wenadawagema lassana vedio ekak uncle adath.lassana mano lokeka atharaman una uncel kiyapu kathawata. e gemi parisaraya apata lebune nethi unata mara asai e katha aheddi. sarala diwi pewethmata. ape kiri amma ehemath eyage podikale katha kiyanawa. eyath oya wagema lamakalayak thibila thiyanawa.
One & only Kamal uncle...polowe payagahala inna, uthum gamikama ihalinma agayakarana obathuma wannawun Api harima gaurawa karanawa.....Adarei uncle...Jayenjayama weva.....!🙏
Pls post vides often, and make sure to let us know how you spent the rest of your life until this day in the next video. Also love to see your family members.
Countless thanks. So truthful and colourful remembrance that took me that faraway, and gave me to forget all the unfulfilled and painful responsibilities but not a beautiful song to anyone to remember us anymore. Our parents were the that secret admirers and they are not amongst us anymore. But about the present gifted life journey and us....etc....ONLY GOD KNOWS THAT I BELIEVE.
Also looking forward for your videos uncle Kamal...please maintain your video quality or standards you previously maintain..its amazing quality. Just my opinion always like your content .
ජීවිතය හරි සැහැල්ලුයි මාන්නය,කුහකකම,ඊර්ෂ්‍යාව නැති කර ගත්තම..කමල් අන්කල්ගේ ජීවිතේ දුක්බර කතා කොච්චර තිබ්බත් පොඩි කාලේ දැන් සැහැල්ලුවෙන් ඒ දේවල් අපිටත් කියාදෙන්න තරම් ඔබතුමා හොද මිනිසෙක් උනා..❤❤❤ඒ අවංකකම ඔබතුමාට මාගේ ස්තූතිය..❤️❤️❤️මෙතුමගෙන් ඉගෙනගන්න ජීවිතය යනු තරගයක්වත් රේස් එකක්වත් නෙවේ..මේක සරලව බොහොම පරිස්සමින් යන්න ඕන එකක්..ජීවිතේ කට්ට වගේම සැපත් ලැබෙනවා..අපි ඒවා එක විදිහට සමසේ විද දරා ගනිමින් මේ ජීවිතේ ඉන්න ටික කාලේ මේ ජීවිත චාරිකාව හරි ලස්සනට ගෙවාදාමු..❤️❤️
🙏✨
ජීවිතේ උපරිම විදින සුන්දර මනුස්සයෙක් ❤
කමල් බාප්පේ , ඔයා අපේ අතිික්තය මතක් කරා.ඒ කාලය හරිම සුන්දරයි නේද.ඔයා අපේ අප්පච්චිත් මතක් කලා. ඔයාට ගොඩක් පින් ! ❤️🙏
❤️🤠
සංජී ❤
ලස්සන අතීත සංවේදි මතකයන් සමග අයියා හදපු මස් කරිය දිහා බලාගෙන හරිම සතුටකින් රස වින්දා,නියමයි❤️👍
මේ විඩියෝ බලද්දි හිතට පුදුම සහනයක් දැනෙන්නෙ🥺💖
ඔයාගෙ ළමයිනම් ගොඩක් පින්වන්තයි මේ වගේ හොද තාත්තෙක් ලැබෙන්න💖🥺
ජීවිතේට හොද පාඩම් ගොඩක් කියලා දෙනවා💖
TH-cam එකේ දැකපු හොදම චැනල් එක💖💖
සුපිරියක් කමල් මාමේ.ඔයා පොලොවේ ජිවත් වෙන මනුස්සයෙක්.ආදරෙයී.❤❤❤
අම්මා පොල් කට්ටට මස් කෑල්ලක් දාලා දෙන කතාව කියනකොට මට මගේ අතීතය මතක් උනා..ඒ අතීතය සුන්දරයි.ජීවිතේ මොකක්ද කියලවත් නොදන්න කාලේ.
කමල් අංකල් මේ වගේ රසකතා වීඩියෝ දාන්න.. ආසයි අහන් බලන් ඉන්න.. ඔයා දැන් අයිකන් එකක් වෙලා ඉන්නේ ගොඩ දෙනෙක්ගේ.. මං වගේ තරුණ වියේ ඉන්න කොල්ලො කෙල්ලො හුගක් මැදිවිය ඔයාගේ විදිහට ගෙවන්න ප්ලෑන් කරලා ඇති දැනටමත්..❤
Uncle ekka hawasaka set wela monawahari katha karana gaman podi chat ekak daanna thibbanam maru...❤
කමල් අංකල් ඒ කතාව එක දිගටම අහගෙන බලාගෙන හිටියා,දන්නෙම නෑ ඉවර වෙනකන්, රෙස්පෙක්ට් කමල් අංකල්♥️🤟
කමල් අංකල් දෑක්කම තේරෙනවා ජීවිතේ හොඳට වීන්ද එකෙක් කියලා. ඒක අංකල් ගේ වීඩියෝ හරහා දෑනෙනවා, ලස්සන පවුලට අපි සුබ පතනවා ❤🙏
wenadawagema lassana vedio ekak uncle adath.lassana mano lokeka atharaman una uncel kiyapu kathawata. e gemi parisaraya apata lebune nethi unata mara asai e katha aheddi. sarala diwi pewethmata. ape kiri amma ehemath eyage podikale katha kiyanawa. eyath oya wagema lamakalayak thibila thiyanawa.
Eka nam aththa❤❤😊
වීඩියෝ එකක් දානකම් බලාගෙන හිටියේ ,මොකද වීඩියෝ ගොඩාක් පරක්කු...😂❤😊ජීවිතේ උපරිම විදින සුන්දර මනුස්සයෙක් ❤❤කමල් මාමේ වීඩියෝ ගොඩාක් පරක්කු උනේ ..ඇයි ...❤️❤️❤️❤️
හරිම ලස්සන කතාවක්, වීඩියෝ එකක්... දීර්ඝායුෂ කමල් uncle!❤
හරිම ලස්සන විඩියෝ එකක්. කමල් එක්ක මගේ හිතත් අවුරුදු 40ක් පස්සට ගියා. මමත් මගෙ අම්මා කුකුල් මස් උයනකොට හට්ටියට අත දාලා කුකුල් මස් කනවා සීතලට ගින තැප තැප .....හරිම ලස්සනයි. සුන්දර මතක හද ඇදේ.......
බොහොම රසවත් කතාබහක්. අපිවත් ඒ අතීතයට අරන් ගියා. බොහොම ස්තූතියි
❤❤❤❤
One & only Kamal uncle...polowe payagahala inna, uthum gamikama ihalinma agayakarana obathuma wannawun Api harima gaurawa karanawa.....Adarei uncle...Jayenjayama weva.....!🙏
අපෙ අම්මත් එක්ක එකට මම මේ වීඩියෝ එක බැලුවෙ... අපෙ අම්මත් එයාගෙ ඒ අතීතෙට ගියා එයත් ඔය වගේම කාලයක් තමා ගත කරලා තියෙන්නෙ ඉතින් අනිත් ඒවා වගේම මේ වීඩියෝ එකත් හරිම ලස්සනයි කමල් මාමේ....❤🙏
Wow that history heart touching ❤❤❤ badly need to go down in memory lane 😢
වීඩියෝ එකක් දානකම් බලාගෙන හිටියේ🙂අතීතය මවලා පෙන්නුවා😍ආසාවෙන් බලන චැනල් එකක්.❤
සුන්දර මනුස්සයෙක්.....ජය වේවා.
හරිම ආසාවෙන් බලන චැනල් එකක්.❤
දෙල් දාලත් බ්ෆ් කරිය මරු.....
Sundara atheethayak sahodarAya obata deergausa
Pls post vides often, and make sure to let us know how you spent the rest of your life until this day in the next video. Also love to see your family members.
කමල් අංකල් වීඩියෝ එක දානකම් බලාගෙන හිටියේ හැමදාම වගේ සුපිරි ❤
අංකල්ගෙ රස කතා එක්ක තව තවත් රස වීඩියෝ එනකන් අපි මග බලන් ඉන්නේ 💚 ජයවේවා ❤️🍃
අද නම් මරු මාමේ❤❤❤ මම 89 එකෙක් දැන් ඉන්න පොඩි උන්ට නැති ලෝකයක් අපිට ඒ කාලෙ තිබ්බා
සුපිරි කමල් අංකල්....👍👍🤗🤗🤗
අපි නොදන්න අතීතයකට ඔයා අපිව අරන් ගියා ..Thanks...💞💞
👍👍👍👍👍කොහෙද මෙච්චර දවසක් ගිහින් හිටියේ මෙ විදියට පරක්කු වුනොත් තද බල ක්‍රියා මාර්ගයක් ගන්න වෙනවා කමල් අන්කල්..😁😁😁😁👍👍👍
Video akata wada a kathawa watinawa. ❤❤❤
මම ආස චරිතයක් ඔබ තුමාව. ඒවගේම වැඩසටහනත් සුපිරි 👍
සමහරක් විට කමල් අංකල් ඒ නෝට්ටු ටික පෙන්නුවේ නැත්නම්...මම මැරෙනකම් ඒ නෝට්ටු දකින්නේ නැති වෙයි. ගොඩාක් ස්තූතියි කමක් අංකල්. Content එක ගැන වචන නෑ කියන්න...ඒ තරමට මාරම ලස්සනයි ❤️
This is beautifully crafted video and the stories frrom the past told by Kamal is so touching. Thank you.
Thank you mr Kamal for your interesting video ❤❤
Jewithaya harima sundarawa gewana mahathmayek. සතුටුයි oyage වැඩසටහනක් බැලුවම . 🙏
Kamal Aiya. Mouthwatering beef curry. Thank you so much. From Matara
Nicely done love to taste the beef curry. 🍻👍
Kamal maame??? Loku asawak awa oyath ekka mhma kamak hadala kala heeniyta beer ek bila old memories gana kata krnna 😍❤️
විඳවන ජීවිත අතර ඔබතුමා ලස්සනට ජීවිතය විඳිනවා.බොහෝ දෙනාටත් ඒ සොඳුරු පරිසරය සහ රසවත් කෑම වට්ටෝරුවක් අත්විඳින්න ලැබෙනවා.Big thks 🎉❤
ස්තුතියි 🤠🙏
Countless thanks.
So truthful and colourful remembrance that took me that faraway, and gave me to forget all the unfulfilled and painful responsibilities but not a beautiful song to anyone to remember us anymore. Our parents were the that secret admirers and they are not amongst us anymore.
But about the present gifted life journey and us....etc....ONLY GOD KNOWS THAT I BELIEVE.
Goda kaleken video ekak danakan balan hitiye adath kaama tika niyamai.
Respect kamal uncle.
.this vedio..
an ur past sweet
Memories..❤❤❤
කලින් කටුගස්තොට හිටියා කියලා කිව්වේ.... දැන් කොහේද ඉන්නේ ලස්සන තැනක්.....❤
වත්තේගම
Looks like wattegama
මමත්.වත්.ෙත්ගම.....කතාවනම්.අපි.හැමදම.අතිතයට.අරන්ගියා@@anuruddhasilva2329
Nuwara ne 😊
wattegama supiri kollek.🤩
හරි ලස්සන් විදියට වැඩසටහන කරනවා අංකල් අනේ දවසක දඩමස් හදන හැටිත් දාන්න.❤
රස කතා ටික අහගෙන උයනවා බලාගෙන ඉද්දී මටත් අපේ ආච්චි අම්මලා එක්ක මහ ගෙදර උන්නු කාලේ මතක් වුණා. ඒ කාලේ මට මතකයි දැන් වගේ තුනපහ, කහ, මිරිස් කුඩු පාවිච්චි කලේ නෑ. අපේ අම්මලා අවශ්‍ය කළමනා මිරිස් ගලේ අඹරලා ගුලි හදලා ලුණු කැට දෙක තුනක් ගහලා තියා තියනවා. මොනවා හරි උයද්දී ඒවයින් තමයි ටිකක් අරන් දාන්නේ. ඒවයින් හදන කෑම හරිම රසයි ඉතින්. ඔබතුමා කිව්වා වගේ ඒ අතීතේ හරි ලස්සනයි. ඔබේ ඒ අතීත මතක බෙදාගත්තට ස්තුතියි!
Uncle oyage videos patta lassanai.oyata niduk nirogi deergayusha prarthana karanawa.thawath lassana videos aran enakan balan innawa…❤❤❤
ඔය විදියට කෑමක් හදන් ඔය වගෙ සිද්ධ මතක් කර කර කමල් අංකල් එක්ක අඩියක් ගහන්න තිබ්බ නම් ... මරු.👍
Balan iddith rasa danewa ❤ harima asawen kamal unclege videos balnne
හරිම රසවත් ඔයාගෙ videos Thank you Kamal Uncle ❤
Kema ekatha wade kathawa rashawtha mathanm.e atitenm kiyala wedak ne apetha.❤🎉❤🎉❤
දිගටම videos දාන්න මාමේ😍❤ ආදරෙයි Kamal uncle❤❤
ලස්සන අතීතයක් අංකල් අදත් සුපිරි වීඩියෝ එකක්.ඉක්මනින් තවත් වීඩියෝ එකක් දාන්න අංකල්.ජය වේවා.
කමල් අංකල් මම ඉන්නෙ මඩවල ඔයාව හම්බවෙලා කතා කරන්න ආසයි ඔයා අතීතයත් එක්ක හරි ලස්සනට ජිවත් වෙලා තියෙනවා.❤
👍🙏😍 nice to hear old story..wish you all the best.
This looks amazing! Love the stories!
ඔයා අපිවත් ඒ ලස්සන අතීතයට අරන් ගියා.. බොහොම ස්තුති..❤❤❤
පරන මතකයන් දුක්බර උනත් කාලයක් ගිහින් මතක් කරද්දිත් සුන්දරයි...ජය වේවා..👍❤
සුපිරි කමල් බොස්.
ජය වේවා!
තව ලස්සන වීඩියෝ දාන්ටෝ...
❤❤❤❤ rasa katha
හරි,, ආසයි ඔය කථාවටයි,,, ඔය ඉවුම් වලටයි ❤
Also looking forward for your videos uncle Kamal...please maintain your video quality or standards you previously maintain..its amazing quality. Just my opinion always like your content .
Kamal uncle, pray to God to give you to live forever on this earth till the God promised 🙏 paradise embrace us.
කමල් අන්කල් ගෙ ජීවිත කතාව ලස්සනයි.ජීවිතේ විදින ලස්සන මනුස්සයෙක් ❤❤❤❤❤
Uncle adreiii..tnyma idi oyge vedios blnwa apitah ape podi kle ewgema matk wewa. next yr lnkwata awma aniwren enwa oywa blnna....❤❤❤
❤️🤠
රස බර අතිතයක් එක්ක රස වට්ටෝරුවක් රස කැමක්...💜
ඔයාගේ වැඩ සටහන් හරි ආසාවෙන් බලන්නේ අන්කල්,මාසේට 2ක් වත් දාන්නෝ❤❤❤
මිනිස්සු හැමදාම තරුණයි අංකල්.ආත්මය වයසට යන්නෙ නෑ.අපේ ශරීරය විතරයි වෙනස් වෙන්නෙ
ජයෙන් ජයම වේවා.❤❤
බොහොම ආසාවෙන් අහන් හිටියා කමල් අංකල්ගෙ පවුලෙ විස්තර කියද්දින් ස්තූතී
Me wage video digatama danna.wattegama Enna hethenawa dawasaka
Woww❤
❤❤මටනම් බීෆ් කරියට සෙට් වෙන්නේ අල තමා..හම්මා රස..😍😍😍අදත් හැදුවා බීෆ් කරියක් අල දාලා..කිරි හොදිත් හැදුවා රෑට ඉදි ආප්ප කන්න..ආයේ ඉතින් දිව්‍ය භෝජන තමා..❤❤❤
Enjoy uncle Kamal... wish you healthy and longevity 👍
විඩියෝ එකක් එනකල් බලන් හිටියේ❤❤❤ලස්සනයි
කමල් , ඔයගෙ විඩියෝ හරිම රසවත් .
wow niyamai uncle 😎
Sthuthiy sundara mathakayak eka okkoma mathak unna ❤
රස කතා සහ රස කෑම❤ බියර් එකක් එක්ක🥰
1st time meka balanne. welawaka ennada adiyak gahanna?
Niyamai Kamal Uncle 👊👊👊♥️♥️♥️
ඒ දුප්පත් ලස්සන අතිතය අපි එක්ක බේදා ගත්තාට ස්තුතියි..
This is my freaking retirement plan ! Thank you Kamal uncle !! much love
SUNDARA JEEVETHAYAK ❤ JAYAWEWA
ලස්සනයි කතාව වගේම මස් එක❤
thank you for share ur life sir
Harima lassana kathawak 😊
ඒ අතීතය අහන්නත් ආසයි!❤
Kamal uncle oya thama man asama youtuber..Good job..
Oya cheers kiyana Kota inna beriyoooo🍻🍻🍻🍻
Thank u.pls come with a vedio t
On how to cook thibbatu
ඒ vibe එක ❤️
Niyamai kamall bappe
ඇත්තටම සුන්දර අතීතයක්. අපිටනම් එහෙම අත්දැකීම් තිබ්බෙ නෑ. අපෙ අම්මට, අප්පච්චිට තිබිලා තියනවා ඒ අතීතය❤️ අංකල් දන්නවද කුළුගම්මන?
Niyama video ekak kamal uncle thawa video ekak genna ikmanata vinadi 40ka vithara ekk one...
නියමයි මාමේ. සුපිරියක්
ලස්සන කතාවක්
Kamal uncle! Jaya wewa ❤️
Patta ❤
මතක හරි ලස්සනයි මතක් වේද්දි දුකයි 😢