුයි හාබුරැවන් නිරෙගි සුවම ලැබෙවා සියල්ලම සුවපත් වෙව තෙරැවන් සරනයි සාදු සාදු සාදු

  • @dewikakarunarathna6994
    @dewikakarunarathna6994 ปีที่แล้ว +7

    Oba වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා ....උතුම් බුද්ධ රත්නය ට මාගේ නමස්කාර වේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nethataadunak4422
    @nethataadunak4422 2 ปีที่แล้ว +27

    ඔබ වහන්සේට උතුම් නිර්වාන මාර්ගයම විවර වේවා !🙏

  • @dilgunasekara4281
    @dilgunasekara4281 ปีที่แล้ว +15

    ඇත්තටම ඔබ වහන්සේගේ බණ හරිම මිහිරියි. හරිම පැහැදිලියි. ඔබ වහන්සේ නිසාම මම තව තවත් ධර්ම ශ්‍රවණයට යොමු උනා.. මේ පිං ඔබ වහන්සේට නිවන් පිණිසම හේතු වාසනා වේවා . සාධු සාධු සාධු 🙏🙏🙏

  • @wasanthiwikramasinghe2411
    @wasanthiwikramasinghe2411 ปีที่แล้ว +5

    සාදූ සාදුසාදූ...අපගෙ පින්වත් හාමුදුරුවනේ"ඔබ වහන්සේට"ඉතා ඉක්මන් බවයක්දීම උතුම් අමා මහා නිවන් සක් සාත් කරගන්නට මේ දර්මදානමයේ පුන්‍ය සක්තියේ බලමහිමය හෙතුවෙවා වාසනාවේවා....තෙරුවන් සරණයි"🙏❣️🙏

  • @piyanandanavlogs9863
    @piyanandanavlogs9863 ปีที่แล้ว +9

    සාදූ සාදු සාදු !!! ඉතාමත් වටිනවා මේ ධර්ම දේශනා ව දේශනාකල පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏

  • @dipanicvvv4021
    @dipanicvvv4021 10 หลายเดือนก่อน +4

    Sadu sadu sadu ahnna innakota පුදුමාකාර සැනසුම ලැබුවා hitata 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mysoulninteen4272
    @mysoulninteen4272 2 ปีที่แล้ว +7

    ලොව්තුරු අමා මෑණී සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...පින්වත් ස්වාමීන් වහන්ස..ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි..සාදු..සාදු සාදු...

  • @kithsirifernando5197
    @kithsirifernando5197 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු යහපතක් ම වේවා නීරෝගී සම්පත්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @kithsirikamkanamgekithsiri2332
    @kithsirikamkanamgekithsiri2332 2 ปีที่แล้ว +17

    මාගේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරවේවා
    සාධූ සාධූ සාධූ

  • @mshekhran5693
    @mshekhran5693 ปีที่แล้ว +6

    සාදු සාදසාදු 🙏🙏🙏🙏🙏පින්වත් ඔබව වහන්සේට තෙරුවන් සරණයි සෙත්වේවා

  • @KkKk-zj9uu
    @KkKk-zj9uu 3 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු මගෙ දරුවන් ආරක්ෂා කර දෙන්න ලංකාවට යන්න පිහිට වෙන්න ලෙඩක් නැතුව ඉන්න ලැබේවා හැමෝටම දෙවි පිහිටයි

  • @malkanthikumari2526
    @malkanthikumari2526 2 ปีที่แล้ว +17

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු පින්වත් හිම්‍පානන් වහන්සේ මාගේ නමස්කාර වෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @manulamawanalla2431
    @manulamawanalla2431 2 ปีที่แล้ว +8

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි චිරජීවනය සැලැසේවා දීර්ගායු සම්පත්තියම ලැබේවා ප්‍රාර්ථනය බෝධියෙන්ම උතුම් අමාමහ නිර්වාන සම්පත්තියම ලැබේවා මියගිය මාගේ පියානන්ට උතුම් නිර්වාන සම්පත්තියම පිනිසම මෙම පින් හේතු වාසනාවේවා මෑනියන්ට නිදුක් නිරෝගි සුවයම ලැබේවා අපි හැමදෙනාටම උතුම් ධධර්මාවබෝධයම ලැබේවා සාධු` සාධු` සාධු`

    • @missdasialexander2096
      @missdasialexander2096 ปีที่แล้ว +1

      උතුම් ධම් දානය දීමෙ පිනෙන් ඔබවහන්සේට උතුම්වූ මාර්ගඵල නිවන්සුව සාක්ෂාත් කරගැනීමට හේතු වේවා !!"! 🙏🙏🙏🙏🙏🙏

    • @InokaPriyadarshani-i3h
      @InokaPriyadarshani-i3h หลายเดือนก่อน

      😊☆😊​@@missdasialexander2096😊😊😊😊😊😊😊😊😊Edit Your SignatureEdit Your Signature

  • @ayeshaharshani958
    @ayeshaharshani958 ปีที่แล้ว +9

    සාදු 🙏🌼 සාදු 🙏🌼සාදු🙏🌼
    පුණ්‍යවන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

    • @malakumari5002
      @malakumari5002 ปีที่แล้ว

      Theruwan saranai අපේ හාමුදුරුවනේ dirgayu වේවා i ❤❤❤❤❤❤❤ithaama watinaa darma deesanaawak

    • @DahamNethsara-f7n
      @DahamNethsara-f7n 3 หลายเดือนก่อน

      ❤🇱🇰🙏☸️

  • @nimashamadhuranagi9999
    @nimashamadhuranagi9999 ปีที่แล้ว +7

    Oba vahanseeta niwan daknaa pinisima mee pin heethu vaasanaa veevaaa 🥺🙏🙏🙏 godak aasawen ahuwe .. ධර්ම daanaya uthumma දානය 🙏🙏

  • @udayanganisubasinghe3142
    @udayanganisubasinghe3142 ปีที่แล้ว +6

    තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස .දීර්ඝායු වෙිවා ...

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 2 ปีที่แล้ว +5

    Sadu sadu sadu!obavahanseta utumu nivan margayama saakshaatveva pinvath swaminvahansa!niduk veva!neerogi veva!suvapathveva!dheerghayusha lebeva 🙏🙏🏼🙏🏻🌷🌷🌷🌻🌻🌻🙏🙏🏼🙏🏻🌷🌷🌷🌻🌻🌻🙏🙏🏼🙏🏻🌷🌷🌷🌻🌻🌻🙏🙏🏼🙏🏻🌷🌷🌷🌻🌻🌻🙏🙏🏼🙏🏻🌷🌷🌷🌻🌻🌻🙏🙏🏼🙏🏻🌷🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌻🌻

  • @padmaratnayaka652
    @padmaratnayaka652 2 ปีที่แล้ว +7

    Sadu sadu sadu 🙏 🙏 🙏 .oba wahanseta mage mamas karaya wewa. Oba wahanseta niduk nirogi dirga ausa labewa 🙏 🙏 🙏
    Germany
    .

  • @malikaa7749
    @malikaa7749 ปีที่แล้ว +3

    අපේ හාමුදුරුවෝ ඒ උතුම් යහපත් ගුණ ධර්ම පරමාර්ථයක් උදෙසා දිවි පුදති ඇත්තටම ඔබ වහන්සේ,ලග ඒ කරණු කරණ සත්‍ය බව පැහැදිලිය උතුම් වූ යතිවරයන්ට නමස්කාර කරමි බුදු සරණයි

  • @DanushkaDissanayaka-e5w
    @DanushkaDissanayaka-e5w 11 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාරය වෙවා උතුම් නිවනින්ම සැනසෙව

  • @kusumbalinda4360
    @kusumbalinda4360 2 ปีที่แล้ว +10

    ඔබවහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා සාදු ....සාදු......සාදු.....

  • @padminisamrweera3890
    @padminisamrweera3890 2 ปีที่แล้ว +29

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 පින්වත් සුවාමින් වහන්සේ ඔබ‍ට දීර්ගායු ශ ලැබේවා... මම සෞදි අරාබියේ සිට මේ බණ අහන්න tharuwana සරණයි

  • @shiwanthinadeesha9294
    @shiwanthinadeesha9294 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝ සුවය ලැබේවා🙏🙏🙏🙏🙏🙏

  • @ydududyd3000
    @ydududyd3000 ปีที่แล้ว +4

    සාදු🙏සාදු🙏සාදු🙏 පුජණිය වන්දනිය ගෘරවණිය පින්වත් ස්වාමින් වහන්සේට දිර්ඝායු 🙏🌼☸️වේවිා

  • @sunethramalathi8406
    @sunethramalathi8406 2 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @adikarirohitha2188
    @adikarirohitha2188 ปีที่แล้ว +6

    හමුදුරැවන්ගෙ බන හරිම ලස්සනයි

  • @gangsters3084
    @gangsters3084 ปีที่แล้ว +4

    ස්වාමීන් වහන්සේගේ දේශනාවනම් සියයට සියයක් ඇත්ත❤️

  • @sumithraperera2896
    @sumithraperera2896 2 ปีที่แล้ว +5

    සාධූ🌷 සාධූ🌷 සාධූ
    තෙරුවන් සරණයි.🙏🙏🙏
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා🙏🙏🙏🌷🌷🌷....

  • @indusamarjeewa6423
    @indusamarjeewa6423 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු නමස්කාර වෙිවා නිරෝගි සුවය ලැබේවා හදවතින් බුදුගුණ වලින් බැබලේවා 🙏🙏🙏🙏🙏

  • @KamalKamal-sb1ub
    @KamalKamal-sb1ub 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්සේට ...සාදු සාදු සාදු ..

  • @samudiBTS---armygirl839
    @samudiBTS---armygirl839 ปีที่แล้ว +5

    🙏අනේ ඔබ වහන්සේට🙏 නිදුක් නීරෝගී සම්පතියම ලැබේවා🙏

  • @sampathsenadhipathi3523
    @sampathsenadhipathi3523 2 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු ...

  • @thamarawong1825
    @thamarawong1825 ปีที่แล้ว +6

    Uthum Darma Desanawe Anubawayen ape Gawraniya pinwath swaminwahansetau niduk nirogi suwa dirgausa labewa ikman bawayakadi uthum nirwana suwayama labewa theruwan saranai divi pihitai 🙏🙏🙏

  • @shakilakahandawala9991
    @shakilakahandawala9991 ปีที่แล้ว +6

    අපේ ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!

  • @binodhasaranga7242
    @binodhasaranga7242 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏🙏

  • @kithsiriwarakapola7127
    @kithsiriwarakapola7127 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු
    අපේ පින්වත් වනදණිය පුජණීය ගෞරවණීය කල්‍යාණ මිත්‍ර මහා සංඝ රත්නය ට නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 ปีที่แล้ว +4

    සාදු ...සාදු ...සාදු .... !!! සම්මා සම්බුදු සරණයි ... !!! නමෝ බුද්ධාය ..... !!!! 🙏🙏🙏

  • @bandularajapaksha9277
    @bandularajapaksha9277 ปีที่แล้ว +3

    සාදු සාදු ඔබ වහත්සෙට පිං අපිට මෙවා කියල දෙනවට සාදු සාදු 🙏

  • @podimanikemanike6371
    @podimanikemanike6371 2 ปีที่แล้ว +2

    බුදු සරණi .වටිනා . ධර්මය .දේශනාවක් ..sadu sadu sadu

  • @dharshisandamali9821
    @dharshisandamali9821 2 ปีที่แล้ว +18

    ඔබවහන්සේට නීරෝගී සුවයම ලැබේවා,, මේ වගේ තවත් දහම් කරුනු අප වෙත ලබාදීමට ශක්තිය ධෛර්යය ලැබේවා🙏🙏🙏

  • @KsaKsa-kp7wl
    @KsaKsa-kp7wl ปีที่แล้ว +4

    🤧🙏🙂

  • @ruklanthikarunarathna7759
    @ruklanthikarunarathna7759 ปีที่แล้ว +5

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගි සුවය දී ර්ගායුස ලබේවා

    • @kapilarathna2675
      @kapilarathna2675 6 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kaluthanthripatabandigayan2393
    @kaluthanthripatabandigayan2393 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏.මගේ නමස්කාර ය

  • @chandra2838
    @chandra2838 2 ปีที่แล้ว +6

    🙏🙏🙏pinwath suwamen whanshea oba whanshea athulu maha sagea ruwaneata magea namaskaraya wewa neduk neroge ceira jeewanaya deergayusa lebeawa 🙏🙏🙏mea uthum sath darmayea anesansayean pinwath oba whanshetah magea pawlea siyalu deanatamath matah lokea wasei siyalu deanatamath apea uthum ghawthema budu sasuna thuladeema uthum chathurarreya sakteya awabotheya pinesama heathu wasanama wewa uthum parametha darmayakma wewa🙏🙏🙏saseara wasana thuru uthum sath darmayama asanneata lebeawa ape siyalu deanageama saseara bawa ghamana jeatema wewa🙏🙏🙏uthum kalyhana methurangea asurama lebeawa siyalu sathwayo suwapath wewa🙏🙏🙏

    • @-sadahammawatha2003
      @-sadahammawatha2003  2 ปีที่แล้ว

      සාධු සාධු සාධු 🙏 සියලු පිං සතුටින් අනුමෝදන් වෙමි, තෙරුවන් සරණයි

  • @karunawathidp8979
    @karunawathidp8979 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු ගරැතර සුවාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස් කාරය වේවා

  • @sriyanisriyani6675
    @sriyanisriyani6675 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය බුදු සරණයි සාදු සාදු සාදු ශ්‍රී යානී සියලුම සත්වයින්ගේ සියලුම ගැටළු නිරාකරණය වේවා ස්තූතියි

  • @wasanthakumara9110
    @wasanthakumara9110 ปีที่แล้ว +19

    උපදින හැම අත්මයකම මෙවැනි ධර්ම දේශනා ඇසීමට පිං අයත් වේවා මට සහ උබ සමට. සාදු... සාදු.....සාදු......සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸

  • @nayaniwikramasinghe3349
    @nayaniwikramasinghe3349 2 ปีที่แล้ว +10

    Sadu sadu sadu me srawanaya kalau dharma danayen res kala pina miya giya mage roshan mallita anumodan wewa 🙏🙏🙏 pinwath swamin wahanseta deergau sampaththiya lebewa 🙏🙏🙏

    • @malidamayanthi2552
      @malidamayanthi2552 ปีที่แล้ว +1

      Oba wahanseta deergayu labewa.sadu sadu🙏🙏🙏🙏🙏🙏

  • @chulamataramba9372
    @chulamataramba9372 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු මාගේ උතුම් නමස්කාරය වෙවා .

  • @chulamataramba9372
    @chulamataramba9372 ปีที่แล้ว +2

    පින්වත් ගරුතර ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නීරෝගී සුවය සමග දීර්ඝායුශ ලැබෙවායි පතමි මම රෝගී ඇ
    දේ සිට දර්ම දේශනාවඇසුවෙමි.ගොඩක් පින්.

  • @thusharimirihagalla3372
    @thusharimirihagalla3372 ปีที่แล้ว +9

    මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් මා රැස් කර ගත්තා වූ කුසල් සම්බාරයෙන් මාගේ මනස ශරීරය නිදුක් නීරෝගී වේවා . සුවපත් වේවා .

  • @petersubasinghe8104
    @petersubasinghe8104 ปีที่แล้ว +4

    Jeewithayata watina darmadeshanawak... Pinwath swaminwahanseta nirwana sampathiya lebewa..... Sadu.. Sadu... Sadu...
    💐💐💐🙏🙏🙏

  • @prasilavithanage4811
    @prasilavithanage4811 6 หลายเดือนก่อน +1

    අවසරයි අපේ හාමුදුරුවනේ, බක්කුල මහ සෑය තවම ඉදි වෙමින් පවතිනවාද කියා දැනගන්න කැමතියි අපේ හාමුදුරුවනේ

  • @nilukanayomi
    @nilukanayomi ปีที่แล้ว +4

    පින් වත් සුවාමින් වහන් සේට නිදුක් නී රෝගී සුව දිර්ඝ ආයූ වෙවා තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @DilaniPodimenike
    @DilaniPodimenike หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමින් වහසේගේන මෙි වැනි බණ පදයක් අසන්න ලැබෙිම සතුටක් .පින්වත් ස්වාමින් වහන්සට මගේ නමස් කරය 🙏🙏🙏නිරෝගි සමිපතිය ලැබෙිවා 🙏🙏🙏🙏

  • @namalienamalie1566
    @namalienamalie1566 2 ปีที่แล้ว +11

    අපේ .ස්වාමිවහන්සේට .විස්වයේ .ආශිර්වාදය ලැබෙිවා .තෙරැවන් .සරනයි .දෙවිපිහිටයි .

  • @sriyanisriyani6675
    @sriyanisriyani6675 ปีที่แล้ว +3

    බක්කුල ස්වාමීන් වහන්සේ ට.මෙන්ම සියලුම සත්ත්වයෝ සුවපත් වෙත් වා සතුටු සිත් ඇත්තෝ වෙත් වා නීරෝගී වෙත් වා නීරෝගී වෙත් වා සුවපත් වෙත් වා සතුටු සිත් ඇත්තෝ වෙත් වා නීරෝගී වෙත් වා පින් වත් ස්වාමීන් වහන්සේ ටත් නන් අයුරින් උදව් උපකාර කළ සැමටත් මුලු.විශ්වයටම ත් ස්තූතියි ස්තූතියි සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු බුදුසරණ යි ශ්‍රී යානී

  • @YapaMenike-m2c
    @YapaMenike-m2c ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නිරොගි සමිපත් ලැබෙිවා .නිවන් සුව ලැබෙිවා .

  • @Manik1973-p4v
    @Manik1973-p4v ปีที่แล้ว +6

    සාදු සාදු සාදු

  • @merim8495
    @merim8495 2 ปีที่แล้ว +4

    Oba wahanseta pin utum desanawak teruwan saranai

  • @lalithak.h.8380
    @lalithak.h.8380 ปีที่แล้ว +2

    සාදු ....සාදු ...සාදු ...පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වානයම අවබෝධ වේවා .....

  • @madusankasampath9012
    @madusankasampath9012 2 ปีที่แล้ว +2

    Mata ape hamuduruwonge nambar ayak hoyala danna pinsiddawai 🙏😥😥😥😥😥🙏🙏🙏🙏

    • @-sadahammawatha2003
      @-sadahammawatha2003  2 ปีที่แล้ว

      0764400540
      th-cam.com/users/GaligamuweGnanadeepaThero ස්වාමීන වහන්සේගේ youtube චැනලය, එහි cover photo එකෙහි numbrs තියනවා

  • @ramanigamage7393
    @ramanigamage7393 ปีที่แล้ว +2

    සාදු සාදු නමස්කාර වේවා ඹබ වහන්සේ ට. නිදුක් නිරෝගි සුව ය සියලු බලාපොරොත්තු ඉෂ්ට වේ වා

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz ปีที่แล้ว +1

    Sadu sadu sadu ape suvamin වහන්සේ ta නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @anuanu1691
    @anuanu1691 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නිරෝගි සමිපත්තයම ලැබේවා

  • @kusums.hennadi4430
    @kusums.hennadi4430 ปีที่แล้ว +2

    පිං බොහොමයි ඔබවහන්සේට.මම හොයපු ඔබවහන්සේගේ ධර්මදේශනා සියල්ල මට ලැබුනා yutube චැනල් එක නිසා.

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට බෙහෙවින් ම පින් දිර්ඝ අයු ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jx ปีที่แล้ว

    .මාමල්.පහන්.පූජාකර.පාර්තනා.කරන්නෙ.සෑය.චයිත්‍ය.විහාහ.සැදීමටලැබී.දනදීමටටලැබේවා.කියා.මෙහොදක්ද.නරකක්ද.මට.දැනගන්න.ආසයි.ස්වාමින්.වහන්සේට.නිවන්.දකීවා

  • @CoolLanka-yg6sn
    @CoolLanka-yg6sn ปีที่แล้ว +4

    සාදු සාදූ සාදූ,🙏🙏🙏

  • @saheliakarsha7224
    @saheliakarsha7224 ปีที่แล้ว +4

    ස්වාමීන් වහන්සේ මතු බුදු වේවා

  • @ashathilini7169
    @ashathilini7169 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු!!!
    පිංවත් ආර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා...!!!
    පිංවත් ස්වාමීන් වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!!
    අපටත් ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!!
    🙏 🙏 🙏

  • @MrsMalani
    @MrsMalani 5 หลายเดือนก่อน +3

    🌺🌺🌺🙏🙏🙏 සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරය වේවා 🌺🌺🌺🙏🙏🙏🙏සදු සාදූ සාදූ සාදූ

  • @sandyacharuni643
    @sandyacharuni643 2 ปีที่แล้ว +4

    සාදු...සාදු ..සාදු.🙏

  • @ManikeYatawara
    @ManikeYatawara วันที่ผ่านมา

    පින්වත් ස්වාමින්.වහන්සේට.නිදුක් නිරොගි.සුවය.ලැබෙිවා.සාදු.සාදු.සාදු..බක්කුලමහසැය.මා.ලගදි.වැදපුදාගත්තා.ස්වාමින්වහන්සේත්.බලන්න.කියලයි.ගියේ.එහෙත්.ඔබ.වහනසේ.සිටියේනැත.

  • @anushakumare5003
    @anushakumare5003 2 ปีที่แล้ว +10

    සියළුම දෙනාට දර්මය අවබෝධ වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏

  • @milanharshana3446
    @milanharshana3446 2 ปีที่แล้ว +7

    විශ්වයම නිදුක් වෙත්වා ..! නීරොගි වෙත්වා ..! සුවපත් වෙත්වා ..!!!🌼🌼🙏

  • @pamudiekanayake8436
    @pamudiekanayake8436 ปีที่แล้ว +8

    සාධු සාධු සාධු!!! බක්කුල මහා රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    පින්වත් ස්වාමීන් වහන්සේ හට මාගේ නමස්කාරය වේවා!

  • @sbsvsj9331
    @sbsvsj9331 2 ปีที่แล้ว +2

    ☠️🙏🙏🙏sadu,sadu,me sansara gamna ketikara ganimata oba wahan selge pihta lebewa,sadu sadu

  • @wasanthakumara9110
    @wasanthakumara9110 ปีที่แล้ว +2

    ධර්ම දේශනාව කළ ඔබ වහන්සේටත් දීර්ඝ ආයුෂ අත් වේවා 🙏🙏

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 2 ปีที่แล้ว +5

    සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!නිදුක් නීරෝගීභාවය ලැබේවා!සියලු සත්වයන්ට නීරෝගී සුවය ලැබේවා! නිවනම වෙත්වා!නමෝ බුද්ධාය!

    • @sriyanipadmalatha5328
      @sriyanipadmalatha5328 ปีที่แล้ว

      පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා.!

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට වටිනා බනකතාවක් මාගෙ නමස්කාරයම වේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻👍👍👍❤️❤️❤️💐💐💐

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 ปีที่แล้ว +2

    බුදුසරණයි අපේ ස්වාමින් වහන්සේට 🙏🙏🙏🌼🌼🌼

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว +2

    පින් වත් ඔබ වහන්සේට නමස්කාරය වේවා 🙏🏾
    සාදු සාදු සාදු
    🌹🌹🌹🌹🌹🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾.

  • @buddikamanaj3060
    @buddikamanaj3060 ปีที่แล้ว +3

    ඔබවහව්සේටනමස්කාාරවෙිවා