ලස්සන නීරෝගී කෙස් කලබකට අත්‍යාවශ්‍ය විටමින සහ අනෙකුත් පෝෂක | Supplements for hair loss sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • #hair #loss #sinhala
    ලස්සන නීරෝගී කෙස් කලබකට අත්‍යාවශ්‍ය විටමින සහ අනෙකුත් පෝෂක
    Supplements for hair loss sinhala
    hair loss cure
    hair loss treatment
    hair loss sinhala
    hair loss solution
    hair loss female
    hair loss men
    hair loss journey
    vitamin supplements sinhala
    vitamin and mineral supplements
    supplements for hair loss
    hair food supplements
    Thne best hair supplement in Sri Lanka
    Now brand supplements
    Revitiz supplement
    Perfectil supplement
    භාවිතයට පෙර උපදෙස් පිලිපදින්න
    Thank you for watching.
    Like, Comment & Subscribe.
    Email - everythingwithsapna@gmail.com
    My Other Videos
    01) ගෙදරදීම ස්වභාවික විදියට ෂැම්පු එකක් හදමු - • ගෙදරදීම ස්වභාවික විදිය...
    02) දෙගුනයක් වේගෙන් කොන්ඩෙ වවන කෙස් හැලීම වලකන ප්‍රොටීන් මාස්ක් | High protein hair mask in Sinhala - • දෙගුනයක් වේගෙන් කොන්ඩෙ...
    03) විනඩි දෙකෙන් තනියම දාගන්න ලස්සන Hair Bun 3ක් | Curly Donut Bun Hairstyles in Sinhala - • විනඩි දෙකෙන් තනියම දාග...
    04) කෙස් අඩු තැන්වල නව හිසකෙස් වර්ධනයට වදමල් වලින් ටොනික් එකක් | Hibiscus Hair Toinic for Hair Growth - • කෙස් අඩු තැන්වල නව හිස...

ความคิดเห็น • 271

  • @wishmikulathunga234
    @wishmikulathunga234 2 ปีที่แล้ว +13

    TH-cam එකේ Hair Falls ගැන මම බලපු හොදම video එක 😍
    හැමදේම පිලිවෙලට විස්තර කරල දෙනවා. ඔයාට ගොඩක් පින් අක්කියෝ අපිට මේව මෙහෙම කියල දෙනවට ❤️

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +2

      බොහෝම ස්තූතී හැමදාමත් ගේන මේ comment එකට ❤️

  • @shanikasewwandi1217
    @shanikasewwandi1217 2 ปีที่แล้ว +11

    දාපු ගමන් ආවේ මට තියන ලොකුම ප්‍රශ්න මේවා.. කොන්ඩේ ගොඩක් තූනී වෙනවා නිතරම.. ස්තූති ඩාර්ලින්❤️🥰

  • @surekalakmini8140
    @surekalakmini8140 2 ปีที่แล้ว +6

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක්. ප්‍රශ්න ගොඩකට විසදුම් ලැබුණා.❤

  • @stressrelief8647
    @stressrelief8647 2 ปีที่แล้ว +8

    Thank you අක්කියෝ.. මේ දවස්වල තියන ලොකුම ප්‍රශ්නෙ කොණ්ඩෙ යන එක.

  • @rishanthichathurika3998
    @rishanthichathurika3998 2 ปีที่แล้ว +7

    ක්ලෝරීන් වතුරට කොණ්ඩෙ ගැලවෙන එක නතර කර ගන්න විදියක් කියන්නකො අක්කි🥺🥺

    • @daeon0z
      @daeon0z ปีที่แล้ว

      Shower filter ekk use krnn

  • @Ddiary11.27
    @Ddiary11.27 ปีที่แล้ว +3

    අද තමා අක්කා ඔයාගෙ channel එක දැක්කෙ වටිනවා ඔයාගෙ පැහැදිලි කිරීම්😍
    good job. 😍

  • @pramothdulangi9419
    @pramothdulangi9419 2 ปีที่แล้ว +16

    අක්කියො කොන්ඩෙට වගේම අපෙ ස්කින් 😍 එක සාමාන්‍යයෙන් පැහැපත් කරගන්නත් පුළුවන්💛 ස්ප්ලිමට් 💚 ගැන වීඩියො එකක් ගේන්නකො ප්ලීස්ස්ස්ස්ස්ස්ස්ස්....😘🌈

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      හොද ඒවා හොයලා බලලා මේ වගේ එකක් ගේන්නම් darling ❤️🥰

    • @rishirishi7665
      @rishirishi7665 ปีที่แล้ว

      ​@@EverythingwithSapna akke rebound karala dan hair eka kadila yanawa akke me supliment eken mage kalin thibuna hair eka hadaganna puluwan da

  • @Rashikawirasinghe1234
    @Rashikawirasinghe1234 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි නංගියෝ . මගෙත් ගොඩක් කෙස් යනවා . ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක්

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතී අක්කේ ❤️

  • @chanukumee2189
    @chanukumee2189 2 ปีที่แล้ว +3

    ඔයා ගොඩාක් ලස්සනයි මැනිකේ .. ❤❤❤ බුදුසරණයි

  • @abhimanidiunugala8169
    @abhimanidiunugala8169 2 ปีที่แล้ว +1

    Very humble youtuber ever. You replied everyone even you are a busy teacher.

  • @bestfriend8913
    @bestfriend8913 2 ปีที่แล้ว +4

    ඔයාගෙ අද්දැකීම් සහ products promote නොකර vedeo කරන එක හරිම vatinava. දිගටම එහෙම කරන්න. Oyava හැමෝම visvasa karai. සමහර අය ටික kalayak යද්දී සල්ලි valata hamadema පාව denava

  • @mahesharanasinghe3436
    @mahesharanasinghe3436 2 ปีที่แล้ว +2

    අනේ ගොඩක් පිං අක්කි ඔයාට..❤️ හැමදාමත් මේ වගේ වැදගත් වීඩියෝවලින් අපිව දැනුවත් කරන එකට....💝 හරිම සරලව හැමදේම කියලා දෙන එකට...💝

  • @kosalasewmini5241
    @kosalasewmini5241 2 ปีที่แล้ว +1

    Perfectil ගැනත් වීඩියෝ එකක් කරන්නකො අක්කෙ ❤️

  • @nawacartoons1424
    @nawacartoons1424 2 ปีที่แล้ว +1

    මේ දවස් ටිකේම බලන් හිටියා අක්කී වීඩියෝ එකක් දානකන්.....❤️😁

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      ඒ නිසාම තමා darling මේ විදියේ වීඩියෝ එකක් ගෙනාවේ 😘

    • @nawacartoons1424
      @nawacartoons1424 2 ปีที่แล้ว

      ගොඩාක් වටිනවා අක්කී වීඩියෝ එක. තවත් අලුත් ඒවා ඕනි 😘❤️

  • @prasadaniq55
    @prasadaniq55 2 ปีที่แล้ว +2

    Advanced clinical serums ගැන review එකක් දෙන්න.

  • @ashokasriyantha9618
    @ashokasriyantha9618 2 ปีที่แล้ว +1

    හබාහොම ස්තුතියි අක්කේ

  • @avishka3161
    @avishka3161 2 ปีที่แล้ว +4

    Akka day cream genath video ekak krndko pls, face wash video ek wge🙏

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      hari darling. Data collect karanna loku kalayak yanawa e wage video ekakata. Mama aniwaryen karannam

    • @avishka3161
      @avishka3161 2 ปีที่แล้ว

      @@EverythingwithSapna thank you Akka❤

  • @ruwinikawshalya6423
    @ruwinikawshalya6423 2 ปีที่แล้ว +4

    Prevens day Night moistuirzer cream එක ගැන vidio 1k කරන්නකෝ.

  • @shiyanisenaninayaka4709
    @shiyanisenaninayaka4709 2 ปีที่แล้ว +2

    මම මහත් උනා ඕකට 😥

  • @sriyani20hiru96
    @sriyani20hiru96 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි දූව දියවැඩියාව තියෙන අයට ගන්න හොදද:

  • @user-qb6ry8rx4n
    @user-qb6ry8rx4n ปีที่แล้ว

    මගෙත් ඔය විදිහට ම යනවා අක්කෙ, දෙවැනි මනමාලිට ගිහින් කොණ්ඩෙ හැදුවට පස්සෙ, අවුරුද්දක් වුණා, ඕකට අඩු උනා ද අක්කෙ

  • @Marbelous3701
    @Marbelous3701 2 ปีที่แล้ว

    This video was very helpful for me as I'm experiencing hair loss and damaged hair issue. Thanks Akki for these important facts ♥

  • @nishu2053
    @nishu2053 2 ปีที่แล้ว +1

    අක්කේ curly hair එකක් daily set කරගන්න පාවිච්චි කරන්න පුළුවන් නිශ්පාදනයක් කියන්නකෝ please

  • @ruwinikawshalya6423
    @ruwinikawshalya6423 2 ปีที่แล้ว +2

    Good vidio 1k නංගා 🤟💞
    Prevens Night moistuirzer cream එක හොඳයි ද. Nomel skin එකකට. කියන්නකෝ plez...

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      Thank you akke ❤️ sure mama balala hoda nam karannam

  • @nethmitishani1984
    @nethmitishani1984 2 ปีที่แล้ว +2

    Godak vatina video ekk Tnk you akki...

  • @kanchanamadushani816
    @kanchanamadushani816 2 ปีที่แล้ว +1

    Godak watina pehedili kirimak.bohoma sthuthiy akka ❤🙏. Now eke Vegan hair skin & nails ekat ekka now glootathayon suppliment 1ka gaththata kamak nedda akka?

  • @ruwinikawshalya6423
    @ruwinikawshalya6423 2 ปีที่แล้ว +1

    Baraka E vitamin capsules එක ගැන vidio 1k කරන්නකෝ..

  • @amadk8002
    @amadk8002 2 ปีที่แล้ว +2

    Akkige video ekk enkn balan hitiye🤭❤️Thank you😘

  • @nilasisiyara2897
    @nilasisiyara2897 2 ปีที่แล้ว

    Garnier Ultimate Blends Hair Food Papaya eke rewive ekak dennako akki ❤

  • @sajanikanethmini5123
    @sajanikanethmini5123 หลายเดือนก่อน

    Perfectil බොන එක නැවැත්තුවම කොන්ඩේ යනවද

  • @suneethapiyasena2769
    @suneethapiyasena2769 2 ปีที่แล้ว +1

    From where we can buy now vegan items

  • @chandimaarunamali9214
    @chandimaarunamali9214 2 ปีที่แล้ว

    නංගී මම පාවිච්චි කරනව super Collagen +Cකියන විටමීන් එක මගෙත් හරියට කොන්ඩෙ යනව රට ඉන්නෙ මම මෙහෙ තියෙන හොද විටමීන් තමයි ඔිකත්

  • @maheshadilani9264
    @maheshadilani9264 2 ปีที่แล้ว +2

    Thank you dr...godak watinawa vedio eka adath..mageth nails wala prashnayak thinawa...godak damege wela🥺 masa dekakin kiyannako darling ..budusaranai ...❤️

  • @umeshakavindi7630
    @umeshakavindi7630 2 ปีที่แล้ว +2

    Akkiii❤️❤️❤️

  • @pathumikumaradasa7442
    @pathumikumaradasa7442 2 ปีที่แล้ว +3

    Thank you akka manika😍😍😍❤️❤️❤️❤️

  • @nadeekasudanthi557
    @nadeekasudanthi557 2 ปีที่แล้ว +1

    Thank you so much 🙏💖💖

  • @kavindi69
    @kavindi69 2 ปีที่แล้ว

    Dapugaman awa.gdk watinawa vedio eka

  • @rangageetha6486
    @rangageetha6486 2 ปีที่แล้ว

    Oya godak hodata hema deyakma pehediliwa kiyala denawa nanga.. Mn godak wisawasen follow karanawa oyage vedio.. Mn inne pitarata unat try karanawa mehen oya supplements hoya ganna.. Mat me dawas wala oya prashnen pida widina kenk.. Oyata thank you so much nanga

  • @_Chami1028_
    @_Chami1028_ 2 ปีที่แล้ว +2

    Best my akki darling... ❤️🥰😍 Adreii..😘😘

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      Thank you and ❤️ you too my nanga darling 😘

  • @meshrameshu1143
    @meshrameshu1143 2 ปีที่แล้ว +1

    Akki.. muhune suthuvata mark enava akka... ea mona vitmn prblm tha akka..

  • @shortsmemes1972
    @shortsmemes1972 2 ปีที่แล้ว +1

    Dr rashel whitening serum ekada hoda , roship oil ekada dark spots walata?

  • @user-sz9cx4kv8t
    @user-sz9cx4kv8t 2 ปีที่แล้ว

    අක්කියෝ මේ ප්‍රඩක්ට්වල ප්‍රතිඵල කියන්නකො..අක්කිට මේ වෙද්දි ප්‍රතිඵල ලැබුනද..

  • @nishadichathurika4156
    @nishadichathurika4156 2 ปีที่แล้ว +2

    Akki math perfectil pawichchi karanna asawen innw..eth dn ganna nhne akki..ane akki danna thanak thiyanawanm kiynnako plzzzzz😍😍😍video ekata thank you akkiyooo💗💗💗💗

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      Mama ekath baluwa darling godak than wala iwara wela. Mamath tikak hoyala balannam 😘😘

    • @nishadichathurika4156
      @nishadichathurika4156 2 ปีที่แล้ว

      @@EverythingwithSapna Hari akki❤️❤️

    • @silkroadPRC
      @silkroadPRC 2 ปีที่แล้ว

      cargills pharmacy වල තියෙනවා dear

  • @satheeshawickramarachchi6724
    @satheeshawickramarachchi6724 2 ปีที่แล้ว +1

    Akki Collagen supplements monwada honda danata lankawe thyna ewagen?

  • @sadeeshanimani6797
    @sadeeshanimani6797 ปีที่แล้ว

    Akki revitiz eka gena video ekk onee 🥺

  • @priyanwadaamarasena5161
    @priyanwadaamarasena5161 ปีที่แล้ว

    Thank you nangi.❤💐

  • @shamendananjana737
    @shamendananjana737 2 ปีที่แล้ว

    bohma sthuthi akke. ane oya use karana shampoo ekath kiyannako

  • @dewmijayasinghe7802
    @dewmijayasinghe7802 2 ปีที่แล้ว +2

    Thank you akka❤

  • @oshi3016
    @oshi3016 2 ปีที่แล้ว +1

    Akki... Vicco turmeric face cream eka gana video ekak krnnko...

    • @oshi3016
      @oshi3016 2 ปีที่แล้ว +1

      Vicco cream eka face Ekta hodaii da....

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      Tikak balanna ona darling. Indian ekak da?

    • @oshi3016
      @oshi3016 2 ปีที่แล้ว +1

      @@EverythingwithSapna ow akki...please puluwnnm a gana video ekak krnnko

  • @Monkey_funy_Short
    @Monkey_funy_Short 2 ปีที่แล้ว +2

    Aurica moisturizing vera face wash eka hodaida akki.ingredient list eka chek karala use karanna hodaida kiyala kiyannako..plz 🙏

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      mama nam use karala na darling. List eka hoyaganna tibunoth karannam darling aniwaryen

    • @Monkey_funy_Short
      @Monkey_funy_Short 2 ปีที่แล้ว

      @@EverythingwithSapna Tnx..🥰

  • @menakasamarakoon6024
    @menakasamarakoon6024 2 ปีที่แล้ว

    Akki mentholatum acnes products gana vedio ekk krnnko plzz...

  • @prarthanakumari3387
    @prarthanakumari3387 2 ปีที่แล้ว

    Thank s dear

  • @pabodyamalshani7808
    @pabodyamalshani7808 2 ปีที่แล้ว

    Akki glow collagen supliment eka hdida

  • @shamalisewwandi4758
    @shamalisewwandi4758 2 ปีที่แล้ว

    Akke viana gana video ekak karannako

  • @miheepm345
    @miheepm345 2 ปีที่แล้ว

    අක්කි ඒ ඩොක්ටර් කවුද කියලා කියන්න පුලුවන්ද?

  • @chamathka2801
    @chamathka2801 2 ปีที่แล้ว +2

    Ane akki muhune age sama Ella watimata,muhuna tyit karaganna hodha suppliment ekak kiyannako.anti aging walata.pls akki.🥰🥰🙏🙏🙏

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +2

      collagen suppliments genath karannam darling

    • @chamathka2801
      @chamathka2801 2 ปีที่แล้ว +1

      @@EverythingwithSapna ane darline glow collagan hodayda 32 age kenekuta...wiyali agha pathata hodha poshanayak Dena suppliment ekak kiynna darline..

  • @zanubazuhair407
    @zanubazuhair407 ปีที่แล้ว

    Hi sis, I couldn't find this supplement , else could I get it?

  • @tharukakodithuwakku5490
    @tharukakodithuwakku5490 2 ปีที่แล้ว +2

    Hi akki, Sugar bear hair vitamin eka hodaida kiyala kyanna puluwanda?

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      Ingredients tikak balanna ona darling. Eka godakma hoda mona wage prashnayak thiyana kenektada kiyala balanna ona

    • @tharukakodithuwakku5490
      @tharukakodithuwakku5490 2 ปีที่แล้ว

      @@EverythingwithSapna thanks akki reply ekata, eka kattiya recommend karanawa, eth ingredients gana loku pahadilikireemak na.puluwan nam eka gana video ekak karanna akki,akkige videos godak useful,thanks alot♥️

  • @Talkingtothetechnology
    @Talkingtothetechnology ปีที่แล้ว

    හොස්පිටල් වලින් දෙන යකඩ පෙති බබාලා හම්බෙන්න නැති අයටත් බොන්න පුලුවනද ඒකෙන් ප්‍රතිපල මොනවද

  • @dilhani5347
    @dilhani5347 2 ปีที่แล้ว +2

    akkiyo man use karane onelle body loition akki hand cream ekk use karanna oni bodylotion ekk ganakota ath dekata gana nisa hand cream ekath eka udinma gana eka ath dekatha gataluwak wennh neda

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      na darling. Kohomath dekema ingredients yodana vidi godak samanai. E nisa prashnayak na

  • @charukashehan4297
    @charukashehan4297 ปีที่แล้ว +1

    Akke mage kondeth hugak yanwa.me now brand 1 supliment1 drocter kenekge anumethiyakin thorawa use karata kamak nedda😐.

  • @ayomipaboda907
    @ayomipaboda907 2 ปีที่แล้ว +1

    bohoma sthuthi akke. tikak ganan wadi nam thama. eth akke oyage danuma hemadamath wage watinawa. mage konde godak yan na akke. ethakota owa ona na neda?

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +2

      ona na darling. Loku awashyathawayak nathnam ona na. Kohomath kema walin balance karana eka thama hodama

  • @jkrishnanvindy4141
    @jkrishnanvindy4141 2 ปีที่แล้ว

    Mamath now vegan kiyana supplement eka gaththa.. ae generally review dhannako akka

  • @lakshanipieris797
    @lakshanipieris797 2 ปีที่แล้ว

    Glow collagen eka gena review ekak gennko

  • @abhimanidiunugala8169
    @abhimanidiunugala8169 2 ปีที่แล้ว +1

    Love you akki.. You are the best ❤️

  • @feelings9824
    @feelings9824 2 ปีที่แล้ว

    Akkii hmadame wge adath oya hrim shoiiii🥰🥰💖💖💖

  • @shashiniperera9292
    @shashiniperera9292 2 ปีที่แล้ว

    Akki vivya brand ek gana vedio ekk krannko

  • @yashminiwijesinghe6821
    @yashminiwijesinghe6821 2 ปีที่แล้ว +2

    Akki.. Dwal kaledi body lotion ekak apply krla aphu psse dwse e welwtama wge eka wash klata kmk ndda.. Eka skin ekta prshnyk weida hmdma kloth.. Ada vedio ekth godk wtinwa akki.. Thank you ❤️❤️

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      Prashnayak na darling. Eth api products apply karanakota ewata kunu duvili ekathu wenawa wadi. Ra ta clean karana eka hodai e nisa

  • @mishennethru6328
    @mishennethru6328 2 ปีที่แล้ว +2

    Akki vitrite completed vitamin hoda nadda

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      mata eke details hariyata deyak hoyaganna labune na darling

  • @shashikalasewwandi8418
    @shashikalasewwandi8418 6 หลายเดือนก่อน

    Mage buwage kondaya masa 3 thisse yanawa godak yanawa

  • @budithapriyashan436
    @budithapriyashan436 9 หลายเดือนก่อน

    මේ supplement එක ගත්තේ කොහේන්ද කියන්නකෝ

  • @deepikand5722
    @deepikand5722 ปีที่แล้ว

    Athwala kakulwala niyapotu walata gedradi karaganna puluwan hoda deyak kiyala denna mis rata wala wadakarana apita kes yana eka niyapotu awapata wenwa kadenawa e wenuwen prtikarayakkiya denna gidakma sthuti oyata

  • @anjalifernando6833
    @anjalifernando6833 2 ปีที่แล้ว

    Akki now eke oya laga thiyena oya bottele eka kochchara kalayak use karanna puluwanda?

  • @malithipabasara398
    @malithipabasara398 2 ปีที่แล้ว +1

    අනේ මේක දවසට එක tablet එකයි ද akke ගන්න ඕන... උදේට ද රෑට ද දවල් ද මේක ගන්න හොඳ

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      now එක නම් දෙකයි. මම ගන්නේ උදේ රෑ

  • @chamathka2801
    @chamathka2801 2 ปีที่แล้ว +2

    Akki ape shariraye iron aduy kiyala hariyama danagena kohomada...

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      me video eketh mama kiyala thiyanawa darling bahira lakshana balala. Nathnam hariyatama balanna blood tests keepayak thiyanawa. Full blood count ekakin unath puluwan RBC pramanaya adui nam iron adui kiyala kiyanna puluwan

    • @chamathka2801
      @chamathka2801 2 ปีที่แล้ว

      @@EverythingwithSapna thank you sudu...😘😍🥰♥️♥️🙏🙏

  • @csak346
    @csak346 2 ปีที่แล้ว

    Akke okane ape skin ekata hodai neda.vitamin c ekka biwwata kamak ndda

  • @supunsupun7259
    @supunsupun7259 3 หลายเดือนก่อน

    Mage konde nalala depatte yanava mama kollek meka use karata awlak nadda e vagema konde eida

  • @lakminirathnayaka6732
    @lakminirathnayaka6732 2 ปีที่แล้ว

    'Ever glow' kiyana eka hodaida kiynnko

  • @prasansuminda7035
    @prasansuminda7035 ปีที่แล้ว

    Hair, nails and skin ekata hoda supplements monada akki.

  • @ashaerandi7775
    @ashaerandi7775 2 ปีที่แล้ว +1

    Thank u dr.. me dawas wala mgeth sahanna konde ynawa..

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      anytime my darling. Mama dan week ekak meka use kala. Danatama godak adui mage konde yanawa darling. But hemotama ekama vodiyata results thiyei kiyala kiyanna amarui

    • @ashaerandi7775
      @ashaerandi7775 2 ปีที่แล้ว

      @@EverythingwithSapna ow eka ekanata react krna wediha wenas...

  • @umeshakavindi7630
    @umeshakavindi7630 2 ปีที่แล้ว +1

    Akke upatinma nalale hidsakes adu 1ktath suppliment tiyenwda?

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      minoxidil wage deyak try karanna puluwan darling. Eth 100% sure kiyanna amarui

    • @umeshakavindi7630
      @umeshakavindi7630 2 ปีที่แล้ว

      @@EverythingwithSapna dermatologist kenekgen ahla try krnwa akke,thanks❤️❤️❤️

  • @pradeenizh
    @pradeenizh 2 ปีที่แล้ว

    Akki zincovit tablet eka biuwata kmk ndd

  • @tharukahansani3454
    @tharukahansani3454 2 ปีที่แล้ว

    Hy අක්කි මන් අලුතෙන් තමා ඔයාගේ වීඩියෝ බලන්න ගත්තේ මට දැනගන්න දේවල් ටිකක් තියෙනවා මන් කමේන්ට් එකක් දැම්මොත් මාගේ ප්‍රශ්නය ගැන ඔයා මට ඒකට විසදුම කියනවද 🥺♥️

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      කියන්න darling මම වෙලාව ලැබුනම coomments වලට reply කරනවා සාමාන්‍යයෙන්

  • @niranjalapremathilaka2306
    @niranjalapremathilaka2306 ปีที่แล้ว

    Akke mt 23 age. Vitamin E and biotin එකට ගන්න එක හොදයිද. කොහොමද බොන්න ඕනි ..

  • @subashinisubashini2654
    @subashinisubashini2654 2 ปีที่แล้ว +1

    Hello dear akke I'm Tamil,
    Mama oyage video balanawa godak hodai , behethiliyen oya explain karanawa, oya protect ekak kiyanawanam eka Baya nethuwa ganna puluwan,.
    Thank you dear ❤️
    God bless you

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      Thank you so much my darling for this lovely comment 😘😘 me wage trust karanawata godak sthuthi

  • @RogusFernando
    @RogusFernando วันที่ผ่านมา

    කීයද

  • @mydogrushi7907
    @mydogrushi7907 2 ปีที่แล้ว

    Meka oya gatta pharmacy 1ka mokadda koheda tiyenne akke plz mata kiyannako ❤❤❤

  • @sinthusivagaran718
    @sinthusivagaran718 2 ปีที่แล้ว

    R u used exhara mask

  • @chathuraniwijerathna4986
    @chathuraniwijerathna4986 2 ปีที่แล้ว

    Nngi mata au.2.babek ennwa.eya kiri bonawa thama.mage konde godak yanwa.m.hoda deyak kiynnko kondeta.o.kiyana okkoma prashna tiyanwa wage

  • @yasodaperera309
    @yasodaperera309 2 ปีที่แล้ว

    British cosmetic akey prevenve product gana karana..youtube akey a brand aken review mukut na..

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      lankawe ekak nisa hodai nam vitharak karannam darling

  • @pradeepdarshana6699
    @pradeepdarshana6699 ปีที่แล้ว

    Akke mage issaraha konde okkoma gihin.. konde harima sinidui.. ane plz kiyanna mata mokadda karanna oni piliyama.. docter kenek hambenna onida

  • @anushsee848
    @anushsee848 2 ปีที่แล้ว

    Ane dr… oya oka gaththe kandy walin da?
    Mata gaththa pharmacy eka kiyanna puluwanda ? Plz

  • @nuwanthiearavindie157
    @nuwanthiearavindie157 2 ปีที่แล้ว

    Podi babekta mama brest feed karanawa so Perfectil wage supplement ekak gannawa nam baba ta hoda nati weida?mage skin ekat dry n dull kondei yanawo. Pls sapna reply me.

  • @ireshakavindaya7157
    @ireshakavindaya7157 2 ปีที่แล้ว

    Akke revitize wala hns complex ekak adangu karala thiyenawa .eka safe ingredients ekakda kiyala dana ganna puluwanda. Thank you .budu saranai akkata.

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      eken karanne collagen production eka boost karana eka darling. Mama site eke balanakota ehema ekak dakke na eth 😳

    • @ireshakavindaya7157
      @ireshakavindaya7157 2 ปีที่แล้ว

      @@EverythingwithSapna godak sathuthi akki . Oya goddaaak lassanaiii.
      Hamadama sathutin hina wela innaaa.
      Budu saranai.

  • @nuwikalpana1171
    @nuwikalpana1171 2 ปีที่แล้ว

    Moisturiser ekak widihata baby cream use kalata kamak nadda dr?

  • @gayanianuruddhika6459
    @gayanianuruddhika6459 2 ปีที่แล้ว +4

    Revitiz den 5900k වෙනවා.මාසයක් විතර ඉදලා.දැන් price වැඩි..

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +2

      අපේ සුපිරි රටේ අද තියන ගාන නෙවෙයි හෙට තියෙන්නේ. Sites 2 ක විතර දැක්කා මම 3200 විතර තියනවා. මේ දවස් දෙක තුනට ඒවත් වැඩි කරන්න ඇති 😒

    • @gayanianuruddhika6459
      @gayanianuruddhika6459 2 ปีที่แล้ว +1

      @@EverythingwithSapna ඔව්.මමත් හිතුවෙ 2500/-කියලා.ගන්න යද්දි 5000ස් ගානක් කිවුවා.10card එකක් අරන් ආවා.දැන් 3වෙනි කාඩ් එක යන්නෙ.ඇත්තෙන්ම දැනට හොදයි.ඒත් price තමයි එපා වෙන්නෙ🥺

    • @kusanulyasanu9874
      @kusanulyasanu9874 ปีที่แล้ว

      @@gayanianuruddhika6459 10 card kiyada price

  • @amilaliyanaarachchi6537
    @amilaliyanaarachchi6537 2 ปีที่แล้ว +1

    akke pirimilamaintath hodaida ms tablet

  • @pabodyamalshani7808
    @pabodyamalshani7808 2 ปีที่แล้ว

    Akki mata kisima cream ekk use karana ba ikmnata alergy wenawa,mn kisima cream ekk use karanne na e nisa,mata dn 21i wayasa mage skin eka hodatama dry wela😥akki mn hithan inne glow collagen eka ganna eka hodaida?

  • @VindyaSewwandi-kl5fs
    @VindyaSewwandi-kl5fs 2 หลายเดือนก่อน

    අනේ මේක ගන්න තැනක් කියන්නකෝ ගම්පහ අවට

  • @oshadibhagya1745
    @oshadibhagya1745 2 ปีที่แล้ว

    Akkiyo konde yanwata channel karanna oni dermatologist kenekda?

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      mama normal mama wenadata ladak unoth beheth ganna doctor lagata giye darling. Mulinma ehema kenek lagata gihin balanna. Pramanaya godak darunui nam dermatologist kenek lagatama giya nam hari