කෙස් අඩු තැන්වල නව හිසකෙස් වර්ධනයට වදමල් වලින් ටොනික් එකක් | Hibiscus Hair Toinic for Hair Growth

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • #hair #treatment #sinhala
    කෙස් අඩු තැන්වල නව හිසකෙස් වර්ධනයට වදමල් වලින් ටොනික් එකක්
    Hair Treatment Sinhala
    සෑම කෙනෙක්ම මෙය ගැලවීමට ප්‍රථමව අසාත්මිකතා පරීක්ෂණයක් සිදු කර එය තම සමට ගැලපෙන බව තහවුරු කරගන්න
    එමෙන්ම, ඔබ යම් හෙයකින් සම හා සම්බන්ධ ගැටලුවකට වෛද්‍ය ප්‍රතිකාර ලබන්නේ නම් වෛද්‍ය උපදෙස් මත කටයුතු කරන්න
    Patch testing prior to use is advised. If irritation occurs, cease use and consult a physician.
    hair oil sinhala
    home made hair oil sinhala
    hair growth sinhala
    hair oil treatment sinhala
    hair oil for hair growth
    hair oil for hair fall
    hair oil at home
    Thank you for watching.
    Email - everythingwithsapna@gmail.com
    My other Home made Skin Solutions
    01 ) Blackheads ඉවත් කිරීමට ගෙදර හදන Peel Off Mask - • Blackheads removing pe...
    02 ) වියළි සමට සුදුසුම Body Butter එකක් ගෙදරදීම හදාගමු - • DIY Homemade Body Butt...
    03) පැහැදිලි රන්වන් සමකට ගෙදර හදන අල ක්‍රීම් - • පැහැදිලි රන්වන් සමකට ග...
    04) සමේ කුරුලෑ සහ තෙල් පාලනයට ගෙදර හදන face mask - • සමේ කුරුලෑ සහ තෙල් පාල...
    05) අකලට කෙස් වැටීමට, සුදු වීමට හා හිස්හොරි වලට Home made Shampoo - • ගෙදරදීම ස්වභාවික විදිය...
    06) Full Body Golden Pack Sinhala - • මුළු ඇඟම එකම පාටින් රන...
    07) දිදුලන සමක් සදහා ගෙදර හදන Night cream - • දිදුලන සමක් සදහා ගෙදර ...

ความคิดเห็น • 172

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +7

    හිතුවෙවත් නැති දෙයක් නංගෝ..අනේ මාර වටිනවා..ඔයා කියලා දෙන දේවල් හරිම පැහැදිළි..අනිවාර්යෙන් හදනවා..බොහෝම ස්තූතියි මැණික මේ වගේ වටින දේවල් අපිට කියලා දෙනවට.. 🙏 බුදු සරණයි..🙏🤗🥰

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතී අක්කේ හැමදාමත් මේ වගේ එකතු වෙලා ඉන්නවට මගේ එක්ක 😘😘

  • @isurg_
    @isurg_ 2 ปีที่แล้ว +16

    ඔයා කියන හැම ප්‍රඩ්ක්ට් එකකින්ම සත්කාරයකින්ම හොදම රිසාල්ට් තියනවා. ඒ නිසා කිසිම බයක් නෑ. ඔයා රෙකමන්ඩ් කරන දෙයක් ගන්න දෙපාරක් හිතන්නෙත් නෑ.❤️

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +3

      ගොඩාක් ස්තූතියි Comment එකට dr 😍
      දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න 😘

  • @තරූ-ඥ5ඛ
    @තරූ-ඥ5ඛ 2 ปีที่แล้ว +3

    ගොඩක් හොඳ වැදගත් video එකක්... thank you akki 😍✌

  • @wasanaperera7525
    @wasanaperera7525 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබතුමියට 🌷😘
    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබතුමියටත් පවුලේ හැමදෙනාටත්!!

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +2

      🙏🙏🥰
      ඔයාටත් පවුලේ ඔක්කොටමත් කරදර නැති හිතේ තියෙන සියලුම දේවල් ඉටුවෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!! 😍

    • @wasanaperera7525
      @wasanaperera7525 2 ปีที่แล้ว

      @@EverythingwithSapna 🙏🙏😘😘🌷🌷

  • @madu5837
    @madu5837 2 ปีที่แล้ว +3

    එ්කනමි හරිම හොදයි... ගොඩක් ස්තූතියි.

  • @DesikadeSilva
    @DesikadeSilva หลายเดือนก่อน

    හොඳයි නන්ගො බුදුසරණයි ❤❤ ❤ බුදුසරණයි ❤❤ ❤❤

  • @gimhaniprarthana2150
    @gimhaniprarthana2150 ปีที่แล้ว +1

    පොකුරු wadamal ganna puluwan da

  • @DesikadeSilva
    @DesikadeSilva หลายเดือนก่อน

    හායි හායි බයිබායි බුදුසරණයි ❤❤❤❤❤
    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @pabasarapathiraja2909
    @pabasarapathiraja2909 2 ปีที่แล้ว

    Lassanai akki oya...ada video eka nm godak useful...HAPPY NEW YEAR AKKI...😘😘😘

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      Wish you the same my darling 😘 and thank you so much 😘😘

  • @anoopanoop1090
    @anoopanoop1090 2 ปีที่แล้ว

    Thank u nago බුදු saranai ඔයාට

  • @diaryofjays
    @diaryofjays 2 ปีที่แล้ว

    අක්කි hair relaxing,keratine treatment..වෙනස,ඒකෙන් කොණ්ඩේ යනවද ඒවා ගැන vedio ekk🥺✋💛

  • @mahesharanasinghe3436
    @mahesharanasinghe3436 2 ปีที่แล้ว

    Godak watina video 1k akka...👍 thanks a lot....❤️

  • @tanujaww7955
    @tanujaww7955 ปีที่แล้ว

    Good, Thank you sis..

  • @sharmisharmila3765
    @sharmisharmila3765 2 ปีที่แล้ว +1

    Mata pigmentation and Marks nethi wenna moisturizer akak kiyannako akki, mamaearth products odaida

  • @seraabeysinghe974
    @seraabeysinghe974 2 ปีที่แล้ว

    Hii honey.. great gift for sinhala new year... thank u so much...
    plz also teach us how to make a home made leave in conditioner...
    love to use a natural one..
    plzzzzzz ...
    love u always dear... 😘😘😘

    • @seraabeysinghe974
      @seraabeysinghe974 2 ปีที่แล้ว

      Still no reply for me... whyyyyy 😢😢😢

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      @@seraabeysinghe974 I'm really really sorry darling. Today is the day I got a chance for going through the comments. Sure my dr I'll do a video specially for you 😍😍

    • @seraabeysinghe974
      @seraabeysinghe974 2 ปีที่แล้ว

      Thank u sooooooooooooo much my dear... I thought u forgot me...
      😘😘😘😘😘😘

  • @amilaliyanaarachchi6537
    @amilaliyanaarachchi6537 2 ปีที่แล้ว +2

    ආවුරුවේද night cream product use karaddi වෙනත් ඕනම toner ekak use කරාට කමක් නැද්ද.එහෙම නැත්තන් ආවුරුවේද product මද use කරන්න ඕන kiyannako akke

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      Normally prashnayak na malli eth tikak ingredients balanna ona. Mokada ayurveda products wala use karana samahara ingredients anith products ekka kalathurakin match nowenna puluwan.

  • @wishmikulathunga234
    @wishmikulathunga234 2 ปีที่แล้ว

    Hariyata kannawath salli nati me dawas wala apita aduwata gedara idanma hadaganna me dewal kiyala denawata oyata godama godaak pin akkiyoooo 😍

  • @DILSHAN-10.02
    @DILSHAN-10.02 2 ปีที่แล้ว +1

    අක්කි මුනෙ ගාන්න හොද cream එකක් කියන්න කො මට තියෙන්නෙ oil skin එකක්. සුදු වෙන්න නෙවෙයි ඔනි පැහැපත් වෙන්න✌️

  • @janirutharushan873
    @janirutharushan873 2 ปีที่แล้ว

    අක්කේ use කරන්න හොද shampoo එකක් කියන්නකෝ 19 years boy කෙනෙක්ට කොන්ඩෙත් ටිකක් යනවා

  • @punshanipeiris678
    @punshanipeiris678 2 ปีที่แล้ว

    Very informative video .thank you dr.spa ceylon perfumes hodaid dr.oya use karala thiyenawad ?victoria secret perfume oya ganne kohenda dr?

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      mama gaththe cosmetics.lk eken darling. Spa ceylon cologne nam use karanawa mama. Ewa nam hodai godak

    • @punshanipeiris678
      @punshanipeiris678 2 ปีที่แล้ว

      Thank u darling

  • @user-rn9lz5kk7p
    @user-rn9lz5kk7p 2 ปีที่แล้ว +3

    Ada nm harima lassanai Akki petiyoo oya 😘💝, අද නම් දැක්කේ වද මලක් වගෙමයි ඔයා 🥰🌺, harima Cute 😁🧡,ආදරෙයි ගොඩාක් 🙋💚

  • @DesikadeSilva
    @DesikadeSilva หลายเดือนก่อน

    මමත්අදමහදනවා 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @umeshakavindi7630
    @umeshakavindi7630 2 ปีที่แล้ว +4

    උපතින් ම නලලේ හිසකෙස් අඩු අයටත් මේ tonic 1ම හොදයි ද?

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      Use karala balanna darling. Ehema kenekta meeta wada strong tonic ekak ona wenawa. Ehema ekakut aran ennam

    • @umeshakavindi7630
      @umeshakavindi7630 2 ปีที่แล้ว +1

      @@EverythingwithSapna anee thanks akki mta eekta solution 1k netuwa idiyee

  • @irehakarunaratne8395
    @irehakarunaratne8395 2 ปีที่แล้ว

    ,අක්කි මම දැන් මාස දෙකක් වෙලේ ඉදන් කොස්මැටික් .lk එකෙන් ඔයාගේ ඔය ඩෙරෙසින් ටේබල් එක උඩ තියන palmer,s කිරිම් එක තියනවද අහනකොට එයාලා නැ කියනවනි.අද ඔයා ගොඩාක් ලස්සනයි🥀🥀🥀🥀🥀🥀 අක්කියේ අනේ මුලින්ම එක කියන්න අමතක උනා බුදුසරණයි

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      බොහොම ස්තූතී darling 😘😘 මේ කාලේ පිටරටවල් වලින් නිශ්පාදන ගෙන්නනවා හරීම අඩුයි darling. රටේ ප්‍රශ්න නිසා. තිබුන ටික ඉවර වෙන්න ඇති. ලගදි අහලා බැලුවේ නැද්ද?

    • @irehakarunaratne8395
      @irehakarunaratne8395 2 ปีที่แล้ว

      @@EverythingwithSapna ඉයෙත් ඇහ්ෂ්ව්වා අක්කෙ.

  • @vidunijavibodani7217
    @vidunijavibodani7217 2 ปีที่แล้ว

    Akke prevence products hodaida plz reply me

  • @Shivanthi6
    @Shivanthi6 ปีที่แล้ว

    මේකේ වද මල් වෙනුවට වේන දේයක් ගන්න නැද්ද? මම ඉන්නා රටේ වද මල් නෑ.

  • @amilanisuwandika8589
    @amilanisuwandika8589 2 ปีที่แล้ว

    Ane darling oya nam manikak. Thanks. Jaya wewa.

  • @harshanikumari3476
    @harshanikumari3476 2 ปีที่แล้ว

    අනේ අක්කා මගේ කොන්ඩේ ගොඩක් දුඹුරු පාටයි. එකට හොද විසදුමක් කියන්න..😔

  • @dmvlogs1007
    @dmvlogs1007 2 ปีที่แล้ว

    pol kiri natuwa water dala haduwot 2 weeks wage tiyaganna puluwn da?

  • @sashikamadhuwanthi7075
    @sashikamadhuwanthi7075 2 ปีที่แล้ว

    Pimples muna 2patte tikak thynwa.. skin eka nan sensitive akki.. dark spot th tikak witara thynwa.. ordinary eke vitamin c da nattan dr rashel eke vitamin c soothing gel ekata akki mata hoda

  • @bhagyaparami1513
    @bhagyaparami1513 2 ปีที่แล้ว +1

    ane akki fridge eke tyanne natuwa oka tiya gnna baida. pol kiri wenuwta wtura dmmoth fridge eke noda kochchara kal tiya ganna puluwnda?

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      Ow darling. Coconut milk nathuwa oka hadala fridge noda dawas dekakata wada nam tiyaganna bari wei. Balanna tikak hadala mulinma. Smell eka wenas color eka wenas wegena eddi nathara karanna

  • @ruwanidilshani7542
    @ruwanidilshani7542 2 ปีที่แล้ว

    Me tonic eknm aththtama maarai. Mm sayhiyk use kra. Hoda result tynwa. 😍😍Thnx akkiiii❤️❤️

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      thank you so much my darling me vidiyata results kiwata mata 😘😘

  • @naduudaneesha5687
    @naduudaneesha5687 2 ปีที่แล้ว

    Akki mata podi deyak denaganna onee.. forever gold day cream eka use karanna hodada awrudu 20 kenekuta

  • @ashadilshi6455
    @ashadilshi6455 2 ปีที่แล้ว +1

    Akki facia glutathione night cream eka hodaida,

  • @slvihangabro8766
    @slvihangabro8766 ปีที่แล้ว

    නංගී පොකුරු වදමල් ගන්න පුලුවන් නේද ඔය මල්වලට අපේ පැත්තේ ඔය මල්වලට කියන්නේ සපත්තු මල් කියලා

  • @amilaliyanaarachchi6537
    @amilaliyanaarachchi6537 2 ปีที่แล้ว +1

    night time auruwheda product ekak use karala day time.වෙනත් ආවුරුවේද නොවන product 1k use karata kamak nadda akke

  • @xueshengdiya883
    @xueshengdiya883 2 ปีที่แล้ว

    Akka day cream 1k vidiyata naiveherbs aloegel 1k use krta kamk nadda?

  • @minuminu6466
    @minuminu6466 2 ปีที่แล้ว

    Dr galle face mall ake the body shop aka tiyenne mona flour akeda

  • @tharanganirashanthika3743
    @tharanganirashanthika3743 2 ปีที่แล้ว

    🌹🌹🌹🌹 HAPPY NEW YEAR DARLING!🌹🌹🌹
    👍👍👍👍👍👍👍👍👍

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      Wish you the same...!! Happy New Year darling 🥰🥰

  • @s.hansika9698
    @s.hansika9698 2 ปีที่แล้ว +1

    Hii akki second comment

  • @charmainemackelvie879
    @charmainemackelvie879 2 ปีที่แล้ว

    Fridge ekeda thiyanna oney ithuru tika

  • @sharmisharmila3765
    @sharmisharmila3765 2 ปีที่แล้ว +1

    Mn Hibiscus oil adala use karanawa akki, thawa whitening drink vidiyatath use karanawa,

  • @තරූ-ඥ5ඛ
    @තරූ-ඥ5ඛ 2 ปีที่แล้ว +1

    😍😍😍 1st cmnt 💪✌

  • @oshinioshini8124
    @oshinioshini8124 ปีที่แล้ว

    Akkki mage konde thuni mata meka haryaid konde pirupn kar dik kara gannna hoda shempo e kiyannn akki ❤️❤️❤️

  • @nalikapriyangani9342
    @nalikapriyangani9342 2 ปีที่แล้ว

    Dark lips walata behethak kiyannako. Hoda body butter ekakuth oneeee

  • @hirunihasanti2568
    @hirunihasanti2568 2 ปีที่แล้ว

    Ane akki sanoda products hodaida.samata ahitakara nathda.

  • @sashikaroshari3415
    @sashikaroshari3415 2 ปีที่แล้ว

    Hi..... akki mekata pol kiri danne nathiwa wathura dammoth wash karanne nathuwa thiyaganna puluwanda

  • @jayanichandima2690
    @jayanichandima2690 2 ปีที่แล้ว +2

    මේ සදහා පොකුරු වද මල් ගන්න පුළුවන් ද

  • @nishadhitharushikaperera6431
    @nishadhitharushikaperera6431 2 ปีที่แล้ว

    Kochchr wela rath karnna oneda??

  • @imeshanethmi6992
    @imeshanethmi6992 2 ปีที่แล้ว

    Thank you akka😍 meka karala result kiyannamkoo❤️😘

  • @amilaliyanaarachchi6537
    @amilaliyanaarachchi6537 2 ปีที่แล้ว +1

    good video

  • @dilhanimadusanka4799
    @dilhanimadusanka4799 2 ปีที่แล้ว +1

    Ane akke mama oyage video balanawa harima nihatha mani kenek sinamawe inna niliyo samaharak e kiyanne 1k 2k witharak aththa kiyanne danna dewal karanna epa eyala open na bagayak boru me akka aththa kiyala denawa harima pahadiliwa kisima irsiyawak nathiwa mama me akkata adarei

  • @lightworkers6532
    @lightworkers6532 2 ปีที่แล้ว

    Apita ganna thiyena aduwata saha hodama soap warga gena video ekak karanwanm godk watinw..oya kiyana deyk ganna deparak hithan ne

  • @swarnadias5846
    @swarnadias5846 2 ปีที่แล้ว +2

    මම දන්න තරමින් නම් ඔය මලට කියන්නේ සපත්තු මල් කියල⁣ා පෙති ගොඩක් තියෙන පොකුරු මලට තමයි කියන්නේ වද මල් කියල......ස්තුති කෙසේ වෙතත්

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +2

      බොහොම ස්තූතී අදහසට darling. ඇත්තටම මට මෙතනදී ඕන කලේ Hibiscus species එකක්. පොකුරු එකයි (Double tropical Hibiscus) මේ සාමාන්‍ය වද (tropical Hibiscus) එකයි එකම කුලයට අයත් ශාක විශේෂ දෙකක්. මේක වද, එතකොට පෙති ගොඩාක් තියන එක පොකුරු වද. මේ වැඩේට දෙකම යොදා ගන්න පුලුවන් 😘. සපත්තු මල වගේම මේවට තව ගොඩාක් නම් තියනවා. ඒවා අපි common name/පොදු නාමය කියල තමා කියන්නේ. ඒවා පලාත අනුව රට අනුව භාවිතය වෙනස් වෙන නිසා විද්‍යාත්මක නාමයන් හදුන්වලා දීලා තියනවා. ඒ නාමය බැලුවම හරියටම අපිට හොයාගන්න පුලුවන් 😘

  • @nadeeshaharshani6735
    @nadeeshaharshani6735 2 ปีที่แล้ว

    Ane akka,mt reply krnnako,mata hoda shampoo ekak kynnako,,hamadama nawath hodatama oluwa kasanawa,

  • @amilaliyanaarachchi6537
    @amilaliyanaarachchi6537 2 ปีที่แล้ว +1

    ආවුරුවේද cream 1k use karala ita udin sun cream use karata kamaknadda akke

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      prashnayak na malli. Eth tikak balanna cream eka ingredients kohomada kiyala

  • @virajanirathnayake9827
    @virajanirathnayake9827 2 ปีที่แล้ว

    Akki kandy wala hoda brand cosmetics gann puluwn shop kiynko

  • @maheshadilani9264
    @maheshadilani9264 2 ปีที่แล้ว +1

    Thank you darling godak watinawa vedio eka ....❤️❤️❤️

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      Anytime dr 🙏
      Digatama channel ekath ekka inna 😍

  • @malkikaushalya8994
    @malkikaushalya8994 ปีที่แล้ว

    ස්ටේට් කරපු කොන්ඩෙකට හොදයිද

  • @Happy-moment-in-life
    @Happy-moment-in-life 2 ปีที่แล้ว

    මට කියන්න පුලුවන් ද මේකප් ඇලජි වෙලා මුනේ පිම්පල් ගොඩක් ම වැඩි වුනාම මොනා ද කරන්න ඕනී කියලා .. ⁣ප්‍රමාණයෙක් ලොකු පිම්පල් එනවා .. 😓

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      බෙහෙත් ගත්තොත් ඉක්මනින් හොදකරගන්න පුලුවන්. මොකද pimples ආසාදනය වුනොත් වැඩේ කරදරයි. දැනටමත් ආසාදනය වෙලා නම් antibiotic cream එකක් හෝ බොන්න antibiotics දේවි darling. Natural treatments try කරනවා නම් මම කොහොඹ පැක් එකක් කරලා තියනවා ඒක කරලා බලන්න. Ice cube treatment කරන්න

  • @srimalisudarshani4823
    @srimalisudarshani4823 2 ปีที่แล้ว

    Mage konde godaak yanawa.ithin Samahara aya kiyanawa karabu neti nisa thawath konde yanawa kiyala Mata eke aththa dena ganna puluwanda

  • @hashnimaduchka4374
    @hashnimaduchka4374 2 ปีที่แล้ว +1

    රතු wada malamad oni akka

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      රතු එක තිබුනා නම් හොදයි darling. ඒත් ලොකු ප්‍රශ්නයක් නෑ වර්නයට අදාල වන රසායනික සංයෝගය මෙතනදි අපට අදාල වෙන්නේ නෑ. නමුත් අනෙකුත් සංයෝග වල පොඩි වෙනස්කම් තියෙන්න පුලුවන්. Try කරලා බලන්න darling

  • @hashnimaduchka4374
    @hashnimaduchka4374 2 ปีที่แล้ว +1

    Shampoo dannam onid

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      ow damma nam hodai. SLS tiyana shampoo use karanna epa. Mama karapu herbal shampoo eka danawa nam godakma hodai

  • @Kavindyahasini
    @Kavindyahasini 2 ปีที่แล้ว +1

    Cocamide dea carcinogenic da akke google eke tinne ehemane mn gaana shampoo eke ee ingredient ek tino
    Eka gana ek nawattanna weid, passe health issues eida, please reply

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      google eke thiyana dewal nam aththa newei darling. Scientific reviews wala cir reports wala thiyana dewal balanna. Ingredients list eke mula hariye nathnam loku prashnayak na

  • @manorikumari3921
    @manorikumari3921 2 ปีที่แล้ว

    Mage konde godak adui thatte mekata hariyaida nangi

  • @nithinideshani7944
    @nithinideshani7944 2 ปีที่แล้ว

    Mage konde volume eka madi akki, me tonic eka use kloth volume eka wadi karagnna puluwn da?,

  • @nishanimaheshika2981
    @nishanimaheshika2981 ปีที่แล้ว

    Mage konde ගොඩාක් gihin akke mata meka hadaganna widiya hariytama dannko

  • @ireshasilva34
    @ireshasilva34 2 ปีที่แล้ว +1

    Akki acne valin passe apu red marks yavanna hoda products kiyanna puluvnada?🙏

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      neutrogena eke tiyanawa face wash ekak redness soothing kiyala. Eka try karala balanna darling. Amatharawa hyperpigmentations yawanna puluwan cream or serum ekak try karanna. Mama video ekak kala

    • @ireshasilva34
      @ireshasilva34 2 ปีที่แล้ว

      Thank you akki❤️

  • @ironisworld4298
    @ironisworld4298 2 ปีที่แล้ว

    Me tonic ekata pera kolath ekathu karata kamak nedda akke.

  • @shalirupasingha6258
    @shalirupasingha6258 2 ปีที่แล้ว

    අනේ අක්කි ලොකු උදව්වක් ඔනේ ,මගේ අක්කිගේ වෙඩින් එක මැයි මාසේ එයාට පාවිච්චි කරන්න හොද බොඩි ලෝෂන් එකක් කියන්නකෝ අක්කි ( පැහැය වැඩි කර ගන්න)

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      Eka parata nam wen na darling. Spa ceylon eke whitening hand cream ekak tiyanawa. Try karala thiyanawada meeta kalin?

    • @shalirupasingha6258
      @shalirupasingha6258 2 ปีที่แล้ว

      @@EverythingwithSapna ow akki

    • @shalirupasingha6258
      @shalirupasingha6258 2 ปีที่แล้ว

      @@EverythingwithSapna loku result ekak na

  • @tharikayapa1596
    @tharikayapa1596 2 ปีที่แล้ว

    Akke revitiz capsule eka hodaida

  • @anjuavishka
    @anjuavishka 2 ปีที่แล้ว

    Ona pataka wada mal ganna puluwanda akke

  • @dilhanimadusanka4799
    @dilhanimadusanka4799 2 ปีที่แล้ว +1

    Akke mage konde nalala depaththe mada rode dana thana konde na yanwa me kiyala dipu de hudaida mokakd mama karanne mata wayasa 30i

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      meka try karanna. Ikmanin wade karaganna nam කරාබුනැටි විතරක් වැඩි ප්‍රමානෙකින් යොදා ගන්නත් පුලුවන්. අනිවාර්යයෙන් තෙල් සත්කාර කරන්න

  • @s.hansika9698
    @s.hansika9698 2 ปีที่แล้ว +1

    Akki pokuru wada Mal ganna puluwanda

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      Puluwan darling eka godak hodai 🥰

    • @s.hansika9698
      @s.hansika9698 2 ปีที่แล้ว

      @@EverythingwithSapna Hari akki thank Pana ♥♥

  • @sewminihasara3622
    @sewminihasara3622 2 ปีที่แล้ว +1

    අක්කි මම පොකුරු වදමලුයි පොල් කිරියි බ්ලෙන්ඩර් කරලා රත් කරලා තමයි ගෑවේ මුලු කොන්ඩෙටම ගෑවා එහෙම කමක් නැතිද පොඩ්ඩක් කොන්ඩෙන් වතුර වගේ බේරෙනවා හැබැයි

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් කරාබුනැටි ඕන darling. කොන්ඩෙටම ගෑවට කමක් නෑ ඒත් හරියටම ගාන්න ඕන හිස් කබලේ. ඔයා ගොඩාක් ගාලා darling ඒකයි බේරෙන්නේ

  • @Wijenayaka9511
    @Wijenayaka9511 2 ปีที่แล้ว

    Alo gel ekka saffron mix karala.gawma skin eka fairness wenawada dr?

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      mix karala loku kalayak tiyanna epa therumak na darling

    • @Wijenayaka9511
      @Wijenayaka9511 2 ปีที่แล้ว

      @@EverythingwithSapna sathiyak wage thiboth wadida?fairness wennwda ekata?

  • @maduperera7851
    @maduperera7851 2 ปีที่แล้ว

    මේක සීතලයි ද? පීනස තියෙන අයට හොඳද?

  • @shanilkadsituge8404
    @shanilkadsituge8404 2 ปีที่แล้ว

    Akke simple refreshing facial wash ekenui neutrogena hydro boost cleanser ekenui hoda mkkda?

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      Mage skin ekata nam godakma friendly une neutrogena hydroboost eka malli.

    • @shanilkadsituge8404
      @shanilkadsituge8404 2 ปีที่แล้ว

      @@EverythingwithSapna eke sulfate thynwne akke

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      @@shanilkadsituge8404 eke tiyanawa kiyala mata mathaka nam na malli. Sulphate wala SLES tibunata prashnayak na eth eken wena dryness eka cover wena ingredients tiyenna ona. Hydroboost eka hodatama hoda product ekak. SLS tiyana products ganna epa

    • @shanilkadsituge8404
      @shanilkadsituge8404 2 ปีที่แล้ว

      @@EverythingwithSapna eke thynne akke sodium lauryl sulfate eka.

  • @nadeekasudanthi557
    @nadeekasudanthi557 2 ปีที่แล้ว

    Godak watina video ekak thank you

  • @naduudaneesha5687
    @naduudaneesha5687 2 ปีที่แล้ว +1

    අක්කියෝ පොකුරු වදමල් ගන්න බැරිද

  • @samodhiprarthana6932
    @samodhiprarthana6932 2 ปีที่แล้ว

    akke පොකුරු වද මල් ගන්න බැරිද

  • @littlesecrets1522
    @littlesecrets1522 2 ปีที่แล้ว +2

    ❤❤❤

  • @nadeeshanidemel9666
    @nadeeshanidemel9666 2 ปีที่แล้ว

    රත් කරන්නෙ නැතුව නාන්න කලින් ගාලා හෝදන්න බැරිද අක්කි❤️❤️

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      පුලුවන්. ඒත් රත් නොකලොත් කරඹු නැටි වලින් ප්‍රයෝජන නැති වෙනවා darling

    • @nadeeshanidemel9666
      @nadeeshanidemel9666 2 ปีที่แล้ว

      @@EverythingwithSapna ❤️❤️❤️❤️

  • @jayasuriyajayasuriya1810
    @jayasuriyajayasuriya1810 2 ปีที่แล้ว

    Thank you akki aniwarenma karala balannam😊😘

  • @hiruniwarsha1489
    @hiruniwarsha1489 2 ปีที่แล้ว

    පොකුරු වදමල් හරියන්නේ නැද්ද අක්කේ

  • @wajiratharangani9281
    @wajiratharangani9281 2 ปีที่แล้ว +1

    Ane mta kiyannako bumpy skin ekak thiyeddi eka nethi karagena clear skin ekak hada ganna mokada karanna oni kiyala.plz..mge mune gdk chooty bibili gathiyai nitharama.mta eka hari wadayak manasata.plz mta mekata විසඳුමක් dennako

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      oyata tiyenne sensitive skin ekak wenna puluwan darling. Use karana products pramanaya adu karanna. Hodama quality brands walin product ekak thora ganna. Skin eka mona wageda?

    • @pabasarapathiraja2909
      @pabasarapathiraja2909 2 ปีที่แล้ว

      Oyat eka kochchara maanasika karadarayak kiyana eka mt therum ganna puluwan dear. Mtth eka loku prashnayak wuna..mmth oya prashne thibba eka mm eka kaalayak eka digat treatments krla saneepa krgaththa..Mm use krpu products kiyannm..
      Face wash, onelle naturals acne control face wash
      Cleanser, viana deep cleasing milk
      Scrub, st ives black head clearing scrub
      Toner, onelle naturals rose oil toner
      Day time ekat nm onelle naturals acne control gel
      Night time ekat t3 mycin gel
      Pack,multhani mitti + blender krpu cucumber or tomato
      Or kadala piti +coffee power + kasthuri kala + cucumber
      Mm oya packs treatment eka sathiyakat dawas 3k kala..eeta amatharawa night time ekat face wash ekat amathawa deep clensing milk ekath use krnawa...mokad mt thiyenne oily sensitive acne prone skin ekak mage skin ekat daadiya daanawath wedi ekai mm night time ekat tikak wedipura cleasing method ekak use krnne...mt mm hadaganipu routine eken results thiye...mm dawasat kohoma hari 4 liters wathura bonawa...oyath try krla blnn dear

    • @wajiratharangani9281
      @wajiratharangani9281 2 ปีที่แล้ว

      @@pabasarapathiraja2909 ane oyata gdk gdk sthuthi dr...nihathamaaniwa mta me serama kiyapu ekata..😍😍😍😍

    • @wajiratharangani9281
      @wajiratharangani9281 2 ปีที่แล้ว

      @@EverythingwithSapna oily sensitive skin ekak.mge skin eke e prashne nisa makeup unath demmata hariyata set wenne ne.mge wrdding eka may.mn gdk natural dewal krla try kala wedding ekata kalin skin eka hada ganna.eth thawamath ara widiyamai.😢

    • @pabasarapathiraja2909
      @pabasarapathiraja2909 2 ปีที่แล้ว

      @@wajiratharangani9281 mm uda daapu comment eke widiyat krnna multhani mitti godakma use krnna

  • @techwithpesandu7183
    @techwithpesandu7183 2 ปีที่แล้ว

    Pokuru wada mal thama hodama

  • @hashnimaduchka4374
    @hashnimaduchka4374 2 ปีที่แล้ว +1

    👍👍🌹

  • @dilrukshifonseka8551
    @dilrukshifonseka8551 2 ปีที่แล้ว

    👍

  • @lasanthithathilakaratne1274
    @lasanthithathilakaratne1274 2 ปีที่แล้ว

    අමු වදමල් වෙනුවට වේලුන වද මල් ගන්න පුළුවන්ද

  • @rashmikaaravindiandradi1236
    @rashmikaaravindiandradi1236 2 ปีที่แล้ว

    පොකුරු වදමල් ගත්තට කමක් නැද්ද ?🌺🌺🌺

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      ප්‍රශ්නයක් නෑ ගොඩාක් හොදයි

  • @jayamala7987
    @jayamala7987 ปีที่แล้ว

    🌷🌷🌷🌷👍

  • @pawaninisansala316
    @pawaninisansala316 2 ปีที่แล้ว +1

    😍😍🤗❤️

  • @madushisewwandi7226
    @madushisewwandi7226 2 ปีที่แล้ว +1

    💕

  • @thejmamayadunna1340
    @thejmamayadunna1340 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️