ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

තැඹිලි ගෙඩියක් පාරම්පරික ක්‍රමයට පැළ කරගනිමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2021
  • තැඹිළි ගෙඩියක් පාරම්පරික ක්‍රමයට පැල කර ගනිමු..
    අපේ මුතුන් මිත්තන් පැඟිරි ගහක එල්ලා පොල් හා තැඹිලි ගෙඩි පැළකරගත් ආකාරයට අපිත් තැඹිලි ගෙඩියක් දෙහි ගසක එල්ලා පැළකරගැනීම මඟින් දෙහි ගසේ අස්වැන්න වැඩිකර ගැනීම මෙන්ම පහසුවෙන් තැඹිලි ගෙඩියද පැළකරගත හැකි ආකාරය දැක්වෙන වීඩියෝවකි..
    මෙමගින් දෙහි ගසේ අතු පහත්වීමෙන් දෙහි ගසට හොදින් අව්ව වැටීම නිසා ගෙඩි හට නොගන්නා දෙහි ගසක වුවත් ගෙඩි හටගැනීම සිදුවේ...

ความคิดเห็น • 11

  • @sunilranaweera572
    @sunilranaweera572 3 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට

  • @sumithdenipitiya8528
    @sumithdenipitiya8528 8 หลายเดือนก่อน

    ස්තුති ඔබතුමට .

  • @gaweshakaya8329
    @gaweshakaya8329 2 ปีที่แล้ว

    නියම

  • @user-gc9ln4gn2c
    @user-gc9ln4gn2c 2 หลายเดือนก่อน

    රන් තැඹිලි පැලයක් දෙන්න පුළුවන් ද?

  • @khemakulathunga6996
    @khemakulathunga6996 3 ปีที่แล้ว

    Thank ane

  • @chandrathilakakp7722
    @chandrathilakakp7722 ปีที่แล้ว

    Thabili pala gann thiyanne koheda kiyanna please

  • @nilammarso9292
    @nilammarso9292 ปีที่แล้ว

    තැඹිලි ගහට දාන පෝර මොනවාද ?

  • @user-ot8wp2gv5n
    @user-ot8wp2gv5n 2 ปีที่แล้ว

    රංතැඹිලි නැද්ද පැල