රාජපක්ෂලා විතරක් නෙවෙයි සජිත්, ජලනිත් පාස්ටර් ජෙරෝම් ගේ ගෝලයෝ.- කීර්ති රත්නායක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • කීර්ති රත්නායක චමුදිත සමරවික්‍රම සමග
    Keerthi Ratnayake On Truth with Chamuditha
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    #truthwithchamuditha #chamuditha #srilanka
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #miracledome

ความคิดเห็น • 1.2K

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 ปีที่แล้ว +8

    බොහෝම ස්තුතියි, ඔබතුමාට මේ දැනුවත් කිරිමට.

  • @sujithpremachandra9344
    @sujithpremachandra9344 ปีที่แล้ว +3

    Thanks keerthi.... Machaoooo👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾well done machooooo.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏api hithanneath nethi thorathuru ediripath kirima geana godak pin machan..... Budu saranai oyata keerthi💕💞💕💕💕💕👍🏾💕💞💕💕💕💕💕💕💕👍🏾🙏🙏qq

  • @neetaguruge2865
    @neetaguruge2865 ปีที่แล้ว +86

    සහතික ඇත්ත ඔබතුුමාට ස්තුතියි ජේසු පිහිටයි

  • @wajiraperera9196
    @wajiraperera9196 ปีที่แล้ว +77

    සුපිරි කතාවක් අන්තිම ටික 100%ක්‌ නිවැරදියි, අමු හරක් රැලක් ඉන්න රටක්

    • @disnakanthi8140
      @disnakanthi8140 ปีที่แล้ว +3

      Maath nitharama kiyanawa lankawe inne amuharak

    • @DamithSampath-bq2oq
      @DamithSampath-bq2oq ปีที่แล้ว +5

      @Mortzki zshikesh 69%🤣🤣🤣🤣

    • @shanukagishan3224
      @shanukagishan3224 ปีที่แล้ว +2

      @Mortzki zshikesh ubath athulu 69 %

    • @romesh.wijetunge
      @romesh.wijetunge ปีที่แล้ว +1

      ඇයි ඔයා ඉන්නේ ඇමරිකාවෙද?අනේ නිකන් පල පල යන්න

    • @disnakanthi8140
      @disnakanthi8140 ปีที่แล้ว +1

      @@romesh.wijetunge lankawe Inna ayata kohomath lankawaka palana kramaya pita rata palana kramaya therennena ewa danena ratakata Enna ona ethakota ape rata thamath Inna thana dakkama ena tharahai wedanawai danena oyath ratakata yanna balanna a minissu jewithe vindina vidiha API wageda kiyala

  • @kennedybarthelot7523
    @kennedybarthelot7523 ปีที่แล้ว +7

    කිර්ති රත්නායක සුපිරි .....ආ

  • @dilusha6172
    @dilusha6172 ปีที่แล้ว +11

    Respect Mr. Keerthi Rathnayaka... හොඳ වැඩසටහනක්. නමුත් හැමදාම කියනවා වගේ චමුදිතගේ මාධ්ය භාවිතය අන්තිමයි. මමනම් මේ චැනල් එක බලන්නේ වැඩසටහනට එන පුද්ගලයා කියන දේවල් දැන ගන්න විතරයි. චමුදිත ඔබ දක්ෂයි. නමුත් තව ටිකක් විනීත වෙන්න. සුභ පැතුම්

  • @karuqatar8147
    @karuqatar8147 ปีที่แล้ว +63

    කීර්ති ඔබේ අනාවරණය බොහෝ තැන්වල නිවැරදිව ප්‍රකාශ කරනව ,මේකත් මේවට ඉහලින් ඉන්න උන් යටගහනව ඔබට තුති,සමාජය දැනුවත් කලාට

    • @nimeshperera7544
      @nimeshperera7544 ปีที่แล้ว +2

      💩💩💩💩💩💩💩💩 කිර්තියා කන්නේ

  • @dwrs852
    @dwrs852 ปีที่แล้ว +150

    මරැම කතාව ක්ලබ් වසන්තගෙන් බන අහන මිනිස්සු🤣🤣🤣

    • @amilaprabath4950
      @amilaprabath4950 ปีที่แล้ว +5

      😂😂😂😂club wasanthage අදෝමුකේ මයිලක් තරම් වත් වටින එකෙක්ද බන් උබ😂😂😂

    • @araliusa
      @araliusa ปีที่แล้ว +20

      @@amilaprabath4950 club වසන්තගේ කුණු කන එකෙක් ඇවිත්.

    • @dwrs852
      @dwrs852 ปีที่แล้ว +9

      @@araliusa වැරදියි බන අහන කලබ් වසන්තගෙ දායක සබාවෙ🤣🤣

    • @dwrs852
      @dwrs852 ปีที่แล้ว +9

      @@amilaprabath4950 ඒ කියන්නෙ කලබ් වසන්තගෙ පුකේ මයිල්ද උබලා🤣🤣🤣

    • @hemakodithuwakku5075
      @hemakodithuwakku5075 ปีที่แล้ว +5

      @@dwrs852 ක්ලබ් වසන්ත ඩුබායි ඇවිල්ලා අරාබි එවුන් ගෙ මයිල් ගලවලා නොව

  • @ranjanihernetkoski2932
    @ranjanihernetkoski2932 ปีที่แล้ว +63

    කිර්ති ඔබ ප්‍රවේ‍සමෙන්, චමුදිත ඔබත් ප්‍රවේ‍සමෙන්, තෙරැවන් සරනයි ඔබ දෙපලට

    • @nirmalaweerasundarabandara1596
      @nirmalaweerasundarabandara1596 ปีที่แล้ว +5

      මේවා බැදුම්කර සාටක නාටක රැගුම්

    • @dharshaniwickramasuriya9618
      @dharshaniwickramasuriya9618 ปีที่แล้ว +1

      🙏🏽🙏🏽🙏🏽

    • @warsil3735
      @warsil3735 ปีที่แล้ว +1

      Oka chandrika ge kale Nadya wefinwa ussagena gihin gahuwa parayrk , Dan baba wenba hadanawa

    • @mrchal1380
      @mrchal1380 ปีที่แล้ว

      Mr Chamuditha oya madiya hamuwa Rarata Thiyana

    • @mrchal1380
      @mrchal1380 ปีที่แล้ว

      Oya wage janathawae

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 ปีที่แล้ว +70

    ජෙරම් ගෙ මයිලකටවත් හානියක් වෙන්නෙ නෑ. එහෙම වුනොත් මේක ලංකාව නෙවේ. එක්ස්ප්‍රස් පර්ල් නැවෙ වන්දිය ගන්න නඩු දැම්ම වගේ.

    • @jblawrence5250
      @jblawrence5250 ปีที่แล้ว

      Chamudetha oyata puluwanda pastor jerom samaga sanwadayata yanna wate gihen ete athaganne nethewa kelenma gehen karha karanna uba goluwek karaye

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 ปีที่แล้ว +26

    සාකච්චාවෙ අවසානයට කීර්ති කියන ටික මරු.
    ස්තුති දෙනාටම .

  • @priyanthinagoda5236
    @priyanthinagoda5236 ปีที่แล้ว +104

    අනිවාර්යෙන් ම ආගම ගැන කිවුව කතාව නම් සම්පුර්ණ ඇත්ත ශිරන්ති පන්සල් ගියේ මහින්ද යුද්දේ ඉවර කලාට පස්සේ 😂😂😂😂ටපෙර වැස්සකටවත් පන්සලකට ගොඩවෙලා නෑ 😂😂😂

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya ปีที่แล้ว +6

      Oye maha gaani cristhiyani baibal ekiyak,ape un rawatuna oye pawla sinhela bawddayo kiyagana,oye raja passa pawla niiyama Ngo,paw yako ape sinhelayata😂

    • @priyanthinagoda5236
      @priyanthinagoda5236 ปีที่แล้ว +1

      @Mortzki zshikesh 🤣🤣🤣🤣🤣බොරු අහන්න එපා

    • @priyanthinagoda5236
      @priyanthinagoda5236 ปีที่แล้ว +1

      @@Sundara_Ethihasaya අනිවාර්යෙන් ම 👍

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya ปีที่แล้ว +1

      @Mortzki zshikesh ubala wage paata paksha walata mutti allapu kaale ewarai ban,jvp da naaki mainada,ponna putha da,kale ewarai,thopi rata kanne nathuwa hitapiyaw,thopi nisa rata thun kaalakma bahirawayan gilagana ewarai,kari ponnayo kawruth oona naha yako me pin bima rakinna ,velawata kaladasawata me bima rakina uththama ei,ethakal thope kaba adilla nawatha ganiw,kaalakanni👹nathi nam than than wala mariyaw🤬

    • @indranieariyaratne
      @indranieariyaratne ปีที่แล้ว

      All lies about pastoi Jerome

  • @janakasenevirathne8577
    @janakasenevirathne8577 ปีที่แล้ว +86

    ආසම පට්ට චරිතයක් තමා කීර්ති රත්නායක..වැඩ්ඩෙක්..❤

    • @susilayupala2959
      @susilayupala2959 ปีที่แล้ว +4

      Wedakwenne nhe Jerometa mokuth wenne nhe ranil rajapaksa mahindage minihek. Lankawata mokader wenne.
      Hama tenama minimaruwo sathanla 👹👹👹

    • @Pushpa-x6z
      @Pushpa-x6z ปีที่แล้ว +5

      ආසම පට්ට බොරැකාරයා

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya ปีที่แล้ว +1

      ​@@Pushpa-x6z tho kawda bawdda singhe kellath daan baibale da👹

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya ปีที่แล้ว

      Raajapassa kalliya thamai palli walata bomba thibbewve balaya allanna,okunge daruwange edan vinasa vewa,asarana jiivitha kiiyak nathi kalada,?bawdda ves aran baibale bahirawayo 👽

    • @pazi5577
      @pazi5577 ปีที่แล้ว +2

      ​@@Pushpa-x6z අනේ පවි ඔයා 🤣🤣🤣

  • @kalusuba1849
    @kalusuba1849 ปีที่แล้ว +11

    චමුදිතටත් කීර්ති රත්නායකටත් බොහොම ස්තූතියි අපිට දැනුම ලබාදීම පිළිබඳව !

    • @wndperera3751
      @wndperera3751 ปีที่แล้ว

      චමුදිත මහතානෙණි, ඔබ තමයි ජාතියේ සැබෑ ගැළවුම් කරුවාණන්.

  • @sajeewabandara4494
    @sajeewabandara4494 ปีที่แล้ว +90

    නියම කතාව අවසානේ සිංහලය ගැන කියපු කතාව 100% හරි

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 ปีที่แล้ว +6

    කීර්ති රත්නායක ඔබේ අනාවරණය බොහොම වටිනව

  • @sujithsiriwardena290
    @sujithsiriwardena290 ปีที่แล้ว +36

    ලංකාවේ දවස ගානේ අලුත් film, නිකන් ඉන්න වෙලාවට හිනා වෙන්න නම් හොදයි මේවා 😂😂😂😂

  • @sujithpremachandra9344
    @sujithpremachandra9344 ปีที่แล้ว +1

    Thanks Chamudith👍🏾👍🏾👍🏾👍🏾💕💞💞💞🙏

  • @wimal5607
    @wimal5607 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන් ස්වාභාව ධර්මයා දඩුවම් දෙනවා . ඒක විශ්වාසයි .

  • @Anonymous-wq9us
    @Anonymous-wq9us ปีที่แล้ว +6

    Mr.keerthi you are great asset for Us.We will meet you one day when time comes.

  • @landshousesforsalesrilanka5044
    @landshousesforsalesrilanka5044 ปีที่แล้ว +11

    නියමයි 💪

  • @VijayKumar-zu9yv
    @VijayKumar-zu9yv ปีที่แล้ว +1

    Hariyata hari niyama information
    Meynna

  • @songmusicprabash1856
    @songmusicprabash1856 ปีที่แล้ว +19

    කුමාර් සංගක්කාර ගෙ wife, bhanuka Rajapaksha ඔය ඔක්කොම born Again සෙට් එක නේ ඇයි ඒ අය ගැන නොකියන්නෙ

    • @andrewjaz5246
      @andrewjaz5246 ปีที่แล้ว

      ඇයි ඔයාට ප්‍රශ්නයක්ද

    • @andrewjaz5246
      @andrewjaz5246 ปีที่แล้ว

      @@Sajin1111 මොකක්ද හංගන්න තියෙන්නේ, කාලකන්නි හිතාගෙන ඉන්න විදිය. ඕනෑම කෙනකුට ඕන තැනක යන්න පුළුවන්, මහින්ද යන්නේ තිරුපති.

    • @andrewjaz5246
      @andrewjaz5246 ปีที่แล้ว

      @@Sajin1111 කවුද කිව්වේ? බුදු හාමුදුරුවෝද? අයි යකෝ, මේ රටේ හැම රජයක්ම බලයට පත් කරන්නේ පන්සලයි නේද?

    • @andrewjaz5246
      @andrewjaz5246 ปีที่แล้ว

      @@Sajin1111 කාලකන්නි අමනය හිතාගෙන ඉන්නේ සංගක්කාරගේ පවුල , ජෙරොම් සමග එකතු වී CRIKET ටීම් එක වෙනස් කරනවා කියල. පවු කියලත් හිතෙනවා මේ වගේ කාලකන්නි අමනය දැක්කම. රාජපක්ෂගේ පුක ලෙවකන බල්ලෝ'

  • @nadeekagedara9555
    @nadeekagedara9555 ปีที่แล้ว +7

    Ho woooow praise the lord Jesus' ,,god bless you all,god looking all of you my brother's,

  • @nethmi.249
    @nethmi.249 ปีที่แล้ว +51

    මේකට හොඳ Movie එකක් තියෙනවා මළයාලම්...බලාපු නැති අය බලා තේරුම්ගනිල්ලා (T R A N C E)
    😊😊

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว +1

      Puta vadha hodha movies tiyanava😅

    • @nima8549
      @nima8549 ปีที่แล้ว +4

      Yes..Fake Pasters ලා..😅

    • @pradeepperera6452
      @pradeepperera6452 ปีที่แล้ว

      මේ පට්ට පල් බොරු කියන්න එපා , ඔය සේරම අමූලික බොරු, චුමුදිත ඇතුථ සියලුම දෙනා රටෙ ජනතාව නොමග යවන්න උත්සාහ කරනව, බොරු videos දාල ඔයා සල්ලි භම්බ කරනව, pastor jerome oyala ට නඩු දමයි, ඛාලි දුපත් වලට පැනල යන්න භදනවා....🤣🤣, එහෙනම් ඉරිදාට ලංකාවට එන්නේ මොකද දන්නෙ නෑ,😅, බුදුහාමුදුරුවන්ට අපහාස කරනවා කියල, දැන් වෙන වෙන බහුබූත කියවනවා,ඔය කියන කිසිම කෙනෙකු මේ කථාව ට සම්බන්ධ නැභැ

    • @earthexplorer579
      @earthexplorer579 ปีที่แล้ว +3

      ඇප්‍රෙල් 21 ට කොහොමද මූවි එකක් හැදුවනන්. ග්න්‍යනසාර ල ඉවරයි නෙ

    • @nethmi.249
      @nethmi.249 ปีที่แล้ว

      ​@@earthexplorer579 😁😁

  • @unknowndepth1224
    @unknowndepth1224 ปีที่แล้ว +58

    හිගන මනසක් තිබෙන සිංහලයා බත් වේලකට, පාවහන් කට්ටලයකට, බේල් රෙදි කැබැල්ලකට තමාගේ අම්මා පවා පාවදෙනවා.

    • @dananjathathsara5602
      @dananjathathsara5602 ปีที่แล้ว +1

      Anna eaka nisa thamai kelawila thiyanne lankawata nattam molayakda nadda mewa wiswasa karanne kawada me minissu hadeida danne na

    • @Mahina12
      @Mahina12 ปีที่แล้ว +4

      උමන්දාවෙ උම්මද්දක සමන්ත යුරියා බඩ්ඩ තමුසෙ කරන්නෙ ඔය අහින්සක කර්මන්ත කරුවන්ගෙ අමාරුවෙන් පටන්ගත්තු දැන් දුයුනු කර්මන්ත වලට බලෙන් රින්ගලා බලු දෙශපාලන බලය යුටූබ් එකෙන් පෙන්නලා කප්පන් ගන්න එකනෙ ඔයකරන්නෙ. වැඩිකල් යන්නකලින් ඔය කර්මන්තවලට තමුසෙගෙ නම දාමාගන්න එකනෙ කරන්නෙ.oo.

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya ปีที่แล้ว

      Ahu sinhwlaya rajapassala niyama bawdda sinhelayo kiyagana,maha gaani cristhiyani baibal bahirawiyak👻,sudda ekai kiwve sinhelaya kawm kanna suuraya kiya ,😂

    • @nilusamarasinghe7569
      @nilusamarasinghe7569 ปีที่แล้ว +1

      Niyama kathawa.

  • @chrishanthaperera7752
    @chrishanthaperera7752 ปีที่แล้ว +8

    Very proud of you Kerthi for revealing this kind of news as I don’t hear if before.

  • @vsllanka1905
    @vsllanka1905 ปีที่แล้ว +76

    දේශපාලකයන්ට ආගමක් ජාතියක් වැඩක් නැ. උන්ට ඔනේ බලය විතරයි ..

    • @142samantha
      @142samantha ปีที่แล้ว

      අනිවාර්යයෙන් උන් රජ වෙනව අපි බලු වෙනව 🤣🤣🤣

  • @samansenanayake8974
    @samansenanayake8974 ปีที่แล้ว +20

    ජලනිගෙ බෝයි ෆ්‍රෙන්ඩ්.සජිත් ඉවරයි.අයියෝ සංසාරේ...

    • @ran5235
      @ran5235 ปีที่แล้ว +3

      මම හිතුවෙ මට ඇහුන විදියද කීයල

    • @sanjeewasanjeewa1486
      @sanjeewasanjeewa1486 ปีที่แล้ว

      Eti pandam nameine. Ayatath hagem danim Ati.puwan akekta kiyala karaganna aka Hoda nadda?.

    • @samansenanayake8974
      @samansenanayake8974 ปีที่แล้ว

      @@sanjeewasanjeewa1486 මම නම් එකෙන්ම සපෝට්.

  • @oneminutesurprise
    @oneminutesurprise ปีที่แล้ว +13

    Proud about the backbone of Keerthi Rathnayake , well done

  • @anandarodrigo4024
    @anandarodrigo4024 ปีที่แล้ว +22

    ලොක විනාශ ය , ඉතාම ලංග යි .පාපතරයන් හැම දෙන ම ඉතා පරිස්සම් වෙයල්ලා,,
    එදාට නම් ඔබතුමාලා ට දෙවි පිහිටයි,,,🙏🙏🙏🙏🙏

    • @leonardpalmer6223
      @leonardpalmer6223 ปีที่แล้ว +1

      Eka munta theren naha.kotinma pawata kisima bayak na..mun hithanne marunata passene wenadeyak winne.ada raja sapa widinne ekai.

    • @dineshathula4865
      @dineshathula4865 ปีที่แล้ว

      Salli walata agama wenas karapu ungen itin meeta wada deyak balaporoththu wenna be

  • @wasanthakasthuriarachchi2768
    @wasanthakasthuriarachchi2768 ปีที่แล้ว +68

    ,මෙතුමා කියන කතාව හරියට හරි .ජෙරම්ලා වටේ ඉන්නෙ ඔක්කොම මේ රටේ හොරු. නැත්නම් වහම අත් අඩන්ගුවට ගන්නෙ නැත්තෙ ඇයි.අර සේපාලට නීතිය ක්‍රියාත්මක කරපු ආකාරය මේ ජෙරාම්ට ඒනීතිය කෝ.

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya ปีที่แล้ว +1

      Ethin danwath okunwa pannanna පඤ්ඤාව ta varella,

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 ปีที่แล้ว +2

      ඇත්ත

    • @dahaminawoodya925
      @dahaminawoodya925 ปีที่แล้ว

      Prophet wa අත්අඩංගුවට ගන්න ඉස්සරින් මේ ලංකාවේ ඉන්න පොඩි මිනිහගේ සල්ලි සූරන් කන් දේශපාලඥයන් අත්අඩංගුවට ගන්න .ඒ හා සමාන වැරදි prophet වැරදි කරලා තියනවා කියලා සාක්ෂි තියනවා නම් අත්අඩංගුවට ගන්න .

    • @romesh.wijetunge
      @romesh.wijetunge ปีที่แล้ว +1

      කවුද සේපාල් කියන්නේ?

    • @clivefernando4123
      @clivefernando4123 ปีที่แล้ว

      😂

  • @LkMn-h4e
    @LkMn-h4e ปีที่แล้ว +57

    මේ වෙලාවේ ආගම් බේදයක් හරි ජාති බේදයක් හරි ඇවිලුනොත් කොහොම තියෙයිද ?. සේරම ප්‍රශ්න ටික අමතක කරලා අපේ එව්වෝ කෙල ගන්නවා . ඕක හරියට තේරුම් ගත්තනම් හරි.
    දැන් තේරෙනවා රාජපක්ෂලා මෙයාට සම්බන්ධ වෙන්නෙ ඇයි කියලා.

  • @tharindupeshl
    @tharindupeshl ปีที่แล้ว +3

    ඕක ගැන දාන ගමන් මේ ටිකේ exprespearl නැවේ වන්දියට මොකද උනේ කියලත් අහමු වගකියන අයගෙන් චමුදිත අයියේ

  • @DisconnectedRat7788
    @DisconnectedRat7788 ปีที่แล้ว +86

    මම බෞද්ධයෙක් උනත් ජේසුතුමාට බොහෝ ආදරය කරනවා ගෞරව කරනවා . ජේසුතුමා කියන්නෙ බුදුපියානන් වහන්සේට පසු මගේ තවත් එක් මාර්ගොපදේශකයෙක්
    උන්වහන්සේගෙ නම විකුනලා අමන වැඩ කරන කිසි කෙනෙකුට වැඩිකල් යැමට පෙර දඩුවම් ලැබෙනවා නියතයී. 🙏

    • @ranjitattanayake2826
      @ranjitattanayake2826 ปีที่แล้ว +1

      Agree with you. However , the self acclaimed prophets, pastors etc glorify Jesus and market his name to earn money by healing the sick only on stage with the gift of the gab, Let Jeromy visit the Pope and make him walk without a wheel chair, or visit a hospital cure the sick to prove his power

    • @goodgossip7095
      @goodgossip7095 ปีที่แล้ว

      Tell ya one thing.. Jerome is not a new thing. the so called "peaceful" sect in SL also acted in the same manner during white masters were in power.. They misinterpreted Buddhist books, covertly changed dhamma messages and converted people with money. There's nothing peaceful about that religion.. It's just a business since its inception...Their conduct from that day to this day is absolutely disgusting... doing all cheap things to convert people rather than showcasing their message.

    • @thusithchandana4423
      @thusithchandana4423 ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත බ්‍රෝ

    • @indraranjani9603
      @indraranjani9603 ปีที่แล้ว +6

      මම දන්න විදියට ජේසුස් වහන්සේ දුෂ්ට ධනපතියන්ගේ සහ දුෂ්ට පූජකවරුන්ගෙන් පීඩිත ජනතාව බේරාගැනීමට නොබියව කටයුතුකර මිනිසුන්ගේ පව්කාරකම නිසාම කුරුසියේ දුක් විද ජීවිතයෙන් වන්දි ගෙවූ උතුම් ශ්‍රේෂ්ඨ උත්තමයෙක්, උන්වහන්සේගේ ඒ උතුම් නාමයෙන් අයුතු ප්‍රයෝජන ගන්නා සියල්ලන්ටම බුදුන් වහන්සේ දේශනා කළ දිට්ඨධම්මවේදනීය කර්ම විපාකය පල දෙනවාමයි,

    • @goodgossip7095
      @goodgossip7095 ปีที่แล้ว +1

      @@indraranjani9603 Jesus newei prashnaya... Bible eka liyapu ekaa thamai prashnaya.. oya Bible ekai Quran ekai neweida loke puraama minissu marala, aagam kotawala, hora magadi weda, pajatha weda karala ratawal wala religious tension athi kare? Den Buddhist, Hindu, Jaina wage agam kaalayak ekata thibba, adath thiyanawa ratawal godaka, eth ko me wage prashna?

  • @jdsnfj1113
    @jdsnfj1113 ปีที่แล้ว +14

    මොකක් හරි උන ගමන් ඇවිල්ල කියවනවා බොරැවට

  • @rahulrumesh817
    @rahulrumesh817 ปีที่แล้ว +19

    රනිල් මහින්ද සජිත් එකම කඳවුරේ ඕක කියන්නත් දෙයක් ද

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว +7

    Important discussion keep doing this one 👍👍

  • @SuhelieChenithma
    @SuhelieChenithma ปีที่แล้ว +4

    Lagadima attha danagani. Ethakota pau oyala. God bless you.

  • @russel8277
    @russel8277 ปีที่แล้ว +7

    හරි ලෂ්මන් තමයි යාලුව හරි

  • @nilakshadushara-vk9sk
    @nilakshadushara-vk9sk ปีที่แล้ว +4

    මගේ එකම සාස්තෘන් වහන්සේ වන මගේ බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤❤❤🙏🙏🙏

    • @milmil8386
      @milmil8386 ปีที่แล้ว

      බුදුපියා වුනේ කොහොමද???
      එයා කියුවද?

    • @Widath-e3x
      @Widath-e3x 2 หลายเดือนก่อน

      ​@@milmil8386ඇයි උබේ ගේසුට තාත්තෙක්වත් නෑනෙ.😂

  • @demiyanfrancis-oi8kr
    @demiyanfrancis-oi8kr ปีที่แล้ว +1

    Chamuditha ayye oaya nam super. Jesu pihitai oyata. Weradi puwath dahanawa tv eke. Derana tv eke dahala dahala hema welema ekama dahala minissu awussanawa.

  • @DineshLanka
    @DineshLanka ปีที่แล้ว +8

    කීර්තිගේ ලිද ළග සංගමය නැවත රැස් වෙලා...😂😂😂

  • @darshikakarunanayke9253
    @darshikakarunanayke9253 ปีที่แล้ว

    Thanks

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 ปีที่แล้ว +7

    Thanks lot for your valuable facts our dearest brother .🙏💐❤️🦁🇱🇰
    Triple gem bless both of UU with more blessing ,happiness, surprises and healthy luxurious long life to you and your lovely family too ....!🙏💐❤️
    🇱🇰🦁🦁🇱🇰🦁🦁🦁🦁🦁🦁🦁🇱🇰

  • @rajinikavirathna7326
    @rajinikavirathna7326 ปีที่แล้ว +6

    මේ කතාව හරියටම හරි කොයි අතින් හරි අපේ සින්හල ජනතාවට තමයි හෙන වදින්නෙ මුන් නිසා කිර්ති රත්නායක මැතිතුමනි අපි ඔබතුමාව එක හිතින් විස්වාස කරනවා ගොඩක් ස්තුතියි මේ පැහැදිලි කිරීමට දුප්පතුන් බඩගින්නට හොරකමක් කලාම පැය24ක්‍යන්න කලින් අතඩන්ගුවට ගන්නව්ස ලොකු සල්ලිකාර හොරුන්ට කොහොමද අවුරුවු 10ක් ගියත් අල්ල ගන්නබෑ මේරටේ හැටි දෙවියනේ මේ අවනඩුව බලාගන්න බුදුසරනයි !!!!!!

  • @damithaneranjala8385
    @damithaneranjala8385 ปีที่แล้ว +3

    යන තරමට හොඳයි. හොදම දේ ආපසු ලංකාවට එන්න නොදන එක.

  • @jdsnfj1113
    @jdsnfj1113 ปีที่แล้ว +69

    ජෙසුස් වහන්සේ ටත් මෙි ලෝකයේ පිඩා තිබුනා ඒත් ජෙසුස් වහන්සේ ලෝකයෙන් ජය ගත්තා සියළුම දෙනාට ජෙසු පිහිටයි 🇱🇰❤️

    • @Dilshan1989
      @Dilshan1989 ปีที่แล้ว +1

      ආමෙන් !!!!

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya ปีที่แล้ว

      Pida denne saathange kemaththatai, budun wahansetath pida denna nawa nowei,budun wahanse sathata mawim pennuweth naha balaya pennuweth naha,majic pennuweth naha,nihada sinahawen පඤ්ඤාවෙන් uththara dunne ,alesaii budun wahanse saathan parajaya kale,kisima devi kenek saathange grahanayen berune natha,budun wahanseta saathan vadina🙏thanata path una ,budun vahanse shariraya ath hariyeth saathata oona velawe nowei,un vahanse pera nimithi balalai, mahaa බ්‍රහ්ම දෙවියන්ට wath galawanna bari una nam saathangen thawa mona kathada?me sakkili meratin pannanna sinhelayage පඤ්ඤාව thibiya yuthui,athakal owa aha aha hitapiyaw saathange golayo gana👽

    • @DisconnectedRat7788
      @DisconnectedRat7788 ปีที่แล้ว +2

      මම බෞද්ධයෙක් උනත් ජේසුතුමාට බොහෝ ආදරය කරනවා ගෞරව කරනවා . ජේසුතුමා කියන්නෙ බුදුපියානන් වහන්සේට පසු මගේ තවත් එක් මාර්ගොපදේශකයෙක්
      උන්වහන්සේගෙ නම විකුනලා අමන වැඩ කරන කිසි කෙනෙකුට වැඩිකල් යැමට පෙර දඩුවම් ලැබෙනවා නියතයී. 🙏

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 ปีที่แล้ว

      ඒක තමයි මිනිස්සු අල්ලා ගෙන මැරුවේ..

    • @jdsnfj1113
      @jdsnfj1113 ปีที่แล้ว

      ජෙසුස් වහන්සේ මෙි ලෝකෙට ආවෙි ලේ හලල මැරෙන්න තමයි පවි කාර මෙි මිනිස් ජාතිය ගලවා ගන්න ඒක නොදැන කථා කරන ඔයාල පවි ජේසුස් වහන්සේගේ බලවත් කිුයා මම හොදට අත් දකින කෙනෙක් මෙි පාප කාර ලෝකේ මිනිසුන් අතරින් මා ගලවා ගත් ජේසු ට කෝටි වාරයක් ස්තුතියි

  • @top10flixclip
    @top10flixclip ปีที่แล้ว +9

    ආදරෙයි කිත්තො❤

  • @s.dammika5220
    @s.dammika5220 ปีที่แล้ว +3

    චමුදිත මහත්මයාටත් කිර්තිරත්න මහත්මයාටත් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනට ස්තුතියි

  • @sarathgamini101
    @sarathgamini101 ปีที่แล้ว +34

    කීර්ති ඔබතුමාපරිස්සමෙන්

  • @ROSHEL-h8c
    @ROSHEL-h8c ปีที่แล้ว +5

    අපෙත් නෑයො කට්ටියක් හිටියා,ඒගොල්ලොත් ඔය වගේ ආගමකට ගියා.ඒගොල්ලන්ට හොඳට උදව් කලා,ගෙවල් එහෙමත් හදාගත්තා.හැබැයි ලෙඩක් උනාම බෙහෙත් ගන්න බෑ.අලෙලුයියා කිය කිය ඉන්න ඕනි.ඒ එක ලමෙක් ලෙඩ වුනා.එයාලගෙ හිත දන්නවනෙ මේක බොරු කියලා.ලමය සනීප කරගන්න ආගමෙන් අයින් උනා.දැන් තමයි දෙහි කපන්නෙ🤣.ලේ සුද්ද කරගන්න මෙවා හොඳයි🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @USA79999
    @USA79999 ปีที่แล้ว +20

    To my knowledge and understanding: Buddha means "escaped the cycle of suffering", EnLighted means figured out on his own the cycle of suffering and escaped it. Light is a direct translation of "Alokaya" from Sinhala which means a pure cleansed mind rid of all craving, hatred and ignorance of thinking this world is such a great place and then fighting to please the senses. Buddhists recognise Gods but don't rely on them for salvation. Religion runs on faith in Buddhism it’s wisdom and loving kindness to oneself and every other. To conquer ones own mind by learning, understanding and then applying the teachings of the Buddha in daily life on the right path to escape the cycle of suffering.

    • @dilipkumara6744
      @dilipkumara6744 ปีที่แล้ว

      🖕👉සිංහලෙන් බණ අහල ඉංග්‍රීසියෙන් උත්තර දෙන රටක් ඕයි... මේක🤣

    • @USA79999
      @USA79999 ปีที่แล้ว +2

      @@dilipkumara6744 look at the message without finding fault. Look inwards and correct yourself

    • @monicaweerakkodige9852
      @monicaweerakkodige9852 ปีที่แล้ว +2

      Very well said ,

  • @sujeewarathnayaka2584
    @sujeewarathnayaka2584 ปีที่แล้ว +14

    අවසාන කතාව ඉතාම සත්‍යක්

  • @DC-bp4ot
    @DC-bp4ot ปีที่แล้ว +22

    චමුදිත බොරදියේ මාලු බානවා...

  • @roshanranasingha8267
    @roshanranasingha8267 ปีที่แล้ว +4

    i love your presenting style

  • @Anonymous-wq9us
    @Anonymous-wq9us ปีที่แล้ว +3

    we are waiting for next eposide.and i need safe contact method to contact with Keerthi.

  • @weerakkodiajantha1983
    @weerakkodiajantha1983 ปีที่แล้ว +21

    මෙයාගෙ කතාවල ගොඩක් තියෙන්නේ හිතලු

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya ปีที่แล้ว

      Uba baibale venna oona hithalu thulu ganna,apita nam hodata vatahuna, uba kiyanne mee miniha vitharak yuddeta yanna kiyalada?

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya ปีที่แล้ว

      😁

  • @harendraperera8403
    @harendraperera8403 ปีที่แล้ว +10

    පඩයක් ඇරියත් රාජපක්ෂ. Mania කාරයෝ
    😁

  • @somasinghedasanayak5391
    @somasinghedasanayak5391 ปีที่แล้ว +10

    ශිරන්ති මැඩම් දැන් බුදුදහමට ඇවිල්ලා කියනවනෙ අපෙ හාදුරුවනෙ හොරෙන් පල්ලි යනවා කියනවා පුතාලා කතොලික අයව බැන්දුවෙ ඇයි

  • @sujithsiriwardena290
    @sujithsiriwardena290 ปีที่แล้ว +9

    චමුදිත , මේ මිනිහා මේ කියන්නේ බොරු බව දැන දැන බොරුව pramot කරන්නව නේද,

  • @learnlessonsinhala
    @learnlessonsinhala ปีที่แล้ว +21

    අනේ මේ ඡේරමට හූකා ගන්න කීයල පාඩුවේ හීටපීයවුඈ

    • @hiruagro4040
      @hiruagro4040 ปีที่แล้ว

      අම්මෝ බම් 😂♥️

  • @සිරි-ඡ5බ
    @සිරි-ඡ5බ ปีที่แล้ว +5

    ලන්කාවෙ ආර්ටික මර්මස්ථානවල , රාජ්‍ය ආයතන වල ඉන්නෙ , තීන්දු තීරණ ගන්නෙ ක්‍රිස්තියානි අන්තවාදීන් ,😆 ඒ ලොක්කො .
    එතනින් ගියාම ගම් මට්ටමේ ,
    ෆාස්ටස් ල කියන උන් ගම්වලට එනව , එන්නෙ උන්ගෙ ඉත්තො ගම්වල ඉන්නව . 😠 ෆාස්ටස් ල ගමට ආවොත් පුකට ගිනි තියල පන්නන්න ඕන.

  • @Tradingeasy498
    @Tradingeasy498 ปีที่แล้ว +23

    Born again ලට කෙළ වෙනකන් බලන් ඉන්න උන් කෝ 😂😂😂
    හැබැයි කතෝලික සභාවත් එතැන. ජෙරම් ල එක්ක සම්බන්ධයක් නෑ කියනව වගේ තව ටික දවසකින් දෙයියෙ අඳුරන්නෙත් නෑ කියයි 😂😂

    • @lakshithadw6365
      @lakshithadw6365 ปีที่แล้ว +2

      Umbata eka heenayak thamay. Umba born again kiyan wachane theruma dannawada harako. Umba catholic unata wedak ne bible kiyawapn.

    • @Tradingeasy498
      @Tradingeasy498 ปีที่แล้ว

      @@lakshithadw6365 trigger wenne nethuwa comment eka kiyawapan bn ayeth

    • @RandomClipsCast
      @RandomClipsCast ปีที่แล้ว +1

      ​@@NK20822ඕයි ඕයි සර්වබලදාරි උබව චුත කරයි මේකෙන් 😂

  • @samuelfestus1650
    @samuelfestus1650 ปีที่แล้ว +1

    God will answer this guys

  • @godbless959
    @godbless959 ปีที่แล้ว +23

    කාලෙන් කාලෙට එක එක පිල්ලි එවලා සාමාන්‍ය මිනිස්සු භේද බින්න කරන්න හදන්නේ මේවට අහුනොවී ඉන්න එක ජනතාව පරෙස්සමි විය යුතුයි

    • @godofgodseyes
      @godofgodseyes 11 หลายเดือนก่อน

      Do you think, ignoring is better than listening to different views with an open mind? 😊

  • @claudiafernando2579
    @claudiafernando2579 ปีที่แล้ว +1

    Please visit both of them to Miracle dome in this Sunday.

  • @irahada5961
    @irahada5961 ปีที่แล้ว +7

    Thiran alles ගෙ නෝනා ,ශිරන්ති රාජපක්ෂ ,යෙහාලි සන්ගක්කාර සෙරමලා born again .

  • @sharangisamaranayaka7377
    @sharangisamaranayaka7377 ปีที่แล้ว +1

    Very true

  • @pinbaralanka2513
    @pinbaralanka2513 ปีที่แล้ว +27

    මෙ මනුස්සයා කියන්නේ සමිිපුර්නයෙන් ඇත්ත

    • @needon4984
      @needon4984 ปีที่แล้ว +2

      He is a liar

    • @srk8249
      @srk8249 ปีที่แล้ว

      Yes he is a liar. He even doesn’t know the true meaning of born again, 😅

    • @srk8249
      @srk8249 ปีที่แล้ว +1

      He is trying to tell that Jerome was planted by politicians, he doesn’t know that the church was started by Jerome’s Mother when Jerome was a little kid. He doesn’t have any connections with USA or India., He was chosen by God and he is preaching the Gospel…
      Actually Jerome was planted by Jesus, he is doing Jesus’s business, if you don’t know read the below scripture verse, and get educated your self!!!
      And He(Jesus) said to them, “Go into all the world and preach the gospel to every creature. -Mark :15-16
      Jerome is doing what has commanded by Jesus Christ, Jesus didn’t say preach the gospel only to Christian, Jesus said to preach the gospel to the whole world, every man kind. so it is not Jerome you should arrested it has to be Jesus!!!!

    • @needon4984
      @needon4984 ปีที่แล้ว

      @@srk8249 they are sinners

  • @mmayadunne5994
    @mmayadunne5994 ปีที่แล้ว +1

    keerthi is fearless character and chamuditha too.

  • @rukmalgregory210
    @rukmalgregory210 ปีที่แล้ว +34

    දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා , සැබැවින්ම එකම දෙවිදුන් ,සජිත් පමණක් නොවේ ඊටත් වඩා බලවතුන් යැයි කියා ගන්නාවු අයත් යනවා,

    • @chrishanthidalpathadu-nq3vp
      @chrishanthidalpathadu-nq3vp ปีที่แล้ว +2

      🤭

    • @kumarigodigamuwa6242
      @kumarigodigamuwa6242 ปีที่แล้ว

      කවුද අප්පා සජික් බලවතෙක් කියන්නේ 😮 , කොන්ද පන නැති පෙන්දෙක්නේ ! ඒකනේ දෙයියෝ පස්සෙ යන්නෙ

  • @shankumar7933
    @shankumar7933 ปีที่แล้ว

    Wel said ❤

  • @kennedybarthelot7523
    @kennedybarthelot7523 ปีที่แล้ว +6

    සුපිරි කතාව

  • @helanthigunaweera76
    @helanthigunaweera76 ปีที่แล้ว +1

    Well said

  • @raveendrathushar4506
    @raveendrathushar4506 ปีที่แล้ว +14

    දන්නේ නැති ඔප්පු කරන්න බැරි බොරු නොකිය හිටපල්ලා යකෝ.

  • @MrRanjithm1
    @MrRanjithm1 ปีที่แล้ว +7

    ජෙරම් නොවේ මොකා නෑ ගැහුවත් බුදු දහමට අල්ප මාත්‍ර අනතුරක් නෑ... එ් නිසා චමුදිතට අර X Press Pearl මජර වැඩේ ගැන අවධානයෙන් ඉන්න....

  • @dssobandula2001
    @dssobandula2001 ปีที่แล้ว +25

    ඕන්න නායක හාමුදුරුවනෙ
    අපේ බෞද්ධ නායකයන් ගේ වැඩ.

  • @irahada5961
    @irahada5961 ปีที่แล้ว +10

    Janani ගෙ boy friend laxman fonseka .අනේ මන්දා.සජිත් පිස්සු කියවනවා නොනා ට boy friend කෙනෙක් කුත් ඉන්නවා .නොනා control කරන්න බැරි නම් කොහොමද රට පාලනය කරන්නේ .

    • @jayakumarajaya5759
      @jayakumarajaya5759 ปีที่แล้ว

      ඇයට දොස් කියන්න එපා ලිංගිකත්වය සෑම කෙනෙකුටම අවශයි

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 ปีที่แล้ว

      Wimal pacha wansatah hitiya boy friend kanak....

  • @Hshsha123
    @Hshsha123 ปีที่แล้ว +7

    සහතික ඇත්ත.. දන්න මිනිස්සු දන්නවා මේ පුද්ගලයා කිව්ව 99%ක් ම නිවැරැදි.....

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 ปีที่แล้ว +27

    😂😂😂කුලි හේවායෝ . ජෙරමයාගේ මයිලකටවත් අත තියන්න පොලෝසියට චිඅයිඩියට තියා නීතිය ක්‍රියාත්මක කරන ආයතනයකටවත් හම්බ වෙන්නේ නැහැ. අත් අඩංගුවට ගත්තත් පැය 😅 දෙකෙන් නිදොස් නිදහස් කරාවි. 😂😂😂ඒ තරම් නීති තදයි ලම්කාවේ 😂😂😂රාජපස්ස පවුල නොගෑවුන තැනක් තියනවද මේ ලංකාවට කෙලවෙන ඕනෑම තැනකදි. අනේ චිරන්ති නොදුටු මොක්පුර

  • @dhananjayadewanama8333
    @dhananjayadewanama8333 ปีที่แล้ว +16

    මෙහෙම වඩක්වෙනව මේවා අහනකොට වෙන්නේ සාමාන්න්‍ය මිනිසුන්ට තරහා වයිර අතිවෙල රින තත්වයට පත්කරල ඉටප්ස්සෙ මහ මහ කට්ටියගේ වඩ කරගන්නවා...

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว +1

      Yes😊

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya ปีที่แล้ว +1

      Aththa mewa ahanna daala inissunge manasa rina thathweta path karala un danapathi venawa ,hodama de ewasan edala pannapiyaw oye buutha 👽kalliyama panala duwanna,👹

  • @sureshvitharana5710
    @sureshvitharana5710 ปีที่แล้ว

    👍👍👍

  • @sf9714
    @sf9714 ปีที่แล้ว +11

    ඔය ජෙරමගෙ අටමගලෙ කලින් තිබුනෙ ඝන අපද්‍රව්‍ය පුලුස්සන තැනක් බව මතකයි. මේ ඉඩම BOI හෝ එයාර්පෝර්ට් එකට අයත් ඉඩමක්.

    • @somadewa-5788
      @somadewa-5788 ปีที่แล้ว +3

      ඔව් ඔය ඉඩම යළි ගුවන් තොටුපළ අධිකාරියට හෝ BOI එකට පවරාගත යුතුයි. කටුනායක ගුවන් තොටුපළ අවට ගම්මාන බෞද්ධ සහ කතෝලික ජනතාව බොහොම සහජීවනයෙන් ජීවත්වන පලාතක්. බෝන්ඇගේන් කල්ලියට ඒ සහජීවනය විනාශ කරන්න දෙන්න බැහැ

    • @mal19573
      @mal19573 ปีที่แล้ว

      මම ඉන්නෙත් ඒ කිට්ටුව මලිගාවක් වගේ පල්ලියක් තිබුන ඒත් අදයි දන්නෙ මේ පුද්ගලයයගෙ බව

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว

      @@somadewa-5788 කවුද ඒක කරන්නෙ ? රාජපක්ෂලා ඔක්කොටම සම්බන්ධයි. මේක එයාලගෙ නාට්‍යයක් .අද උදේ Sudanthaka Vlogs බලන්න .

  • @JD-bn9kb
    @JD-bn9kb ปีที่แล้ว

    What is he talking about at 27.20?

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 ปีที่แล้ว +5

    කැරොකි වසන්තයගෙන් බන අහන ජාතියක් මෙක අන්න එක සුපිරි කතාව...

  • @hanyazzam5073
    @hanyazzam5073 ปีที่แล้ว +8

    ඉස්සර තිබුන ලස්සන රට දැන් බල්ලට ගිහින්

    • @milindasenaratna1334
      @milindasenaratna1334 ปีที่แล้ว

      රට නෙවේ , මිනිස්සු බල්ලන් ගානට වැටිලා.

  • @Artඑක
    @Artඑක ปีที่แล้ว +4

    100% True 🔥

  • @ivanrexsusantha7022
    @ivanrexsusantha7022 ปีที่แล้ว +4

    කුමන ආකාරයකින් හෝ ලන්කාවේ මිනිස්සු නැවතත් රැවටෙනවාමයි.අපේ රට එහෙම තමයි.කවදාවත් දියුනුවකට යන්නෙ නෑ.බොරුව වපුරනවා මේ විදියට.ඔබලාට කපන්න වෙන්නෙත් බොරුවම තමයි.

  • @dhanushka4u
    @dhanushka4u ปีที่แล้ว +2

    චමුදිතල චතුරල කරන්න ඕන වැඩ තමයි කීර්ති කරන්නෙ

  • @jennyhatharasinghe9361
    @jennyhatharasinghe9361 ปีที่แล้ว +10

    Keerthi you are a brilliant journalist. Superb

  • @tahirmunir122
    @tahirmunir122 ปีที่แล้ว +9

    මේ මනුස්සයට අපි කියනවා සුවාමින් වහන්සේල දේශපාලනය වසයෙන් මොනව කලත් ඔබලාට අයිතියක් න අපහස කරලා කතා කරන්න හොදටම බැලුවොත් සුවාමින් වහ්න්සල රටට කුඩු ගේන්නේ නෑ බලෙන් අගම් අනිත් මිනිසුන්ගේ ඇගේ ගහුවේ නෑ අවංකව කියනවා නම් ඔය කියන අගම්වල අය කරන කිසම දෙයක් උන් වහන්සේල කරන්නේ නෑ ඒ නිසා තමයි අදත් ඔය අයට ඔව් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ අපි කැමති නෑ අපේ බික්ෂුන් වහන්සේලාට අපහාස කරනවා දකින්න ඔවුන්ගේ දේශපාලනය නිසා

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว

      අපේ ගණ ගෙඩියෙන් හරියට හිටියා නම් එක එකා ඇවිත් යකා නටන්නේ නෑ.

  • @randombagewasanthakalyana9262
    @randombagewasanthakalyana9262 ปีที่แล้ว +12

    ඕනාම පොලිසියක ලොකු මහත්තයෙක් ඉස්සෙල්ලම අඳුර ගන්න හදන්නේ ඒ පළාත් එන්න හොඳටම නරක වැඩ කරන මිනිහා එක නිසා රටකට විනාශයක් කරන්න ඕන ඕනම එකෙක් ඉස්සෙල්ලම අල්ලගන්නෙ රටේ ඉන්න ලොකු මිනිසුන් හැබැයි පොලිසියේ ලොකු මහත්තයා වත් ලොකු මහත්තුරු මේ මිනිහා මොකෙක්ද කියලා හරියට තේරෙන්නෑ මොකද ඔවුන්ට අවශ්‍ය සහයෝගය මේ පුද්ගලයා විසින් උනාම වෙලාවක ලබාදෙන නිසා ඔවුන්ට නතු වෙනවා ඉන්පසු ඔවුන්ගේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනවා මෙහෙම දේවල් වලදි අපි මොවුන් සම්බන්ධකම් පැවැත් වූ පුද්ගලයන්ට දෝෂාරෝපන ' .කරනවාට වඩා ් කළ ප්‍රකාශය හෝ ඔවුන් කළ ක්‍රියාව මත පදනම් වූ ඔවුන්ට ඉතා ඉක්මනින් දඬුවම් දිය යුතුයි ඒ සඳහා අප කටයුතු කරනවා විනා මේ අනවශ්‍ය දේවල් සොයා බැලීමෙන් ප්‍රශ්නය විවිධ පැති වලට දුව ගොස් අවශ්‍ය ඉලක්ක විනාශ නොවේ .

  • @susanthadahanayaka1264
    @susanthadahanayaka1264 ปีที่แล้ว +2

    මුංට රාජපක්ශලා හැර වෙන ගහන්න කවුරුවත් නෑ.

  • @jdsnfj1113
    @jdsnfj1113 ปีที่แล้ว +11

    මෙිකත් තවත් රග පැමක් විතරයි මොනවා හරි වෙනකොට සියල්ල දත් හැබැයි කිසිම දයක් කරල නැ

  • @thelankanchef4402
    @thelankanchef4402 ปีที่แล้ว +6

    නැවත වහාම රජයට පවරාගන්න

  • @gaminiwijebandara9591
    @gaminiwijebandara9591 ปีที่แล้ว +5

    සිහ්ක්, නියම සාකච්ඡව. නියමයි, මෙහි ප්‍රධාන කැරක්ටර් එක කීර්තිද චමුදිතද කියල හිතාගන්නවත් බෑ. එතරම්න නොදෙවෙනියි.කිර්තිගෙ අදහස්, චමුදිතගෙ ප්‍රශ්ණ කෝටියක් වටිනවා. හුගක්වෙලාවට රටේ ඉන්නෙ අරූට මූට වහල, හිවල කියමින් එකිනෙකාට මඩගහගන්නා දේශපාලන සැබෑ හිවල්ලු, වහල්ලු උන්ට ඇත්ත තිත්තයි.උන් ඔයාලට උන්ගෙ සුපුරුදු මඩකදනින් බැණවදිමින් එක දිගට මේකට කොමෙන්ට කරාවි. ඒත් අපිට වටින්නේ මෙවැණි නොසැලෙන නිර් පාක්ෂික කෙලින් කතා. ඒව අපිට මිළකල නොහැකියි. ඒ හින්දා ඔයලගෙ ජීවිත දෙකම ප්‍රවේසම් කරගන්න. ඔයාල මරපුදාකට ඒව ඉ න්ක්වැයර් කරන්නෙත් මේ තක්කඩිම පත්කරපු තක්කඩි හැත්තක්. උසාවියේ වැලනොකැඩී මුදල කහින කලු කෝට් කාරයොත් මුන්ගෙම වහල්ලු. චිරංජයතු දෙන්නටම . බුදුසරණයි.

  • @mudithasilva9556
    @mudithasilva9556 ปีที่แล้ว +2

    👍👍👍👍👍

  • @lasanthagamage5235
    @lasanthagamage5235 ปีที่แล้ว +21

    මේ වැඩසටහන් බලන විට බොහොම පරීස්සමින් බලන්න ඔන. මේ වැඩසටහන් හැම එකක්ම යම් අරමුණක් වෙනුවෙන් තමයි ක්‍රියාත්මක වන්නේ. අපේ රටේ දේශපාලුවන් සහ ඔවුන්ගේ දරුවන්ගේ ආගම ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. උන්ට කිසිම ආගමක් නැතිබව තේරුම් ගත යුතුයි. මේ කතාව තුළ දේශපාලුවන්ගේ ආගම ගැන දෙදෙනම පුදුම වෙලා වගේ කතාකරන්න මේ දෙන්නා ඒ ගොල්ලො දන්නේ නැතුව ද? මෙහි වැදගත් කාරනය රජයේ ඉතා වටිනා ඉඩමක් කුනුකොල්ලෙට දීල තියෙනවා. ඒ දේ කොහොම ද වුනේ තව විස්තර ටිකක් කිව්වනම් වටිනවා. සාමාන්‍ය ජනතාව විධියට අපි තේරුම් ගන්න ඔන මේ දෙන්නත් කරන්නේ යම් කොන්ත්‍රාත්තුවක් කියල හොඳට තෙි්රෙනවා. සමහරවිට ඩයස් පොරාවේ කොන්ත්‍රාත්තුවක් වෙන්න පුලුවන් ඒක නිසා තමයි අරුන් සිද්ධාන්තව ගෑවෙන්නේ. මේ වැඩසටහනේ ප්‍රමුඛකාරනය ජෙරොම් කියන පුද්ගලයා. ඒ කාරනය පදනම් කරගෙන මොන චරිත ද ගැනද වැඩිපුර සාකච්ජා කරන්නෙ. ඉදිරි දේශපාලන කුමන්ත්‍රනයක් අනිවාර්්‍යෙයන් තියෙන්න පුලුවන්. එහි එක පාට් එකක් ජෙරම් රගදක්වනවා. තවත් පාට් එකක් මේ දෙන්න රගදක්වනවා.

    • @nilminihewa1106
      @nilminihewa1106 ปีที่แล้ว

      ඔහු රෝ එකේ තැරැව්කරුවෙක් .
      චමුදිත නම් ආතක් පාතක් නැහැ . එයාට ඕනෑ චැනල් එකෙන් හම්බ කරගන්න විතරයි

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 ปีที่แล้ว

      Mu me keerthi kiyana eka Ranil ta kade yana ekek

  • @mymix636
    @mymix636 ปีที่แล้ว +2

    හිතලුවක් ඔහේ කියවනවා වගේ පෙන්නේ 😂😂😂😂😂😂😂😂