තැඹිලි වලින් ඩොලර් මවන රාජන්ගනේ දිරිය මිනිසා / king coconut / Thambili karmanthaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 มิ.ย. 2023
  • තැඹිලි අපනයනය තැඹිලි අපනයනය කර රටට ඩොලර් ගේමු
    Let's export king coconut and bring dollars to the country
    sampath mahatha - 076 1055600
    රටට අත්‍යවශ්‍ය මොහොතක විදේශ විනිමය රටට රැගෙන එමින් රාජාංගණයෙ (sampath fruit products) ආයතනය රටක සිදු කරන ජාතික මෙහෙවර අගය කරමින් මෙතුමාට ලබාදීමට හැකි සියලුම යටිතල පහසුකම් සහ, අපේ ප්‍රදේශයේ ව්‍යාපාරික මහතුන් මෙතුමා සමග සම්බන්ධ වී මෙවන් ආයතන වර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු සලසා දීමක්, මෙවන් විවසායකයන් තවත් රටේ විවිධ ප්‍රදේශවල නිර්මාණය කිරීමෙන් අප රට පත්ව ඇති මෙම අර්බුදකාරී අවස්ථාවේ අප රට ගොඩ ගැනීමට අවශ්‍ය කටයුතු සියලු දෙනා එකාවන්ව එක්ව කටයුතු කරමු

ความคิดเห็น • 83

  • @anildias5442
    @anildias5442 4 หลายเดือนก่อน +3

    This shows how valuable the military training to face obstacles. He has done a good job to save the country first and 2nd time also help the country for the USD problem + giving employment to many. Thanks & Good Luck

  • @kasunchameerabollatha4948
    @kasunchameerabollatha4948 ปีที่แล้ว +2

    සුපිරි වැඩක් බුදු සරණයි ! දෙවි පිහිටයි !

  • @hashanchathuranga7115
    @hashanchathuranga7115 ปีที่แล้ว +2

    නියමයි.. හොඳ video එකක්..👍

  • @kumaridehigama4293
    @kumaridehigama4293 ปีที่แล้ว +1

    ජය වෙිිවා 🙏🙏🙏 තෙරුවන් සරනයි 👍👌🌹

  • @vijithakumara4429
    @vijithakumara4429 ปีที่แล้ว +2

    ❤superii vedio ❤aka❤

  • @sureshkumara2774
    @sureshkumara2774 ปีที่แล้ว +5

    අඩේ අයියා ගොඩක් කාලෙකින්නේ මග බලන් ඉන්නේ අලුත් එකක් දානකම් ජයවේවා ❤❤❤

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว +1

      ok thanks malli...lagadeema video 3k danawa

    • @Rupii198
      @Rupii198 5 หลายเดือนก่อน

      Minissu Rawattana Epa OiMun Danne Boru Nambar😂😂😂

  • @tharindudarshana2012
    @tharindudarshana2012 ปีที่แล้ว +3

    නියමයි අයියා .අලුත් දෙයක් පටන් ගන්න ඉන්න කෙනෙකුට නියම වීඩියෝවක් ලොකු පන්නරයක් .good luck ❤️👍👌

  • @kamalsirimanna224
    @kamalsirimanna224 10 หลายเดือนก่อน +2

    Dinen dina sarthaka wewa. Bs.

  • @indulafernando374
    @indulafernando374 ปีที่แล้ว

    Excellent 👍

  • @mrThusara
    @mrThusara ปีที่แล้ว +2

    Niyama program ekak ayya thx sampath mahattayage may no eka wada na aluth ekak tiyenawada

  • @lalithkumara9213
    @lalithkumara9213 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @maddumabandaramaddu
    @maddumabandaramaddu ปีที่แล้ว +3

    Aiya bandara mahathmayage dansale video eka api balagena inne mama Bahrain 🇧🇭 oyage video lassanai

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว +2

      Aniearyen video akak danawa. Mamath dansalata yanawa

  • @jagath3606
    @jagath3606 ปีที่แล้ว +1

    Very good 👌 ❤️.

  • @ravijayawardana9177
    @ravijayawardana9177 ปีที่แล้ว +3

    Gediyak ganna hari mila maga hariya

  • @chandiheendeniya2672
    @chandiheendeniya2672 10 วันที่ผ่านมา

    මමත් හරි ආසයි .මම තැඛිලි කැපුවා.ඒත් දැන් එකත් කරන්න නැ.

  • @sithu7897
    @sithu7897 21 วันที่ผ่านมา +1

    Masekata gedi 15k vitara tiyaganna puluwan vidihak kiyannako.dawasak era dawasak bonna one.

  • @CDG476
    @CDG476 3 หลายเดือนก่อน +1

    Thank you ❤❤❤

  • @Ground255
    @Ground255 8 หลายเดือนก่อน

    selotape gahanna machine ekk tiye eka gattanm lesi...selotepe gahana kenata.thank you.good job

  • @janakakodikara-cu6ks
    @janakakodikara-cu6ks 2 หลายเดือนก่อน +2

    Export quality තැඹිලි දෙන්න පුලුවන්ද ?

  • @vishamamadumali5028
    @vishamamadumali5028 9 หลายเดือนก่อน +6

    අලුතින් පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. මුලික ආයෝජන කියක් විතර ඔිනිද

  • @thilanrajapaksha5842
    @thilanrajapaksha5842 8 หลายเดือนก่อน +3

    ලොකු බලාපොරොත්තු වෙන් ඉන්න වැඩක් ...දැනටත් පොඩි වැඩක් කරනවා...අලුත් කරන්න ඉන්නේ උපදෙස් ඕනී....හෝමාගම ඉන්නේ ..🙏🙏🙏

  • @narnia3693
    @narnia3693 29 วันที่ผ่านมา +1

    Godak vatin vedio ekk

  • @neverseen1649
    @neverseen1649 ปีที่แล้ว +1

    සුපිරිම වැඩක්.මේ වගෙ ඒවා තමා වෙන්න ඕනේ.සාමාන්‍යයෙන් ගෙඩියක් කීයට වගේ ගන්නවද

  • @sltharunya4203
    @sltharunya4203 ปีที่แล้ว +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @shyamaligeethika4116
    @shyamaligeethika4116 หลายเดือนก่อน +1

    සෞදි යේ තැබිලි ගෙඩියක් රියල් 12....15වෙනවා

  • @tharindumadhusanka8593
    @tharindumadhusanka8593 5 หลายเดือนก่อน +1

    ප්‍රාග් ධනය කියක් විතර ඕනිද

  • @Chaminda-nq2pj
    @Chaminda-nq2pj 2 หลายเดือนก่อน +1

    Thebili gediyakata kiyak denawada

  • @dilankumara290
    @dilankumara290 2 หลายเดือนก่อน +1

    Gediyata kiyak denawada

  • @rasikanuwan2140
    @rasikanuwan2140 7 หลายเดือนก่อน +1

    වගාවක් පටන් ගන්න ඉන්නෙ පැල ගන්න, තැනක් කියන්න plz

  • @cnc5447
    @cnc5447 7 หลายเดือนก่อน

    අද මට මේ චැනල් එක හම්බුනේ, මම රජන්ගනේ ඉපදුන කෙනෙක්.... 👌

    • @rajanganekollo
      @rajanganekollo  7 หลายเดือนก่อน

      Dan koheda inne. harima sathutui game kenekne

  • @mymix636
    @mymix636 11 หลายเดือนก่อน +3

    මේක බලන වෙලාවෙත් මම වැඩ කරන තමා අබුධාබි වල මේ box එකක් තියෙනවා ❤

    • @rajanganekollo
      @rajanganekollo  11 หลายเดือนก่อน +1

      haree sathutui.. budu saranai....

  • @john_____
    @john_____ 4 หลายเดือนก่อน +3

    අපේ රටේ තැඹිලෙ පැල පිටරටවලට හොරකන් කරන්න දෙන එපා

    • @niroshmadushan8791
      @niroshmadushan8791 3 หลายเดือนก่อน

      තමිල්ණාඩුවෙ කේරලෙත් තැඹිලි තියෙනව... හැබැයි ලංකාවෙ ඒව තරම් රස නෑලු

  • @lakshanfernando4986
    @lakshanfernando4986 6 หลายเดือนก่อน +1

    මෙයා මේවා කොහෙටද දෙන්නේ... කෙලින්ම රට යවනවද

  • @jeramfernando1594
    @jeramfernando1594 ปีที่แล้ว +1

    sampath mahattayage number eka weda nene..weda karana number 1k denawada ?

  • @gossipsrilanka938
    @gossipsrilanka938 ปีที่แล้ว +1

    Gediyak kiyada ganne

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      kalin 120ta gaththa.... dannam 90k withara

  • @user-hy8kv7on7t
    @user-hy8kv7on7t 9 หลายเดือนก่อน +2

    ඔයාලගේ පැත්තේ රන් තැබිලි නැද්ද්

    • @rajanganekollo
      @rajanganekollo  9 หลายเดือนก่อน

      Mehe adui behetakatawage gediya dekanam hoyaganna puluwan

  • @patum2813
    @patum2813 11 หลายเดือนก่อน +1

    Ganna gana kiyanna

    • @rajanganekollo
      @rajanganekollo  11 หลายเดือนก่อน

      call akak danna

    • @nimalranasinghe1726
      @nimalranasinghe1726 8 หลายเดือนก่อน

      ඔබතුමා ගේ ව්‍යාපාර දිනෙන් දින වර්ධනය වේවා, රටට සම්පතක්.

  • @lakshanfernando4986
    @lakshanfernando4986 6 หลายเดือนก่อน +1

    Meya contact karagann vidihak kiyannko

    • @rajanganekollo
      @rajanganekollo  6 หลายเดือนก่อน

      disciption ake no dala thiyanawa...

  • @gayanmax8818
    @gayanmax8818 ปีที่แล้ว +1

    මේ නම්බර් වැඩ කරන්නෙ නැහැ. වැඩ කරන නම්බර් එකක් නැද්ද

  • @Rupii198
    @Rupii198 5 หลายเดือนก่อน +1

    Yako Boru Nambar Danna Epa Udalge Lakunu Daganna

  • @ajnasaju4624
    @ajnasaju4624 8 หลายเดือนก่อน +1

    Box how much

    • @rajanganekollo
      @rajanganekollo  8 หลายเดือนก่อน

      250k wenawa

    • @ajnasaju4624
      @ajnasaju4624 8 หลายเดือนก่อน

      ​@@rajanganekolloSay it in English

  • @chamidudeshan4232
    @chamidudeshan4232 5 หลายเดือนก่อน

    අයියා මටත් මෙ වැඩෙ පටන්ගන්නෝනි මගේම කියල දෙයක් කරන්න ගොඩක් ආසාවෙන් ඉන්නෙ

    • @rajanganekollo
      @rajanganekollo  5 หลายเดือนก่อน

      හරිම සතුටුයි මල්ලි. සම්පත් මහත්තයටත් කතා කරලා උදව්වක් ගන්න පුලුවන්ද බලන්න.

    • @chamidudeshan4232
      @chamidudeshan4232 5 หลายเดือนก่อน

      @@rajanganekollo එයාව contact කරගන්නෙ කොහොමද

  • @sl7996
    @sl7996 7 หลายเดือนก่อน +1

    මෙතන Address එක දෙන්න පුලුවන්ද

    • @rajanganekollo
      @rajanganekollo  7 หลายเดือนก่อน +1

      adras aka hariyatama danne na.. call akak deela balanna.... thiyennenam thambuththegamata awith pahe kanuwata anna ona... a hariyen ahuwoth onama kenek kiyai..

    • @sl7996
      @sl7996 7 หลายเดือนก่อน

      Thnks brothet

  • @chathurangalaksiri8457
    @chathurangalaksiri8457 11 หลายเดือนก่อน +3

    වැඩ කරන නම්බර් එකක් දන්න

  • @dissanayakanew3543
    @dissanayakanew3543 8 หลายเดือนก่อน

    ASARTHAKA TH-cam KARAYEK SIYALU VISTHARA NOMATHA.

    • @rajanganekollo
      @rajanganekollo  8 หลายเดือนก่อน

      okkoma danna giyoth paya2k withara danna wenawa bro

  • @user-ws5up9pt6b
    @user-ws5up9pt6b 7 หลายเดือนก่อน +1

    Me මහත්තයව සම්බන්ධ කරගන්න contact number එකක් දෙන්ඩ පුළුවන් ද

  • @prasathchamara7642
    @prasathchamara7642 4 หลายเดือนก่อน +1

    Phone number aka weradi .

    • @rajanganekollo
      @rajanganekollo  4 หลายเดือนก่อน

      0718335757 mela aran balanna