සේවක අර්ථසාධක අරමුදලේ දායක මුදල් ලබා ගන්නේ කෙසේද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 32

  • @shanakasampath3291
    @shanakasampath3291 ปีที่แล้ว +1

    මං වැඩ කරපු ආයතනය වහලා මුදල් ලබා ගන්න මාස 03 04ක් යනවා කිව්වා හාණිපුර්න ලිපියත් දිලා

  • @Himeshathiwanthijayarathna
    @Himeshathiwanthijayarathna 6 หลายเดือนก่อน

    මගෙ මහත්තයා වැඩ කරේ වාසනා බේකර්ස් එකේ . එයා අවුරුදු 10යක් එයාට ඊටීඑෆ් එක හම්බුනේ 105000/= ක් . එම ආයතනයේ වැඩ කරන සමහරක් අයට අවුරුදු 5ට වැඩී නම් එයාලට අපේ මහත්තයා ට වඩා ඊටීඑෆ් එක වැඩී. මේක අසාධාරනයි පුලුවන් කෙනෙක් හෝ,දන්න කෙනෙක් ඉන්නවා නම් අපිට උදව් කරන්න කෝ ඒ සල්ලි ගන්න විදිහ .

  • @LakmalSalgadu-lx6ms
    @LakmalSalgadu-lx6ms 15 วันที่ผ่านมา

    පහසු ක්‍රමයක් හදන්ඩ ඕනා අපේ සල්ලි ගන්නත් මාර අමාරුවක් තියෙන්නේ අයිඩී නොම්බරේ ගැහුවනම් විස්තර එනවනේ අනේ මන්දා සියයට 30 ගන්න මාර ගේමක් දෙන්න ඕන මෙව්වා හොඳයි ඉතින් හාවන්ට වැඩ කරගන්න ගියහම බලන්න නම් තියෙන අමාරුව😂😂😂😂😂

  • @dileshamihirani8367
    @dileshamihirani8367 ปีที่แล้ว

    Api ayathana thunaka withara wadakarama eka ayathanayaka kisima paththrikawak nathinam apata e mudal ganna barida,

  • @deemaldma7941
    @deemaldma7941 ปีที่แล้ว +1

    K..poramaya ganne kohomada

  • @slrestoration3827
    @slrestoration3827 ปีที่แล้ว +3

    මගෙ පියාගේ වයස සම්පූර්ණ වූ පසු අර්ථසාධක අරමුදල ලබා ගැනුමට අප ලිපි ගොනු බාර දුන්නා,ඒකෙ නම id ප්‍රශ්න තියනව කියල මාස තුනක් යනවා කිවා ,තාම අපට මුදල් ලැබිලා නෑ.අපිට මේ ගැන තොරතුරු විමසන්නෙ කොහෙන්ද?

    • @denethhasaral8830
      @denethhasaral8830 ปีที่แล้ว

      Oya de hamotama kiyanawa

    • @denethhasaral8830
      @denethhasaral8830 ปีที่แล้ว

      Okunta salli gewaganna vidiyak na.hora kala.ape ammatath okama kiwwa

  • @dulanmihiranga4620
    @dulanmihiranga4620 3 หลายเดือนก่อน

    මම දැනට බැදලා අවුරුදු 5කට වැඩියි.බදින්න කලින් මැලිබන්එකේ වැඩ කරා.EPF/ETF ගන්න පුලුවන්ද ?

  • @sampathdisanayaka4805
    @sampathdisanayaka4805 11 หลายเดือนก่อน

    B.kadpath nomethiwa me mudal ganna puluwanda

  • @lailawm6004
    @lailawm6004 5 หลายเดือนก่อน

    Magay mahathathaya wada kara kompaniyaka .aurdu 10k wethara meya hodata wahanawala hamawadakka danna kaunakk ayaegayna gatha nathi kaynakk megana kisima dayykkdannay na a kattiya hodata wada atagatha kauruth dannawa walldin ansaysm hodatamawadakara mama a gana baluwey na asaneepaunanisa gaydaawth gamay wada kara dan dan masa 7 wenawanathi una mama a offess akata call kara mahathaya maruna mata salli keeyakk hari awanna kiyala kesema uthhthayakk na ada wenakamm me companiya thiyannay pall medulla gomagama A.C.U aka dannawanam mata iupakaraykk karanna mata kisemar rkiyawakk na

  • @faridathawfik2001
    @faridathawfik2001 ปีที่แล้ว

    mn weda karapu අායතනය dn wahala 3k withara wenawa epf eka ganne khomada

  • @priyanthabandara727
    @priyanthabandara727 ปีที่แล้ว +1

    Khomada.ganna

  • @Nithish201
    @Nithish201 ปีที่แล้ว

    8% kiyala ekak thiyenawada

  • @L-bl9qh
    @L-bl9qh ปีที่แล้ว

    මම ආයතන 4ක සේවය කලා එම ආයතන 4ම "බි" කාඩ්පත් ලැබුණා දැන් සේවය කරන ආයතනයනුත් "බි" කාඩ්පත ලැබුණා.එක ආයතනයකින් මට අංකය වෙනස් කිරිම මගින් "බි" කාඩ්පත් දෙකක් ලැබුණා .
    "බි" කාඩ්පත් 3ක එකම අත්සන තිබෙනවා එක කාඩ්පතක අත්සන වැරදි මම EPF මුදල් ගැනිමෙදි ප්‍රස්නයක් ඇතිවේද? එය සදාගන්නෙ කෙසේද ?

    • @nilusadu5466
      @nilusadu5466 5 หลายเดือนก่อน

      Athsana waradi B card aithi factory eken liumak ganna

  • @dthihasya8876
    @dthihasya8876 ปีที่แล้ว +1

    K පෝම් එක බාර දෙන්න කම්කරු කාර්‍යාලෙට යන්නම ඕනිද.රෙජිස්ටර් පෝස්ට් කරල අදාල ආයතනයට කේ ෆෝම් එක යවන්න බැරිද.

    • @sandyasandya3954
      @sandyasandya3954 10 หลายเดือนก่อน +1

      ඔයා රෙජිස්ට්‍රර් කරලා යැව්වාද.මටත් එ ප්‍රශ්නය තියෙනවා .

    • @dthihasya8876
      @dthihasya8876 10 หลายเดือนก่อน

      @@sandyasandya3954 නැ අනේ තාම යැවුවෙ නැ හරියටම දන්න කෙනෙක් නැනෙ

  • @Anu-yt6iz
    @Anu-yt6iz ปีที่แล้ว

    EPF FORM BAARADENNA ONLINE DATE EKAK PALAWENI VATHAAWATA DHAGATTHAAMA CODE NUMBER EKAK DENAWAA, DEVANI VATHAWATA AYETH ONLINE DATE EKAK DAMMAAMA DINAYAI, VELAAWAYI LABAA DUNNATH CODE NUMBER EKAK LABA DENNE NAHA E AYI

  • @hgssureshhgsmohan5294
    @hgssureshhgsmohan5294 2 หลายเดือนก่อน

    සමහර ගාමන්ට් පැක්ටරි තියනවා etf epf කපන්නේ නෑ පියවර මොනාද

  • @SujeewaPriyangani-lb4rj
    @SujeewaPriyangani-lb4rj 9 หลายเดือนก่อน

    2018.7.26 mn wadata giye yam hethuwak nisa badinna hitapu kenage gedara idiye e nisa mn b kad aka pirewwe viwahakai kiyal ayage visthra dala.2019.12 mase thama viwaha une.aawrudu 5i masa 6k danata wada karala job aken ain una mata epf ganna barida. B kad ake viwahakai kiyala dapu aka balapanawada viwaha sahathike wadagath ndda

  • @donaldliyanage9094
    @donaldliyanage9094 6 หลายเดือนก่อน

    Mama sewaya kala ek ayathanayaka EPF mudal lebuna.Thawa ayathanayaka EPF ganna thiyanawa.Kenek mata kiwwa ema mudal ganna thawa wasara 5 k balainna one kiyala.Mata den wayasa 70 k. Me gena pehedili karanna.

  • @nd.chamaliamarakoon8691
    @nd.chamaliamarakoon8691 ปีที่แล้ว

    වෙන් කරපු දවසක් තියෙනවාද අරමුදල් ගන්න..

    • @L-bl9qh
      @L-bl9qh ปีที่แล้ว

      තවම නැහැ ඉදිරියෙදි ප්‍රස්නයක් ඇතිවෙද

  • @kanthilatha8741
    @kanthilatha8741 11 หลายเดือนก่อน

    සේවක අර්ථ සාධක EPF මමදාලා මාස 2 වෙනවා තවම ආවේ නැ මම බාර දුන්නේ 2022 12 05 තවම ආවෙි නැ

    • @hasinivlogs1639
      @hasinivlogs1639 11 หลายเดือนก่อน

      Form ekath ekka bara denna one documents monawada?

  • @DimuthuSanjeewa-th6jl
    @DimuthuSanjeewa-th6jl ปีที่แล้ว

    බ් කාඩ් එක අස්තාන ගත නම් මොකද කරන්නේ,

  • @hemalathawithanachchi5376
    @hemalathawithanachchi5376 ปีที่แล้ว

    විද්යුත් නො කියන්න

  • @priyanthabandara727
    @priyanthabandara727 ปีที่แล้ว +1

    Way asab.50ta.adu.aya

  • @udarasanjaya6164
    @udarasanjaya6164 6 หลายเดือนก่อน

    Mage amma jivathun athara na mata dana ganna puluwanda eyage e.p.f sheshaya chek karaganne kohomada