ඇත හැර දැමූ,සුව කරගත හැකි දියවැඩියාව | Abandoned, Curable Diabetes | (DIABETIC TYPE II) | Ep: 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ต.ค. 2024
  • ඉතාමත්ම හොඳින් කරුණු අවබෝද කරගැනීමෙන් සුව කරගත හැකි නැතහොත් සංකුලාතාවලින් තොරව ජීවිත කාලය සාර්ථකව ගතකිරීමට හැකියාව තිබෙන මෙම දෙවෙනි වර්ගයේ දියවැඩියාව (Diabetic Type II)වැරදියට සමාජ ගතවූ යම් කරුණු නිසා එසේ කරගැනීමට නොහැකි වී ඇත.
    නැතහොත් එසේ උත්සහ නොකරන තත්වයට ඔවුන් පොළබවා ඇත.මෙම රෝගයෙන් නිදහස් වීමට හෝ සංකූලතා අවම කර ගැනීමට මේහි ඇති කරුණු යොදාගන්න.කිසිවිටකත් ප්‍රතිකාර සඳහා හෝ ඔබගේ ප්‍රතිකාර ක්‍රම ඔබගේ වෛද්‍ය වරයාගේ අවසරයකින් තොරව වෙනස් කිරීමට මෙම කරුණු භාවිතා නොකරන්න.
    This type of diabetes (Diabetes Type II), which can be cured by understanding the facts very well or being able to live a successful life without complications, which has not been archived due to some misunderstood factors.
    Use these tips to get rid of the disease or to minimize complications. Never use these tips for treatment or to change your treatment without your doctor's permission.
    Thank You!
    FOODbodyMIND.
    #curefordiabetic #lowsugar #foodbodymind

ความคิดเห็น • 167