The people who can't understand the Thripitakaya Dharmadesaana delivered by Sidatha Gothama Lord Buddah talk like this. Lord Buddah himself knew about this and delivered those Dharmadesana. Then please also tell us that Jaina Mahaweera Buddha's birth please.
ඔබ වහන්සේ ට තිසරන සරණයි. නිර්මල බුදු දහම රැකේවා!!!!
ඔබ වහන්සේ කිවූ මහා සම්මත පරපුර ලන්ඩන් පුස්තකාලේ මහාවංශයේ හා දීපවංශ පුස්කොලපොත් වල තියෙනවා ඔබ වහන්සේ දන්නේ නැති උනාට .ඒ ඒ ප්‍රදේශ වල තමයි රජ පරම්පරාව ලියවෙලා තියෙන්නේ.එකම පොතක නැත්තේ අන්න ඒ නිසයි.
හෙලදිව දඹදිව ලක්දිව . "දිව" යනු දිවයින අර්ථයෙන් හෙල නාමයකි.
බලාගෙන ඉන්න අපේ රටේ තියන ධාතූන් වහන්සේලා ත් ඉන්දියාවටම දීලාදාන්න
ඒකට තමයි මුන් මේ දගලන්නේ .
අනුර කුමාර ඉන්දියාවේ ගිහින් අරන් ආපු කොන්ත්‍රාත් එකට මේ කට්ටිය දගලන්නේ .
ත්‍රිපිටකයේ සදහන් බුදුන්ගේ ඉතිහාසය ඉන්දියාවට ගලපගන්න බැරි මුන් ඉන්දියාවේ න් ඒවා ඔප්පු කරන්න බැරි මුන් දන්නේ උගන්වල තියෙන එක ගිරව් වගේ කියවන්න විතරයි
වතිකානයේ තියෙන කිතුණු ධාතූන් ඊශ්‍රායලය ඉල්ලුව කියල දෙන්නේ නෑ
😂😂😂
බුදුන්වහන්සේ උපන්නේ ඉන්දියාවේ. ඒකෙ වාදයක් තියෙන්න බෑ. ඒ බව සනාථ කිරීමට කරුණු දක්වන ඔබ වහන්සේට තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස ... !!!
බුද්ධ දේශය අපේ රට ❤
පින්වත් ස්වාමීන් වහන්ස තර්කයක් ගොඩනගන හැටි ඉගෙනගන්න නිකං ඔහේ කියන අදහස් ටිකක් විතරයි තෙරුවන් සරණයි
බලපන් නිගන්ට ධමිම ගවෙිශී හිමිගේ උත්තරේ.
බොහෝ වටිනා කරුණු දැන ගැනීමට පුළුවන් වුණා. ගොඩක් වැදගත් සාකච්ඡාවක්. ඔබ වහන්සේට ගොඩක් පින් ස්වාමීන් වහන්ස 🙏🏽🙏🏽
අතිශයින් ම වැදගත් කරුණු ඉදිරිපත් කිරීමක්.
පුළුවන් නම් එක මේසෙකට ඇවිත් සාකච්ඡා කරන්න අරය මෙයා මමත් හම්බුනා කිය කිය කියවන් නැතුව. ඇයි එකට ඇවිත් කතාකරන්න බැරි. එහෙම කලොත් ඉන්දියාව තරහ වෙනව කිව්වද. ඉන්දියා Trip යන නඩ වල business අවුල් යනව කිව්වද රාජ්‍ය තාන්ත්‍රිකව අපි ඉන්දියාවට බයවෙලාම ඉන්න කිව්වද? මෙච්චර බෞද්ධයො මෙහෙ බිහිවෙලා ඒ උත්තරීතර දහම ඒ රටෙං නැතිවෙලාම යන කං ඉන්දියාව නිකං හිටියද
Uba wagei MEE HARAKEK
@@BogalaSawundiris ඔයා දන්නැති බොහෝ දේ තියනව සහෝදරය තව තව හොයන්න කවදාහරි හම්බවේවි
එක මේසෙට එන්න අභියෝගයක් කළා.
කෝ මේ කියන අය ඒව බාර ගත්තද?
@@sampathsuranga8284බුදු හාමුදුරුවෝ පහල උනේ කොහෙද වැඩ සිටියේ කොහෙද කොතන ද කියලා බුදුන් වහන්සේම දේශනා කරලා තියනවා ....විනය පිටකයේ මහ වග්ග පාලියේ චම්මක්කන්දකය කොටසේ ... බුදුන් වහන්සේ පහල වූ ස්තානයට මායිම් පනවලා තියනවා බුදුන් වහන්සේ මහ වග්ග පාලියේ චම්මක්කන්දකය කොටස කියවන්න ....ඊට පස්සෙ බුදුන් වහන්සේ දේශනා කරපු... අංගුත්තර නිකායේ තික නිපාතයේ හත්ථක සූත්‍රය බලන්න...ඊලඟට කුද්දක නිකායේ උදාන පාලියේ බෝධී වග්ගයේ ජටිල සූත්‍රය කියවන්න .... ඊලඟට විනය පිටකයේ මහ වග්ග පාලියේ චම්මක්කන්දකය කොටස බලන්න .... ඇයි බුදුන් වහන්සේ භික්ෂූන්ට විනය නීතියක් පැනෙවු වේ... දඹදිව මධ්‍ය මණ්ඩලය තුල පමණක් උපසම්පදාවක් කරද්දි 10 නමකින් කරන්න ... දඹදිව මධ්‍ය මණ්ඩලය නොවන වෙනත් ප්‍රත්‍යන්ත ජනපද වල උපසම්පදවක් කරද්දි පස් නමකින් කරන්න කියලා ... ( අනුජානාමි භික්ඛවේ සබ්බ පච්චත්ති මේසු ජනපදෙසු විනයදර පංච මේන ගණේන උපසම්පදං )
හදිසි වෙන්න එපා හාමුදුරුවනේ ගවේෂණය කරන්න
Hadisi welaa theerana aran ravatilaa inne THOPILA thamai
ඕගොල්ලො තමයි හදිස්සි වෙලා තියෙන්නේ
බලපන් නිගන්ට ධමිම ගවේශී හිමිගේ උත්තරේ.
හාමුදුරුවනේ ඉතිහාසය දැනගෙන කතා කරන්න සුද්දා ඉන්දියාවට කිව්වේ මොකක්ද ආර්යයන් ආවේ යුරෝපයෙන් කියලා ඉන්දියාව ඇන්දුවා ඊට පස්සේ ආර්යයන් ඉන්දියාවෙන් ලංකාවට ආවා කියලා ලංකාවේ උන්ව ඇන්දුවා එතකොට දෙමළ මිනිස්සු කියනවා ආර්යයන් එන්න ඉස්සෙල්ලා හිටියා අපි කියලා එතකොට ඊළඟ වාදයට පාර කපන්න මීවන වරාතය ස්වාමීන් වහන්සේ ද නැත්නම් ඔබ ස්වාමීන් වහන්සේද මේ කරුණේ දහමේ හොඳට තියෙනවා සෙල්ලිපි ඕනතරම් හම්බවෙනවා තමන්ගේ බඩගෝස්තරය ගැන හිතලා රට පාවා දෙන්න එපා අපිට කරුණු සියල්ල පැහැදිලියි දැන් ඉන්න තරුණ කොටස් ඒ කාලේ හිටපු ගොබ්බයෝ වගේ නෙවෙයි
දැන් ඉතින් ඔය කියන කියන දේට සාදු සාදු කියපු කාලෙ ගියා
ඔබවහන්සේ මෙවැනි සංවාද සඳහා ඉදිරිපත්වීම ගැන අපට ඇත්තේ ඉතාම ගෞරවයකි. ඔබවහන්සේට තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏
මම මේ දෙපැත්තේම කියන කථා අහනවා.. තවම කොයි පැත්තද හරි කියලා තීරණය කරන්න තරම් දෙපාර්ශවයම එක තැනක ඉඳන් හොඳ සංවාදයක් ගොඩ නැගුනේ නැහැ..
ගොඩක් ජම්බුවො
මීවන බයියො
ඔලුව මඩේ ගහන් පුක එලියෙ දාන්
කියන කතාවක් ඕන😮😮😂😂😂😂
හරිම කතාව මමත් දෙපාර්ශවයෙම වැඩසටහන් බලනව හැබැයි පැත්තක් ගන්නෙ නෑ නිවන් දකින්න අදාල කරුනක් නෙමේ බුදුන් උපන් බූමිය දර්මය තමයි වැදගත් 👈 අනික හරියට දෙපාර්ශවයම ගෙන්වලා සාකච්චාවක් තවම කවෘත් කලේ නෑ හැබැයි ලන්කාවෙත් ශාක්ශි සාදක ටිකක් තියෙනව ඉන්දියාවෙත් තියෙනව එත් හරියටම අපිට බෑ තනිව නිගමනයකට එන්න බුදුන් උපන් බූමිය පිලිබදව බලමු විකුර්තියක් කුමන හෝ පාර්ශවයකින් කරනවනන් තවත් පාර්ශවයක් ප්‍රකුර්තිය හරි කියයිනේ එතකන් ජීවත් වෙලා හිටියොත් බලමු මොකද මිනිසත් බවය කොයි මොහොතක හෝ නැති වෙනව අන්ත ගාමී විදිහට අවිද්‍යාවට බැසගෙන තන්හාවෙන් මැරෙනවට වඩා සුවසේ සිහියෙන් මැරෙන එක නිවනට සහනයක් 👈🙏
@@naturalshort2290 ධර්මය ගැන සාකච්ඡා කරද්දිත් මිනිස්සු වෛරයෙන් කතා කරන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ
සංවාදයක් නෑ බන් උන්ට ඔප්පු කරන්න කිසිම සාක්ෂි යක් නෑ හිතින් හදාගෙනනේ කියවන්නේ
අපටනම් ප්‍රශ්නයක් නෑ. මොකද අපි දන්නවා බුදුන් වහන්සේ ඉංදියාවේ දඹදිව කියලා.
අපේ අය හැමදාමත් බැලුවේ පොතෙ පිට කවරෙ විතරයි හාමුදුරුවනේ,
සත්‍යය තමයි ලෝකයේ ජය ගන්නෙ අපේ හාමුදුරුවනේ,
නොබියව අපි ඉදිරියට ගිහින් සම්බුදු සසුන සුරක්ෂිත කරමු. 🙏💪🙏
අපේ හාමුදුරුවනේ මේ හාමුදුරුවෝ බලලා තියෙන්නෙ පිට කවරේ විතරයි. නොදන්නා දෙයක් දන්නවා විදිහට දන්න අයට කියනකොට පුදුම ආත්ම වේදනාවක් දැනෙනවා හාමුදුරුවනේ. ඇයි මේ පොඩි හාමුදුරුවන් මේ විදිහට කිසිම විචක්ෂණ දැණුමකින් තොරව ලෝකෙම හිනාවෙන ප්‍රකාශන කරන්නේ.
මේ රටේ ඉන්න සියල්ලෝම නූගත් මෝඩයෝ නෙවෙයි. අති බහුතරයක් උගත් පරිනත අය. හැබැයි ඒ අයට චැනල් නෑ. ඒ නිසා ඒක රටේ සමස්ත මිම්මක් කර ගන්ට එපා.
බෝහෝ පොඩි හාමුදුරුවන් කටයුතු කරන්නේ තමා ඉපදුන හැදී වැඩුණු, නොදියුණු උගත් කමින් සහ දැණුවත් කමින් අඩු දුගී දුප්පත් ග්‍රාමීය සමාජ ආර්ථික පසු බිමක සිත යොමුකර සිට බව බොහොම පැහැදිලියි.
ඉතින් එවැනි පටු චින්තනයකින් මුලු මහත් ලෝකයා ආමන්ත්‍රණය කල නොහැකියි.
බොහෝ උගත් ප්‍රවීණ පරිනත දැණුමැති සමාජයක් ආමන්ත්‍රණය කිරීමේදී තමා ප්‍රායෝගිකව ඔහුන්ට වඩා බොහෝ ඉදිරියෙන් විචක්ෂණසීලී සහ ගවේෂණාත්මක විය යුතුය.
ගමේ, දැණුම් තේරුම් වලින් අඩූ අහිංසක උපාසක උපාසික අම්මලා අතලොස්සක් , මොනවා කිව්වත්, "" සාදු සාදු කිවට " බහුතරයක් බෞද්ධයෝ විදිහට යමක් සොයන බව දැන ගන්ට.
ඒ නිසා එදා මහමෙවුනාව බිහිවුන බව හොදින් තේරුම් ගන්න. එදා එහි නායක සුවාමින් වහන්සේ, බෞද්ධයා සොයන නිර්වානය මේ ආත්ම භවයේම ලාබා ගන්ට පුලුවන් බව පැහැදිලිව දේශනා කලා.
ඒත් උන්වහන්සේට එය අවබෝධ කර ගැනිමට හෝ කර දීමට නොහැකි වුනා.
මේ නිසා අතරමන් වුන ප්‍රබුද්ධ පිංවත් බෞද්ධයෝ තම ගමන නැවතත් ආරම්භ කරලා.
ඉහත කාල පරිච්ඡේදයේදි පන්සල් සංස්කෘතිය සම්පුර්ණයෙන් බිද වැටි පොය දිනට පන්සලේ හාමුදුරුවෝ විතරක් අසරන වුනා.
වර්තමානයේ මීරිගම පරම නිබ්බාන ධර්මායතනය වටා නැවතත්, නිර්වානය අරමුණු කරගත් ධර්මයක් සොයන ප්‍රබුද්ධ බෞද්ධයෝ එක් රැස් වී සිටි. මෙය මහා නායක සුවාමින් වහන්සේලා, සහ " මැදහත් " ආචාර්ය මහාචාර්ය සුවාමින් වහන්සේලා දැණුවත්ව, සහ උන්වහන්සේලා ඉතාම පැහැදිලි අවබෝධයකි සිටින බව, ඉතාම පැහැදිලියි .
එම නිසා දැණුමෙන්, හරි අවබෝධයෙන් පරිනත නොවන පොඩි සුවාමින් වහන්සේලා ආවේග සීලිව කරන කියන දේ, බුද්ධ සාසනයටත්, බුද්ධ ධර්මයටත්, බුද්ධ චීවරයටත් කරන විසාල හානියකි.
සුපිරි වැඩ සටහනක් ඒක.. නොදන්න කාරනා ගොඩක් දැනගත්තා...
රොටඹ ස්වාමීන්වහන්සේට පිළිතුරු ධම්මගවේසී හාමුදුරුවෝ ධර්මය ඇසුරෙන්ම දීලා තියෙනවා...🙏
මධ්‍ය නාබිය තියන තැන හොයාගන්න. හාමුදුරුවෝ නාශා ආයතන යට හොයාගන්න
නාශා 😂😂
සත්ය ඉක්මනින් හෙලිදරව් වේවා!!!!
ඔබ වහන්සේගේ කතාවේ හැටියට දැනෙන්නේ ඔබ වහන්සේ ට ලංකාවේ ඉතිහාසය පිළිබඳව අඩු දැනුමක් ඇති බවයි. පුරාවිද්‍යානුවන් තහවූරු කරලා ඉවරයි පැරණි අනුරාධපුරය තියෙන්නේ රුහුණේ කියලා. ඒ නිසා බමුණෙක් නොවි රහත් භාවය අපේක්ෂා කරණ භික්ෂුවක් වෙන්න එතකොට ඔබට සත්‍ය ඉතිහාසය වැටහෙනු ඇත
පුරාවිද්‍යාත්මකවක මොන පොතේද තහවුරු කරලාතියෙන්නේ දකුණේ අනුරාධපුරය තියෙනවා කියලා හිතලු කියවන්න එපා බන් මාත් පුරාවිද්‍යා තමයි
දෙල් කියන්නේ කොස් වලට
@@indikakarunarathna3757ගවේෂණ වලට සහභාගි වෙලා තියනවද අනුරාධපුර ගැන නම් දන් නෑ හැබැයි ලංකාවේ ඉතිහාසය ක්‍රි. පූ. 2ට වඩා ඉතාමත් ගැබුරු ඉතිහාසයක් තියනව හැබැයි පුරාවිද්‍යා ඉහල අය හංගනව ඒ ඇයි දන්නෙ නෑ. හොයල බලන්නකො
මීවනයගෙ ගොං පැටවුන්ට කවදා මිනිස් මොළය පෑදෙවිද මන්ද අප්ප 😢
ඔබ මෙම ස්වාමින්වහසේව පුද්ගලිකව හමුවී සාකච්චා කර ඔබගේ අදහස් කියන්න. මේ විදියට කොමෙන්ට් දැමීමෙන් ඔබ හරි බව පිළිගන්න අමාරුයි
බොහෝ..ම වටිනව. මෝහයෙන්අන්ධ අසරණ පිරිසගේ ඇස් ඇරේවා!...අද ඉදිරිපත් කිරීම අගයන අතර, තෙරුවන් සරණින් සියළු දෙනාගේම යහපත් කටයුතු සාර්ථක වේවාකියල ආශිර්වාදය කරන්නම්.
අපේ දාතුන් වහන්සේලා ඉන්දියවටම දිලා දාන්න
ඉන්දියාවෙන්.අපට..දුන්නා අශෝක රජතුමා.ඔබට දුක නැද්ද නැවත බාර දෙන්න
වටිනා වැඩසටහන ප්‍රසන්න මහත්මයා මෙය දිගටම කරගෙන යන්න ඔබටත් අපේ හාමුදුරුවන්ටත් තෙරුවන් සරණයි.
ඉන්දියාවට ආ වඩන හමුදුරුවෝ කෙනෙක් ජම්ඹුදීපය තමයි ඔව් ගෞතම බුද්ධා ඉන්දියාවේ තමයි එත් ගොතම බුදුන් මේ හෙල බිමේ අනිත් එක ඉන්දියාවේ පොත් වල ලියලා තියනෝ ලන්කවේ පොත් වලින් ඇයි ඒ ඉන්දියාවේ ඒවා ලියන්න අපේ මිනිස්සුන්ට වේන වැඩක් තිබිලා නැද්ද .
ඉතින් ඔය ටික කියපංකො මේ වැඩසටහනටගිහින්.
😂😂😂😂😂
ඔයාලගේ ගෙවල් කිට්ටුව වෙන්න ඇති බුදුන් ඉපදුනේ😅😅😅😅😅😅😅😅😅😅😅😅
@@countryofhelios9767වැඩසටහන් කීයකින් මේවා පෙන්නලා දීලා තියෙනවද
@@samanthilak9180 yako indiawe ati deyak ne lankawe ethihasya wahnn mokda mun ublata ynn apayak ne pluwnnm hoyla balapn lankawe ethihasya munta me katin kiynn pluwn shakshi ekka oppu krnna be. Budn me ape bime kiyla oppu krnna pluwn shakshi ona tram tiynwa mun karanne ewa wahana eka maha klaknni dawsaka mewa eliyata enwa etkota munta ynna apayak ne. Mula idn ethihasya wahla. දිඹුලාගල sellipiywath kiyauwda ekath hanguwa. Mewanapalene tama niyma bana kiynne dnn nattam ahpll ghinn mada gahnne natiwa. Mun wage indian nadeta kade ghin lankawe dwska budu dahmak nati krna siuru karayo
ඊන්දියාවේ..ගොතම බුදුන් ගැන
ලංකාවේ....මහාවංශයේ....
අපේ මහා වංශය..කොපි කරන්
ඉන්දියාවට..අරන් ගිහින්...
ඉන්දියාවේ .මොන පොතකද
ගොතම බුදුන් ගැන ලියලා 😌 තියෙන්නේ...
ඉතාමත් අපූරු පැහැදිලි කිරීමක් ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏
මීවනපලානේ හොර තක්කඩියාගේ විලිලැජ්ජාවක් නැති නිවට වැඩ ඔක්කොම එළියේ. මුලා වූ පිරිස සත්‍ය තේරුම් ගනිත්වා!
තවතවත් මිථ්‍යා මත බිඳ හෙළමින්, මෙබඳු වැදගත් කටයුතු සාර්ථකව කරගෙන යාමට ඔබ හැමදෙනටම ශක්තිය ධෛර්‍යය ලැබේවා!!! 🙏🙏🙏
බොහොම වටිනා විග්‍රහයක්! අන්ධ පිරිසගේ දෑස් විවර වේවා!!
තවදුරටත් මෙවැනි මිථ්‍යා මත බිඳ හෙළීමට අවශ්‍ය ශක්තිය ධෛර්‍යය ලැබේවා!! 🙏🙏🙏
හාමුදුරුවන් පුලුවන් නම් ජයරත්න පතිආරච්චි මහතා ලග තියාගෙන ඔය ටික කියන්නකො....අබියෝගයක් හාමුදුරුවන් ට....
පෝන් නම්බර්
Sathya vlog කවදාවත් මේ සම්බන්ධ විරුද්ධ දෙපිරිසක් එකට ගෙනෙන්නේ නැහැ , තනි තනියම ගෙනත් බලන අයගේ කුතුහලය වැඩි කරනවා. වෙනත් මාතෘකා සම්බන්ධයෙන් දෙපිල එකතු කලත් මේ මාතෘකාව සම්බන්ධයෙන් ඒක කරන්නේ නැහැ. මම දැකල තියෙනවා මීවනපලානේ හාමුදුරුවෝ ආරාධනා කරනවා ඕනෑම කෙනෙක් ඇවිත් ඕනෑම ප්‍රශ්නයක් අහන්න කියලා. මේ හාමුදුරුවොත් කැමති නිසා මම සුසන්ත මහත්තයට කියන්නේ මේ හාමුදුරුවොත් එක්ක ගිහින් මීවනපලානේ හාමුදුරුවෝ සමග සාකච්ඡා කරන්න
බොරු කියන්න එපා මේක තමයි ක්‍රමය දැන් අබියෝගය බාරගෙන sathya vlog එකේ වීඩියෝ එක කරන්න සුසන්ත මහතා ඒක කරාවි
මීවන කැරිය බාලයි මේ හිමියන්ට වඩා.
අනික මීවනයට මහණකමත් නෑ
ඒ නිසා මීවනය එන්න ඕන මේකට.
ගුහාවෙන් එලියට එන්න මීවනය බයයි.
@@countryofhelios9767 පාවිච්චි කරන භාශාවෙන්ම තේරෙනවා කොයිතරම් ප්‍රාතමිකද කියලා
මීවනපලානේ අරිහතුන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමු. මේ ආවේගශීලී මහතාටත් නිදුක් වෙත්වා සුවපත් වෙත්වා..!
ඔය ( NGO) වල මුදල් වලින් යැපෙන ඔය කල්ලියේ ප්‍රධානියා රහත් වෙලා නිසා ප්‍රධාන වේදිකාවට එන්නේ නැහැ. මේ කමෙන්ට් වැඩියෙන්ම තිබෙන්නේ එතනින්ම යැපෙන අයගේ . බෞද්ධයන්
මට ප්‍රශ්නයක් තියෙනවා අපේ ඉතිහාසය ව්‍යාජ එකක් කියල බැලූ බැල්මට පේනව ඇත්තටම ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කලේ කොහෙද ?.මාතුල අලුලෙනේද?.මාතලේද?.බුදුන් වහන්සේගෙ සියලු ධාතුන් වහන්සේලා ලංකාවේ තියෙන්නෙ කොහොමද ?.බුදුන් වහන්සේ බුදු වෙලා මුලින්ම දුන්න කේස ධාතු ත්‍රිකුණාමලය තියෙන්නේ කොහොමද .?සිදුහත් බෝසතානන් කෙස් චේදනය කල කඩුව කිරිවෙහෙර කතරගම සාමාන්‍ය ජනතාවට සැකයක් මතුවෙනවා මේවාට උත්තර දෙන්න .
ඔක්කොම ධාතු ලංකාවේ නෑ
@@dhammikaabandara7285 ඔයා කොහොමද කියන්නේ .?
අපේ හාමුදුරුවනේ ත්‍රිපිටකයේ කොහේහරි තියෙනවාද ගෞතම බුදුරජාණන් වහන්සේ කියලා හැම තැනම තියෙන්නේ ගොතම සමන යනුවෙන් නොවේද
කොහේද තියෙන්නෙ
Munta pissu. Hela ithihaasaa winaasa karanawa. Tripitakaye thiyenne gothama kiyala. Ape sellipi wala thiyenneh gothama kiyala
@@countryofhelios9767 tripitakaya poddak balanna. Gauthama kiyana wachanaya dakkoth kiyanna. Mokada atapattamata kiyanna one
@@StarSoundsNZ නොදන්න මගුල් කතා නොකර හිටබං.
ගෝතම මිශ්‍ර සිංහළවල ගෞතම.
ඒ වගේ ම තමයි මේ වචනත් භාවිත වෙන්නෙ
චෝර = චෞර
මෝරිය = මෞර්ය
කෝරව = කෞරව
ගාරව = ගෞරව
ඕෂධ = ඖෂධ
ඕචිත්‍ය = ඖචිත්‍ය
සෝරෙය්‍ය = සෞරෙය්‍ය
මේ වගේ වෙනස්කම් දසදහස් ගණනක් මිශ්‍ර සිංහලෙන් ලියද්දි එනව
අර්ථය සමානයි.
@@countryofhelios9767 ත්‍රිපිටකය සහ පරණ පාලී පොතක් වත් දැකලා නැහැ කියලා තමයි මට හිතෙන්නේ. පූජාවලිය කියන පොත තුල තියෙනවා නේපාලයේ ඛුද්ද බුද්ධාදි හු නූ උපදිති කියලා එතන තව රටවල් ගොඩක නම් තියෙනවා.
ඔය දේශනාව සිදු කරන හාමුදුරුවන්ගේ න් පුලුවන් නම් අහලා බලන්න සුද්දෝ හදපු උපාධි අරගෙන සල්ලිවලට දරුවන්ට උගන්වන්න කියලා බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවාද කියලා. කනින් හැම් කියන හොරා පේන්නපු අශ්ව දත් වලට වැද වැද ඉන්නේ නැතිව පොඩ්ඩක් හොයලා බලපන්. බුදු සරණයි.
ඔබ වහන්සේට ගොඩක් පිං නිවැරදි දේ 🌷🌷🌷🌷🌷
ලංකාවේ ත්‍රිපිටක විෂාරද , අති පූජ්‍ය, පන්ඩිත හාමුදුරුවරු විශාල ප්‍රමාණයක් ඉන්නවා. විනය පිටකය පිලිබද සාකඡචාවක් ගතයුතුමයි. එවිට ඔය රැකියා කරන , සල්ලි පොදි බදින, කුඹුරු කරන, කෘෂිකාර්මික කටයිතු කරන අය හරිද වැරදිද කියල අපට බලන්න පුලුවං.
විනය පිටකය පිලිබද සාකඡචාවක් අපට ලබාදෙන්න්
කතාකියන එක නෙමෙයි රුපසටහන් සහ විඩියෝ සාදක එක්ක පෙන්වන්න.
මෙයා කරන්නේ පුද්ගල මඩ ගැහීමක් මිස කෝ අපි බලාපොරොත්තු වෙන්නේ ඕක නෙවෙයි ඔයාලා ඉන්නේ ඉන්නේ ඉන්දියාව පාර්ශවය නියෝජනය කරමින් නම් ඒ රටෙන් සැබෑ ඉතිහාස පෙල ගස්වලා අපට පෙන්වන්න මොන රජා හරි එහෙ හිටියා කියලා එහෙ සාදක අරන් අපට කියන්න මෙහෙ කතා අපට දැනට අවශ්‍ය නෑ අපිත් හොයන්නේ හරි දේ මොකක්ද කියලා දැනට ඔය සිසිර මයා කිදෙල්පිටිය නෝනා ආදි බොහෝ දෙනෙකුගෙන් එලි දැක්වූ කරුනු අනුවනම් සීයට අනූවක්ම ඔප්පු කර හමාරයි එකයි කියන්නේ ඉන්ඩියාව පැත්තෙන් අපිට කියන්ට එචරයි අපේ ඉල්ලීම
මහාවංශය බලන්න.
මෝඩි,ගාන්ධි මහත්තයත් ලංකාවෙ කියලා අපේ එවුන් ඔප්පුකරයි තව අවු 50කින්
Aththa..me ahan mahan ahula gattu awa kiyanne..poddak oka gana gaweshanaya karana kenekwa programme akata ganana.ayala sakshi akka tama pennane..hamadema na na kiyana natuwa aththa hoyagana balanna..
@@madhurikajayawardana9365මහාවංශය ඉන්දියාවේ ලියපු පොතක්ද? මං මෙච්චරකල් හිතාගෙන හිටියේ ලංකාවේ පොතක් කියලා...
ඔබ වහන්සේට දීර්ඝායුස ලැබේවා උතුම් සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ බුද්ධ බළයෙන් බුද්ධ ශක්තියෙන් බුද්ධ අධිෂ්ඨානයෙන් ඔබ වහන්සේට ශක්තිය දයිරිය ලැබේවා 🙏🙏❄❄🇱🇰🇱🇰 ඔබත් මමත් සරණ ගිය මාගේ ගෞතම සම්බුදු පියාණන් වහන්සේ උපන්නේ මහාභාරතයේ උතුරු ඉන්දියාවේ එයයි සත්‍ය ලංකාවේ කිසිදාක ලොව්තුරා සම්බුදු පියාණන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ ඉන්දියාවේ මහාභාරතයේ පමණයි සම්බුදු පියාණන් වහන්සේලා පහළ වෙන්නේ එයයි සත්‍ය 🙏🙏🙏❄❄❄🇱🇰🇱🇰
බුද්ධ භූමිය ඉංදියාව නම් කිසිම ප්‍රස්නයක් නෑ ඉංදියාවට වදින්න ජබ්බුද් දීපය මේ හෙළය කියා දැනගත් මිනිසුන්ව වෙනස් කිරීම කාටවත් පුලුවන් කමක් නැත
අපි දන්නව සිරිසේනට පස්ස දීල සල්ලි ගරන උන් කවදාවත් ඇත්ත පි ලිගන්නෙ නැති බව
මොකද බං වෙනස් කරන්න බැරි. සිරිසේන අය්ය රට පැන්නට පස්සේ ඔය සේරම ඉවරයි
ලෝකයේ කේන්ද්‍රය ඉන්දියාවේ කියලවත් දන්නවද දන්නෙ නෑ
@@samanthilak9180 pruthuwiya kelinda karakenne
තොගේ ගෙදර ජම්බුද්වීපය තියෙන්නෙ.
Excellent hamufuruvame, susantha mahaththaya
මීවනපලානය❤ පචකරාට ❤ බොහොම❤ පිං
අපරාදෙ ඔබ වහන්සේ දැක දැක බොරු කියන්නෙ අපේ රට හෙලයන්ට නැති වෙයි යන භියෙන් බවයි මට නම් වැටහෙන්නෙ හිමියනි
උතුමානන් වහන්ස ඔබවහන්සේ අපට මහත් සකතියකි
උතුම් බුදු ධර්මය ආරක්ෂා කර ගන්නට ඔබවහන්සේ ගන්නා උත්සාහය ට අපගේ නමස්කාරය වේවා .උතුම් තුණුරුවන් ගුණ බලයෙන් ඔබවහන්සේට ආරක්ෂා ව ලැබේවා .සාදු සාදු සාදු !!!
Budu hamuduruwo ape .ape rate upan kenek
මාර්ග ඵල ලැබෙන්නෙ සතර ස්ථාන වලදි නං භාවනා කරන අය යෝජිත ස්ථාන වලට ගෙන යා යුතුවේ, ස්තුතියි
අනේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මේ මිත්‍යා මත ඛණ්ඩනය කිරීම සඳහා ඉදිරිපත් වීම ඉතාමත් ප්‍රසංශණීයයි. මිත්‍යාවෙන් වෙලී සිටින ලක්ෂ ගණනක් වන අපේ අහිංසක බෞද්ධ ජනතාව ඉන් මුදවා ගැනීමට හැකි එකම විද්වතානො ඔබ වහන්සේ බවයි මගේ විශ්වාසය.ගලගම කුසලධම්ම ස්වාමින් වහන්සේ ලබාදෙන අනගි සහායත් උපයෝගී කරගනිමින් මේ අවුලෙන් ජනතාව මුදා ගන්නා ලෙස පාද නමස්කාර පූර්වකව ශාසනාලයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි.❤
අනේ අනේ , . පුරාණ මුල් සිතියම් බලන්න . ගෞතම බුදුන් වහන්සේ කීමම වැරැදි බව තේරුම් ගන්න . අපේ බුදුන් වහන්සේ නම ගොතම . කියල නේ . පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අපේ රටට භාවිතා කල නම් ඉල්ලාගෙන බලන්නා. එවිට තේරුම් ගැනීමට හැකි යි ජම්බුද් දීපය කෝහේද කියා
Anei tho danna labba , GONAAA !!!
ද්වේශය වපුරැවමින් පව් පුරවා නොගෙන නිර්මල බුදු දහමට අනුව නිවන අවබෝධ කරගන්න ලැබේවා.තෙරැවන් සරණයි .
උඹ්‍රෙ ගෙවල් කොහෙද උතුරු කුරු දිවයිනේ ද
ගෝතම කියල අපේ රටේ මිනිස්සුන්ට නම් නැති උනාට ඉංදියාවෙ ඕන තරම් ගෞතම් ල ඉන්නවා
සිදුහත් කුමරු ඉපදුනේ ලංකාවෙ.
ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා.
Oba wahanseta darmya.awaboda wewa
අපේ හාමුදුරුවනේ... ඉන්දියාවේ ඔය ස්තාන හරියටම හරිද...??? 🤔🤔🤔🤔🤔🤔
ඉන්දියාවෙ ඔය ස්ථාන තියෙන තැන් මුලාශ වලට ගලපා බැලුවා ද? 😂😂😂😂😂
අනිවාර්යයෙන්ම හරි
@@Hasthi-un7pxලංකාවේ ගැලපිලා තියෙනවා ද 😂😂😂😂
ඉතාම සතුටුයි. මහසඝ රුවනක් අර්ථවත් වු සත්‍යය හෙලිදරව් කිරීම ගැන. නමස්කාර වේවා. සාදු සාදු සාදු 🌷
❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤
තමාගේ හදවත තුල බුදුන් උපන් කල මේවා වැඩකට නැති ප්‍රශ්නයක් බව තේරුම් යයි
උබත් සිරිසේන වගේ පස්ස ලෙව කන පෙරේතයෙක් බව පැහැදිලියි.😮
ද්වේශය මහා සාවද්‍ය වෙයි @@JayaniSandeepani-q8e
ලෙවකන්න පස්සත් නෑ දිවකුත් නෑ
කාලයක් අවකාශයක් නැති මනෝ ලෝකය තුළ ඉපදුණු කෙනෙක් ඉපදුණු තැනක් හොයමින් වෙහෙසයි!!!!!!!!
ඉතාම වැදගත් සාකච්ඡාවක් අපේ හාමුදුරුවනේ. බොහෝ කරුණු දැනගත්තා. 🙏🙏🙏🙏
බුදුරජාණන් වහන්සේ කොහේ පහළ උනත්, ජම්බුද්වීපය කියන පෘතුවි තලයේ, මධ්‍ය දේශය නම් වූ යම් ස්ථානයකය. නමුත් වැදගත් වන්නේ හිත පාරිශුද්ධ කරන ලෝකයේ ඇත්ත තත්වය පෙන්නන, ලෝකයෙන් නිදහස් කරන්න තථාගත ධර්මයයි..
එහෙනම් මගූලටද යකො අර සිරිසේනය, ගල් ගුහා අස්සේ බඩගාන්නෙ.මොන කෙමනක් හොයන්නද 😅
ද්වේශ සහගත අදහස්, මේ හාමුදුරුවො ඉන්දියානු ඉතිහාසය හෝ රෝම ඉතිහාස පොත් දැකලවත් නෑ වගෙ.
16:14 මනු, වර-රොජ ආදී වශයෙන් සදහන් කරන්නේ මේ ලෝකේ සහ දිවයිනේ රජ කල පලමු රජ පරපුර. ඔය ටික දෙනා අවුරුදු 1000 රජ කරන්න ඇති. මේ බද්ද කල්පයේ බිහිවුන සක්විති රජ පවුල් 3 - බලි, තරු, රාවනා. ඉදිරියට තව එක්කෙනෙක් පැමිණෙන්න නියමිතයි. මිවලපනේ හිමියන් වසර 1800 පසු පළමු වරට එලි කලේ හිරිවඩුන්න ඇතුලු නිවන් මගට අදාළ ස්ථාන 4. බුදුන් හෙළ බිමේ පහල වූ බව අරිසෙන් අහබුදු කාලයේ සිට නොයෙකුත් දෙනා හෙළි කල දේවල්.
කමෙන්ට් බැලුවම නිවැරදි දහම මතුවෙලා ජනතාව සිරිදහම පිළිගන්නාබව පැහැදිලියි.
Me ganagediya sampath valata yatavela aththa vahanna uthsaha gannava habai idiriye nirayema sarana I oba mulima dahama Dakin a 🙏🙏🙏
පුලුවන්නමි අපායට ගිහින් ඵන්න අපායේ ඉන්නෙ වැඩීයෙන්න කවුද කියලා
මිත්‍යා විශ්වාස බිඳ හෙළීමට ඔබ වහන්සේට තවත් ශක්තිය ලැබේවා.
බුද්ධ පුත්‍රයෙක් කියන වචනේ තේරුමවත් නොදන්න අධික සැප ජීවිත ගෙවන මේ වගේ සංඝයාගෙන් අපි කොහොම නියම බුදු දහම දැන ගන්නද?🥲
මිත්ත්‍යා කතාවක් තමයි බුදුන් වහන්සේ වැඩසිටි දඹ දිව ඉන්වියාවේ කීම
@@lawanyamanishi7698බුදු හාමුදුරුවෝ හිටිය ජේතවනාරාමය කෝටි ප්‍රකෝටි ගනනක් වියදම් කරලා අනේපිඩු සිටුතුමා හදලා දීපු සුඛෝපභෝගී ආරාමයක් කියලා දැන ගත්තොත් අපේ හැත්ත බුදු හාමුදුරුවන්ටත් ගරහයි, අපේ හැත්ත හිතං ඉන්නේ කැලේට වෙලා ගස් ගල් යට හැමිනෙන්නම ඕන කියලද බං
Mithyawk kiyanawa kiyala kiyanwath hamuduruwo laga sakshi nane.aya kiyanath issara apita school aka igannuwa pothe tiyana indiyawa ganamai..poddak hoyala balanna..lankawe kiyana ayagen hugak kattiya gaweshanaya karala sakshith akka pennanane.na na ganne netuwa balalama terun gana
මේ වගේ පිස්සො ඉන්න කම් නිර්මල බුදු දහම මතු වෙන්නේ නැහැ ඔබ වහන්සේලා සිව්පසය වෙනුවෙන් මහන්සි වෙනවා අපායේ දොරටුව විවෘතයි
කීයටද විවෘත වෙන්නෙ.
අපාය පෙන්න පෙන්න හරක් රවට්ටන්න මීවන ය දක්ෂයි.
ගව සම්පත ඉන්නකං
මීවනය බඩු ගහගහ ඉන්නව.😊
තොපිට වෙන්නේ මීවන ගොං තඩියගෙ ගොං බෙට්ට ලෙවකකා ඉන්ඩ තමා හැමදාම 😮
@@JayaniSandeepani-q8eලෙව කන්ඩ නෙවෙයි වලඳන්ඩ😅😅😅😅😅
දිගින් දිගට සංවාද කර කර හො විවාද කර කර ඉන්න ඕන නෑ .බුදුන් උපන්නෙ කොහේද කියා කීවාම ඇතිනෙ . වටේ යන්නෙ නැතිව . තෙරුවන් සරණයි.
ඔබ වහන්සේට ගවේශණය කරන්න තව ගොඩක් දේවල් තියෙනවා. අපේ අභිමානවත් සත‍්ය ඉතිහාසය තව ගැඹුරින් හොයන්න. සමාවෙන්න ඔබ වහන්සේ පිට කවරය විතරයිනෙ බලල තියෙන්නෙ.
නියමයි සුසන්ත මහතා බොහොම වටිනා වැඩසටහනක්
අනේ අපේ හාමුදුරුවනේ දැන් වත් මෙි පටිට පල් බොරුවෙන් මිදිලා අපේ මෙි විශ්මිත හෙළ ඉතිහාසයයේ සත්ය අවබොධ කරගන්න පිලිගන්න...මුදලට යට වෙලා රටට ගරහන්න එපා
පුද්ගලයන් කේන්ද්‍ර කරගෙන පහරගහනවාට වැඩිය හොඳයි තව දුරට මේ කාරණය ගැන සොයා බලන්න යොමු වුණා නම්. ඔබ වහන්සේගේ ඉතිහාස දැනුම මද බවයි පෙනෙන්නේ. කොහොම වුණත් මෙවැනි අදහස් පළකිරීම් සිදුවන විට, මේ ගැන නොදැන සිටි අයත් ගවේශනයට යොමුවෙනවා. එකත් එක අතකට හොඳයි. බුද්ධ භූමිය හෙළබිම බව දැන් තවදුරටත් ජනගත වෙනවා. තහවුරු වෙනවා.
අනිවාර්යයෙන් ම
දඹදිව කියන්නේ ඉන්දියාව කියලා හෝ ලංකාව කියලා හෝ තියෙන මූලාශ්‍රය මොකක්ද කියන්නකෝ අපේ හාමුදුරුවනේ.
ජම්බුද්වීපය කියන්නේ එංගලන්තෙ 😂😂
බුදුහාමුදුරුවො වැඩසිටියෙ පද්මාසනයෙන් නම් මීවනපලානෙට පද්මාසනයෙන් වාඩිවෙන්න පුළුවන් ද?
සම්මත අධ්‍යාපන ක්‍රමයම පට්ට බොරුවක් .ඒවගෙන් ඉගෙනගත්ත වුන්ගෙන් සත්‍ය හෙළි කරගන්න බැහැ.
සල්ලි තියන මිනිස්සු ඉන්දියාවේ ගිහින් වැදගන්න... අනිත් මිනිස්සු ලන්කාවෙ කියන අය ඒ ස්තාන වැදගන්න... නැත්නම් දඹදිව සන්චාරකයෝ එකතුවෙලා මේ අහින්සක මිනිස්සු නොමිලේ ඉන්දියාවේ වන්දනාකරවන්න...
මීවනයට පස්ස දීල උබත් ආවද මෙතන දෙපිට කාට්ටු කතා කියන්න
ඔව් ඒක ඇත්ත ,සල්ලි තියෙන උන් පලයල්ලා ඉන්දියාවේ ,
හාමුදුරුවනේ, මීවනපලානේ හාමුදුරුවන් සම්බන්ධව කියන කතාවන් සත්‍ය විය හැක. නමුත් අප සිද්ධාර්ථ නෙහොත් සිදුහත් කුමරු ශ්‍රී ලංකාවෙ ඉපිද ගෞතම බුදුන් ලෙස බුද්ධත්වයට පැමිණ මුලු ශ්‍රී ලංකාවාසන් මෙන්ම මුලු ලෝකවාසීන්ටම බෞද්ධ දර්ශණය යන මග විවරකල බව සත්‍යයක් බව අපගේ දැඩි විශ්වසයයි.
අනේ ඔයගොල්ලො තමයි අන්ත අසරණයෝ.අනුකම්පා කරනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.
😍😍😍
thawa jayina namak
ඉන්දික තොටවත්ත නැතුව වැඩක් නෑ
ඇයි දැව්ල්ලද
වැඩක් නැත්නම් වැලලෙන්නේ නැතුව නොබලා හිටපන්
@@gunawardanaviron6163 පල පකය යන්න
ඉතින් මේ account ඒකාටත් අභියෝගයක් තියනවා ඉටු කරන්න ඔය හාමුදුරුවෝ කියන කණ්ඩායම් 9 ගෙනල්ලා විවුර්ත සංවාදයක් කරහන්කෝ බොරුවට channel එක publish කරන්න මේවා දානවා විතරයිනේ. එහෙම කරන්න බෑ. මේ වෙනකන් කවුරුත් එහෙම මුහුණට මුහුණ සංවාදය තියන්න කැමති නෑ. ඉන්දියානු සංචාරය කියන්නේ මිනිස්සු අන්දන සල්ලි ගරාගන්න තනිකර ව්‍යාපාරයක්. පුළුවන් නම් නෑ කියලා ඔප්පු කරන්න. ඔය සේරම ගෙනල්ලා සංවාදයක් කරන්න. අන්න එතකොට මේ සේරම දේවල් නිවැරදි වේවි. නැතුව ඒ පැත්ත නැත්නම් මේ පැත්තට පැන පැන video කරලා youtube ව්‍යාපාරය ගොඩ නැගීමක් පමණයි අපට පෙන්නේ 😂
මේ හාමුදුරුවො කැමතියි.
Vedio එක අන්තිමට ඒක කියල අංකයත් කියනව
ජම්බුවො එන්නැ .
පට්ට භයයි උන් මේ හාමුදුරුවන්ට.
🤣🤣🤣🤣
@@countryofhelios9767 ජම්බුවොද මොකුද්ද කියන්න දන්නේ නෑ. මේක සංඝ සභාවත් මැදිහත් වෙලා කරන්න ඕන වැඩක්. කවුරුවත් බය නෑ. ප්‍රසිද්ද මාධ්‍යකට ගෙනල්ලා විවුර්ත සංවාදයක් කරන්න. කියවිලි වැඩක් නෑ සාක්ෂියි අවශ්‍යයි.
මී ගවයෝ එන්න එන්න වදවෙනවා ධර්මය දකින මිනිස්සු බිහිවෙනවා 😂😂😂
ඉන්දික තොටවත්ත දැන් නැද්ද?
කව්ද අර මීවනයගෙ පක ලෙව කාපු ලංකාව කියන හාල් ඇටේක ඇට ගනින පකෙයා නේද ??
Sellipi kaala neernaya karanna puluwanneda ? Methana praksha wenneth hithalu neda?
නිගනට අන්න උබට උත්තර ලැබිල තිබෙනවා.
වංශ කථා එතකොට ඉන්දියාවෙ ඉතිහාසයද තියෙන්නෙ මගෙන් මොකුත් අහගන්ඩ එපා
අපේ හාමුදුරුවනේ etca ගිවිසුම අත්සන් කර ලා අපි රට ඉන්දියාව ට.දෙමු නේ 😂 විජය සිංහlion ආගමනය මහින්දාගමනය නිසා ධාතු සමග රට බාර දෙමු නේ 😅 ඉන්දියානු ගැතිව ජිවිතේ ගෙවන්නට වඩා හොඳ යි
අනේ හාමුදුරුවනේ ........
දානෙට බත්ද කන්නෙ...
ඔයාගෙ අරක
@@geethadamayanthi7128 ඒ කිව්වෙ
අරක කීවාම. ගෙදර තියෙනව මේස පුටු. හරියට කියන්න කනඑක බුදුසරණයි 🙏🏻💐
The people who can't understand the Thripitakaya Dharmadesaana delivered by Sidatha Gothama Lord Buddah talk like this. Lord Buddah himself knew about this and delivered those Dharmadesana. Then please also tell us that Jaina Mahaweera Buddha's birth please.
මේ අවිල්ලා මහමෙවුනාවේ, පොරක් නෙ .....?.
කව්ද
@@countryofhelios9767
ජම්බුදීපේ තියෙන්නේ තොලේ අහවල් එක අස්සේ
අනේ හාමූදූරුවනෙ ඔය ඛොළද කතා කියන්න එපා. ක්‍රිකට් සම්බන්දව ලංකාවෙ මිනිස්සූ ඉන්දියාවත් එක්ක තරහද? ඔය වගෙ බොරු මත පතූරුවන්න එපා.
අබියෝග කොතරම් ආවත් සුසන්ත මහත්තයා නොසැලෙන්න.
Meke antargataya eka ekkenage waradi kiyana ekada ,natnam Jambudwipaya koheda kiyana eka pahadiliwa mulasra sahitawa pahadili karadeemada?
Dear ven. Nice presentation.
Thank you 😊
මෙච්චර කාලයක් ඔයාලා ජොබ් එකකුත් කරගෙන ඒකෙනුත් හම්බකරගෙන ,මිනිස්සුන්ගෙනුත් පුලුවන් තරම් ඉල්ලගෙන වලදලා හොදට සැතපිලා හිටියා වාගේ .පාඩුවේ ඉන්න. සත්‍යා වී ලොග් එකට අපි කියන්නේ මේ වාගේ වීඩියෝ කරන්න එපා මිනිස්සු රිපෝට් ගහයි.
මොනවද හාමුදුරුවනෙ දොඩවන්නෙ බීලද ඉන්නෙ දඹදිව ගැන අධ්‍යනය කරල නෑ ඔබ වහන්සේ රූකයක් බව පැහැදිලියි කථා කරන විදිහට
ප්‍රශ්න ටික උඩ ඉදගෙද හිටියේ
ඉතින් ඔයා රජවරු සෙට් එකම ඉන්දියාවේ නම් ඉන්දියාවේ ලේඛනවල ඒ පිළිබඳ සඳහන් නොවෙන්නේ ඇයි.. ඔබතුමන්ලා පුදුම විදියට මහන්සි වෙනවා පව් කියලා හිතෙනවා දැක්කම.. ඔය මහන්සි නිවන අවබෝධ කරගන්න භාවිතා කරා නම් නරකද?? ආ බැහැනේ අරහත් ඵලයත් බුදුවීමත් බින්නොනය නැමැති පිස්සුවක්නේ නේද??
ඉතින් ඔය ටික පෙන්නල මේ හාමුදුරුවන්ට සාවාදයකට එන්න කියපංකො.
ලංකාවේ ලේඛන වල තියෙනවා ද 😂😂
@@හේෂාන්පෙරේරා මහාවංසය කියන්නේ ඉන්දියාවේ ලේකනයක්ද??
ඔය කියන රජවරුන්ගෙ නම් ලංකාවෙ පොත්වල තියනවද කියලා ඉස්සෙල්ලා කියන්නකො. පොත් පත් ලිවීම වරනාත්මකයි. කාගේ හරි ඕනෑ එපාකමකට තමයි පොත් ලියන්නෙ. එක්කෝ කාගෙහරි අනුග්‍රහයක් මැද. ඉතින් හින්දූන්ගෙ අතින් ලියවෙන පොත්වල බුදුහාමුදුරුවො ගැන නොතිබෙන්න ඕන තරම් ඉඩ තියනව
මේ චැනල් එකෙන් තෙරවාදී බුදු දහමට නිගාකරමින් වීඩියෝවක් දැම්මා දැන් මොහු කරන්නේ මහායාන පැතිරවීමට උදවු කිරීමයී
ඔවු මයානික ඉන්දිකයගෙ වැඩ.
Hanuduruwo ithihasaya igenagena wadayaj karanna ratataaththa danaganba
Meewana plane AREYATUN wahanse NEwARAaDE theruwansarane
අපේ සුදේව හාමුදුරුවො
😂karuma😢
@@asankathlina-rh6usස්වාමීන් වහන්සේ කෙනෙකුට ආමන්ත්‍රනය කරන්න ඉගෙන ගන්න මත වාද එක්ක පමනක් සන්වාද ගොඩනගන්න පව් පුරවගන්න එපා 😢
නමස් කාර වේවා ගලගම කුසලදම්ම මාගේ කල්‍යාන මිත්‍ර බුද්ද පුත්‍රයානන් වහන්සේට 🙏
@@naturalshort2290😂😂🤣
නියම හාමුදුරුවෝ කෙනෙක් නඩකාරයොන්ගෙ ලණු ගිලල
බුද්ධ භාවනා වැඩ සටහන් වලට මිවනයා බස් දාලා නඩ අදිනවලු නේද ?
ඉන්දියාවෙි නඩ කාරයොයි භාවනාවල් වලට නඩ අදින අය අතර කුහක තරහක් නේද මෙික ?
ඒක ඉතින් දඹදිව පෙන්නන්ඩ නෙවෙයිනෙ බන අහන්ඩ බන්
එක වැඩසටහනක් ඉවර වෙන කොට කොපමන නමි මුදලක් සමිමාදමි වෙනවද කියලා ඔබ දන්නවද ?
*මිවනගේ එදිරි වාදින් කරපු විඩියෝවක තිබුනා එක බණක් අවසන ලක්ෂ 20ක් පමන එකතු වෙනවලු ?
එම විඩියෝවල තිබුනා ඉඩමි ගොඩනැගිලි තිබෙන්නේ මිවනගේ ළමයිගේ නමටලු ?
අපි නමි ඔිවා දන්නෙ නෑ ඔය අරංචි තමයි ?
*සත්‍යය වෙන්න පුඵවන් තාම එම චෝදනා වලට අසත්‍යයි කියලා මිවනයා උත්තර දුන්නේ නෑ නේ ?
*බලාගෙන ගියාම ඉන්දියාවෙයි ලංකාවෙයි දෙගොල්ලොම බිස්නස් කාරයෝ
අහක ඉන්න මිනිස්සු ඩෙිටා කපාගෙන දුරකථන සමාගමි පොහොසත් කරනවා පමනයි ?
Good job Susantha. Keep up the good work.
බොරුවට කෑ ගහලා වැඩක් නෑ ඔයා දන්න මගුලක් නෑ. එහෙට මෙහෙට බැන බැන දොඩවන එක විතරයි
ඔයාදන්න ටික කියන්නකො මේකට ගිහින්.
අභියෝගය විවෘතයි.
@@countryofhelios9767කබ්බො අබියෝග බාර ගන් නැහැ
මීපනවලාන ත්ක්කඩි හොර ගනයා පන්නා දමව්
අනේ මෙහෙමත් ගොන්නු
Budu kenekta upadinna puluwanda kiyala