බුදුන් ලංකාවේ කියන අයට මෙන්න අබියෝගයක් ? 1කොටස ../

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • ඔබේ අනුග්‍රහය සදහා පහත බැංකු ගිණුම විව්ර්තයි / A .M .S .K. Gunasekara - 106757699181 / Sampath Bank - Athurugiriya...../Sathya Vlog/Sathya TV /Sathya Vlog/Sathya TV ...............................................subscribe කරන්න 🇱🇰💯
    (මෙම වැඩසටහන Facebook Page,TH-cam Channel වෙත, අවසරයකින් තොරව සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම් වේ.)
    🌟#sathya vlogs #🌟#sathya tv #🌟
    like 👍කරන්න ,share කරන්න - Indika Thotawaththa/
    දිනපතා අපගේ වීඩියෝ නරබා
    ඔබගේ අදහස් අපට දක්වන්න
    අමතන්න - 077 -17 23 944 📲
    අපගේ Sathya VLogs Facebook පිටුවට
    / sathyavlogssl
    පෙර වීඩියෝ බලන්න...👇 🖥️
    තෙරැවන් සරණයි සියලු දෙනාටම !
    මෙම video එකෙන් දැනුමක් ලබා ගත්තා යැයි සිතනවා.මෙවැනි video නැරබීමට අපගේ youtube චැනල් එක 👇 subscribe කරන්න
    👉🌟sathya vlogs 🌟sathya tv 🌟👈

ความคิดเห็น • 505

  • @ashkeru-10
    @ashkeru-10 7 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේ කිවූ මහා සම්මත පරපුර ලන්ඩන් පුස්තකාලේ මහාවංශයේ හා දීපවංශ පුස්කොලපොත් වල තියෙනවා ඔබ වහන්සේ දන්නේ නැති උනාට .ඒ ඒ ප්‍රදේශ වල තමයි රජ පරම්පරාව ලියවෙලා තියෙන්නේ.එකම පොතක නැත්තේ අන්න ඒ නිසයි.

  • @nirmadhapurnima2766
    @nirmadhapurnima2766 6 หลายเดือนก่อน +4

    රොටඹ ස්වාමීන්වහන්සේට පිළිතුරු ධම්මගවේසී හාමුදුරුවෝ ධර්මය ඇසුරෙන්ම දීලා තියෙනවා...🙏

  • @padmaratnayake7123
    @padmaratnayake7123 5 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේ ට තිසරන සරණයි. නිර්මල බුදු දහම රැකේවා!!!!

  • @sampathsuranga8284
    @sampathsuranga8284 7 หลายเดือนก่อน +27

    පුළුවන් නම් එක මේසෙකට ඇවිත් සාකච්ඡා කරන්න අරය මෙයා මමත් හම්බුනා කිය කිය කියවන් නැතුව. ඇයි එකට ඇවිත් කතාකරන්න බැරි. එහෙම කලොත් ඉන්දියාව තරහ වෙනව කිව්වද. ඉන්දියා Trip යන නඩ වල business අවුල් යනව කිව්වද රාජ්‍ය තාන්ත්‍රිකව අපි ඉන්දියාවට බයවෙලාම ඉන්න කිව්වද? මෙච්චර බෞද්ධයො මෙහෙ බිහිවෙලා ඒ උත්තරීතර දහම ඒ රටෙං නැතිවෙලාම යන කං ඉන්දියාව නිකං හිටියද

    • @BogalaSawundiris
      @BogalaSawundiris 7 หลายเดือนก่อน

      Uba wagei MEE HARAKEK

    • @sampathsuranga8284
      @sampathsuranga8284 7 หลายเดือนก่อน

      @@BogalaSawundiris ඔයා දන්නැති බොහෝ දේ තියනව සහෝදරය තව තව හොයන්න කවදාහරි හම්බවේවි

    • @countryofhelios9767
      @countryofhelios9767 7 หลายเดือนก่อน

      එක මේසෙට එන්න අභියෝගයක් කළා.
      කෝ මේ කියන අය ඒව බාර ගත්තද?

    • @malishasadaruwan7937
      @malishasadaruwan7937 17 วันที่ผ่านมา

      ​@@sampathsuranga8284බුදු හාමුදුරුවෝ පහල උනේ කොහෙද වැඩ සිටියේ කොහෙද කොතන ද කියලා බුදුන් වහන්සේම දේශනා කරලා තියනවා ....විනය පිටකයේ මහ වග්ග පාලියේ චම්මක්කන්දකය කොටසේ ... බුදුන් වහන්සේ පහල වූ ස්තානයට මායිම් පනවලා තියනවා බුදුන් වහන්සේ මහ වග්ග පාලියේ චම්මක්කන්දකය කොටස කියවන්න ....ඊට පස්සෙ බුදුන් වහන්සේ දේශනා කරපු... අංගුත්තර නිකායේ තික නිපාතයේ හත්ථක සූත්‍රය බලන්න...ඊලඟට කුද්දක නිකායේ උදාන පාලියේ බෝධී වග්ගයේ ජටිල සූත්‍රය කියවන්න .... ඊලඟට විනය පිටකයේ මහ වග්ග පාලියේ චම්මක්කන්දකය කොටස බලන්න .... ඇයි බුදුන් වහන්සේ භික්ෂූන්ට විනය නීතියක් පැනෙවු වේ... දඹදිව මධ්‍ය මණ්ඩලය තුල පමණක් උපසම්පදාවක් කරද්දි 10 නමකින් කරන්න ... දඹදිව මධ්‍ය මණ්ඩලය නොවන වෙනත් ප්‍රත්‍යන්ත ජනපද වල උපසම්පදවක් කරද්දි පස් නමකින් කරන්න කියලා ... ( අනුජානාමි භික්ඛවේ සබ්බ පච්චත්ති මේසු ජනපදෙසු විනයදර පංච මේන ගණේන උපසම්පදං )

  • @rohanfernando679
    @rohanfernando679 7 หลายเดือนก่อน +19

    හාමුදුරුවනේ ඉතිහාසය දැනගෙන කතා කරන්න සුද්දා ඉන්දියාවට කිව්වේ මොකක්ද ආර්යයන් ආවේ යුරෝපයෙන් කියලා ඉන්දියාව ඇන්දුවා ඊට පස්සේ ආර්යයන් ඉන්දියාවෙන් ලංකාවට ආවා කියලා ලංකාවේ උන්ව ඇන්දුවා එතකොට දෙමළ මිනිස්සු කියනවා ආර්යයන් එන්න ඉස්සෙල්ලා හිටියා අපි කියලා එතකොට ඊළඟ වාදයට පාර කපන්න මීවන වරාතය ස්වාමීන් වහන්සේ ද නැත්නම් ඔබ ස්වාමීන් වහන්සේද මේ කරුණේ දහමේ හොඳට තියෙනවා සෙල්ලිපි ඕනතරම් හම්බවෙනවා තමන්ගේ බඩගෝස්තරය ගැන හිතලා රට පාවා දෙන්න එපා අපිට කරුණු සියල්ල පැහැදිලියි දැන් ඉන්න තරුණ කොටස් ඒ කාලේ හිටපු ගොබ්බයෝ වගේ නෙවෙයි

    • @premalalaluthgamage3496
      @premalalaluthgamage3496 7 หลายเดือนก่อน +1

      දැන් ඉතින් ඔය කියන කියන දේට සාදු සාදු කියපු කාලෙ ගියා

  • @keerthidilrukattanayaka4670
    @keerthidilrukattanayaka4670 7 หลายเดือนก่อน +4

    කමෙන්ට් බැලුවම නිවැරදි දහම මතුවෙලා ජනතාව සිරිදහම පිළිගන්නාබව පැහැදිලියි.

  • @BuddhiniKanchanaEkanayake
    @BuddhiniKanchanaEkanayake 7 หลายเดือนก่อน +3

    පුද්ගලයන් කේන්ද්‍ර කරගෙන පහරගහනවාට වැඩිය හොඳයි තව දුර‍ට මේ කාරණය ගැන සොයා බලන්න යොමු වුණා නම්. ඔබ වහන්සේගේ ඉතිහාස දැනුම මද බවයි පෙනෙන්නේ. කොහොම වුණත් මෙවැනි අදහස් පළකිරීම් සිදුවන විට, මේ ගැන නොදැන සිටි අයත් ගවේශනයට යොමුවෙනවා. එකත් එක අතකට හොඳයි. බුද්ධ භූමිය හෙළබිම බව දැන් තවදුරටත් ජනගත වෙනවා. තහවුරු වෙනවා.

    • @chamindact2264
      @chamindact2264 3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ම

  • @shiralsilva1972
    @shiralsilva1972 7 หลายเดือนก่อน +4

    ද්වේශ සහගත අදහස්, මේ හාමුදුරුවො ඉන්දියානු ඉතිහාසය හෝ රෝම ඉතිහාස පොත් දැකලවත් නෑ වගෙ.

  • @nimaldissanayake3829
    @nimaldissanayake3829 7 หลายเดือนก่อน +3

    හාමුදුරුවනේ, මීවනපලානේ හාමුදුරුවන් සම්බන්ධව කියන කතාවන් සත්‍ය විය හැක. නමුත් අප සිද්ධාර්ථ නෙහොත් සිදුහත් කුමරු ශ්‍රී ලංකාවෙ ඉපිද ගෞතම බුදුන් ලෙස බුද්ධත්වයට පැමිණ මුලු ශ්‍රී ලංකාවාසන් මෙන්ම මුලු ලෝකවාසීන්ටම බෞද්ධ දර්ශණය යන මග විවරකල බව සත්‍යයක් බව අපගේ දැඩි විශ්වසයයි.

  • @nadeekmadduma9208
    @nadeekmadduma9208 7 หลายเดือนก่อน +37

    ඔබ වහන්සේගේ කතාවේ හැටියට දැනෙන්නේ ඔබ වහන්සේ ට ලංකාවේ ඉතිහාසය පිළිබඳව අඩු දැනුමක් ඇති බවයි. පුරාවිද්‍යානුවන් තහවූරු කරලා ඉවරයි පැරණි අනුරාධපුරය තියෙන්නේ රුහුණේ කියලා. ඒ නිසා බමුණෙක් නොවි රහත් භාවය අපේක්ෂා කරණ භික්ෂුවක් වෙන්න එතකොට ඔබට සත්‍ය ඉතිහාසය වැටහෙනු ඇත

    • @indikakarunarathna3757
      @indikakarunarathna3757 7 หลายเดือนก่อน +3

      පුරාවිද්‍යාත්මකවක මොන පොතේද තහවුරු කරලාතියෙන්නේ දකුණේ අනුරාධපුරය තියෙනවා කියලා හිතලු කියවන්න එපා බන් මාත් පුරාවිද්‍යා තමයි

    • @nimeshadithya8536
      @nimeshadithya8536 7 หลายเดือนก่อน

      දෙල් කියන්නේ කොස් වලට

    • @sampathsuranga8284
      @sampathsuranga8284 7 หลายเดือนก่อน

      ​@@indikakarunarathna3757ගවේෂණ වලට සහභාගි වෙලා තියනවද අනුරාධපුර ගැන නම් දන් නෑ හැබැයි ලංකාවේ ඉතිහාසය ක්‍රි. පූ. 2ට වඩා ඉතාමත් ගැබුරු ඉතිහාසයක් තියනව හැබැයි පුරාවිද්‍යා ඉහල අය හංගනව ඒ ඇයි දන්නෙ නෑ. හොයල බලන්නකො

    • @JayaniSandeepani-q8e
      @JayaniSandeepani-q8e 7 หลายเดือนก่อน +4

      මීවනයගෙ ගොං පැටවුන්ට කවදා මිනිස් මොළය පෑදෙවිද මන්ද අප්ප 😢

    • @indrananayakkara7104
      @indrananayakkara7104 7 หลายเดือนก่อน +1

      ඔබ මෙම ස්වාමින්වහසේව පුද්ගලිකව හමුවී සාකච්චා කර ඔබගේ අදහස් කියන්න. මේ විදියට කොමෙන්ට් දැමීමෙන් ඔබ හරි බව පිළිගන්න අමාරුයි

  • @PradeepGodallawaththa-sz6md
    @PradeepGodallawaththa-sz6md 7 หลายเดือนก่อน +29

    මෙයා කරන්නේ පුද්ගල මඩ ගැහීමක් මිස කෝ අපි බලාපොරොත්තු වෙන්නේ ඕක නෙවෙයි ඔයාලා ඉන්නේ ඉන්නේ ඉන්දියාව පාර්ශවය නියෝජනය කරමින් නම් ඒ රටෙන් සැබෑ ඉතිහාස පෙල ගස්වලා අපට පෙන්වන්න මොන රජා හරි එහෙ හිටියා කියලා එහෙ සාදක අරන් අපට කියන්න මෙහෙ කතා අපට දැනට අවශ්‍ය නෑ අපිත් හොයන්නේ හරි දේ මොකක්ද කියලා දැනට ඔය සිසිර මයා කිදෙල්පිටිය නෝනා ආදි බොහෝ දෙනෙකුගෙන් එලි දැක්වූ කරුනු අනුවනම් සීයට අනූවක්ම ඔප්පු කර හමාරයි එකයි කියන්නේ ඉන්ඩියාව පැත්තෙන් අපිට කියන්ට එචරයි අපේ ඉල්ලීම

    • @madhurikajayawardana9365
      @madhurikajayawardana9365 7 หลายเดือนก่อน

      මහාවංශය බලන්න.

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 7 หลายเดือนก่อน

      මෝඩි,ගාන්ධි මහත්තයත් ලංකාවෙ කියලා අපේ එවුන් ඔප්පුකරයි තව අවු 50කින්

    • @ashansameera1375
      @ashansameera1375 7 หลายเดือนก่อน

      Aththa..me ahan mahan ahula gattu awa kiyanne..poddak oka gana gaweshanaya karana kenekwa programme akata ganana.ayala sakshi akka tama pennane..hamadema na na kiyana natuwa aththa hoyagana balanna..

    • @nirmadhapurnima2766
      @nirmadhapurnima2766 6 หลายเดือนก่อน

      @@madhurikajayawardana9365මහාවංශය ඉන්දියාවේ ලියපු පොතක්ද? මං මෙච්චරකල් හිතාගෙන හිටියේ ලංකාවේ පොතක් කියලා...

  • @deepalranaweera-avto2488
    @deepalranaweera-avto2488 7 หลายเดือนก่อน +35

    හදිසි වෙන්න එපා හාමුදුරුවනේ ගවේෂණය කරන්න

    • @BogalaSawundiris
      @BogalaSawundiris 7 หลายเดือนก่อน

      Hadisi welaa theerana aran ravatilaa inne THOPILA thamai

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 7 หลายเดือนก่อน

      ඕගොල්ලො තමයි හදිස්සි වෙලා තියෙන්නේ

  • @keerthirajapaksha2598
    @keerthirajapaksha2598 7 หลายเดือนก่อน +3

    බලපන් නිගන්ට ධමිම ගවෙිශී හිමිගේ උත්තරේ.

  • @lalithawijewardhana5580
    @lalithawijewardhana5580 7 หลายเดือนก่อน +3

    මධ්‍ය නාබිය තියන තැන හොයාගන්න. හාමුදුරුවෝ නාශා ආයතන යට හොයාගන්න

  • @carmenperera152
    @carmenperera152 7 หลายเดือนก่อน +19

    බලාගෙන ඉන්න අපේ රටේ තියන ධාතූන් වහන්සේලා ත් ඉන්දියාවටම දීලාදාන්න

    • @nilminihewa1106
      @nilminihewa1106 7 หลายเดือนก่อน

      ඒකට තමයි මුන් මේ දගලන්නේ .
      අනුර කුමාර ඉන්දියාවේ ගිහින් අරන් ආපු කොන්ත්‍රාත් එකට මේ කට්ටිය දගලන්නේ .
      ත්‍රිපිටකයේ සදහන් බුදුන්ගේ ඉතිහාසය ඉන්දියාවට ගලපගන්න බැරි මුන් ඉන්දියාවේ න් ඒවා ඔප්පු කරන්න බැරි මුන් දන්නේ උගන්වල තියෙන එක ගිරව් වගේ කියවන්න විතරයි

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 7 หลายเดือนก่อน

      වතිකානයේ තියෙන කිතුණු ධාතූන් ඊශ්‍රායලය ඉල්ලුව කියල දෙන්නේ නෑ
      😂😂😂

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 7 หลายเดือนก่อน +20

    ඉන්දියාවට ආ වඩන හමුදුරුවෝ කෙනෙක් ජම්ඹුදීපය තමයි ඔව් ගෞතම බුද්ධා ඉන්දියාවේ තමයි එත් ගොතම බුදුන් මේ හෙල බිමේ අනිත් එක ඉන්දියාවේ පොත් වල ලියලා තියනෝ ලන්කවේ පොත් වලින් ඇයි ඒ ඉන්දියාවේ ඒවා ලියන්න අපේ මිනිස්සුන්ට වේන වැඩක් තිබිලා නැද්ද .

    • @countryofhelios9767
      @countryofhelios9767 7 หลายเดือนก่อน

      ඉතින් ඔය ටික කියපංකො මේ වැඩසටහනටගිහින්.
      😂😂😂😂😂

    • @samanthilak9180
      @samanthilak9180 7 หลายเดือนก่อน

      ඔයාලගේ ගෙවල් කිට්ටුව වෙන්න ඇති බුදුන් ඉපදුනේ😅😅😅😅😅😅😅😅😅😅😅😅

    • @rohanfernando679
      @rohanfernando679 7 หลายเดือนก่อน

      ​@@countryofhelios9767වැඩසටහන් කීයකින් මේවා පෙන්නලා දීලා තියෙනවද

    • @noymanoj
      @noymanoj 7 หลายเดือนก่อน

      @@samanthilak9180 yako indiawe ati deyak ne lankawe ethihasya wahnn mokda mun ublata ynn apayak ne pluwnnm hoyla balapn lankawe ethihasya munta me katin kiynn pluwn shakshi ekka oppu krnna be. Budn me ape bime kiyla oppu krnna pluwn shakshi ona tram tiynwa mun karanne ewa wahana eka maha klaknni dawsaka mewa eliyata enwa etkota munta ynna apayak ne. Mula idn ethihasya wahla. දිඹුලාගල sellipiywath kiyauwda ekath hanguwa. Mewanapalene tama niyma bana kiynne dnn nattam ahpll ghinn mada gahnne natiwa. Mun wage indian nadeta kade ghin lankawe dwska budu dahmak nati krna siuru karayo

    • @jayanthisudirikku2901
      @jayanthisudirikku2901 7 หลายเดือนก่อน +1

      ඊන්දියාවේ..ගොතම බුදුන් ගැන
      ලංකාවේ....මහාවංශයේ....
      අපේ මහා වංශය..කොපි කරන්
      ඉන්දියාවට..අරන් ගිහින්...
      ඉන්දියාවේ .මොන පොතකද
      ගොතම බුදුන් ගැන ලියලා 😌 තියෙන්නේ...

  • @champasirimanne6253
    @champasirimanne6253 7 หลายเดือนก่อน +17

    හෙලදිව දඹදිව ලක්දිව . "දිව" යනු දිවයින අර්ථයෙන් හෙල නාමයකි.

  • @nilendu1333
    @nilendu1333 7 หลายเดือนก่อน +3

    මොනවද හාමුදුරුවනෙ දොඩවන්නෙ බීලද ඉන්නෙ දඹදිව ගැන අධ්‍යනය කරල නෑ ඔබ වහන්සේ රූකයක් බව පැහැදිලියි කථා කරන විදිහට

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 7 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන් වහන්ස තර්කයක් ගොඩනගන හැටි ඉගෙනගන්න නිකං ඔහේ කියන අදහස් ටිකක් විතරයි තෙරුවන් සරණයි

  • @chamindapathirana3691
    @chamindapathirana3691 7 หลายเดือนก่อน +32

    අපේ හාමුදුරුවනේ ත්‍රිපිටකයේ කොහේහරි තියෙනවාද ගෞතම බුදුරජාණන් වහන්සේ කියලා හැම තැනම තියෙන්නේ ගොතම සමන යනුවෙන් නොවේද

    • @countryofhelios9767
      @countryofhelios9767 7 หลายเดือนก่อน +1

      කොහේද තියෙන්නෙ

    • @StarSoundsNZ
      @StarSoundsNZ 7 หลายเดือนก่อน +4

      Munta pissu. Hela ithihaasaa winaasa karanawa. Tripitakaye thiyenne gothama kiyala. Ape sellipi wala thiyenneh gothama kiyala

    • @StarSoundsNZ
      @StarSoundsNZ 7 หลายเดือนก่อน +2

      @@countryofhelios9767 tripitakaya poddak balanna. Gauthama kiyana wachanaya dakkoth kiyanna. Mokada atapattamata kiyanna one

    • @countryofhelios9767
      @countryofhelios9767 7 หลายเดือนก่อน

      @@StarSoundsNZ නොදන්න මගුල් කතා නොකර හිටබං.
      ගෝතම මිශ්‍ර සිංහළවල ගෞතම.
      ඒ වගේ ම තමයි මේ වචනත් භාවිත වෙන්නෙ
      චෝර = චෞර
      මෝරිය = මෞර්ය
      කෝරව = කෞරව
      ගාරව = ගෞරව
      ඕෂධ = ඖෂධ
      ඕචිත්‍ය = ඖචිත්‍ය
      සෝරෙය්‍ය = සෞරෙය්‍ය
      මේ වගේ වෙනස්කම් දසදහස් ගණනක් මිශ්‍ර සිංහලෙන් ලියද්දි එනව
      අර්ථය සමානයි.

    • @chamindapathirana3691
      @chamindapathirana3691 7 หลายเดือนก่อน

      @@countryofhelios9767 ත්‍රිපිටකය සහ පරණ පාලී පොතක් වත් දැකලා නැහැ කියලා තමයි මට හිතෙන්නේ. පූජාවලිය කියන පොත තුල තියෙනවා නේපාලයේ ඛුද්ද බුද්ධාදි හු නූ උපදිති කියලා එතන තව රටවල් ගොඩක නම් තියෙනවා.
      ඔය දේශනාව සිදු කරන හාමුදුරුවන්ගේ න් පුලුවන් නම් අහලා බලන්න සුද්දෝ හදපු උපාධි අරගෙන සල්ලිවලට දරුවන්ට උගන්වන්න කියලා බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවාද කියලා. කනින් හැම් කියන හොරා පේන්නපු අශ්ව දත් වලට වැද වැද ඉන්නේ නැතිව පොඩ්ඩක් හොයලා බලපන්. බුදු සරණයි.

  • @wimalasooriyaawimalasooriy6139
    @wimalasooriyaawimalasooriy6139 7 หลายเดือนก่อน +40

    අනේ අනේ , . පුරාණ මුල් සිතියම් බලන්න . ගෞතම බුදුන් වහන්සේ කීමම වැරැදි බව තේරුම් ගන්න . අපේ බුදුන් වහන්සේ නම ගොතම . කියල නේ . පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අපේ රටට භාවිතා කල නම් ඉල්ලාගෙන බලන්නා. එවිට තේරුම් ගැනීමට හැකි යි ජම්බුද් දීපය කෝහේද කියා

    • @BogalaSawundiris
      @BogalaSawundiris 7 หลายเดือนก่อน +2

      Anei tho danna labba , GONAAA !!!

    • @PREMAMADHURASINGHE
      @PREMAMADHURASINGHE 7 หลายเดือนก่อน +1

      ද්වේශය වපුරැවමින් පව් පුරවා නොගෙන නිර්මල බුදු දහමට අනුව නිවන අවබෝධ කරගන්න ලැබේවා.තෙරැවන් සරණයි .

    • @nadeeshandeshapriyagovinit5006
      @nadeeshandeshapriyagovinit5006 7 หลายเดือนก่อน +1

      උඹ්‍රෙ ගෙවල් කොහෙද උතුරු කුරු දිවයිනේ ද

    • @TheVihangasathsara
      @TheVihangasathsara 7 หลายเดือนก่อน

      ගෝතම කියල අපේ රටේ මිනිස්සුන්ට නම් නැති උනාට ඉංදියාවෙ ඕන තරම් ගෞතම් ල ඉන්නවා

    • @JayanthaJayanthapremanathka
      @JayanthaJayanthapremanathka 6 หลายเดือนก่อน +1

      සිදුහත් කුමරු ඉපදුනේ ලංකාවෙ.

  • @sureshkoratuwewaththa9633
    @sureshkoratuwewaththa9633 7 หลายเดือนก่อน +23

    මම මේ දෙපැත්තේම කියන කථා අහනවා.. තවම කොයි පැත්තද හරි කියලා තීරණය කරන්න තරම් දෙපාර්ශවයම එක තැනක ඉඳන් හොඳ සංවාදයක් ගොඩ නැගුනේ නැහැ..

    • @countryofhelios9767
      @countryofhelios9767 7 หลายเดือนก่อน +2

      ගොඩක් ජම්බුවො
      මීවන බයියො
      ඔලුව මඩේ ගහන් පුක එලියෙ දාන්
      කියන කතාවක් ඕන😮😮😂😂😂😂

    • @naturalshort2290
      @naturalshort2290 7 หลายเดือนก่อน +1

      හරිම කතාව මමත් දෙපාර්ශවයෙම වැඩසටහන් බලනව හැබැයි පැත්තක් ගන්නෙ නෑ නිවන් දකින්න අදාල කරුනක් නෙමේ බුදුන් උපන් බූමිය දර්මය තමයි වැදගත් 👈 අනික හරියට දෙපාර්ශවයම ගෙන්වලා සාකච්චාවක් තවම කවෘත් කලේ නෑ හැබැයි ලන්කාවෙත් ශාක්ශි සාදක ටිකක් තියෙනව ඉන්දියාවෙත් තියෙනව එත් හරියටම අපිට බෑ තනිව නිගමනයකට එන්න බුදුන් උපන් බූමිය පිලිබදව බලමු විකුර්තියක් කුමන හෝ පාර්ශවයකින් කරනවනන් තවත් පාර්ශවයක් ප්‍රකුර්තිය හරි කියයිනේ එතකන් ජීවත් වෙලා හිටියොත් බලමු මොකද මිනිසත් බවය කොයි මොහොතක හෝ නැති වෙනව අන්ත ගාමී විදිහට අවිද්‍යාවට බැසගෙන තන්හාවෙන් මැරෙනවට වඩා සුවසේ සිහියෙන් මැරෙන එක නිවනට සහනයක් 👈🙏

    • @English111able
      @English111able 7 หลายเดือนก่อน +4

      @@naturalshort2290 ධර්මය ගැන සාකච්ඡා කරද්දිත් මිනිස්සු වෛරයෙන් කතා කරන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ

    • @indikakarunarathna3757
      @indikakarunarathna3757 7 หลายเดือนก่อน +1

      සංවාදයක් නෑ බන් උන්ට ඔප්පු කරන්න කිසිම සාක්ෂි යක් නෑ හිතින් හදාගෙනනේ කියවන්නේ

    • @ventnarada5896
      @ventnarada5896 7 หลายเดือนก่อน +3

      අපටනම් ප්‍රශ්නයක් නෑ. මොකද අපි දන්නවා බුදුන් වහන්සේ ඉංදියාවේ දඹදිව කියලා.

  • @keerthirajapaksha2598
    @keerthirajapaksha2598 7 หลายเดือนก่อน +2

    බලපන් නිගන්ට ධමිම ගවේශී හිමිගේ උත්තරේ.

  • @senarathbandara1405
    @senarathbandara1405 7 หลายเดือนก่อน +3

    හාමුදුරුවන් පුලුවන් නම් ජයරත්න පතිආරච්චි මහතා ලග තියාගෙන ඔය ටික කියන්නකො....අබියෝගයක් හාමුදුරුවන් ට....

    • @sathyavlogs841
      @sathyavlogs841  7 หลายเดือนก่อน

      පෝන් නම්බර්

  • @ranuranu1234
    @ranuranu1234 6 หลายเดือนก่อน +2

    බුද්ධ දේශය අපේ රට ❤

  • @danapalakarunasena
    @danapalakarunasena 7 หลายเดือนก่อน +10

    මට ප්‍රශ්නයක් තියෙනවා අපේ ඉතිහාසය ව්‍යාජ එකක් කියල බැලූ බැල්මට පේනව ඇත්තටම ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කලේ කොහෙද ?.මාතුල අලුලෙනේද?.මාතලේද?.බුදුන් වහන්සේගෙ සියලු ධාතුන් වහන්සේලා ලංකාවේ තියෙන්නෙ කොහොමද ?.බුදුන් වහන්සේ බුදු වෙලා මුලින්ම දුන්න කේස ධාතු ත්‍රිකුණාමලය තියෙන්නේ කොහොමද .?සිදුහත් බෝසතානන් කෙස් චේදනය කල කඩුව කිරිවෙහෙර කතරගම සාමාන්‍ය ජනතාවට සැකයක් මතුවෙනවා මේවාට උත්තර දෙන්න .

  • @acecoach623
    @acecoach623 7 หลายเดือนก่อน +19

    බුද්ධ භූමිය ඉංදියාව නම් කිසිම ප්‍රස්නයක් නෑ ඉංදියාවට වදින්න ජබ්බුද් දීපය මේ හෙළය කියා දැනගත් මිනිසුන්ව වෙනස් කිරීම කාටවත් පුලුවන් කමක් නැත

    • @JayaniSandeepani-q8e
      @JayaniSandeepani-q8e 7 หลายเดือนก่อน

      අපි දන්නව සිරිසේනට පස්ස දීල සල්ලි ගරන උන් කවදාවත් ඇත්ත පි ලිගන්නෙ නැති බව

    • @JayaniSandeepani-q8e
      @JayaniSandeepani-q8e 7 หลายเดือนก่อน +1

      මොකද බං වෙනස් කරන්න බැරි. සිරිසේන අය්ය රට පැන්නට පස්සේ ඔය සේරම ඉවරයි

    • @samanthilak9180
      @samanthilak9180 7 หลายเดือนก่อน +1

      ලෝකයේ කේන්ද්‍රය ඉන්දියාවේ කියලවත් දන්නවද දන්නෙ නෑ

    • @noymanoj
      @noymanoj 7 หลายเดือนก่อน

      @@samanthilak9180 pruthuwiya kelinda karakenne

    • @gamunu5398
      @gamunu5398 7 หลายเดือนก่อน +1

      තොගේ ගෙදර ජම්බුද්වීපය තියෙන්නෙ.

  • @cabasnayaka357
    @cabasnayaka357 7 หลายเดือนก่อน +2

    ලංකාවේ ත්‍රිපිටක විෂාරද , අති පූජ්‍ය, පන්ඩිත හාමුදුරුවරු විශාල ප්‍රමාණයක් ඉන්නවා. විනය පිටකය පිලිබද සාකඡචාවක් ගතයුතුමයි. එවිට ඔය රැකියා කරන , සල්ලි පොදි බදින, කුඹුරු කරන, කෘෂිකාර්මික කටයිතු කරන අය හරිද වැරදිද කියල අපට බලන්න පුලුවං.
    විනය පිටකය පිලිබද සාකඡචාවක් අපට ලබාදෙන්න්

  • @shanthalalariyarathna1296
    @shanthalalariyarathna1296 7 หลายเดือนก่อน +5

    කතාකියන එක නෙමෙයි රුපසටහන් සහ විඩියෝ සාදක එක්ක පෙන්වන්න.

  • @hemalathaperera5953
    @hemalathaperera5953 7 หลายเดือนก่อน +14

    ඔබ වහන්සේට ගවේශණය කරන්න තව ගොඩක් දේවල් තියෙනවා. අපේ අභිමානවත් සත‍්ය ඉතිහාසය තව ගැඹුරින් හොයන්න. සමාවෙන්න ඔබ වහන්සේ පිට කවරය විතරයිනෙ බලල තියෙන්නෙ.

  • @middeniyedhammaseela6039
    @middeniyedhammaseela6039 7 หลายเดือนก่อน +22

    අපේ අය හැමදාමත් බැලුවේ පොතෙ පිට කවරෙ විතරයි හාමුදුරුවනේ,
    සත්‍යය තමයි ලෝකයේ ජය ගන්නෙ අපේ හාමුදුරුවනේ,
    නොබියව අපි ඉදිරියට ගිහින් සම්බුදු සසුන සුරක්ෂිත කරමු. 🙏💪🙏

    • @senarathkulathunga6782
      @senarathkulathunga6782 7 หลายเดือนก่อน +6

      අපේ හාමුදුරුවනේ මේ හාමුදුරුවෝ බලලා තියෙන්නෙ පිට කවරේ විතරයි. නොදන්නා දෙයක් දන්නවා විදිහට දන්න අයට කියනකොට පුදුම ආත්ම වේදනාවක් දැනෙනවා හාමුදුරුවනේ. ඇයි මේ පොඩි හාමුදුරුවන් මේ විදිහට කිසිම විචක්ෂණ දැණුමකින් තොරව ලෝකෙම හිනාවෙන ප්‍රකාශන කරන්නේ.
      මේ රටේ ඉන්න සියල්ලෝම නූගත් මෝඩයෝ නෙවෙයි. අති බහුතරයක් උගත් පරිනත අය. හැබැයි ඒ අයට චැනල් නෑ. ඒ නිසා ඒක රටේ සමස්ත මිම්මක් කර ගන්ට එපා.
      බෝහෝ පොඩි හාමුදුරුවන් කටයුතු කරන්නේ තමා ඉපදුන හැදී වැඩුණු, නොදියුණු උගත් කමින් සහ දැණුවත් කමින් අඩු දුගී දුප්පත් ග්‍රාමීය සමාජ ආර්ථික පසු බිමක සිත යොමුකර සිට බව බොහොම පැහැදිලියි.
      ඉතින් එවැනි පටු චින්තනයකින් මුලු මහත් ලෝකයා ආමන්ත්‍රණය කල නොහැකියි.
      බොහෝ උගත් ප්‍රවීණ පරිනත දැණුමැති සමාජයක් ආමන්ත්‍රණය කිරීමේදී තමා ප්‍රායෝගිකව ඔහුන්ට වඩා බොහෝ ඉදිරියෙන් විචක්ෂණසීලී සහ ගවේෂණාත්මක විය යුතුය.
      ගමේ, දැණුම් තේරුම් වලින් අඩූ අහිංසක උපාසක උපාසික අම්මලා අතලොස්සක් , මොනවා කිව්වත්, "" සාදු සාදු කිවට " බහුතරයක් බෞද්ධයෝ විදිහට යමක් සොයන බව දැන ගන්ට.
      ඒ නිසා එදා මහමෙවුනාව බිහිවුන බව හොදින් තේරුම් ගන්න. එදා එහි නායක සුවාමින් වහන්සේ, බෞද්ධයා සොයන නිර්වානය මේ ආත්ම භවයේම ලාබා ගන්ට පුලුවන් බව පැහැදිලිව දේශනා කලා.
      ඒත් උන්වහන්සේට එය අවබෝධ කර ගැනිමට හෝ කර දීමට නොහැකි වුනා.
      මේ නිසා අතරමන් වුන ප්‍රබුද්ධ පිංවත් බෞද්ධයෝ තම ගමන නැවතත් ආරම්භ කරලා.
      ඉහත කාල පරිච්ඡේදයේදි පන්සල් සංස්කෘතිය සම්පුර්ණයෙන් බිද වැටි පොය දිනට පන්සලේ හාමුදුරුවෝ විතරක් අසරන වුනා.
      වර්තමානයේ මීරිගම පරම නිබ්බාන ධර්මායතනය වටා නැවතත්, නිර්වානය අරමුණු කරගත් ධර්මයක් සොයන ප්‍රබුද්ධ බෞද්ධයෝ එක් රැස් වී සිටි. මෙය මහා නායක සුවාමින් වහන්සේලා, සහ " මැදහත් " ආචාර්ය මහාචාර්ය සුවාමින් වහන්සේලා දැණුවත්ව, සහ උන්වහන්සේලා ඉතාම පැහැදිලි අවබෝධයකි සිටින බව, ඉතාම පැහැදිලියි .
      එම නිසා දැණුමෙන්, හරි අවබෝධයෙන් පරිනත නොවන පොඩි සුවාමින් වහන්සේලා ආවේග සීලිව කරන කියන දේ, බුද්ධ සාසනයටත්, බුද්ධ ධර්මයටත්, බුද්ධ චීවරයටත් කරන විසාල හානියකි.

  • @English111able
    @English111able 7 หลายเดือนก่อน +14

    Sathya vlog කවදාවත් මේ සම්බන්ධ විරුද්ධ දෙපිරිසක් එකට ගෙනෙන්නේ නැහැ , තනි තනියම ගෙනත් බලන අයගේ කුතුහලය වැඩි කරනවා. වෙනත් මාතෘකා සම්බන්ධයෙන් දෙපිල එකතු කලත් මේ මාතෘකාව සම්බන්ධයෙන් ඒක කරන්නේ නැහැ. මම දැකල තියෙනවා මීවනපලානේ හාමුදුරුවෝ ආරාධනා කරනවා ඕනෑම කෙනෙක් ඇවිත් ඕනෑම ප්‍රශ්නයක් අහන්න කියලා. මේ හාමුදුරුවොත් කැමති නිසා මම සුසන්ත මහත්තයට කියන්නේ මේ හාමුදුරුවොත් එක්ක ගිහින් මීවනපලානේ හාමුදුරුවෝ සමග සාකච්ඡා කරන්න

    • @gunawardanaviron6163
      @gunawardanaviron6163 7 หลายเดือนก่อน

      බොරු කියන්න එපා මේක තමයි ක්‍රමය දැන් අබියෝගය බාරගෙන sathya vlog එකේ වීඩියෝ එක කරන්න සුසන්ත මහතා ඒක කරාවි

    • @countryofhelios9767
      @countryofhelios9767 7 หลายเดือนก่อน

      මීවන කැරිය බාලයි මේ හිමියන්ට වඩා.
      අනික මීවනයට මහණකමත් නෑ
      ඒ නිසා මීවනය එන්න ඕන මේකට.
      ගුහාවෙන් එලියට එන්න මීවනය බයයි.

    • @English111able
      @English111able 6 หลายเดือนก่อน

      @@countryofhelios9767 පාවිච්චි කරන භාශාවෙන්ම තේරෙනවා කොයිතරම් ප්‍රාතමිකද කියලා

    • @kamaladonanielsen6812
      @kamaladonanielsen6812 6 หลายเดือนก่อน

      මීවනපලානේ අරිහතුන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමු. මේ ආවේගශීලී මහතාටත් නිදුක් වෙත්වා සුවපත් වෙත්වා..!

  • @sajeedh2822
    @sajeedh2822 7 หลายเดือนก่อน +8

    අපේ හාමුදුරුවනේ... ඉන්දියාවේ ඔය ස්තාන හරියටම හරිද...??? 🤔🤔🤔🤔🤔🤔

    • @Hasthi-un7px
      @Hasthi-un7px 7 หลายเดือนก่อน

      ඉන්දියාවෙ ඔය ස්ථාන තියෙන තැන් මුලාශ වලට ගලපා බැලුවා ද? 😂😂😂😂😂

    • @samanthilak9180
      @samanthilak9180 7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම හරි

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 7 หลายเดือนก่อน

      ​@@Hasthi-un7pxලංකාවේ ගැලපිලා තියෙනවා ද 😂😂😂😂

  • @roosan8958
    @roosan8958 7 หลายเดือนก่อน +6

    අපේ දාතුන් වහන්සේලා ඉන්දියවටම දිලා දාන්න

    • @geethadamayanthi7128
      @geethadamayanthi7128 7 หลายเดือนก่อน

      ඉන්දියාවෙන්.අපට..දුන්නා අශෝක රජතුමා.ඔබට දුක නැද්ද නැවත බාර දෙන්න

  • @HeyMrVengeance
    @HeyMrVengeance 7 หลายเดือนก่อน +9

    අතිශයින් ම වැදගත් කරුණු ඉදිරිපත් කිරීමක්.

  • @SaranaWansa
    @SaranaWansa 7 หลายเดือนก่อน +9

    වටිනා වැඩසටහන ප්‍රසන්න මහත්මයා මෙය දිගටම කරගෙන යන්න ඔබටත් අපේ හාමුදුරුවන්ටත් තෙරුවන් සරණයි.

  • @janakasriyananda9919
    @janakasriyananda9919 7 หลายเดือนก่อน +3

    මුන්නාන්සේ වෛතුල්‍යවාදි මහාසාන්ගික නිකායේ ඉංදීය නඩ ජාවරමෙන් කොමිස් කෙලගන්න චීවරදාරියෙක්.

  • @hnk7652
    @hnk7652 7 หลายเดือนก่อน +3

    අපේ බුදුන්නුත් නොදන්න ඔය රාජකීය පණ්ඩිත කමින් ඔයිට වැඩිය දෙයක් අපි බලාපොරොත්තු නැ ඔය කියන්න කැනීම් හැම් කොහොමද දඹදිව ඉන්දියාවේ හැදුවේ කියලා නිකන් වැල් බයිලා නොගහා

  • @moonlightbodhisattva5723
    @moonlightbodhisattva5723 7 หลายเดือนก่อน +5

    අපරාදෙ ඔබ වහන්සේ දැක දැක බොරු කියන්නෙ අපේ රට හෙලයන්ට නැති වෙයි යන භියෙන් බවයි මට නම් වැටහෙන්නෙ හිමියනි

    • @lalwijesiri8722
      @lalwijesiri8722 3 หลายเดือนก่อน +1

      උතුමානන් වහන්ස ඔබවහන්සේ අපට මහත් සකතියකි
      උතුම් බුදු ධර්මය ආරක්ෂා කර ගන්නට ඔබවහන්සේ ගන්නා උත්සාහය ට අපගේ නමස්කාරය වේවා .උතුම් තුණුරුවන් ගුණ බල⁣යෙන් ඔබවහන්සේට ආරක්ෂා ව ලැබේවා .සාදු සාදු සාදු !!!

  • @nimaligunawardene1900
    @nimaligunawardene1900 7 หลายเดือนก่อน +10

    බොහෝ වටිනා කරුණු දැන ගැනීමට පුළුවන් වුණා. ගොඩක් වැදගත් සාකච්ඡාවක්. ඔබ වහන්සේට ගොඩක් පින් ස්වාමීන් වහන්ස 🙏🏽🙏🏽

  • @ashkeru-10
    @ashkeru-10 7 หลายเดือนก่อน +1

    සම්මත අධ්‍යාපන ක්‍රමයම පට්ට බොරුවක් .ඒවගෙන් ඉගෙනගත්ත වුන්ගෙන් සත්‍ය හෙළි කරගන්න බැහැ.

  • @dahammacharimehenin5806
    @dahammacharimehenin5806 7 หลายเดือนก่อน +15

    බොහෝ..ම වටිනව. මෝහයෙන්අන්ධ අසරණ පිරිසගේ ඇස් ඇරේවා!...අද ඉදිරිපත් කිරීම අගයන අතර, තෙරුවන් සරණින් සියළු දෙනාගේම යහපත් කටයුතු සාර්ථක වේවාකියල ආශිර්වාදය කරන්නම්.

  • @supremeplustv1892
    @supremeplustv1892 7 หลายเดือนก่อน +2

    මාර්ග ඵල ලැබෙන්නෙ සතර ස්ථාන වලදි නං භාවනා කරන අය යෝජිත ස්ථාන වලට ගෙන යා යුතුවේ, ස්තුතියි

  • @smgnanaratna3092
    @smgnanaratna3092 7 หลายเดือนก่อน +4

    මේ චැනල් එකෙන් තෙරවාදී බුදු දහමට නිගාකරමින් වීඩියෝවක් දැම්මා දැන් මොහු කරන්නේ මහායාන පැතිරවීමට උදවු කිරීමයී

    • @upulmanavadu5057
      @upulmanavadu5057 7 หลายเดือนก่อน

      ඔවු මයානික ඉන්දිකයගෙ වැඩ.

  • @RajithaWijayaratne
    @RajithaWijayaratne 7 หลายเดือนก่อน +2

    16:14 මනු, වර-රොජ ආදී වශයෙන් සදහන් කරන්නේ මේ ලෝකේ සහ දිවයිනේ රජ කල පලමු රජ පරපුර. ඔය ටික දෙනා අවුරුදු 1000 රජ කරන්න ඇති. මේ බද්ද කල්පයේ බිහිවුන සක්විති රජ පවුල් 3 - බලි, තරු, රාවනා. ඉදිරියට තව එක්කෙනෙක් පැමිණෙන්න නියමිතයි. මිවලපනේ හිමියන් වසර 1800 පසු පළමු වරට එලි කලේ හිරිවඩුන්න ඇතුලු නිවන් මගට අදාළ ස්ථාන 4. බුදුන් හෙළ බිමේ පහල වූ බව අරිසෙන් අහබුදු කාලයේ සිට නොයෙකුත් දෙනා හෙළි කල දේවල්.

  • @sisirauyangoda9182
    @sisirauyangoda9182 7 หลายเดือนก่อน +11

    මේ වගේ පිස්සො ඉන්න කම් නිර්මල බුදු දහම මතු වෙන්නේ නැහැ ඔබ වහන්සේලා සිව්පසය වෙනුවෙන් මහන්සි වෙනවා අපායේ දොරටුව විවෘතයි

    • @countryofhelios9767
      @countryofhelios9767 7 หลายเดือนก่อน

      කීයටද විවෘත වෙන්නෙ.
      අපාය පෙන්න පෙන්න හරක් රවට්ටන්න මීවන ය දක්ෂයි.
      ගව සම්පත ඉන්නකං
      මීවනය බඩු ගහගහ ඉන්නව.😊

    • @JayaniSandeepani-q8e
      @JayaniSandeepani-q8e 7 หลายเดือนก่อน +4

      තොපිට වෙන්නේ මීවන ගොං තඩියගෙ ගොං බෙට්ට ලෙවකකා ඉන්ඩ තමා හැමදාම 😮

    • @upulmanavadu5057
      @upulmanavadu5057 7 หลายเดือนก่อน

      ​@@JayaniSandeepani-q8eලෙව කන්ඩ නෙවෙයි වලඳන්ඩ😅😅😅😅😅

  • @mrtinton365
    @mrtinton365 7 หลายเดือนก่อน +1

    පුලුවන්නමි අපායට ගිහින් ඵන්න අපායේ ඉන්නෙ වැඩීයෙන්න කවුද කියලා

  • @ලංකාවේබස්
    @ලංකාවේබස් 7 หลายเดือนก่อน +4

    දඹදිව කියන්නේ ඉන්දියාව කියලා හෝ ලංකාව කියලා හෝ තියෙන මූලාශ්‍රය මොකක්ද කියන්නකෝ අපේ හාමුදුරුවනේ.

  • @sanjayaruwan5689
    @sanjayaruwan5689 7 หลายเดือนก่อน +2

    BMW එකක් ඔබ වහන්සේට ලගදිම බලාපොරොත්තු වන්න.... ඔබ‍ට සතුටුයීද දැන් ....

  • @mahawelakadetiuson1603
    @mahawelakadetiuson1603 3 หลายเดือนก่อน

    බුදුන්වහන්සේ උපන්නේ ඉන්දියාවේ. ඒකෙ වාදයක් තියෙන්න බෑ. ඒ බව සනාථ කිරීමට කරුණු දක්වන ඔබ වහන්සේට තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස ... !!!

  • @patisothagamiyo
    @patisothagamiyo 7 หลายเดือนก่อน +4

    බුදුරජාණන් වහන්සේ කොහේ පහළ උනත්, ජම්බුද්වීපය කියන පෘතුවි තලයේ, මධ්‍ය දේශය නම් වූ යම් ස්ථානයකය. නමුත් වැදගත් වන්නේ හිත පාරිශුද්ධ කරන ලෝකයේ ඇත්ත තත්වය පෙන්නන, ලෝකයෙන් නිදහස් කරන්න තථාගත ධර්මයයි..

    • @JayaniSandeepani-q8e
      @JayaniSandeepani-q8e 7 หลายเดือนก่อน +1

      එහෙනම් මගූලටද යකො අර සිරිසේනය, ගල් ගුහා අස්සේ බඩගාන්නෙ.මොන කෙමනක් හොයන්නද 😅

  • @kdilukadananjaya
    @kdilukadananjaya 7 หลายเดือนก่อน +2

    සුපිරි වැඩ සටහනක් ඒක.. නොදන්න කාරනා ගොඩක් දැනගත්තා...

  • @UpekshaThalgodapitiya
    @UpekshaThalgodapitiya 7 หลายเดือนก่อน +2

    සත්‍ය ඉක්මනින් හෙලිදරව් වේවා!!!!

  • @weerakoon1976
    @weerakoon1976 7 หลายเดือนก่อน +4

    තමාගේ හදවත තුල බුදුන් උපන් කල මේවා වැඩකට නැති ප්‍රශ්නයක් බව තේරුම් යයි

    • @JayaniSandeepani-q8e
      @JayaniSandeepani-q8e 7 หลายเดือนก่อน

      උබත් සිරිසේන වගේ පස්ස ලෙව කන පෙරේතයෙක් බව පැහැදිලියි.😮

    • @weerakoon1976
      @weerakoon1976 7 หลายเดือนก่อน

      ද්වේශය මහා සාවද්‍ය වෙයි ​@@JayaniSandeepani-q8e

    • @weerakoon1976
      @weerakoon1976 7 หลายเดือนก่อน

      ලෙවකන්න පස්සත් නෑ දිවකුත් නෑ

    • @weerakoon1976
      @weerakoon1976 7 หลายเดือนก่อน

      කාලයක් අවකාශයක් නැති මනෝ ලෝකය තුළ ඉපදුණු කෙනෙක් ඉපදුණු තැනක් හොයමින් වෙහෙසයි!!!!!!!!

  • @udarananayakkara86
    @udarananayakkara86 7 หลายเดือนก่อน +25

    ඉන්දික තොටවත්ත නැතුව වැඩක් නෑ

    • @gunawardanaviron6163
      @gunawardanaviron6163 7 หลายเดือนก่อน +2

      ඇයි දැව්ල්ලද

    • @gunawardanaviron6163
      @gunawardanaviron6163 7 หลายเดือนก่อน +3

      වැඩක් නැත්නම් වැලලෙන්නේ නැතුව නොබලා හිටපන්

    • @udarananayakkara86
      @udarananayakkara86 7 หลายเดือนก่อน

      @@gunawardanaviron6163 පල පකය යන්න

  • @jagathguruge7621
    @jagathguruge7621 7 หลายเดือนก่อน +3

    Budu hamuduruwo ape .ape rate upan kenek

  • @madhurikajayawardana9365
    @madhurikajayawardana9365 7 หลายเดือนก่อน +12

    ඔබවහන්සේ මෙවැනි සංවාද සඳහා ඉදිරිපත්වීම ගැන අපට ඇත්තේ ඉතාම ගෞරවයකි. ඔබවහන්සේට තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏

  • @MaheshDasanayake
    @MaheshDasanayake 7 หลายเดือนก่อน +14

    නියම හාමුදුරුවෝ කෙනෙක් නඩකාරයොන්ගෙ ලණු ගිලල

    • @NishanthaSenevirathna-nz5of
      @NishanthaSenevirathna-nz5of 7 หลายเดือนก่อน

      බුද්ධ භාවනා වැඩ සටහන් වලට මිවනයා බස් දාලා නඩ අදිනවලු නේද ?
      ඉන්දියාවෙි නඩ කාරයොයි භාවනාවල් වලට නඩ අදින අය අතර කුහක තරහක් නේද මෙික ?

    • @MaheshDasanayake
      @MaheshDasanayake 7 หลายเดือนก่อน

      ඒක ඉතින් දඹදිව පෙන්නන්ඩ නෙවෙයිනෙ බන අහන්ඩ බන්

    • @NishanthaSenevirathna-nz5of
      @NishanthaSenevirathna-nz5of 7 หลายเดือนก่อน

      එක වැඩසටහනක් ඉවර වෙන කොට කොපමන නමි මුදලක් සමිමාදමි වෙනවද කියලා ඔබ දන්නවද ?
      *මිවනගේ එදිරි වාදින් කරපු විඩියෝවක තිබුනා එක බණක් අවසන ලක්ෂ 20ක් පමන එකතු වෙනවලු ?
      එම විඩියෝවල තිබුනා ඉඩමි ගොඩනැගිලි තිබෙන්නේ මිවනගේ ළමයිගේ නමටලු ?
      අපි නමි ඔිවා දන්නෙ නෑ ඔය අරංචි තමයි ?
      *සත්‍යය වෙන්න පුඵවන් තාම එම චෝදනා වලට අසත්‍යයි කියලා මිවනයා උත්තර දුන්නේ නෑ නේ ?
      *බලාගෙන ගියාම ඉන්දියාවෙයි ලංකාවෙයි දෙගොල්ලොම බිස්නස් කාරයෝ
      අහක ඉන්න මිනිස්සු ඩෙිටා කපාගෙන දුරකථන සමාගමි පොහොසත් කරනවා පමනයි ?

  • @sajeedh2822
    @sajeedh2822 7 หลายเดือนก่อน +3

    සල්ලි තියන මිනිස්සු ඉන්දියාවේ ගිහින් වැදගන්න... අනිත් මිනිස්සු ලන්කාවෙ කියන අය ඒ ස්තාන වැදගන්න... නැත්නම් දඹදිව සන්චාරකයෝ එකතුවෙලා මේ අහින්සක මිනිස්සු නොමිලේ ඉන්දියාවේ වන්දනාකරවන්න...

    • @JayaniSandeepani-q8e
      @JayaniSandeepani-q8e 7 หลายเดือนก่อน

      මීවනයට පස්ස දීල උබත් ආවද මෙතන දෙපිට කාට්ටු කතා කියන්න

    • @sunthniudawattha4932
      @sunthniudawattha4932 7 หลายเดือนก่อน

      ඔව් ඒක ඇත්ත ,සල්ලි තියෙන උන් පලයල්ලා ඉන්දියාවේ ,

  • @Populartiktox
    @Populartiktox 7 หลายเดือนก่อน +6

    ඉතාමත් අපූරු පැහැදිලි කිරීමක් ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏
    මීවනපලානේ හොර තක්කඩියාගේ විලිලැජ්ජාවක් නැති නිවට වැඩ ඔක්කොම එළියේ. මුලා වූ පිරිස සත්‍ය තේරුම් ගනිත්වා!
    තවතවත් මිථ්‍යා මත බිඳ හෙළමින්, මෙබඳු වැදගත් කටයුතු සාර්ථකව කරගෙන යාමට ඔබ හැමදෙනටම ශක්තිය ධෛර්‍යය ලැබේවා!!! 🙏🙏🙏

  • @dilushasasmitha1689
    @dilushasasmitha1689 7 หลายเดือนก่อน +4

    මේ හාමුදුරුවන්ට අනුව අංගුලිමාල මිනීමරලා තියෙන නිසා , අංගුලිමාල පසුව බුද්ධ ශාසනේ මහන වුණ නිසා බුද්ධ ශාසනේ බොරූ ..

    • @countryofhelios9767
      @countryofhelios9767 7 หลายเดือนก่อน

      අංගුලිමාල
      කියල තියනවද එයා ජාතසෝතාපන්න කියල.

    • @dilushasasmitha1689
      @dilushasasmitha1689 7 หลายเดือนก่อน

      ඒවා අදාලා නෑ අංගුලිමාල මිනීමරලා තියෙන නිසා බුදු දහම බොරු.. මේ හාමුදුරුවන්ට අනුව

  • @keerthirajapaksha2598
    @keerthirajapaksha2598 7 หลายเดือนก่อน +2

    නිගනට අන්න උබට උත්තර ලැබිල තිබෙනවා.

  • @n-lyrics8798
    @n-lyrics8798 7 หลายเดือนก่อน +3

    මීවනපලානය❤ පචකරාට ❤ බොහොම❤ පිං

  • @lalpremarathna7713
    @lalpremarathna7713 7 หลายเดือนก่อน +4

    අනේ හාමූදූරුවනෙ ඔය ඛොළද කතා කියන්න එපා. ක්‍රිකට් සම්බන්දව ලංකාවෙ මිනිස්සූ ඉන්දියාවත් එක්ක තරහද? ඔය වගෙ බොරු මත පතූරුවන්න එපා.

  • @AffectionateFuchsiaFlowe-ho1bs
    @AffectionateFuchsiaFlowe-ho1bs หลายเดือนก่อน

    දිගින් දිගට සංවාද කර කර හො විවාද කර කර ඉන්න ඕන නෑ .බුදුන් උපන්නෙ කොහේද කියා කීවාම ඇතිනෙ . වටේ යන්නෙ නැතිව . තෙරුවන් සරණයි.

  • @hashilasudaraka9115
    @hashilasudaraka9115 7 หลายเดือนก่อน +4

    පූජවලියෙ මැද්ද මණ්ඩලේ දඹදිවේ, මුහුදෙන් වටවුනු යොදුන් 9000, අඹ බයන්න කොහෙන්ද ආවෙ ගනීන් වහන්සෙ?🙏

  • @nilendu1333
    @nilendu1333 7 หลายเดือนก่อน +1

    වංශ කථා එතකොට ඉන්දියාවෙ ඉතිහාසයද තියෙන්නෙ මගෙන් මොකුත් අහගන්ඩ එපා

  • @senarathkulathunga6782
    @senarathkulathunga6782 7 หลายเดือนก่อน +12

    මේ අවිල්ලා මහමෙවුනාවේ, පොරක් නෙ .....?.

    • @countryofhelios9767
      @countryofhelios9767 7 หลายเดือนก่อน

      කව්ද

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna 7 หลายเดือนก่อน +1

      @@countryofhelios9767
      ජම්බුදීපේ තියෙන්නේ තොලේ අහවල් එක අස්සේ

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 7 หลายเดือนก่อน +3

    අනේ හාමුදුරුවනේ ........
    දානෙට බත්ද කන්නෙ...

    • @geethadamayanthi7128
      @geethadamayanthi7128 7 หลายเดือนก่อน

      ඔයාගෙ අරක

    • @Sumanapalamedawatta
      @Sumanapalamedawatta 7 หลายเดือนก่อน

      @@geethadamayanthi7128 ඒ කිව්වෙ
      අරක කීවාම. ගෙදර තියෙනව මේස පුටු. හරියට කියන්න කනඑක බුදුසරණයි 🙏🏻💐

  • @anandawellappili9767
    @anandawellappili9767 7 หลายเดือนก่อน +4

    බුදුහාමුදුරුවො වැඩසිටියෙ පද්මාසනයෙන් නම් මීවනපලානෙට පද්මාසනයෙන් වාඩිවෙන්න පුළුවන් ද?

  • @dammikasenavirathna2826
    @dammikasenavirathna2826 7 หลายเดือนก่อน +5

    මී ගවයෝ එන්න එන්න වදවෙනවා ධර්මය දකින මිනිස්සු බිහිවෙනවා 😂😂😂

  • @highereducation-xx1ot
    @highereducation-xx1ot 7 หลายเดือนก่อน +1

    Me ganagediya sampath valata yatavela aththa vahanna uthsaha gannava habai idiriye nirayema sarana I oba mulima dahama Dakin a 🙏🙏🙏

  • @ranuranu1234
    @ranuranu1234 7 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවනේ etca ගිවිසුම අත්සන් කර ලා අපි රට ඉන්දියාව ට.දෙමු නේ 😂 විජය සිංහlion ආගමනය මහින්දාගමනය නිසා ධාතු සමග රට බාර දෙමු නේ 😅 ඉන්දියානු ගැතිව ජිවිතේ ගෙවන්නට වඩා හොඳ යි

  • @JayaniSandeepani-q8e
    @JayaniSandeepani-q8e 7 หลายเดือนก่อน +4

    අනේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මේ මිත්‍යා මත ඛණ්ඩනය කිරීම සඳහා ඉදිරිපත් වීම ඉතාමත් ප්‍රසංශණීයයි. මිත්‍යාවෙන් වෙලී සිටින ලක්ෂ ගණනක් වන අපේ අහිංසක බෞද්ධ ජනතාව ඉන් මුදවා ගැනීමට හැකි එකම විද්වතානො ඔබ වහන්සේ බවයි මගේ විශ්වාසය.ගලගම කුසලධම්ම ස්වාමින් වහන්සේ ලබාදෙන අනගි සහායත් උපයෝගී කරගනිමින් මේ අවුලෙන් ජනතාව මුදා ගන්නා ලෙස පාද නමස්කාර පූර්වකව ශාසනාලයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි.❤

  • @ChandanaShamira
    @ChandanaShamira 7 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේට දීර්ඝායුස ලැබේවා උතුම් සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ බුද්ධ බළයෙන් බුද්ධ ශක්තියෙන් බුද්ධ අධිෂ්ඨානයෙන් ඔබ වහන්සේට ශක්තිය දයිරිය ලැබේවා 🙏🙏❄❄🇱🇰🇱🇰 ඔබත් මමත් සරණ ගිය මාගේ ගෞතම සම්බුදු පියාණන් වහන්සේ උපන්නේ මහාභාරතයේ උතුරු ඉන්දියාවේ එයයි සත්‍ය ලංකාවේ කිසිදාක ලොව්තුරා සම්බුදු පියාණන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ ඉන්දියාවේ මහාභාරතයේ පමණයි සම්බුදු පියාණන් වහන්සේලා පහළ වෙන්නේ එයයි සත්‍ය 🙏🙏🙏❄❄❄🇱🇰🇱🇰

  • @sheharastudio5330
    @sheharastudio5330 7 หลายเดือนก่อน +1

    ඉතින් මේ account ඒකාටත් අභියෝගයක් තියනවා ඉටු කරන්න ඔය හාමුදුරුවෝ කියන කණ්ඩායම් 9 ගෙනල්ලා විවුර්ත සංවාදයක් කරහන්කෝ බොරුවට channel එක publish කරන්න මේවා දානවා විතරයිනේ. එහෙම කරන්න බෑ. මේ වෙනකන් කවුරුත් එහෙම මුහුණට මුහුණ සංවාදය තියන්න කැමති නෑ. ඉන්දියානු සංචාරය කියන්නේ මිනිස්සු අන්දන සල්ලි ගරාගන්න තනිකර ව්‍යාපාරයක්. පුළුවන් නම් නෑ කියලා ඔප්පු කරන්න. ඔය සේරම ගෙනල්ලා සංවාදයක් කරන්න. අන්න එතකොට මේ සේරම දේවල් නිවැරදි වේවි. නැතුව ඒ පැත්ත නැත්නම් මේ පැත්තට පැන පැන video කරලා youtube ව්‍යාපාරය ගොඩ නැගීමක් පමණයි අපට පෙන්නේ 😂

    • @countryofhelios9767
      @countryofhelios9767 7 หลายเดือนก่อน

      මේ හාමුදුරුවො කැමතියි.
      Vedio එක අන්තිමට ඒක කියල අංකයත් කියනව
      ජම්බුවො එන්නැ .
      පට්ට භයයි උන් මේ හාමුදුරුවන්ට.
      🤣🤣🤣🤣

    • @sheharastudio5330
      @sheharastudio5330 7 หลายเดือนก่อน +1

      @@countryofhelios9767 ජම්බුවොද මොකුද්ද කියන්න දන්නේ නෑ. මේක සංඝ සභාවත් මැදිහත් වෙලා කරන්න ඕන වැඩක්. කවුරුවත් බය නෑ. ප්‍රසිද්ද මාධ්‍යකට ගෙනල්ලා විවුර්ත සංවාදයක් කරන්න. කියවිලි වැඩක් නෑ සාක්ෂියි අවශ්‍යයි.

  • @rasikakumari3680
    @rasikakumari3680 7 หลายเดือนก่อน +11

    බොහොම වටිනා විග්‍රහයක්! අන්ධ පිරිසගේ දෑස් විවර වේවා!!
    තවදුරටත් මෙවැනි මිථ්‍යා මත බිඳ හෙළීමට අවශ්‍ය ශක්තිය ධෛර්‍යය ලැබේවා!! 🙏🙏🙏

  • @russelbutler9434
    @russelbutler9434 7 หลายเดือนก่อน +7

    ඉන්දික තොටවත්ත දැන් නැද්ද?

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 7 หลายเดือนก่อน

      කව්ද අර මීවනයගෙ පක ලෙව කාපු ලංකාව කියන හාල් ඇටේක ඇට ගනින පකෙයා නේද ??

  • @SathyaSunSky
    @SathyaSunSky 7 หลายเดือนก่อน +3

    අබියෝග කොතරම් ආවත් සුසන්ත මහත්තයා නොසැලෙන්න.

  • @santharanasinghe2809
    @santharanasinghe2809 5 หลายเดือนก่อน

    Oba wahanseta darmya.awaboda wewa

  • @jinendrawarnakulasooriya9498
    @jinendrawarnakulasooriya9498 7 หลายเดือนก่อน +1

    මෙච්චර කාලයක් ඔයාලා ජොබ් එකකුත් කරගෙන ඒකෙනුත් හම්බකරගෙන ,මිනිස්සුන්ගෙනුත් පුලුවන් තරම් ඉල්ලගෙන වලදලා හොදට සැතපිලා හිටියා වාගේ .පාඩුවේ ඉන්න. සත්‍යා වී ලොග් එකට අපි කියන්නේ මේ වාගේ වීඩියෝ කරන්න එපා මිනිස්සු රිපෝට් ගහයි.

  • @prasannakaluarachchi-p9l
    @prasannakaluarachchi-p9l 7 หลายเดือนก่อน +1

    Excellent hamufuruvame, susantha mahaththaya

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara4732 7 หลายเดือนก่อน +3

    ජයරත්න පතිරාජ කියන්නෙ කවුද. මෙයා පුරාවිද්‍යා දෙපාර්තමින්තැ වෙි සුලු සේවකයෙක්ද.

    • @9gdr
      @9gdr 7 หลายเดือนก่อน

      ජයරත්න පතිරආරච්චි සෙල් ලිපි ශබ්දකෝෂය

  • @presannabuddika7839
    @presannabuddika7839 7 หลายเดือนก่อน +17

    අනේ හාමුදුරුවනේ ඔබවහන්සේලාට සුරසැප විදින බැරිවෙයිකියලා බයයිද

    • @countryofhelios9767
      @countryofhelios9767 7 หลายเดือนก่อน +1

      ඒ ගැන අහපං මේ වැඩසටහනට ගිහින්.
      මොකෝ කියන්නෛ බාර ගන්නවද?

    • @rathnagedara7472
      @rathnagedara7472 7 หลายเดือนก่อน +3

      අනේ මිහරකො, මේ හාමුදුරුවන් කියන දේ අහපන්, පුන්නක්කු හැලිය අහකට දාල

    • @vinividakandy5080
      @vinividakandy5080 7 หลายเดือนก่อน


      Meewana gothayage saha SAMANTHA buduwage golayek ne uba

    • @ChamindaMobile
      @ChamindaMobile 7 หลายเดือนก่อน

      මීවනපලාන අතහැර ගන්න බැරුව ඉන්නෙ.

    • @rohanfernando679
      @rohanfernando679 7 หลายเดือนก่อน

      ​@@rathnagedara7472පුන්නක්කු කන්නේ උඹල වගේ ජාතිය තමයි

  • @damithrathnayaka5473
    @damithrathnayaka5473 7 หลายเดือนก่อน +14

    ටිකක් තාලෙට අඩිය තියන කොට රිලවා හිතුවලු අහිකුණ්ඨක යා නැතිව නටන්න.... ඔබතුමා ට එහෙම හිතෙන්නේ නැහැනේ මහත්මයා.... ඉන්දික මහත්මයා හිටියා නම්...මීට වඩා දෙයක් ප්‍රේක්ෂකයාට ලබන්න තිබුනා....

    • @gunawardanaviron6163
      @gunawardanaviron6163 7 หลายเดือนก่อน +1

      අහිකුණ්ඨකයා ජනප්‍රිය කලේ මේ sathya vlog නාලිකාවේ තමයි අගමුල දන්නේ නැති පපයා

    • @NishanthaSenevirathna-nz5of
      @NishanthaSenevirathna-nz5of 7 หลายเดือนก่อน

      @@gunawardanaviron6163 බොරැ අනාවැකි කියලා කියලා අසරණ මිනිසුන්ගේ පොකැටි එකට විදලා, මිනිසුන් මුලාවෙි දමලා ,ලංකාවෙි දේශපාලනය පවා විකෘති විමට මෙවැනි අහිකුන්ඨික හදහන් කරැවන් වග කිව යුතුයි ?
      ඉන්පසු ජොතිෂ්‍යයෙන් සමාජයේ පුතික්ෂේප වන විට බුදු දහම විකෘති කර විකුණගෙන කන්න පටන්ගත්තා ?
      ඔය නයි,අහිකුන්ඪිකයෝ,නයි නටවන නලා සියල්ලම මිනිසුන් දැන් හෙදට අදුනනවා ?

    • @LiyanamanageDayawathi
      @LiyanamanageDayawathi 7 หลายเดือนก่อน

      013th 2 it CT CT​

    • @upulmanavadu5057
      @upulmanavadu5057 7 หลายเดือนก่อน

      එතකොට ඉන්දිකය අහිකුන්ටිකයෙක්ද....

    • @naturalshort2290
      @naturalshort2290 7 หลายเดือนก่อน

      මෙ චැනලය ඉන්දික තොටවත්ත මහත්මයගෙ චැනලය 👈 සුසන්ත මහත්මයගෙ නෙමේ 👈

  • @n-lyrics8798
    @n-lyrics8798 7 หลายเดือนก่อน +1

    ❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤

  • @Helalaka
    @Helalaka 7 หลายเดือนก่อน +3

    ඉතින් ඔයා රජවරු සෙට් එකම ඉන්දියාවේ නම් ඉන්දියාවේ ලේඛනවල ඒ පිළිබඳ සඳහන් නොවෙන්නේ ඇයි.. ඔබතුමන්ලා පුදුම විදියට මහන්සි වෙනවා පව් කියලා හිතෙනවා දැක්කම.. ඔය මහන්සි නිවන අවබෝධ කරගන්න භාවිතා කරා නම් නරකද?? ආ බැහැනේ අරහත් ඵලයත් බුදුවීමත් බින්නොනය නැමැති පිස්සුවක්නේ නේද??

    • @countryofhelios9767
      @countryofhelios9767 7 หลายเดือนก่อน

      ඉතින් ඔය ටික පෙන්නල මේ හාමුදුරුවන්ට සාවාදයකට එන්න කියපංකො.

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 7 หลายเดือนก่อน +1

      ලංකාවේ ලේඛන වල තියෙනවා ද 😂😂

    • @Helalaka
      @Helalaka 7 หลายเดือนก่อน

      @@හේෂාන්පෙරේරා මහාවංසය කියන්නේ ඉන්දියාවේ ලේකනයක්ද??

    • @TheVihangasathsara
      @TheVihangasathsara 7 หลายเดือนก่อน

      ඔය කියන රජවරුන්ගෙ නම් ලංකාවෙ පොත්වල තියනවද කියලා ඉස්සෙල්ලා කියන්නකො. පොත් පත් ලිවීම වරනාත්මකයි. කාගේ හරි ඕනෑ එපාකමකට තමයි පොත් ලියන්නෙ. එක්කෝ කාගෙහරි අනුග්‍රහයක් මැද. ඉතින් හින්දූන්ගෙ අතින් ලියවෙන පොත්වල බුදුහාමුදුරුවො ගැන නොතිබෙන්න ඕන තරම් ඉඩ තියනව

  • @banduladias6954
    @banduladias6954 7 หลายเดือนก่อน +11

    ඔබ වහන්සේ ට මොන පට්ටම් තිබුනත් ,සෝවාන් මාර්ගය පේන මානයක නෑ සාදු ,,,නොදන්නා මගුලක් කතා කරන්න එපා ,,

    • @countryofhelios9767
      @countryofhelios9767 7 หลายเดือนก่อน +1

      උඹ දන්නව නම්
      ඒ දන්න මගුල කියපං ගිහින්.
      විවෘතව අභියෝග කරල නේ තියෙන්නෙ.😂😂😂

    • @wajirachandrasekara8921
      @wajirachandrasekara8921 7 หลายเดือนก่อน

      මෝඩයා හොදට අහගනින්

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna 7 หลายเดือนก่อน

      @@countryofhelios9767
      ගොටා බය හොදයි ද ගොන් වස්සෝ දැං තොට
      කාලකන්නියා
      තව බණ ටිකක් කියහං ඊලගට නාමල්ව රජ කරවන්න
      😂😂😂😂

    • @gnanapriyawanigasekara9085
      @gnanapriyawanigasekara9085 7 หลายเดือนก่อน

      සත්‍ය ලොග් එකේ බොරු කාරයෙක් ඉන්දියාවට කහිනවා 😂🤑

  • @devviman2148
    @devviman2148 7 หลายเดือนก่อน +7

    ඔබ වහන්සේට ගොඩක් පිං නිවැරදි දේ 🌷🌷🌷🌷🌷

  • @kpkannangara
    @kpkannangara 7 หลายเดือนก่อน +1

    The people who can't understand the Thripitakaya Dharmadesaana delivered by Sidatha Gothama Lord Buddah talk like this. Lord Buddah himself knew about this and delivered those Dharmadesana. Then please also tell us that Jaina Mahaweera Buddha's birth please.

  • @wadayanandaperera3123
    @wadayanandaperera3123 7 หลายเดือนก่อน +1

    ඇයි මෙයාල වයිරෙන් කතා කරන්නෙ..එක මේසයකට වරෙල්ලකො.

  • @pushparuchirani8350
    @pushparuchirani8350 7 หลายเดือนก่อน +3

    අනේ හාදුරුවනේ දැනගෙන කතා කරන්න .......ඉතිහසය..... බොරු කරන් නැතිව...

  • @E-guide.
    @E-guide. 5 หลายเดือนก่อน

    ලොකු දේවල් ඕනෙ නෑ, ත්‍රිපිටකය ග්‍රන්තාරූඩ කලෙ මාතලෙ අලුවිහාරෙ නෙමෙයි මාතුල අලු ලෙනෙ කියලා ඔප්පු උන ගමන් මුන්නාසේගෙ, කතිකාචාර්ය, ශ්‍රාස්තපති,රාජකීය පන්ඩිත, ගෞරව ශ්‍රාස්ත්‍ර වෙදය, පටි ඔක්කොම ගැලවෙනවා. රාජකීය බකපන්ඩිත කියලානම් පේනවා කිසිම දෙයක අවබොදයක් නැතිව එකම දේකට පහරගහන විදිහට

  • @viswashakthi
    @viswashakthi 7 หลายเดือนก่อน +10

    බොරුවට කෑ ගහලා වැඩක් නෑ ඔයා දන්න මගුලක් නෑ. එහෙට මෙහෙට බැන බැන දොඩවන එක විතරයි

    • @countryofhelios9767
      @countryofhelios9767 7 หลายเดือนก่อน +1

      ඔයාදන්න ටික කියන්නකො මේකට ගිහින්.
      අභියෝගය විවෘතයි.

    • @upulmanavadu5057
      @upulmanavadu5057 7 หลายเดือนก่อน

      ​@@countryofhelios9767කබ්බො අබියෝග බාර ගන් නැහැ

  • @pushpakumarasanjeewa2261
    @pushpakumarasanjeewa2261 7 หลายเดือนก่อน +1

    ගොන්නුන්ව මාර්කට් වෙනව තවත් .....අසත්‍ය vlog කියල දාන්න
    වෙන්නේ දැන්...ඉතින්😂😂😂😂

  • @dudleypremasiri2712
    @dudleypremasiri2712 7 หลายเดือนก่อน

    මේ නිවේදක මහත්තයා පව⁣ා මේ හාමුදුරුවන් ගේ මතයට එකග නැතිබව හැසිරිමෙන් පෙනේ.මට මතක විදිවට ජ ජකක සුත්‍රයේ පමනක් මම යන වචනය තවත් බොහෝ සිංහල වචන සමග 12 පලක දැක්වේ.එතං මම එසොමේ හමස්මි එසොමේ අතථාති ලෙස දැක්වේ .මම යන වචනය උතුරු ඉන්දියාවේ සමකාලීන මොන ංංංබාසාවෙ ද තිබෙන්නේ ??? මේ හාමුදුරුවන් එන්ජිඕ පප්පෙකි.බුද්ධ ඉතිහාසය වලලන්න කතාකලවිට නොවේද ඊලම් සිතියම උඩට එන්නේ.ලංකාවේ සෙල්ලිපි ,පොත්වල කරුනු වලින් ගොතම බුද්ධ ඉතිහාසය තහවුරු වේ.එවිට ඊලමට පාර හැදෙන්නේ කොහොමද??

  • @mrjokeyvolg524
    @mrjokeyvolg524 7 หลายเดือนก่อน +10

    ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා.

  • @virajupekshatm6758
    @virajupekshatm6758 7 หลายเดือนก่อน +4

    කොයි කිරුළපන හිමි සම්බන්ද වූ වැඩසටහන් මාලාව.?
    දිගටම ඕන. ධර්මය නිවැරදිව දැනගන්නට උන්වහන්සේගේ පැහැදිල් කිරීම් ඉතා වැදගත් සමාජයට.

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 7 หลายเดือนก่อน +8

    මීපනවලාන ත්ක්කඩි හොර ගනයා පන්නා දමව්

    • @rohanfernando679
      @rohanfernando679 7 หลายเดือนก่อน

      අනේ මෙහෙමත් ගොන්නු

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 4 หลายเดือนก่อน

    මොහුට ත් උණ බෝවෙල . කැසිල්ල පටන් අරගෙන 🌛