Earn 40,000 per month by working 3 hours a day in Sri Lanka | Part-time Jobs in Sri Lanka | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • 🎯In this video,
    I talk about a part-time job opportunity that an average Sri Lankan can quickly learn and earn over 40000 Rs per month. The part-time job opportunity I am discussing is Sinhala/ English typing and graphic designing. The entry requirements for this sector are relatively low so anyone can start this with a bit of training. I hope you will learn something and, most importantly, start earning. If you have any comments, please do not hesitate to contact me anytime by commenting or emailing. I read all your emails and comments and try my best to answer all your questions.
    Best,
    Dr. Prabuddha Don
    🍿 Watch Next
    PRODUCTIVE විදිහට සල්ලි වියදම් කරන ක්‍රම 6 ක් 📽️: • How I spend my money p...
    හම්බ කරන මුදල් වල VALUE එක වැඩි කරගන්නෙ කොහොමද? - Investment Options - Money | Sinhala | Sri Lanka📽️: • How to increase the va...
    ආර්ථික අර්බුදයකදී ශ්‍රී ලංකාවේ INVEST කරන්න හොදම SECTOR එක 📽️: • The Best Investment Op...
    Touch Typing: Productive වෙන්න ලේසිම විදිහ - How Touch Typing Boosts Our Productivity | Sinhala | 📽️: • Touch Typing: Producti...
    ✍🏽 WHO I am:
    My name is Dr Prabuddha Don, a senior compliance officer within the Queensland Government of Australia. I am closely working towards protecting the Great Barrier Reef, a UNESCO world heritage. Apart from that, I am a part-time molecular scientist and trying to become a TH-camr. I make videos that research the processes and means that help us to live happier, healthier, and more productive lives. So, if you like those types of content, join me by subscribing to the channel. Also, you can connect with me on LinkedIn: / prabuddha. .
    Best
    Don

ความคิดเห็น • 1.1K

  • @deepalnishan6483
    @deepalnishan6483 ปีที่แล้ว +680

    අවුරුදු ගානක් youtube බලනව මේ වගේ කට පන තියෙන කොල්ලෙක් දැක්කමයි.ඒකට සමහර එවුන්ට වචන දහයක් කියාගන්න බැ කෙදිරිගැවෙනවා 💪💪💪💪

  • @thelife..........3376
    @thelife..........3376 ปีที่แล้ว +158

    මේ කාරණය ගැන උනන්දුවෙන් හොය හොයා ඉද්දි අහම්බයකින් දැකපු අවශ්‍යම වීඩීයෝවක් මේක ....බොහෝම ස්තූතියි ඔබතුමාට .....!

  • @Alexyyyy123
    @Alexyyyy123 ปีที่แล้ว +190

    අයියේ ඔයා කතා කරන වේගෙට මම හරි කැමති ...අඩු වෙලාවකින් වැඩි දෙයක් දැනගන්න පුලුවන් ..Thank you..!

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว +5

      Thank you very much for the complement ..😊❤️

    • @ishsadeepa9359
      @ishsadeepa9359 ปีที่แล้ว +3

      ගොඩක් වෙලාවට මන් ස්පීඩ් එක වැඩි කරලා විඩියෝ බලන්නේ මේ වේගෙට

  • @IsuriniDilhara
    @IsuriniDilhara 10 หลายเดือนก่อน +2

    Sir mama university student kenek..මම මේ ලගදි පිටරට ආයතයක් එක්ක සම්බන්ද වෙලා typing project ekak kara..ඒකෙදි එයාලා එක page ekkata $50 වගේ ගානක් එක්ක page 40 ka project ekak thama mama kre...මගෙ Project eka upload krata passe account ekkata 2000$ ඇවිල්ලා තියෙනවා..ඒ මුදල ලංකාවෙ account ekata dgnna nm එයාලා මගෙන් €50 මුදලක් dipposit karanna kiyla kiynwa..
    එයාලා කියන්නෙ ඒක One time proceed ekak kiya...සර් මට Answer ekak dennko me prashne visdgnna plz...😢

    • @dr.donexplains8115
      @dr.donexplains8115  10 หลายเดือนก่อน

      Meka vishwasa karanna amaru offer ekak..
      Page ekak type setting karanna $50k 🫢 k
      Meka Scam ekak
      (According to me)

  • @DiariesofThariHasa
    @DiariesofThariHasa ปีที่แล้ว +129

    ලංකාවෙ ඉදන් පිටරට customerල හදාගෙන වැඩ කරන හැටි video එකක් ඕනේ ❤

  • @sandaruwanwithanage-bst6158
    @sandaruwanwithanage-bst6158 ปีที่แล้ว +184

    උසස්පෙළ කරල ගෙදර ඉන්න දරුවොන්ට හුගක් වැදගත් වෙයි

  • @user-vp1tr8gk4t
    @user-vp1tr8gk4t 5 หลายเดือนก่อน +5

    කටින් බතල සිටවා වැඩක් නෑ..ළමයිගෙ
    අනාගතෙ ගොඩදාගන්න උදව් කරන්න 🎉🎉❤❤

  • @feelagreatshifter5423
    @feelagreatshifter5423 ปีที่แล้ว +26

    අමාරුයි කියලා අතඇරියට ඔයා කිය්ලා දීපු විදිහට පට්ට ආස හිතුනා සහෝදරයා ස්තූත්‍යි

  • @dasugamage9327
    @dasugamage9327 ปีที่แล้ว +24

    මම after A/L මම මේ දවස්වල IT side ජොබ් එකක් හොයනවා මේ දේ වැදගත් වෙයි ගොඩාක් මට ගොඩාක් තැම්ක්ස් අයියේ ❤👍

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว +1

      Thank you very much malli..❤️❤️
      Meeka samaharavita oyata wadagath wei
      th-cam.com/video/CQ0Kkl8NtTg/w-d-xo.html

    • @dasugamage9327
      @dasugamage9327 ปีที่แล้ว

      @@dr.donexplains8115 ආ තැම්ක්ස් අයියේ ගොඩාක් 😘🔥♥️😉…………

    • @dasugamage9327
      @dasugamage9327 ปีที่แล้ว +1

      @@dr.donexplains8115 මල්ලියෙක් නෙමෙයි නන්ගියෙක් 😶 හත්තික්කේ හා කම්ක් නැ කම්ක් නෑ

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว +1

      Extremely sorry nangi..😊😂 name eka pataluna..😂

    • @tharinduh.arachchi3609
      @tharinduh.arachchi3609 ปีที่แล้ว

      Kohomada aiye oders ganne

  • @VNAthukorala
    @VNAthukorala ปีที่แล้ว +1

    මම දැනටමත් ටයිප් සෙටින් කරනවා ඒත් මට එන වැඩ ප්‍රමාණය මදි මට කාලය තියෙනවා ඕනි තරම්
    මගෙ නොදැනුවත්කම නිසා මම මෙච්චර කල් එක පිටුවකට ගත්තේ රු 10ක්
    කොහොමද මම මගේ වැඩ ප්‍රමාණය වැඩි කර ගන්නේ
    ටයිප්සෙටින් වැඩ හොයා ගන්නේ
    online උනත් කිසිම ගැටලුවක් නැහැ
    පොඩ්ඩක් ඒක ගැනත් වීඩියෝ එකක් හරි reply එකක් හරි දාන්නකෝ 👀

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว

      Thank you so much experience eka share kalata..❤️
      Meka balanna
      th-cam.com/video/CQ0Kkl8NtTg/w-d-xo.html

  • @buddikakrishan4163
    @buddikakrishan4163 ปีที่แล้ว +6

    ලංකාවේ ඉදන් වෙනත් රටක ඔන්ලයින් ජොබ් එකක් කරන්නේ කොහොමද කියලා කියලාදෙන්න පුලුවන්ද🥹

  • @GayanCreations
    @GayanCreations ปีที่แล้ว +1

    ඒ හැමදේම පුලුවන්. ඒත් ඒ වගේ ජොබ් හොයා ගන්න ලංකාවේ ෆ්ලැට්ෆෝමෙකක් තියනව ද? උදාහරණයක් විදියට ටියුෂන් සර්ලගේ නෙට්වර්ක් එකක්වගේ එකක්.

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว

      Mama ada upload karapu video eka balanna..
      Me de karana hati mama eeke pahadili karala thiyanawa..😊

  • @sanjuwhs1286
    @sanjuwhs1286 ปีที่แล้ว +17

    අන් ආසම field එකක්... මං ලංකාවේ ඉන්න කාලේ typing, designing තමා කලේ.. මං coraldraw වල තමයි type කලේ...ගොඩක් ගණිතය පේපර්ස් තමා...
    මේ වීඩියෝ ඒක දැක්කම මට මගේ අතීතේ මතක් උනා. Korean cls යන්න මං සල්ලි හොයාගත්තේ එහෙමයි...

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว

      Thank you very much experience eka share kara ta. Godak aya hithanne ehema dewal karanna ba kiyala..
      All the best..❤️

    • @whapuarachchi9459
      @whapuarachchi9459 ปีที่แล้ว

      Oya mokenda typing jobs hoyagththe e kale

    • @mmmmmmmmmmm599
      @mmmmmmmmmmm599 10 หลายเดือนก่อน

      Ane oya wada hoyagatte kohomada

    • @malmitalisha4077
      @malmitalisha4077 9 หลายเดือนก่อน

      Typing job hoya gaththe kohomada oya

    • @user-yh1go2xp8p
      @user-yh1go2xp8p 5 หลายเดือนก่อน

      Me job welete සම්බන්ධ wenne කොහොමද .plc replay keranne

  • @user-qb7ze7qr3u
    @user-qb7ze7qr3u 7 หลายเดือนก่อน +1

    මම සිංහල ටයිපින් සහ ග්‍රැෆික් ඩිසයින් පුළුවන් කෙනෙක් දැනට ආයතනයක වැඩ කරනවා, මටත් පාර්ට්ටයිම් ජොබ් එකක් කරන්න කැමැත්තක් තියනවා, එහෙම දේකට සම්බන්ධ වෙන්නෙ කොහොමද? වෙබ්සයිට් එකක් වගේ රෙකමන්ඩ් කරන්න

    • @sajithdewapriya3760
      @sajithdewapriya3760 2 หลายเดือนก่อน

      Typing job ekk krnn udwwak dennko.loku udwwak

  • @kuduppuw
    @kuduppuw ปีที่แล้ว +5

    දකුණු පැත්තෙ (ඔයාගේ නම් වම් අත පැත්තේ) තියෙන ලයිට් එළිය හින්දා වීඩියෝ එක බලන්න අමාරුයි.
    ඊළඟ පාර වීඩියෝ එක හදද්දි, background එකට ටිකක් දා කඩ එකක් යොදාගන්න.
    ඔයාගේ presentation skills in ගොඩක් හොඳයි.
    ඒ වගේම වීඩියෝ එකේ කන්ටෙන්ට් එකත් හොඳයි. 👍

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว +1

      Thank you very much for the comment. Aththa.. godak aya a adupaduwa pennala dunna..
      Mama psse karapu videos wala a light eka ain kala.. issaraha bideos walatath light eka ain karannm.😊

  • @user-vp1tr8gk4t
    @user-vp1tr8gk4t 5 หลายเดือนก่อน +1

    Word software 1 Free දාන්නෙ කොහොමද Computer 1 ට හො Phone 1 ට, කියලා කියන්න සිංහලෙන් විස්තර ඇතිව..🎉

  • @nipunathennakoonofficial
    @nipunathennakoonofficial ปีที่แล้ว +6

    Practice එකෙන්ම නේද ඒ දේවල් හදාගන්න පුලුවන් සර් අර කිව්ව 20% මං දන්නවා photoshop ගැන 😌❤️

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว

      Aniwaryenma Nipuna.. Practice eka ma thama..
      All the best..❤️ and thank you very much comment ekata:❤️

    • @nipunathennakoonofficial
      @nipunathennakoonofficial ปีที่แล้ว

      @@dr.donexplains8115 ❤️❤️❤️

  • @FreeFire-zd1ps
    @FreeFire-zd1ps 2 หลายเดือนก่อน +1

    ලංකාවේ ඉඳන් පිටරට Graphic Design වැඩ කරගන්න විදිය ගැන වීඩියෝ එකක් දාන්න සර්.. ඒක ඇත්තටම් වටිනවා 🙏 ✔

  • @elliesiyambalapitiya7579
    @elliesiyambalapitiya7579 ปีที่แล้ว +5

    This is very useful.. Im working as a junior designer in textile field. Now its about three months. I know corel draw and adobe illustrater. What can i do in my future. I need to launch my own site. How can i do it.

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว

      Your skills and intentions are really awesome. Keep up the good work
      Watch these videos
      th-cam.com/video/BvqCdYJCQDM/w-d-xo.html
      th-cam.com/video/CQ0Kkl8NtTg/w-d-xo.html

  • @MalWidhanage
    @MalWidhanage 2 หลายเดือนก่อน +1

    ඇත්තටම මේ normal voice එකම යී කියලා හිතාගන්න බැරි තරම්. හරිම වැදගත් budusarani ❤

  • @nimanthiadikari7317
    @nimanthiadikari7317 ปีที่แล้ว +16

    ඇත්තමයි හරිම ලස්සනට ඉදිරිපත් කරනවා.. හරියට විශ්ව ලෝකය කියන tv programe එක බලනවා වගේ feeling එකක් දැනුනේ. ගොඩක් ස්තූතියි මේ දැනුවත් කිරීම් වලට..💐💐

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว

      Thank you very much for your kind words ❤️❤️

  • @dumindapriyadarsha3196
    @dumindapriyadarsha3196 6 หลายเดือนก่อน +1

    ෆට්ට වීඩියෝ එකක්. අහම්බෙන් දැක්කේ. සුපිරියි bro. හැබැයි පිටිපස්සෙන් තියෙන ගිටාර් එක බිත්තියට හේත්තු කරලා තියෙන විදිය වැරදියි හොඳේ. අනිත් පැත්තට හරවන්න.

  • @angellllishere
    @angellllishere ปีที่แล้ว +10

    Thank you so much 🙏😊
    This video is very useful for me coz nowadays I am waiting for my results and wanna earn some pocket money .. so now I can try to start this ❣️

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 ปีที่แล้ว +2

    මටත් මේ වගේ job එකක් ඉක්මනටම අවශ්‍ය යයි. සොයලා දෙනවද? බුදූ සරණයි.!

  • @user-ik2ct2ei1q
    @user-ik2ct2ei1q ปีที่แล้ว +19

    Voice over කරන්න පුළුවන් voice එකක් clear n nice

  • @kulasiriyapa9802
    @kulasiriyapa9802 ปีที่แล้ว +1

    ටයිප් සෙටින් photo shop , graphic designing ලබා ගන්නා ලින්ක් මොනවාද එහෙම ඒවා කිව්වේ නැහැනේද. ඒ සම්බන්ධ ලින්ක් මොනවාද .

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว

      Palaweni job eka ganna hati and business ekak patan ganna hati gana karapu videos deka nalanna..😊
      th-cam.com/video/CQ0Kkl8NtTg/w-d-xo.html
      th-cam.com/video/BvqCdYJCQDM/w-d-xo.html

  • @dimuthunawarathna2129
    @dimuthunawarathna2129 10 หลายเดือนก่อน +4

    Thanks.Useful video. What part-time job opportunities are available in the MS Office Package?

  • @user-ql3se6hc9f
    @user-ql3se6hc9f 7 หลายเดือนก่อน +2

    Gedara idan online job ekak karanneh kohomada, ewata bank payments legally kohomada hambenne?

  • @aliabhattt3036
    @aliabhattt3036 ปีที่แล้ว +3

    පිටරට ඉන්න කෙනෙක්ට typing online jobs nedda

  • @ChampikaDeepani-zg5ih
    @ChampikaDeepani-zg5ih ปีที่แล้ว +2

    Mn sinhala and english type setting and corel draw graphic design karanawa . Tute, book, projects, coreldraw walin karanawa awrudu 15ka kalayak kohomada mn online jobs labaganne
    Thanks your vedio

  • @pasindukarunarathna5514
    @pasindukarunarathna5514 ปีที่แล้ว +2

    ඔබ තුමාගෙ මෙි වටිනා වීඩියෝ ඒක බලල මං Grapic Design ඉගනගෙන අද වෙනකොට පොඩි බිස්නස් ඒකක් පටන් අරගෙන කරගෙන යනවා සාර්තකව .. රස්සාවක් නැතුව හිටපු මට පිහිට උනෙ ඔබ තුමාගෙ මෙි වටිනා අදහස් ටික ඒ්කට ගොඩක් ස්තුතියි ❤❤❤

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว

      Athatama godak sathutui.. hadawathinma suba pathanawa..❤️❤️godam isthuthi comment ekakata..
      Me videos deka samaharawita oyata wadagath wei..
      th-cam.com/video/CQ0Kkl8NtTg/w-d-xo.html
      th-cam.com/video/BvqCdYJCQDM/w-d-xo.html

    • @pasindukarunarathna5514
      @pasindukarunarathna5514 ปีที่แล้ว

      @@dr.donexplains8115 Thank You

  • @holmanadawiya
    @holmanadawiya ปีที่แล้ว +1

    පිටරට අය කොහොමද සම්බන්ධ කරගෙන ටයිපින් ජොබ් එකක් කරන්නෙ කියලා කියලා දෙන්න.

  • @NalindaPushpakumara-to1kc
    @NalindaPushpakumara-to1kc ปีที่แล้ว +3

    ගොඩක් හොඳ වැඩසටහනක්, online grahpic වැඩ කරන්න හරි විස්වාස site එකක් කියන්න පුලුවන්ද?

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว +1

      Thank you very much for the comment..
      Watch this
      th-cam.com/video/CQ0Kkl8NtTg/w-d-xo.html

  • @Dahamsaratv
    @Dahamsaratv หลายเดือนก่อน

    Software sikes තිබුනට කොහෙන්ද පටන් ගන්නෙකියල හිතාගන්න බෑනෙ

  • @dulanjaleepeeris7873
    @dulanjaleepeeris7873 ปีที่แล้ว +6

    ටයිප් සෙටිංග්ස් කරන විදිහ ගැන හොයනකොට අහම්බෙන් මේ වීඩියෝ එක හම්බ වුණේ.ගොඩක් ස්තුතියි ඔබතුමාට

  • @nipunathennakoonofficial
    @nipunathennakoonofficial ปีที่แล้ว +1

    මං ග්‍රැෆික් ගැන ඉගෙන ගත්තෙ 2019 මේ අවුරුද්දේ තමයි මං වැඩ පටන් ගත්තේ සර් ඒත් මං තාම professional මට්ටම ඇවිල්ලා නෑ 😓

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว

      Api hamoma thaama hama deema igena gannawa..
      Ape wade karaganna one tika danagena tika tika eeka practice eken improve karaganna thama thiyenne..❤️
      Yes you can and all the best.

  • @kavishakalutara3505
    @kavishakalutara3505 ปีที่แล้ว +21

    Please do a video about best online platforms where we can earn remotely with no specific skill set from anywhere in the world. Appreciate if you can highlight data entry/ typing jobs that can do online. Thank you

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว +7

      Thank you very much for your comment and suggestion.❤️
      I will do a video soon.
      Till the go through this if you think it is useful and helpful.
      😊
      th-cam.com/video/CQ0Kkl8NtTg/w-d-xo.html

  • @isankajeewani5013
    @isankajeewani5013 ปีที่แล้ว +2

    අනේ මටත් උදව් කරන්න .ආබාධිත දරුවෙක් ඉන්නවා.බෙහෙත් ගන්න වත් සල්ලි නැහැ .

  • @syanesyane9015
    @syanesyane9015 ปีที่แล้ว +10

    ගොඩක් ස්තුතියි හරියට පැහැදිලිව කි යා දීමට

  • @Thespace-mh7dv
    @Thespace-mh7dv 7 หลายเดือนก่อน

    සර් මටත් සිංහල ටයිපින් පුළුවන් මමත් ආසයි online මේ වගේ පාට් ටයිම් ජොබ් එකක් කරන්න ඒත් ඒකට යන පාත් එක කියලා දෙන්නකෝ නැත්නම් වෙබ් සයිට් වල ලින්ක් එකක් හරි දාන්නකෝ ජොබ් එක පටන් ගන්න තැන ඉඳලා step by step කියල දෙන්න සර්

  • @supriyachuladaree-lx5se
    @supriyachuladaree-lx5se ปีที่แล้ว +2

    බොහෝම ස්තුතිය. ගොඩක් දේවල් දැන ගත්තා. අපි කොහොමද මේ වගේ job link එකක් හොයාගන්නෙ. ඒ ගැනත් ටිකක් කියන්න පුලුවන්නම් ලොකු උදව්වක්.

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว

      Godak isthuthi❤️
      th-cam.com/video/CQ0Kkl8NtTg/w-d-xo.html
      Meka balanna

  • @nethmaleakanayake2001
    @nethmaleakanayake2001 ปีที่แล้ว +2

    ඔව් අයියේ හැමදාම බොරුයි ඇහුවේ ඒත් ඔබතුමාගේ කටහඩට හිත හැදුනා

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว +1

      මල්ලි ගෙ වචන වලට මගෙ හිත අදුන. Thank you so much :)

  • @roshanithamara6659
    @roshanithamara6659 ปีที่แล้ว +4

    I have Graphic and typing knowledge. How can I apply part-time job. I want know about local and international job vacancy site. I searched this site. But I can't found part time job vacancy in this field. Plz give me a site or Path how I apply part-time in this field.

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว +3

      Thank you very much for your comment, and I am so pleased to hear that you already have the skills. Congratulations 🎉 .
      I will definitely do another video about that topic. Please give me some time.
      😊

  • @chanumiusicofficial6769
    @chanumiusicofficial6769 ปีที่แล้ว +1

    සර් මේ ජොබ් එක පෝන් එකෙන් කරන්න බැරිද? 😢

  • @HasithaManuranga
    @HasithaManuranga ปีที่แล้ว +59

    කටහඩ නම් මරු👌❤️

  • @Nishugamagekottawa
    @Nishugamagekottawa ปีที่แล้ว +2

    ලංකාවේ ඉදන් පිටරට job කරන්නෙ කොහොමද කියලා පුළුවන් නම් කියල දෙන්න

  • @vinithadesilva4333
    @vinithadesilva4333 ปีที่แล้ว +7

    සුපිරි සර වීඩියෝ .දරුවන්ට ගොඩාක් වටිනවා ❤❤❤

  • @dimuthurajapaksha5758
    @dimuthurajapaksha5758 ปีที่แล้ว +1

    Mama Halifax central library company eke thyping wadak kara.ita passe eyala kynw mge payment eka ewanna refundable linking fee ekak krnna kyl..e sambandawa obage adahasa mkdda.e company eka gana danuwath vimak thynwd

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว

      Bohoma isthuthi comment ekata.. and aamawenna mama a company eka gana danne na ne..
      Mama hoyala balannm danagathoth kiyannm..

  • @sandugamage
    @sandugamage ปีที่แล้ว +6

    සර් ඔයාගෙ වීඩියෝ එක excellent ... පුලුවන් නම් උදව් කරන්න මේ ආශ්‍රිතව ජොබ් එකක් හොයා ගන්න වීඩියෝ එකක් කරන්න.. ගොඩක් ජොබ් වලට apply කලා.. මේ සම්බන්දව මට diploma එකකුත් තීනවා.

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว

      Thank you very much for the comment..
      Aniwaryenma video ekak karannm ikmanatama.

    • @sandugamage
      @sandugamage ปีที่แล้ว +1

      Thanq soo much sir

  • @alexfernando7140
    @alexfernando7140 6 หลายเดือนก่อน

    මේක කරන්න පුහුණුවක් ලබාදීමට ඔබට හැකිද ? ඊට කළ යුත්තේ කුමක්ද ?

  • @dinushasandaruwan62
    @dinushasandaruwan62 ปีที่แล้ว +15

    වටින වීඩියෝ එකක්.ග්‍රැෆික් ඩිසයින් වලින් පිටරට වෙබ්සයිට් වල ඕඩර්ස් ගන්න විදිය ගැනත් කියල දුන්න නම් වටිනව.

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว +1

      Thank you very much..
      th-cam.com/video/CQ0Kkl8NtTg/w-d-xo.html

  • @yeshmibeenika4032
    @yeshmibeenika4032 ปีที่แล้ว +1

    සර් මට සිංහල ඉංග්‍රීසි දෙකම හොදට type කරන්න පුළුවන්.මං කොහොමද ජොබ් එක පටන් ගන්නෙ.සර්ට පුළුවන්ද මට උදව් කරන්න.

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว

      Meka balanna..❤️
      th-cam.com/video/CQ0Kkl8NtTg/w-d-xo.html

  • @nilupulchandana3455
    @nilupulchandana3455 ปีที่แล้ว +8

    ජෙනුඉන් කතා කරනවා,කෙට් වෙලාවකින් දැනුම thanks

  • @dhammikawengappuli3559
    @dhammikawengappuli3559 ปีที่แล้ว +1

    Mama photoshop, sinhala typing tikak dannava. kohomada me vade karanne kiyala mata dana ganna puluvanda ?

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว

      th-cam.com/video/CQ0Kkl8NtTg/w-d-xo.htmlsi=BddAqrgPoMKrKair

  • @ovinduyehan8857
    @ovinduyehan8857 ปีที่แล้ว +40

    Interesting topic Dr.Don❤️ need more of these and can you explain how to interact with global community? I think it will be more important😊 thank you❤️

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว +3

      Thank you very much for your comment. Really appreciate it.
      Will do a video soon and till then watch this if you think it is useful.😊
      th-cam.com/video/CQ0Kkl8NtTg/w-d-xo.html

  • @maneledirisinghe6315
    @maneledirisinghe6315 3 หลายเดือนก่อน

    Can you kindly guide me to enter this job market please ..I was a working lady having more than 15 years working experience in both government & non government sector... searching for an online part time job, type setting or proof reading preferred ....

  • @bhagi6076
    @bhagi6076 ปีที่แล้ว +5

    Part time job ekak krnna skill hadagena hriyata path ekak kiyla dennako sir course nokara apitama krgnna puluwn deyk nam gdk hodai sir loku udauwak 🙏❤️

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว +1

      Thank you very much for the comment. Ikmanatama video ekak karannm.. Godak wita elanga sathiye weddi daaanna balannm.😊

    • @bhagi6076
      @bhagi6076 ปีที่แล้ว +1

      @@dr.donexplains8115 bohoma sthuthi sir 🙏❤

  • @user-gf1gf6tn4s
    @user-gf1gf6tn4s ปีที่แล้ว +1

    අය්යේ,මේක පාර්ට් ටය්ම් කරන්න හදනකොට ඒක කොහොමද කරන්නේ...බෑංක් පේජ් වල ටය්පින් කරන විදිය ,විදේශ රටවල ටය්පින් කරනකොට ඒවට බලපාන දේවල් වගේ ඒව කරන විදිය කියන්මකෝ

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว

      Mama video ekak karannm..❤️
      Ethakan meeka balanna..
      Jobs ganna hati gana adahasak ganna puluwan wei
      th-cam.com/video/CQ0Kkl8NtTg/w-d-xo.html

  • @gamagedona386
    @gamagedona386 ปีที่แล้ว +28

    Your hyper fast explanation is amazing though still it works well. Good luck Dr.

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว

      Thank you very much for the complement and kind words.😊

    • @chathusadamali8171
      @chathusadamali8171 หลายเดือนก่อน

      @@dr.donexplains8115 no denna ko plz sir

  • @wsjPerera1733
    @wsjPerera1733 2 หลายเดือนก่อน

    ඉතිං අපිට කියාදෙන්නකෝ හරියටම මේ දේවල් කරන්නේ කොහොමද කියලා. මුල සිටම
    හිතේ කහටක් නැතිව අවංකවම කියනවා ඔබ තුමා ස්තුතියි.

  • @siddilk
    @siddilk ปีที่แล้ว +28

    වෙන රටකට වැඩ කරන විදිහ ගැන වීඩියෝ එකක් දාන්නකෝ

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว +4

      Thank you very much for the comment.. ikmanatama daaannam

    • @hgkavinda6087
      @hgkavinda6087 ปีที่แล้ว +1

      ඔව් ඉක්මනින් dannko❤

  • @PraveenMayuranga
    @PraveenMayuranga ปีที่แล้ว +1

    පිටරට ටයිපින් වගේ part time jobs වලට අපි කොහොමද හරියටම හොයාගන්නෙ

  • @artforpiece
    @artforpiece ปีที่แล้ว +16

    How to work online for overseas clients...how to find orders... please upload a video for that ... really appreciate your support ❤️

  • @wasanthasesathpura6466
    @wasanthasesathpura6466 ปีที่แล้ว +1

    part time job hoyaganna thiyena link monawada...wedakaragena yanakota income saving account ekak kohamada hadagannea?

  • @sadanirawinjala5133
    @sadanirawinjala5133 ปีที่แล้ว +5

    ලංකාවෙ ඉදන් වෙනත් රටක වැඩ කරන විදිය ගැන වීඩියෝ එකක් කරන්නකො

  • @ApeMahaththaya
    @ApeMahaththaya ปีที่แล้ว +2

    අම්මට සිරි අපේ දෙහිගස්පිටිය.....
    අපේ යාලුවා

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว

      Bohona isthuthi..
      Kawda me ape mahaththaya…❤️❤️😊😊?

  • @anlyng7147
    @anlyng7147 ปีที่แล้ว +5

    PC එකක් and skills තියෙනවනම් job එකක් දක්වා continue කරන්නේ කොහොමද

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว

      Mama ikmanata a gana video ekak karannm..
      Thank you very much comment ekata 😊

  • @amandioshani4242
    @amandioshani4242 ปีที่แล้ว +1

    මේකට කෝමද ජොයින් වෙන්න ඔනි 🥺 ක්ලාස් ෆීස් එකවත් හොයාගන්න පුළුවන් මට මේකෙන්🥺

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว

      Meka balanna..❤️
      th-cam.com/video/CQ0Kkl8NtTg/w-d-xo.html

  • @Safran_
    @Safran_ ปีที่แล้ว +16

    Present කරන විදිය මරු 🔥❤️

  • @dilhandk5034
    @dilhandk5034 ปีที่แล้ว +1

    මට මේ සොෆ්ට්වෙයාර් තුනම ගැන හොද අවබෝදයක් තියෙනවා..
    දැනටත් වැඩ කරනවා.
    ඒත් වෙබ් එකේ නෙවේ..

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว

      Ow godak aya hithan inne me dewal walin wada karanna web platform eken kiyala..
      Eth eeka ehema newei..😊❤️
      Oya danata business ekak karanne nath nam.. oyagema business ekak patan ganna try karanna..
      th-cam.com/video/BvqCdYJCQDM/w-d-xo.html

  • @rameshangelo2043
    @rameshangelo2043 ปีที่แล้ว +40

    Very pleasant to listen to you !! So sharp and detailed 👌

  • @prabhathsannasooriya
    @prabhathsannasooriya 2 หลายเดือนก่อน

    මම මේක කරනව coreldraw වලින් විතරක් 60000 ක් විතර හොයනව. tshirt design ,bannera,post හදල❤❤

  • @Hermagic25
    @Hermagic25 ปีที่แล้ว +6

    අවශ්‍ය වෙලාවට අහම්බෙන් හම්බවුන හොඳම වීඩියෝව.

  • @oreshyadiwshani2814
    @oreshyadiwshani2814 ปีที่แล้ว +1

    Graphic nathuwa typing witharak karanna puluwan international part time job ekak nadda.

  • @chathuminirandika2220
    @chathuminirandika2220 ปีที่แล้ว +7

    ගොඩක් ස්තුතියි, පින් . ❤️🙏.

  • @ytcool212
    @ytcool212 ปีที่แล้ว +6

    Thanks for sharing your knowledge 👍

  • @anjaliweerasinghe4424
    @anjaliweerasinghe4424 ปีที่แล้ว +1

    online typing and graphic designing jobs ganne kohomada kiyalath kiyanna puluwanda? mama graphics designer kenek.

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว

      Me video eka bandanna..😊
      th-cam.com/video/CQ0Kkl8NtTg/w-d-xo.html

  • @macklonegomez7572
    @macklonegomez7572 ปีที่แล้ว +3

    Brother very nice explanation. Is there any opportunity for German typing?

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว

      Thank you very much for the compliment.
      That's a very unique and rare skill to have. I don’t know much about the German language but with the immigration trend there may have a huge demand for German English sinhala translaters.

  • @niroshanudayanga1544
    @niroshanudayanga1544 ปีที่แล้ว +1

    Touch typing nam puluwan aiye .man course akakuth karalaa tiyanawa...but job akak set une na aiye...puluwannam job akak set karaganna widiya kiyanna..

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว

      Thanks for the comment malli.
      Me video eka balanna..
      th-cam.com/video/CQ0Kkl8NtTg/w-d-xo.html

  • @channaweeratunga8749
    @channaweeratunga8749 ปีที่แล้ว +5

    Thanks.Want to understand the way of working with the international community.

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว

      Will do a video soon..
      Till then watch this
      th-cam.com/video/CQ0Kkl8NtTg/w-d-xo.html

  • @mystory1332
    @mystory1332 ปีที่แล้ว +1

    ලංකාවේ ඉදන් පිටරට ජොබ් කරන්න පුලුවන් vidios ඕනි

  • @buddhikasubhashini4531
    @buddhikasubhashini4531 ปีที่แล้ว +5

    Thanks a lot for your explanation
    🙏🙏

  • @harshanisamaranayaka1383
    @harshanisamaranayaka1383 ปีที่แล้ว +2

    1st job1 ගන්නේ කොහොමද ..ඒ ගැනත් කියල වීඩියෝ 1ක් කරන්න ..ජය😊

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว

      Thank you so much..
      Meka balanna
      th-cam.com/video/CQ0Kkl8NtTg/w-d-xo.html

  • @sinethperera9542
    @sinethperera9542 ปีที่แล้ว +5

    Part time job ekak hoyaganna vidiha genath video ekak karannako. local and international

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว +1

      Thank you very much for the comment. Ikmanatama karannm.😊

  • @nirmalafrenando272
    @nirmalafrenando272 ปีที่แล้ว +1

    Kohomada mekata sambanda wenne matath part time job karanda Mata computer typing speed ekka hodata hodai

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว

      Meka balanna..❤️😊
      th-cam.com/video/CQ0Kkl8NtTg/w-d-xo.html

  • @roshanasaleem3908
    @roshanasaleem3908 ปีที่แล้ว +6

    Very good explanation
    Thank you Sir

  • @amilamendis3029
    @amilamendis3029 4 หลายเดือนก่อน

    ලංකාවේ ඉදන් පිටරටකට වැඩ කරන්නෙ කොහොමද කියලා vedio එකක් කරන්න පුලුවන් නම් හොදයි ❤

  • @hirunitillakaratne9674
    @hirunitillakaratne9674 ปีที่แล้ว +4

    Hi. But how can we get opportunities for those ? How can we find clients ?

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว

      Watch this.😊
      th-cam.com/video/CQ0Kkl8NtTg/w-d-xo.html

  • @nikeyofficial8917
    @nikeyofficial8917 3 หลายเดือนก่อน +1

    ලංකාවෙ ඉදන් පිටරට වැඩ කරන්නේ කොහොමද?

  • @umeshjayasundera9636
    @umeshjayasundera9636 ปีที่แล้ว +5

    Superb brother ❤ Keep up the good work 👍🏻💪🏻

  • @B14ckyW01f
    @B14ckyW01f 6 หลายเดือนก่อน +1

    මාරම Motivative Content එකක්.. පටන්ගන්න ආස හිතෙනවා..♥

    • @B14ckyW01f
      @B14ckyW01f 6 หลายเดือนก่อน +1

      දිගටම මේවගේ වටින දේවල් කියලා දෙන්න අපිට

  • @tharangagamage899
    @tharangagamage899 ปีที่แล้ว +3

    Subscribed. Hoda pehedili kireemak kala. print gena. hari de hari widiyata kiyala dunnata thanks.

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว +1

      Thank you very much for subscribing to the channel and for the comment..😊

  • @pushpakumari3528
    @pushpakumari3528 ปีที่แล้ว +1

    Sir Mata leptop akak nee. Mata it gena kisima denumak nehe. Kohomada ma part time job aka karanna??

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว

      Me video eka balanna..
      Laptop ekak nathuwa karanna ouluwan godak dewal thiyanawa..❤️
      th-cam.com/video/BvqCdYJCQDM/w-d-xo.html

  • @tharangadhananjaya3773
    @tharangadhananjaya3773 ปีที่แล้ว +3

    බොරු පම්පෝරි නැ සුපිරියි ❤️

  • @rameshkasun1411
    @rameshkasun1411 ปีที่แล้ว +1

    Typing job ekk part time krnna patan ganna one eth kohomada krnne kynna plwnda...

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว

      Me week wage wenakota video ekak daanna full try karannm.😊

  • @prashanikulathunga-re1qs
    @prashanikulathunga-re1qs ปีที่แล้ว +5

    This video is very useful thank you so much sir

  • @janiththarindu3393
    @janiththarindu3393 ปีที่แล้ว +2

    පිටරට පාරිභෝගිකයෝ හදාගන්න විඳිය ගැන video එකක් ඕනෙ

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว

      Thanks for the comment..
      Mama video ekak karannm.😊
      Meka balanna..
      th-cam.com/video/CQ0Kkl8NtTg/w-d-xo.html

  • @lasipeshala-uj2le
    @lasipeshala-uj2le ปีที่แล้ว +7

    Kohomada job hoya ganne kiynna puluwanida sir

  • @moveenwijerathne6101
    @moveenwijerathne6101 ปีที่แล้ว +1

    Gedara indala typing karala extra income ekak araganna thiyena sites and api kohomada ehema jobs hoyaganne.

  • @productionwithmethu3379
    @productionwithmethu3379 ปีที่แล้ว +5

    Please explain how to interact with global community?