You are a form of Devi Ma’s Energy. You answered a burning question I had for a long time. Thank you tremendously. I always wanted to ask if you could draw an image of the Kali Ma as you see her. Our immense gratitude to you and the team of volunteers for unveiling the TRUTH 🌸🌸🌸
ඇත්තටම කියන්න වචන නෑ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ඔබතුමා මිහිපිට දෙවියන්ගේ මෙහෙයවීමෙන් මිහිපිටට පැමිණි දේව පුත්ත්‍රයෙක්.ඔබතුමාට ඔය සුවපත් කිරිම පොඩි දෙයක්.ඔබතුමා මිහිපිටට පැමිණියේ මේ ලෝකේ මිනිස්සුන්ට සැබෑ ධර්මය අවබෝධ කර දෙන්නයි.ඒ සියලු කටයුතු සාර්ථක වේවා !!!.දෙව් පියාණනි ඔබතුමාට බුදු භව අත්වේවා !!!ඔබතුමාට මාගේ උතුම් ගවුරව නමස්කාරය වේවා !!!මම ඔබතුමාගේ දේශනා හැම එකක්ම බලනවා පියාණනි .මට නම් ඔබතුමා මගෙ පියාණන් මයි.මං ගොඩක් ආදරෙයි ගරු කරනවා .මාගේ ආදර නමස්කාරය වේවා !!!සුදු අම්මිටත් ...ඔබතුමාගේ miracles දකින්න ලැබීම ලොකු සතුටක්.ඒ රෝගීන් සුවපත් වීම දැකීම සතුටක්..තව තවත් මෙවන් රෝගීන් සුවපත් කිරීමට අවස්ථාව ලැබේවා !!! 🙏🙏🙏ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් අවබෝධ වේවා !!!ඔබතුමාට උදව් කරන මහා භද්‍රකාලී මෑණියන්ටත් ,ශ්‍රී විශ්ණු දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේට සහ සර්ව දේව මණ්ඩලයට මේ පිං අනුමෝදන් වෙත්වා ..තෙරුවන් සරණයි !!!දෙවි පිහිටයි !!!
ඔබ තුමාට සුදුඅම්මාට.සහා කාර්යමණ්ඩලයට පින් මෙවැනි පාර්තිහාර දැකිමට ලැබීමත් පිනක්.
ලෙඩ්ඩු සනීප වෙද්දී ඇස් වලට කදුලු එනවා..කුමාර මහතා ගැන පුදුමාකාර gawrawayak දැනෙනවා ..තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ තුමාට .සියලු සත්වයෝ සුවපත් වේවා .
Theruwan saranai devipihitai
අනේ... සාදු සාදු සාදු 🙏🙏🙏
වේදනාවෙන් පෙළෙන අහිංසක මිනිසුන් සුවපත් වෙනවා දැක්කම අපේ සිත් සතුටින් ඉතිරෙනවා. ඒ මහා කුසලය දීගොඩ කුමාර නම් වූ මිහිපිට පහළ වූ දේවෝත්තමයා ඇතුළු දෙව්සුව පවුලේ සෑම සාමාජිකයෙකුටම පුඤ්ඤානුමෝදනා වේවා...
🙏🙏🙏
සොභාදම් මෑණියන් ගේ අරූපී ආදී පරා ශක්තීන්ගේ .ශ්‍රේෂ්ඨ නිර්මාණ යක්වන දීගොඩ කුමාර මහත්මයාණෙනි ,අපගේ උත්තමාචාරය පුදකරමි.සාදු සාදු සාදු 🙏🙏🙏 .
ඒඅරූපී ආදී පරාශක්තීන් යහපත් ගුණ ගරුක අයට සතුට සැනසීම උදාකර දෙනබව පෙන්වයි. .සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏 ඔබ තුමා මනු ලොවට වැඩම කල මිනිස් වෙසින් ඉන්න දෙවි කෙනෙක් ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා සුදු අම්මා ඇතුළු කාර්යය මණ්ඩලයේ සියලු දෙනාටම බොහෝම පින් ස්තුති තෙරුවන් සරණයි දෙවි පිහිටයි
🙏👍🙏
Budu saranai devi phitai
❤❤🎉🎉තර්ද
මේ මිහිතලයේ සියලු රෝගීන් කුමාර මැතිදූන්ගෙ ආද්‍යත්මික ශක්තියෙන් සුවපත් වේවා .මහාභද්‍රකාලි මෑණියන්ගේ ආශිර්වාදයෙන් මටත් නොසිතූ මොහොතක හෝ කුමාර මැතිදූන්ව මුනගැසේවා කියල ප්‍රාර්ථනා කරනව ඔබතුමාටත් සුදු අම්මාටත් කාර්‍යමන්ඩලයටත් යහපතක්ම වේවා .
මම මියයන්නට පෙර මගේ දෙනෙතට දීගොඩ කුමාර උතුමාණන් දකින්න ලැබේවා !ඔබට සහ සුදුඅම්ම් ඇතුළු දෙවූසුව පව්ලේ අප සැමටම නිදුකින් ජිවිතේ ගෙවන්න ලැබෙනවා දීර්ගායු ලැබේවා !
මගේ පර්තනා වත් එසෙමයි කුමාර මහත්තයා කවුද හො මුන ගැසෙවා කියලා පර්තනා කරනවා හැමදාම 🙏🙏🙏🙏
මගෙත් පැතුම එයම වේ
ගුරෑපියානන්ට සියලු ආරක්ෂාව ලැබි නීති කටයුතු ගමිබාර ශත්තියට ආශීර්වාද ලබාදේන ගමිබාර ශ්‍රී සිද්ධ සූනියම දේව බල ශක්තියේන් නිදහස දීගේඩ කුමාර මැතිදුට ගුරෑපියානන්ට ලැබේවා ඔහු අපේ වස්තුවයි මුතු ඇටයක් වන රටට තව මුතුඇටයකි ඔබතුමාලෝවට බුදු සරනයි
මේ ලෝකේ දකින සතුටුම දේ රෝගීන් නීරෝගී වීම. බුදු බව අත් වේවා 🙏
සාධු සාධු සාධු කියා ප්‍රාර්ථනා කරනවා සසරේ කවමදාකවත් කුමාර මහත්තයාට සුදු අම්මා ටත් ලෙඩක් දුකක් කරදරයක් නොමවේවා මෙවැනි ප්‍රාතිහාර්ය පෑමෙන් සියළුම යන්න එන්න බැරි රෝගීන් ලගට යන්න සක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි සියළුම යහපත උදා වේවා
සාදු සාදු සාදු මුලු ලොකයටම දෙවුසුව පවුලේ ආෂිර්වාදය ලැබේවා කියලා පර්තනා කරනවා 🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
මම මේ ක දක්කේ අදයි 2023 06 13 ඔබ තුමා දැක ගන්න මටත් වාසනාව ලැබේවා !!
කුමාර මහත්තයෝ ඔබතුමාට තෙරැවන් සරනයි ඔබතුමාගෙ ශක්තිය තව තවත් වැඩි වෙිවා ( කුවෙට් මම )
මිනිසුන්ට පිහිටවෙන්න ආව දේවතාවන් වහන්ස ඔබතුමාට මාගේ ගවුරවනිය නමස්කාරය පුජා වෙවා !.......👌👌👌👌👌🌻🌻🌻🌻සම්මා සම්බුදු සරනයි !......
තෙරුවන් සරණයි දෙවි පිහිටයිඅනේ මටත් ඔබතුමා මුණගැහෙන්න වාසනාව කාලි මෑණියන්ගේ පිහිට ලැබේවා ..ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
Ane mage kan sanipa kar ganna oba thumage veda sathhank danna lankve kohe thibunath mata anna
සාදු සාදු සාදු ඔබවහන්සෙගෙ ආශිර්වාදෙන් සියලුම දෙනා සුවපත් වෙවා .... සතුටුයි .... ඔබතුමා ට දිර්ගායුශ ලැබෙවා ...!!! තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏 🙏 🙏
තෙරුවන් සරණයි මැතිඳුනි ඔබතුමාට මෙන්ම සුදු අම්මා සහ දෙව් සුව පවුලේ සැමටමත්. 🙏🏻🙏🏻🙏🏻මම මාතලේ. මන් මෝදර කාලී දෙව් මෑණියන් වැඩ සිටිනා කෝවිලට මේ මාසෙම එනවා.. මගේ ප්‍රාර්ථනාව ඔබතුමාගේත් දෙව් මෑණියන්ගේත් ආශීර්වාදය මගේ පුතාට ලබාගැනීම.මගේ දරුවාට ඔබතුමාගේ පිහිට ආශීර්වාදය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻රෝගීව සිටිනා සියළුම දෙනා හට ඔබතුමගේ ආශීර්වාදය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻
ඔබ තුමා ලෙඩුන් සුව කරනව දකිද්දී සිතට ඇති වෙන සතුට නම් කියල නිම කරන්න.බැහැ .ඔබ තුමා මනුෂ්‍ය වෙසින් ආ දෙවි කෙනෙක් .තෙරුවන් සරනයි දෙව් පිහිටයි .
රෝහල් ගතව ප්‍රතිකාර ලබන මගේ සොයුරියට කුමාර මහතගේ දිව්‍යමය අාශිර්වාදය ලැබේවා තෙරුවන් සරණයි දෙවියන්ගේ පිහිටයි .
එයාල කොයිතරම් වාසනාවන්ත යිද ගුරු පියානණි ඔබට දීර්ගායු වේවා ....🙏🙏🙏
මම කරන පිනක් වේද ඒ පින්ද මේ දෙව්තලයේ සියලු දෙවිවරුන්ට අයිති වෙත්වා සියලු සත්වයෝ නිදුක් නීරෝගී වෙත්වා ....
මේ වැඩ සටහන දකිද්දි භද්‍රකාලි මෑනියන් හා ඔබ තුමාගේ බලය ඉතා අාසාවෙන් නැරඹුවෙමි.නමස් කාර වේවා. ඔබ තුමාට.
ඔබ තුමා ඇතුලු සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටය.සියලුම දෙනාට යහපතක්ම වෙවා සාදු සාදු සාදු
ඔබතුමා ත් සුදුඅම්මා ඇතුලුසියලූම දෙනාටමගොබාක් පින් තෙරැවන් සරණයි
ඔබතුමන්ලා හරිම වාසනාවන්ත යි වදින්න ගිය පින එවලේම අත්වෙලා දෑසට පෙනෙනා දෙවිකෙනෙක් ඔබ ලගටම පිහිටවීමට එවලා ,,,,,සාදු සාදු සාදු ,,,,,,,,
ලේඩිඩුන්ට.දෙවියේක්.වාගේ..පිහිටවෙනමටනමිබරය.ලාබාදෙන්න..උබලාය.ගොඩාක්.පිං
දෙව් සුව පවුලේ සියලුම දෙනාට මහා බද්‍රකාලී මෑනියන්ගේ දිව්‍යමය ශක්තියේ ආශිර්වාදය විශ්ව මෑනියන්ගේ විශ්ව ශක්තියේ ආශිර්වාදය ලැබේවා
හරිම සතුටුයි ..සාදු සාදු සාදු ..ඔබතුමාට මගේ නමස්කාරය මාහා ශක්ති මතාවන්ට මගේ නමස්කාරය සාදු සාදු සාදු ..🙏🙏🙏🌸🌸🌸🙏. සුදුඅම්මාටත් දෙව් සුව කාර්‍යමන්ඩලයටත් තෙරුවන් සරණයි .. ලෝකා සමස්තා..... සුකීනෝ භවන්තූ🙏🙏🙏
ඔබ තුමා මිනිසුන් අතර අතිශ්‍රේෂ්ඨ දෙවියා අපි අතර සිටින 🙏🙏🙏
ඔබතුමා ධර්මය ගැනත් මේ වගේ පැහැදිලි කිරිමක් ඉදිරිපත් කරන්න.
ඔබතුමගෙ අෂිර්වාදයෙන් ලොකවසි සියලුදෙනාම සුවපත් වෙවා .සාදු සාදු සාදු .
අදහාගත නොහැකි මේ උතුම් සත් ක්‍රීයවන් ,සත්ගුන දේශනාවක් සියලු හදවත් තුළ නොමැකී ලියැවේවා....මම ද බරපතළ රෝගියෙකි...හමුවී ආශිර්වාද ලබා ගැනීමට මට වාසනාව නොලැබුනත් සාදු සාදු සාදු ...කෙනෙක් සුවපත් කරනු දැක මාබොහෝ සතුටට පත්වෙම්....නිතර ප්‍රාර්ථනා කරන්නෙ ඔබතුමන් හමුවේවා ආශිර්වාදයක් ලැබේවා කියලා යි....සාදු සාදු සාදු !!!!තෙරුවන් සරනයි !!!දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
මේ විදියටදෑසින් දකින්න අපි කොච්චර පින් කර ඇතිද.ඔබතුමා තවවත් සුව කිරිමට ශක්තිය හා රටේ ආරක්ශව ලැබේවා
Obatumata neetimaya gataluwalin jayama lebeiwa sadu dadu sadu.
Thilaka nandanie. Obatumata neetimaya gataluwalin jayama labeiwa. Sadu sadu sadu.
ස්තුතියි! තෙරුවන් සරණයි! වැඩ සටහන් බලන්න. සියලුම දෙනා සුවපත්ම-වේවා!
තෙරුවන් සරණයි දෙව් පිහිටයි සියලු දෙනාටම ඉක්මනින් සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා කුමාර මහතා ඇතුළු සියලු දෙනාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
ඔබතුමා මෙලොවට බිහිකළ දේව දූත යෙක් ලෙස අපිට හැගෙයි මගේ නෑදෑයන් කිව්ව නිසා you Tube එකට ගිහින් බැලුවේ හරිම සතුටුයි සියලුදෙනාටම යහපතක් වේවායි ප්‍රර්තනා කරමි
ශ්‍රී මහා භද්‍රකාලිමැනියන්ට බුදුබව ලැබේවා 🙏🙏🙏
අනිත් අසරණ අයටත් මේ වගේ අවස්තාවන් ලැබෙනවා නම් කලින් කරපු විදියට දෙව් සුව වැඩසටහන කරන්න තියෙනවා නම් . කොවිඩ් නුත් ඒකට හරස් වුනා. කවදා මේවායේ කෙලවරක් දකින්නද. අනේ හරිම සතුටුයි.. මේ අය ගේ සුව විම තව දුරටත් අපගේ කල්‍යානමිත්‍ර ජිවක තුමාගේ වටිනාකම තව දුරටත් පෙන්වා දිමක්. මිත්‍යාදෟෂ්ටිකයන්ට මේවා වැටහේවා. දෙව් සුව පවුලේ හැමටමත් ඔබතුමාටත් සුදු අම්මාටත් කාර්ය මණ්ඩලයටත් උදවි කරන සියලු දෙනාටත් තෙරැවන් සරණයි .දෙවිපිහිටයි.
ආදරණීය කුමාර මාමේ....🙏......මාමාට දළදා හාමුදුරුවන්ගේම පිහිටෙන් නිදුක් නිරෝගී සුවය මම ප්‍රාර්ථනා කරනවා....🙏..මම පුත්තලමෙන් චූටි දුවෙක්....
අනේ වාසනාවන් 9:24 .ඔබතුමා හරි භාග්‍ය වන්තෛ .ඒ දෙව් පියාණ්න් ඔහොම මුණ ගැසෙන්න සාදු සාදු සාදු සුවපත් වේවා බුදු සරණ්‍යි දෙව් පිහිටයි 🎉ඔබතුමාට 🙏🙏❤
ඔබ තුමා ඇතුළු දෙව් සුව පවුලේ සියළු දෙනාට 2022 වසර සුභම වේවා !!!!!!
පින්වත් මැතිදුනි, ඔබතුමා ගේ
ඒ මහා ශක්තිය ගැන සෑම මොහොතකම දැනෙනවා .
ඔබතුමා ගේ ඒ මහා ශක්තිය තුලින් මමද සුවපත් වෙනවා, අධිෂ්ඨාන කරනවා , දිනෙක
ඔබතුමා සජීවී ව මුන ගැසීමට,
මැතිදුනි ,මෙතෙක් දිගු සසර ගමනේදී මා කලාවූ සියලුම පුන්‍ය සම්බාරයන් ,පලමුව ඒ මාතා ශක්තිය සමග ඒකරාශි වෙමින්..... ඔබතුමාට ඒ අද්‍යාත්මික ශක්තිය ,දිව්‍යමය ශක්තිය තව තවත් ඔප් නැංවීමට ම හේතු වේවා!!!
සියලුම අසරන රෝගීන් සුවපත්
කිරීමට මහා ශක්තිය ම ලැබේවා !!! සුදුඅම්මා, දෙව් සුවසේවා කාර්ය මංඩලය
සහ ලොව වටා සිටින දෙව් සුව
පව්ලේ සියලුම දෙනාටත් මේ මහා ශක්තිය ලැබේවා !!!
සියලුම දෙනා ලොව මානසික කායික සුවපත් බව ලබත්වා!!!
නිබ්බාන පරම සුඛයෙන් සුඛ්ත තර වෙත්වා !!!
🪔🙏🙏🙏🇮🇱
සාදූ සාදූ සාදූ. ඔබතුමානම් මිහිපිට දෙවියෙක්. එතනට පැමිණි බැතිමතුන් හරිම වාසනාවන්තයි ඔබතුමාගෙ පිහිට ලබාගෙන සුවපත් වෙන්න ලැබුණා. ඔබතුමාට ආත්ම ගානක් මේ ශක්තියෙන් ප්‍රාතිහාර්‍ය සිදු කරන්න ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සාදු සාදු සාදු
මතු බුදුවෙන්න පිං රැස් කරන්න මනුස්ස ලෝකෙට ආව පිංවන්ත දෙව දුතයෙක්.විශ්ණු දෙවියන්ගේ පිහිට කාලිමැණියන්ගෙ පිහිට ත්‍රිවිධ රත්නයෙ පිහිට වගෙම ජෙසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පිහිට නිරතුරුවම කුමාර මාමා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනා ටම ලැබෙවා.සියලු ලොක සත්වයො සුවපත් වෙවා
ඔබතුමාට උතුම් තෙරුවන් සරනයි. මමත් නිතරම ප්‍රාර්ථනා කරන්නෙ ඔබතුමාව මුනගැහෙන්න වාසනාව ලැබෙන්න කියලා. ඔබතුමාට දීර්ඝායු ලැබේවා. තෙරුවන් සරනයි. 🙏
Dew suwa paule සියලුම දෙනා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුස වේවා
සාදු සාදු සාදු තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ඔබතුමාට සියලු සත්වයෝ නිදුක් නිරෝගි සුවපත් වේවා කායික මානසික සුවපත් බව ලබත්වා මේ සියලු පින් කුසල් සතුටු සිතින් අනුමෝදන් වෙමි සාදු සාදු සාදු
තෙරුවන් සරණයි පින්වත් uthumanani බොහොම පින් melesa dinaka සුවය ලැබේවා ලෝකවාසී සියලු දෙනාවම සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබට තුමාට සහ සුදු අම්මා ඇතුළු වෙහෙස මහන්සි වෙන සියලු දෙනාටම 🙏 සියලු රෝගීන් සුවපත් වේවා,,
පින්වත් සෘෂිතුමනි ,ඔබ අදහස් කරණ පරිදි සත් හට පිහිටවීමට අවැසි පරිසරය වහාවහා සැකසේවා!
දෙව්සුව සැමටම තෙරැවන් සරණයි !
🙏⭐🙏⭐🙏⭐🙏⭐🙏⭐🙏⭐🙏⭐
දිව්‍යමය ආලෝකයේ ආශීර්වාදයෙන් සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා තෙරුවන් සරණයි දෙව් පිහිටයි🙏🙏🙏
තෙරැවන්සරණයී දෙවිපිහිටයි දීර්ඝායුෂ ලැබේවා බූදූ සරණයි තිස්තුන් කෝටියක් දෙවියන්ගෙන් පිහිටයි දීර්ඝායුෂ ලැබේවා බූදූ සරණයි සවුදිඅරාබි යේ සිට ධම්මිකා මානෙල් බුදුන් දැක නිවන්දකිත්වාසාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇💕💕💕💕💕💕💕💕💕💕💕💕💕🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
🙏🙏🙏🙏🙏🙏🙏
❤️❤️❤️❤️❤️❤️❤️
🌹🌹🌹🌹🌹🌹🌹
ඔබතුමාටත් දෙව්සුව පවුලේ සැමටත්
තෙරුවන් සරණයි!!!
දෙවි පිහිටයි!!!
සියලු ලෝක සියලු සත්වයෝ රාග ගිණි නිවි ද්වේශ ගිණි නිවී මෝහ ගිණි නිවි නිබ්බාන පරමසුකයෙන් සුකිත තර වෙත්වා !!!
ඔබතුමා විසින් සිදු කරන ලද්දේ ආදීපරා ශක්ති විශ්මය යි.ඔබතූමා අප ලද භාග්‍යයකි.
අපි ආසාවෙන් ඉන්නේ ඔබතුමාව දකින්න
ඔබ තුමා දෙවි කෙනෙක් ඔබතුමා ගේ දෙව්සුව ආශිර්වාදයෙන් සියලුම දෙනාටම නිදුක් නීරෝගී බව ලැබේවා ඔබ තුමාට නිදුක් නීරෝගී බව ලැබේවා දිර්ගායුශ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔබ තුමාගේ මෙම උතුම් ක්‍රියාව,ලොව පුරා පැතිර ලොකයාටම සෙත සැලසෙවා!🌹🌹
මේ ලොව සැබවින්ම මා දුටු දෙවියන් ඔබ වහන්සේ දින හතරක් ම ඔබත් පින්වත් සුදු මැණියන් ද අනිකුත් පින්වත් දෙවි සුව සේවා සියලුම දෙනාත් සමග මම හිටියා ඔබ වහන්සේගේ ආසිර්වාදය ගන්න පින් මට මදි උනා ඒත් මගේ දැසින් දුටු ඒ උතුම් අසිරිමත් පින්වත් සුව කිරිම් දැක මා ගොඩාක් සතුටින් ගෙදර අවා දැන් මමත් ගොඩක් අසනිපෙන් මගේ දරුවන්ද අසනිපෙන් ඒත් කවදා හෝ අපේ පව් අවසන් උන දිනක අපට ඔබ වහන්සේගේ පිහිට ලැබේවා දිර්ඝ ආයුෂ ලැබේවා දෙවියනි සාදු සාදු සාදු
ඔබතුමාටත් සුදුඅමිමාටත් දෙවිසුව පවුලේ සියළුදෙනාටත් ලොකවාසින්ටත් නිදුක් නිරෝගි සුවයත් දිර්ඝ ආයුෂත් ලැබෙිවායි පාුර්ථනා කරනවා
ඔබතුමා ta theruwan saranai සියළු dewipihitai
ඔබතුමාව මෙහෙම හරි දකින්න අපි පින් කරලා තියෙනවා සසරේ...ඔබව පේන දුරින් හිටියත් ගොඩක් අයට නොපෙනෙන එක හරිම කණගාටුයි😰බුදු සරණයි !
H D චන්ද්‍රරත්න මහත්මයා ගේ ආමාසයේ හාසියලු රොග සුවවේවා.විස්වයම සුවපත් වේවා .
මටත් කාලි මෑණියන් වහන්සේ ගැන පොඩිකාලේ ඉදලා බයක් තමයි තිබුනේ. බය වැඩිකමට හොයන්න ගියෙත් නැහැ.
ඔබතුමාට ගොඩක් පිං පැහැදිලි කරලා දුන්නාට.
ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා රෝගීව වේදනා විදින සියළුම දෙනා ඔබතුමන්ගේ ආශීර්වාදය තුළින් සුවපත්වේවා ! කුමාර උතුමාණන් කරන මේ සේවාව මිලකළ නොහැකියි තෙරුවන්සරනින් කාලි මෑණියන්ගේ බලයෙන් මගේ දරුවා සුවපත් කරගන්න ඔබතුමා අහම්බෙන් හෝ ඉතා ඉක්මනින්ම මුණගැහෙනවා කියා මන් ප්‍රාර්ථනා කරනවා. ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා. තෙරුවන්සරණයි !දෙවිපිහිටයි.. !
ඔබ කුමාගේ වැඩ සටහන් බලද්දි ඇක්තටම මට ඇඩෙනවා. ඔබතුමාව හැබැහින් දැක ගන්න මටත් මගේ දරුවන්ටත් වරම් ලැබේවා !
කුමාර මහත්තයා සුදු අම්මාටත් සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා .සියලු දෙනාම සුවපත් වේවා යහපතක්ම වේවා මේ කරනා පින් කුසල් අනුමෝදන් වේවා තෙරුවන් සරණයි භද්‍රකාලි දේ මෑණියන්ට මේ පින් අනුමෝදන්ව වේවා .
සාධූ සාධූ සාධූ !!!!! මේ පින් ශ්‍රී මහා භද්‍රකාලී මෑණියන් වහන්සේත් ශ්‍රී විශ්නු දිව්‍ය රාජයාණන් වහන්සේත් අපේ ආදරනීය කුමාර මාමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනා සතුටින් අනුමෝදන් වේවා ....!!! 🙏🙏🙏🙏
අපිටත් අහම්බෙන් හරි හමුවෙනවා නම් ඔබ තුමාට දීර්ගායු වේවා 🙏🏻🙏🏻🙏🏻
තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 ඔබතුමන් ට සුදුඅම්මා ට කාර්යමණ්ඩලය ට හා දෙව්සුව පවුලේම සියලුම දෙනාටම නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 ලැබේවා🙏🙏🙏 ලැබේවා🙏🙏🙏 රෝගීන් නීරෝගීභාවය කිරිමට පිනිස දේවශක්ති දියුවෙන් දියුනුව ටම පත්වේවා🙏🙏🙏 පත්වේවා🙏🙏🙏 පත්වේවා ඔබතුමන් අපට ලැබුනු අප රටට ලැබුනු වාසනාවක්. ආතර් C ක්ලාක් මහතා අප රට ලෝකයේ Icon වෙනවා කීවේ ඔබතුමන් ගේ ලෙඩුන් සුවකරන මේ දේවශක්තියම වේය කියා මා හට අවබෝද වේ. මා අද ටත් සායිබාබාතුමා ලොවටම කල සේවාව වෙනුවෙන් ඉස්තූතිය පුද කරන්නෙමි. පුද පූජා කරන්නෙමි. තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
ඇත්තමයි ලෙඩේ තියෙන මනුස්සය තමයි ඒකෙ වේදනාව දන්නෙ.දිගොඩ කුමාර මාත්මාට බේවින්ම පිං🙏මේ අයව සුවපත් කලාට බුදු සරණයි
තෙරැවන් සරනයි දෙවිපිහිටයි කුමාර මාමේ 🙏❤️
Oba thumata tharuwan saranai devi pihitai
දීගොඩ කුමාර මහත්මයා.මේ සත්කාරය ඔබතුමාගේ නිර්වාණ ගමනට හේතු වාසනා වේවා....තෙරුවන් සරණයි. දෙවි පිහිටයි
සුවපත් වේවා ....හරිම සතුටුයි ...මේ වගේ පින් දැකීමත් අපේ පිනක් ....
මම දරුවන් හා ස්වාමියා සනත් පල්ලිය ගුරුගේ සමඟ කාලී මෑණියන් ගේ පිහිට ලබා ගැනීමට යනවා .එයින් පසුව තමයි දිගොඩ කුමාර මහතා දැන ගන්නෙ. අහම්බෙන් එතුමා ස්වාමියාට හමුවේ කොන්දෙ කැක්කුම් අඩුයි.ඔහුගේ වකුගඩු රෝගය සුවවීම අදිබලැති විශ්ව ශක්තිය ලැබේවා .සියලු වකුගඩු රෝගී න් සුවය ලැබේවා .🙏🙏🙏🙏🙏දිගොඩ කුමාර මහතා සුදු අම්මා දෙව්සුව කාර්ය මණ්ඩලයේ සියලුදෙනාටම දිර්ඝායු වේවා ...🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාට බොහෝම පින් අපගේ මනසපිරිසිදු කිරීම ගැන බුදු සරණයි දෙව්සුව පවුලට ජේසු පිහිටයි සුදු අම්මා සහ දෙවි සුව පවුලට.
තෙරුවන් සරණයි සියලුම රෝගීන් සුවපත් වේවා ඔබ තුමාට පින්
මේ අවබෝධය ලබාදුන් ඔබතුමාට දිර්ගායුවේවා! බොහෝ පිං සිදුවේවා!
ඇත්තමයි.කුමරමහත්තයාඕබතුමා.මනුස්ස ලෝකෙට ආපුදෙවිකෙනෙක්🙏🙏🙏🙏🙏🙏
ඔබතුමා හා සුදු අම්මා සහ සියලු දෙනටම නිදුක් නීරෝගි දීර්ගයුස ලබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි සියලු ම සත්වයෝ සුවපත් වේවා
🙏🙏🙏❤❤❤සියලු සත්වයෝ ලොව සුවපත් වේවා ❤සොරගුණේ හල්දුම්මුල්ල
ඔබතුමන්ට ප්‍රශංසා කරන්න වචන නෑ ඇත්තෙන්ම ..සියලු රෝගීන් සුවපත් කිරීමට ඉක්මනින් අවස්ථාව ලැබේවා ..සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි
පියාණෙනි ඔබ තමයි මිනිස්සු අතර සිටින ලොකුම දෙවි කෙනාඅම්ම දීපු ශක්තිා දීපු ශක්තිය තව තවත් ලැබේවා ඔබතුමාට සියලුම ලෝකේ සිටින සියලුම ලෙඩ් සුව කරන්න අම්මා දෙන ශක්තිය තව තවත් ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේම පිහිට මහා භද්‍රකාලි මෑණියන්ගේ ආශිර්වාදයක් පිහිටා පිහිටත් ඒකාන්තයෙන්ම ලැබේවා ලැබේවා සාදු සාදු සාදු
තෙරුවන් සරණයි කුමාර මහත්තයා ඇතුළු සියලුම දෙනාට අප මෙතෙක් අසා නැති සත්‍ය දහම අප හට කියා දෙන ඔබ පිං කදක් ඔබට අපගේ නමස්කාරය වේවා........
Theruwan saranai............,..Dewi pihitai.....matath deegoda kumara mathidun Saha suduamma munagasewa.........mage badath kondath kakulath suwawewa..........Manda. ..obathumage haaskam.....harima pudumai............
තව බොහෝ දෙනා සුවපත් කිරීමට ශක්තිය ලැබේවා! ශ්‍රි මහා භද්‍ර කාලි මෑණියනි! මම ද ආශීර්වාද ලබන්නෙක් කරනු මැනවි!
Sadu sadu sadu.....namaskara wewa ahinsaka ledekge hithak suwapath kala oba thumata. ..yahapathakma wewa. ..🙏🌼
සාදු සාදු ඔබ තුමාට
ඔබ තුමාට දීර්ඝායු වේවා
තෙරුවන් සරනයි දෙවිපිහිටයි කුමාර මහතටත් සුදු අම්මාටත් දෙඋසුව පව්ලෙ සියලු දෙනාටත් ලොවාසි සියලු දෙනාටත් නිදුක් නිරොගි වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏
🙏💐🙏💐🙏💐දේව කුමාර මහත්තයාට තව තව ලෙඩ්ඩු සුව කිරීමේ බල ශක්තින් ලැබේවා
බුදුසරණයි 💐🙏💐🙏💐🙏
තෙරුවන් සරණයි🙏🙏🙏
දෙවිපිහිටයි🙏💐🙏💐🙏💐
🙏🙏තෙරුවන් සරණයි !දෙවි පිහිටයි!🙏🙏
දීගොඩ කුමාර මහතාගේ විශ්වශක්ති බලයෙන්,බෝසත්ගුණ බලයෙන් මාගේ සිතේ ඇතිවි තිබෙන දුක්ගින්දර මේ මොහොතේ සිට දුරුවේවා! මාගේ සිතට ධනාත්මකම සිතුවිලි පහල වේවා! දීගොඩ කුමාර මහතාව ඉතා ඉක්මනින්ම මට මුණගැහෙන්න ලැබේවා!🙏🙏🙏
යන යන තැන විශ්මිත හැකියාව පෙන්වන කුමාර මහතා දෙව් මැදුරක් තුළදීම දෙවියන් දුන් බලය පෙන්වන කුමාර මහතා, සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි !දෙවි පිහටයි !
දෙවියන් වහන්සේට ස්තුති වේවා...!!! කුමාර මහතානන්ට පින් සිදුවේවා..!!! එතුමාට සහාය වන සියළුම දෙනාට පින් සිදුවේවා..!!! ලෝකවාසී සියළුම මනුශ්ශයෝද සියළුම සත්වයෝද නිදුක් වේවා... නීරෝගී වේවා... සුවපත්වේවා....!!!.
මටත් කුමාර මැතිඳුන් හමු වෙනවාමයි.සියලුම දෙනාට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි.
මෙවැනි රෝගීන් සුව කිරීමට වාසනාව සක්තිය ලංබවා
Harrima sathutui mathu buduwena uthumek,sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
Obathumata දීර්ඝායුෂ වෙිවා තෙරැවන් සරණයි දෙවිපිහිටයි දෙවි සුව පවුලටත් ,..
You are a form of Devi Ma’s Energy. You answered a burning question I had for a long time. Thank you tremendously.
I always wanted to ask if you could draw an image of the Kali Ma as you see her.
Our immense gratitude to you and the team of volunteers for unveiling the TRUTH 🌸🌸🌸
තෙරුවන් සරණයි ape adyatmika kumaruni oba ape pinata dew lovin වැඩම kala මනුස්ස වෙසක් gatts දෙවි කෙනෙක් mai oba prartana karana බෝධිය kin පැතුම් nirwanaya ma අවබෝධ වේවා දීර්ඝ au වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ලෝකා සමස්ථ sukino bhawantu සියලු සත්වයා නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා cyprus සිට මානෙල්
ඔබගේ උතුම් ගතිගුණ ගැන දන්නා අපි ගරුකරනවා ඒ අපෙ දෙවියන් කෙරෙහි භක්තිය නිසා තෙරුවන් සරණයි ඔබලාට
මේ අසරන රෝගීන් සුව කරන පින් බලයෙන් ඔබ තුමා මතු බුදු වේවා .