learn more lk
learn more lk
  • 53
  • 37 091

วีดีโอ

කැලණිය 2025 වාර්ෂික විභාග සැලැස්ම kelaniya external degree exam plan 2025
มุมมอง 57621 วันที่ผ่านมา
කැලණිය 2025 වාර්ෂික විභාග සැලැස්ම kelaniya external degree exam plan 2025
සමාජ පරිනාමය ඔගස්ට් කොම්ට්ගේ අවධි 3 න්‍යාය Theory of Law of Three Stages AUGUSTE COMTE
มุมมอง 244หลายเดือนก่อน
කැලණිය විශ්වවිද්‍යාලයේ පලමු වසර සහ දෙවන වසර සමාජ විද්‍යාව⁣ට වැදගත් පාඩමක් වන සමාජ පරිණාමිය න්‍යායේ පලමු පාඩම
කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධිය නිවසේ සිටම හදාන්න ඔබටත් දැන් අවස්ථාවක්.
มุมมอง 722 หลายเดือนก่อน
කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධිය නිවසේ සිටම හදාන්න ඔබටත් දැන් අවස්ථාවක්.
Sociology 1st Year සමාජ විද්‍යාව හැදින්විමට දාර්ශනික නිර්වචන 10ක්. කැලණිය පළමු වසර විභාගයට
มุมมอง 5312 หลายเดือนก่อน
educational videos and creative ideas සමාජ විද්‍යාව හැදින්විම සහ විෂය සමාජ විද්‍යාඥයින් විසින් ඉදිරිපත් කර ඇති නිර්වචන පිළිබද සටහනක් මෙහි ඇතුලත්ව ඇත. අනෙකුත් සමාජ විද්‍යා අධ්‍යාපනික පාඩම් බලන්න Learn more lk නාලිකාව Subscribe කරලා තියාගන්න ඉදිරියේදි තවත් පාඩම් බලා ගන්න පුලුවනි. Sociology Kelaniya gaq notes - What is the Sociology An introduction to sociology and a note on the definitions put f...
What is Sociology? Kelaniya GAQ 1st Year note සමාජ විද්‍යාව යනු කුමක්ද? කැලණිය බාහිර උපාදිය සදහා
มุมมอง 4413 หลายเดือนก่อน
educational videos and creative ideas සමාජ විද්‍යාව හැදින්විම සහ එහි ආරම්යට බලපෑ සාධක වගේම විකාශනය පිළිබද සටහනක් මෙහි ඇතුලත්ව ඇත. අනෙකුත් සමාජ විද්‍යා අධ්‍යාපනික පාඩම් බලන්න Learn more lk නාලිකාව Subscribe කරලා තියාගන්න ඉදිරියේදි තවත් පාඩම් බලා ගන්න පුලුවනි. Sociology Kelaniya gaq notes - What is the Sociology This includes an introduction to sociology and the factors that influenced its evolu...
EPF 30% අර්ථසාධක අරමුදලෙන් 30%ක් ලබා ගන්නෙ කොහොමද?
มุมมอง 6023 หลายเดือนก่อน
සේවක අර්ථසාධක අරමුදලේ ඔබගේ ඇති මුලු මුද්ලින් 30% ක මුදල් ප්‍රමාණයක් විශ්‍රාම ගැනිමට පෙර ලබා ගත හැකි බව ඔබ දන්නවාද? නොදන්න අයට එම මුදල ලබා ගන්නේ කෙසේද යන්න මුල සිට සරළව දැනගන්න හැකියාව මෙම විඩියො නැරඹිමෙන් දැනුවත් විය හැක
Sociology 3rd Year Gaq සිංහල කුල ක්‍රමය _ කැලණිය 03 වසර සමාජ විද්‍යාව සටහනක්
มุมมอง 2814 หลายเดือนก่อน
කැලණිය විශ්වවිද්‍යාලය බාහිර උපාධිය සහ අනෙකුත් විභාගයන් සදහා සිංහල කුල ක්‍රමය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් මෙහි ඇතුලත්ව ඇත. 3rd year gaq sociology 3වන වසර සමාජ විද්‍යාව සටහන්
අර්ථසාධක අරමුදල් ගැටළු- ණයක් ලබා ගැනීම - 30% ලබා ගන්නෙ කොහොමද?
มุมมอง 1.4K4 หลายเดือนก่อน
#Epf අර්ථසාධක අරමුදල පිලිබඳව ඉතාම සරලව දැනගන්න. අර්ථසාධක අරමුදල යනු කුමක්ද අර්ථසාධක අරමුදලේ මුදල් ලබා ගන්නෙ කොහොමද අර්ථසාධක අරමුදල පැයට තබා නිවාස ණයක් ලබාගන්නේ කෙසේද අර්ථසාධක අරමුදලෙන් 30% ලබා ගන්නෙ කොහොමද සියල්ලම පිලිතුරු මෙහි ඇතුලත්ව ඇත.
what is Applied Sociology ? ප්‍රායෝගික සමාජ විද්‍යව යනු කුමක්ද? GAQ Soci E1015 lesson 01
มุมมอง 8744 หลายเดือนก่อน
what is Applied Sociology ? ප්‍රායෝගික සමාජ විද්‍යව යනු කුමක්ද? GAQ Soci E1015 lesson 01 කැලණිය විශ්වවිද්‍යාලයේ පලමු වසර E1015 සමාජ විද්‍යාව විෂයට අදාල පලමු පාඩම අනෙකුත් සමාජ විද්‍යා අධ්‍යාපනික පාඩම් බලන්න Learn more lk නාලිකාව Subscribe කරලා තියාගන්න ඉදිරියේදි තවත් පාඩම් බලා ගන්න පුලුවනි.
2024 ගුරු විභාගයට සමාන්‍ය දැනුම ප්‍රශ්න 20ක් ⁣02වන දිගහැරුම. General knowledge for teaching exam2024
มุมมอง 2015 หลายเดือนก่อน
General knowledge videos related to all competitive exams will be included in this list You stay with us #exams #teachingexams #generalknowledge #දැනුම ගුරු විභාගය සදහා ක් සාමාන්‍ය දැනීම හොයන අය සදහාත් වටින දැනුම රාශියක් ඇති මෙම විඩියෝ මාලාව සමග එක්ව දැනුම බෙදාගමු
2024 ගුරු විභාගය සදහා සාමාන්‍ය දැනුම General knowledge for teaching exam
มุมมอง 2145 หลายเดือนก่อน
General knowledge videos related to all competitive exams will be included in this list You stay with us #exams #teachingexams #generalknowledge #දැනුම ගුරු විභාගය සදහා ක් සාමාන්‍ය දැනීම හොයන අය සදහාත් වටින දැනුම රාශියක් ඇති මෙම විඩියෝ මාලාව සමග එක්ව දැනුම බෙදාගමු
C W W Kannangara නිදහස් අධ්‍යාපනයේ පියා සි ඩබ් ඩබ් කන්නන්ගර මහතාගේ කතාව. for Teaching Exam
มุมมอง 3.9K5 หลายเดือนก่อน
C W W Kannangara නිදහස් අධ්‍යාපනයේ පියා සි ඩබ් ඩබ් කන්නන්ගර මහතාගේ කතාව. for Teaching Exam #teachingexams ගුරු විභාගය සදහා අවශ්‍ය තොරතුරු රැසක් අනාවරණය කරන පාඩමකි. එසේම සාමාන්‍ය දැනීම සදහාද වැදගත් වෙ.
baddegama vicharaya sinhala බැද්දේගම විචාරය 10 වසර සහ උපාධි සිංහල විෂය සදහා 01 පාඩම learn more lk
มุมมอง 2095 หลายเดือนก่อน
baddegama vicharaya sinhala බැද්දේගම විචාරය 10 වසර සහ උපාධි සිංහල විෂය සදහා 01 පාඩම learn more lk
stuck වුන computer එකට විසදුම If you have your computer stuck, here is the solution#keyboardshortcut
มุมมอง 936 หลายเดือนก่อน
stuck වුන computer එකට විසදුම If you have your computer stuck, here is the solution#keyboardshortcut
MS Excel 5 shortcuts easy to learn
มุมมอง 276 หลายเดือนก่อน
MS Excel 5 shortcuts easy to learn
MS Excel tips and tricks - how to make Excel cells expend to fit text automatically
มุมมอง 156 หลายเดือนก่อน
MS Excel tips and tricks - how to make Excel cells expend to fit text automatically
How to make a Terrarium 10 minutes ලස්සන ටෙරාරියම් එකක් විනාඩි 10න් හදමුද ?
มุมมอง 3276 หลายเดือนก่อน
How to make a Terrarium 10 minutes ලස්සන ටෙරාරියම් එකක් විනාඩි 10න් හදමුද ?
Karmika viplawaya - Industrial Revolution 11 වසර ඉතිහාසය සහ සමාජ විද්‍යාව බාහිර උපාධි සදහාම
มุมมอง 776 หลายเดือนก่อน
Karmika viplawaya - Industrial Revolution 11 වසර ඉතිහාසය සහ සමාජ විද්‍යාව බාහිර උපාධි සදහාම
sociology 1st සමාජ විද්‍යාව බිහිවීමට බලපෑ ඓතිහාසික සාධක කෙටියෙන් ...history of sociology sort Notes
มุมมอง 1.1K6 หลายเดือนก่อน
sociology 1st සමාජ විද්‍යාව බිහිවීමට බලපෑ ඓතිහාසික සාධක කෙටියෙන් ...history of sociology sort Notes
Sri Lankan stupa ශ්‍රි ලංකාවේ බෞද්ධ ස්ථූපයේ ඉතිහාසය , චෛත්‍ය හැඩයන් හා කොටස් හදුනා ගැනීම
มุมมอง 4607 หลายเดือนก่อน
Sri Lankan stupa ශ්‍රි ලංකාවේ බෞද්ධ ස්ථූපයේ ඉතිහාසය , චෛත්‍ය හැඩයන් හා කොටස් හදුනා ගැනීම
3rd Year සමාජ විද්‍යාව ප්‍රශ්නෝත්තර බාහිර උපාධි 03 වසර E3015 lesson 01 ඉන්දීයානු කුල ක්‍රමය
มุมมอง 5107 หลายเดือนก่อน
3rd Year සමාජ විද්‍යාව ප්‍රශ්නෝත්තර බාහිර උපාධි 03 වසර E3015 lesson 01 ඉන්දීයානු කුල ක්‍රමය
අඩුම වියදමින් කඩදසියෙන් වෙසක් කූඩුවක් හදමු විනාඩි 07යි. wesak kuduwak hadamu, easy crafts
มุมมอง 7197 หลายเดือนก่อน
අඩුම වියදමින් කඩදසියෙන් වෙසක් කූඩුවක් හදමු විනාඩි 07යි. wesak kuduwak hadamu, easy crafts
පහේ පංතිය Grade 5 ශ්‍රි ලංකවේ ජාතික කොඩිය Sri lankan flag සිංහ කොඩියේ වගතුග
มุมมอง 517 หลายเดือนก่อน
පහේ පංතිය Grade 5 ශ්‍රි ලංකවේ ජාතික කොඩිය Sri lankan flag සිංහ කොඩියේ වගතුග
sri lankan spicy fruits pikled කටට සැරට අච්චාරුවක් හදමුද?
มุมมอง 768 หลายเดือนก่อน
sri lankan spicy fruits pikled කටට සැරට අච්චාරුවක් හදමුද?
Sociology 1st Year ප්‍රශ්න සාකච්ඡාව සමාජ විද්‍යාව යනු කුමක්ද? එහි වර්ධනයට බලපෑ සාධක Q&A
มุมมอง 1.1K8 หลายเดือนก่อน
Sociology 1st Year ප්‍රශ්න සාකච්ඡාව සමාජ විද්‍යාව යනු කුමක්ද? එහි වර්ධනයට බලපෑ සාධක Q&A
simple art for kids drawing
มุมมอง 628 หลายเดือนก่อน
simple art for kids drawing
socialization සමාජානුයෝජනය යනු කුමක්ද? සරලව දැනගන්න.#sociology
มุมมอง 6798 หลายเดือนก่อน
socialization සමාජානුයෝජනය යනු කුමක්ද? සරලව දැනගන්න.#sociology
කොහොමද පොඩ්ඩගේ මැජික් එක, ඉවරවෙනකම් බලන්න කරනවිදියත් කියලා දෙනවා.
มุมมอง 939 หลายเดือนก่อน
කොහොමද පොඩ්ඩගේ මැජික් එක, ඉවරවෙනකම් බලන්න කරනවිදියත් කියලා දෙනවා.
Auguste comte සමාජ විද්‍යාවේ පියා ඔගස්ට් කොම්ට්ගේ ජිවිත කතාව
มุมมอง 9129 หลายเดือนก่อน
Auguste comte සමාජ විද්‍යාවේ පියා ඔගස්ට් කොම්ට්ගේ ජිවිත කතාව

ความคิดเห็น

  • @susantharuwan-s6x
    @susantharuwan-s6x 12 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @dilshan1963
    @dilshan1963 4 วันที่ผ่านมา

    Epf ankay nodanna wita aya laba gatha hakida kasada

    • @learnmore-gi7dt
      @learnmore-gi7dt 4 วันที่ผ่านมา

      Epf හිමිකරු තම හැදුනුම්පත් අංකය කම්කරු කාර්යාලයට ලබාදිමෙන් , අංකය, ගිණුම් ශෙෂය ආදි සියල්ලම බලා ගන්න පුළුවන්

  • @PushpakumaraAnamaduwa
    @PushpakumaraAnamaduwa 10 วันที่ผ่านมา

    එක වතාවක් අරගේ අයේ අවුරුදු කියකින්ද ගන්න පුලුවන්

    • @learnmore-gi7dt
      @learnmore-gi7dt 4 วันที่ผ่านมา

      වසර 10කට පසුව නැවත ඉල්ලුම් කරන්න පූලූවන්

  • @dasanayaked.mdasanayake9693
    @dasanayaked.mdasanayake9693 25 วันที่ผ่านมา

    මාක්ස්වාදය ගැන විග්‍රහ කරන්න

    • @learnmore-gi7dt
      @learnmore-gi7dt 21 วันที่ผ่านมา

      ඉක්මනින්ම දාන්නම්

  • @HarrisWills-m3u
    @HarrisWills-m3u หลายเดือนก่อน

    Hpw to get epf to phone

    • @learnmore-gi7dt
      @learnmore-gi7dt หลายเดือนก่อน

      කම්කරු කාර්යාලයේන් හෝ වෙබ් එකෙන් online ලියාපදිංචිය සදහා වු ඇප්ලිකේෂන් එක සම්පුර්ණ කර තමන් සේවය කරන ආයතනයන්ද සහතික කර කම්කරු කාර්යාලයෙන් ලියාපදිංචිය කර ගන්න ඔනේ..online ශේෂය පරික්ෂා කිරිමට

  • @RanminiShakya-io5ep
    @RanminiShakya-io5ep หลายเดือนก่อน

    Lecture kenekt wada hoda phehdili kirimakkk,lot of thank you sir,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pathumchanaka1
    @pathumchanaka1 หลายเดือนก่อน

    Good work❤

  • @Sandakathmini01
    @Sandakathmini01 2 หลายเดือนก่อน

    එමිල් ඩුර්කයිම්ගේ ආගම පිලිබඳ විග්‍රහය ලෝකයේ පවතින හොඳම සහ බුද්ධිමත්ම ආගම වූ බුදු දහම අතහැර තම විග්‍රහය ඉදිරිපත් කර තිබේ. යම් හෙයකින් ඔහුට බුදු දහම පිලිබද දැනගැනීමට හැකි වූවා නම්...... තම ඉදිරිපත් කිරීම වෙනස් වනු ඇත.

  • @RanjaniNisanthi
    @RanjaniNisanthi 2 หลายเดือนก่อน

    මේ university එකේ උපාධිය ගන්න අවුරුදු 10ව්තර යනවා. වෙන university බලන්න

    • @learnmore-gi7dt
      @learnmore-gi7dt หลายเดือนก่อน

      දැන් exam ඉක්මනින් තියෙනවා....2021 අය දැන් දෙවෙනි exam එකත් ලියනවා මේ වෙද්දි..එක නිසා අවුලක් නැ...

  • @dushanthisadamali1352
    @dushanthisadamali1352 2 หลายเดือนก่อน

    Sa anit padamut Dann

  • @dushanthisadamali1352
    @dushanthisadamali1352 2 หลายเดือนก่อน

    Sage video niyamai sa thava video danna

  • @AththanayakaNew
    @AththanayakaNew 2 หลายเดือนก่อน

    ඕවා ටීචලාම දැනගත්තාවේ,වෙන්න කැමති කෙනෙක්ම දැනගත්තාවේ,එතකොට වත් පවත්වාගෙන යෑමට අවශ්‍ය මුදල් (අපිට ඇල්ලීමට නොදී ඒගොල්ලෝ ම එකතු කරන වැඩ පිළිවලක් ) ටීචලාට බැරිනම් ඔපිස් එකේ කවුරුහරි දමලා එකතු කරයිනේ

  • @RuwanChaminda-e7k
    @RuwanChaminda-e7k 2 หลายเดือนก่อน

    ආගම කියන ප්‍රපංචය ලෝකයේ ඓතිහාසික කර්තව්‍යයන් අවසන් වෙමින් , ඉවත් වෙමින් පවතින දෙයක් නේද ?

    • @learnmore-gi7dt
      @learnmore-gi7dt 2 หลายเดือนก่อน

      ආගමක් ගොඩනැගෙන්නේ මිනිසුන් තුල ඇති වන විශ්වාසයන් මතයි....මිනිසුන් තුල පවතින විස්වාසයන් බිදෙන ආගම් කාලයත් සමග අභාවයට යන්න පුලුවන්.. නමුත් මිනිසුන් තවමත් විවිධ දේ පිලිබදවත්, විස්වාස කිරිම්, පිහිට පැතීම්, වැනි දේ සමග ජිවත් වන නිසා...නව ආගම් බිහි වෙනවා...පැරනි ආගම් අභාවයට පත් වෙනවා...ඒ අනුව දියුණු ශිෂ්ටාචාරක් කරා ගමන් කලත් ආගම් විවිධ ස්වරුපයෙන් වෙනස් වෙමින් ඉදිරියට ගමන් කිරිමක් සිදු වන බව දකින්නට තියෙනවා...නමුත් විද්‍යාවෙ දියුණුව නිසා ඓතිහාසිකව ආගමට තිබු තැන අඩු වුවත්, මනුෂ්‍ය වර්ගයා සිටින තාක් කල් ආගම් විවිධ ස්වරුපයෙන් වෙනස් වෙමින් බිහිවෙවි.

  • @ChandanaDesilva-b3m
    @ChandanaDesilva-b3m 2 หลายเดือนก่อน

    🎉

  • @ManjuSagaraliwera
    @ManjuSagaraliwera 2 หลายเดือนก่อน

    Thank you very much

  • @FunnyIQTest
    @FunnyIQTest 2 หลายเดือนก่อน

    මේ vedio එක වගේ vedio එකක් මටත් හදාගන්න ඕනේ...අනේ please මේ vedios හදන කෙනාව සම්බන්ධ කරලා දෙන්න

    • @learnmore-gi7dt
      @learnmore-gi7dt 2 หลายเดือนก่อน

      0775000005 whatsapp msg ekak denna

  • @LokuenderageArwin
    @LokuenderageArwin 2 หลายเดือนก่อน

    නිදහස් අඪයාපනයෙ පියාව එයින් ඉගනගත් අය මතුගම ආසනයෙන් ඔහුව පරාජයකරනව එ තමයි ලන්කාවෙහැටි

    • @learnmore-gi7dt
      @learnmore-gi7dt 2 หลายเดือนก่อน

      ඇත්ත.. ශ්‍රි ලාංකිකයන් කියන්නේ ලොවක් වටින මිනිස්සු රාශියක් දැයට අහිමිකරගත් ජාතියක්...

  • @wickkramagenadheeshani7627
    @wickkramagenadheeshani7627 2 หลายเดือนก่อน

    Godak pin apit class ynn salli ne me elawe

  • @BuddikaShalinda
    @BuddikaShalinda 2 หลายเดือนก่อน

    Thanks. Mata me mase 26 exam

  • @wickkramagenadheeshani7627
    @wickkramagenadheeshani7627 2 หลายเดือนก่อน

    Thawa video dnnko

    • @learnmore-gi7dt
      @learnmore-gi7dt 2 หลายเดือนก่อน

      Idiriyedi thawa lessons danawa...suscribe karala thiyaganna.♥️

  • @wickkramagenadheeshani7627
    @wickkramagenadheeshani7627 3 หลายเดือนก่อน

    Exam lagai me wage video nedd

  • @rukmalnuwan5925
    @rukmalnuwan5925 3 หลายเดือนก่อน

    Mama pita rata සේවය කරන්නේ.mata 30% ganna barida

    • @learnmore-gi7dt
      @learnmore-gi7dt 3 หลายเดือนก่อน

      30% ගන්නවනම් දැනට epf කැපෙන රැකියාවක් කරන්න ඔනේ....අවු 10කට වැඩි කාලයක් වැඩ කරලා තියෙන්නත් ඔනේ..

    • @rukmalnuwan5925
      @rukmalnuwan5925 3 หลายเดือนก่อน

      විදේශ රැකියා කරන ayata ganna kramayak නැද්ද

  • @THANIKADAYA-KILL
    @THANIKADAYA-KILL 3 หลายเดือนก่อน

    kaluthara thiyenne dakuneda😡🤬😠

    • @learnmore-gi7dt
      @learnmore-gi7dt 3 หลายเดือนก่อน

      ස්තුතියි...එහි කලුතර දිස්ත්‍රික්කය යනුවෙන් සදහන් ස්ථානය....දකුණු පාලාත ලෙස නිවැරදි විය යුතුයි..

  • @shavindiwaishu7134
    @shavindiwaishu7134 3 หลายเดือนก่อน

    Good job 😍gdk watinwa

  • @FishBoroo
    @FishBoroo 3 หลายเดือนก่อน

    😊😊😊😊😊😊😊😊😊

  • @kasunikavindi8786
    @kasunikavindi8786 4 หลายเดือนก่อน

    Anith lessons wlatath meh wage presentations danna plwn da

  • @kasunikavindi8786
    @kasunikavindi8786 4 หลายเดือนก่อน

    Anith paadam walinuth 2022 1st year ekata adalawa prashna ktha krnna plwn da

  • @gangaamarakoon3949
    @gangaamarakoon3949 4 หลายเดือนก่อน

    අනියම් සේවාකාලයට අදාළව අර්ථ සාධක අරමුදලේ දායකවූවකු විශ්‍රාම වැටුප් සහිත තත්ත්වය හිමි වූ විට සේ.අ.අ.මුදල, විශ්‍රාම වැටුපට දායක කර ගන්නා අයුරු පැහැදිලි කර දෙන්න

    • @learnmore-gi7dt
      @learnmore-gi7dt 4 หลายเดือนก่อน

      මුලින් කරපු රැකියාවේ epf මුදල් ...රජයේ රැකියාවක් ලැබුනාම ගන්න පුලුවනි....විශ්‍රාම වැටුපට එකතු කරන්න බැ...

  • @surangapradeep5083
    @surangapradeep5083 4 หลายเดือนก่อน

    Epf eken rata yanna mudalak ganna barida

    • @learnmore-gi7dt
      @learnmore-gi7dt 4 หลายเดือนก่อน

      ස්තිර පදිංචියට යනවනම් විතරයි ගන්න පුළුවන් ...නැත්නම් 30% ගන්න වෙන්නේ නිවාස කාර්යයක් හෝ වෛද්‍ය හේතුන් මත විතරයි.

  • @chandanaseewalee9965
    @chandanaseewalee9965 4 หลายเดือนก่อน

    EPF අංකය නොදන්නා අවස්ථාවක එය ලබාගන්නේ කෙසේද

    • @learnmore-gi7dt
      @learnmore-gi7dt 4 หลายเดือนก่อน

      ID No එක කම්කරු කාර්යාලයට හෝ ශ්‍රි ලංකා මහ බැංකු කම්කරු දේ.පා ට දිලා බලා ගන්න පුලුවණි...අදාල පුද්ගලයාම id එක අරගෙන යන එක හොදයි..

  • @wickkramagenadheeshani7627
    @wickkramagenadheeshani7627 4 หลายเดือนก่อน

    Sir dewani aurudde note gnn puluwamd

    • @learnmore-gi7dt
      @learnmore-gi7dt 4 หลายเดือนก่อน

      විඩියෝස්ද?.....නැතනම් නොට් පොතක්ද ඔනේ...?

    • @wickkramagenadheeshani7627
      @wickkramagenadheeshani7627 4 หลายเดือนก่อน

      @@learnmore-gi7dt mula idam video thiyed sir

    • @learnmore-gi7dt
      @learnmore-gi7dt 4 หลายเดือนก่อน

      ​Thawama videos dala ne....note book ekak denna puluwan whatsapp msg ekak denna 0775000005​@@wickkramagenadheeshani7627

  • @mahiloo4968
    @mahiloo4968 4 หลายเดือนก่อน

    Mn final year sociology sp.student kenek. Aththma godak adui sinhala medium me vage videos . Aththma godak vatinava ❤. Good job ❤

    • @learnmore-gi7dt
      @learnmore-gi7dt 4 หลายเดือนก่อน

      Thank u..satahan nethuwa api kapu katta nisa thamai nangila mallilata udawwak wei kiyala meka patan gatte..

    • @mahiloo4968
      @mahiloo4968 4 หลายเดือนก่อน

      @@learnmore-gi7dt great job 👌🩵

  • @darshanaph
    @darshanaph 5 หลายเดือนก่อน

  • @DarshaniSubasinghe-x5r
    @DarshaniSubasinghe-x5r 5 หลายเดือนก่อน

  • @Kidscartoons201
    @Kidscartoons201 5 หลายเดือนก่อน

    🎉

  • @darshanaph
    @darshanaph 5 หลายเดือนก่อน

  • @BUYSELLSL-cx7nx
    @BUYSELLSL-cx7nx 6 หลายเดือนก่อน

    👍👍👍

  • @bathilasathsarani
    @bathilasathsarani 7 หลายเดือนก่อน

    Godaak ස්තූතියි ❤❤ මේ වීඩියෝ එක ගොඩාක් වටිනවා තවත් වීඩියෝ දාන්න

    • @learnmore-gi7dt
      @learnmore-gi7dt 6 หลายเดือนก่อน

      Subscribe කරලා තියාගන්න ඉදිරියේදී තවත් පාඩම් දානවා

  • @manaviPm-zs7vq
    @manaviPm-zs7vq 7 หลายเดือนก่อน

    ❤❤

  • @Skshots0624
    @Skshots0624 7 หลายเดือนก่อน

    Aththatama mekanam supiri 👍

  • @BUYSELLSL-cx7nx
    @BUYSELLSL-cx7nx 7 หลายเดือนก่อน

    great lesson

  • @BUYSELLSL-cx7nx
    @BUYSELLSL-cx7nx 7 หลายเดือนก่อน

    thank you

  • @BUYSELLSL-cx7nx
    @BUYSELLSL-cx7nx 7 หลายเดือนก่อน

    great job😍

  • @BUYSELLSL-cx7nx
    @BUYSELLSL-cx7nx 7 หลายเดือนก่อน

    🥰🥰🥰😍😍

  • @learnmore-gi7dt
    @learnmore-gi7dt 8 หลายเดือนก่อน

    Try කරලා බලලා....කමෙන්ට් දාන්න....අමතක කරන්නෙපා....chanel එකත් suscribe කරලා තියාගන්න...ඉස්සරහට වැදගත් වෙයි❤

  • @learnmore-gi7dt
    @learnmore-gi7dt 8 หลายเดือนก่อน

    th-cam.com/video/VyLVT9koBBQ/w-d-xo.htmlsi=SR51739Pr9K_iMEs

  • @chamarasanjeewa1658
    @chamarasanjeewa1658 9 หลายเดือนก่อน

    Good lesson.thanks

  • @chamarasanjeewa1658
    @chamarasanjeewa1658 9 หลายเดือนก่อน

    Good lesson

  • @chamarasanjeewa1658
    @chamarasanjeewa1658 9 หลายเดือนก่อน

    Soci1015 ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න. විභාගය ජූනි වල . බොහොම ස්තුතියි

  • @chamarasanjeewa1658
    @chamarasanjeewa1658 9 หลายเดือนก่อน

    කැලණිය සමාජ විද්‍යාව 1015 විෂය ට අදාල ප්‍රශ්න සාකච්ඡා කරන්න. විභාගය ජූනි . ඔයාලගෙ වීඩියෝ ගොඩක් හොඳයි