අර්ථසාධක අරමුදල් ගැටළු- ණයක් ලබා ගැනීම - 30% ලබා ගන්නෙ කොහොමද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 13

  • @ChandanaDesilva-b3m
    @ChandanaDesilva-b3m 2 หลายเดือนก่อน

    🎉

  • @dilshan1963
    @dilshan1963 4 วันที่ผ่านมา +1

    Epf ankay nodanna wita aya laba gatha hakida kasada

    • @learnmore-gi7dt
      @learnmore-gi7dt  4 วันที่ผ่านมา

      Epf හිමිකරු තම හැදුනුම්පත් අංකය කම්කරු කාර්යාලයට ලබාදිමෙන් , අංකය, ගිණුම් ශෙෂය ආදි සියල්ලම බලා ගන්න පුළුවන්

  • @HarrisWills-m3u
    @HarrisWills-m3u หลายเดือนก่อน +1

    Hpw to get epf to phone

    • @learnmore-gi7dt
      @learnmore-gi7dt  หลายเดือนก่อน

      කම්කරු කාර්යාලයේන් හෝ වෙබ් එකෙන් online ලියාපදිංචිය සදහා වු ඇප්ලිකේෂන් එක සම්පුර්ණ කර තමන් සේවය කරන ආයතනයන්ද සහතික කර කම්කරු කාර්යාලයෙන් ලියාපදිංචිය කර ගන්න ඔනේ..online ශේෂය පරික්ෂා කිරිමට

  • @gangaamarakoon3949
    @gangaamarakoon3949 4 หลายเดือนก่อน +1

    අනියම් සේවාකාලයට අදාළව අර්ථ සාධක අරමුදලේ දායකවූවකු විශ්‍රාම වැටුප් සහිත තත්ත්වය හිමි වූ විට සේ.අ.අ.මුදල, විශ්‍රාම වැටුපට දායක කර ගන්නා අයුරු පැහැදිලි කර දෙන්න

    • @learnmore-gi7dt
      @learnmore-gi7dt  4 หลายเดือนก่อน

      මුලින් කරපු රැකියාවේ epf මුදල් ...රජයේ රැකියාවක් ලැබුනාම ගන්න පුලුවනි....විශ්‍රාම වැටුපට එකතු කරන්න බැ...

  • @PushpakumaraAnamaduwa
    @PushpakumaraAnamaduwa 9 วันที่ผ่านมา +1

    එක වතාවක් අරගේ අයේ අවුරුදු කියකින්ද ගන්න පුලුවන්

    • @learnmore-gi7dt
      @learnmore-gi7dt  4 วันที่ผ่านมา

      වසර 10කට පසුව නැවත ඉල්ලුම් කරන්න පූලූවන්

  • @surangapradeep5083
    @surangapradeep5083 4 หลายเดือนก่อน +1

    Epf eken rata yanna mudalak ganna barida

    • @learnmore-gi7dt
      @learnmore-gi7dt  4 หลายเดือนก่อน

      ස්තිර පදිංචියට යනවනම් විතරයි ගන්න පුළුවන් ...නැත්නම් 30% ගන්න වෙන්නේ නිවාස කාර්යයක් හෝ වෛද්‍ය හේතුන් මත විතරයි.

  • @chandanaseewalee9965
    @chandanaseewalee9965 4 หลายเดือนก่อน

    EPF අංකය නොදන්නා අවස්ථාවක එය ලබාගන්නේ කෙසේද

    • @learnmore-gi7dt
      @learnmore-gi7dt  4 หลายเดือนก่อน

      ID No එක කම්කරු කාර්යාලයට හෝ ශ්‍රි ලංකා මහ බැංකු කම්කරු දේ.පා ට දිලා බලා ගන්න පුලුවණි...අදාල පුද්ගලයාම id එක අරගෙන යන එක හොදයි..