ඇතුලට නගින අය තුෂ්නිම්භූත වෙන KDH වෑන් එක - KDH Toyota Van - Motor Home

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • නිදන කාමරයක් / කුස්සියක් / වැසිකිලියක් / නාන කාමරයක් / රූපවාහිනී Sounds System ඇතුළු හැම දෙයක්ම තියන ලංකාවේ KDH වෑන් එකක් ඇතුලේ හදපු ගෙදර
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #Toyota #KDH #Van

ความคิดเห็น • 185

  • @roshankurukulasuriya3440
    @roshankurukulasuriya3440 2 ปีที่แล้ว +7

    මේකෙ යන්න පුළුවන් දෙදෙනෙකුට පමණ වීම disadvantage එකක්. පසුපස යනවනම් ඇදේ වාඩිවෙලා දුර යන්න අපහසුයි නෙ. නිදා ගෙන නම් යන්න පුළුවන් . මේකෙ seets ම අවශ්‍යය වෙලාවට bed එකක් කරන්න පුළුවන් නම් වටිනවා. එහෙම උනාම පසුපසින් යන passengers ලටත් අවට පරිසරය විදිමින් යන්න පුළුවන් . ඉතාම හොද නිර්මාණයක්. Motor home concept එක KDH එක තුලට සෑහෙන්න සාර්ථකව යොදාගෙන තියෙනවා

  • @cityboy9104
    @cityboy9104 2 ปีที่แล้ว +27

    ඒක ඇතුලට ගියා කියන්නේ දිවිය ලෝකේ ගියා වගේ තමයි 😍❤️❤️🌟

  • @xmenperera4106
    @xmenperera4106 2 ปีที่แล้ว +70

    ඩීසල් එනකම් පෝලිමේ ඉන්න කියාපු වාහනේ බොලව් 😝

  • @billdoolinofficial
    @billdoolinofficial 2 ปีที่แล้ว +21

    මේ වෑන් එක පට්ට. මම ඉස්සර ඉඳං RV වලට එහෙම ආසයි. දැනටත් ආස කන්ටේනර් පෙට්ටි ගෙදරකට...

  • @naturevideos2655
    @naturevideos2655 2 ปีที่แล้ว +43

    හොඳ තැනක බලලා වාහනය නවත්තන්ඩ වේ නැත්තං අරන් යන්න බැරිවෙයි දැන් ඩීසල් නෑනේ....😜

  • @slnvideomix4601
    @slnvideomix4601 2 ปีที่แล้ว +15

    සුපිරිම වැඩිඩෙක් තාමා kdh එක හදලා තියෙන්නේ 🤔🤔💪💪🤟🤘 super

  • @nuwanvlogs4077
    @nuwanvlogs4077 2 ปีที่แล้ว +11

    ලංකාවට ඕව අරුමපුදුම දේවල් කියන්නෙ ඉතින් දිව්නුවේ තරම හිතාගන්න පුලුවන්නෙ.(caravan )

  • @OshiAndDumiVlogs
    @OshiAndDumiVlogs 2 ปีที่แล้ว +15

    රට කන ඇමතිලා මේක දැක්කොත් අනිවා ගන්නවා

    • @Tharupodda1
      @Tharupodda1 2 ปีที่แล้ว +1

      Hariyatama hari

  • @gunarathana2172
    @gunarathana2172 2 ปีที่แล้ว +1

    වටිනා අපූරු නිර්මාණයක් හොද දැක්මක් ලස්සන වැඩක්

  • @නොට්සුද්දා-ධ9ඞ
    @නොට්සුද්දා-ධ9ඞ 2 ปีที่แล้ว

    අලුත් දේවල් අපිට දෙන නිළමේ ජය වෙවා..... පිට රට වල් වල් නම් ඔයවගේ ගොඩක් වහන තියනව

  • @sammurphy4122
    @sammurphy4122 2 ปีที่แล้ว +7

    ලංකාවේ තවත් ජාතිවල RV (recreation vehicle) තියනවා නේද? ඇමරිකා යුරෝපා දියුනු රටවල නම් මීඩ වඩා ඉඩ කඩ ඇති සාලය (living room) කෑම මේස සමග කුස්සි, නාන කාමර තියන වාහනතියනවා. එලියේ වාඩිවෙන්න දිගාරින්න පුලුවන් වනල නැති ඉස්තෝප්පුත් (deck) තියනවා. අන්තර්ජාලයේ RV බැලුවොත් පේනවා. මේවා වඩාත්ම ගන්නේ විශ්‍රාම ගිය අයත් සංචාරකයිනුත් නිදහසේ තමන් කැමති තැන්වලට ගිහින් ඉන්න.

  • @ovinduoshan6552
    @ovinduoshan6552 2 ปีที่แล้ว +2

    පූස නම් පට්ට ලස්සනයි 🌝👌

  • @naveenhewavitharana58
    @naveenhewavitharana58 2 ปีที่แล้ว +8

    තවත් සුපිරියක්❤

  • @89guy11
    @89guy11 2 ปีที่แล้ว +5

    මේ වාහනේ මං දැක්කා ගෝධා ගෝ ගමට ඇවිත් තියෙනවා.

  • @wij3072
    @wij3072 2 ปีที่แล้ว +5

    මේ වගේ වාහන ඕනතරම් ලෝකයේ තියෙනවා සීගිරිය වාහන 5ක් විතර තියෙනවා අලියා හොටෙල් එකේ

  • @senathbandara7972
    @senathbandara7972 2 ปีที่แล้ว

    ඩූබායි එකේ ඉන්න කොට ඹයට වැඩිය හොද ඹක්ෂන් තිබේන පැමිලි පික්නික් වහාන. පාව්ච් කරලා තියෙනවා thanks

  • @chanugraphics5271
    @chanugraphics5271 2 ปีที่แล้ว +4

    12:35 පූසා 🥰

  • @praneethsenadeera2198
    @praneethsenadeera2198 2 ปีที่แล้ว +9

    තව හිතන්න දේවල් ගොඩක් තියනව ඕකේ වතුර පුල් තියෙද්දි වාහනේ ගැස්සෙද්දි වතුර ලීක් වෙන්න තියන ඉඩකඩ වැඩී... ගෑස් ලිප තියන තැන සේප්ටි මදි මොකද මෙට්ටෙ තියෙන්නෙත් ලගමයි මේක ප්ලෑන් කරද්දි හිතපු විදිය මදි...😢😢😢😢

    • @sumiyurusadaruwan5753
      @sumiyurusadaruwan5753 2 ปีที่แล้ว

      Yes

    • @Sinhanews
      @Sinhanews 2 ปีที่แล้ว

      එකගයි 👍

    • @fruitkingenterprises3849
      @fruitkingenterprises3849 2 ปีที่แล้ว +1

      ඔයා ලොකුවට හිතලා මොනවද කරලා තියෙන්නෙ.....මොකක් හරි වැඩක් කරොත් දයාවතී අක්කා කෙනෙක් ඉන්නවාමනෙ......ගුණදොස් කියන්න...

  • @lankainoratravels2404
    @lankainoratravels2404 2 ปีที่แล้ว +3

    සුපිරි ආය ඉතින්!!!🐈😍👏🙌

  • @MohommedAadhilHaroon56
    @MohommedAadhilHaroon56 2 ปีที่แล้ว +8

    Good Luck Nilame, My Advance Wishes To 1M Subscribers! ❤️

  • @bihanchamika1060
    @bihanchamika1060 2 ปีที่แล้ว +4

    අයියේ black roof kdh එක ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ.

  • @kkumaraanilantha5806
    @kkumaraanilantha5806 2 ปีที่แล้ว +3

    Ekanam paharak aa math godak asai me wage dewal walata 😍😍

    • @Sinhanews
      @Sinhanews 2 ปีที่แล้ว

      🥰😍

  • @Chronicles_of_life99
    @Chronicles_of_life99 2 ปีที่แล้ว +1

    මෙහෙම වාහනයක් මුළු ලෝකෙ කොහෙවත් මම දැකලා නෑ ලෝකෙ කිසිම රටක මෙහෙම නිදා ගන්න පුළුවන් වාහන නෑ, ලෝක වාර්තාවක් ගෙන ආ ඔබට පින් නිළමේ

  • @myproject.9426
    @myproject.9426 2 ปีที่แล้ว +6

    සුපිරියක්...💗💗💗💗

  • @isurulakmal958
    @isurulakmal958 2 ปีที่แล้ว +2

    onna ada thamai nilamege video karana bro ge muna dakke.................(KDH Eke shine ekata mirror wela dakke)

    • @billdoolinofficial
      @billdoolinofficial 2 ปีที่แล้ว +2

      මාත් ඕක කියන්ඩ හිටියෙ බ්‍රෝ 😂.

  • @dananjayawijesinha
    @dananjayawijesinha 2 ปีที่แล้ว +10

    අපිට ඕවා මැජික් වුනාට ලෝකෙ රටවල් වල ඕනතරම් තියෙනවා

    • @Sinhanews
      @Sinhanews 2 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත

    • @ammo_pasiya
      @ammo_pasiya 2 ปีที่แล้ว +1

      අපේ රටේ දේට තැන දීලා ඉදපං බං වෙන රටවල ඒවා හොයන්න කලිං

  • @surangikaayanthi2413
    @surangikaayanthi2413 2 ปีที่แล้ว

    අම්මෝ හ්,මේ තරම් දේවල් කරනවා කියන්නෙ ඒ ගැන කතා කරන්න දෙයක් නෑ ආයේ, 👈😯😶😶🙄👌👌

  • @Sinhanews
    @Sinhanews 2 ปีที่แล้ว +2

    ගැම්මක් ❤️😎💪

  • @gihanhasitha7754
    @gihanhasitha7754 2 ปีที่แล้ว

    Supiriyak...hebei fridge ekak nathi eka loku aduwak.

  • @am.kumarabasnayaka7238
    @am.kumarabasnayaka7238 2 ปีที่แล้ว +2

    ඩීසල් පෙට්ට්‍රල් ,ගෑස් ,කිරිපිටි පෝලින් සදහා ඔබත් අදම සහන දායි මිලට මිලදී ගැනීම සදහා අමතන්න.....😁😁😁

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +9

    අම්මෝ පක්ෂ ගානක් වියදම් කරන්න ඕනේ.😀😘
    ගෑස් එක පිපිරුවොත් ඔක්කොම සෙල්ලම් ඉවරයි 😂🤍

    • @චානුවා
      @චානුවා 2 ปีที่แล้ว

      අපෝ කට යකෝ😁

    • @thilijay8837
      @thilijay8837 2 ปีที่แล้ว +1

      පක්ෂ විදයම් කරන්න ඕන නෑ මූසල කට වහන් හිටපන් 🖕👉👌

    • @Samith44
      @Samith44 2 ปีที่แล้ว

      එහෙම අව්ලක් නෑ ඉස්සර වාහන කොච්චර ගෑස් වලට covert කරලා භාවිතා කරාද

    • @navindudeshan4671
      @navindudeshan4671 2 ปีที่แล้ว

      ගොං පාන්න එපා ගොබිලා

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 2 ปีที่แล้ว

      @@Samith44 නැ දැං ගෑස් ශුවර් නෑ නේ 😂

  • @jayalankachathura984
    @jayalankachathura984 2 ปีที่แล้ว +3

    Nice work congratulations

    • @Nilame
      @Nilame  2 ปีที่แล้ว

      Thank you

  • @Hiruoficel
    @Hiruoficel 2 ปีที่แล้ว +8

    මගෙ ත් ලොකු හීනයක් ♥️ මන් සල්ලි එකතු කරනවා ලොකු වෙලා හදන්න 🤗 camping karanna

    • @Sinhanews
      @Sinhanews 2 ปีที่แล้ว

      Aniwa puluwan ❤️

  • @dilrukshiamarasinghe8491
    @dilrukshiamarasinghe8491 2 ปีที่แล้ว

    Ane nilame mame mama asayi bus valata bus valinuth vadiyenma asa damrajina bus ekata a bus eka venas karala eka ganath video ekak gennako mama nethul.

  • @imalimanage6045
    @imalimanage6045 2 ปีที่แล้ว +4

    මං ගෙයක් වාහනයක් කරල තියෙන්නෙ ........ ඩුබායි වල එන්න පුළුවන් ද

    • @Sinhanews
      @Sinhanews 2 ปีที่แล้ว

      පොටො එවන්න පුලුවන් නේ

  • @ශ්රීලංකා-ඣ1ඛ
    @ශ්රීලංකා-ඣ1ඛ 2 ปีที่แล้ว

    සුපිරියි ආ.........

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 2 ปีที่แล้ว +1

    nilame ..aluthma deyak karanawa ne..

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 2 ปีที่แล้ว +1

    nilame ...aragalayatah sahayogayak denna ennadda

  • @vidurabandara5627
    @vidurabandara5627 2 ปีที่แล้ว +1

    අයියෙ ඔය කැබිනෙට් එකේ තුනෙන් දෙකක් අයියට තියෙයිද?

  • @srilankanheritage3619
    @srilankanheritage3619 2 ปีที่แล้ว +2

    Attama hrima lassanai

  • @tamilcopy7089
    @tamilcopy7089 2 ปีที่แล้ว

    Mea vage vagana adanna kaling Toyota kiyana logo okama ain karanda onea
    TOYOTA KDH kiyana BRAND nama ketha karanna eppa please

  • @dulanjanaakalanka1839
    @dulanjanaakalanka1839 2 ปีที่แล้ว +2

    අම්මො ඔය අද යටිවාවල තෙල් පොලිමෙ හිටිය නෙහ්

  • @HarshanAbeysooriya
    @HarshanAbeysooriya 2 ปีที่แล้ว +2

    1. මේ වාහන ඉන්ෂුවරන්ස් එකට පෙන්නලා පොටෝ ගහලා අනුමත කරගන්න
    2. ගෑස් සිලින්ඩරය වෙනුවට ඉන්ඩක්ෂන් කුකර් එකක් පාවිච්චි කරන්න (infrared එපා. ආරක්ෂාව මදි )
    3.ඇස් වහ කට වහ ට මතුර ගන්න :/

    • @Sinhanews
      @Sinhanews 2 ปีที่แล้ว +1

      👍👍

  • @Dinodh
    @Dinodh 2 ปีที่แล้ว

    dham rajina bus eka genath vedio ekak onee😍

  • @dilshanchamidu3130
    @dilshanchamidu3130 2 ปีที่แล้ว

    පට්ටම වැඩක්නේ.....🤟👌

  • @sp-sv9wy
    @sp-sv9wy 2 ปีที่แล้ว

    Mehe hadala nowe bro ! Meka japanen ennakota tibuna options

  • @CSBH99
    @CSBH99 2 ปีที่แล้ว

    patta wadak

  • @amilaprasad6807
    @amilaprasad6807 2 ปีที่แล้ว +6

    ඕක ඩීසල් පෝලිමේ ඉන්න ඕනි නැද්ද??

    • @Sinhanews
      @Sinhanews 2 ปีที่แล้ว

      ඒකෙ ගිහින් උයාගෙන කන්න පුලුවන් 😁

  • @aravindaisurusenarath763
    @aravindaisurusenarath763 2 ปีที่แล้ว +2

    Kithwoods Engineering - Private Limited lage wedak meka

    • @Sinhanews
      @Sinhanews 2 ปีที่แล้ว

      😍👍

  • @madaramaheshi5509
    @madaramaheshi5509 2 ปีที่แล้ว +1

    van aka disainig karapu kaena kauda

  • @lalithperera3722
    @lalithperera3722 2 ปีที่แล้ว

    Niyama adehasak.

  • @SinhalaOnline
    @SinhalaOnline 2 ปีที่แล้ว +1

    Suppa

  • @sirirajapakshe6599
    @sirirajapakshe6599 2 ปีที่แล้ว

    Owa maha puduma dewal nmei owa aran thmai kanawata wadiya renna wdla thiyenne lankawata

  • @nihalsarathchandra4130
    @nihalsarathchandra4130 2 ปีที่แล้ว

    මේ එදාවේල උයාගන්න ගෑස්ටිකගන්න මුලුලංකාවම ගෑස් පොලින්වල ඉන්න ගමන්
    ඔය වෑන්එක හොයන්නේ කෑලි ගලවන්ටද දන්නෑ නේද

  • @ravindraqatar
    @ravindraqatar 2 ปีที่แล้ว

    Keedenekta yanna puluwanda kuwwe ne

  • @methulisworld
    @methulisworld 2 ปีที่แล้ว

    Offtreck camping walata niyamayi

  • @nikininawodhdhiya5503
    @nikininawodhdhiya5503 2 ปีที่แล้ว +1

    නියම වැඩී

  • @mrsaga831
    @mrsaga831 2 ปีที่แล้ว

    මේක highroof long එකක් නෙමේ වගේ.long එකක් උනානම් පට්ටට තියෙයි නෙ

  • @thingsilove9913
    @thingsilove9913 2 ปีที่แล้ว +5

    නිලමේ කවද්ද ජනතාවගේ අරගලයට එක්වෙන්නේ

    • @jayanthaedirisinghe4256
      @jayanthaedirisinghe4256 2 ปีที่แล้ว +1

      ඒ මනුස්සයගේ කාලය කන්නේ නැතිව ඉන්නවද?මල්ලි 5ය කැ ගහන කට්ටිය කල්පනා කරලා productivity දෙයක් කලා නමි කොච්චර වටිනවද? නැත්නම් වෛරය පතුරවමින් පාරෙම තමයි ඉන්න වෙන්නේ.

    • @shenalgardiwasam8108
      @shenalgardiwasam8108 2 ปีที่แล้ว

      @@jayanthaedirisinghe4256 uba krpnko ehnm

  • @Tharupodda1
    @Tharupodda1 2 ปีที่แล้ว +1

    Thank you

    • @Nilame
      @Nilame  2 ปีที่แล้ว +1

      You're welcome

  • @vishakamanel9743
    @vishakamanel9743 2 ปีที่แล้ว

    නිලමේ අරගලයට යන්නෙ නැද්ද.

  • @nadunsampath357
    @nadunsampath357 2 ปีที่แล้ว +4

    මේක හදපු කෙනා කොච්චර කල්පනා කරලා තියෙනවද නමුත් කල්පනා නොකරන නායකයෝ නිසා විදේශිකයන් එන්නේ නැහැ..මේ මිනිසුන්ගේ බලාපොරොත්තු නාස්ති වෙනවා අපරාදේ

    • @Sinhanews
      @Sinhanews 2 ปีที่แล้ว

      අනිවාරෙන් 👍

  • @lakshitha2137
    @lakshitha2137 2 ปีที่แล้ว

    ඒක පට්ට

  • @chutta_yt1376
    @chutta_yt1376 2 ปีที่แล้ว

    Toilet eknm appiriyay

  • @sankamadushan3343
    @sankamadushan3343 2 ปีที่แล้ว +2

    ඒක❤️❤️🥺

  • @αημκα
    @αημκα 2 ปีที่แล้ว +9

    වෑන් එක සුපිරියක් ඒත් ඉඩ අඩුයි.

    • @samahithkisara8442
      @samahithkisara8442 2 ปีที่แล้ว +2

      KDH high roof patu muna van ekak...ekai...van eka kotai..

    • @αημκα
      @αημκα 2 ปีที่แล้ว +1

      @@samahithkisara8442 hari br.thanx

    • @Sinhanews
      @Sinhanews 2 ปีที่แล้ว +2

      මීට දිග kdh එකක් තියෙනව තව ❤️👍

    • @sammurphy4122
      @sammurphy4122 2 ปีที่แล้ว

      මීට වඩා sofa , love seat , සාලය නිදන කාමර කෑම කාමර එක්කම කුස්සිය , ඇතුලෙම නාන කාමර තියන RV වෑන් වෙන රටවල ඕනැ තරම් තියනවා.

  • @letsfeelfree1282
    @letsfeelfree1282 2 ปีที่แล้ว

    ගැස්සෙන පාරක යනකොට ශෝක්

    • @Sinhanews
      @Sinhanews 2 ปีที่แล้ว

      🥲😁🙆

  • @upendrabandara6093
    @upendrabandara6093 2 ปีที่แล้ว

    කවුද අන්තිමට ඇවිත් ගිය අමුත්තා... එයවත් ටිකක් පෙන්නන්න

  • @maheshbodahandi340
    @maheshbodahandi340 2 ปีที่แล้ว

    Superb....🌹🌹🌹🌹

    • @Nilame
      @Nilame  2 ปีที่แล้ว

      Thanks 🤗

  • @sudeshsomadewa9572
    @sudeshsomadewa9572 2 ปีที่แล้ว

    Aeth mewage whanekata oyade galapenne na .wade hoday oya wahaneta obinne na oka k.d.h.aekakata. mage adahasa.

  • @malakakodi4830
    @malakakodi4830 2 ปีที่แล้ว

    Ova magic nevei yalu

  • @akilachamod1937
    @akilachamod1937 2 ปีที่แล้ว

    ලිපේ උයන කොට දොරේ උඩ කලු වෙන් නැද්ද.😜

  • @pawithranawaratne5298
    @pawithranawaratne5298 2 ปีที่แล้ว

    Pissek ge wadak. Vahana tiyenne gaman yanna gono....😄😄😄😄😄😍

    • @fruitkingenterprises3849
      @fruitkingenterprises3849 2 ปีที่แล้ว

      ඔයා වගෙ අමු ගොනෙක්ට මේවායෙ වටිනාකම අවශ්‍යතාව තෙරෙන්නෙ නැත්නම්, උම්බෑ නොකිය හිටියනම් හරි වටිනවා

  • @pathfinder9326
    @pathfinder9326 2 ปีที่แล้ว +5

    ලොකු උනාම මමත් ගන්නවා

    • @Sinhanews
      @Sinhanews 2 ปีที่แล้ว

      අනිවාරෙන් පුලුවන් ❤️👍

  • @anubagya8728
    @anubagya8728 2 ปีที่แล้ว +1

    Ala

  • @gamingsheniya5830
    @gamingsheniya5830 2 ปีที่แล้ว +1

    ගෑස් එක අවදානමක් තියෙනවා

  • @Janithorigins
    @Janithorigins 2 ปีที่แล้ว +1

    Wow 👍👍👍👍❤

    • @Nilame
      @Nilame  2 ปีที่แล้ว

      Thank you! Cheers!

  • @samithhdt1997
    @samithhdt1997 2 ปีที่แล้ว

    Wash room eka ko

  • @npcreations864
    @npcreations864 2 ปีที่แล้ว

    Mama dakka meka wikunanna dala thiyanawa

  • @ashanperera2174
    @ashanperera2174 2 ปีที่แล้ว +1

    👍👍

  • @harsharuwan2293
    @harsharuwan2293 2 ปีที่แล้ว +1

    💓💓

  • @Blockplayone
    @Blockplayone 2 ปีที่แล้ว

    Super 💕

    • @Nilame
      @Nilame  2 ปีที่แล้ว

      Thank you! Cheers!

  • @tharindudinelka9772
    @tharindudinelka9772 2 ปีที่แล้ว +1

    💛❤️

  • @ashokakumara1918
    @ashokakumara1918 2 ปีที่แล้ว +1

    🙏

  • @kgl319
    @kgl319 2 ปีที่แล้ว

    💪❤

  • @lalithnawarathna9388
    @lalithnawarathna9388 2 ปีที่แล้ว

    Me yugayata kalochitha nishpadanayak..

  • @vihangajayakody1344
    @vihangajayakody1344 2 ปีที่แล้ว

    💪

  • @chamindarohanrathnayaka3360
    @chamindarohanrathnayaka3360 2 ปีที่แล้ว +1

    එතකොට ඕක අයිති කාරයා ට ගෙයක් නැද්ද

  • @chamarasampath749
    @chamarasampath749 2 ปีที่แล้ว

    Ammooo

  • @hasithalankapurathilaka8912
    @hasithalankapurathilaka8912 2 ปีที่แล้ว +8

    ගෙදර හදන්න හිටපු එකෙක් අම්මගෙ කීටම වෑන් එකක් ගත්තම ඔහොම වෙනවා

  • @lankaboy3310
    @lankaboy3310 2 ปีที่แล้ว +1

    ගොන් පොට් කරන එවුන්ට නම් මරු...

  • @mahelajayawardane3405
    @mahelajayawardane3405 2 ปีที่แล้ว

    මන් කඩවසම් තරුණයෙක් කැමතියි අදුරගන්න හොද කෙනෙක් වයස ප්‍රශ්නයක් නෑ මට වයස 25 මන් අවන්ක හොඳ කෙනෙක් ආදරයෙන් ඉන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් මාත් එක්ක මට කතා කරන්න බින්දුවයි හෑත්තේ එකයි පනස් නවයයි විසි තුනයි හයසිය අනුව

    • @Sinhanews
      @Sinhanews 2 ปีที่แล้ว +1

      යකො 🥲

  • @nalakaudaya6200
    @nalakaudaya6200 2 ปีที่แล้ว +1

    Mu views ganna title ekt Dana ewata hinath ynw

  • @dcmarvel959
    @dcmarvel959 2 ปีที่แล้ว +2

    ඩීසල් පෝලිමේ ඉන්න කියාපු වාහනෙ 😂

    • @Sinhanews
      @Sinhanews 2 ปีที่แล้ว

      ඇත්තක් 🥲😁

  • @sltech4187
    @sltech4187 2 ปีที่แล้ว +1

    Meka oyageda

  • @ibagatheyamu
    @ibagatheyamu ปีที่แล้ว

    තෙල් පොලිමේ ඉන්න පුලුවන් බය නැතුව 😂

  • @nethantechlive9980
    @nethantechlive9980 2 ปีที่แล้ว

    1st

  • @senuradilshan2385
    @senuradilshan2385 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chamiducheathana6206
    @chamiducheathana6206 2 ปีที่แล้ว

    Meka man dakka boralesgamuwedi

  • @DilshanGamage20
    @DilshanGamage20 2 ปีที่แล้ว

    Cupiriyk...