ඇවිදින වාහන කුශන් වක්ස් එක - First Mobile Cushion Works in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มี.ค. 2023
  • Like 👍 comment 🖊️Share fb.watch/jskJxv9P8C/
    කතා කරන්න අපිට - contact number (077) 499 9600
    Sameera
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
    Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
    Like us on FaceBook - / aluthlokayayt
    © For Copyright Matters
    Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
    #AluthLokaya #cushion #mobilelegen

ความคิดเห็น • 72

  • @sinethjayakody1770
    @sinethjayakody1770 ปีที่แล้ว +46

    මමත් බඩු අරගෙන තියෙන්ව මෙයාගෙන් හරිම හොද කෙනෙක් තව කෙනෙක්ට බය නැතුව recommend කරන්න පුළුවන්

  • @mahiyanganekollo7085
    @mahiyanganekollo7085 ปีที่แล้ว +32

    අඩෝ ආදරේකරන ඩයල් එකක් සුපිරි වැඩ්ඩෙක් දවසක උබේම තැනක දකින්න ආසයි මචන්.....

    • @AluthLokaya
      @AluthLokaya  ปีที่แล้ว +2

      ❤️

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 ปีที่แล้ว +1

      මහියංගනේ කොල්ලෝ හිත හොඳ කොල්ලෝ.

  • @sgytube5978
    @sgytube5978 ปีที่แล้ว +25

    පුදුම උත්සහයක් තියෙන අහින්සක කොල්ලෙක්..දවසක ඔහුගේ ක්ශේත්‍රයෙන් ඉහලටම යන්න ඕන කෙනෙක්..ඔය කොරියන් ජපන් ගිහින් එහෙ එවුන්ගේ පක්කලි කම් කරන්න හීන දකින කොල්ලන්ටත් මේ කොල්ලා හොද ආදර්ශයක් ❤

    • @achiravishwa8012
      @achiravishwa8012 ปีที่แล้ว

      Sirama kathawa

    • @sugathrupasinghe2925
      @sugathrupasinghe2925 ปีที่แล้ว

      අනිවාර්යයෙන් බුදුසරණ යි

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 ปีที่แล้ว

      සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබී දියුණුවේ හිනිපෙත්තටම යන්න ලැබේවා !!!

  • @buddhikaneel7930
    @buddhikaneel7930 ปีที่แล้ว +7

    මට ඇති වහනෙකුත් නෑ... ඒත් දාන හැම වීඩියෝ එකම බලනවා....

  • @kaveeshmedagangoda1829
    @kaveeshmedagangoda1829 ปีที่แล้ว +11

    ඉක්මනට දියුණු වෙන්න ඕනෙ කොල්ලෙක් ❤️💪

  • @jagathkrishantha1190
    @jagathkrishantha1190 ปีที่แล้ว

    Niyamai sameera malli jaya wewa

  • @sahanpradeep3372
    @sahanpradeep3372 ปีที่แล้ว +2

    Sameera ela machannnn......

  • @prabatheranda6857
    @prabatheranda6857 ปีที่แล้ว +1

    ජයවේවා මල්ලී

  • @Paragatha
    @Paragatha ปีที่แล้ว

    සුභ පතනවා.
    මල්ලි ඔයා වැඩසටහන ඉදිරිපත් කරන ශෙලයත් සරලයි. ආකර්ශනීයයි. ලේඛන භාෂා නෑ. ඔහොම යං....👌

  • @vipcarinteriorsstudio3080
    @vipcarinteriorsstudio3080 ปีที่แล้ว +2

    👍🏻 good start

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 ปีที่แล้ว

    Samara wadath dunu wewa. Theruwan saranai

  • @buddika6536
    @buddika6536 ปีที่แล้ว +6

    මගේ වයසේ කොල්ලෙක්. දිනෙන් දින ඩැඩ කටයුතු සාර්තක වේවා මචන්.

  • @madhawajayasekara3996
    @madhawajayasekara3996 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි !!!!

  • @chamilsameera3378
    @chamilsameera3378 ปีที่แล้ว

    Supirii gemak gahan kollek tama

  • @niroshanasuriyarachchi1322
    @niroshanasuriyarachchi1322 ปีที่แล้ว +3

    වැඩේ සුපිරිම සුපිරි හැබැයි ජපන්නුට වැඩ පෙන්නන වගේ මෝඩයන්ව චූන් කරන ගොං කතා හෙඩ්ලයින් දාන්න එපා .අපේ තරමට මු සුපිරිම වැඩ්ඩෙක්

  • @chathuranga4680
    @chathuranga4680 ปีที่แล้ว

    සුපිරි සුපිරි macho

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +1

    සුපිරියක් තමා

  • @sumudujayarathna396
    @sumudujayarathna396 ปีที่แล้ว +1

    Good Luck ❤

  • @sdvlog69
    @sdvlog69 ปีที่แล้ว +6

    වැඩක් කරන එවූන්ට නැගිටින්න දෙන්නේ නැති පාහර පොලිසියේ එවූන්. Politicians කෙනෙකුගේ පුතකු වුණානම් vodka වතුර වෙනවා, අල්ලන්න ඉන්න තැනක් දන්නේ නැහැ, ආත්මආරක්ෂාවට ගහල තියෙන්නේ බයිලා දාහක් කියයි😂😂

  • @kusalsilva1067
    @kusalsilva1067 ปีที่แล้ว +3

    අහිංසක මිනිස්සුන්ට තමයි සිංහ සෙයියාව.. මූ ඇමති පුතෙක් උනානමි බලාගන්න තිබුනා.. 😄😄🔥🔥🔥

    • @PraveenZV
      @PraveenZV ปีที่แล้ว

      එකනම් ඇත්ත😪

  • @ruwanibotheju3611
    @ruwanibotheju3611 ปีที่แล้ว

    නියමයි

  • @chandimalmaduranga7683
    @chandimalmaduranga7683 ปีที่แล้ว +2

    උත්සහවන්ත කොල්ලෙක් මමත් මල්ලි කතා කරා මගේ වාහනයේ වැඩේට අනිවාර්යෙන් දෙනවා වැඩේ ජයවේවා කොල්ලො

  • @nayomilakshika1792
    @nayomilakshika1792 ปีที่แล้ว +4

    Congratulations 👍👍 malli

  • @Ange-vq8nf
    @Ange-vq8nf ปีที่แล้ว

    🇱🇰👍 awesome

  • @deepikakumari6592
    @deepikakumari6592 8 หลายเดือนก่อน

    Jawewa god bless you

  • @sugathrupasinghe2925
    @sugathrupasinghe2925 ปีที่แล้ว +4

    මෙකෙ මොලකාරයො ඉන්නවා දිර්ගායු වෙවා මල්ලි

  • @joka771
    @joka771 ปีที่แล้ว

    Dawasin......dawasa...diyunu......weeeewaaa........💪💪💪💪💪💪💪💪💪❤❤❤❤❤❤❤❤❤❤

  • @kwtkwt6764
    @kwtkwt6764 ปีที่แล้ว

    ❤👍😍

  • @namalruwanrajapaksha3525
    @namalruwanrajapaksha3525 ปีที่แล้ว

    Congratulations

  • @thusharabuddhika9564
    @thusharabuddhika9564 ปีที่แล้ว

    💪🏽💪🏽💪🏽💪🏽💪🏽

  • @roshanrauff5336
    @roshanrauff5336 ปีที่แล้ว

    👌👌👌💯💯💯🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @user-nq3fw9qg9m
    @user-nq3fw9qg9m 4 หลายเดือนก่อน

    Aiyye mama aluthin wadapalak danna hdanne mata oyage udauwak uni

  • @shehanfernando99
    @shehanfernando99 ปีที่แล้ว

    ❤❤

  • @dilansenanayake1533
    @dilansenanayake1533 7 หลายเดือนก่อน

    Ultra comport seat cover thiyenawada?.... Lether vitharaida? Allion240 ekakata, thiyenawanam Mila kiyanawada?

  • @afasdesilva1071
    @afasdesilva1071 ปีที่แล้ว +1

    ඔය ළමයට විතරක් නෙමෙයි අපේ ලංකාවේ ඔය වගේ දේවල් තියෙනවනේ තව කී දෙනෙකුට ඔහොම පොලීසිවලින් කරලා තියෙන වද ඔය ළමයා නොබියව ඔයා කරන වැඩේ කරගෙන යන්න.

  • @sanahotrollhotroll9944
    @sanahotrollhotroll9944 ปีที่แล้ว

    Good job brother

  • @sanahotrollhotroll9944
    @sanahotrollhotroll9944 ปีที่แล้ว

    Niladari unama wanka wenna ona tawa kenek duk mahansi wela karna weda walata irisiya karala,ganak kadagnna dagalana niladarinta erehiwa wahama tiranayak gathte nathtan rate police ganath janatawa atara viswasayak natuwa yanawa,kakulen adinna epa puluwn uduwak karanna barinm paduwe inna,

  • @arunasha5223
    @arunasha5223 ปีที่แล้ว

    Weddeka...

  • @user-nq3fw9qg9m
    @user-nq3fw9qg9m 4 หลายเดือนก่อน

    Aiyye mama oyawa thama anugamanaya karanne mama wadapala pata ganna dawasata oyata enna puluwanda ma mge

  • @shogaimbulgoda4447
    @shogaimbulgoda4447 ปีที่แล้ว +1

    මගේ ගමේ කොල්ලෙක්..කෙසෙල්වතුගොඩ කොයි හරියෙද මල්ලී..

  • @slmana5605
    @slmana5605 ปีที่แล้ว

    sameera bro❤

  • @kusumkumara5354
    @kusumkumara5354 ปีที่แล้ว

    යකාගෙ නීතිනෙමුන් හදාගන්නෙ ලංකාවෙ ඕනි තැනක ඕනිපුරවැසියෙකුට වැඩක් කරල කීයක් හරි හොයාගන්නත් බැරිවෙලාද

  • @pradeepsamandapradeep5159
    @pradeepsamandapradeep5159 5 หลายเดือนก่อน

    Mata maga dolpin aka cit set aka gahaganna ona plz

  • @ropektaprint1674
    @ropektaprint1674 ปีที่แล้ว +1

    බලු පොලිසිය වෙලා තියෙන්නෙ

  • @mahilhangarapitiyaarachilage
    @mahilhangarapitiyaarachilage ปีที่แล้ว

    Mokadda machan page 1 ?

  • @littlesavein
    @littlesavein ปีที่แล้ว

    Number එක දාන්න පුලුවන්ද මේයාලගෙන

  • @chadanapreem6334
    @chadanapreem6334 ปีที่แล้ว

    😂

  • @dulamax1951
    @dulamax1951 ปีที่แล้ว

    Meyage number eka ganna puluwanda

  • @sureshsanjeewa3271
    @sureshsanjeewa3271 ปีที่แล้ว

    koheda?

  • @janakaratnaweera9932
    @janakaratnaweera9932 ปีที่แล้ว +2

    වාහනයේ වැඩ කරන්න තැනක් හදා ගන්න,මොකද මේවගේ ගෙවත්තක වාහන හදනකොට පරිස්සම මදි,මේ කට උස මේසයක් තියාගෙන පිරිසිදුව කරන කොට බලන අය ආසයි .වැරද්දක් කිව්වනම් සමාවෙන්න,.ඔය මල්ලිට දියුණු වෙන්න පුලුවන්.❤

    • @AluthLokaya
      @AluthLokaya  ปีที่แล้ว

      ❤️

    • @kusalamunasinghe6051
      @kusalamunasinghe6051 ปีที่แล้ว +4

      මෙහෙමයි ඉතින් බලන අයට ආස හිතෙන එක නෙමෙයි, මෙයාගෙන් වාහන වල වැඩ කරගන්න අයගෙ කැමැත්ත තමයි වැදගත්. එළියෙද පාරෙද වැඩේ කලේ කියන එක නෙමෙයි කරපු වැඩේ quality ද කියන එක විතරයි අපිට නම් වැදගත් උනේ. අනික ගෙවත්තක නෙමෙයි අපි එන්න කියන ඕන තැනකට ඇවිත් එයා වැඩේ කරල යනව. ඒක අපිට නම් ලේසියක්.
      වැඩ කරගත්ත අය දන්නව කොහේ තියන් කොහොම වැඩ කලත් ඒ කරන වැඩේ කොහොමද කියන එක.

  • @gihankarunarathna
    @gihankarunarathna ปีที่แล้ว

    Mu sheet kawara gahana muwawen kudu bedanawa mu ekka ahuuna anith ekath kudu bisnas karanawa

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 ปีที่แล้ว +1

    පව් වැඩේ කොල්ලට පොලීස්සිය කලේ... අමුත්තන්ගේ රාත්‍රිය... 😖😖😖😖... කාලභක්ශකයෝ...
    මොනවා කරන්නද... ප්‍රභාකරන් ට පිංසිද්ද වෙන්න පොලීස්සිය රිංගපු එවුන් නිසා ආයතනය විනාසයි...
    යූටියුබ් එකේ විජේරත්න වරකාගොඩ පොලීස්සියට තෝරාගත්ත හැටි තියෙනවා...ගැටලුව තත්තා පොලීස්සියේ උසස් නිලධාරීන් ගාව වැඩ කල සාජන් මහත්තයෙක්... ඒත් එතුමා පට්ට කට්ටක් කන්නේ...පුදුමාකාර ඉන්ටර්වීව් ගොඩක්.. දැන්... තක්කඩි ඇමතියෙක් කිව්වොත් ඕනම හතර කේන්දරය පාලු අපතයෙක් පුහුනුවක් නැතුව එස් අයි...
    හැබැයි යහපත් සමාජයක හැදුනු නිල දරුවෙක්... රත්තරන් දෙනවා කිව්වත් තමන්ගේ ප්‍රතිපත්ති පාවලා දෙන්නේ නෑ...

  • @hiranalgawatta3593
    @hiranalgawatta3593 ปีที่แล้ว

    Phone no දාන්න

  • @indikapeiris152
    @indikapeiris152 10 หลายเดือนก่อน

    Tel number