ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොඩක් පිං අයියා ඔයාට, මම කැබිලිත්ත ගිහින් නෑ, මේ වීඩියෝ එක බලද්දී ඔයාලා එක්ක අවා වගේ දැනුනේ. ඔයාලා පූජාව පිලියෙල කරන එකත් හරිම භක්තියෙන් කලේ. ඔයාට කතරගම දෙවියන්ගේ පිහිටත්, දළදා හාමුදුරුවන්ගේ පිහිටත් පතනවා.🙏 ❤️👍🎉️
ගොඩක් ස්තුතියි කතරගම දෙවියන්ගේ පිහිටයි
dawska yamu bro
රනිල් අයියා සුපිරි මනුස්සය හිත හොද දක්ෂ රියදුරු මහතා .....
රනිල් කියන්නේ හිත හොද කෙනෙක් මන් 2013 ඉදන් දන්නේ ඇත්තටම හොද කෙනෙක්
Niyamaii video eka. Hamadama wageee. Good Luck ayye.
ස්තුතියි මල්ලි 😍
හරිම ලස්සන යි ආසාවෙන් බැලුවා පාදයාත්‍රා මතක් උනා ලොකු බක්තියක් සිතට දැනෙනවා තෙරැවන් සරනයි🌷🙏🌷
ගොඩක් ස්තුතියි ඹබට තෙරුවන් සරණයි
බලන් හිටියෙනම් පැට්‍රොල් එක... ඒත් සුපිරියි...👍.. ඒක නැති උනාම ලොකු අඩුවක්...
යන්න තමයි හිටියේ එක නැතිව අඩුයි වගේ තමා මටත් හිතුනා එක ..
සාධු සාධු සාධු, ඔබලාගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉටුවේවා.
තෙරුවන් සරණයි
ගොඩක් ආසාවෙන් බැලුවේ අයියා. ඇත්තටම ගොඩක් පිං. ලස්සනයි ❤❤
ස්තුතියි මල්ලි..
ගොඩක් හොඳයි
ස්තුතියි සහෝ
රනිල් මාමාගේ වාහනේ සුපිරි වැඩ්ඩා
අනිවාර්යෙන්ම වැඩ්ඩෙක් තමයි
අනිවාර්යයෙන් සුපිරි මනුස්සය
❤
❤️❤️❤️
දිනේෂ් ගෙ vedio එක බලලා ආවෙ.❤
නියමයි මල්ලි..
හැමදාම තමන්ගේ වාහනේ යන එකේඅද අලුත් අද්දැකීමක් නේද අයියෙ 👍🏻👍🏻👍🏻👍🏻🤟
ටිකක් නිදහසේ ගියා මල්ලි😍😍
♥️♥️♥️♥️
බොහොම ස්තූතියී
බොහොම පින් අපිවත් මේ ගමන එක්කන් ගියා වගේම හිතුනා. ❤❤❤
ගොඩක් ස්තුතියි මල්ලි ආදරෙයි ..
සුපිරි ♥️
Off road වෙන ගමන් ගිය ඒව මොකුත් නැද්ද අයියේ......❤❤❤❤❤සුපිරියක් ආ
ඉස්සරහට දෙන්නම්
❤ mn geya 2015 godak kal taktar ekaka. Magade hammdauna bodiya gavata vitharai mara kattak kave varura teyana oyaval 3k teyanava lassana. Loku gahaka mulakata vahene hira vela payak vithara hitiya. Magade loku gal kanndak thiyanava neda..
ඔව් මල්ලි. වැස්සකාල වල වල ගිහිලා අපිට්ජ් පැය ගනන් එක තැන කට්ටකාලා තියෙනවා
so funny
Patrol එක ආවානම් පට්ට❤❤❤
ඹව් ගියානම් සුපිරි තමා
රනිල් අයියා එක්ක වගේ ගිහින් තියෙන්නේ...
ඹව් රනිල් එක්ක තමයි ගියේ හැම පාරම යන්නේ එයා එක්ක තමයි
අපිත් හැම පාරම ගියේ එයත් එක්ක, Lap එකේ ඉඩ මදි නිසා මගේ නමින් (Ishara Chathuranga) chanel එකක් හදල දැම්මා. කැමතිනම් බලන්න.
Man balannam
☘❤
❤🔥
සුපිරි සුපිරි ට්‍රිප නම් කොයි අයියා වන්ඩිය ඔයාගේ 🔥petrol එකේ යනවා කියලා හිතුවේ 😎
යන්න තමයි හිටියේ ගල්ගේ පාරේ ගස් ගොඩක් තියෙනවා ලග ලග ජිප් ගස්වල ඇතිල්ලිලා යන්නේ අරන් ගියානම් හානි ගොඩයි
@@TravelWeekend ඔව් නේද අපි දැක්කා ඒ වීඩියෝ එකෙ ඒ පාර ගොඩාක් දුශ්කරයි වාහනේත් මාරම විදියට හීරෙන්නේ අපිට ඒක බලද්දී හිතුනා මේ හින්දා වෙන්න ඇති අයියාගේ වන්ඩිය අරන් ආවේ නැත්තේ කියලා කොහොම උනත් හොද භක්තියෙන් ගියපු ගමනක් පරිසරයට පට්ටම ආදරේ මිනිස්සු අයියලා ඔයාලා ආදරෙයි.....❤️👍
Aiye api akatu wela metana
අනිවාර්යෙන් අපි දවසක පිරිසිදු කරමු
🙏🙏🙏
🙏
මහේන්ද්‍ර එක ෆෝ වීල්ද?
ඕක සුපිරි
සවුන්ඩ් මදිනේ
Gopro 5 එකකින් ගැහුවේ ඒකයි ඉස්සරහට එක හදමු ..
❤❤❤
🥹සුපිරි ❤️❤️❤️ මටත් Travel කරන්න ආසයි .. ඔබතුමත් එක්ක ..මටත් jeep එකක් තියෙනව ...😊
මොකක්ද තියෙන්නේ
🙏What's are the best months to visit to avoid rain disruptions? Thank you.
ඡුලි . අගොස්තු කාලේ වැස්ස නැහැ මඩත් නැති නිසා යන්න පහසුයි
parana ekakda
ඔව්. 2022 අවුරුද්දෙ
🙏🏻🙏🏻🙏🏻🙏🏻දුලාන් කපු මහත්තය නේද
ඹව් ඹව් ..
Mageth 4dr5 eka giya
මරු..
කැබලිත්ත ගමන හරිම ලස්සන ගමනක් ඒවට කැමති අයට.. ස්තූතී මේ පාරෙන් යන වීඩියෝ එකක් දැම්මට 🙂
ගොඩක් ස්තුතියි මල්ලි..
aiya me wahane bj40da??
Meka bj47 ekak
අර ආපු බොලෙරො එක 4wheel නේද 🤔බොලෙරො එකෙ 4wheel ekakuth tiyeda
4wd එනවා 😍😍
Block 1 haraha yana eke video eke link eka denawada
ඒ කාලේ විඩියෝ හැදුවේ නැහැ .. ආටිකල් එකක් ඇති Travel weekend fb page එකේ
දුල්ෂාන් කපු මහත්තයා පූජාව කරල තියෙන්නේ
ඹව් ඹව් එයා තමයි
මමත් හරි ආසාවෙන් ඉන්නේ මාවත් එක්කරන්න පුළුවන්ද ඊළඟ sere
කොහොමද යන්න සෙට්වෙන්න හිතාන ඉන්නේ
@@TravelWeekend දිනයක් කියන්න
වෙනස්ම අත්දැකීමක...Patrol එකේ ගියේ නැත්තෙ ඇයි
මේ පාරේ ගස් වැඩියි ජිප් ගස්වල වැදිගෙන යන්නේ කුමන පැත්තෙන් යන කොට අරන් යන්නම්
@@TravelWeekend ඔව් ඔව් මන් දැක්කා..damage වෙනවා ඒකෙ ගියානම්..අනිත් route එකෙන් යනකොට අරන් යන්න..ජය වේවා!!
වාහනේ වෙනස් කරාද
නැහැ මේ සැරේ මගේ වාහානේ කතරගම දාලා ගියේ 😍😍😍
ඔයාලා ගියේ මොන මාසයේ ද?
සැප්තැම්බර් මුල් සතියේ..
මොන මාසෙද ගියෙ ? Date eka . Para mada vela naa 🖖
සැප්තැම්බර් මුල සතියේ ගියේ
@@TravelWeekend road eka loku aulk na neda. Montero ekakin travel krnna puluwn vei da ?
එපා ඒකේ යන්න මොකද ගස් වල වදින තැන් තියෙනවා ඒ වගේම අතු වදිනවා. ගල්ගේ පාර හරි යන්නැහැ. කොටියාගලින් යන්න
Pay wena eka hariyatama karanna.ehema nethuwa.kebilitthe yannna epa.eka api ath widala tiyanawa
අනිවාර්යෙන්ම
අපිව හලලා තනියම ගියා නේද 😂😂😂
මල්ලි පේවුනේ නෑ.. නේ එක්ක යන්න..
Are you really believe in this KABILITTHA
ඹව් මම විස්වාස කරනවා කතරගම දෙවියන් ඒකට අද්දැකිම් තියෙනවා ..
ලංකාවේ වුන් ගස් ගල් වන්දනාමාන කරන එක නම් පොඩ්ඩක් වත් අඩුවෙලා නැහැ .ගස් ,ගල් ගොඩවල් පේන්න බැහැ දැක්ක ගමන් වඳිනවා .ඇයි බැරි ඕක සාමාන්‍ය off road trip එකක් යන විදියට කබිලිත්තට ගිහින් හොද Barbecue පාරක් දාගෙන whiskey ෂොට් එකක් ගහල කැලේ මැද දවසක් ගතකරන්න .උම්බලකඩවත් නොකා යන්නේ කැබිලිත්තට යන වුන් ගූ බයේ යන්නේ වල් අලියෙක්වත් ඇවිත් ෂොට් එක දෙයි කියල .කතරගමය ඔය ගහයට නිකන් ඉන්නවවෙන්න බැහැනේ වල්ලි අම්මයි ,බුවාගේ හොර ගෑනියි තියාගෙන දරුවොත් එක්ක හොඳ පවුල් ජිවිතයක් ගතකරනවා ඇති කැලේ මැද
එක එක්කෙනාගේ කැමැත්තනේ අපිට එකට මොකුත් කියන්න බැහැ විස්වාසත් එක්ක යන දෙයක් නමුත් ඉතින් කැබිලිත්තට මෙහෙම යන්න ඕන කියලා එකක් නැහැ මයා කියන විදියට ඹ්නිනන් ගිහින් බලන්න පුලුවන් එකට කාගෙන්වත් කිසිම බාදාවක් නැහැ
🙏🙏
Thanks ♥️ ♥️ ♥️
😍😍😍
ගොඩක් පිං අයියා ඔයාට, මම කැබිලිත්ත ගිහින් නෑ, මේ වීඩියෝ එක බලද්දී ඔයාලා එක්ක අවා වගේ දැනුනේ. ඔයාලා පූජාව පිලියෙල කරන එකත් හරිම භක්තියෙන් කලේ. ඔයාට කතරගම දෙවියන්ගේ පිහිටත්, දළදා හාමුදුරුවන්ගේ පිහිටත් පතනවා.🙏 ❤️👍🎉️
ගොඩක් ස්තුතියි කතරගම දෙවියන්ගේ පිහිටයි
dawska yamu bro
රනිල් අයියා සුපිරි මනුස්සය හිත හොද දක්ෂ රියදුරු මහතා .....
රනිල් කියන්නේ හිත හොද කෙනෙක් මන් 2013 ඉදන් දන්නේ ඇත්තටම හොද කෙනෙක්
Niyamaii video eka. Hamadama wageee. Good Luck ayye.
ස්තුතියි මල්ලි 😍
හරිම ලස්සන යි ආසාවෙන් බැලුවා පාදයාත්‍රා මතක් උනා ලොකු බක්තියක් සිතට දැනෙනවා තෙරැවන් සරනයි🌷🙏🌷
ගොඩක් ස්තුතියි ඹබට තෙරුවන් සරණයි
බලන් හිටියෙනම් පැට්‍රොල් එක... ඒත් සුපිරියි...👍.. ඒක නැති උනාම ලොකු අඩුවක්...
යන්න තමයි හිටියේ එක නැතිව අඩුයි වගේ තමා මටත් හිතුනා එක ..
සාධු සාධු සාධු, ඔබලාගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉටුවේවා.
තෙරුවන් සරණයි
ගොඩක් ආසාවෙන් බැලුවේ අයියා. ඇත්තටම ගොඩක් පිං. ලස්සනයි ❤❤
ස්තුතියි මල්ලි..
ගොඩක් හොඳයි
ස්තුතියි සහෝ
රනිල් මාමාගේ වාහනේ සුපිරි වැඩ්ඩා
අනිවාර්යෙන්ම වැඩ්ඩෙක් තමයි
අනිවාර්යයෙන් සුපිරි මනුස්සය
❤
❤️❤️❤️
දිනේෂ් ගෙ vedio එක බලලා ආවෙ.❤
නියමයි මල්ලි..
හැමදාම තමන්ගේ වාහනේ යන එකේ
අද අලුත් අද්දැකීමක් නේද අයියෙ
👍🏻👍🏻👍🏻👍🏻🤟
ටිකක් නිදහසේ ගියා මල්ලි😍😍
♥️♥️♥️♥️
බොහොම ස්තූතියී
බොහොම පින් අපිවත් මේ ගමන එක්කන් ගියා වගේම හිතුනා. ❤❤❤
ගොඩක් ස්තුතියි මල්ලි ආදරෙයි ..
සුපිරි ♥️
බොහොම ස්තූතියී
Off road වෙන ගමන් ගිය ඒව මොකුත් නැද්ද අයියේ......❤❤❤❤❤
සුපිරියක් ආ
ඉස්සරහට දෙන්නම්
❤ mn geya 2015 godak kal taktar ekaka. Magade hammdauna bodiya gavata vitharai mara kattak kave varura teyana oyaval 3k teyanava lassana. Loku gahaka mulakata vahene hira vela payak vithara hitiya. Magade loku gal kanndak thiyanava neda..
ඔව් මල්ලි. වැස්සකාල වල වල ගිහිලා අපිට්ජ් පැය ගනන් එක තැන කට්ටකාලා තියෙනවා
so funny
Patrol එක ආවානම් පට්ට❤❤❤
ඹව් ගියානම් සුපිරි තමා
රනිල් අයියා එක්ක වගේ ගිහින් තියෙන්නේ...
ඹව් රනිල් එක්ක තමයි ගියේ හැම පාරම යන්නේ එයා එක්ක තමයි
අපිත් හැම පාරම ගියේ එයත් එක්ක, Lap එකේ ඉඩ මදි නිසා මගේ නමින් (Ishara Chathuranga) chanel එකක් හදල දැම්මා. කැමතිනම් බලන්න.
Man balannam
☘❤
❤🔥
සුපිරි සුපිරි ට්‍රිප නම් කොයි අයියා වන්ඩිය ඔයාගේ 🔥petrol එකේ යනවා කියලා හිතුවේ 😎
යන්න තමයි හිටියේ ගල්ගේ පාරේ ගස් ගොඩක් තියෙනවා ලග ලග ජිප් ගස්වල ඇතිල්ලිලා යන්නේ අරන් ගියානම් හානි ගොඩයි
@@TravelWeekend ඔව් නේද අපි දැක්කා ඒ වීඩියෝ එකෙ ඒ පාර ගොඩාක් දුශ්කරයි වාහනේත් මාරම විදියට හීරෙන්නේ අපිට ඒක බලද්දී හිතුනා මේ හින්දා වෙන්න ඇති අයියාගේ වන්ඩිය අරන් ආවේ නැත්තේ කියලා කොහොම උනත් හොද භක්තියෙන් ගියපු ගමනක් පරිසරයට පට්ටම ආදරේ මිනිස්සු අයියලා ඔයාලා ආදරෙයි.....❤️👍
Aiye api akatu wela metana
අනිවාර්යෙන් අපි දවසක පිරිසිදු කරමු
🙏🙏🙏
🙏
මහේන්ද්‍ර එක ෆෝ වීල්ද?
ඕක සුපිරි
සවුන්ඩ් මදිනේ
Gopro 5 එකකින් ගැහුවේ ඒකයි ඉස්සරහට එක හදමු ..
❤❤❤
🥹සුපිරි ❤️❤️❤️ මටත් Travel කරන්න ආසයි .. ඔබතුමත් එක්ක ..
මටත් jeep එකක් තියෙනව ...😊
මොකක්ද තියෙන්නේ
🙏
What's are the best months to visit to avoid rain disruptions? Thank you.
ඡුලි . අගොස්තු කාලේ වැස්ස නැහැ මඩත් නැති නිසා යන්න පහසුයි
parana ekakda
ඔව්. 2022 අවුරුද්දෙ
🙏🏻🙏🏻🙏🏻🙏🏻
දුලාන් කපු මහත්තය නේද
ඹව් ඹව් ..
Mageth 4dr5 eka giya
මරු..
කැබලිත්ත ගමන හරිම ලස්සන ගමනක් ඒවට කැමති අයට.. ස්තූතී මේ පාරෙන් යන වීඩියෝ එකක් දැම්මට 🙂
ගොඩක් ස්තුතියි මල්ලි..
aiya me wahane bj40da??
Meka bj47 ekak
අර ආපු බොලෙරො එක 4wheel නේද 🤔
බොලෙරො එකෙ 4wheel ekakuth tiyeda