ෆෝලික් ඇසිඩ් බොන්න කලින් දැනගෙන බොන්න | Folic Acid Supplement Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • #folicacid#Supplement #Sinhala
    ෆෝලික් ඇසිඩ් බොන්න කලින් දැනගෙන බොන්න
    Folic Acid Supplement Review Sinhala
    Supplement for skin sinhala
    Supplement for good health sinhala
    Folic Acid in Sinhala
    Folic Acid Best Brand
    Now Folic Acid
    Multivitamin sinhala
    Multivitamin tablets sri lanka
    Multivitamin sri lanka
    vitamin c supplement
    supplement sinhala
    supplement sri lanka
    Thank you for watching.
    Email - everythingwithsapna@gmail.com
    My Other Videos
    01) සමේ කුරුලෑ සහ තෙල් පාලනයට ගෙදර හදන face mask - • සමේ කුරුලෑ සහ තෙල් පාල...
    02) අඳුරු කුරුලෑ ලප ඉවත් කරන හොඳම නිෂ්පාදන - • අඳුරු කුරුලෑ ලප ඉවත් ක...
    03) පැහැදිලි රන්වන් සමකට ගෙදර හදන ක්‍රීම් එක - • පැහැදිලි රන්වන් සමකට ග...
    04) Dr Rashel soothing gel review sinhala - • Dr Rashel soothing gel...
    05) අඩු මුදලට මම ගත්ත Hollywood Mirror Lights set එක - • අඩු මුදලට මම ගත්ත Holl...
    06) ගෙදරදිම කුරුලෑ නැතිකරමු Pimple Treatment Sinhala - • Pimple Treatment Sinha...
    07) Hair Care Routine Sinhala ⏐ මගේ අලුත්ම Hair Care Routine එක - • Hair Care Routine Sinh...

ความคิดเห็น • 359

  • @EverythingwithSapna
    @EverythingwithSapna  2 ปีที่แล้ว +21

    කඩෙන් ගන්න් පුලුවන් සමට වඩාත්ම ආරක්ශිත හොදම තත්වගේ Aloe gel තමා මේ aloe gel. Bleaching අසාදන වලට පවා භාවිතා කල හැකියි
    🧚🧚🧚🧚🧚🧚🧚
    th-cam.com/video/x4i_ChY1A0g/w-d-xo.html

  • @surekalakmini8140
    @surekalakmini8140 2 ปีที่แล้ว +15

    හොඳ විඩියෝ එකක් හොඳට පැහැදිලි කරනවා. කොණ්ඩේ යනවට, සම පැහැපත් කරගන්න පුළුවන්, නිර්මාංශ අයට පාවිච්චි කරන්න පුළුවන් දරන්න පුළුවන් මුදලකට ගන්න පුළුවන් හොඳ ආහාර අතිරේක ගැන විඩියෝ එකක් කරන්නකෝ

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +11

    වීඩියෝ එක හරිම වටිනවා නංගෝ..මේ වගේ දැනුවත් කිරිම් අපිට හරිම වටිනවා..බොහෝම ස්තූතියි ඔයාට..🙏♥️

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      බොහොම ස්තූතී අක්කේ 🥰😘😘

  • @amilaliyanaarachchi7217
    @amilaliyanaarachchi7217 ปีที่แล้ว +3

    බොහොම ස්තූති මේක රාත්‍රියට බීලා නිදියනවා නේ වතුර පෙවෙන්නෙ නෑ නේ නිදාගත්තම

  • @indunilsandakelum7862
    @indunilsandakelum7862 ปีที่แล้ว +4

    හරිම පැහැදිලියි
    බොහොම ස්තූතියි

  • @menakesilva1299
    @menakesilva1299 ปีที่แล้ว +1

    Great job work Sister. Thank you very much explain for us.❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @a.ranabahu1374
    @a.ranabahu1374 ปีที่แล้ว +3

    නංගී පොඩි උදව්වක් කරන්න කො ,ග්ලුටතයොන් ගන්නවා නම් ,ලංකාවෙ ගන්න තියෙන හොඳ capsule මොනවා ද කියන්න කො,

  • @user-fh6xd7by4d
    @user-fh6xd7by4d ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ,

  • @nimanthibalasoriya3715
    @nimanthibalasoriya3715 2 ปีที่แล้ว +3

    Vitamin c 500mg, fish oil, glow collegen gana video ekak karannako darling ❤️❤️

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +2

      Issarahata eka genath krnnam darling. Digatama channel ekath ekka inna 😍

  • @user-ps3on2tq6f
    @user-ps3on2tq6f 11 หลายเดือนก่อน +1

    විශේසයෙන්ම මේකෙන් ලිංගික ශක්තිය වැඩි කරනවා ගොඩක් පිරිමි ගැහැණු හැමෝටම බොන්න පුළුවන්

    • @ram-cstatus8500
      @ram-cstatus8500 9 หลายเดือนก่อน +2

      Mata hoda folic acid tablet ekaka namak kiyanna ko price ekat ekka

  • @isurg_
    @isurg_ 2 ปีที่แล้ว +1

    අනේ අද තමයි බලන්න ලැබුනේ. චුට්ටක් පරක්කු උනා බලන්න , Thank you...❤️

  • @Sewwandi-qo3zu
    @Sewwandi-qo3zu 4 วันที่ผ่านมา

    සමාන්‍ය පුද්ගලයෙක් යකඩ පෙති ගන්නත් ඩොක්ටර් කෙනෙක්ගෙන් අහන්න ඕනද අක්කේ
    ගෑණු පිරිමි දෙගොල්ලොන්ටම ගන්න පුලුවන්ද

  • @sumuduamarasinghe2237
    @sumuduamarasinghe2237 ปีที่แล้ว +2

    පිරිමි කෙනෙක්ට මේ ෆෝලික් ඇසිඩ් බොන්න හොද නැද්ද

  • @pradeepchaturanga4031
    @pradeepchaturanga4031 10 หลายเดือนก่อน +1

    මම යින්නේ රට‍ මිස් මට‍ වයස 41 වෙනවා මගෙ නෝනා ට මේක බෙන්න හෙදයිද එයාට 46 වෙනවා අපි දරුවෙක් බලා පොරොත් වෙන් යින්නේ මම පෙබරවාරි යනවා මස 03ක්‌ බොන්න ඕනේ නේද ස්තුතියි
    බුදුසරණයි

    • @EverythingwithSapna
      @EverythingwithSapna  10 หลายเดือนก่อน +1

      වයස ප්‍රශ්නයක් නෑ මේක බොන්න පුලුවන්. 🙏

  • @dilhani5347
    @dilhani5347 2 ปีที่แล้ว +4

    අක්කි toner ඵකක් use කරන ඵක අත්‍යවශ්‍යයිද ඵ්කෙන් අහිතකර බලපෑමක් නැද්ද face ekata

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      Use karanawa nam hodai darling. Ahithakara na hoda ekak use karanna

  • @madushaninilushika30
    @madushaninilushika30 ปีที่แล้ว +1

    Tanx akke mata thibuna prashna okkotama pilithuru oyage vedio eke thibuna.. godak pin akke...🙏🙏🙏❤️❤️❤️

  • @teshanichathurya3532
    @teshanichathurya3532 2 ปีที่แล้ว +25

    අපේ කොන්ඩේ වැවීම වේගවත් කරගන්න මේ folic Acid එක හොදයි ද..😥

    • @isharasaduni2448
      @isharasaduni2448 ปีที่แล้ว +2

      ඔවු

    • @JaneeshaCharuni
      @JaneeshaCharuni 6 หลายเดือนก่อน +1

      Ow ek dngen tm mt me vedio wl blnn awe

    • @roshanimaduwanthi9782
      @roshanimaduwanthi9782 หลายเดือนก่อน

      ඔයාගේ කොන්ඩේ වැවුනාද අනේ..

  • @thushimadara9087
    @thushimadara9087 2 ปีที่แล้ว +1

    Thank you akki ...godak dewal denagattha..mn hoya hoya hitiye me f.azid eka use karaddi monada wena dewal kyl.

  • @ruwansl622
    @ruwansl622 ปีที่แล้ว +4

    හරිම වැදගත් වීඩියෝ එකක්

    • @EverythingwithSapna
      @EverythingwithSapna  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @hashinichathurangani4926
    @hashinichathurangani4926 2 ปีที่แล้ว +1

    අක්කි බීටා කැරොටීන් ගැන විඩියෝ එකක් කරන්නකෝ.ඒ ගැන විඩියෝ ඇත්තෙම නෑ ඒකයි

  • @irehakarunaratne8395
    @irehakarunaratne8395 2 ปีที่แล้ว +4

    Perfectil ටැබ්ලට් එක හොදයිද කොච්චර කාලයක් පාවිච්චි .කරන්න ඔනිද.ඒ එක්කම විටමින් c අනිවාරෙන් ගන්න ඔනිද අක්කෙ බුදුසරණයි

    • @slpharmacist
      @slpharmacist 2 ปีที่แล้ว +1

      Perfectil hoda UK brand ekak hodai. 3 months

    • @irehakarunaratne8395
      @irehakarunaratne8395 2 ปีที่แล้ว +1

      @@slpharmacist kohenda ganne yalu.uk aeka ganne kohenda

  • @sarathchandra1962
    @sarathchandra1962 ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි .🙏♥

  • @kudumalwatte2431
    @kudumalwatte2431 หลายเดือนก่อน

    Dr මට නිවිතිය සාරන ඇලජික් ඉතිං folet පිටින් ගත්තොත් මොකද වෙන්නෙ

  • @renukaamarasinha6407
    @renukaamarasinha6407 ปีที่แล้ว +1

    Very good lesson thanks

  • @maheshadilani9264
    @maheshadilani9264 2 ปีที่แล้ว +2

    Oya witharai dr awankawa hamadema kiyanne ..godak sthuthi ❤️❤️❤️

  • @ishanidamayanthi2581
    @ishanidamayanthi2581 3 หลายเดือนก่อน

    Folic acid බොන්නෙ කොයි වෙලවටද උදේටද

  • @danusikaranaweer2711
    @danusikaranaweer2711 ปีที่แล้ว +1

    මගෙ දුවට අවු 15යි,එයා ගාන්න හොද cream එක් කියන්නකෝ

  • @lakshmanlokuge5464
    @lakshmanlokuge5464 ปีที่แล้ว

    Lovely explain and Educate about folic acid. Appreciate your presentation. (You are a cute Girl)

  • @Rio12789
    @Rio12789 2 ปีที่แล้ว +2

    Akki oka 800mcg ne. Doze eka wadi una kiyala prshnyk ndda 400mcg degunyk ne oka

  • @sanjeewaprbhath
    @sanjeewaprbhath 2 ปีที่แล้ว +2

    Akke dawasakata kiyak bonna onida 🤔masa kiyak bonna onida

  • @Amendafernando
    @Amendafernando 4 หลายเดือนก่อน

    Wadiwiyata pathwechcha onama kenekta folic acid gaththata kamak nedda

  • @kumarasilva9835
    @kumarasilva9835 2 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි

  • @tharukamadushani7454
    @tharukamadushani7454 2 ปีที่แล้ว +2

    Akke glow collagen eka hodaida

  • @NishiWijayarathne
    @NishiWijayarathne 2 ปีที่แล้ว

    Gdk watinawa akki... Lankawe me brand ekata amatharawa thawath ganna puluwan hoda brand thiyenawanam kiyanawada???

  • @user-yn2zb8er1t
    @user-yn2zb8er1t 2 ปีที่แล้ว +3

    ❤️ Akka skinery glutathaione and collegen serum eka hodaida. Eka gana kiyannako

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      E gena hoyala issarahata video ekak krnnam darling. Digatama channel ekath ekka inna 😍

    • @sandupushpika4589
      @sandupushpika4589 2 ปีที่แล้ว

      Ane ou matath danaganna one

  • @piyumidissanayaka8403
    @piyumidissanayaka8403 2 ปีที่แล้ว +1

    Akki mata wayasa 23i, folic acid daily gaththata kamak nadda???

  • @sajeewafernando5949
    @sajeewafernando5949 ปีที่แล้ว +2

    Thanks 🌺

  • @Deyanaweliwatta
    @Deyanaweliwatta ปีที่แล้ว +1

    Akke folic acid ganna one koi welawatada??

  • @inokainoka3190
    @inokainoka3190 2 ปีที่แล้ว +1

    Godak watina vidio ekak.thanks darlin ...

  • @user-to9ig9dr8v
    @user-to9ig9dr8v หลายเดือนก่อน

    අනේ මහත් වෙන්න බැරිද මේක පාවීච්චි කරලා අක්කී🥺 මට කියන්නකෝ

  • @lakshmiparanagama9808
    @lakshmiparanagama9808 3 หลายเดือนก่อน

    අව්රුදු පණහෙන් පසු ගත යුතුද

  • @AnjuDisanayaka-qg6sv
    @AnjuDisanayaka-qg6sv ปีที่แล้ว +1

    Folic acid wadi unama bp enawada

  • @wishmikulathunga234
    @wishmikulathunga234 2 ปีที่แล้ว +4

    Mechchara kal ohe biwwa witharai akki. Ada thama forlic acid gena hariyatama denagatte.
    Oyata godama godaak pin akkiyooo. Apita mewa kiyala denawata 😍😊

  • @methushi1234
    @methushi1234 หลายเดือนก่อน

    Konde yana eka natharawela ekmanata we wenna monawada karanne dear

  • @amaliilanga3775
    @amaliilanga3775 6 หลายเดือนก่อน

    Folic acid ganna gaman wenath supliment ekak ganna puluwanda

  • @manotreksila9588
    @manotreksila9588 2 ปีที่แล้ว +1

    Good job..harima pahadili.

  • @rashmirasanjana717
    @rashmirasanjana717 2 ปีที่แล้ว +1

    Akke ඉරහද වෙද ගෙදර kukupani product eka hodaida ..... eka gana video ekak kranna ... plz plz

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      mama use karala nam na darling. Eth ahala thiyanawa. Hoyala balannam mama 😘

    • @rashmirasanjana717
      @rashmirasanjana717 2 ปีที่แล้ว

      @@EverythingwithSapna tnx akki reply euwt..e gna video ekk krnkoo akke plz

  • @dehemivihara5315
    @dehemivihara5315 2 ปีที่แล้ว +2

    අනේ අක්කි glutathione tablets ගැන video එකක් කරන්නකෝ please

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +2

      Issarahata e gena video ekak krnnam darling. Digatama channel ekath ekka inna 😍

    • @dehemivihara5315
      @dehemivihara5315 2 ปีที่แล้ว

      @@EverythingwithSapna thank u akki 😘

  • @nishantharuwan7053
    @nishantharuwan7053 ปีที่แล้ว +1

    Otata budusaranai itha vadagath

  • @user-ny3md9no2k
    @user-ny3md9no2k 2 หลายเดือนก่อน

    අවුරුදු15 දුවෙකුට කමක් නැද්ද

  • @iroshaanton9003
    @iroshaanton9003 ปีที่แล้ว

    වයස අවුරුදු 47 වෙන්ව mata ganna hodaida kiyannko දුව budusarai....

    • @EverythingwithSapna
      @EverythingwithSapna  ปีที่แล้ว +1

      ප්‍රශ්නයක් නෑ. මේක ගන්න පුලුවන් aunty 🙏

  • @pinkyshandcraft1827
    @pinkyshandcraft1827 ปีที่แล้ว

    Akke kondeta hodaida..konde wewenawada

  • @gayanchamara3201
    @gayanchamara3201 2 ปีที่แล้ว +1

    Thank you akka. Akke indiyan healing clay eka dehi bindu kipayak dala gawata kamak nadda

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      dehi walin vitharak mix karanna epa malli. bindu keepayak mix kalata prashnayak na. Eth eka parata mune apply karanna epa patch test karala apply karanna.

  • @deeeparuwanmali9363
    @deeeparuwanmali9363 ปีที่แล้ว +1

    Thanks

  • @sakunitharaka4237
    @sakunitharaka4237 10 หลายเดือนก่อน

    Husbandta හිමොග්ලොබින් wedi wela clinik ynawa eyata ma folic bonna hoda nethda

  • @slpharmacist
    @slpharmacist 2 ปีที่แล้ว +2

    Good job drlin

  • @devikapiyumi
    @devikapiyumi ปีที่แล้ว +1

    මේක බොන්න හොද විවාහ උනු අයට විතරයි ද අක්කා....විවාහ උනු නැති අයට බොන්න හොද නැතිද ..🙏🙏

  • @sweetsweet4034
    @sweetsweet4034 ปีที่แล้ว

    Hodata pahadili kala Dr bohoma istutie

  • @hasithashanel5081
    @hasithashanel5081 2 ปีที่แล้ว +1

    Evon brand eka hodada...lankawe ganna thiyena hoda products monawada

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      Issarahata e gena video ekak krnnam. Digatama channel ekath ekka inna dr

  • @dilrukshibhagya5404
    @dilrukshibhagya5404 9 หลายเดือนก่อน

    Akki , mn now brand eke vitamin C 1000 1th ekka perfect 1 ekta gnnada ..over dose wewida

  • @blueangel3489
    @blueangel3489 2 ปีที่แล้ว

    Akki mt age 20i ඔය ටැබ්ලට් එකෙන් සම පැහැපත් වෙනවදා එකියන්නෙ සුදු වෙනවාද.

  • @erangasanjeewa7669
    @erangasanjeewa7669 ปีที่แล้ว

    මිස් පිරිමි කෙනෙක්ට මේක හැමදාම බොන්න හොඳ නැද්ද

  • @chathurikajeewanthi8076
    @chathurikajeewanthi8076 2 ปีที่แล้ว +1

    Oriflame products hodaida nangi. .

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      hoda ewa tiyanawa akke. Hema ekakma ekama wage nam hodai kiyanna amarui

  • @madu5131
    @madu5131 2 ปีที่แล้ว +3

    Akke normaly forlic acid vitamin eka gaththata kamak nadda mn danata vitamin c 1000 and collagen gannawa.mekath gaththatakamak nadda

  • @malikahhm6326
    @malikahhm6326 ปีที่แล้ว

    Feronic BP 200 mg folic acid 5 mg sudu kabera weleta mate dene wadiye ganne na bayai

  • @SenuriSavindis-bl2fj
    @SenuriSavindis-bl2fj 5 หลายเดือนก่อน

    මහත් වෙන්න folic acid බොන්න හොදයි ද 😢

  • @isharajayasooriya638
    @isharajayasooriya638 2 ปีที่แล้ว

    Akki konde yanawata meka hodaida..wena ledakata beheth ganne nethi kenekta meka use krata kamak ne neda?💙

  • @nandaliyanage2053
    @nandaliyanage2053 ปีที่แล้ว

    Very Good LESSON .Thank You

  • @nadeeshadeepani4796
    @nadeeshadeepani4796 11 หลายเดือนก่อน

    Wathura aduwen bona ayata meka hoda nadda

  • @piumipiumi5370
    @piumipiumi5370 ปีที่แล้ว +1

    අනේ හොද කෝමාරිකා ජෙල් එකක් කියන්නකෝ

    • @EverythingwithSapna
      @EverythingwithSapna  ปีที่แล้ว

      Mama videos 3kma kala darling. Everything with sapna aloe gel kiyala search karannako

  • @dilshagamage5159
    @dilshagamage5159 2 ปีที่แล้ว +1

    Babek hadana balaporoththuwen nethi kenekuta unath gathata Kamak neda

  • @giyandesilva581
    @giyandesilva581 ปีที่แล้ว

    Thanks.

  • @saduniamarasooriya4300
    @saduniamarasooriya4300 2 ปีที่แล้ว +2

    Akki pahamcy wala thiyena folic acid dawasakata 1k biuwata kamak nathda

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      Puluwan tharam balanna 1mg ta adu eka hoyaganna darling. Mamath baluwa thibune na. Now eketh enne 800mcg, 400mcg eka na

  • @samanmaliwikramaarachchi2846
    @samanmaliwikramaarachchi2846 10 หลายเดือนก่อน

    Very clear ❤

  • @akashthiwanka4904
    @akashthiwanka4904 2 ปีที่แล้ว +1

    Akke kammulvala chuti chtui bibili thiyana munakata gelapena face wash akak kiyannakoo

  • @AselaRangana-zm5of
    @AselaRangana-zm5of 2 หลายเดือนก่อน

    ස්තුතියි❤

  • @sasisasini9704
    @sasisasini9704 2 ปีที่แล้ว +4

    Multivitamin gana video ekak karanna akki

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      Issarahata krnnm darling. Digatama channel ekath ekka innako 😍

  • @ireshikasharamya7832
    @ireshikasharamya7832 2 ปีที่แล้ว

    Maga hama rali watila mata sama pahath wanna sama yatha thathwayata ganna vitamin kiyannako

  • @yashodara1114
    @yashodara1114 2 ปีที่แล้ว +6

    මේක වටිනවා අක්කා

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      බොහොම ස්තූතී නංගා 😘😘

  • @piuminimasha3965
    @piuminimasha3965 ปีที่แล้ว +1

    Akki folic acid akath akka fish oil gaththata kamak nadda

    • @EverythingwithSapna
      @EverythingwithSapna  ปีที่แล้ว

      Prashnayak na darling. Fish oil gena video ekak genna inne mama

  • @kevinlevin4525
    @kevinlevin4525 11 หลายเดือนก่อน +1

    Thanks...❤️💛

  • @ranmaperera3443
    @ranmaperera3443 2 ปีที่แล้ว

    Nangi
    Mee wage supplement reviews digatama karanna godak watinawa minissu meewa beela nethi leda hadagannawa. Facia beela samahara ayata menses wena ekath newathila

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      Bohoma sthuthi akke mama puluwan welawata aniwaryen aran ennam me wage dewaluth 😘

  • @shanilkadsituge8404
    @shanilkadsituge8404 2 ปีที่แล้ว +3

    Akke cetaphil new & improved new formula products gena video ekk krnnko.. mm ingredients list ewnnm onanm..

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      Issarahata e genath video ekak krnnam dr. Digatama channel ekath ekka inna

    • @shanilkadsituge8404
      @shanilkadsituge8404 2 ปีที่แล้ว

      @@EverythingwithSapna hri akke thnks. Akke neutrogena hydro water gel cleanser eke sodium lauryl sulfate eka thynwa. Eka prashnayk nedda?

  • @ihlalitha7839
    @ihlalitha7839 7 หลายเดือนก่อน +1

    මහත් වෙනවද පොලික් ඇසිට් එකට

  • @nehazeen3366
    @nehazeen3366 2 ปีที่แล้ว

    Akki skin eka fair wenna hoda supplement ekak kiyannko

  • @dhammikadilrukshi1777
    @dhammikadilrukshi1777 2 หลายเดือนก่อน

    Boys lata hoda nadda

  • @HemaHema-lx4jw
    @HemaHema-lx4jw ปีที่แล้ว

    Wayase 46 weddi bara kg64.8 wage wadida mageth konde alluwath galavila enawa athata

  • @chathuvmicx2590
    @chathuvmicx2590 3 หลายเดือนก่อน

    මට ආතරයිටිස් තියෙනව ඩොක්ටර් නිර්දේශ කලා සතියට එක දවසක් පෙති 5 ක් බොන්න කියල...

    • @sandamalipksd1077
      @sandamalipksd1077 12 วันที่ผ่านมา

      Danis කැක්කුම් walata hodada

  • @smsm7679
    @smsm7679 ปีที่แล้ว

    Very good spech

  • @rangapradeep50
    @rangapradeep50 ปีที่แล้ว

    අක්කේ මට සංවේදි සමක් තියෙන්නේ හොද නයිට් ක්‍රීරීම් එකකුයි බොඩිලෝෂන් එකකකුයි කියන්නකෝ

  • @user-bm6kh9dt1j
    @user-bm6kh9dt1j 9 หลายเดือนก่อน

    Akka meka gaththe kohenda apita original eka ganne kohomada poddk kiyannako

  • @RawidisanhithaHewamalawe-sx9mh
    @RawidisanhithaHewamalawe-sx9mh 4 หลายเดือนก่อน +1

    අක්කෙ 1 mg ක් mug (මයික්‍රොග්‍රූම් ) වලින් කීයද ❤

  • @user-he7ly3dy8w
    @user-he7ly3dy8w 6 หลายเดือนก่อน

    Mahath wenna hodaida

  • @silkroadPRC
    @silkroadPRC 2 ปีที่แล้ว +1

    1mg tablet එක තමයි අක්කි මං ගන්නේ. ඒක දිගු කාලයක් බොන එක ඉදිරියට ප්‍රශ්නයක් වෙයිදෝ අක්කි? මං married

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +2

      matath mulinma doctor kiwe 5mg bonna kiyala. Lankawe godak welawata monawath hoyanne balanne nathuwa ahapu gaman loku doses denawa. Oyata 1mg ta wada adu eka hoyaganna try karanna darling. 1 mg nam loku aulak na kohomath

    • @silkroadPRC
      @silkroadPRC 2 ปีที่แล้ว

      @@EverythingwithSapna Thank you akki

    • @thusharikadilhani47
      @thusharikadilhani47 2 ปีที่แล้ว

      Tablet aka bonne koi welawakada

  • @Nawodya2004
    @Nawodya2004 ปีที่แล้ว +4

    මහත් වෙන්න ෆෝලික් ඇසිට් හොදද අක්කේ?

  • @user-ke7jk3rd3j
    @user-ke7jk3rd3j 14 วันที่ผ่านมา

    Thank you ❤❤❤

  • @meshalisathsarani8987
    @meshalisathsarani8987 2 ปีที่แล้ว +1

    Akkiyo konde yanawata calsana, ekka biiwata kamak nadda.

  • @nimeshanimesha6670
    @nimeshanimesha6670 9 หลายเดือนก่อน

    Folik Asid pirimi aya biuvata kamak nedda akke

  • @nithunithu9769
    @nithunithu9769 ปีที่แล้ว

    Bonna welawa kiyanna puluwanida

  • @nirmalamadhushani1036
    @nirmalamadhushani1036 2 ปีที่แล้ว +1

    Creme 21 kiyana brand eka gena godak aya review karanawa. Atthatama eka hodaida dr...

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      Mama ingredients balannam darling. Me dawas wala shops walath tiyanawa oka mama dakala thiyanawa. Aluthin lot ekak gennala wage lankawata

    • @nirmalamadhushani1036
      @nirmalamadhushani1036 2 ปีที่แล้ว

      @@EverythingwithSapna hari dr...thank you..😘