දෙගුනයක් වේගෙන් කොන්ඩෙ වවන කෙස් හැලීම වලකන ප්‍රොටීන් මාස්ක් | High protein hair mask in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • #Protein Mask #Egg Mask #Hair growth
    High protein hair mask in Sinhala
    Thank you for watching.
    Email - everythingwithsapna@gmail.com
    My Other Videos
    01) සමට වඩාත්ම හිතකර උසස්ම තත්වයේ Aloe Vera Gel - • සමට වඩාත්ම හිතකර උසස්ම...
    02) වියලි සම දිදුලවා පැහැපත් කරන්න හොදම Body Lotions - • වියලි සම දිදුලවා පැහැප...
    03) දිදුලන සමක් සදහා ගෙදර හදන ආයුර්වේද Night Cream එක - • දිදුලන සමක් සදහා ගෙදර ...
    04) ගෙදරදීම ස්වභාවික විදියට ෂැම්පු එකක් හදමු - • ගෙදරදීම ස්වභාවික විදිය...
    05) සමේ කුරුලෑ සහ තෙල් පාලනයට ගෙදර හදන face mask - • සමේ කුරුලෑ සහ තෙල් පාල...

ความคิดเห็น • 346

  • @nikilnikil2589
    @nikilnikil2589 2 ปีที่แล้ว +46

    මේක ඇත්ත .හරියටම හරි මාත් මේ දේ කලා .ප්‍රතිඵල තියනවා

    • @learnwithus4620
      @learnwithus4620 2 ปีที่แล้ว

      ඔයාගේ කොන්ඩේ යන්නේ නැද්ද ඔයාගෙ කොන්ඩේ දික්වුනාද

  • @dasudasu1527
    @dasudasu1527 4 หลายเดือนก่อน +11

    මේකනම් ඇත්තටම හොඳයි මට 100%ක්ම ප්‍රතිඵල තියෙනවා🥰❤️ගොඩක් පින් ඔයාට❤️

  • @wanujagajasinghe505
    @wanujagajasinghe505 ปีที่แล้ว +12

    මම බලපු හොඳම වීඩියෝ එක කිසිම බොරුවක් නැහැ. හොදින් වටහා දෙනවා. Thanks a lot.

  • @dilru2461
    @dilru2461 2 ปีที่แล้ว +23

    ඇත්තටම ඒක සුපර්.මාත් හදලා ගාලා බැලුවා ඇත්තටම හොඳයි.අමුතු පණක් කෙස් වලට ලැබුණා.ඔබේ වීඩියෝ බලන්න හරිම ආසයි.කතා විලාශය හරිම ආකර්ෂණීයයි වගේම හරිම පැහැදිලි වැදගත්.⁣ගොඩාක් ස්තුතියි සහෝදරී❤️

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +2

      බොහෝම ස්තූතී මේ විදියට ඔයාගේ අත්දැකීම් බෙදා ගත්ත එකට හරිම සතුටුයි මට 😘😘😘

    • @xtratelecom1035
      @xtratelecom1035 2 ปีที่แล้ว

      මමත් එක පාරක් හදලා දැම්මා

  • @Donas579
    @Donas579 3 หลายเดือนก่อน +9

    🙏මගෙ කොන්ඩෙට මෙම සත්කාරය කල පලමු වතාවෙම මගේ කොන්ඩය වෙනසක් උනා. මම රිබොන්ඩ් කරලා කොන්ඩය විනාශ වෙලා තිබුනේ ස්තූතියි මේ කල උපකාරයට🌸

    • @shehandananjaya3273
      @shehandananjaya3273 18 วันที่ผ่านมา

      අනේ මගෙත් රිබොන්ඩින් කරලා දැන් කොන්ඩෙ යනවා.මාත් මේක කරොත් හරියයිද.තවම මාසයක්වත් නැ කොන්ඩෙ හදල😢

  • @milliesenanayake3883
    @milliesenanayake3883 2 ปีที่แล้ว +54

    ඔයාගෙ vedios මුල ඉඳලම බලන්න පටන් ගත්තා නංගි. බොරු නොකියා ගොඩාක් වැදගත් දේවල් කියන කෙනෙක් හම්බුණ එක ගැන සතුටුයි. ඔයා ගොඩාක් ලොකු සතුටක් බෙදනවා ලස්සන වෙන්න ආසාවෙන් ඉන්න හැමෝටම. Thank you!!!❤️

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +2

      බොහෝම ස්තූතී අක්කේ මේ වටිනා comment එකට 😘😘

    • @ramanikularathna3525
      @ramanikularathna3525 2 หลายเดือนก่อน +1

      තව තවත් මේ වගේ කොන්ඩය ගැන වීඩියෝ ස්
      දමන්න.
      ❤❤❤ ස්තූතියි ඔබට

  • @kaushalyag.siriwardhane3546
    @kaushalyag.siriwardhane3546 2 ปีที่แล้ว +15

    අක්කී තරම් අවංකව කිසිම කෙනෙක් මේ දේවල් හරියටම කියලා දීලා නෑ මීට කලින්.ගොඩාක් පිං මට මගේ කොණ්ඩෙට කරන්නම දෙයක් නැතුව දුකෙන් හිටියෙ 😘😘😘

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතී darling මේ තමා මගේ සතුට 🥰😍

  • @rishanthichathurika3998
    @rishanthichathurika3998 2 ปีที่แล้ว +69

    ඒ හෙයා මාස්ක් මරු මම සතියට දෙපාරක් apply කරනවා.හොද ප්‍රතිඵල තියනවා.කොණ්ඩෙ ගැලවෙන එක 100%ක්ම නතර උනා..❤️❤️

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +7

      බොහෝම ස්තූතී darling මේ විදියට results මට කීවට 😍😍😍

    • @kasunigangani2655
      @kasunigangani2655 2 ปีที่แล้ว

      sure

    • @rishanthichathurika3998
      @rishanthichathurika3998 2 ปีที่แล้ว +4

      දවසකට කෙස් ගස් 50ක් 60කට වඩා ගැලවුන ⁣මගෙ කොණ්ඩෙ දැන් 5ක් 6ක් ගැලවෙන්නෙ..

    • @Puvee1
      @Puvee1 8 หลายเดือนก่อน

      Aththtama galavena eka adu unada?

    • @neranjalanikalas8331
      @neranjalanikalas8331 5 หลายเดือนก่อน

      Danagattu ekat satthutak.thanks

  • @isurinisansala4474
    @isurinisansala4474 3 หลายเดือนก่อน +3

    එකපාරයි දැම්මේ ... අම්මෝ අත්දුටුවයි ප්‍රතිඵල සහතිකයි. ගොඩාක් හොඳයි මේ හෙයා මාස්ක් එක. Thanks akki

  • @Chathumi_De_Silva
    @Chathumi_De_Silva 2 ปีที่แล้ว +11

    හරිම ලස්සනට භාශාව හසුරුවනවා.ආසයි අහන් ඉන්නත්.සුභ පැතුම් ඔයාට.

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +6

    නංගා මැණික අදත් වීඩියෝ එක හරිම වටිනවා..🤗 නොදන්න කරුණු ගොඩක්..බය නැතිව විශ්වාස කරන්න පුළුවන් චැනල් එකක්..ඔයාට ගොඩක් පින් නංගි..🙏♥️ ඔයා තව තවත් ලස්සන වෙන්න ඕන..🙏🤗 බුදු සරණයි..🙏♥️

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +2

      බොහෝම ස්තූතී අක්කේ මේ විදියට හැමදාම comment එකකින් මගේ එක්ක එකතු වෙලා ඉන්නවට. මේ තමා මට තියන ලොකුම ශක්තිය 😘

    • @menakamadushani4211
      @menakamadushani4211 2 ปีที่แล้ว

      @@EverythingwithSapna නංගා..🤗🙏

  • @janakiuvini3144
    @janakiuvini3144 2 ปีที่แล้ว +3

    මගේ කොන්ඩය ගොඩාක් තුනි .. මම හොය හොයා හිටියෙ සාමාන්‍ය හෙයාර් මාස්ක් එකක් .. අද කරල බලල මම රිසල්ට් කියන්නම් .. හැබැයි මට ෆිෂ් ඔයිල් විටමින් E නැ .. මම මේකට castro oil පාවිච්චි කලාට කමක් නැද්ද නංගී .. ඔයාගෙ වීඩියෝ ගොඩාක් වටිනා දේවල් කියල දෙනවා .. ⁣හැම වීඩියෝ එකකම සාර්ථක රිසල්ට් තියෙනවා .. ගොඩාක් ස්තූතියි නංගී අපිට මෙවැනි වටිනා දේවල් කියල දෙනවට .. ස්තූතියි 🥰

  • @amilanisuwandika8589
    @amilanisuwandika8589 2 ปีที่แล้ว +4

    මග බලන් හිටපු වීඩියෝ එකක්. Thanks sapna

  • @myvlogs8638
    @myvlogs8638 2 ปีที่แล้ว +3

    මාත් ඕක පාවිච්චි කරා.ගොඩක් හොදයි.හැබැයි ඔය මාක්ස් එකට තව දේවල් එකතු කරා

    • @learnwithus4620
      @learnwithus4620 2 ปีที่แล้ว

      ඔයාමොනාද දැම්මේ ඔයාගෙ කොන්ඩෙ දික් වුනඩ්ද ප්ලීස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්🥺🥺🥺🥺 රිප්ලයි

  • @wasanaperera7525
    @wasanaperera7525 2 ปีที่แล้ว +7

    ගොඩක් ස්තුතියි ඔබතුමියට 😘😘
    ලස්සනයි වෙනදා වගේම

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතී 😘

    • @wasanaperera7525
      @wasanaperera7525 2 ปีที่แล้ว

      @@EverythingwithSapnaමහත්මිය,,
      ගෙදරදි කකුල්වලට සත්කාර කරනකොට පියුමික් ස්ටෝන් එක පාවිච්චි කරාට පස්සේ foof file එකක් පාවිච්චි කරන්නම ඔනද? Foot file එකක් පාවිච්චි නොකර පියුමික් ස්ටෝන් එක විතරක් පාවිච්චි කරාම විලුඹ පැලිමට හො පලුදු විමට තියෙන සම්බාවිතාව වැඩිද?

  • @maheshadilani9264
    @maheshadilani9264 2 ปีที่แล้ว +5

    බොහෝම ස්තුතිය ගොඩාක් වටිනවා vedio eka 💞💞💞

  • @ruviniapeksha4944
    @ruviniapeksha4944 2 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි... ❤️ කොණ්ඩෙ යන එක ලොකු ගැටලුවක් මට 😔 පාවිච්චි කරල බලන්න ඕනෙ. 😘😘❤️

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      අනිවර්‍යෙන් try කරල බලන්න darling 😍

    • @shanaththanayaka8950
      @shanaththanayaka8950 ปีที่แล้ว

      Biotin ha fish oil bavita karanna.fish oil a,d vitamin adangu eka

  • @maheshwimalasena4528
    @maheshwimalasena4528 3 หลายเดือนก่อน +2

    මිස් මගේ කොන්ඩය ටිකක් කොට නිසා මේ mix එක වැඩි උනා ටිකක් වැක්කෙරෙනවා .ඒ නිසා යෝගට් බිත්තර බාගයක් දාන්නද ආයේ කරනකොට.එහෙම වැඩක් නැත්ද?

  • @vidumini648
    @vidumini648 2 ปีที่แล้ว +3

    මට තියෙන්නේ thin hair එකක් , අක්කෙ එතකොට මට කොන්ඩේ මහත් කරගන්න කරන්න දෙයක් නැද්ද එතකොට බොන්න දෙයක්වත් කොන්ඩේ ට

  • @wishmikulathunga234
    @wishmikulathunga234 2 ปีที่แล้ว +1

    Mekath aniwaryenma try krla blnwa akkiyoooo 😍
    Oya thama apita wishwasa ekama beauty youtuber 😘❤️

  • @madushkagunawardana2883
    @madushkagunawardana2883 2 ปีที่แล้ว +3

    Tnx akki❤pluwan nam fish oil gana hoda video ekak karannako hama detail ekakma dala.

  • @amilanisuwandika8589
    @amilanisuwandika8589 2 ปีที่แล้ว +2

    Thanks sapna. Egg And yogut ekata blend kalata kamak nadda

  • @vishmi1671
    @vishmi1671 2 ปีที่แล้ว +3

    අක්කේ මගේ කොණ්ඩෙට උකුනු ආවා.අපේ අම්මා රට ඉන්නේ අක්කේ ඒ නිසා මට ඒක හරි විදියට කරන්නේ කොහොමද කියල තේරුම් නැති හින්දා මම කොල්ලෙක් වගේ කොණ්ඩෙ කැපුවා. මගේ කොන්ඩෙ ගොඩක් මහත ක්‍රේල් කොන්ඩයක්. ඒ විදියට නැවතත් ඉක්මනින්ම කොන්ඩය වවා ගන්න අක්කේ හොඳ vitamins මොනවද කියලා කියන්නකො මට වයස 19යි .

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +2

    සෙම්ගතිය තියන අයට හොදයිද .ස්තුතියි ඔබතුමියට

  • @mishka7332
    @mishka7332 2 ปีที่แล้ว +2

    අනේ අපෙ සුද්දිගෙ ලස්සන කොන්ඩෙි......❤❤❤❤❤❤

  • @shanikasewwandi1217
    @shanikasewwandi1217 2 ปีที่แล้ว +1

    බලන් හිටපු විඩියෝ එකක් ස්තූති සුදු❤️❤️🥰

  • @danushkanimanthi8940
    @danushkanimanthi8940 2 ปีที่แล้ว +1

    Thank u akke,fish oil hodaid sama wiyalimat,mahathwenna bonna,

  • @nimaljayasingha7949
    @nimaljayasingha7949 6 หลายเดือนก่อน +1

    අක්කේ බිත්තර මුණේ ගෑවොත් මොකද වෙන්නේ

  • @idushaweerakoon7992
    @idushaweerakoon7992 2 ปีที่แล้ว +2

    Thanks akki❤️,Ane akki elagat body butter video ekk karannko.godak ayage thiynwa eth wishwasen ganna amarui

  • @user-rj5te1bq4h
    @user-rj5te1bq4h วันที่ผ่านมา

    අක්කි මගෙ කොන්ඩෙ ඉස්සරහා කොන්ඩෙ ඇවිස්සිලා වගෙ තියෙන්නෙ එක නැති කර ගන්න විදියක් කිය්න්නකො

  • @piumiprasadika5552
    @piumiprasadika5552 2 ปีที่แล้ว

    plz need a best shampoo n conditioner vedio n tell us what r the shampoo u r using ‽

  • @nuwandism6312
    @nuwandism6312 2 ปีที่แล้ว +1

    අක්කි වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත්. මටත් තියෙන්නෙ කැරලි ගැහුනු පොඩ්ඩක් වත් එක විදිහට හිටින්නෙ නැති අවුල් කෙස්. ලොකු කොන්ඩෙකුත් නෑ.. ඒත් hair style එකක් දාන්න බැරි තරම් අවුල් වෙන hair එකක්. හැමදාම half hair එකක් විතරයි දාන්නෙ. අක්කි මට පොඩ්ඩක් කියන්නකො මෙහෙම hair එකක් straight නැතුව saloon එකකින් හදාගන්න පුළුවන් ක්‍රමයක්.

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      Keratin treatment ekak wage karanna puluwan darling. Hair dry nam mn gedara hadana vidiya kiyala deepu shampoo eka use karanna darling

    • @nuwandism6312
      @nuwandism6312 2 ปีที่แล้ว

      @@EverythingwithSapna thank u akkioo. Oyagen reply lebena ekama loku sathutak. Mama try karannam akkii. 😍😍

  • @nuwandism6312
    @nuwandism6312 2 ปีที่แล้ว +5

    ඔයාට ගොඩක් ස්තූතියි. ❤️❤️

  • @shenulyafernandez
    @shenulyafernandez 2 ปีที่แล้ว +2

    Akki , Fish oil wenuwata Castor oil pavichchi kalata kamak nedda ?
    Plz reply ♥️

  • @positivevibesonly6671
    @positivevibesonly6671 5 หลายเดือนก่อน +1

    ❤ I started today. Thank you dear.

  • @amilaliyanaarachchi6537
    @amilaliyanaarachchi6537 2 ปีที่แล้ว +5

    සමහර දවස් වලට කුණු,දූවිලි ගොඩක් එක්ක මම වැඩ කරනවා.ඉතිං ඒවගෙ දවස් වලට face wash හරි cleanser එකකින් හරි night,morning හැර දවල් 12ට විතර මූහුණ සේදුවට කමක් නැද්ද.හැමදාම එහෙම 3න් සැරයක් මූහුණ සේදුවට කමකුත් නැද්ද.

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      ගොඩාක් දූවිලි වදිනවා නම් ප්‍රශ්නයක් නෑ මල්ලී

  • @GaganiAdithya-zs7gi
    @GaganiAdithya-zs7gi หลายเดือนก่อน

    අක්කි මගෙ කොන්ඩෙ පිරුවහම පිම්බිලා ලස්සනට තියෙනවා එත් කොහෙ හරි යද්දි ටික වෙලාවක් යද්දි කොන්ඩෙ කල් වෙලා උඩට එනවා නිකන් ඔක්කොම කොන්ඩෙ එකට එකතු වෙලා එහෙම වෙනවා එකට කරන්න දෙයක් කියන්න පුලුවන් ද

  • @kanchanak7096
    @kanchanak7096 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 3 หลายเดือนก่อน +1

    පිලී ගදට මොනාඩ කරන්නෙ

  • @Umanshisansala2524
    @Umanshisansala2524 5 วันที่ผ่านมา

    Fish oil and e vitamin nedha akke gaththe🥺

  • @yashodara1114
    @yashodara1114 2 ปีที่แล้ว +1

    අක්කේ අනේ carotone face and body creams ගැන කියලා දෙන්නකො ....ඔයාගෙන් ඇත්තම විස්තර දැනගන්න පුලුවන් නිසා මොනවහරි ගන්න කලින් ඇත්තටම අක්කගෙ වීඩියෝ වල හොයලා බලනවා product එක ගැන වීඩියෝ එකක් කරල තියෙනවද කියලා ....මේක නැනෙ ...😭

  • @sajanisudeerasajani5505
    @sajanisudeerasajani5505 3 หลายเดือนก่อน

    මෙ ප්‍රතිකර්මය ගොඩක් සිනිඳු ,ඉක්මන් කැඩෙන හිසකෙස් තියෙන අයට හොදයි ද කියන්නෙ කෝ...

  • @priyankalakmini194
    @priyankalakmini194 2 หลายเดือนก่อน

    අනේ මම ඉන්නෙ සවුදි .විටමින් e නැතුවට කමක් නැද්ද ගන්න විදියක් නැ එලියට යන්න දෙන්නෙ නැ.මගෙ කොන්ඩෙ සේරම ගැලවෙනව

  • @emaema7457
    @emaema7457 2 ปีที่แล้ว +1

    Akki normal makeup ekk karna vedio ekakuth karnkoo mn akkige vedio විතර balanne ❤😊

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      issarahadi karannam darling. Mn godak lite makeup karanne. Heavy makeup nam dalama na

    • @emaema7457
      @emaema7457 2 ปีที่แล้ว

      @@EverythingwithSapna beginner kenkta match wena make up vedio ekk karnko akkiii

  • @anojaindika4271
    @anojaindika4271 หลายเดือนก่อน

    Kondaya akalata sudu wenawata,kalu karaganimata behethak kiyanna,

  • @NiroshaPrasadini-zb3wr
    @NiroshaPrasadini-zb3wr 2 หลายเดือนก่อน

    මොනවද ඒ කරල් දෙක.ව්ටමින් E අනිත් එක මොකක්ද තෙරුනෙ නැහැ..

  • @tsperera6777
    @tsperera6777 2 ปีที่แล้ว +2

    Air fryer eka kama hadana hati thawa video danna

  • @user-sl5hs
    @user-sl5hs 2 ปีที่แล้ว +3

    මගෙ කොන්ඩෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි කැඩි කැඩී යන එක..අනික නළල හරියෙ කොන්ඩෙ අඩුයි ගොඩක්..ඒකටත් කරන්න පුළුවන් දෙයක් කියන්න අක්කී..thankyou...❤️😘

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      Oil treatments එහෙම කරනවාද darling? මේකටත් කෙස් ශක්තිමත් කරනවා. ගාපු පලවෙනි පාරම හිතෙයි සිනිදු වෙනවා වත් ද කියලා. ඒත් මේකෙන් යන එක ගොඩාක්ම අඩු වෙනවා

    • @user-sl5hs
      @user-sl5hs 2 ปีที่แล้ว

      @@EverythingwithSapna oil treatments නම් කරනවා අක්කී...caster oil olive oil තැඹිලි තෙල් vitamin E සේරම ගානවා...ටිකක් dandruff තියෙනවා අක්කි ඒකටත් ගානවා ගොඩපර උලුහාල් pack කොන්ඩෙ චූටි කාලෙ ඉදන් ඒමයි කැඩෙනවා..අවුරුදු 2ක් තිස්සේ එකම දිග හරිම දුකයි මට...

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      @@user-sl5hs ඔයා පාවිච්චි කරන shampoo එක මොකක්ද? මම ගෙදර හදන shampoo එකක් කලා ඒක ටිකක් පාවිච්චි කරන්නකෝ. මට නම් හොදම shampoo එක ඒක

    • @user-sl5hs
      @user-sl5hs 2 ปีที่แล้ว

      @@EverythingwithSapna mama danata nm use krnne viana ake anti dandruff shampoo aka akki..hari math try krla blnnmko...thankyou මැණික...❤️😘🌸

  • @devikajayasundara
    @devikajayasundara 2 หลายเดือนก่อน

    මාස්ක් එකෙන් පසු ශැම්පූ කරලා නෑවට කමක් නැද්ද

  • @עילוי
    @עילוי 3 หลายเดือนก่อน +1

    ස්තුතියි ❤

  • @Lakmali768
    @Lakmali768 11 หลายเดือนก่อน

    මේ සත්කාරයට කොන්ඩෙත් දික්වෙනවද...එහෙම නැත්තම් කොන්ඩෙ ගැලවෙලා යන එක නතරවෙනවා විතර ද

  • @deepikand5722
    @deepikand5722 ปีที่แล้ว

    Godak watina sathkarayak anenangi mama rata gedraka wadakaranne ratwala inna apita mehe watura nisa rawela nanne me nisa konde yanwa meka karanna ona ewagema hoda shampoo conditioner wargayak kiyala renna mehen ganna oya tawa kiyala denna nangi kakulwala athwala niyapothu walata mewage kiya denna godakma sthuti 🎉🎉🎉🎉🎉

  • @sriyanifernando7681
    @sriyanifernando7681 2 หลายเดือนก่อน +1

    Thanks dear

  • @adithyashashini
    @adithyashashini 7 หลายเดือนก่อน +1

    Miss yellow colour E vitamin capsule eka use karata kamak nathda me mask ekata

  • @nishanthikumari310
    @nishanthikumari310 ปีที่แล้ว +7

    නන්ගියො මොනවා බීවුවත් මොනවා කරත් මගෙ කොන්ඩෙ සෑහෙන්න හැලෙනවා.මේක මට වදයක් වෙලා නන්ගියො .මම පිටරට ක ඉන්නෙ

  • @Madushi-life
    @Madushi-life หลายเดือนก่อน

    Yougert වෙනුවට pol kiri dannada

  • @anojaindika4271
    @anojaindika4271 หลายเดือนก่อน

    Kondaya sudu wena akata behethak kiyanna,

  • @dineechathumini7855
    @dineechathumini7855 2 ปีที่แล้ว +2

    Dry curly hair ekakata natural conditioner ekak hadaganna widiha kyannako akke.🥺❤️

  • @rasangikamadushankanidiaries
    @rasangikamadushankanidiaries 2 ปีที่แล้ว +1

    Godak watina vedio ekak akke...🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @srimaalahakoon6302
    @srimaalahakoon6302 3 หลายเดือนก่อน

    Hoe often we should use this?

  • @shiwanthikarandunu706
    @shiwanthikarandunu706 3 หลายเดือนก่อน

    Konde ganakamata thiyaganna puluwan deyak kiyanna

  • @W.d.c.Buddhika
    @W.d.c.Buddhika 2 หลายเดือนก่อน

    බිත්තර පිළි ගඳ එන්නේ නැද්ද

  • @neths5856
    @neths5856 2 ปีที่แล้ว +1

    1st commt ....
    Akki 😍

  • @kavinduravishan9321
    @kavinduravishan9321 หลายเดือนก่อน

    Kochchara..wela..inna..onada

  • @indima2776
    @indima2776 6 หลายเดือนก่อน +1

    Akki meken hair ek thick krgnn pluwnd plzz plzz reply 🥺💗

  • @pabasarapathiraja2909
    @pabasarapathiraja2909 2 ปีที่แล้ว +1

    Oka godak hondai akki....mmth oyawage high protein hair mask ekak use krnawa sathiyakat paarak mm use krnne idunu kesel walin....yoghurt wenuwat idunu kesel use krnne yoghurt seethala nisa mt sema awissenawa oluwa kekkumak ena nisa..idunu kesel, biththara ,edaru thel daala mm use krnne eken konde silky wela kondet volume ekak awith shiny wenawa konde

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +2

      Banana pack ekath godak hodai thama nangi. Thank you so much me vidiyata oyage experience eka me vidiyata share kalata. Meka aniwaryen godak denekta wadagath wei 😘😘😘

    • @pabasarapathiraja2909
      @pabasarapathiraja2909 2 ปีที่แล้ว

      @@EverythingwithSapna 😍😍😍

  • @thilakbandara4560
    @thilakbandara4560 2 หลายเดือนก่อน

    Thanks dear mama digatama oya samaga innawa

  • @Wijenayaka9511
    @Wijenayaka9511 2 ปีที่แล้ว +1

    Thank you dr, evening primerose oil skin ekata hodaida?

  • @tharuwathsala1000
    @tharuwathsala1000 2 หลายเดือนก่อน

    Akke fish oil eke malu sini gada iwsnna be 😢 e vitamin dekk dannada e wenuqata

  • @chathurikasamangi4633
    @chathurikasamangi4633 2 ปีที่แล้ว +1

    Godak watina video ekak akke thankyou ❤️❤️❤️

  • @lakminihansamali8000
    @lakminihansamali8000 ปีที่แล้ว +2

    Akke mage konde sinidui godak බිත්තර dammama thawath sinidu weida

    • @limashar.fernando7521
      @limashar.fernando7521 2 หลายเดือนก่อน

      එහෙම නෑ...මගෙත් කොන්ඩෙ සිනිදුයි. ඒත් බිත්තර ගෑවම ශක්තිමත් වෙනවා. මං මේ treatment එක නම් තාම කළේ නෑ. දැන් කරන්න ඉන්නෙ. ඒත් මං බිත්තරයක්, Olive oil මේස හැදි දෙකක්, දෙහි ගෙඩියක බාගයක් එක්ක mix කරලා කොන්ඩෙ ගාලා තියෙනවා. කොන්ඩෙ ගොඩාක් ශක්තිමත් වෙනවා. බිත්තර ගෑවා කියල තියෙන කොන්ඩෙ ශක්තිමත් වෙලා මිසක් තවත් සිනිදු වෙලා නම් නෑ 🤗🥰

  • @anjaleenilwala3588
    @anjaleenilwala3588 2 ปีที่แล้ว +1

    biththata nisa gada enne nadda??

  • @nadeekasudanthi557
    @nadeekasudanthi557 2 ปีที่แล้ว +1

    Thank you so much 💗

  • @nethmiupeksha5017
    @nethmiupeksha5017 2 ปีที่แล้ว +1

    Mekata henna demmoth hoda nethida.

  • @mohamedmarjan3077
    @mohamedmarjan3077 2 ปีที่แล้ว

    Nangi walmi wattakka komarika kdalapiti carrot mi pani vaniwalgata cream hodida nangi

  • @sumanaguruge2987
    @sumanaguruge2987 ปีที่แล้ว +1

    Thanks

  • @tharuperera9185
    @tharuperera9185 2 ปีที่แล้ว

    Akka fish oil bona ekada ganne vitamin E walath bona ekai gana ekai kiyanne ekakda

  • @sandeepanidilshapkh714
    @sandeepanidilshapkh714 2 ปีที่แล้ว

    කඩේ තියෙන අපි කන ඕනම යෝගට් එකක් හොඳයි ද

  • @thimashachamodi9356
    @thimashachamodi9356 7 หลายเดือนก่อน

    Akke mn inne jordan. Mehetath hariyai neda eka. Fish oil dannama oneda

  • @ashadilshi6455
    @ashadilshi6455 2 ปีที่แล้ว +1

    Akkk janet orange c extract mild bleeching cream eka hodaida.....chemical blagents nalu akki..natural bleeching agents thiyenawa kiyanne....tumaric ,orange ,carrot ,lemon akki......windi 30k thiyla wash krnna thiyenne dawasata deparak use karanna one akki...me dawaswala godak aya use karanawa akki

    • @kanchanasiyasinghe474
      @kanchanasiyasinghe474 2 ปีที่แล้ว +1

      Ou godak aya hodai kiyanawa eth ganna neni. Hema ekema iwarai kiyanawa

    • @ashadilshi6455
      @ashadilshi6455 2 ปีที่แล้ว

      @@kanchanasiyasinghe474 mama gaththa dr

  • @tanujaww7955
    @tanujaww7955 ปีที่แล้ว

    Nice presentation...

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 21 วันที่ผ่านมา

    ගොඩාක් හොදයි ඔයා ලස්සනයි .

  • @maanelsaman9041
    @maanelsaman9041 2 ปีที่แล้ว

    නංගී මගෙ කට දෙපැත්තේ කලු පාට වෙලා එකට හොඳ දෙයක් කරගන්න කියලා දෙන්න කො

  • @disalaharshani1200
    @disalaharshani1200 8 หลายเดือนก่อน +2

    හරිම වටිනවා ❤️

  • @emaema7457
    @emaema7457 2 ปีที่แล้ว +2

    Thanq akki ❤😍

  • @nethunethu9736
    @nethunethu9736 2 ปีที่แล้ว +2

    Ane nangiyo mage me prasnetath visadumak kiyannako please 🙏. Strobery leg 🦵 walata visadumak.lesar treatment ekak karannath hithenawa

  • @samanthaperera1285
    @samanthaperera1285 2 ปีที่แล้ว

    Thanks akke ,oyage vedios hamadamat balanwa 😘❤

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      Thank you so much darling 😘😘

    • @samanthaperera1285
      @samanthaperera1285 2 ปีที่แล้ว

      Akke man in italy wala. Mage sensitive skin ekk tiyene mehe kisima cream ekk use kale na Alanis wei kiyna bayata famcy eke Dr kenk kiyla aveno cream ekk witrai use krne. Akke mage muna agata wadiya kalu wela mehe hoda cream ekk kiynako plz 😘❤

  • @poornamadushika7758
    @poornamadushika7758 ปีที่แล้ว

    වයිට්නින් ක්‍රීම් පාවිච්චි කරනකොට කොන්ඩේ යනවද

  • @thakshilarathnayake7496
    @thakshilarathnayake7496 2 ปีที่แล้ว

    පළවෙනියටම ගොඩාක් ස්තූතියි dear..fish oil hair oil treatment ekak karaddith mix karata kamak nedda..thawa deyak mage kes godak sudu wela..(age 32) ithin ekata alergy nethi hair colour brand ekak kiynna...puluwan nam...thnks...💓💓💓💓

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      puluwan darling. Mama hair oil treatment ekak karalath tiyanawa. Revlon, Loreal, keune wage brands shape. But first time use karaddi patch test karanna ona darling

    • @thakshilarathnayake7496
      @thakshilarathnayake7496 2 ปีที่แล้ว

      @@EverythingwithSapna hari..thank u...long time side effects athiwenne nethi wei neda..💓

  • @pramodhyasandeepani3741
    @pramodhyasandeepani3741 2 ปีที่แล้ว

    මට සෙම තියෙනෙවා. ගෑවට අවුලක් වෙන්නේ නැති වෙයිද. මොකද මන් ඉන්නේ නුවරඑළියේ

  • @sashikaroshari3415
    @sashikaroshari3415 2 ปีที่แล้ว

    Hi.... meka gala kochchara wela thiyanna oneda akki..

  • @sanjayapradeep3267
    @sanjayapradeep3267 2 ปีที่แล้ว

    Ane nangi mata sema nisa mokuth oluwe gala godakwela inna be wena විදියක් nadda

  • @shanilkadsituge8404
    @shanilkadsituge8404 2 ปีที่แล้ว

    Akke pantolactone ingredients eka bad ingredients ekkda?

  • @lochananirmani5398
    @lochananirmani5398 4 หลายเดือนก่อน

    Birthmarks ain krnn puluwn treatment ekk dannwd akke.

  • @t.m.c.kmenike893
    @t.m.c.kmenike893 2 ปีที่แล้ว

    VitaminE..akai anith aka mokakda kiyannako nangi bs oyata

  • @warwarnakula5923
    @warwarnakula5923 2 ปีที่แล้ว

    Kumarika shampoo හොදයිද

  • @samudijayasundara8116
    @samudijayasundara8116 2 ปีที่แล้ว

    Me treatment aka sama penas thena ayata gawata kamak nadda

  • @oshinioshini8124
    @oshinioshini8124 ปีที่แล้ว

    Akki e vitamin kola pata ekad hoda

  • @pushpakumari3528
    @pushpakumari3528 2 ปีที่แล้ว +1

    Oya nangiyo mara lassanai ,. Thank you Apita mawa kiyala dunnata.🙏🙏

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +2

      Anytime dr 😍
      Digatama channel ekath ekka inna 😘

  • @ruwandimarajapaksha2091
    @ruwandimarajapaksha2091 2 ปีที่แล้ว

    Shampoo karala conditioner ganne nathuwada me pack eka apply karandaone?