ඉන්ජිනේරුවෙකු සෑදු ලීටර් 1500 සුපිරි Biogas Unit එක,මම ගෑස් පෝලිමේ ඉදල නෑ,Biogas
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- Dr. Lasantha Seneviratne, BEng (Hons), PhD
Senior Lecturer (HG),
Department of Electrical and Electronic Engineering,
Faculty of Engineering, Sri Lanka Institute of Information Technology,
New Kandy Road, Malabe, Sri Lanka
+94 (0)77 9808842
BST Saman
0717900595
අලුත් දැනුමක් ලබාගත්තා බෙහෙවින්ම ස්තූතියි
ලසන්ත මහතාගේ උත්සාහය සහ ඔබගේ අත්දැකීම් අප හා බෙදා ගැනිම ගැන බොහොමත් ම ස්තුතියි. සමන් මහත්මයට ත් ඔබගේ වටිනා කාලය ශ්‍රමය වැය කරීම ගැන.
ගොඩක් හොද දෙයක්. ඉදිරියේදී අපිත් හදාගන්න බලනව.
අපිත් හැදුවේ 12 year before .හොඳින් wada .mewa ආණ්ඩුවෙන් publicity කරන්න ඕනෑ දේවල්
අද අපි මුහුන දීතියෙන බලශක්ති අර්බූදයට සාර්ථක විසදුමක් ඉදිරිපත් කරන ආචාර්ය ලසන්ත සෙනෙවිරත්නයන්ට මගේ සූභපැතුම්.
ඔබතුමාව ලඟදීම අමතන්න බලාපොරොත්තු වෙනවා, මේ ජීව වායු ඒකකය ගැන තවදුරටත් දැන ගන්නට.
මේ ඒකකය ගැන තව විස්තර ටිකක් කියන්ට පුලුවනිද ? මෙය සාදා නිමකඑන්ට ගිය මුලු වියදම සහ නිපදවන වායු ඝනත්වය පාලනය කරන ආකාරය ආදිය ගැන දැනගන්ට කැමතියි.
Rs.25,000 පමන වියදමක් දැරැව මීට මාස 4 කට කලින්. පීඩනය වෙනසක් අවශ්‍ය වුනේ නැ මොකද කාලය සමග ගෑස් quality එක වැඩි වෙනවා ph අගය හරි ගියහම. එතකොට ලොකූ පීඩනයක් අවශ්‍ය නෑ. ඔබට පේන දේවලට අමතර කිසිදු බරක් යොදා නෑ.
Mage thiyenne 200l barel ekak 10.00 -20 tube eka dawas 3 wage wenwa thama pirila na
@@suranappu5888 ph අගය බලන්න. Ph ගොඩක් අඩුයි නම් ගෑස් production අඩුයි. Leak check එකකුත් කරන්න. බට වල වතුරද බලන්න.
Ph 7 -8 wage thiyenne leak mukuth na gas hadenwa dawas thunakata kalin goma 4l wage damma kama damme na thama kalin kamadamma hadenana eka nathara una nisa gom 4l wage damma dawas 4rak
@@suranappu5888 ph hodai, හැබැයි මේක artificially හදපු ph akak නිසා සති 4ක් 6ක් යනව bacterias වලට ඇතුලෙ environment එක ඒගොල්ලන්ට හරියන විදියට හදාගන්න ph එකත් ඉබෙ හැදෙනවා එතකොට. එතකන් ph maintain කරන්න. කෑම 400g වගේ blend කරල දාන්න හැමදාම. දුඹුරු සිනි අහුරක් දාන්න. ටික ටික කෑමට හුරැ කරගන්න. සති 5-8ක වැඩක්. ඉවසීම අවශ්‍යයි. Crust එකක් හැදෙයි ගොම වැඩි උනොත්.
Really interesting documentary. Thank you Saman for sharing this and Dr. Lasantha - Congratulations on a functioning system. I will reach out to you and hoping to get some advice from you to develop a similar system for home use. Thank you !
Aperata enna wado thamai math hadala thiyanna ape hamotama jaya neyathi ❤👌
ඩයිජෙස්ටරය බිම වැලලුවානම් තවත් වටිනවා
යට කලොත් වාසි තියනව ගොඩක්. හැබැයි අපේ පලාතෙ water table එක ගොඩක්ම උඩ තියෙන්නෙ 1/2ft වගෙ යට වහින කාලයට. මම ගොඩක් experiments කරනවා මේකත් එක්ක. ඉතින් හදිසියට drain කරන්න උනොත් එහෙම ටිකක් අමාරුයි යට කලොත් (අද වෙනකන්ම එහෙම අවශ්‍ය වෙලා නෑ, ඒත් සූදානම් වීම හොදයි)
මිලදී ගැනීමට පුළුවන්ද
මමත් ලීටර් 500 එකක් හදල තියෙනව ඉතිං දවසකට පැයක් ව්තර දල්වන්න පුලුවන් ටිකක් මේක එක්ක ඉන්න වෙනව දවසට පැට බාගයක් විතර
collector eka venuvata compressor ekak adarayen tank ekakata purogattot hondai neda.
Any possibility of filling bio gas into cylinders like oxygen acetylene and LP gas as commercially viable project especially for benefit of flat dwellers? I have seen bio gas filling rapidly into discarded vehicles tyres!
Power Generator ekakuth Gas walin wada karana widihata improve karanam power cut ekath awulak na
Mudal denna hadala denna bari weida
චියදම කොපමණද හදාගන්නා ආකාරය පැහැදිලි කරන්න .
Tanki Wala GANA Dan nam 25000
Meka gana thawa wisthara danda. Mokakda ara digester eka udin thiyena sudu pata pettiya wage eka.
දවල්ට digester එකේ පියන හොදටම රත්වෙනවා (48 C වලට යනව), ඒක අඩු කරන්න අගල් දෙකක් උඩින් වහලයක් දැම්ම. මේක නිසා පියනෙ වතුර පිරෙන ප්‍රශ්නෙත් විසදුනා.
Meka hadana vidiha kiyala dunnanam hondai neda
"Wetahira" kiyanne monawada ?
Albesiya
Meke collector eke yata tankiye thiyenne wathurada?
Ow
මොනතරම් වටිනවද ? විවිධ ක්‍රමවේදයන් මගින් ගන්න සාර්ථක උත්සාහයක්.
ගෑස් එකතු කර ගැනීම සඳහා සමහර අය වාහන වලට භාවිතා කරන ටියුබ් ගන්නවා .ටියුබ් භාවිතා කිරීම සුදුසුද ? විශේෂයෙන්ම ආරාක්ෂාව කොහොමද පිපිරීමට හැකියාවක් තියනවද ?එසේ නොමැතිනම් ගෑස් එකතු කර ගැනීම සඳහා තනි බැරලයක් භාවිතා කරන්න පුළුවන්ද ? ( ගෑස් පිරිමේදී ඉහල පහල යන බැරල් දෙක වෙනුවට එකක් පමනක් ) පිලිතුරක් බලාපොරොත්තු වෙමි ..ස්තුතියි
ලොකු pressure 1k නැතිනිසා පුපුරන්නේ නැහැ. නමුත් ගෑස් කාන්දුවක් ඇතිඋනොත් අනතුරක් වෙන්නේ නෑ. ගෑස් එකතු කර ගැනීමට ටියුබ් හෝ ඉහල පහල යන ටැංකියක් හදන්න වෙනවා
ගොඩක් හොදයි යහපතක් වේවා
ලසන්ත මහතා මේ biogas unit එක වෙන අයට හදල දෙනවද
1000 tank එකට කෑම/ වතුර දිනකට කොච්චර දානවද
Call
No please
Ane hadaganna keewata apita therenne ne ne
[4/29, 9:59 PM] bstsaman: th-cam.com/play/PLKpM1Sj93knYzogQEp1oE6Ih0aj3NhPe2.html
[4/29, 9:59 PM] bstsaman: facebook.com/groups/638663977114830/?ref=share
[4/29, 9:59 PM] bstsaman: chat.whatsapp.com/KiCpCp0VCHcLgNalgc55wl
කෝමද ඔයාලව සම්බද කර ගන්නෙ
Meka karaganna kohomada.
Oyawidiyata hadanna
Dr lasantha ge teliphone number ekka ewanna please. Mama colombo wala.
මම government sector එකේ . මට අපේ office එකට bio gas unit එකක් හදන්න ඕන වෙලා තියෙනවා . අඩු ඉඩ ප්‍රමාණයක. mata contact number ekk gnna pluwan weida sir knkge.
Or email address
0717900595
071
වගකීමකින් යුතුව සාර්ථක ජීව වායු ඒකකයක් සාදවා ගැනීමට අප අමතන්න/ විස්තර සදහා whatsapp මැසේජ් එකක් දාන්න . Sathvidu Eco Products - 071 2783787
ලික් නොවෙන හොද ගම් වර්ගයක් තියනන...ඔයා යොදපු ගම් 1 මොකක්ද
Fiberglass
@@lasa47 Dr සමහර අය ජීරකයේ මුඩිය පැත්ත යටට සිටින සේ සකසනවා එහි විශේෂ වාසි තියෙනවද ?
ඔබට අපේ ගමේ පන්සලේ වැඩමුලුවක් කරන්න පුලුවන්ද
කතා කරන්න මට
0717900595
Math heduwa aka weda
Meyage number eka nedda tiyanawa nam denna puluwanda
Description
Me gas cylinders walata ganta puluwan kramayak hadamu..
Lasanth contact karann no dann
ඉන්ජිනේරුවෙකු සෑදු ඇයි ඌ අලිපුකෙන්ද
මේ වෙනරටවල් වල පොඩි එවුන් කරන වැඩ ලංකාවේ කම්මැලි කාලිකන්නි මේවට කැමති නැ
නැත්නම් කොළඹ නගරේ මුඩුක්කු වල .. හමුදා camp වල ඔය වැඩේ ලේසියෙන් කරන්න පුළුවන් නේ කෝ ලංකාවේ සුර්ය පැනල hamadaama sakachca vitharayi