ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම ළගදි EPF මුදල ගත්ත.මම වැඩකරපු ආයතනය වහල.හානිපූර්න ලිපිය ඉදිරිපත් කරල තමයි එම මුදල ලබාගත්තෙ.නමුත් ETF මුදල් සදහ අයදුම් පත බාරගත්තෙ නෑ.EPF අයදුම් පත පලමුව බාරදී එම් මුදල් ලැබුන පසු මහ බැන්කුවෙන් ඒ ගැන සදහන් ලිපියක් ලැබෙයි.එම ලිපිය සමග අනිකුත් ලුපි ඉදිරිපත් කර ETF මුදල් ලබගත හැකි බවයි ඔඇවසුවේ.ඒත් මට මහ බැන්කුවෙන් ලිපියක් මේ වනතුරු ලැබුනේ නෑ.පෝන් එකට nsg ආව පමනයි.මහෙ ETF අයදුම් පත බාරදෙන්නෙ කෙසේද
Kochchara kalayak gyda EPF eka lebenna
ID number and members nb එක ගැහුවම ඔක්කොම විස්තර බලාගන්න පුළුවන් system එකක් හදන්නකො.. , තාම කොල කෑලි., photo copy පුරව පුරව ඉන්නෙ නැතුව
වහලා තියන අයතනයක E.T.F එක ගන්නෙ කොහොමද හනි පුර්න ලිපිය කියන්නෙ මොකක්ද කාගෙන්ද එක ගන්නෙ
Job eken ain wela masa thunak athulatha ganna onida?
මම අන්තිමට වැඩ කරපු කම්පැනි එකේ අවුරුදු 5ක් වැඩ කලා. ඊට පස්සෙ මම විසිට් වීසා එකකින් ඩුබායි ඇවිදින් දැන් employment visa එකේ ඉන්නෙ. මට මගේ ETF මුදල් ගන්න ක්රමයක් තියේද. කම්පැනි එකෙන් claim Form එක පුරවලා stamp කරල තියෙන්නෙ..
අපෙ සල්ලි ගන්න මෙච්චර දේවල් කරන්න ඕනද 🤣🤣🤣🤣
ලකේ පංකාවෙ රාජ්ය ආයතනකින් වැඩක් කර ගන්න අමාරු වැඩක් නෙවෙයි,කරන්න බැරි වැඩක්.😢 වටේ යන්න ඔනේ වැඩක් කර ගන්න.ඉන්න ඉන්න හිකෙ* රටක් මේක.
හොදම comment එක
නාකී වෙලා ETF aragena wedak ne.job eken ain una hemotama etf eka ganna denna one
සව්දි රාජ්ය ආයතනය ක ETF ලබා ගැනිම සදහන් කරන්න
Mis hedurum pate lipinaya beans nam aka sahatika karaganna divrum prakasayak dunnot harida
අවසානයට වැඩ කරපු ආයතනය දැන් නැත්නම් මොකද කරන්න ඕන
Details bara dila salli labenna kopamana kalayak yanawada.marunu kenekuge
Company eka wahalanm mokada karanne
ආයතනය වසා ඇත්නම් EPF , ETF , දෙකම ගන්න පුළුවන් ද? දැන් මගෙ වයස 46 යි
Ayatanaya wala කිසිම ලියකියවිලි ne kohomada ETF eka ganne
Permanet employee kenek venna onida
Company kipayka weda kalama kohomada etf laba ganne
Bank book ekk nattm mokdda kranna one
ඒ ආයතනය වහල නම් මොකද කරන්නේ 😢
Mage mhatthya nati wela mage mhatthya hospital eke aurudu atak raekiyawa Kara kohomada ayadum kar.me🙏
ETF එක වරක් ලබාගත්තා.නමුත් ව එක් අායතනයක ගන්න තියෙනවා.මට වයස 51යි.නැවත අයදුමි කරන්න කාල සිමාවක් තියෙනවද
E. T. F aka gaththa dawase idan aurudu 5k inna ona
වැඩ කරපු ආයතනයේ B කාඩ්පත තිබේ නම් ආයතනයෙන් අත්සන් ගන්න ඕනි ද ?
ආයතනය වහල නම් හානිපූර්න ලියුමක් ඕන නැත්තන් ආයතනයෙන් සහතික කරගන්න ඕන
අපෙ සල්ලි ගන්න මෙච්චර දේවල් කරන්න ඕනද.
මම මාස 7යි වැඩ කලේ , studies කරන නිසා job ekak keren nathi vei mn EPF ගන්න එක බොරු වැඩක්ද 8000ක් වගේ තියෙන්නෙ
Mita wada lesie meka ganne nathuwa inna eka 😂
මම ළගදි EPF මුදල ගත්ත.මම වැඩකරපු ආයතනය වහල.හානිපූර්න ලිපිය ඉදිරිපත් කරල තමයි එම මුදල ලබාගත්තෙ.නමුත් ETF මුදල් සදහ අයදුම් පත බාරගත්තෙ නෑ.EPF අයදුම් පත පලමුව බාරදී එම් මුදල් ලැබුන පසු මහ බැන්කුවෙන් ඒ ගැන සදහන් ලිපියක් ලැබෙයි.එම ලිපිය සමග අනිකුත් ලුපි ඉදිරිපත් කර ETF මුදල් ලබගත හැකි බවයි ඔඇවසුවේ.ඒත් මට මහ බැන්කුවෙන් ලිපියක් මේ වනතුරු ලැබුනේ නෑ.පෝන් එකට nsg ආව පමනයි.මහෙ ETF අයදුම් පත බාරදෙන්නෙ කෙසේද
Kochchara kalayak gyda EPF eka lebenna
ID number and members nb එක ගැහුවම ඔක්කොම විස්තර බලාගන්න පුළුවන් system එකක් හදන්නකො.. ,
තාම කොල කෑලි., photo copy පුරව පුරව ඉන්නෙ නැතුව