Yako ma taram kiyaddi kaurut nadda mewa ahanna yako hela weda kamatay jotirya wedayatay ma welawe wat molayak ati eun mewa dakala balala mohotakata mewata awastawak depallako ma punchi ratay ahinsaka minissunway beraganna bayla gagaha idiyot ape ma punchi rata vinasha wela yai Oba tumata teruwan saranay malli oyatath teruwan saranay
ඔබ තුමාට ගොඩක් පිං හැකි දෙයක් කරන්න පුළුවන් දෙයක් ඉක්මනට පුංචි අපේ ලංකාව bara ගන්න ඔබ තුමාට ගොඩක් පිං බුදුසරණයි...
බොහොම හොද වැඩක්.ඔබ තුමාට ගොඩාක් පින් මෙ වගේ හොද වටිනා දෙයක් කරන්න හදන එක ඔබ තුමාට විශ්වයේ ශක්තිය ධහිර්ය ලැබේවා.
මිනිස්සු සන්සුන් වෙන තරමට රෝගය පැතිරීම වැලකෙයි, ඒත් මිනිස්සු කිසිම දෙයක් ගනන් ගන්නෙ නෑනේ. මට සතුටුයි මගේ දරුවන්ට මාලු නොකා ඉන්න බෑ ඒත් ක්ෂණිකව ඒ හතරදෙනා ම මස් මාංශ වලින් වැළකුණා නේ ඒක තමයි සත්‍ය වටහා ගැනීමේ ප්‍රතිඵලය.
Godak pin
මම ඔබතුමාගේ ඔය සම්බන්ද ලිපි බැලුවා පත්තරෙත්.... බොහොම හොද ප්‍රතිඵල ඇති කියලා හිතුනා....සාමාන්‍ය මනුස්සයින්ටත්..ප්‍රයොජනවත් ලෙස...වැඩ කට යුතු සිදුවේවා..තෙරුවන් සරණයි
යුටියුබ් එක හරා එවනවානම් ගොඩක් හොදයයි මහත්තයා හැමෝටම යවන්න පුලුවන් ,,පිං ඔබ තිමන්ලාට
අතීතයෙ රජවරු දැහැමින්සෙමින් ජීවත්වෙමින් මිනිසුන්ට දැහැමින්සෙමින් ජීවත්වීමට ජලාශ කෙත්වතු හා දැහැමි කර්මාන්ත ව්‍යාපාර වෙළහෙළදාම් බිහි කළහ. ආගමික පසුබිම සකස්කලහ. එකල ලොකයෙ නොදෙවෙනි දියණු ජාතියක් බවට පත්වූහ. එනිසා ජනතාව ඔවුනොවුන් සමගියෙන් සමාදානයෙන් නිදුකින් නිරොගීබවින් සතුටින් යුක්තව ජීවත්වූහ. පසුකාලීනව ප්‍රජාතන්ත්‍රවාදී කියන රජයන්තුල මෙසෙ ස්වශක්තියෙන් දියණුවීමට නොහැකි බෙලහීන පාලකයො ලොකයට අසීමිත ලෙස ණය වෙන අතපාන සිගමන්යදින පාලකයො බවට පත්වූහ. ස්වකීය ජනතාව පරදෙසවල බැලමෙහෙකමට විකිණී රට කොටස් කරමින් එක එක කොටස් කලින් කල විකුණා ඇත. අධර්මයෙන් මිස දැහැම්න් රටදියණු කරන්නට නොහැකි වී ඇත. එ කෙසෙ ද යත් : ධිවර කර්මාන්තය, ඌරන් කුකුලන් ආදී සත්ව ගොවිපළවල්, තැබෑරුම්, පංච දුෂ්චරිතය ඇති හොටල් ව්‍යාපාර, මිනිස් සිත දූෂිත කරන රාග,ද්වෙෂ,මොහ උපදවන ක්‍රිඩා නාට්‍ය සංගීත චිත්‍රපටි හා ජනමාධ්‍යාතන ආදී මෙකී නොකී අදැහැමි ක්‍රමයෙන් ආර්ථිකය ගොඩනගමින් පවති. මෙවා තුලින් බොදුනුවන් තුල තිබුණු පාපයෙහි ලජ්ජාබය පිරිහුණාහ. දහමට යුක්තියට සාධාරණයට නීතියට සවන්නොදී අවනත නොවී පෙරළා පහර දෙන තත්වයට අද වෙන විට පත්වෙමින් පවති. මිනිසුන් බොහො පිරිසක් භෙදභින්න වෙමින් නොසතුට්න් කල් යවත් දහම පෙට්ටගම්වල දමා වසා තැබීමට අද සිදුවී ඇත. අධර්මය රජකරති. ඇතැම් භික්ෂූන් දෙසපාලකයො නිලධාරිහු සිවිල් වැසියො ලාභප්‍රයොජන තකා උද්ඝොෂණ උපවාස කරන නමුත් ධර්මය නොඉල්ලති.
අහො! දෙවියනි දහම් දිවයින දුබලයන්ගෙන් ආරක්ෂාකර දෙත්වා! දෙවානම්පියතිස් දුටුගැමුණු සද්ධාතිස් මහාපැරකුම් ආදීන් අතරින් යම් නිරිදු කෙනෙක් ලක්දෙරණට නැවත වඩිනු මැනවි.
තෙරුවන් සරණයි ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියා පතනවා
පිටරට ඉන්න අයට යුටුබ් මගින් ලබාදෙන්න හැකියාව ලැබේවා .ඔබතුමාට බුදුසරණයි තෙරුවන් සරණයි
දීර්ගායු ලැබේවා ඔබ දෙපලටම තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
දීර්ඝායු වේවා ඔබතුමාට
බොහොම පින් ඔබතුමාට....සේවය අවශ්‍යම මොහොත මේ ඔබවන් වියතුන්ගෙ...අපිට හැකි සහයොගයක් දෙමි
සම්මා සම්බුදු සරණයි ඔබ තුමාට
මේ ශක්තීන් අභාවයට යන්න දෙන්න එපා. ඉක්මනින් සමාජගත කරන්න . අනාගත පරපුරට නැවත මේ ක්‍රම උගන්වන්න
අනේ සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා ඔබතුමා ට
Budusaranai
Budusaranai oba thumata.hoda wadak.
Oba thumata bohoma pin. Dirgayusha lebewa.
කොහොඹ කොල අමුවෙන් පුච්චලා දුම් ගෙට වත්තට හැමතැනයම යන විදියට අල්ලන්න.
Obathumage me sath ktiyawata siyalu devio udaw karathwa! Mehi watinakama awaboda wethwa! Mema kramaya
Seeyata seeyakma sarthaksi!
Denata naweena batahira vaidya
Krama sabda tharanga Magin
Karanawa.
බුදු දහම අනුව මෙහෙම කරන්න පුලුවන්ද විශාල මහනුවර තුන්බිය බුදුන් වැඩ සිටිනවිට මිනිසුන් පීඩා වින්දා අවරුදු 12ක් බුදු නෙත යොමුඋනේ අවුරුදු 12 කට පසුව නේද කර්මයට ඉඩ දෙන්න වෙනවා මෙහෙම දේවල් බුදුන්ට කරන නිගාවක් නේද මෙහම විකාර කරන්න පුලුවන්ද
When this be available to public
Obathumaa athulu samata theruvan saranai devi pihitai
මෙතුමා ප්‍රකාශ කරන බොහෝ කරුණු බුදු දහම හා ගැලපේ .
එක .හොඳයි .මට ඔන්න
Helayanta jaya🇱🇰
Boho agi .
Boho pin.
Balaporthhuvemi
Yako ma taram kiyaddi kaurut nadda mewa ahanna yako hela weda kamatay jotirya wedayatay ma welawe wat molayak ati eun mewa dakala balala mohotakata mewata awastawak depallako ma punchi ratay ahinsaka minissunway beraganna bayla gagaha idiyot ape ma punchi rata vinasha wela yai Oba tumata teruwan saranay malli oyatath teruwan saranay
Ewa ahanna me rate deshapaluwo.mokada mewa ahuwoth unta kuttiyak labenne nethi nisa...me uthum bududahama saththayi kiyala mulu lokayak piliganiddi ape lankawe deshapaluwo awa ahanne...un nisamayi me rate ahinsakayo marenne.kohe hari rataka deyak vitharayi eyala ahanne .me uthum budu guna saththaye balen ahinsaka minisdu suwapath wewaaaa
අනේ අපිවත් සම්බන්ධ කරගන්න.කොහොමද සම්බන්ධ වෙන්න ඕනේ
කෝ..??
Mamath kemathii dayaka wenna. Meya maha punya karmayak.
Monadayak.karala.hare ekmanen.manyssayo.teka.baragannaei.ona
මේ හඩපට පිටරට වල සිටින අපට අහන්න සලස්වන්න හැකිද
😥😥😥😔😔
Horana kumara mahaththaya wage hodatama pahadili karala katha karannako
youtube. ekata obathumage hada pataya damanna. emagin ahannapuluwan neda? e kramayath sarthaka wei.
😳😭👍
Ko ithin oka oyata salli gewala ganna ona athi thatiya Rath una Welawe Rotiya puchchaganna
කොහොමද ඒ හඬ පටය පිටරට ඉන්න කෙනෙකුට ගන්න පුළුවන් කෙසේද?
OLUWEE KES GAS NETHI AYA KOHOMADA NUUL OLUWE GATA GAHA GANNEE,??...WIRE KELE OLUWEE GAHANNEE..???
Me avadanam kale oba thuma poduve handa patayak ikma nin danavada. Utube eken dsnna baryda. Godak pin
Aiyo,Meka,Korona,Kale,Video,
Ekakda,Korona,Ewara,Wela,
Kochchara,Kalda
Sancharana seema nisa u tube danna puluvan nam asarana janathavata vishaka pihitak vevi.
මිනිසුනේ මුලා නොවන්න හොදට හිතන්න
විනාඩි 45ක කාලය කනව
වෑර් එකක් ඔලුවට ගහන්න මොකෙක්ද මූ
තෙරුවන් සරණයි