ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කතාවනම් දැනට ආසාවෙන් බලනව .. ඉදිරියට කොහොම වෙයිද දන්නෙ නෑ😮😮
Ekanam attha mekath kaida mannda
Eka aththa
me drama eke uddika nadda . ekma thna ne kathawa thama
මං සාමන්යෙන් කතා බලන කෙනෙක් නෙවි එවුනාට මේ කතාව හිතට ඇල්ලුවා
බල්ලෝ තුන්දෙනා මරනවා කිව්ව වෙලා කිව්ව " ඒක හොදයි" කියන part එකනම් පට්ට 😂😂
දියෝගtax ගෙ character එක මරු😅
කතාව පටන් ගත්ත දවසේ ඉදන් සේරම දුවනවා පිරිමි ලමයි නෙවේ මේක ,|දුවන ලමයි|
😂😂😂😂🤭🤭🤭🤭
😂
කුමාර තිරිමාදුර acting maru 🤣🤩
කෝ... අනේ උද්දික. උද්දික ඉන්න teledrama එකක් නිසා ආසාවෙන් බලන්න ආවේ. ඒත් දැන් නම් එපා වෙලා. ප්‍රධාන නළුවා ගෙ නම විතරයි.
තව දින තුනකින් අතහැර දැමීමට සූදානම් 😂😂😂
පොලිසියෙන් අල්ලගෙනද?
කපුලියද්දයා මරූ ඕයී සිරාවට මරු ඌගෙ කතාව 😂😂
හාමු මහත්තයා .. " ඒක හොඳයි " කියද්දී 😂 ආව අය කෝ..😅😅👇
කෝ මේ උද්දික බොසා😊
හැමදාම බලන්නේ අද ඉදියි හෙට ඉදියි කිය කියා බලන්නේ
😂අර කෙල්ලයි, ඒකිගේ තාත්තයි ලොකුසීන් දානකොට දත් දෙකක් ගැලවෙන්න දෙන්න හිතෙන්නෙ මට විතරද අඩේ😂👍👍
සැක් මාව කවුරුත් ඔහොම බලෙන් මේ වගේ ලස්සන කෙල්ලෙක්ට බලෙන් බන්දලා එක කාමරේ එක ඇදේ නිදි කරවන් නැහැනේ 😋🤭🫣
1n ම
Harakotiya/ kotipathiyo/ nadagamkarayo/ kolamkuttama Ayeth niyama kathawak. Pirimi lamai
කුමාර තිරිමාදුර නිසා කතාව බලන උන් කෝ 😂
මමත්..❤
Main actor උද්දිකව හොයන්නවත් නෑ දැන් episode 5 ක් තිස්සේ 😂💥 මේකෙ නමට දාගන්න තිබ්බේ "impas lamaii" කියලා 🤣
මචන් ඉමුකො ටිකක් සද්ද වහලා ඒ මේ සතියෙ ඉතුරු දවස් තුන බලලා අත ඇරලා දාමු වැඩේ ඉවරයි..
@@UdithChamara-s7l ඔව් ඒක තමා කරන්න වෙන්නෙ, කොමත් මේක ගොඩ දෙනෙක් බලන්න ගත්තෙ උද්දික නිසා 😂💔 හැබයි සද්ධා එයාගේ impas set එක පෙන්න ගන්න drama එක හදලා තියෙන්නේ 😂🤣 බිස්නස් එක කරගන්න එපැයි ඔක්කෝටම වඩා 🤣🤣 මේව නම් වසංගත 🤣
@Artttt3333 වැඩේ කියන්නෙ බොක්කෙන්ම කැමති නළුවා මූ මේකට පටලවගත්ත එක නැත්නන් මුගෙ මේ හුටං නාට්ටි බලන්නෙ නෑ
අන්න ඕකයි අපිට මේක බලන්න set වුනේ 💔 උද්දික මේ drama එක නොගත්ත නම් නිකමටවත් සද්ධාගේ මේ විකාර drama බලන්නෑ
උද්දික කොහොමත් අතුරුදහන් වෙන කෙනෙක් නේ.😂
Drama එක supiri
මමනං Dinakshi නිසා බලන්නෙ super acting මෙ කතාවෙ පලවෙනි වතාවට දැක්කෙ dinakshita රගපාන්න පුලුවන් කියල😊
අයියෝ කෝ උද්දික...විගඩම් කතාවක් වගේ.....පාරදිගේ ලගින්වත් තියන්න බැහැ...
තව දින තුනකින් අතහැර දැමීමට සූදානම් උද්ධික නොමැති බැවින් 😂😂😂
සුදු අම්මිත් මරැ❤
දිල්හාරා ලස්සනයි ❤
නොදකින් කොන්දක් නැති පිරිමි මට නම් කතාව බලන්නත් අප්පිරියයි
එක ඇත්ත
හාමිනේ තමයි චරිතෙ 😅😅😅😅😅😅😅😅😅❤❤❤😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊😊😊😊
වැස්සෙ මේ කතාව බලන අය් කෝ
දැන් වැස්ස පායලා ✋😊
අඩෝ පට්ට වැස්සක් බන් ⛈️🥶
අපිට වහින් නැ යාලුවො ,බහරේන්
ඇයි කටට ගන්නද
Ane ow ape petthe godak wessha 😢😢😢
මෙ කතාවට සංගිත් ප්රභුවයි ගිරිරාජ් කෞශල්‍ය මහත්තයයි.ආශා එදිරිසිංහත් ගන්නකො.නොරාගෙයි ,උද්දික ප්රෙමරත්නගෙයි කොටස් වැඩියෙන් පෙන්නන්නකො.
Men will be men , “eka hodai “
Mn බලන්නේ ada ඉඳලා . කතාව ලස්සනයි ❤️
අරය මෙයා නිසා නෙමෙයි මට හිතුණා නිසා මම නම් බලන්නෙ ලස්සන කතාවක් හින්දා
තිවංක මොනා උනත් දිල්හාරා ට ඇත්තටම ආදරෙයි වගේ 😁❤
නැ
kathaawe music nam patta 😍
දැවැද්ද ගන්න වද යකු පිරිමි 😂😂
Denawada
Dunnoth gannawoooo 😊😊
ඔය ගත්තේ 😂
සුරේන් හාමුට ඇදගන්න හොද ඇදුම් ටිකක් යවමු ද? ඒ ඇදුමට එයා කැමති නෑ වගේ . ඒකයි හැංගිලා ඉන්නේ. අදත් පේන්න නෑනේ මේ, මනුස්සයා . ...................🤔🤔🤔
තාතතියා මගේ බල්ලෝ තුන් දෙනා 😂😂
මෙහෙමත් ගුටි කනවද සුදුතාත්තියො ඔයා😂😂
සුදු පුතා කිව්ට් 😊
මරු අනෙ සුදු පුතා නියමයි
දැවැද්ද ඉල්ලන පිරිමියෙක් හ...අම්මෙි 😂😂😂
වලව්වෙ හාමු ආතල් චරිතෙ හැබැයි 😂❤
දියගෝ කෙට්ටු වෙලානේ
මේ කතාවේ කපුමහත්තයයි බෙරකාරයෝ දෙන්නවයි දැක්කම මට මතක් වෙන්නේ බබා ගුරැංනාන්සෙයි නහය කඩාගත්තු සුබයයි පාලයි 😂😂😂😂😂3n ghost 👻👻👻....
nice❤
හාමිනේ සුපිරි 😂😂
අකමැතිම කෑල්ල තමයි වලව්වෙ සීන් ටික. මනමාල ජෝඩුව ඉන්න කොටස් වැඩි කරා නම් හොදයි
ඔය ඉන්නෙ වැඩිපුර උන් දෙන්නා රණ්ඩු වෙවී එපා වෙන්නම
අනේ තිවංක😢❤❤
සද්ද මංගල ලියන හැම කතාවෙම පිරිමි චරිත නොංජල් කරනවා කට හැකර ගැනු චරිත ප්‍රමොට් කරනවා උට තියෙන්නේ වෙනම මානසික අසහනයක්
😂😂
Ou eka aththa.genu nam
Maru katawa
මහ විකාර කතාවක්...මේ ගමේ පොලීසියක් කියල එකක් නැද්ද...මෙහෙමෙ අනුන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්න..
Super 👌
කතාව තාත්වික මදි වගේ නේ.
11:53 අනිත් පැත්ත එහෙම හරවනව නෙමේ 🤣🤣
ඉයා කොන්ද පණක් නැති හරි පිරිමියෙක් නැති කතාවක් නෙ 😅
අඩේ මෙකා පිරිමියෙක්ද ඩොවුවනේ 😁🙈
කෝලම්කුට්ටම භාග්‍යට ආදරේ අය කෝ ❤
කොච්චර වැස්සත් රෑට ෆෑන් එක නැතුව බැරි අය කෝ
Aekaenma
දැන් දැන් මෙලෝරහක් නැති වේගන එනව කියල තේරෙන්නෙ නැද්ද
අනිවාර්යයෙන්ම මොංගල් කතාවක්
අනිවාර්යයෙන් දැන්නම් බලන එකත් එපාවෙයි වගේ
Ekenma
පටන් ගත්ත දවසේ ඉදන් මෙකෙන් බැලුවෙි ,, වැස්සේ මෙි කතාව බලන අය කෝ
කොහොමහරි කමන් නැ දිල්හාරා පුංච් මහත්තයව බැන්දනම් එච්චරයි
බැද්දේගම මතක් වෙනවා 😂
Mge chuti hithata anuwa Devindayata pina neh🥹🥹🥹
aluth joduwa 😂😂❤ paw oi u 😂😂❤
උත්දිගෙ පුතා කෝ
අප්පගෙම පුතා
සුදු පුතා මරු ,වලියටමයි 😂😂
අපිට කියන්නේ නෑනි යකෝ ඕම නිදියන්න කියලා😂
ජොලියට හොදයී කතාවක් නිසා 😂 ඒත් ඉතින් මේ විදිහෙ කසාද නම් මේ ලෝකෙ සිද්ධ වෙන ඒව නෙවි.
Pirimi na ma kathawa
❤❤❤
අඩෝ ඩිරෙක්ටර්...කෝ බම්ලෝ උද්දික පුතා....😂
මේ කතාව නම් චාටර් කරන්න එපා මැදදී 😂
පොලීසිය නැත්ද 😮😮😮
මනමාලයාගේ පැත්තෙන් දැවැද්දක් දෙනවා කියලා දැනගන්න කොට උබලාගේ වයස කීයද
අඩෝ උද්ධික පුතා කෝ? 😂😂
අනෙ දෙයියනේ උක්කු බබා මගේ ex වගේ😢😅හිනත් යනවා😅😅
💪
Episode 26 ම පොන් එකෙන් බලපු උන් කෝ 🥲💖
26 na yakoo 11
යකො අපි බැලුවේ 11යි නේ එකත් ඇස් දෙකෙන් 😂 මොකාද යකො 26ක් ෆොන් එකෙන් බලපු එකා 😅😅
කවුද ban me
Hama kathawakama innawa pisso wage coment dana un
😂😂අපි නම් බැලුවේ එපිසොඩ් 11😂😂😂😂
Danushkayta krpuwata barniya widawanwa 😂😂😂
විකාරයක් වගේ මේ වලවුවේ සීන්
මුකුත් කියන්නෙ නෑ කියලා වැඩක් නෑ 😂
අඩෝ මූට පින නැ බන් මේ කෙල්ලෙක් එක්ක නිදාගන්න අමු ගවයා ඈ 😂😂
දිගටම ආතල් එක දෙනවා බය වෙන්නෙපා
මම
අයියගෙ ගෑනි ළාබාලයි .නෑනට වැඩිය.😅
අනෙ අපෙ අල්ලපූ ගෙදර ... අක්කා ට බබා හම්බවෙන්න වෙන්න ලූ.....එ අයියා ගොඩක් සතුටින්...😊.... හැබැයි මමත් ගොඩක් ගොඩක් සතුටින්❤ 😂😂😂😂ඔයාලට සතුටූද😊😊😊😊😢
😂😂😂😂😂
ඇයි ඔයා ඔච්චර සතුටු වෙන්නේ..😂😂
උඹ මොකද්ද එහා ගෙදර අක්කත් එක්ක කරේ 😅😅
ඔබේ බබා නේද ඒ
අනේ පව් 🥹😹
කවුද බලන්නෙ
1
සුද්දෝ..බුලත්විට කන්න එපා ඔච්චර ...
මේ මිනිහා මේ වලව්වේ හිටියොත් මැණිකේ ගෙන් ගුටි කාලා මැරෙන්නේ 😂😂
Live chatbaka oyta kochara msg dammda ❤❤❤
Wàdak nathima kathawak
Ethakota kollage patthenda daawadda denna ona 😂😂😂😂😂😂
මෙලෝ රහක් නැති නාට්‍ය යක්. දැන් නම් සාරංග /දීන්කශී /ඉන්න ඒවා බලන්න වත් හීතෙන් නේ නැහැ. ඒ තරමට අවුල්.
Sirase giya මීමැස්සා බලන්නො
උද්දිකගේ කෑලිත් නැහ්😪
මැර සීන් ඕනාවට වඩා උනාම එපා වෙනව
Harima sook manamala ජෝඩුව appa😅
මෙ කතා හෙමදාම ඉවර වුනේ කිසිම දෙයක් නොතෙරන විදියට ඉවරවෙන්නෙ
අපෝ නොන්ද නැති කොල්ලෝ ඉයා
කතාව තාත්වික මදී.මුගේ ඔව ඇක්ටින්
ඇයි මෙච්චර කරදර වෙලාත් police කියන්නේ නැත්තේ
Ethakota kathawak nehene ane
ආසම නැති චරිතය ක් කුමාර තිරිමාදුරැ
2
😂 13:42
කතාවනම් දැනට ආසාවෙන් බලනව .. ඉදිරියට කොහොම වෙයිද දන්නෙ නෑ😮😮
Ekanam attha mekath kaida mannda
Eka aththa
me drama eke uddika nadda . ekma thna ne kathawa thama
මං සාමන්යෙන් කතා බලන කෙනෙක් නෙවි එවුනාට මේ කතාව හිතට ඇල්ලුවා
බල්ලෝ තුන්දෙනා මරනවා කිව්ව වෙලා කිව්ව " ඒක හොදයි" කියන part එකනම් පට්ට 😂😂
දියෝගtax ගෙ character එක මරු😅
කතාව පටන් ගත්ත දවසේ ඉදන් සේරම දුවනවා පිරිමි ලමයි නෙවේ මේක ,
|දුවන ලමයි|
😂😂😂😂🤭🤭🤭🤭
😂
කුමාර තිරිමාදුර acting maru 🤣🤩
කෝ... අනේ උද්දික. උද්දික ඉන්න teledrama එකක් නිසා ආසාවෙන් බලන්න ආවේ. ඒත් දැන් නම් එපා වෙලා. ප්‍රධාන නළුවා ගෙ නම විතරයි.
තව දින තුනකින් අතහැර දැමීමට සූදානම් 😂😂😂
පොලිසියෙන් අල්ලගෙනද?
කපුලියද්දයා මරූ ඕයී සිරාවට මරු ඌගෙ කතාව 😂😂
හාමු මහත්තයා .. " ඒක හොඳයි " කියද්දී 😂 ආව අය කෝ..😅😅
👇
කෝ මේ උද්දික බොසා😊
හැමදාම බලන්නේ අද ඉදියි හෙට ඉදියි කිය කියා බලන්නේ
😂අර කෙල්ලයි, ඒකිගේ තාත්තයි ලොකුසීන් දානකොට දත් දෙකක් ගැලවෙන්න දෙන්න හිතෙන්නෙ මට විතරද අඩේ😂👍👍
සැක් මාව කවුරුත් ඔහොම බලෙන් මේ වගේ ලස්සන කෙල්ලෙක්ට බලෙන් බන්දලා එක කාමරේ එක ඇදේ නිදි කරවන් නැහැනේ 😋🤭🫣
1n ම
Harakotiya/ kotipathiyo/ nadagamkarayo/ kolamkuttama
Ayeth niyama kathawak. Pirimi lamai
කුමාර තිරිමාදුර නිසා කතාව බලන උන් කෝ 😂
මමත්..❤
Main actor උද්දිකව හොයන්නවත් නෑ දැන් episode 5 ක් තිස්සේ 😂💥 මේකෙ නමට දාගන්න තිබ්බේ "impas lamaii" කියලා 🤣
මචන් ඉමුකො ටිකක් සද්ද වහලා ඒ මේ සතියෙ ඉතුරු දවස් තුන බලලා අත ඇරලා දාමු වැඩේ ඉවරයි..
@@UdithChamara-s7l ඔව් ඒක තමා කරන්න වෙන්නෙ, කොමත් මේක ගොඩ දෙනෙක් බලන්න ගත්තෙ උද්දික නිසා 😂💔 හැබයි සද්ධා එයාගේ impas set එක පෙන්න ගන්න drama එක හදලා තියෙන්නේ 😂🤣 බිස්නස් එක කරගන්න එපැයි ඔක්කෝටම වඩා 🤣🤣 මේව නම් වසංගත 🤣
@Artttt3333 වැඩේ කියන්නෙ බොක්කෙන්ම කැමති නළුවා මූ මේකට පටලවගත්ත එක නැත්නන් මුගෙ මේ හුටං නාට්ටි බලන්නෙ නෑ
අන්න ඕකයි අපිට මේක බලන්න set වුනේ 💔 උද්දික මේ drama එක නොගත්ත නම් නිකමටවත් සද්ධාගේ මේ විකාර drama බලන්නෑ
උද්දික කොහොමත් අතුරුදහන් වෙන කෙනෙක් නේ.😂
Drama එක supiri
මමනං Dinakshi නිසා බලන්නෙ super acting මෙ කතාවෙ පලවෙනි වතාවට දැක්කෙ dinakshita රගපාන්න පුලුවන් කියල😊
අයියෝ කෝ උද්දික...විගඩම් කතාවක් වගේ.....පාරදිගේ ලගින්වත් තියන්න බැහැ...
තව දින තුනකින් අතහැර දැමීමට සූදානම් උද්ධික නොමැති බැවින් 😂😂😂
සුදු අම්මිත් මරැ❤
දිල්හාරා ලස්සනයි ❤
නොදකින් කොන්දක් නැති පිරිමි මට නම් කතාව බලන්නත් අප්පිරියයි
එක ඇත්ත
හාමිනේ තමයි චරිතෙ 😅😅😅😅😅😅😅😅😅❤❤❤😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊😊😊😊
වැස්සෙ මේ කතාව බලන අය් කෝ
දැන් වැස්ස පායලා ✋😊
අඩෝ පට්ට වැස්සක් බන් ⛈️🥶
අපිට වහින් නැ යාලුවො ,බහරේන්
ඇයි කටට ගන්නද
Ane ow ape petthe godak wessha 😢😢😢
මෙ කතාවට සංගිත් ප්රභුවයි ගිරිරාජ් කෞශල්‍ය මහත්තයයි.ආශා එදිරිසිංහත් ගන්නකො.නොරාගෙයි ,උද්දික ප්රෙමරත්නගෙයි කොටස් වැඩියෙන් පෙන්නන්නකො.
Men will be men , “eka hodai “
Mn බලන්නේ ada ඉඳලා . කතාව ලස්සනයි ❤️
අරය මෙයා නිසා නෙමෙයි මට හිතුණා නිසා මම නම් බලන්නෙ ලස්සන කතාවක් හින්දා
තිවංක මොනා උනත් දිල්හාරා ට ඇත්තටම ආදරෙයි වගේ 😁❤
නැ
kathaawe music nam patta 😍
දැවැද්ද ගන්න වද යකු පිරිමි 😂😂
Denawada
Dunnoth gannawoooo 😊😊
ඔය ගත්තේ 😂
සුරේන් හාමුට ඇදගන්න හොද ඇදුම් ටිකක් යවමු ද? ඒ ඇදුමට එයා කැමති නෑ වගේ . ඒකයි හැංගිලා ඉන්නේ. අදත් පේන්න නෑනේ මේ, මනුස්සයා . ...................🤔🤔🤔
තාතතියා මගේ බල්ලෝ තුන් දෙනා 😂😂
මෙහෙමත් ගුටි කනවද සුදුතාත්තියො ඔයා😂😂
සුදු පුතා කිව්ට් 😊
මරු අනෙ සුදු පුතා නියමයි
දැවැද්ද ඉල්ලන පිරිමියෙක් හ...අම්මෙි 😂😂😂
වලව්වෙ හාමු ආතල් චරිතෙ හැබැයි 😂❤
දියගෝ කෙට්ටු වෙලානේ
මේ කතාවේ කපුමහත්තයයි බෙරකාරයෝ දෙන්නවයි දැක්කම මට මතක් වෙන්නේ බබා ගුරැංනාන්සෙයි නහය කඩාගත්තු සුබයයි පාලයි 😂😂😂😂😂3n ghost 👻👻👻....
nice❤
හාමිනේ සුපිරි 😂😂
අකමැතිම කෑල්ල තමයි වලව්වෙ සීන් ටික. මනමාල ජෝඩුව ඉන්න කොටස් වැඩි කරා නම් හොදයි
ඔය ඉන්නෙ වැඩිපුර උන් දෙන්නා රණ්ඩු වෙවී එපා වෙන්නම
අනේ තිවංක😢❤❤
සද්ද මංගල ලියන හැම කතාවෙම පිරිමි චරිත නොංජල් කරනවා කට හැකර ගැනු චරිත ප්‍රමොට් කරනවා උට තියෙන්නේ වෙනම මානසික අසහනයක්
😂😂
Ou eka aththa.genu nam
Maru katawa
මහ විකාර කතාවක්...මේ ගමේ පොලීසියක් කියල එකක් නැද්ද...මෙහෙමෙ අනුන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්න..
Super 👌
කතාව තාත්වික මදි වගේ නේ.
11:53 අනිත් පැත්ත එහෙම හරවනව නෙමේ 🤣🤣
ඉයා කොන්ද පණක් නැති හරි පිරිමියෙක් නැති කතාවක් නෙ 😅
අඩේ මෙකා පිරිමියෙක්ද ඩොවුවනේ 😁🙈
කෝලම්කුට්ටම භාග්‍යට ආදරේ අය කෝ ❤
කොච්චර වැස්සත් රෑට ෆෑන් එක නැතුව බැරි අය කෝ
Aekaenma
දැන් දැන් මෙලෝරහක් නැති වේගන එනව කියල තේරෙන්නෙ නැද්ද
අනිවාර්යයෙන්ම මොංගල් කතාවක්
අනිවාර්යයෙන් දැන්නම් බලන එකත් එපාවෙයි වගේ
Ekenma
පටන් ගත්ත දවසේ ඉදන් මෙකෙන් බැලුවෙි ,, වැස්සේ මෙි කතාව බලන අය කෝ
කොහොමහරි කමන් නැ දිල්හාරා පුංච් මහත්තයව බැන්දනම් එච්චරයි
බැද්දේගම මතක් වෙනවා 😂
Mge chuti hithata anuwa Devindayata pina neh🥹🥹🥹
aluth joduwa 😂😂❤ paw oi u 😂😂❤
උත්දිගෙ පුතා කෝ
අප්පගෙම පුතා
සුදු පුතා මරු ,වලියටමයි 😂😂
අපිට කියන්නේ නෑනි යකෝ ඕම නිදියන්න කියලා😂
ජොලියට හොදයී කතාවක් නිසා 😂 ඒත් ඉතින් මේ විදිහෙ කසාද නම් මේ ලෝකෙ සිද්ධ වෙන ඒව නෙවි.
Pirimi na ma kathawa
❤❤❤
අඩෝ ඩිරෙක්ටර්...කෝ බම්ලෝ උද්දික පුතා....😂
මේ කතාව නම් චාටර් කරන්න එපා මැදදී 😂
පොලීසිය නැත්ද 😮😮😮
මනමාලයාගේ පැත්තෙන් දැවැද්දක් දෙනවා කියලා දැනගන්න කොට උබලාගේ වයස කීයද
අඩෝ උද්ධික පුතා කෝ? 😂😂
අනෙ දෙයියනේ උක්කු බබා මගේ ex වගේ😢😅හිනත් යනවා😅😅
💪
Episode 26 ම පොන් එකෙන් බලපු උන් කෝ 🥲💖
26 na yakoo 11
යකො අපි බැලුවේ 11යි නේ එකත් ඇස් දෙකෙන් 😂 මොකාද යකො 26ක් ෆොන් එකෙන් බලපු එකා 😅😅
කවුද ban me
Hama kathawakama innawa pisso wage coment dana un
😂😂අපි නම් බැලුවේ එපිසොඩ් 11😂😂😂😂
Danushkayta krpuwata barniya widawanwa 😂😂😂
විකාරයක් වගේ මේ වලවුවේ සීන්
මුකුත් කියන්නෙ නෑ කියලා වැඩක් නෑ 😂
අඩෝ මූට පින නැ බන් මේ කෙල්ලෙක් එක්ක නිදාගන්න අමු ගවයා ඈ 😂😂
දිගටම ආතල් එක දෙනවා බය වෙන්නෙපා
මම
අයියගෙ ගෑනි ළාබාලයි .නෑනට වැඩිය.😅
අනෙ අපෙ අල්ලපූ ගෙදර ... අක්කා ට බබා හම්බවෙන්න වෙන්න ලූ.....එ අයියා ගොඩක් සතුටින්...😊.... හැබැයි මමත් ගොඩක් ගොඩක් සතුටින්❤ 😂😂😂😂
ඔයාලට සතුටූද😊😊😊😊😢
😂😂😂😂😂
ඇයි ඔයා ඔච්චර සතුටු වෙන්නේ..😂😂
උඹ මොකද්ද එහා ගෙදර අක්කත් එක්ක කරේ 😅😅
ඔබේ බබා නේද ඒ
අනේ පව් 🥹😹
කවුද බලන්නෙ
1
සුද්දෝ..බුලත්විට කන්න එපා ඔච්චර ...
මේ මිනිහා මේ වලව්වේ හිටියොත් මැණිකේ ගෙන් ගුටි කාලා මැරෙන්නේ 😂😂
❤❤❤
Live chatbaka oyta kochara msg dammda ❤❤❤
Wàdak nathima kathawak
Ethakota kollage patthenda daawadda denna ona 😂😂😂😂😂😂
මෙලෝ රහක් නැති නාට්‍ය යක්. දැන් නම් සාරංග /දීන්කශී /ඉන්න ඒවා බලන්න වත් හීතෙන් නේ නැහැ. ඒ තරමට අවුල්.
Sirase giya මීමැස්සා බලන්නො
උද්දිකගේ කෑලිත් නැහ්😪
මැර සීන් ඕනාවට වඩා උනාම එපා වෙනව
Harima sook manamala ජෝඩුව appa😅
මෙ කතා හෙමදාම ඉවර වුනේ කිසිම දෙයක් නොතෙරන විදියට ඉවරවෙන්නෙ
අපෝ නොන්ද නැති කොල්ලෝ ඉයා
කතාව තාත්වික මදී.
මුගේ ඔව ඇක්ටින්