ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

RAN TABILI

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ค. 2020

ความคิดเห็น • 162

  • @malinibasnayake265
    @malinibasnayake265 3 ปีที่แล้ว +4

    හරිම වැදගත් අපි නොදන්න දේවල් දැනගත් වීඩියෝ එකක් මෙය අපට ලබ්බාදුන්නට බොහෝම ස්තූතියි....🌴🌴🌴🌴

  • @aselanila4141
    @aselanila4141 16 วันที่ผ่านมา +1

    Ran thabili oyala dannema na.oya ran thabili newe

  • @thushibandara9047
    @thushibandara9047 3 ปีที่แล้ว +12

    අපේ දිහාත් තියේ රත්තරන් තැබිලි..මිනිස්සු ඒත් අරන් යන්නේ.බෙහෙතට කියලා රන් තැබිලි කියල...

    • @sahanniwanthaka6933
      @sahanniwanthaka6933 3 ปีที่แล้ว +1

      මට ගෙඩියක් ගන්න පුළුවන් ද.මට කොහොමද ගන්න පුළුවන්

    • @dhilanthianjela3568
      @dhilanthianjela3568 3 ปีที่แล้ว +2

      මටත් පුළුවන් ද ,ඉල්ලා ගන්න ගෙඩියක් පැලකර ගන්න
      ස්තූතියි !!
      දුර්ලභ වටිනා පොල් ප්‍රභේද ආරක්ෂා කරගන්න

    • @thisara2191
      @thisara2191 3 ปีที่แล้ว

      Apeth tiyenne rattarn tabili eth mechara kal hituwe ran tabili kiyala

    • @thushibandara9047
      @thushibandara9047 3 ปีที่แล้ว +2

      Me dawaswala.gedi na..pala kalat pol wenawane..walu dekak thunak pala kala.okkoma.pol una..

    • @padmaabeykoonkudaralalekam2652
      @padmaabeykoonkudaralalekam2652 3 ปีที่แล้ว

      Apitath dennako pelayak.illana gananak dennam.

  • @kandepriya6507
    @kandepriya6507 3 ปีที่แล้ว +2

    මෙහෙම රන් තෙබිලි සාර්ථක ගහක් තියෙනවා අම්බලන්ගොඩ ගොඩහේන ගමේ..වර්නය ගුරුපාට හුරු මමත් ඒ නිවසින් ගෙඩියක් ගෙනත් පැල කලත් කුරුමිනි උවදුරින් බේරාගන්න නොහැකි උනා....හොදට වර්දනය වෙනවිට කුරුමිනි කනවා..

    • @rattharan
      @rattharan 3 ปีที่แล้ว

      Godahene koi hariyeda teyenne me ran thebili gaha yalu . Man ambalangoda . Wathugedara. Mata poddak thena kiyanawada ..

    • @kandepriya6507
      @kandepriya6507 3 ปีที่แล้ว

      @@rattharan magemathakaya yalu me niwasa 90 dhasakaye ethakotath ema niwasa avu 30 wage parana niwasak ema gedara police niladhariyekutasambandha niwasak .nethinam ema niwasa idhiyen mahaa aparadhakaruweku hitiya ema pudgalaya marana dhaduwam lebuna nama mathaka neha.me gewal 2 soya balanna.. ge idhiripasa thiyenne . gedi kepuwama rosa patayi .. dipowa pasu karagena giye.. us niwasak perani geyak ..🙏

    • @rameshgunasekara1398
      @rameshgunasekara1398 3 ปีที่แล้ว

      මම අම්බලන්ගොඩ පෝරඔ..මට පැලයක් ගන්න පුඑවන් විදිහ කියන්න පුඑවන්ද....

  • @gihankarunarathna47
    @gihankarunarathna47 3 ปีที่แล้ว +1

    වටිනා videoක් ජය වේවා

  • @brijetfernando9833
    @brijetfernando9833 3 ปีที่แล้ว

    Attama godak watinawa man asai dakke ran tabili ahala dakke hariyata adai

  • @kalharikarunasinghe9085
    @kalharikarunasinghe9085 3 ปีที่แล้ว

    Ape gedarath tiyenawa.oya thabili.uda pattha thabili patai.atula rosa patai.api jaya sri maha bodiya vage than valata puja karanna aran yanawa.🙃🙂👍👍

  • @Suranjith1979
    @Suranjith1979 3 ปีที่แล้ว +1

    ඉතාමත් වැදගත් දෙයක් දැනගත්තා... බොහොම ස්තුතිවන්ත වෙනවා

  • @pradeepanishanthi89
    @pradeepanishanthi89 3 ปีที่แล้ว

    බුදු සරණයි වටිනා වැඩසටහනක් ස්තුති

  • @shalisrilanka1305
    @shalisrilanka1305 3 ปีที่แล้ว +4

    අපේ ගෙදරත් තියෙනව මේ කොල පාට ගෙඩි ගහක්.. අපේ කිරි අත්ත නම් කියන්නෙ ඒව නවසි පොල් කියල.. රන් තැබිලි වලත් ලස්සන රෝස පාට.. නිකන් තැබිලි නිකන් පොල් ... පාට නෑ.. රන් තැබිලි සහ නවසි අපේ ලංකාවෙ ආඒනික පොල් සහ තැබිලි විදියට අපි දන්නෙ..

    • @maduralakmal65
      @maduralakmal65 3 ปีที่แล้ว +1

      රන් තැඹිලි පැල නැද්ද

    • @priyadarshanabandara992
      @priyadarshanabandara992 3 ปีที่แล้ว

      @@shalisrilanka1305 koheda pela thiyenne

    • @shalisrilanka1305
      @shalisrilanka1305 3 ปีที่แล้ว +2

      ගනේමුල්ල .. කිරිදිවිට පාරෙ .. රණවිරු මාවතේ .. ස්වර්ණලතා මිස්ලගෙ ගෙදර ... පංසලෙන් ඇහුවම පාර හරියට කියාවි

    • @armsubair
      @armsubair 2 ปีที่แล้ว

      @ Shali sri lanka matath pelayak or gediyak ganna puluwandha?

  • @lamayaj205
    @lamayaj205 6 หลายเดือนก่อน

    Ape gedra kola pata eka thynw...gedi hdila iththa kadila thbn...palweni iththa api dan sathykt udadi e ns kpuw iththa..gedr genth blddi rosam rosai kpddi

  • @warunanishantha8995
    @warunanishantha8995 11 หลายเดือนก่อน +1

    දුඹුරු පැහය එකකුයි, රත්තරන් තැඹිලි එකකුයි ගන්න පුළුවන් ද.පැල කරගන්න

  • @manjulajagath8047
    @manjulajagath8047 3 ปีที่แล้ว

    ඔබට බෝහෝම ස්තූතිය පුදකරනව ...

  • @ireshamadubashini7500
    @ireshamadubashini7500 3 ปีที่แล้ว +4

    රන් තැඹිලි වතුරින් හදන කසාය ගන්න පුලුවන්ද කොහෙද තියෙන්නෙ දැන ගන්න පුලුවන්ද

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 3 ปีที่แล้ว

    හරිම වැදගත් vediowak.thanks.

  • @nalakaanuruddha1335
    @nalakaanuruddha1335 3 ปีที่แล้ว +3

    mata pela 2kak ganna puluwanda

  • @brijetfernando9833
    @brijetfernando9833 3 ปีที่แล้ว

    Ane man asai dakke

  • @m.kwijerathna8517
    @m.kwijerathna8517 3 ปีที่แล้ว +1

    මාත්තෘකාවට අනුව තැඹිලි ගෙඩියේ මිල ඉහලයයි.

  • @perera9101
    @perera9101 2 ปีที่แล้ว +1

    කොහෙන්ද ගන්ඩ පුලුව්න් ඉක්මනින් දැන්ගන්ඩ අවශ්‍ය යි

  • @asankaindrajith3765
    @asankaindrajith3765 3 ปีที่แล้ว +4

    රන් තැබිලි පැල ගන්න තැනක් තියෙනවද

  • @riyazimansoor3386
    @riyazimansoor3386 3 ปีที่แล้ว

    Ape watthe thiyanawa ran thebili

  • @swarnaranjani4083
    @swarnaranjani4083 3 ปีที่แล้ว +1

    Mama gampaha yakkala aluthgama bogamwe ape gedara th ran thebili gahak thiyenawa

  • @ruksan9698
    @ruksan9698 3 ปีที่แล้ว

    Matath pelayak dennako.from Canada shani

  • @slvishwa9873
    @slvishwa9873 3 ปีที่แล้ว +1

    Mage wathhe thiyenawa gas thunak රත්තරන් තැඹිලි .

    • @noel2012able
      @noel2012able 3 ปีที่แล้ว

      Pala ganna තියෙනවාද

  • @samadhikavinga7819
    @samadhikavinga7819 3 ปีที่แล้ว +6

    රන්..රත්තරන්.දෙකම එක වචනයක්නෙ වර්ග දෙකක් වෙන්නෙ කොහොමද වෙනත් නාමයක් තියේද.

    • @prasannaperera5190
      @prasannaperera5190 3 ปีที่แล้ว

      All coconuts are almost same or slight differences like colour variations and blind beliefs other than that nothing except price. We had all those when we were children from our garden.

    • @Anuruddha222
      @Anuruddha222 3 ปีที่แล้ว

      රන් පොල්, රන් තැඹිලි

  • @ishanakshaya3023
    @ishanakshaya3023 3 ปีที่แล้ว

    වැදගත්. අපේ ගෙදරත් රන් තැඹිලි ගෙඩි දෙකක් ගෙනල්ලා එකක් පැල කලා. ඔය විදියම තමයි ඒකෙ ඇතුලත්. ගහ හොඳට හැදුනා. ගෙඩි අපි අරන් ආව ගෙඩිය වගේම විශාලයි. පාත්‍රයක හැඩය ගන්නවා. හැබැයි අපේ ගහේ ගෙඩි ඇස්ස කැපුවම ඔය රෝස පාට නෑ.. හේතුව මොකක් වෙන්න පුලුවන්ද.

  • @ilangarathnajayakodi5262
    @ilangarathnajayakodi5262 3 ปีที่แล้ว

    gediya rathu ran pol, gediya kolapata telembu . gediya tembili pata rantambili

  • @ashanchandrasekara100
    @ashanchandrasekara100 3 ปีที่แล้ว +3

    Godak වටිනවා සහෝදරයා මේ vdeo eka,,, මාත් දේශීය පොල් ප්‍රභේද පිලිබද සොය සොය ඉන්න කෙනෙක්,,,මාත් හිටවන්න ආසයි ඒකයි, නමුත් රන් තැබිලි පිලිබද විවිධ අදහස් තිබුනෙ මට , නමුත් මේ video ekan godak දේවල් ඉගෙන ගත්ත, මෙතුමා සදහන් කල රන් තැබිලි ප්‍රභේද 3න් 1කින් 1 බැගින් 3ක් ලබා ගන්නෙ කෙසේද?,,හිටවන්න ආසයි මට,,, ගොඩක් ස්තුතිය ඔබට 🙏

    • @SLTechphotographer9368
      @SLTechphotographer9368 3 ปีที่แล้ว

      නමුත් මෙතන ප්‍රස්නයක් තියනවා මේ පෙන්නන පලවෙනි ගෙඩි දෙක රංපොල් නොහොත් තබුනෙල් කියලා හදුන්වන පොල් වර්ග දෙක ඒ දෙකම අපේ ඉඩම් වල තියනවා .අර අන්තිමට පෙන්නපු වර්ගය නම් රං තැබිලි තමා

    • @thilinam7843
      @thilinam7843 2 ปีที่แล้ว

      @@SLTechphotographer9368 palayak ganna puluwanda

  • @laksiri9665
    @laksiri9665 ปีที่แล้ว

    Ape gahak thiyanawa dumburu pata

  • @raymondbasil6691
    @raymondbasil6691 3 ปีที่แล้ว +1

    අපේ තිබ්බා ගහක් 🌺🌹

    • @diluthimera9528
      @diluthimera9528 ปีที่แล้ว

      Mata gediyak denna puluwanda.koheda oyala

  • @wasanthawasa2563
    @wasanthawasa2563 3 ปีที่แล้ว

    👏👏👏👏👏✌️✌️✌️✌️✌️✌️ස්තුතියි

  • @wasanthag7328
    @wasanthag7328 2 ปีที่แล้ว

    Me.koheda

  • @chamalikuruppu7264
    @chamalikuruppu7264 3 ปีที่แล้ว +3

    Me දුර්ලභ ran තැඹිලි දෙකම mage වත්තේ තිබෙනවා

  • @CeylonLastMile
    @CeylonLastMile 3 ปีที่แล้ว

    okkoma ekai appa. paata poddak wenas echcharai

  • @ireshchathuranga7641
    @ireshchathuranga7641 3 ปีที่แล้ว +1

    Koheda thiyenne palayak genna ganna barida

  • @gametrack1863
    @gametrack1863 3 ปีที่แล้ว

    Ran pol ganath video ekak කරන්න plz

  • @nandanagunarathna1367
    @nandanagunarathna1367 3 ปีที่แล้ว

    👍👍👍👍👌

  • @MadubashiRo
    @MadubashiRo 2 ปีที่แล้ว

    👍👍👍

  • @sureshsuranga4754
    @sureshsuranga4754 3 ปีที่แล้ว

    Mewa koheda tiyenne apitath ganna pluwanda

  • @shaanmayura4140
    @shaanmayura4140 2 ปีที่แล้ว

    රං තැබිලි ගෙඩිය පොල් උනාට පස්සෙ රෝස පැහැයෙන් දිස් වෙනවාද නැද්ද දැනගැනීමට කැමතී.එහෙම රෝස පැහැය අයින් වෙනවනම් කොයි අවස්තාවේදීද

  • @koreangeekshow5377
    @koreangeekshow5377 3 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබට

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 3 ปีที่แล้ว

    Ape gedarath kolapata ran thabili thiyenawa,minissu behethata kiyala geniyanne gahatanagala kadanne bimanodama,hethuwanam danne nha ,habai anith thabiliwalatawada mila nam poddak wediyen,

    • @janakakamal2210
      @janakakamal2210 3 ปีที่แล้ว

      bima vattan nathuva kadan yanne gurukan vedavalata ledakata nam dunnata kamak ne gurukan vedavalata denna honda ne

    • @ranjanisriyalatha5590
      @ranjanisriyalatha5590 3 ปีที่แล้ว

      @@janakakamal2210 okay thanks bro,

  • @Vidurangaproduct9302
    @Vidurangaproduct9302 ปีที่แล้ว

    රත්තරන් ත්ඹිලිද ගුරුකම්.වලට ගනෙ රංතැබිලිද රත්තරන් තැවිලි ගුරුකම් වලට ගන්නෙ නැද්ද?

  • @nethmisenevirathne6120
    @nethmisenevirathne6120 2 ปีที่แล้ว

    Ganna thanak kiyanna puluwanda katahari ran thabili , behethakata hoyanne puluwannan loku udawwak

    • @MCM21
      @MCM21  2 ปีที่แล้ว

      me video eka shoot kale,priyantha mahatayalage watte,jaela patte,mama eyagen ahala oyata number eka dennam

  • @akashguptha2128
    @akashguptha2128 3 ปีที่แล้ว

    කොලපාට ගෙඩි අය්‍ රන් තැබිලි

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 3 ปีที่แล้ว

    Aka. Pala wadie kala youtui

  • @tharangasubashana1927
    @tharangasubashana1927 10 หลายเดือนก่อน

    පලුවන් කෙනෙක් ඉන්නවා නමි රන්තැඹිලි කුරැමිබ ගෙඩි 06 ක් හොයලා දෙන්න. බබාලා නැති ඒකට බෙහෙතක් හදාගන්න

  • @laksiribandara3641
    @laksiribandara3641 3 ปีที่แล้ว

    Ape waththe oya gahak thiyenawa

  • @divinejourney-official50
    @divinejourney-official50 3 ปีที่แล้ว

    🌸🌸🌸🌸🌼🌼🌼🌼

  • @indunillakmini5640
    @indunillakmini5640 3 ปีที่แล้ว

    Tyena kawru hri pelayak dennako nethnm pelayak ganna thank kiyannako

  • @ms.francismsf4742
    @ms.francismsf4742 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👌👌👌👌👌👌👌👌

  • @himashihimashi6396
    @himashihimashi6396 2 ปีที่แล้ว

    Ane ran thembili pelayak hoya ganna berida

  • @chandanikulanayake6022
    @chandanikulanayake6022 3 ปีที่แล้ว +1

    මටත් පැලයක් ඕනෑ ,ඔබතුමා කොහෙද ඉන්නෙ?

  • @sajeewaniranawake3537
    @sajeewaniranawake3537 3 ปีที่แล้ว

    Ape gedara mee warga 2kama thiyenawa

  • @helavanjana729
    @helavanjana729 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @madharadilshan8063
    @madharadilshan8063 2 ปีที่แล้ว

    Mea ran pol

  • @nuwankolitha5875
    @nuwankolitha5875 3 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝවක්

  • @jayanthajayakodi8147
    @jayanthajayakodi8147 3 ปีที่แล้ว

    OYA. AMATHILA. OKKOMA. RANTHABILI. BEELADA

  • @prasannasillwa9384
    @prasannasillwa9384 3 ปีที่แล้ว

    Hello mahatmaya mata me rantembili pela milata ganna puluwanda? Obage durakatana ankaya sadahankaranna puluwanda?

  • @shanakaachintha2605
    @shanakaachintha2605 3 ปีที่แล้ว

    Maren nathuwa inna baeda

  • @dinugunarathne2144
    @dinugunarathne2144 ปีที่แล้ว

    Pela ගන්න nedda

  • @dildilhani2723
    @dildilhani2723 3 ปีที่แล้ว

    gediyk gnda puluwanda

  • @udbandara
    @udbandara 3 ปีที่แล้ว

    Pelayak ganna thenak tiyenawaanam kiyandooo

  • @thisara2191
    @thisara2191 3 ปีที่แล้ว

    Apeth tiyenne rattarn tabili eth mechara kal hituwe ran tabili kiyala

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 3 ปีที่แล้ว +1

    කොළ පැහැති වර්ණය රන් පොල්

  • @rajarani3413
    @rajarani3413 3 ปีที่แล้ว

    Hi bro can you give this plasce

  • @rashmimachathuranga155
    @rashmimachathuranga155 3 ปีที่แล้ว +1

    Mata palayak ganna puluwanda

    • @MCM21
      @MCM21  3 ปีที่แล้ว +2

      tika dawasak denna, mama me gas iti ekkenage contact no dennam'

    • @shashikathilanka5140
      @shashikathilanka5140 3 ปีที่แล้ว

      pelayak awama washayen kiyak withara weia mila

    • @mirikomar2128
      @mirikomar2128 3 ปีที่แล้ว

      @jeewana rajapakshe matath ona koheda oya

  • @kamanikoswatta2318
    @kamanikoswatta2318 ปีที่แล้ว

    මේ රන් තැඹ්ලි වර්ග 3අ⁣පේ ගෙදර තියෙනවා

    • @diluthimera9528
      @diluthimera9528 ปีที่แล้ว

      Mata gediyak denna puluwanda.

    • @user-hy8kv7on7t
      @user-hy8kv7on7t 10 หลายเดือนก่อน

      ගෙඩි කිපයක් ගන්න පුලුහන්ද

  • @richardananda4863
    @richardananda4863 2 ปีที่แล้ว

    Ran thabili gediyen garbani mawakata dena kasayak gena kiyawuna..ea pilibadawa danna ayek comment karanna

  • @pradeeprajapaksha8227
    @pradeeprajapaksha8227 3 ปีที่แล้ว

    KOHEDA THIYENNE GEDARA KOHEDA PHONE NUMBERS EKA EWANNA BARIDA

  • @nalishashi734
    @nalishashi734 3 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබට ..

  • @iduniliresh3007
    @iduniliresh3007 2 ปีที่แล้ว

    Palak 5000k mahatha asadaravidita vikunanna epa mn dennam oyata 300 400 oninam kiyanna watinakamak thiyenawa eth raththaran nemei neda

  • @cookingrecipes1906
    @cookingrecipes1906 3 ปีที่แล้ว

    Pala ganna puluhanda

  • @thilankasadaranga9022
    @thilankasadaranga9022 3 ปีที่แล้ว

    pqla ganna thiyena thanak dannawanam kiyanawada

  • @playmax2322
    @playmax2322 3 ปีที่แล้ว

    Man gawa durlabe ran taabili gahak tiyanawa galle

  • @nadunzenrosh965
    @nadunzenrosh965 3 ปีที่แล้ว +1

    රන් පොල් කියලා වර්ගයක් තියෙනවා නේද ?

    • @happyadvice8585
      @happyadvice8585 3 ปีที่แล้ว

      Ouu

    • @ahinsasewwandi3949
      @ahinsasewwandi3949 3 ปีที่แล้ว +1

      Ai ran kuruba kiyath tiyenawa
      E witarak newe
      Ridi pol, Ridi thabili,
      Ai ane lokda pol
      Lokada thabili..
      Piththala thabili

    • @happyadvice8585
      @happyadvice8585 3 ปีที่แล้ว

      @@ahinsasewwandi3949 oya godak danwane

    • @ahinsasewwandi3949
      @ahinsasewwandi3949 3 ปีที่แล้ว

      @@happyadvice8585 Hee ana mn joke kare..ehema ran pol kiyala ne..
      Tibba nm polayak 1000k wei
      Me dawas wala gold ganan giya

    • @happyadvice8585
      @happyadvice8585 3 ปีที่แล้ว

      @@ahinsasewwandi3949 ma gawa ra pol palayakui an thabili 2kuvi thiye

  • @buddhikachathurani5010
    @buddhikachathurani5010 3 ปีที่แล้ว

    රං තැබිලි පැල ගන්න පුළුවන් ද?

  • @sachiwickramasinghe1531
    @sachiwickramasinghe1531 3 ปีที่แล้ว

    Ane palayak nadda

  • @Kavi_Malshan
    @Kavi_Malshan 3 ปีที่แล้ว

    රත්තරං තෑබිලි වලටද නවසි කියන්නෙ

    • @mirikomar2128
      @mirikomar2128 3 ปีที่แล้ว

      @@atampahura pissuda nawasi kiyanne wenama jathiyak.meya penwana dewal hari

    • @sureshsuranga4754
      @sureshsuranga4754 3 ปีที่แล้ว

      @@mirikomar2128 ow,nawasi gediyath atula sudui,

  • @roshansanjeewa1233
    @roshansanjeewa1233 3 ปีที่แล้ว

    Danne nathi dewal ohoma kiyawanna epa,raththaran thabili kiyala ekak koheda liyawila thiyenne, oya kolapata eka ran bol

  • @sarathkwt2558
    @sarathkwt2558 3 ปีที่แล้ว

    Okata kiyanna ran poal kiyala nada

  • @maduralakmal65
    @maduralakmal65 3 ปีที่แล้ว

    පැල ගන්න පුලුවන්ද

  • @dumeshchathuranga3870
    @dumeshchathuranga3870 3 ปีที่แล้ว

    Priyantha mahatayage nbr ek danna

  • @dumindageethana7421
    @dumindageethana7421 3 ปีที่แล้ว

    රන් පොල් සහ රන් තැබිලි දෙවර් ගයක් තියෙනවා
    # කොළ පාට , දුබුරු පාට දෙකම රන් පොල්.
    # තැබිලි පාට ගෙඩිය
    විතරයි "රන් තැබිලි" වෙන්නෙ.
    ඔය කියන තරමටම දුර්ලබ දෙයකුත් නෙමෙයි .
    මූ වගේම එකෙක් තමයි කියුවෙ "ගස් කැපුවට ඔක්සිජන් අඩුවෙන්නෙ නෑ" කියලා මුං හොරු

  • @kothmalegyanawansahimi1749
    @kothmalegyanawansahimi1749 3 ปีที่แล้ว +2

    නොදන්නා දේවල් ඔහේ දොඩන්න එපා. ඔය පෙන්නන්නේ රන් පොල්. රත්තරන් කියන්නේ රන් තමයි. තැඹිලි පාට ඒක තමයි ඇතුළ රෝස පාට එක රන් තැඹිලි. දන්නේ නැත්තම් හරියට දන්නා කෙනෙක්ගෙන් හෝ අහල දැන ගන්න. ගොඩ ඉඳන් මූද ගැන කියෝනව වගේ. ලෙල්ල, කහකඩ, ලොඳ, පොල්, වතුර, තෙල්, තෙල්කා, වුරුණු, දිරජ්ජ. වෙන වෙන ගුණ තියෙන හැටි. දන්නේ නෑ කියලා කතාවෙන්ම තේරෙනවා.රත්තරන් පොල් නොදන්නා මලඋලව් උගන්නනවා

    • @kumuduherath7650
      @kumuduherath7650 3 ปีที่แล้ว

      ඉතින් ඔබ වහන්සේ දැනුවත් කරන්න්කෝ!

    • @Udara2000
      @Udara2000 3 ปีที่แล้ว

      @@kumuduherath7650 පුප දෙන්නෙපා😂

    • @SLTechphotographer9368
      @SLTechphotographer9368 3 ปีที่แล้ว

      හරියටම හරි අර කොලපාට ලෙල්ල නවසි පොල්

    • @kothmalegyanawansahimi1749
      @kothmalegyanawansahimi1749 3 ปีที่แล้ว

      @@kumuduherath7650මට ඇත්තටම පාරම්පරික අපේ ගොඩක් දේවල් ගැන යම් දැනුමක් තිබෙනවා. මන් ඉඳහිට කෙනෙකුට උදව්වක් කරනවා. ඒ ඇරෙන්න මට වෙලාව අඩුයි. මේක අහම්බෙන් දැකල එක්කනෙක් මට කීවේ එකයි මේ coment එක දැම්මේ. පුරාණ කෙම් වෙදකම් වගේ ගොඩක් දේවල්. මාගාව තියෙනවා. වැඩක් ගන්න කෙනෙක් නෑ

  • @maheshuyangoda190
    @maheshuyangoda190 ปีที่แล้ว

    Pala ganda puluwan thanaka address aka ha phone number aka danna