සරල බයෝගෑස් ඒකකය සඳහා ගෑස් ගබඩා කිරීමේ කොටස නිර්මාණය කරන අයුරු / How to make biogas at home
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- ලාභ සහ කුඩා ජීව වායු බලාගාරය තැනීමට පහසුය. ඔබේ මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය වලින් ඔබට ඕනෑම දෙයක් එකතු කළ හැකිය (ළූණු ලෙලි සහ බිත්තර කටු හැර). පැය 12 කින් ගෑස් භාවිතයට සූදානම් වේ. එය ගොඩනැගීමට ඉතා පහසු සහ ලාභදායී වේ සහ බොහෝ ප්රයෝජනවත් නිෂ්පාදන ලබා දෙයි.
මෙම පද්ධතියේ අවසාන නිෂ්පාදන වනුයේ:
1) මීතේන් : (ඉන්ධන ලෙස භාවිතා කළ හැක)
2) පොහොර : ( වියදම් කරන ලද පොහොරමය පොහොර වේ)
මෙම පද්ධතියේ ප්‍රධාන කොටස් වන්නේ:
1) ආදාන පයිප්ප
2) දිරවීමේ ටැංකිය
3) ගෑස් රඳවන ටැංකිය
4) පොහොර පිටවන නළය
5) ගෑස් පිටවන නළය
Biogas is a mixture of gases consisting primarily of methane and carbon dioxide produced from raw materials such as agricultural waste, fertilizers, municipal waste, plant matter, waste, green waste, and green waste. It is a renewable energy source It qualifies for renewable energy subsidies in some parts of the world.
To produce biogas, you first mix water with an organic substance (often called a food liquid) such as animal manure or vegetable liquid, and then seal it in an airtight container.
The cheap and small biogas plant is easy to build. You can add anything from your kitchen waste (except onion peels and egg shells). Gas ready in 12 hours. It is very easy and cheap to build and offers many useful products.
The end products of this system are:
1) Methane: (Can be used as fuel)
2) Fertilizer: (Expended manure is fertilizer)
The main components of this system are:
1) Input pipe
2) Digestion tank
3) Gas tank
4) Fertilizer exhaust pipe
5) Exhaust pipe
#freegas #howtomakeabiogasunitathome #Biogas
මම 2021 නොවැම්බර් මාසේ ජීව වායු ඒකකය හැදුවේ අද වන විට ඉතා සාර්ථකයි, ගෑස් කලෙක්ටරය ලීටර් 200 බැරල් එකකට ජීරක 3 ක් එකතුකලාම තුන් වේලම සාර්ථකය උයන්න පුළුවන් වේවි, පාවෙන කලෙක්ටරයක් වෙනුවට සීල් කරන ලද ජලය සහිත බැරල් එකකට ගෑස් එකතුවන විට එහි පරිමාවට සමාන ජල පරිමාවක් වෙනත් බැරල් එකකට තල්ලු වන පරිදිත් නැවත ගෑස් අඩුවන ටිට එම ජලය බැරල් එකට එන පරිදිත් නිර්මාණයක් ගැන මම මේ දින වල සැලසුම් කරමින් සිටිමි, පුළුවන් හැම දෙනාම ගෑස් සඳහා අපේම ක්‍රම සකස් කර ගනිමු. ජය වේවා.
ඔබගේ උනන්දුව පිළිබඳව හදවතින්ම සතුටු වෙමි ඔබ විසින් අත්හදා බලනු ලබන නව ක්‍රමවේද අප හා බෙදා ගැනීම තුළින් වඩාත් සාර්ථක ක්‍රමවේදයක් ජනගත කිරීමට අපට හැකිවනු ඇත ස්තුතියි
Sini kochacharak danna oneda dawas kiyakada
Phone number 1 denna puluwanda?
Contact number plz to get more information
@@thusharamallawa5404 l
ගොඩක් හොද වැඩ සටහනක්... ලෝබ නැතිව අවශ්‍ය උපදෙස් සියල්ල ලැබුනා... ගොඩක් පින් ඔබතුමාට 🙏🙏🙏
පහත තියෙන්නේ මම මේ සම්බන්ධව කරපු අනෙකුත් වීඩියෝ වල links ඒවා නැරැඹුවා නම් ඔබට මේ සම්බන්ධව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්
th-cam.com/video/MLT5ojUvCkc/w-d-xo.html
th-cam.com/video/x3fzmzdNOp4/w-d-xo.html
th-cam.com/video/6fQgBdnYjFs/w-d-xo.html
th-cam.com/video/AqqS-zEjWHE/w-d-xo.html
th-cam.com/video/nR8f1eavVG0/w-d-xo.html
මම ඔබගේ පලමු වීඩියෝව බලලා ජීරකය හැදුව ..දෙවෙනි වීඩියෝව ටිකක් පරක්කු උන නිසා කලෙක්ටරය මම තනියෙම හැදුවා..මේ විඩියෝ එකේ කියන විදිහට ගොඩක් සමානයි😊එකම වෙනස gas inlet එකට මම non return valve එකක් සම්බන්ධ කලා බැරලයේ පීඩන වැඩි වන විට ගෑස් නැවත ජීරකය දෙසට නොයාමට😊👍
Bubbler එකෙන් කරන්නෙත් non return valve එකෙන් කරන කාර්යය ම තමයි
@@MadhuraEco නමුත් කලෙක්ටර ටැංකියෙ පීඩනය වැඩි වුනු විට non return valve එකක් නොමැති නම් bubbler එක තුල පීඩන වැඩි වී water seal එකක් ඇතිවීම නිසා එය තුlata gas පැමිනීම නවතින්න පුලුවන් නේද
මගේ දින 4න් දැල්ල පත්තුවෙනව. ජනවාරි 31 හැදුවෙ. ස්තුතියි ඔබගේ මාහැගි සේවයට සහ පුද්ගලිකව ලබාදුන් පිලිතුරු සහ මගපෙන්වීම් වලට.❤️❤️❤️❤️❤️
ස්තුතියි
ජයවේවා ❤
Sir I'm very happy about your programme ,I followed you and I also made a unit ,did you remember i called you and asked your help...Now I use my biogas unit efficiently and my effort was successful...So thank you so much for your guidance and support ...
Yes, thanks
බොහෝම ස්තුතියි ඔබතුමාට
මේ වගේ වීඩියෝ බලන්න දිගටම මගේ Channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා
Good idiyaus hoda wadak
පහතින්තියෙන්නේ මම මේ සම්බන්ධව කරපු අනෙකුත් වීඩියෝ වල ලින්ක් ඒවා නැරඹුවානම් ඔබට මේ සම්බන්ධව වැඩි අවබෝධයක් ලබාගන්න පුළුවන් වේවි
බයෝගෑස් ඒකකයක් නිර්මාණය කරමු / How To Make Gas from Fruit And Vegetables waste | Bio gas plant
th-cam.com/video/MLT5ojUvCkc/w-d-xo.html
කුස්සියෙන් ඉවත් කරන කුණු භාවිතයෙන් නොමිලේ ගෙදරදීම ගෑස් හදමු / from kitchen garbage to free bio gas
th-cam.com/video/6fQgBdnYjFs/w-d-xo.html
සරල බයෝගෑස් ඒකකය සඳහා ගෑස් ගබඩා කිරීමේ කොටස නිර්මාණය කරන අයුරු / How to make biogas at home
th-cam.com/video/x3fzmzdNOp4/w-d-xo.html
බයෝ ගෑස් භාවිතය සඳහා ලිප සකස් කරගන්නා ආකාරය / How to make a biogas stove
th-cam.com/video/AqqS-zEjWHE/w-d-xo.html
ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි තුන්වන කොටස / How to make biogas at home part 3
th-cam.com/video/z8N_0rUsu0o/w-d-xo.html
ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි දෙවන කොටස / How to make biogas at home part 2
th-cam.com/video/McalOShAUls/w-d-xo.html
ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි / How to make biogas at home
th-cam.com/video/nR8f1eavVG0/w-d-xo.html
බයෝ ගෑස් නිෂ්පාදනයේ දී ඇතිවන ගැටලු සහ ඒවාට පිළිතුරු / Problems in Biogas and Answers
th-cam.com/video/rhBfV2Ue28Q/w-d-xo.html
ස්තුතියි සහෝදරයා හොද වැඩ සටහනක්
පහත තියෙන්නේ මම මේ සම්බන්ධව කරපු අනෙකුත් වීඩියෝ වල links ඒවා නැරැඹුවා නම් ඔබට මේ සම්බන්ධව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්
th-cam.com/video/MLT5ojUvCkc/w-d-xo.html
th-cam.com/video/x3fzmzdNOp4/w-d-xo.html
th-cam.com/video/6fQgBdnYjFs/w-d-xo.html
th-cam.com/video/AqqS-zEjWHE/w-d-xo.html
th-cam.com/video/nR8f1eavVG0/w-d-xo.html
Thanks..........
You're welcome!
ගොඩාක් පිං මදුර නානායක්කාර මැතිතුමණි.❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿
මේ වගේ වීඩියෝ බලන්න දිගටම මගේ චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න ස්තුතියි
neyamai aiye. superi
ekmantama aneth vedeyo tekan danna aiye jayaweva ❤❤❤
ඉක්මනට දාන්නම් ස්තූතියි
බොහොම ප්‍රයෝජනවත්....
THANK YOU
නියම වැඩක්.
ස්තූතියි
ජයෙන් ජය....තෙරුවන් සරණයි ...ඉලඟ කොටස ගේන්න
හැකි ඉක්මනින් දාන්නම් ස්තුතියි
ඔබගේ වීඩියෝ බැලුවා.ගොඩක් ස්තුතියි ඔබගේ පැහැදිලිකිරීම් වලට.මට කියන්න පුලුවන්ද කලෙක්ටරයේ ඉහලින් දැම්ම බට තුනේදිග කොපමනද කියල.බොහොම පිං
ඒවා පුළුවන් තරම් කෙටි කරලා ගන්න තුනක් අවශ්‍ය නැහැ දෙකක් ඇති
Collector Ake gas inlet Ake udin bate awata passe athul paththe socket Akata thawa batayak yanawada water tank akata? Yanawanam kochchara digakatada Danna one, thank you
පහතින්තියෙන්නේ මම මේ සම්බන්ධව කරපු අනෙකුත් වීඩියෝ වල ලින්ක් ඒවා නැරඹුවානම් ඔබට මේ සම්බන්ධව වැඩි අවබෝධයක් ලබාගන්න පුළුවන් වේවි
බයෝගෑස් ඒකකයක් නිර්මාණය කරමු / How To Make Gas from Fruit And Vegetables waste | Bio gas plant
th-cam.com/video/MLT5ojUvCkc/w-d-xo.html
කුස්සියෙන් ඉවත් කරන කුණු භාවිතයෙන් නොමිලේ ගෙදරදීම ගෑස් හදමු / from kitchen garbage to free bio gas
th-cam.com/video/6fQgBdnYjFs/w-d-xo.html
සරල බයෝගෑස් ඒකකය සඳහා ගෑස් ගබඩා කිරීමේ කොටස නිර්මාණය කරන අයුරු / How to make biogas at home
th-cam.com/video/x3fzmzdNOp4/w-d-xo.html
බයෝ ගෑස් භාවිතය සඳහා ලිප සකස් කරගන්නා ආකාරය / How to make a biogas stove
th-cam.com/video/AqqS-zEjWHE/w-d-xo.html
ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි තුන්වන කොටස / How to make biogas at home part 3
th-cam.com/video/z8N_0rUsu0o/w-d-xo.html
ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි දෙවන කොටස / How to make biogas at home part 2
th-cam.com/video/McalOShAUls/w-d-xo.html
ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි / How to make biogas at home
th-cam.com/video/nR8f1eavVG0/w-d-xo.html
බයෝ ගෑස් නිෂ්පාදනයේ දී ඇතිවන ගැටලු සහ ඒවාට පිළිතුරු / Problems in Biogas and Answers
th-cam.com/video/rhBfV2Ue28Q/w-d-xo.html
Supiriiiiiiii video aka....
මේ වගේ වීඩියෝ බලන්න දිගටම මගේ ජනල් එකත් එක්ක රැඳිලා ඉන්න ස්තුතියි
මහත්මයා මගේ දෙසිය විස්සෙ ජීරකය දැන් ගෑස් හොදට එනවා මම ටියුබ් එකට පුරවල විනාඩි හතලිහක් විතර ඉව්වා මම ලීටර් එකසිය විස්සෙ වතුරෙ පාවෙන කලෙක්ටර් එකක් හැදුවා අදට පැය දොළහක් වෙලත් උඩට අගලක්වත් ගිහින් නැහැ බබ්ලර් එකෙන් එන ගෑස් ටික කලෙක්ටර් එකේ තියෙන බැරල් එකට ඇවිත් වතුර හෙල්ලෙනවා පේනවා ලීක් ඔක්කොම බැලුවා ප්‍රශ්නය මොකක්ද කියලා පහදලා දෙන්න බොහොම ස්තූතියි
බබ්ලර් එක හරහා ගෑස් එනවා නම් කලෙක්ටර් එක ඉහළට එසවෙන්නේ නැත්තෙ අනිවාර්යෙන්ම ලීක් එකක් තියෙන්නම ඕන බබ්ලර් එක සිට කලෙක්ටර් එක දක්වා පරික්ෂා කරගන්න
ඉතා හොඳ පැහදිලි කිරීමක්. නිවැරදිව activate වුනු digester එකකින් විනාඩියකට Bubbler එකෙන් bubbles එන වාර ගණන දළ වශයෙන් කොපමණද?
super....
Thank you
@@MadhuraEco your welcome
Jiwa wayu ekakyata goma dammata passe ai gedra an krana ikmanin dirana dewall danna one kohomad?
Dinakata danna ona pramayak thiyanawad?
Wathura ekathu kra ganna oned?
Ain karan dewall ekka wathura ekathu kranawaan, wathura ekathu kranawanan danna ona anupathyak thiyanawad?
පහතින්තියෙන්නේ මම මේ සම්බන්ධව කරපු අනෙකුත් වීඩියෝ වල ලින්ක් ඒවා නැරඹුවානම් ඔබට මේ සම්බන්ධව වැඩි අවබෝධයක් ලබාගන්න පුළුවන් වේවි
බයෝගෑස් ඒකකයක් නිර්මාණය කරමු / How To Make Gas from Fruit And Vegetables waste | Bio gas plant
th-cam.com/video/MLT5ojUvCkc/w-d-xo.html
කුස්සියෙන් ඉවත් කරන කුණු භාවිතයෙන් නොමිලේ ගෙදරදීම ගෑස් හදමු / from kitchen garbage to free bio gas
th-cam.com/video/6fQgBdnYjFs/w-d-xo.html
සරල බයෝගෑස් ඒකකය සඳහා ගෑස් ගබඩා කිරීමේ කොටස නිර්මාණය කරන අයුරු / How to make biogas at home
th-cam.com/video/x3fzmzdNOp4/w-d-xo.html
බයෝ ගෑස් භාවිතය සඳහා ලිප සකස් කරගන්නා ආකාරය / How to make a biogas stove
th-cam.com/video/AqqS-zEjWHE/w-d-xo.html
ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි තුන්වන කොටස / How to make biogas at home part 3
th-cam.com/video/z8N_0rUsu0o/w-d-xo.html
ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි දෙවන කොටස / How to make biogas at home part 2
th-cam.com/video/McalOShAUls/w-d-xo.html
ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි / How to make biogas at home
th-cam.com/video/nR8f1eavVG0/w-d-xo.html
බයෝ ගෑස් නිෂ්පාදනයේ දී ඇතිවන ගැටලු සහ ඒවාට පිළිතුරු / Problems in Biogas and Answers
th-cam.com/video/rhBfV2Ue28Q/w-d-xo.html
@@MadhuraEco thank you
Mahathmaya mama haduwa unit akk gass hodata genaret wenawa ath patthu wenne na gindarata lan kalama awilenne na hethwa pahadili karanna ko kalayuthu dewal kiya denna please
මුලින් මුලින් හදන gas කිහිප වතාවක් ඉවතට යවන්න ඊට පස්සේ ටිකක් දිග බටයක් දාලා ඒ බටේ කොනෙන් පත්තු කරන්න උත්සාහ කරන්න
මම තලවාකැලේ ඉන්නේ මම digester එක හදල දවස් 21ක් වෙනව ගොම දියරය දාල, අදට දවස් 21ක් වෙනව ගෑස් නිෂ්පාදනය තවම සිදුවෙන්නේ නෑ, උපදෙසක් බලාපොරොත්තු වෙමි...
බොහෝ දුරට ගෑස් කාන්දු වීමක් තිබිය හැකියි ටැප් වතුර භාවිතා කලානම් ගෑස් නොහැදී තියෙන්න පුළුවන් නිසි පිළිතුරක් දීමට ඔබ ඉදිරිපත් කරන ලද තොරතුරු ප්‍රමාණවත් නැහැ
මම ටැප් වතුර තමයි දැම්මෙ chlorine වතුර, gas leak වෙන්නෙ නෑ , දැන් මොකද කරන්නෙ වතුර මාරැ කරන්න වෙයිද? ඔබතුමා දක්වන සහයෝගයට ස්තුතියි
ගෑස් නිෂ්පාදනය wedikarannekeseda
Maththaya apata akak hadaganna one oya සම්බන්ධ karaganne kohomada
සමාවෙන්න මම මේවා හදලා විකුණන්නෙ නැහැ
Mahathaya aththatama oba visahayakayek me lankawata watina kenek mulu lokayema gas gataluwata hoda විසඳුමක් dunna oba werayek onna waddo me පාර්ලිමේන්තුවේ inne ballo unta wada ba un komis කාරයෝ kudu bisns karayo icc bisnas karayo කැසිනෝ karayo badu karayo bar karayo kari ballo thamai me පාර්ලිමේන්තුවේ inne 225*1 mun දෙපැත්තේ inne pakayala
පහතින්තියෙන්නේ මම මේ සම්බන්ධව කරපු අනෙකුත් වීඩියෝ වල ලින්ක් ඒවා නැරඹුවානම් ඔබට මේ සම්බන්ධව වැඩි අවබෝධයක් ලබාගන්න පුළුවන් වේවි
බයෝගෑස් ඒකකයක් නිර්මාණය කරමු / How To Make Gas from Fruit And Vegetables waste | Bio gas plant
th-cam.com/video/MLT5ojUvCkc/w-d-xo.html
කුස්සියෙන් ඉවත් කරන කුණු භාවිතයෙන් නොමිලේ ගෙදරදීම ගෑස් හදමු / from kitchen garbage to free bio gas
th-cam.com/video/6fQgBdnYjFs/w-d-xo.html
සරල බයෝගෑස් ඒකකය සඳහා ගෑස් ගබඩා කිරීමේ කොටස නිර්මාණය කරන අයුරු / How to make biogas at home
th-cam.com/video/x3fzmzdNOp4/w-d-xo.html
බයෝ ගෑස් භාවිතය සඳහා ලිප සකස් කරගන්නා ආකාරය / How to make a biogas stove
th-cam.com/video/AqqS-zEjWHE/w-d-xo.html
ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි තුන්වන කොටස / How to make biogas at home part 3
th-cam.com/video/z8N_0rUsu0o/w-d-xo.html
ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි දෙවන කොටස / How to make biogas at home part 2
th-cam.com/video/McalOShAUls/w-d-xo.html
ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි / How to make biogas at home
th-cam.com/video/nR8f1eavVG0/w-d-xo.html
බයෝ ගෑස් නිෂ්පාදනයේ දී ඇතිවන ගැටලු සහ ඒවාට පිළිතුරු / Problems in Biogas and Answers
th-cam.com/video/rhBfV2Ue28Q/w-d-xo.html
Kohomada obathumata sambanda Kara ganne .wada satahana ithamath hodai
සුපිරි 🙏🙏🙏🙏🙏
පහත තියෙන්නේ මම මේ සම්බන්ධව කරපු අනෙකුත් වීඩියෝ වල links ඒවා නැරැඹුවා නම් ඔබට මේ සම්බන්ධව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්
th-cam.com/video/MLT5ojUvCkc/w-d-xo.html
th-cam.com/video/x3fzmzdNOp4/w-d-xo.html
th-cam.com/video/6fQgBdnYjFs/w-d-xo.html
th-cam.com/video/AqqS-zEjWHE/w-d-xo.html
th-cam.com/video/nR8f1eavVG0/w-d-xo.html
I am following the way you are telling us now I want to know what type of cow dung I have to use...some say it has to be fresh same day dung but some say it must be 7 days old dung another said we have to mix the dung in water in a bucket and keep it for 3 days and add to the digested.. please advice which is best thanks
By using as much fresh cow dung as possible, more results can be obtained
Supiri ,, episode
thank you
ko aiye. aneth tekath hadala dnako. ape balan enawa. gass. hadenawa. sathuti godak 👌👌👌❤❤❤❤❤❤❤❤❤
මේක බැලුවද
th-cam.com/video/AqqS-zEjWHE/w-d-xo.html
Mama tiub aekata thamai gees aekathu kale gees pesa wela aenna tikatika adu wenawa mokada kala yuththe
අළු හුණු ටිකක් විය කරල ඩයිජස්ට් එකට දාන්න
Wathurata bassana uda baral eke yata paththen kapanawada
ඔව් අනිවාර්යයෙන්ම කපල අයින් කරන්න
බොහොම ස්තුතියි කලින්ම ඔබගේ මේ වැඩසටහනට. මමත් ආසාවෙන් මේ විදියටම එක බැරල් එකක ගෑස් ඒකකයක් හැදුවා.. ඒත් ගෑස් එන්නේ නැතිබවයි පේන්නේ. සෑහෙන්න මහන්සි උනා.
මොකක්දෝ අඩුපාඩුවක් තියෙනවා මට නොතේරෙන.. උදව් කරන්න
මට කතා කරන්න 0773 674423
@@MadhuraEcoඔබ පැහැදිලි නිර්ව්‍යාජ මහත්මයෙකි. තාක්ෂණික සේවය සැපයීම පිළිබදවත් ඉතාම සතුටුයි. ඔබට ජයෙන් ජය වේවා!
hi..madura..apita prsnayak tiyanawa.. ? apita ..goma diyara naha ..wasikili walin ganna, apahasuekam godak tiyanawa.. gedara ewatalana apadrauwya walin kohomade karanne , puluwan nam video ekak danna thanks
පහත තියෙන්නේ මම මේ සම්බන්ධව කරපු අනෙකුත් වීඩියෝ වල links ඒවා නැරැඹුවා නම් ඔබට මේ සම්බන්ධව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්
th-cam.com/video/MLT5ojUvCkc/w-d-xo.html
th-cam.com/video/x3fzmzdNOp4/w-d-xo.html
th-cam.com/video/6fQgBdnYjFs/w-d-xo.html
th-cam.com/video/AqqS-zEjWHE/w-d-xo.html
th-cam.com/video/nR8f1eavVG0/w-d-xo.html
1
Sir ours is a big family so I think a small barrel like this will not be enough so if I go for a 1000 litre water tank is the prosedure to this particular tank is the same please enlighten me thank you for your previous very good explanation I hope you will answer my question soon
If you are using a 1000 L tank, there are some special things to do I will send some pictures of it Send a WhatsApp message the number below ( Mention your need )
Hi Bro , Good job you doing , 1 Question i have ,Why we need to put collector in to water? What happan if we suply gass directly , without collector .
පහතින් තියෙන්නේ මම මේ සම්බන්ධව කරපු අනෙකුත් වීඩියෝ වල ලින්ක් ඒවා නැරඹුවානම් ඔබට මේ සම්බන්ධව වැඩි අවබෝධයක් ලබාගන්න පුළුවන් වේවි
බයෝගෑස් ඒකකයක් නිර්මාණය කරමු / How To Make Gas from Fruit And Vegetables waste | Bio gas plant
th-cam.com/video/MLT5ojUvCkc/w-d-xo.html
කුස්සියෙන් ඉවත් කරන කුණු භාවිතයෙන් නොමිලේ ගෙදරදීම ගෑස් හදමු / from kitchen garbage to free bio gas
th-cam.com/video/6fQgBdnYjFs/w-d-xo.html
සරල බයෝගෑස් ඒකකය සඳහා ගෑස් ගබඩා කිරීමේ කොටස නිර්මාණය කරන අයුරු / How to make biogas at home
th-cam.com/video/x3fzmzdNOp4/w-d-xo.html
බයෝ ගෑස් භාවිතය සඳහා ලිප සකස් කරගන්නා ආකාරය / How to make a biogas stove
th-cam.com/video/AqqS-zEjWHE/w-d-xo.html
ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි තුන්වන කොටස / How to make biogas at home part 3
th-cam.com/video/z8N_0rUsu0o/w-d-xo.html
ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි දෙවන කොටස / How to make biogas at home part 2
th-cam.com/video/McalOShAUls/w-d-xo.html
ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි / How to make biogas at home
th-cam.com/video/nR8f1eavVG0/w-d-xo.html
බයෝ ගෑස් නිෂ්පාදනයේ දී ඇතිවන ගැටලු සහ ඒවාට පිළිතුරු / Problems in Biogas and Answers
th-cam.com/video/rhBfV2Ue28Q/w-d-xo.html
@@MadhuraEco Thank you for your kind reply
Super
Thanks
Thanks 👍😊👍👍
Thank you too
neyamai aiye
මේක බැලුවද
th-cam.com/video/AqqS-zEjWHE/w-d-xo.html
Mamath biogas unit ekak haduwa..sarthakai..dan sathi 3k wage...gas 20 mins wage enawa dawasata...
ඔබ ලබාගත් දැනුම තව අය අතර බෙදා දෙන්න
awwa nathuwa hewane thibbata awulak nadda
අව්වේ තියන්න පුළුවන් නම් වඩාත් හොඳයි gas නිෂ්පාදනයේ වැඩි වෙනවා
Unit eken witharak barida sir.collector ekath onemada.mata gedara podi idak thamai thiyenne
Collector එක වෙනුවට ලොකු වාහන tube එකක් පාවිච්චි කරන්න පුළුවන්
පහත තියෙන්නේ මම මේ සම්බන්ධව කරපු අනෙකුත් වීඩියෝ වල links ඒවා නැරැඹුවා නම් ඔබට මේ සම්බන්ධව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්
th-cam.com/video/MLT5ojUvCkc/w-d-xo.html
th-cam.com/video/x3fzmzdNOp4/w-d-xo.html
th-cam.com/video/6fQgBdnYjFs/w-d-xo.html
th-cam.com/video/AqqS-zEjWHE/w-d-xo.html
th-cam.com/video/nR8f1eavVG0/w-d-xo.html
Gas purwan.barl deken..watura dana.barl ekata.watura noda.e.baral eka hodata.sil karala...gas purwaganna bada....etakota uda baral .eka onemda...eka natuwa barda...yata baral ekta gas purenndda..hodat sil karahma...........
1.Bubler එකේ වතුර මාරු කරන්නෙ කොහොමද?
2.කොච්චර කාලෙකට සැරයක්ද?
වසර ගණනාවකට අවශ්‍ය වෙන්නේ නැහැ
Unit ekata hiru eliya oneda .
ඔව් හිරු එළිය වැටෙන්න කියන්න පුළුවන් නම් වඩාත් හොඳයි
Thanx ayye.... mage unit eken ena gas eka paththu une na oya kiyapu vidihata mama bate digata damma dan hari...
Gas collector ekata loku bus tube ekak use karanna berida?
පුළුවන් නමුත් එක ටියුබ් එකක් මදි වේවි
පහතින් තියෙන්නේ මම මේ සම්බන්ධව කරපු අනෙකුත් වීඩියෝ වල ලින්ක් ඒවා නැරඹුවානම් ඔබට මේ සම්බන්ධව වැඩි අවබෝධයක් ලබාගන්න පුළුවන් වේවි
බයෝගෑස් ඒකකයක් නිර්මාණය කරමු / How To Make Gas from Fruit And Vegetables waste | Bio gas plant
th-cam.com/video/MLT5ojUvCkc/w-d-xo.html
කුස්සියෙන් ඉවත් කරන කුණු භාවිතයෙන් නොමිලේ ගෙදරදීම ගෑස් හදමු / from kitchen garbage to free bio gas
th-cam.com/video/6fQgBdnYjFs/w-d-xo.html
සරල බයෝගෑස් ඒකකය සඳහා ගෑස් ගබඩා කිරීමේ කොටස නිර්මාණය කරන අයුරු / How to make biogas at home
th-cam.com/video/x3fzmzdNOp4/w-d-xo.html
බයෝ ගෑස් භාවිතය සඳහා ලිප සකස් කරගන්නා ආකාරය / How to make a biogas stove
th-cam.com/video/AqqS-zEjWHE/w-d-xo.html
ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි තුන්වන කොටස / How to make biogas at home part 3
th-cam.com/video/z8N_0rUsu0o/w-d-xo.html
ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි දෙවන කොටස / How to make biogas at home part 2
th-cam.com/video/McalOShAUls/w-d-xo.html
ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි / How to make biogas at home
th-cam.com/video/nR8f1eavVG0/w-d-xo.html
බයෝ ගෑස් නිෂ්පාදනයේ දී ඇතිවන ගැටලු සහ ඒවාට පිළිතුරු / Problems in Biogas and Answers
th-cam.com/video/rhBfV2Ue28Q/w-d-xo.html
apita me hadena bio gas eka emty gas sylinder ekakta refil karanna barida .puluwnm eka gana vedi ekak karannko
සිලින්ඩරයක ට පුරවන්න පුළුවනි නමුත් ඒක හිතනවට වඩා ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක් සාමාන්‍ය ගෙදර තියන උපකරණ භාවිතයෙන් එක කරන්න අපහසුයි ය සඳහා වෙනම වායු සම්පීඩන උපකරණ භාවිතා කරන්න වෙනවා
@@MadhuraEco compress machine ekakin puluwn weida bio gas eka gas tanky walata purawanna busnines ekak vidiyata wage lokuwata karanna .thanka reply karata
wage compress machine ekakin bio gas eka gas taky walata purawana eka gana vedio ekak karanna puluwnda .eka godak wadagatha issarahata gas prshneta .
🙏🙏
baral ekw ganna mona thinthada hoda. Thintha pathuru galawenawane
යකඩ වල ගාන primary එකක් ගන්න
Oyala gedarata avilla hadala denavadz ??? .
සමාවෙන්න මම එහෙම සේවාවක් සපයන්නේ නැහැ
පහත තියෙන්නේ මම මේ සම්බන්ධව කරපු අනෙකුත් වීඩියෝ වල links ඒවා නැරැඹුවා නම් ඔබට මේ සම්බන්ධව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්
th-cam.com/video/MLT5ojUvCkc/w-d-xo.html
th-cam.com/video/x3fzmzdNOp4/w-d-xo.html
th-cam.com/video/6fQgBdnYjFs/w-d-xo.html
th-cam.com/video/AqqS-zEjWHE/w-d-xo.html
th-cam.com/video/nR8f1eavVG0/w-d-xo.html
Goma dana bate goma midila thiyenwa value eka wahala thiyenwa
Oya sambanda karaganna puluwam ankayak දෙන්නකෝ
0773674423
Would be great if u can tell us how much gas is produced roughly..
The stove can be lit continuously for about 45 minutes a day
Gas සිලින්ඩරයකට fill කරන්න කෝමද.ඒම කරන්න පුලුවන්ද
කරන්න පුළුවන් නමුත් ප්‍රායෝගික නැහැ
බොහොම ස්තූතියි සහෝදරයා ඔබගේ වටිනා උපදෙස් වලට.. කරුණාකර මට දැනුවත් වෙන්න අවශ්‍යයි ටයර් ටියුබ් එකක් collect එකක් විදිහට පාවිච්චි කරන්නේ කොහොමද එකේ යම් සාර්ථකත්වයක් තියෙනවද කියලා...
ගැටළුවක් නැහැ බබ්ලර් එකක් හරහා ටියුබ් එකට ගෑස් දෙන්න ටියුබ් එකේ Inlet එකට ටී ජොයින්ට් එකක් සවි කරන්න එක පැත්තක් ඉන් එක සහ අනිත් අත අවුට් එක වශයෙන් භාවිත කරන්න පුළුවන් ප්‍රෙෂර් එක වැඩි කරගන්න ටියුබ් එක මත ලෑල්ලක් තබා බරක් තබන්න
සර් Bio gas Unit එකක් හැදුව අපි. ලොකු ටයර් ටියුබ් එකක් පිරෙන්න ගෑස් තියෙනවා නමුත් පත්තුවෙන්නේ නෑ..ඒකට මොකද කරන්න ඕනි?
Machan mama geewa wayu unit aekak heduwa polawayatata simenthi walalu thunak dala ben dina 9k wenawa thawama gees awe nehene hebei mama aekata aluhunu tikak demma aekada danneneda thama neththe
ඔය විදිහේ collector එකකයි tube එකකයි වෙනස මොකක්ද?
පහතින් තියෙන්නේ මම මේ සම්බන්ධව කරපු අනෙකුත් වීඩියෝ වල ලින්ක් ඒවා නැරඹුවානම් ඔබට මේ සම්බන්ධව වැඩි අවබෝධයක් ලබාගන්න පුළුවන් වේවි
බයෝගෑස් ඒකකයක් නිර්මාණය කරමු / How To Make Gas from Fruit And Vegetables waste | Bio gas plant
th-cam.com/video/MLT5ojUvCkc/w-d-xo.html
කුස්සියෙන් ඉවත් කරන කුණු භාවිතයෙන් නොමිලේ ගෙදරදීම ගෑස් හදමු / from kitchen garbage to free bio gas
th-cam.com/video/6fQgBdnYjFs/w-d-xo.html
සරල බයෝගෑස් ඒකකය සඳහා ගෑස් ගබඩා කිරීමේ කොටස නිර්මාණය කරන අයුරු / How to make biogas at home
th-cam.com/video/x3fzmzdNOp4/w-d-xo.html
බයෝ ගෑස් භාවිතය සඳහා ලිප සකස් කරගන්නා ආකාරය / How to make a biogas stove
th-cam.com/video/AqqS-zEjWHE/w-d-xo.html
ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි තුන්වන කොටස / How to make biogas at home part 3
th-cam.com/video/z8N_0rUsu0o/w-d-xo.html
ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි දෙවන කොටස / How to make biogas at home part 2
th-cam.com/video/McalOShAUls/w-d-xo.html
ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි / How to make biogas at home
th-cam.com/video/nR8f1eavVG0/w-d-xo.html
බයෝ ගෑස් නිෂ්පාදනයේ දී ඇතිවන ගැටලු සහ ඒවාට පිළිතුරු / Problems in Biogas and Answers
th-cam.com/video/rhBfV2Ue28Q/w-d-xo.html
@@MadhuraEco 500L tank eka digester එක විදිහට භාවිතා කරොත් තවත් සාර්ථක කරගන්න පුලුවන් නේද?(ඒකට වතුර පුරවලා නිකං තියවා බලන් ඉන්න බෑ🥲😁)එතකොට 200l barrel එකක් මදි වෙයිද collector එකට.නැත්තන් භාරය තව වැඩිකරලා වැඩි gas ප්‍ර්‍රමාණයක් collect කරන්න පුළුවන් වෙයිද ?
Eye damme ada gas nipada wimak siduwela na phora ena baten eneth na eka dawasata goama midila
වතුර ටිකක් දාලා ටැංකිය හොඳට හොල්ලන්න
හදන bio gas ප්‍රමානය වැඩි කර ගන්න කරන්න පුලුවන් මොනවාද
diaster එකේ පී එච් අගය නිසි පරිදි පාලනය කරගන්න ඕන එවිට බැක්ටීරියා ගහණය වැඩි වෙනවා බැක්ටීරියා ගහණය වැඩි වෙනවා කියන්නේ කියන්නේ ගෑස් නිෂ්පාදනය වැඩි වෙනවා කියන එක
මෙ බට ලීක් වෙන්නේ නැතිවෙන්න අලවන්න යොදාගන්න ගම් වර්ගය මොනවාද (වෙලද නම නෙවෙයි ) පොදුවේ වෙලද පොලේදි මේ ගම්වර්ගයට කියන නම මොකක් ද. මම දැකල තියෙනවා සමහරවෙලාවට ගම්වර්ග දෙකක් ඒකට කලවම් කරලත් අලවන ආකාරය. යොදාගත හැකි ගම් පිළිබදව යමක් දැනගන්න පුලුවන් ද
වීඩියෝ එක මම ඒ ගැන සම්පූර්ණයෙන්ම පැහැදිලි කරලා තියෙනවා
Hema gamakama Karmantha Salawak Hadamu.
පහතින් තියෙන්නේ මම මේ සම්බන්ධව කරපු අනෙකුත් වීඩියෝ වල ලින්ක් ඒවා නැරඹුවානම් ඔබට මේ සම්බන්ධව වැඩි අවබෝධයක් ලබාගන්න පුළුවන් වේවි
බයෝගෑස් ඒකකයක් නිර්මාණය කරමු / How To Make Gas from Fruit And Vegetables waste | Bio gas plant
th-cam.com/video/MLT5ojUvCkc/w-d-xo.html
කුස්සියෙන් ඉවත් කරන කුණු භාවිතයෙන් නොමිලේ ගෙදරදීම ගෑස් හදමු / from kitchen garbage to free bio gas
th-cam.com/video/6fQgBdnYjFs/w-d-xo.html
සරල බයෝගෑස් ඒකකය සඳහා ගෑස් ගබඩා කිරීමේ කොටස නිර්මාණය කරන අයුරු / How to make biogas at home
th-cam.com/video/x3fzmzdNOp4/w-d-xo.html
බයෝ ගෑස් භාවිතය සඳහා ලිප සකස් කරගන්නා ආකාරය / How to make a biogas stove
th-cam.com/video/AqqS-zEjWHE/w-d-xo.html
ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි තුන්වන කොටස / How to make biogas at home part 3
th-cam.com/video/z8N_0rUsu0o/w-d-xo.html
ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි දෙවන කොටස / How to make biogas at home part 2
th-cam.com/video/McalOShAUls/w-d-xo.html
ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි / How to make biogas at home
th-cam.com/video/nR8f1eavVG0/w-d-xo.html
බයෝ ගෑස් නිෂ්පාදනයේ දී ඇතිවන ගැටලු සහ ඒවාට පිළිතුරු / Problems in Biogas and Answers
th-cam.com/video/rhBfV2Ue28Q/w-d-xo.html
Collecter eka natuwa kelinma lipata sambanda karanna ba da rly plz
සම්බන්ධ කරන්න පුළුවනි නමුත් විනාඩි කිහිපයකට වඩා ලිප පත්තු කරන්න බැහැ
Mma hoda bubbler ekk hadanana hitagena inne berel ekawenuwata tiube ekata purawa ganna puluwan weida
Sir... Bubbler ekak haraha gas collecter eka vetha gena yeme hethuva kumakda? thank you.
Bubbler eka ගෑස් හැදෙන ප්‍රමාණය පෙන්වන indicator එකක් විදිහට වැඩ කරනවා,
Hydrogen sulfide වතුරේ දිය කරන ෆිල්ටර් එකක් විදිහට වැඩ කරනවා, gas ආපස්සට pressure නොවෙන්න non return valve එකක් විදිහට වැඩ කරනවා
පහත තියෙන්නේ මම මේ සම්බන්ධව කරපු අනෙකුත් වීඩියෝ වල links ඒවා නැරැඹුවා නම් ඔබට මේ සම්බන්ධව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්
th-cam.com/video/MLT5ojUvCkc/w-d-xo.html
th-cam.com/video/x3fzmzdNOp4/w-d-xo.html
th-cam.com/video/6fQgBdnYjFs/w-d-xo.html
th-cam.com/video/AqqS-zEjWHE/w-d-xo.html
th-cam.com/video/nR8f1eavVG0/w-d-xo.html
Thank you sir.
Mata uru kotuvak thiyanava me de sudusuida.
අනිවාර්යෙන්ම ඉතාමත් සුදුසුයි
මෙම උපකරණයට හොඳින් ඉර එළිය ලැබෙන්න ඕනෑ ද? එහෙම නැත්නම් ඒවා හෙවන තැනක තියන්න ඕනෑ ද?
ඔව් මේකට මධ්‍යස්ථ උෂ්ණත්වයක් අවශ්‍යයි ඒ නිසා යම් පමණකට හිරු එළිය වැටෙන තැනක තමයි කියන්න ඕන
Thank you..
Can't it collect to a single barrel? Barrel is at up right position.
තනි බැරල් එකට එකතු කරන්න බැහැ මොකද අපි එකතු කරන්නේ වායුවක් නිසාසාමාන්‍ය තත්ත්ව යටතේ දී ඕනෑම භාජනයක් තුළ වායු තියනවා ඔබට එහෙම කරන්න අවශ්‍ය නම් විශාල වාහන ටියුබ් එකක් පාවිච්චි කරන්න පුළුවන්
@@MadhuraEco thanks
digatama goma demmoth aulda
දිගටම ගොම දාන්න පුළුවන් නම් වඩාත් හොඳයි
පහත තියෙන්නේ මම මේ සම්බන්ධව කරපු අනෙකුත් වීඩියෝ වල links ඒවා නැරැඹුවා නම් ඔබට මේ සම්බන්ධව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්
th-cam.com/video/MLT5ojUvCkc/w-d-xo.html
th-cam.com/video/x3fzmzdNOp4/w-d-xo.html
th-cam.com/video/6fQgBdnYjFs/w-d-xo.html
th-cam.com/video/AqqS-zEjWHE/w-d-xo.html
th-cam.com/video/nR8f1eavVG0/w-d-xo.html
මිලදී ගන්න නැද්ද
Aiye okak hadala denna puluwanda salli dunnoth
පහත තියෙන්නේ මම මේ සම්බන්ධව කරපු අනෙකුත් වීඩියෝ වල links ඒවා නැරැඹුවා නම් ඔබට මේ සම්බන්ධව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ එක් වීඩියෝ එකක භාවිත කළ යුතු සියලු අමතර කොටස් සම්බන්ධව සම්පූර්ණ වීඩියෝ එකක් තියෙනවා
th-cam.com/video/MLT5ojUvCkc/w-d-xo.html
th-cam.com/video/x3fzmzdNOp4/w-d-xo.html
th-cam.com/video/6fQgBdnYjFs/w-d-xo.html
th-cam.com/video/AqqS-zEjWHE/w-d-xo.html
th-cam.com/video/nR8f1eavVG0/w-d-xo.html
අපිට පුළුවන් ද ඔබතුමාගෙන් ප්‍රයොගික දැනුමක් ගන්න..ස්තුතියි
දැනගන්න අවශ්‍ය දෙයක් තියෙනවනම් අහන්න 0773674423
බොහොමත් පින්, ඔබ තුමාගෙ දැනුවත් කිරීමගැන. මමත් ඔබ තුමාගෙ දැනුවත් කිරීම පරිදි බයෝ ගෑස් යුනිට් එකක් හැදුව. ඔබ තුමා සඳහන් කරපු පරිදි බැරල් එකෙන් තුන් කාලක් දිය කරපු ගොම හා ඒ සමානව වතුරත් දැම්ම, නමුත් දැන් සුමාන තුනක් වෙනව, නමුත් තවම ගෑස් ආවෙ නැහැ.
ඔබගේ යුනිට් එකේ පින්තූර කිහිපයක් මට ඉහත අංකයට වට්ස්ඇප් කරන්න ගැටලුවක් තියෙනවා නම් කියන්නම්
Collector eke yatin gas inlet eka ganne nathuwa me widihata udin set karana eka lesi wage
ඔව් මේ විදිහට දැම්මහම නඩත්තු කටයුතුවලට පහසුය
@@MadhuraEco gas collect wena speed ekath wadi wei da aiya?
Mokda danata mn yatin inlet eka dala eka beral eka athulin udata aran non return ekk dala thiyenne eken gas collect wena ekk tikk adui wage therenawa.
බයවෙන්න එපා ටිකක් කල් ගත වෙද්දී හැදෙන ගෑ ප්‍රමාණය වැඩි වේවි
ekmata. aneth vedeyo 1 danna aiye
මේක බැලුවද
th-cam.com/video/AqqS-zEjWHE/w-d-xo.html
oya langa biogas unites wikunanna thiyenawada ?
නැහැ
මම ජීරකය හදලා අදට දින 39 ක් පලමු දින 15 දී හොදින් පත්තු උනා කෑම දාන්න ගත්තට පස්සෙ දන් පත්තු වෙන්නැ පිලිතුරක් දෙනවද
කෑම දාන එක නවත්තලා අමු ගම කිලෝ පහක් හයක් විතර නැවත දිය කරල දාල දෙවැනි දවසේ රතු සීනි කිලෝ එක හමාරක් විතර දියකරල දාන්න
We can’t fix it but I like to use biogas
Sorry I do not provide such services
අය්යේ මගේ බයෝ ගෑස් එකේ ගෑස් පිරිලා තියනවා කලින් හොදට පත්තු වුනා ඒත් දැන් ගෑස් ආවත් ගින්දර ඇවිත් ක්ෂණිකව නිවෙනවා. ලිප පත්තු වෙන්නේ ම නැ මෙකට හේතුව සහ මොකක් කල යුතු ද
නැවත අමු ගොම දියර ටිකක් පුරවන්න
ස්තූතියි උපදෙස් වලට
බයෝ ගෑස් හැදුව ඒක පත්තුවෙන්නෙනෑ ඒ පිලිබද ඔබගෙන් යම්කිසි විස්තර ටිකක් දැනගන්න ඔබගේ වට්සප් අංකය දෙන්න පුලුවන්ද.
0773674423
Apit wtzp no ek illa gnn bri weida
පහතින්තියෙන්නේ මම මේ සම්බන්ධව කරපු අනෙකුත් වීඩියෝ වල ලින්ක් ඒවා නැරඹුවානම් ඔබට මේ සම්බන්ධව වැඩි අවබෝධයක් ලබාගන්න පුළුවන් වේවි
බයෝගෑස් ඒකකයක් නිර්මාණය කරමු / How To Make Gas from Fruit And Vegetables waste | Bio gas plant
th-cam.com/video/MLT5ojUvCkc/w-d-xo.html
කුස්සියෙන් ඉවත් කරන කුණු භාවිතයෙන් නොමිලේ ගෙදරදීම ගෑස් හදමු / from kitchen garbage to free bio gas
th-cam.com/video/6fQgBdnYjFs/w-d-xo.html
සරල බයෝගෑස් ඒකකය සඳහා ගෑස් ගබඩා කිරීමේ කොටස නිර්මාණය කරන අයුරු / How to make biogas at home
th-cam.com/video/x3fzmzdNOp4/w-d-xo.html
බයෝ ගෑස් භාවිතය සඳහා ලිප සකස් කරගන්නා ආකාරය / How to make a biogas stove
th-cam.com/video/AqqS-zEjWHE/w-d-xo.html
ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි තුන්වන කොටස / How to make biogas at home part 3
th-cam.com/video/z8N_0rUsu0o/w-d-xo.html
ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි දෙවන කොටස / How to make biogas at home part 2
th-cam.com/video/McalOShAUls/w-d-xo.html
ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි / How to make biogas at home
th-cam.com/video/nR8f1eavVG0/w-d-xo.html
බයෝ ගෑස් නිෂ්පාදනයේ දී ඇතිවන ගැටලු සහ ඒවාට පිළිතුරු / Problems in Biogas and Answers
th-cam.com/video/rhBfV2Ue28Q/w-d-xo.html
Gas enwa... tham paththu wn na..... dan din 20 withara wenwa.... mokada karan onee?
මුලින් මුලින් එන ගෑස් පත්තු වෙන්නේ නැහැ ඒවා නිකම්ම එලියට යවන්න ඊළඟට පත්තු වෙන්නේ නැති හේතුව තමයි ජලවාෂ්ප වැඩිවීම ටිකක් දිග බටයක් දාලා පත්තු කරන්න උත්සාහ කරන්න එතකොට බටේ බිත්තිවල ජලවාෂ්ප බැඳෙන නිසා ගෑස් ජලවාෂ්ප අඩුවෙන් එළියට ගන්න පුළුවන්
500 L බැරල් එකට වතුර කොපමන දාානවද ? එහි හිඩස් ඇති නිසා වායුව කාන්දු වි මක් සිදුවේද මට පැහැදිලි මදි . (ගබඩාකිරිමේ කොටස සම්බන්දව.) ස්තුතියි. ඔබට !!
සම්පූර්ණයෙන් වතුරෙන් පුරවනවා
ගෑස් ගබඩා වෙන්නේ මුනින් අතට හරවන ලද භාජනය ඇතුළත ඒ නිසා කාන්දු වීමක් සිද්ධ වෙන්නෙ නැහැ
පහතින්තියෙන්නේ මම මේ සම්බන්ධව කරපු අනෙකුත් වීඩියෝ වල ලින්ක් ඒවා නැරඹුවානම් ඔබට මේ සම්බන්ධව වැඩි අවබෝධයක් ලබාගන්න පුළුවන් වේවි
බයෝගෑස් ඒකකයක් නිර්මාණය කරමු / How To Make Gas from Fruit And Vegetables waste | Bio gas plant
th-cam.com/video/MLT5ojUvCkc/w-d-xo.html
කුස්සියෙන් ඉවත් කරන කුණු භාවිතයෙන් නොමිලේ ගෙදරදීම ගෑස් හදමු / from kitchen garbage to free bio gas
th-cam.com/video/6fQgBdnYjFs/w-d-xo.html
සරල බයෝගෑස් ඒකකය සඳහා ගෑස් ගබඩා කිරීමේ කොටස නිර්මාණය කරන අයුරු / How to make biogas at home
th-cam.com/video/x3fzmzdNOp4/w-d-xo.html
බයෝ ගෑස් භාවිතය සඳහා ලිප සකස් කරගන්නා ආකාරය / How to make a biogas stove
th-cam.com/video/AqqS-zEjWHE/w-d-xo.html
ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි තුන්වන කොටස / How to make biogas at home part 3
th-cam.com/video/z8N_0rUsu0o/w-d-xo.html
ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි දෙවන කොටස / How to make biogas at home part 2
th-cam.com/video/McalOShAUls/w-d-xo.html
ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි / How to make biogas at home
th-cam.com/video/nR8f1eavVG0/w-d-xo.html
බයෝ ගෑස් නිෂ්පාදනයේ දී ඇතිවන ගැටලු සහ ඒවාට පිළිතුරු / Problems in Biogas and Answers
th-cam.com/video/rhBfV2Ue28Q/w-d-xo.html
ස්තුතියි ඔබට...
මම ලිටර් 1000 හෙ ටැංකියක හැදුවා දැන් කුණු දාලා දින 14 ක් වෙනවා ඒත් තවම පත්තු වෙන්නෙ නැහැ ඒ ඇයි. මම සැරින් සැරේ කුණු දැම්මා ගොම දියකරල වාර තුනකදි දැම්මා අදත් ගොම දැම්මා ගැස් තවම බොහොම ටිකයි හැදෙන්නෙ
මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය සහ ආහාර ද්‍රව්‍ය දාන්න පටන් ගන්න ඕනේ දවස් 14ක වත් පහු උනාට පස්සේ මුලින් දාන්න ඕන ගොම දියර සහ අළුහුණු ද්‍රාවණයක් පමණයි දැනට වෙනත් අපද්‍රව්‍ය දාන්න එපා දැනට හැදෙන gas පත්තු කරල බලමින් පත්තු වෙන්නේ නැත්නම් ඉවත දාන්න පරික්ෂා කිරීම සඳහා රාත්‍රී කාලය යොදා ගන්න දිනපතා හැදෙන ගෑස් ප්‍රමාණය අඩු වෙනවද වැඩි වෙනවා ද යන්න පිළිබඳව අධ්‍යයනය කරන්න හැදෙන ගෑස් ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවෙන බව දැනෙනවා නම් මට නැවත කමෙන්ට් කරන්න
@@MadhuraEco ස්තුතියි
කාලයත් සමග වායු නිශ්පාදනය අඩු වුවහොත් එයට කල හැකි ප්‍රතිකාර මොනවාද
නැවත ගොම දියර දමන්න
Collector එකට උඩින් ගෑස් දෙන එකද හොද? යටින් U හැඩේට බටයකින් දෙන එකද හොද ?
උඩින් දෙන්න
Hi
පහතින්තියෙන්නේ මම මේ සම්බන්ධව කරපු අනෙකුත් වීඩියෝ වල ලින්ක් ඒවා නැරඹුවානම් ඔබට මේ සම්බන්ධව වැඩි අවබෝධයක් ලබාගන්න පුළුවන් වේවි
බයෝගෑස් ඒකකයක් නිර්මාණය කරමු / How To Make Gas from Fruit And Vegetables waste | Bio gas plant
th-cam.com/video/MLT5ojUvCkc/w-d-xo.html
කුස්සියෙන් ඉවත් කරන කුණු භාවිතයෙන් නොමිලේ ගෙදරදීම ගෑස් හදමු / from kitchen garbage to free bio gas
th-cam.com/video/6fQgBdnYjFs/w-d-xo.html
සරල බයෝගෑස් ඒකකය සඳහා ගෑස් ගබඩා කිරීමේ කොටස නිර්මාණය කරන අයුරු / How to make biogas at home
th-cam.com/video/x3fzmzdNOp4/w-d-xo.html
බයෝ ගෑස් භාවිතය සඳහා ලිප සකස් කරගන්නා ආකාරය / How to make a biogas stove
th-cam.com/video/AqqS-zEjWHE/w-d-xo.html
ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි තුන්වන කොටස / How to make biogas at home part 3
th-cam.com/video/z8N_0rUsu0o/w-d-xo.html
ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි දෙවන කොටස / How to make biogas at home part 2
th-cam.com/video/McalOShAUls/w-d-xo.html
ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා හැටි / How to make biogas at home
th-cam.com/video/nR8f1eavVG0/w-d-xo.html
බයෝ ගෑස් නිෂ්පාදනයේ දී ඇතිවන ගැටලු සහ ඒවාට පිළිතුරු / Problems in Biogas and Answers
th-cam.com/video/rhBfV2Ue28Q/w-d-xo.html
කලෙක්ටරය හැදීම සදහා අඩි දෙකේ කොන්කීුට් සිලින්ඩරය ට ප්ලාස්ටික් බැරලය ජාඩියට මුඩිය වගේ හරියනව ක්ලෙක්ටරයේ උඩට ටී එකක් ගහලා ඇතුළු වීම පිටවීම එකතැනකින් මකලහැකද
දැනුම බෙදාගත්තට ස්තුතියි
Can’t you visit us and fix it?
Sorry I do not provide such services
ගොඩාක් සීතල පැති වලට ඕක සාර්තකද.නුවරඑලිය වගෙ පැති වලට
මේ විදිහ යම් තරමක් දුරට අසාර්ථකයි , පොළොව යට සිමෙන්තියෙන් ඉදිකරන බයෝගෑස් ඒකකයක් මගින් වඩා සාර්ථකව වක් ලබාගන්න පුළුවන්
නුවර එළිය වගේ සීතල පැතිවල සාර්ථකව මේක කරන්න පුළුවන්ද?
මේ ක්‍රමය එතරම් සාර්ථක නැහැ
මේ ආයතනය සමඟ සම්බන්ධ වෙන්න ඔබට අවශ්‍ය සියලුම විස්තර ලබාගන්න පුළුවන්
NATIONAL ENGINEERING RESEARCH AND DEVELOPMENT CENTRE (NERD)
Address: 2P/17B, IDB Industrial Estate, Ekala, Ja-Ela , Sri Lanka.
Phone: 011-2236284 / 0112-236384 / 0112-236307
Fax: 0112-233153 / 0112-236434
Email: nerdcentre@nerdc.lk
Bio Gas වෙනම එකතු කරන්නේ ඇයි ?
Gas හදන Barrel එකෙන්ම කෙලින්ම ලිපට ගන්න බැරිද ?
ඒ එකතු වන ප්‍රමාණය දිගු වේලාවක් ලිප පත්තු කිරීම සඳහා ප්‍රමාණවත් මදි
@@MadhuraEco whatsapp හෝ වෙන group එකක් තියෙනවද මේ ගැන ප්‍රශ්න වගයක් තියෙනවා අහන්න.
ඔබට ගොඩක් ස්තුතියි. මට දැනගන්න පුළුවන්ද මේකට අපි පාරෙ tap line එකේ chlorine වතුර පාවිච්චි කරාට අවුලක් නැද්ද කියල..?
ටැප් වතුර පාවිච්චි කරනවා නං වතුර වෙනම බේසමක් වගේ කට පලල භාජනයකට පුරවලා දවස් දෙකක් විතර පරණ උනාට පස්සේ පාවිච්චි කරන්න එතකොට වතුරේ තියෙන ක්ලෝරීන් ගතිය වාෂ්ප විදිහට ඉවත් කළ යනවා
මහත්මයා දියර පෝර ගන්න බටයට කරාමයක් දැමීම අත්‍යවශ්‍ය ද?
ඔව් නැත්නම් එය හරහා නිතරම දියර පොහොර එළියට එන්න පටන් ගන්නවා
@@MadhuraEco මම කරාමයක් නොදා යටින් පෝර එකතුවෙන්න භාජනයක් තියල තිබ්බ. බමුත් ජීරකයේ වායු පීඩනය නිසා දියර දිගටම එනව ගෑස් බබල් එන්නෙ නෑ. මං ගෑස් බබල් එන තැනට non return වෑල් එකක් දාල තීන්නෙ. මේකෙ අවුලක් තිනවද?
@@ZOOMeDigitalමම කියලා දීපු විදිහට හදනවනම් Non return valve එකක් අවශ්‍ය වෙන්නේ නැහැදියර පෝර outlet එකට අනිවාර්යෙන් Stop වැල්එකක් දාලා ඒක වහලා තියන්න ඕන
@@MadhuraEco ස්තූතියි
මම හදල දැන් දවස් 18ක් විතර. දැන් ගෑස් ටික ටික පත්තුවෙනවා. ගොම විතරයි තාම දාල තියෙන්නෙ. හැබැයි ගෑස් හැදෙන ප්‍රමාණය ටිකක් අඩුයි. කළු ගාල බැරල් එක අව්වේ තියල තියෙන්නේ.මේකෙ ගෑස් හැදෙන වේගෙ වැඩි කරගන්න තව මොනවද කරන්න පුළුවන්?
රතු සීනි කිලෝ එකක් විතර දිය කරලා දාන්න
Awwey tiyan apa bektiriya wardene wen ne mn kalin vidio akaka dekka
කාලයත් සමග කෑන් එකේ ඝන ද්‍ර්ව්‍ය් ඉවත් කරන්න ඕනේ නැද්ද
නැහැ බැක්ටීරියා මගින් සියල්ල දියර බවට පත් කරනවා
ගොම දියර විතරමද දාන්න ඔ්න. වෙනත් ඉඳුල් සහ කාබනික අපද්‍රව්‍ය දමන්න බැරිද?
පළමු වතාවට ආරම්භයක් විදිහට ගොම දාන්න ඕන ඒක කරන්නේ ගොම වල තියෙන බැක්ටීරියා මේක ඇතුලේ වර්ධනය කරගැනීමේ අවශ්‍යතාවය නිසා ඊට පස්සේ අපට එදිනෙදා ඉවත දාන ආහාර මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය වගේ දේවල් දාන්න පුළුවන් මේ සම්බන්ධව වීඩියෝ මාලාවක් මගේ චැනල් එකේ තියෙනවා ඒවා නැරඹුව නම් ඔබට වඩාත් පුළුල් අවබෝධයක් ලබා ගන්න පුළුවන්
ගස් වල කොල දාන්න පුලුවන්ද , ගිනිසිරියා වගේ
ගෑස් කලෙක්ට් වෙන 200L බැරල් එකේ පතුලට මොකුත් බරක් එල්ලන්න ඕනද?
ඔව් එහෙම බරක් එල්ලනවා නම් හොඳයි
@@MadhuraEco ස්තුතියි අයියේ.
බබ්ලර් ඒකේ ප්‍රයෝජනය මොකක්ද... බබ්ලර් ඒකෙන් ගෑස් ෆිල්ටර් වෙනවද
බබ්ලර් ඒක ගෑස් ෆිල්ටර් එකක් විදිහට,Non return valve එකක් විදිහට,වගේම gas indicator එකක් විදිහට වැඩ කරනවා
@@MadhuraEco ස්තූතියි ඔබට...
ගෑස් එනවද නැද්ද කියලා පත්තු කරල බලන්න ඒ බටේට සම්බන්ද කරන නොසල් එක වැනි පිත්තල උපාංගය කුමක්ද ?
පහත ලින්ක් එකේ තියන වීඩියෝ එක බලන්න එහි සියලුම විස්තර සඳහන් වෙනවා එම පිත්තල කොටස් සාමාන්‍ය hardweyar එකකින් ගන්න පුළුවන් වීඩියෝ එකේ screenshot එකක් අරගෙන ගිහිල්ලා කඩේට පෙන්නන්න