අංගම්පොර | Sri lanka's unique art of combat

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 52

  • @l.jguide9910
    @l.jguide9910 3 ปีที่แล้ว +1

    ඔබගේ අදහස් හා යෝජනා මෙහි සඳහන් කරන්න තොරතුරු හා කරුණු ඉතා විශිෂ්ටයි අනර්ඝ. සැබෑ ගුරු උතුමන් හට ශක්තිය ධෛර්යය දිර්ඝ යුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @chamindaperis6401
    @chamindaperis6401 4 ปีที่แล้ว +13

    හෙල සටන් කලාව ඉදිරියට ගමු......

  • @prasadarachchl127
    @prasadarachchl127 3 ปีที่แล้ว +3

    අජන්ත මහන්තආරච්චි යන ගුරැතුමා ගැන වීඩීයෝ එකක් ගෙන්න..ගොඩක් දේවල් ඉගෙන පුලුවන් ගුරැ පියාණන් කෙනෙක්..ඉතාම දක්ෂ අංගම්පොර ගුරැතුමන් කෙනෙක්.

  • @pawanitheekshanitesera8880
    @pawanitheekshanitesera8880 3 ปีที่แล้ว +2

    සුපිරි 🔥🔥🔥

  • @prasadarachchl127
    @prasadarachchl127 3 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි ගුරැතුමණි

  • @prasadarachchl127
    @prasadarachchl127 3 ปีที่แล้ว +1

    දීර්ඝායුෂ ලැබේවා ගුරැතුමණි..

  • @SparkSculpters
    @SparkSculpters 5 หลายเดือนก่อน +1

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 4 ปีที่แล้ว +3

    නියමයි මල්ලී

  • @ashenmadushanka6052
    @ashenmadushanka6052 9 หลายเดือนก่อน

    ජයවේවා🙏

  • @mahensasvirugunarathna8484
    @mahensasvirugunarathna8484 4 ปีที่แล้ว +4

    මගේ ගුරුතුමාගේ ගෝලයෙකු වන අතුල නන්දන පෙරේරා මහත්මට මාගේ ස්තුතිය

    • @nowtyaroshana3516
      @nowtyaroshana3516 3 ปีที่แล้ว

      මට අංගම්පොර හදාරන්න ආසයි පුලුවන්නම් මාතර අවට තැනක් හොයල දෙන්න 🙏🙏

    • @mahensasvirugunarathna8484
      @mahensasvirugunarathna8484 3 ปีที่แล้ว +1

      @@nowtyaroshana3516 අාහ්..මම තංගල්ලෙ. මාතර අවටනම් තියනවද කියන්න දන්නෙ නැහැ. කොළඹ නම් හරියට කරන තැන් දෙකක් තියනවා.....

    • @nowtyaroshana3516
      @nowtyaroshana3516 3 ปีที่แล้ว

      මට පුලුවන්නම් සම්බන්ද කරලා දෙන්න. කොච්චර කාලයක් අංගම්පොර සටන් ශිල්ප ප්‍රගුන කරන්න ඕනද හිත සංවර කරන භාවනා එහෙම ඇතුලත් නේද මේ කාලවේ

    • @mahensasvirugunarathna8484
      @mahensasvirugunarathna8484 3 ปีที่แล้ว

      @@nowtyaroshana3516 ඉගෙන ගන්නවනම් ජීවිත කාලෙම ඉගෙන ගන්න පුලුවන්

    • @mahensasvirugunarathna8484
      @mahensasvirugunarathna8484 3 ปีที่แล้ว

      @@nowtyaroshana3516 සම්බන්ද කරන්න දෙයක් නැහැ.මේ කොරෝන අඩු වුනාම එන්න...මට කෝල් කරන්න.0769205016..නොම්මරේ මගේ

  • @vihanganadivyani6202
    @vihanganadivyani6202 3 ปีที่แล้ว +3

    Mn punchi kale idanma asai angampora igena ganna..mata panthiyak hambun na...danna kenek innawanm , gampaha awata angampora class thiyena thanak kiyannako...🙏❤️

    • @maleeshabandara9708
      @maleeshabandara9708 3 ปีที่แล้ว

      Google map eken search krl blnn..nittabuwata tikk meha satan boomiyk thiyenw ..

  • @rasanjanadias4913
    @rasanjanadias4913 4 ปีที่แล้ว +2

    Niyamayi

  • @Rafayal
    @Rafayal 4 ปีที่แล้ว +6

    හෙළ හටන් කලාව...👏

  • @t.g.yoshithajagathpathi3480
    @t.g.yoshithajagathpathi3480 3 ปีที่แล้ว +1

    අංගම්පොර ගැන තව වීඩියෝ එකක් දාන්නකෝ please please

  • @sachinridmika8466
    @sachinridmika8466 4 ปีที่แล้ว +5

    හෙළ සටන් කලාව රැකගමු

  • @yasirusandeepa3789
    @yasirusandeepa3789 4 ปีที่แล้ว

    awesome 👌👌👌

  • @kumarikumrii4919
    @kumarikumrii4919 3 ปีที่แล้ว +2

    🙏🙏🙏❤️🇱🇰

  • @kumarikumrii4919
    @kumarikumrii4919 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madurajayasinghe1018
    @madurajayasinghe1018 4 ปีที่แล้ว +5

    Ritigala vishuddhi spiritual පිළිබඳ ටික්ක හොයලා බලන්න යමක් ඉගන ගන්න පුලුවන්

    • @ravindurathnayaka7122
      @ravindurathnayaka7122 4 ปีที่แล้ว

      ඉන්දියාවේ ගිහින් කලරි ඉගෙන ගෙන මෙහේ උගන්නන්න රිටිගල උන්නැහේගේ ක්‍රමය නේද?

  • @ggusha4724
    @ggusha4724 3 ปีที่แล้ว

    Namo buddhaya! Mama kemathi athula guruthumanwa hamuwanna.

  • @tharushamalinda2730
    @tharushamalinda2730 3 ปีที่แล้ว

    🤘👌🤛🖤

  • @udaralakshan4514
    @udaralakshan4514 หลายเดือนก่อน

    Mage guruthuma

  • @madhuradilanka7973
    @madhuradilanka7973 4 ปีที่แล้ว +1

    Watinwa

  • @CRY_9_GAMER
    @CRY_9_GAMER 8 หลายเดือนก่อน

    අතුල ගුරුතුමා

  • @KelaniyeHamuduruwo
    @KelaniyeHamuduruwo 4 ปีที่แล้ว

    මගෙත් දෙවන ගුරා..❤️

  • @ashanina7486
    @ashanina7486 4 ปีที่แล้ว

    Appy sinhalayo Mee satann kalawaa proguna karranna onna

  • @නිදහස්අසිපත
    @නිදහස්අසිපත 3 ปีที่แล้ว

    oyage guruwaraya kauda

    • @Max78902
      @Max78902 2 ปีที่แล้ว

      මෙයාගේ ගුරුවරයා ගිනිඅලුගේ කරුණාපාල. ඉන්දියන් සිලම්බම් සහ හොඳ චීනාඩි උගන්නන කෙනෙක්. ඉතින් මෙයත් අන්ගම්පොර කියලා උගන්නන්නේ ඒවම තමයි. වෙනසක් නෑ. කරුණාපාල කරන්නෙත් ඒකම තමයි.

  • @Mrdeveloper9332
    @Mrdeveloper9332 3 ปีที่แล้ว

    Me kalaea igena gnne khomda dnna kenek innawanam kiyanawada

    • @Smageei
      @Smageei 3 ปีที่แล้ว

      number ekak danne bn ekata cl ekak dila ahanna

  • @chandhanisenawirathna5920
    @chandhanisenawirathna5920 3 ปีที่แล้ว

    මට ඉගේන ගන්න ඔන...නම්බර් එකක් දෙන්න...

    • @akashmitha2439
      @akashmitha2439 หลายเดือนก่อน

      Fb eke STIMA kiyala gahanna eke page eke nambare athi