හෙළයාගේ තැම්බුන් හොද්ද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025
  • ලොව කිසිම රටක නැති පාරම්පරික ඖෂධීය ගුණයෙන් යුත් අහාර සම්ප්‍රදායක් අපිට ඇත. එම අහාර සම්ප්‍රදායේ ඉතිහාසය ගත් කල මෙතෙකැයි කියා ගණනය කිරීමට නොහැක. අතීතයේ අපේ හෙළ මිනිසුන් අහාර ගත්තේ කුස ගින්නටම පමණක් නොව අපගේ සියලුම සර්වාංග රෝග වලට ඖෂධ හැටියටයි. තවද විශේෂ කාරණය නම් අපගේ හෙළ ආහාර පානවල ශරීරයට කිසිම අගුණ දායික කෘතීම දෑ අඩංගු නොවීමයි. අපේ පැරණි හෙළ මුතුන් මිත්තන් අපිට උරුම කල මේ දායාද අපි දිවි හිමියෙන් රැක ගත යුතුය.
    ඉදිරියේදී මා ඔබට තවත් හරවත් Video රැගෙන එන තෙක් ඔබ මෙම youtube channel එකට subscribe කර මා සමග ආධ්‍යාත්මික ගමනකට පියනගන්න.
    ස්වස්ති සිද්ධම්
    🙏🙏🙏

ความคิดเห็น • 72

  • @sswadda686
    @sswadda686 3 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි

  • @ashiashi2207
    @ashiashi2207 3 ปีที่แล้ว +2

    ඔබ තුමාට පින්....🙏🙏

  • @sswadda686
    @sswadda686 3 ปีที่แล้ว +2

    ඒක හරිම රසවත්

  • @nuwanchinthaka4902
    @nuwanchinthaka4902 3 ปีที่แล้ว +1

    ස්තූතියි අයියෙ🙏

  • @pasindulakshan9367
    @pasindulakshan9367 3 ปีที่แล้ว +1

    ගොඩක් හොදයි බොහොම පින්

  • @viranga
    @viranga 4 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා..ඔබ තුමාට ස්තූතී 🙏

  • @GayanHennayakaGASA1M
    @GayanHennayakaGASA1M 3 ปีที่แล้ว +1

    Godak vatinawa🥺♥️..

  • @niroshafernando2940
    @niroshafernando2940 4 ปีที่แล้ว +3

    ඔබ තුමන්ට බොහොම පිං

  • @nisarathnayka6957
    @nisarathnayka6957 4 ปีที่แล้ว +9

    මම පළමු වතාවට හදලා බීවා ....ලොකුම සතුට බුද්ධ පූජාවtath තියන්න ලැබුණ එක ..pin සිද්ධ වෙනවා .

  • @dinukavindulalorensuhewa5168
    @dinukavindulalorensuhewa5168 3 ปีที่แล้ว +1

    ❤️

  • @deshan8540
    @deshan8540 3 ปีที่แล้ว

    Jaya sri!!!! chiran jayathu!!! THERUWAN SARANAI!!!

  • @jayodhjayashan4631
    @jayodhjayashan4631 4 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනා video එකක්.බොහොම ස්තූතියි ඔබ තුමාට.

  • @lk9282
    @lk9282 4 ปีที่แล้ว +5

    හරිම සතුටුයි අපේ දෙයක් දකින්නට ලැබෙන එක

  • @muthumali9652
    @muthumali9652 4 ปีที่แล้ว +3

    ඇත්තටම හොඳ විඩියෝ එකක් පින් සිද්ද වේවා ........🙏🙏🙏🙏

    • @sswadda686
      @sswadda686 3 ปีที่แล้ว +1

      ගොනා

  • @nethmichethana2404
    @nethmichethana2404 3 ปีที่แล้ว

    Sthuthi oba thumata

  • @concyamarathunga133
    @concyamarathunga133 3 ปีที่แล้ว +1

    Some ingredients are not clear .ple give it to us verbally. Tks

  • @devikagamage9316
    @devikagamage9316 4 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි

  • @sudarmapremasiri5198
    @sudarmapremasiri5198 3 ปีที่แล้ว +2

    Ow oba thuma kiyana kathawa aththa,hemooma hadala kanna,

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 3 ปีที่แล้ว +1

    Murunga potthak danna oni okata mamath hadanne oya widihatamai godak watinawa video aka

  • @Annla-yp4gz
    @Annla-yp4gz 3 ปีที่แล้ว

    Budusaranai obathumata godak hodai 👍👍👍👍🇱🇰

  • @BLUESKY-mr2mh
    @BLUESKY-mr2mh 4 ปีที่แล้ว +3

    තෙරුවණ් සරණයි ❤❤❤🙏🙏🙏

  • @chandihttiarich2147
    @chandihttiarich2147 3 ปีที่แล้ว

    Bohoma watina video ekak. Thawa thawath video balaporoththu wen sitimi theruwan saranai

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 3 ปีที่แล้ว +1

    ත්‍රිවිධරත්ණයේ සරණයි .

  • @damithranasinghe77
    @damithranasinghe77 4 ปีที่แล้ว +3

    ජය වේවා! ගයාන් අයියේ

    • @ravindushehan7108
      @ravindushehan7108 3 ปีที่แล้ว +1

      aiye plz methumawa sambanda karagnne kohomada kiynnaa

  • @imaluvin
    @imaluvin 4 ปีที่แล้ว +5

    ❤️❤️❤️ හෙල ⁣ඖෂධ ගැන දිගටම දාන්න

  • @malindusandaruwan8747
    @malindusandaruwan8747 3 ปีที่แล้ว +1

    Thank youl

  • @bernardbastian5757
    @bernardbastian5757 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍👍

  • @kasunsiriwardana5167
    @kasunsiriwardana5167 3 ปีที่แล้ว +12

    පොල්කටුවෙ තිබුන ලුනු, මිරිස්ගල දැක්කම මට අපේ ඉස්සර මැටි ගෙදර මතක් උනා..😥
    අපෙ අම්ම කොයිතරම් නම් ගලේ අඹරලා කටට රසට කෑම හදන්න ඇතිද 😥

    • @cristin1390
      @cristin1390 3 ปีที่แล้ว +1

      😔

    • @jayanthabandara2720
      @jayanthabandara2720 3 ปีที่แล้ว +4

      එහෙම කියද්දි මටත් මතක් උනා... අයෙත් මුලු රටම ගැමි ගෙයක් උනානම් කොච්චර සුන්දරද...අපිම වෙනස් උනේ... අපිටමයි ආයෙත් වෙනස් කරන්න පුලුවන් ...

    • @ellisjoel6109
      @ellisjoel6109 3 ปีที่แล้ว

      i guess I am quite randomly asking but do anyone know a good place to stream new tv shows online ?

    • @franciscokaiden4695
      @franciscokaiden4695 3 ปีที่แล้ว

      @Ellis Joel i watch on Flixzone. You can find it by googling :)

    • @sonnyronin3453
      @sonnyronin3453 3 ปีที่แล้ว

      @Francisco Kaiden yup, been using FlixZone for years myself :D

  • @slidelassanaiban5986
    @slidelassanaiban5986 3 ปีที่แล้ว

    Bohoma hodai jesu pihitai

  • @sagarikasagarika846
    @sagarikasagarika846 4 ปีที่แล้ว +4

    කුණ්ඩලේණී භාවනාව වඩන්නේ කොහොමද?
    වඩන ආකාරය කියන්න.

  • @madurangawijesinghe4754
    @madurangawijesinghe4754 2 ปีที่แล้ว

    😍🍃

  • @yuhanie10
    @yuhanie10 3 ปีที่แล้ว

    How many cup of water

  • @padmapereira315
    @padmapereira315 3 ปีที่แล้ว +1

    Tks for the video. Pls edit it, too long.

  • @samsungoneone9826
    @samsungoneone9826 3 ปีที่แล้ว +1

    Taruwan සරණ oba ta

  • @munasinghageamithnihal4446
    @munasinghageamithnihal4446 3 ปีที่แล้ว

    Niyamai

  • @chameeramadhusanka1638
    @chameeramadhusanka1638 4 ปีที่แล้ว +1

    💕💕💕💕

  • @ashanaveed7435
    @ashanaveed7435 3 ปีที่แล้ว

    Siyambala wenuwata goraka ganna puluwanda

  • @nayanatankssamarakone7661
    @nayanatankssamarakone7661 4 ปีที่แล้ว +1

    Thank you very much

  • @heshanpathmasiri3333
    @heshanpathmasiri3333 4 ปีที่แล้ว +3

    ❤️🙏

  • @anjalijayalath588
    @anjalijayalath588 4 ปีที่แล้ว +3

    🥰

  • @hasithaneminda188
    @hasithaneminda188 4 ปีที่แล้ว +6

    අයියේ වැට මුරුංගා කොල ස්වල්පයක් දාන්නත් අමතක කරන්න එපා..තෙරුවන්සරණයි

    • @vishwamudra9577
      @vishwamudra9577  4 ปีที่แล้ว +2

      ඒක මල්ලි පලාතෙන් පලාතෙට හදන ක්‍රම වෙනස් වෙනවා. සමහර කට්ටිය වියලපු මිරිස් පවා දානවා.

  • @prathibadona2900
    @prathibadona2900 4 ปีที่แล้ว

    🙏

  • @sunsat3420
    @sunsat3420 3 ปีที่แล้ว +1

    මමකිරිදෙනඅමිමාකෙනෙක්.මගෙපුතාටවයද1ක්වෙනවාමමබිවුවටකමක්නැද්ද

  • @henryperera1998
    @henryperera1998 3 ปีที่แล้ว +3

    මුරුංගා පොතු එකතු කරන්න අවශ්‍ය නැද්ද?.දීර්ඝායුෂ වේවා .

    • @scxlthecrxw
      @scxlthecrxw 3 ปีที่แล้ว +1

      👍

    • @kanthisharma5382
      @kanthisharma5382 3 ปีที่แล้ว +1

      Sehr gut mir gefällt sooo gut oyata budusaranai

  • @indikkapirsath1412
    @indikkapirsath1412 3 ปีที่แล้ว

    Maduru Danne nadda

  • @saravijebahu48
    @saravijebahu48 3 ปีที่แล้ว

    Murunga pothu danna oni neda aniwaren

  • @mobailplus5541
    @mobailplus5541 4 ปีที่แล้ว +3

    කාලය ගොක් වැයකරනව

  • @thakshilaliyanage4008
    @thakshilaliyanage4008 4 ปีที่แล้ว +2

    Godak wedagath withsara

  • @ruvinishashikala8420
    @ruvinishashikala8420 3 ปีที่แล้ว

    man daruvak lebenna enna amma kenak man biuvata kamaknedda

  • @chinthakaperera773
    @chinthakaperera773 4 ปีที่แล้ว +2

    sthuthi me wage dewal apita denawata

  • @shanticalianie9071
    @shanticalianie9071 3 ปีที่แล้ว

    Godak.pin.

  • @surekawijesinhe653
    @surekawijesinhe653 4 ปีที่แล้ว +1

    bs

    • @pirasathpirasath1503
      @pirasathpirasath1503 4 ปีที่แล้ว

      Ayya math godak kamathi bawana karanna ayyata puluwanda mata udau karanna 🙏

  • @සූරියදේශය
    @සූරියදේශය 4 ปีที่แล้ว +2

    රම්පේ පිළිකාකාරක කියන්නේ ඇත්තද

    • @sheharashehara8828
      @sheharashehara8828 3 ปีที่แล้ว +1

      රෙදි සෝදන කූඩු සේදියන වතුර නිතරම ගලා යන තැන් වල හැදෙන රම්පෙ ගස් වලට විෂ රසායනික එකතුවෙලා තමයි පිලිකාකාරක වෙනවා කියන්නෙ... එහෙම නැත්නම් ප්‍රශ්නයක් නෑලු

  • @sriyanigoonetilleke5227
    @sriyanigoonetilleke5227 3 ปีที่แล้ว

    I wish instead talking start the way you make it . We have heard all these before

  • @හොඳමාමා-ඡ7ඩ
    @හොඳමාමා-ඡ7ඩ 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @theekshanasangeeth684
    @theekshanasangeeth684 3 ปีที่แล้ว +1

  • @Diya_1437
    @Diya_1437 3 ปีที่แล้ว +1